රජ කාලේ අපූරු නිති | inscriptions crow and dog | Neth fm Unlimited History Sri lanka 104 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 41

  • @sanjeewanilakmalii4436
    @sanjeewanilakmalii4436 2 ปีที่แล้ว +4

    අපෙ තාක්ෂණය වෙන කවර රටකවත් නෑ ඒ වගේම අපේ ඉතිහාසය. මාර වටිනා වැඩසටහනක් මෙය. දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔබ සියලු දෙනාටම.!

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +3

    What a nice connection between religion and trading

  • @udariasangika2606
    @udariasangika2606 2 ปีที่แล้ว +2

    Mewa thamai tharuna lamayai balanne one.hoda wadak.good luck.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +5

    ලංකාව ලෝකයේ වෙළඳ මධ්‍යස්ථානයක්. පිහිටීමේ ඒ වාසිය හඳුනාගෙන, ආර්ථිකයට තාම යොදා ගත්තේදැයි සැක සහිතයි.

  • @Gimvlogs98
    @Gimvlogs98 2 ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහනක්. ස්තූතියි සර්

  • @utharaka
    @utharaka 2 ปีที่แล้ว +3

    බලාගෙන ගියාම අපේ රජවරු හරිම ලිබරල් විදියට බාධක අයින් කරල විදේශ වෙළඳාම පවත්වාගෙන යන්න උදව් කරල තියෙනවනෙ. විදෙස් විනිමයත් හොයාගෙන නෙ.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +4

    අද පාදඩ වචනය එන්නට ඇත්තේ මෙම පාදජීව වචනයෙන් වන්නට ඇති ද?

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +2

    Prof somadeva's explanations expands further the lessons to be learnt from history regarding good governace and the rule of law applied to all including the clergy.and not neglecting an brilliantly drawn catoon charachter depicting warnings to those who are possessed by " mathanga pretha distiya" what a clever ploy adapted to drive home the message 😀 😉

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +4

    සිවුර සහ නගුල පොත වහාම හොයාගෙන කියවන්ඩ ඔනි. කොහොම හරි එකක් කියන්ඩ පුලුවන් , සිවුර නිසා තමයි හෙලයාගෙ හෙල බිම අපිට ආරක්ශා උනෙ කියලා.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +3

    පොලොන්නරුවේ වටදාගෙය ට පහලින් කපුටෙක් සහ බල්ලෙක් ගලෙ කොටා තිබෙනවා

  • @cattylovers3829
    @cattylovers3829 2 ปีที่แล้ว +3

    Kaputu kaak kaak kaak. Basil basil! Ada wagei edath

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    අගයකලයුතු වැඩසටහනක්....

  • @odemeprogres.2554
    @odemeprogres.2554 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +1

    ජම්බු ගෝල පට්ටලම ආදී ඉපැරණි ලක්දිව තිබුන වරායවල් පිලිබද විස්තර ඇත්තේ මොන ලේඛනයේද යන්න සදහන් කරණු මැනවි.

  • @Jonahlight
    @Jonahlight 2 ปีที่แล้ว +2

    අපේ රටත් මාධංඝ ප්‍රේතයෝ දෙන්නෙක් පාලනය කරන්නේ.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +2

    සංඝ භේදයඇති කළ හැක්කේ තවත් සංඝ අයෙකුටම බවයි පැවසෙන්නෙ. ඒ ගැන දන්න අයෙක් කරුණු පවසනවද

    • @balakathir3744
      @balakathir3744 2 ปีที่แล้ว +3

      ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
      “උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.

    • @sumedhawijerathna
      @sumedhawijerathna 2 ปีที่แล้ว +1

      @@balakathir3744 බෙහෙවින්ම ස්තුතියි 🙂

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 2 ปีที่แล้ว

      @@balakathir3744 thanks.......darmaya wikurthi kireema neda

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ පමනක් නොවෙය් මුලු ලෙකෙම නිතියට ගියොත් සල්ලි ඔක්කොම හොදෙනවා.

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +1

    මාතංග ප්‍රේත යෝ අදත් ඉන්නවා නේ😁

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว

    💝💝💝

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +3

    සර් ඒ කාලෙත් විවෘත ආර්ථිකය තිබිලා තියෙනවා නේද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      හැබැයි දැන් මෙහෙ වෙලා තියෙන්නෙ රටෙ හදන්න පුලුවන් ඒවාත් පිටරටින් ගේන එක නෙ,ඉස්සර රජවරැ කාලෙ ගොවිතැනින් ස්වංපෝෂිත වෙන්නැති,මෙ වගෙ ජාත්‍යන්තර වෙලදාම තිබ්බා ඒකයි වෙන් ඔින

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +1

    අද අපේ රටේ ගොඩක් තරුණ ප්‍රජාව කැමති අපේ රට socialist රටක් වෙනවට.ඇත්තටම අපේ රට පුරාණයේ socialist රටක්ද? නැතිනම් capitalist රටක්ද ආර්ථික ක්‍රමය තිබුනේ.?

    • @hslrazor
      @hslrazor 2 ปีที่แล้ว +1

      20.00 minute eke kiyana de hodin asanna me vedio eka uttare tiyenawa

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว +2

      @@hslrazor එකෙන් කියවුනේ නැහැ අපේ ජාත්‍යන්තර වෙළදාම පුද්ගලිකද? රජයෙන් සිදු උනාද කියල.?

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      @@shashediri544 බොහොවිට ලංකාවේ වෙලදාම කරේ රජය සම්බන්ධ වෙලා...හැබැයී වෙලද සමාගම් ගැනත් සදහන් වෙන සෙල්ලිපි තියනවා කියලා අහලා තියනවා ..දෙගොල්ලම කරන්න ඇති

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙහෙමයි ඔය කොච්චර socialist.කිවට අද එහෙම රටවල් නැ,ඒක මිට අවුරුදු 20- 30ක හරි ඇති යම් දේ සීමා උනාට මිනිස්සු ගෙ.කැමැත්ත සිමිතයි ,අද එමෙම නැ තාක්ශනික ලෝකයක්,මිනිස්සු පුරැදු වෙලා ඉන්නෙ luxyry,දැන් බලන්න korea 100% social
      Habai ratin pannoth kochara liberal video danawada කියලා මන් කියන්නෙ දෙකම තියෙන්නෙ ඕනආර්තිකය mix wen ona

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว

    සොභාවික බුද්ධිය
    ------------------------------
    මොළය +
    ආත්මය +
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ =
    සොභාවික බුද්ධිය
    ===============
    අස්වාභාවික බුද්ධිය
    ------------------------
    දිසාපාමොක්ලා +
    මොළය =
    අස්වාභාවික බුද්ධිය
    ===============
    ඔබත් සුවපත් වෙලා රටත් සුවපත් කරන්න ඔබ කැමති නම්
    -------------------------
    ඔබට හැකි පමණින් ඔබේ අහිංසක දරුවොත් සමග පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවට ලබා ගන්න
    ඊට අමතරව ඔබ සියලු දෙනාගේම සදා අමරණීය ආත්මය බලවත් කර ගන්න
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    පන්සිල් රැකගෙන අසරණ කරනවා කියන්නේ
    ------------------------------
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට
    තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම
    ---------------------------
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි