Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 2nd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 2nd Round 🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #ChamodKavishka #BuduneJesune #බුදුනේ_ජේසුනේ

ความคิดเห็น • 1.1K

  • @satmiramaths1897
    @satmiramaths1897 5 หลายเดือนก่อน +1102

    මෙයා හිරු ස්ටාර් කිරුළ ගන්නවට කැමති අය කෝ💖💗🤛 ආදරෙයි කොම්ලෝ

    • @AnojaDissanayaka-j4s
      @AnojaDissanayaka-j4s 4 หลายเดือนก่อน

      Me ino

    • @GayaniGamlath
      @GayaniGamlath 4 หลายเดือนก่อน

      Ekenma ganna oni ape me chuti kollama thamai.natthan wedakuth na

    • @NrmalaKsa
      @NrmalaKsa 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මෙහෙම දෙයක් උනාමයි ජච්ලා තුන්දෙනා ඔහොම වොට් කරා දැක්කාමයි බුදුසරනයි පුතේ

    • @maheshanilmini1090
      @maheshanilmini1090 2 หลายเดือนก่อน

      Apith inno

    • @isharadinushan4233
      @isharadinushan4233 หลายเดือนก่อน

      ඒකනම් සුපිරියක්❤❤

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s 4 หลายเดือนก่อน +211

    කෝ බලන්න මෙයාට කැමති අය ලයික් එකක් දාගෙන යමුකෝ____ 🥺❤️🦋

  • @dinushkadinushka1074
    @dinushkadinushka1074 5 หลายเดือนก่อน +569

    කොච්චර බැලුවත් මදි .එක පාරකට වඩා බලපු අය තවත් ඉන්නවද මන් වගේ

  • @nihalperera2578
    @nihalperera2578 5 หลายเดือนก่อน +1260

    නිසැක වශයෙන්ම මෙවර කිරුළ 👑 ඔහුගේය..ප්‍රථම තරඟයේදිත් මා මෙසේ සටහන් කරන ලදී..මෙවර කිරුළ අනුරාධපුරයට යනුවෙන් ..මෙවර හිරු කිරුළ ඔබගේය..👑 👑 👑 👑 කිරුළ හිමිකරු ඔබය...ජයවේවා ✌

    • @ranialgiyanna953
      @ranialgiyanna953 5 หลายเดือนก่อน +15

      Thank you.oyata

    • @SaumyaMadushani-rb2ms
      @SaumyaMadushani-rb2ms 5 หลายเดือนก่อน +12

      Thank you me adareta❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 5 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන් mage puth enwamaiiii❤❤❤❤

    • @PriyankaraSandaruwan-d6i
      @PriyankaraSandaruwan-d6i 5 หลายเดือนก่อน +11

      Anuradapureta jaya❤❤❤❤❤

    • @DL_beats
      @DL_beats 5 หลายเดือนก่อน +7

      Aniwa ❤😊

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 4 หลายเดือนก่อน +84

    ඔන්න හිරුට හොඳම කටහඬක් ලැබිලා මෙයා අනිවාර්යයෙන්ම හිරු STAR කියන අය කෝ බලන්න

  • @LahiruMelantha
    @LahiruMelantha 5 หลายเดือนก่อน +488

    අද තමා හරිම golden vote එක දෙන්න ඕන ගායනය ඉදිරිපත් කලේ ජය වේවා බුදු සරනයි පුතේ ඔබට 👍❤️❤️❤️

  • @wjatuw2000
    @wjatuw2000 5 หลายเดือนก่อน +255

    මේ වෙනකන් ලැබුණ golden vote වලින් සාධාරණ golden vote එක ලැබුනෙ අද ❤

  • @gayanikumari7696
    @gayanikumari7696 5 หลายเดือนก่อน +323

    ඇත්තටම පුතේ ඇග හිරි වැටෙනවා මේ සින්දුව අහන කොට ජයශ්‍රීමා බෝසමිදු පිහිටයි කුවේට් සිට

    • @KavindiWijerathne
      @KavindiWijerathne 5 หลายเดือนก่อน +1

      Aththa ❤

    • @sasindugunasekara4978
      @sasindugunasekara4978 5 หลายเดือนก่อน +1

      සිරාවටම ඇත්ත❤

    • @nipunsathsara9153
      @nipunsathsara9153 5 หลายเดือนก่อน +2

      බෝ සමිදු කුවෙට් සිට කියලා කියන්නේ??🤔🤔🤔

    • @SmilingCrescentMoon-is8cf
      @SmilingCrescentMoon-is8cf 4 หลายเดือนก่อน +2

      මම හිතුවෙ මට විතරයි ඇග හිරි වැටෙන්නේ කියල😮

    • @naveentharidu9494
      @naveentharidu9494 4 หลายเดือนก่อน

      Ow

  • @kavindusubuddhika
    @kavindusubuddhika 4 หลายเดือนก่อน +146

    මේ කොල්ලා perform කරන විදිහෙන්ම මේ කොල්ල තරුවක් වෙනව කියල 1000% ශුවර් කියන්නේ.. හිරු ස්ටාර් වෙන්නෙත් පොර තමා.. මේ කමෙන්ට් එක එදාටත් තියෙයි.. අද 2024.04.25 ❤️🎸

  • @KNSKD
    @KNSKD 5 หลายเดือนก่อน +897

    මේක 1M ගහන්න ඕනම සින්දුවක් කියන අය කෝ බලන්න 😊

    • @W.M.A.GPasinduDeshanWijethunga
      @W.M.A.GPasinduDeshanWijethunga 5 หลายเดือนก่อน +5

      Ektm 100k gahann epai 😂

    • @MRWOK1
      @MRWOK1 5 หลายเดือนก่อน +7

      @@W.M.A.GPasinduDeshanWijethunga dan harine

    • @IndikaUdari-h4i
      @IndikaUdari-h4i 5 หลายเดือนก่อน +8

      1M මදි 10 M ක් වත් ඕනි

    • @DakshithaTharanath-ot8gf
      @DakshithaTharanath-ot8gf 5 หลายเดือนก่อน +1

      😂😂😂ado Aslan inna one mehew awa walane

    • @chamarasandaru6438
      @chamarasandaru6438 5 หลายเดือนก่อน +1

      😂

  • @baiscopetv
    @baiscopetv 5 หลายเดือนก่อน +119

    හිරු ස්ටාර් ඉතිහාසයේ කිරුල දිනපු කෙනෙක්වත් මේ තරම් ලස්සනට කියලා නෑ ... හිරු ස්ටාර් කිව්වොත් මතක් වෙන නමක් වෙයි...!

  • @nilnethu6637
    @nilnethu6637 5 หลายเดือนก่อน +241

    අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️

    • @radikaradi5734
      @radikaradi5734 5 หลายเดือนก่อน +3

      Chamod thamyi ma sera hiru star .wenne.congratulations malli.❤❤🎉🎉🎉god bless you.

    • @SaumyaMadushani-rb2ms
      @SaumyaMadushani-rb2ms 4 หลายเดือนก่อน

      ​@@radikaradi5734aniwaren ❤

  • @DivyaHimasari
    @DivyaHimasari 5 หลายเดือนก่อน +104

    එයාගෙ තිබ්බේ නිහතමානි සතුටක් කිසි ලොකුකම ක් නැති ලස්සන හිනාවක් ❤️‍🩹😚

  • @vinushagunathilake2514
    @vinushagunathilake2514 4 หลายเดือนก่อน +90

    අනිවාර්යෙන්ම මගේ මල්ලි මේ පාර අනුරාධපුර යුගය රනින් බබලනවා. හිරු ස්ටාර් මගේ මල්ලි. ❤

  • @PsriM2002
    @PsriM2002 4 หลายเดือนก่อน +25

    මේ තරම් හොදට කියනවා youtube එකේ කොහෙවත් මම දැක්කේ නැහැ ❤❤️❤️

  • @asithpathirana3982
    @asithpathirana3982 5 หลายเดือนก่อน +64

    මාතර බෝසම්දු පිහිටයි දෙවිනුවර විෂ්නු මහා දේවාලයේ දේව ආශිර්වාදය ලැබේවා මල්ලි ඔයාට ජයෙන් ජය

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 5 หลายเดือนก่อน +142

    කොල්ලා සින්දුව කියද්දී මගේ උස්ම හිර වෙන්න වගේ, සුභ පැතුම් මල්ලියෝ ❤

  • @maheshnishantha5083
    @maheshnishantha5083 5 หลายเดือนก่อน +171

    කවදා හරි සංන්ගීත ඉතිහාසය වේනසක් කරන්න ශක්තිය දහිරය ලැබේවා ....

  • @RuchiraKasun300
    @RuchiraKasun300 5 หลายเดือนก่อน +178

    සුපිරියක්..
    මේ පාර අනුරාධපුරේට ගේමු .❤

  • @SaumyaMadushani-rb2ms
    @SaumyaMadushani-rb2ms 5 หลายเดือนก่อน +83

    මේ පාර Hiru Star කිරුළේ හිමිකාරයා මගෙ මල්ලිම තමයි ❤❤❤❤ ආදරෙයි මැණික

    • @GayaniGamlath
      @GayaniGamlath 4 หลายเดือนก่อน

      Aniwa.ehema nathiunoth wedak na.supirima kollek

    • @user-gl6on1wq5r
      @user-gl6on1wq5r 4 หลายเดือนก่อน

      මේ රත්තරන් පුතා තමයි මේ වතාව hirustar

  • @kasuneranga6541
    @kasuneranga6541 5 หลายเดือนก่อน +78

    මන් කියනවට මේක handfree ගහලා අහපන්...සුපිරියක්

    • @NadulaLachintha-l6p
      @NadulaLachintha-l6p 3 หลายเดือนก่อน +1

      Eka venama feeling ekaa agama hiri vatuna😮

  • @SHADOWGAMING-ix2hn
    @SHADOWGAMING-ix2hn 3 หลายเดือนก่อน +35

    අම්මෝ බ්ලාස්ට් උන අය කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @maheshnishantha5083
    @maheshnishantha5083 5 หลายเดือนก่อน +162

    මෙවර හිරු ස්ටාර් ර් කිරුල රජ රටට

  • @AmadhiHettiarachchi
    @AmadhiHettiarachchi 4 หลายเดือนก่อน +24

    හිරු ස්ටාර් වේදිකාවේ දැක්ක සුපිරිම ගායනය💟💟💗🎊️

  • @SiromaliSenevirathna
    @SiromaliSenevirathna 5 หลายเดือนก่อน +53

    අපිත් රජරට තමා. රජරට ගැම්ම තමයි මේ . මේ පාර හිරු ස්ටාර් ❤👍🤗👍👍

    • @chutichuti9803
      @chutichuti9803 4 หลายเดือนก่อน +1

      මේ පාර මාලිමාව ජයගන්නවා අපේ රජ රට තමා මෙ පාර ❤️❤️

    • @Nilmini-n5c
      @Nilmini-n5c 3 หลายเดือนก่อน

      Aniwarenmaaa

  • @sagari8618
    @sagari8618 5 หลายเดือนก่อน +39

    මමත් අනුරාධපුර මල්ලි ඔයාට ජය වෙිවා බුදු සරනයි ❤❤❤❤❤

  • @ishikakalpani6903
    @ishikakalpani6903 5 หลายเดือนก่อน +102

    මේ පාර hirstar❤ මෙයා කියන අය මේ පැත්තට 👇

  • @prasadchamara6203
    @prasadchamara6203 5 หลายเดือนก่อน +49

    අමලුත් ගෝල්ඩන් වෝට් එක දෙන්න ගියේ...රුවන් ඉස්සර උනේ..❤

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 5 หลายเดือนก่อน +19

    මම මේ ගීතය සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ජුඩ් ගයනා කරලා තියෙනවා හොඳින් අහල තියෙනවා මේ පුතා ඉතාමත් හොඳින් ගායනා කරනවා පුතා ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි🙏

  • @NimashaMalki-rj4xq
    @NimashaMalki-rj4xq 5 หลายเดือนก่อน +39

    මල්ලි අනිවාරෙන් ඔයා මේ පාර හිරු කිරුල අනුරාධපුරට ගේනවා ගේනවාමයි ඒක ඉරහද වගේ විශ්වාසයි ..........❤❤

  • @wijayadissanayake6129
    @wijayadissanayake6129 5 หลายเดือนก่อน +10

    ඔය නිහතමානීබව ඔයවිදිහටම තියන් ඉදිරියට යන්න.. මොනදේ ලැබුනත් මිනිස්කම රැකගෙන ජීවත්වෙන්න... ජයවේවා පුතාට...

  • @nadeekalankesh9736
    @nadeekalankesh9736 13 วันที่ผ่านมา +2

    මෙතෙක් ඇසුනු සුපිරිම රියැලිටි ගායනය..එහෙම නේද..ඔයා දිනල ඉවරයි පුතේ..💪❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 หลายเดือนก่อน +63

    ජය සිරිමාබෝ සමිදුගේ පිහිටයි පුතේ ඔහොම ඉදිරියට යන්න ලැබේවා!!!

  • @janu9087
    @janu9087 5 หลายเดือนก่อน +49

    මේ ගායනයට ගෝල්ඩන් වෝට් 1 දෙන්නම ඕනි කවිශ්ක මල්ලි සුපිරියි සින් කලා ❤❤❤

  • @Oshadakesara
    @Oshadakesara 5 หลายเดือนก่อน +83

    අනුරාදපුර අපිට ආඩම්බරයක් 🎉❤

    • @M.r-lm1uk
      @M.r-lm1uk 4 หลายเดือนก่อน +3

      අනිවාරෙන්ම❤️

  • @sanduntm3011
    @sanduntm3011 5 หลายเดือนก่อน +74

    මෙදා hiru star මු තමයි ආයේ දෙකක් නෑ

  • @sudumanikka1965
    @sudumanikka1965 5 หลายเดือนก่อน +40

    පලවෙනි සිංදුවත් මාරම ලස්සනයි.මේ සිංදුවත් මාරම ලස්සනයි.❤❤❤
    හිරුස්ටාර් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    Good luck ❤

  • @upuludekumara5331
    @upuludekumara5331 วันที่ผ่านมา

    නියම තරුවක්. සුපිරිම සුපිරි ගායනයක්. හැමදාම අහන්න පුළුවන්.

  • @amithak2110
    @amithak2110 4 หลายเดือนก่อน +16

    බාචි ට පස්සේ ඒ සිංදු ව මොන ගායකයා කීවත් මේක තරම් රහ නෑ 🔥 සුපිරි යටම කීවා ❤ ඒක සුපිරි පරි ඉතිරෙන්න දුන්නා 🔥 නියමයි කොල්ලෝ 🔥🤟

  • @maheshnishantha5083
    @maheshnishantha5083 5 หลายเดือนก่อน +40

    සුපිරි චමෝද් congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐 අපේ එකා......ම්

  • @nethshanfernando6846
    @nethshanfernando6846 5 หลายเดือนก่อน +14

    මෙවර හිරු star කිරුල අනුරාධපුරයට. chamod පුතේ ඔයාට ජය බුදුසරණයි 🥰👍🏾👍🏾

  • @prabasaman354
    @prabasaman354 5 หลายเดือนก่อน +16

    දලදා සමිදුගේ පිහිටයි පුතේ ඔයාට ඉදිරියට ම යන්න තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට ❤❤❤❤❤

  • @madumadushan7376
    @madumadushan7376 5 หลายเดือนก่อน +79

    Finally එන්න ඕනිම කෙනෙක්🎧❤
    ඇගේ හිරිගඩුත් පිපුනා😩📌💗

  • @SarojaSaro-js4xo
    @SarojaSaro-js4xo หลายเดือนก่อน +2

    Hiru star වේදිකාවේ හොඳම ගායනය...කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...ඒක නම් මාරයි..

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 5 หลายเดือนก่อน +41

    බුදුසරණයි අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා බුදුසරණයි 💓💓💓👍

  • @RuchiraKasun300
    @RuchiraKasun300 5 หลายเดือนก่อน +8

    අපේ නගරෙ කොල්ලෙක් මචන් උඹ .
    කිරුළ අරන් එමු කොල්ලො අනිවාර්යයෙන්ම අපේ අනුරාධපුරයට මේ පාර..❤

  • @snjnnasn7154
    @snjnnasn7154 5 หลายเดือนก่อน +15

    අවසන් මහ තරගේ හම්බෙමූ මල්ලි සුබ අනාගතයක් පස් පාරක් විතර ඇහුවා අහං ඉන්න ආසයි සුපිරි ගායනයක්...හිරු ස්ටාර් මේ පාර ඔයා තමා...සුබ අනාගතයක් ජයෙන් ජයම වේවා.....ඉදිරියටත් මේ වගේ හොද සිංදු තෝරගන්න..කියන්න වචන නෑ සුපිරි❤️❤️❤️❤️❤️❤️🙏

  • @LakmalPrasadRambukpotha
    @LakmalPrasadRambukpotha 2 หลายเดือนก่อน +2

    ❤❤😢😢🎉🎉 අපේ බුදු හාමුදුරුවෝ ගැනයි ජේසු තුමන් ගැනයි අල්ලා දෙවියන් වහන්සේ ගැනයි කියවෙන මේ සිංදුව කියපු මුල් ගායකයා මේ සිංදුව ලියපු පද රචකයා තනුව නිර්මාණය කරපු අයියා සංගීතය නිර්මාණය කරපු අයියාටත් අපගේ හිස නමා ආචාර කරනවා ❤🎉❤🎉❤🎉❤🎉

  • @ranidrani4886
    @ranidrani4886 5 หลายเดือนก่อน +9

    මාරයි ගත්ත ගැමිමට ගායනය සුපිරි පුතේ කිරැළ ගන්න මෙි හඩ ආමිමෝ❤❤❤

  • @SopinonaSopi
    @SopinonaSopi หลายเดือนก่อน +2

    ඉතාම වටින හඩක්....සුභ අනාගතයක් වේවා මල්ලියා...🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 5 หลายเดือนก่อน +42

    සුපිරි පුතා 💐💐💐💐💐🔥🔥🔥🔥මේ පාර 🏆අනුරාධපුරට ගේමු ❤❤❤

  • @elenawickrama2281
    @elenawickrama2281 4 หลายเดือนก่อน +6

    Marama marai...pissu hedenawa මේක තමයි හොඳම gayanaya..හරිම ලස්සනයි පුතා ..කියන්න වචන නැහැ ..good luck .❤❤❤🙏🙏🙏💐💐💐

  • @shwusbs3889
    @shwusbs3889 5 หลายเดือนก่อน +13

    මල්ලියෝ අනාගතේ හොදම ගායකයෙක් වෙනවා වෙනවාමයි අනුරපුරට මෙවර කිරුල අපේ මේ පොඩි කොල්ලා ගේනවා ගේනවාමයි🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 5 หลายเดือนก่อน +10

    එ තමයි අපේ අනුරාදපුර මෙිවර කිරැල ගේමු කොල්ලෝනේ ❤❤❤❤.අනුරාදපුර 💪 💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @achiniwickramasinghe5533
    @achiniwickramasinghe5533 4 หลายเดือนก่อน +4

    පිස්සුවක් ආ ද්හපාරකට වඩා නම් අහන්න ඇති❤....ඒ නිහතමානී ආඩම්බරයයි ලස්සන හිනාවයි..❤😢පට්ට අයියේ..ජයවේවා ඔයාට 🎉❤

  • @surekasandalali3443
    @surekasandalali3443 4 หลายเดือนก่อน +2

    ගොඩාක් අහින්සක දරුවෙක්
    නිහතමානීව හිනාවෙලා සතුට අද්විදපු විදිහ..
    බුදුසරනයී

  • @anupamasewwandi3997
    @anupamasewwandi3997 5 หลายเดือนก่อน +17

    ගිය පාරත් මාර ලස්සනයි. මේ පාර ඊටත් වඩා ලස්සනයි 😍 මාර talented මල්ලි ඔයා. Best of luck!

  • @SayumdeeDenethya
    @SayumdeeDenethya 25 วันที่ผ่านมา

    මෙයා අපේ ඉස්කෝලෙට ඇවිත් අපිත් එක්ක ප්‍රැක්ටිස් කරනවා.. මාරම කටහඩක් තියෙන්නෙ.. ඒකනම් පිස්සුවක් 😫❤😫❤

  • @aroshadilshan4685
    @aroshadilshan4685 5 หลายเดือนก่อน +31

    අඩෝ අයියේ පට්ට බන්.ඇග හිරි වැටුනා බන්.සුපිරි සුද්දහ්❤️☺️

  • @dineshkumara-fn6rw
    @dineshkumara-fn6rw 5 หลายเดือนก่อน +21

    අනුරාධපුර ට අරන් එමු කිරුලක් කොල්ලො ඔබට පුළුවන් ❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +23

    පට්ට සුපිරි මල්ලී ගුඩ්ලක් අවසාන 3..ඉන්න ඕනී ඔයා ලස්සනයි ❤❤❤

  • @vijithamallika6707
    @vijithamallika6707 4 หลายเดือนก่อน +4

    බුදු සරණයි ,පුතේ,මෙවර ,කිරුළ රජරටට ,ගෙන්න,කැමති,අය ,එකතු ,වෙන්න ❤❤❤❤❤

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 5 หลายเดือนก่อน +7

    අම්මෝ හුස්ම ගන්න අමතක වුණා වගේ,මාරම මාරයි...රත්තරනේ ජයෙන් ජය...තෙරුවන් සරණයි ඇස්වහක්නම් වදින්නෙපා ..❤🎉

  • @kaweshaprabodhya9855
    @kaweshaprabodhya9855 3 หลายเดือนก่อน +5

    ඇග හිරිවැටුනා සිංදුව 10 පාරකට වැඩිය ඇහුවා.🥺

  • @RuwanRanasinha
    @RuwanRanasinha 3 หลายเดือนก่อน +2

    ❤❤ අනිවාර්යයෙන් කිරුළ ඔබට හිමි වේවා budu saranai

  • @JP19455
    @JP19455 5 หลายเดือนก่อน +26

    "අල්ලා" කියන්නේ ශක්තියකි. ඊට රුපයක්, හැඩයක් නොමැත. එය සදාකාලිකය!!!❤️🤲🏻
    සාර්ථක ගායනයක් ලෙස දකිමි. හදවතින්ම සුභපතමි.💖💐🥰

    • @SasiiEmasha
      @SasiiEmasha 5 หลายเดือนก่อน +2

      ඔව්ව් ඇත්ත 🤲❤

    • @Dasithathapaththu
      @Dasithathapaththu 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂අනෙ දෙයියනෙ​@@maleeshanethmina8915

    • @SasiiEmasha
      @SasiiEmasha 5 หลายเดือนก่อน +2

      @@maleeshanethmina8915 ලැජ්ජ නැද්ද බන් වෙන ආගමකට බනින්න. උබත් මනුස්සයෙක් නේද. ඉස්ලාම් කියන්නෙත් ආගමක්. ඉතින් ඇයි එහෙම බනින්නේ. උබ කැමතිද ඔයාගේ ආගමට කවුරු හරි මොනවා හරි කියනවට. හැම ආගමකටම ගරුකරන්න. තමන්ගේ ආගම අදහන්න🙂♥️🙏🤲

    • @KtPradeep
      @KtPradeep 5 หลายเดือนก่อน

      අනේ pala

    • @SasiiEmasha
      @SasiiEmasha 4 หลายเดือนก่อน

      @@KtPradeep ඇයි ඇයි මොකද

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 5 หลายเดือนก่อน +13

    අනිවාර්‍යන්ම චමෝද් අයියා තමයි season 4 දිනන්නේ.අයියේ ගත්තු පිම්ම දිනලම ඉමු.සුබ පැතුම් අයියේ.❤❤❤❤

  • @jrathnasili9238
    @jrathnasili9238 5 หลายเดือนก่อน +16

    බුදුසරණයි පුතෙ ඔයාට ❤❤❤❤❤❤❤❤❤පරෙස්සමින් යන්න ලබන සතියෙ කපයි ඔය ඉහල තිබට ව්ශ්වස කරන්න එපා.පුතේ.

  • @isharadinushan4233
    @isharadinushan4233 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤️❤️❤️

  • @maleendissanayake169
    @maleendissanayake169 5 หลายเดือนก่อน +12

    ඌ චරිතයක් ❤ ඔය සුසුම් පවන් වැදී සිංදුව කියලා බුදුනේ ජේසුනේ වගේ මෙහෙම සිංදුවක් කිව්වා කියන්නෙ පිස්සු හැදෙන variation එකක් තියෙන කොල්ලෙක්

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 4 หลายเดือนก่อน +1

    පුතේ ඔයාගේ ගායනය ඇසුනේ අහම්බෙන් ...
    ඔයාට ඔය හැකියාව දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා....
    නිහතමානීව ඉදිරියටම යන්න පුතේ ❤❤❤❤❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 4 หลายเดือนก่อน +7

    පිස්සුවක්..බාචියත් කොර වෙන්න ඇති ඒකටනම්...බාචි වචනයක් කියාගෙන යමු ආඩම්බරෙන්❤️🙏

  • @DanushikaSamanmali-fh2in
    @DanushikaSamanmali-fh2in 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සනට සිංදුව කිවුවා...❤❤❤❤සුපිරි ගායකයෙක් ඔයා

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 4 หลายเดือนก่อน +7

    පලපුරුදු ගායකයෙක්ගෙ ලක්ශන තියෙනවා සුපිරි

  • @SayumdeeDenethya
    @SayumdeeDenethya 25 วันที่ผ่านมา

    එයා අපේ ඉස්කෝලෙට ඇවිත් අපිත් එක්ක ප්‍රැක්ටිස් කරනවා... මාරම කටහඩක් ය්හියෙන්නෙ.. ඒකනම් පිස්සුවක් 😫😫😫❤❤

  • @manelrohin4011
    @manelrohin4011 5 หลายเดือนก่อน +3

    පුතේ ඔයාට හොද අනාගතයක් තියනවා.මෙ ගමන පරිස්සමෙන් ඉන්න .තෙරුවන්සරණයි ඔයාට ♥️

  • @janindueducation1
    @janindueducation1 5 หลายเดือนก่อน +11

    මතක් වෙන මතක් වෙන පාරට ඇවිල්ල බලනව.😅❤️

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 หลายเดือนก่อน +11

    සුපිරි ගායනයක් පුතේ බුදුසරණයි ඉදිරියටම යන්න ❤️❤❤❤❤

  • @TharushiNethmini-hr9ct
    @TharushiNethmini-hr9ct 3 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි ලගම යාලුවා මෙහෙම තැනකට එනවා දකිද්දී...මන් කමෙන්ට් එකක් දාන්න හිතුවෙ නෑ...ඒත් ලන්කාවෙම මිනිස්සු කමෙන්ට් දාල තියෙන විදිහ දැක්කම මට මතක් උනා ඉස්කෝලෙ යනකොට අපි සෙට් එක පලවෙනි වතාවට සින්දුව කියපු දවස....මන් එදා කිව්ව අනිවාරෙන් හිරු ස්ටාර් උබ තමයි බන් මේ පාර කියලා....ඒක හරියටම හරියාගෙන එනවා කියල මට දැන් හිතෙනවා....ගොඩාක් සතුටුයි චමෝද්....සුබ පැතුම් කොල්ලෝ❤

  • @malkisanjulapiris7167
    @malkisanjulapiris7167 5 หลายเดือนก่อน +18

    අවසන් 4 දෙනා අතර සිටිය යුතුයි ❤️

  • @redflash5806
    @redflash5806 4 หลายเดือนก่อน +8

    ❤ මම කියන්නෙ ඉලග බැටල් එකෙදි (රුදුරු රලපෙල) සින්දුව මල්ලිට ගැලවෙනවා💖👍👍

  • @AnushimaSubasinha-vo6ds
    @AnushimaSubasinha-vo6ds 5 หลายเดือนก่อน +4

    බලපු වාර ගණන මතක නෑ... 🥺❤️✨ හරිම ලස්සනයි මල්ලියෝ.... 🌻✨❤️

  • @kumarankw8199
    @kumarankw8199 3 หลายเดือนก่อน

    මාරම ලස්සන ගායනයක්
    ඉදිරියෙන් ඉදිරියට ම යන්න ලැබේවා............❤❤❤
    ජය වේවා.!!!!!!!!❤️🥰

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 หลายเดือนก่อน +9

    ඇඟ හිරිවෙටෙනවා කොල්ලෝ..සුපිරි ❤❤

  • @Chanukadilshan-ec1uw
    @Chanukadilshan-ec1uw หลายเดือนก่อน +1

    Me aiya eda apita weel ekk set karala dunna thanks aiyha hari hoda aiya kenek

  • @NEWSAHAS24
    @NEWSAHAS24 5 หลายเดือนก่อน +6

    දක්ෂයෙක් ❤ ඇබ්බැහි වෙලා ඉන්නේ සින්දුවට ❤💪🔥ඉස්සරටම යමු සහෝ 💯🔥🚀

  • @SadhanaDilakshi
    @SadhanaDilakshi 3 หลายเดือนก่อน +1

    Hirustar 1 ❤❤❤ good bless issarahatama yanna siyalu devi pihitai..🙏🙏

  • @neha-dz3xo
    @neha-dz3xo 5 หลายเดือนก่อน +14

    Niyamai niyamai supar rajarata gammak ko Anuradhapura sataka ❤❤❤❤❤❤

  • @NiludiasNilu-qw2zf
    @NiludiasNilu-qw2zf 2 หลายเดือนก่อน +1

    Kochchara ahuwath epaa wenne na lassanai.budu saranai idiriyatama yan

  • @maheshnishantha5083
    @maheshnishantha5083 5 หลายเดือนก่อน +31

    අයෙත් මයිල් කේලියින් කරා ඔන්න

  • @sandunikachathumali668
    @sandunikachathumali668 5 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤

  • @anomaranasinghe275
    @anomaranasinghe275 5 หลายเดือนก่อน +4

    අද දවසේ මා අතින් නුඹට හිරු කිරණේ කිරුල පැළදූ වග දැනුම් දෙමි.
    අනිවාර්යයෙන් ම මගෙ පුතා නුඹමයි හපනා....🎉❤
    නුඹට ජ⁣ය පතමි.

  • @kasuntharaka1407
    @kasuntharaka1407 5 หลายเดือนก่อน +15

    1m ගහන්න ඕනේ මේක

  • @thakshilasewwandi3561
    @thakshilasewwandi3561 5 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි. congratulations ❤🎉

  • @මලිත්ප්රියමාල්
    @මලිත්ප්රියමාල් 3 หลายเดือนก่อน

    පිස්සුවක් ඔයී කොච්චර බැලුවත් මදි❤️❤️❤️😍

  • @dilrubhagya4835
    @dilrubhagya4835 5 หลายเดือนก่อน +6

    ඒකනම් මරු අප්පා...ඇගත් එක්ක හිරි වැටුනා.alla the best 🎉

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 หลายเดือนก่อน +2

    අම්මෝ අදයි ඇහුවේ මෙයාගේ ගායනේ.. පට්ටම පට්ට ... අනේ බුදු සරණයි කොල්ලෝ.. අනිවාර්යයෙන් ඔයයි හිරු ස්ටාර්... 🌞 🌟 🥰🥰🥰🥰

  • @uviduyomal606
    @uviduyomal606 5 หลายเดือนก่อน +7

    බුදු සරනයි මගෙ පුතේ.ඉදිරියට ම යන්

  • @amandasenali5555
    @amandasenali5555 3 หลายเดือนก่อน +1

    Talented boy ඇත්තටම මරු ❤️‍🩹😮

  • @TharushiAyodhya-bp4pz
    @TharushiAyodhya-bp4pz 5 หลายเดือนก่อน +15

    Anuradhapura api❤😍