මුල්ම මහින්ද පාලනය | Mahinda I and Aggabodhi VII | Neth fm Unlimited History Sri lanka 102 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 32

  • @raa9642
    @raa9642 2 ปีที่แล้ว +11

    මෙය සියල්ලෝ දකිත්වා... බලත්වා...
    මෙම වැඩසටහනට සම්බන්ධ නෙත් එෆ් එම් කාර්ය මණ්ඩලයෙහි ද මෙහි ඇස ගැටේවා.....
    මහාචාර්ය තුමා සමඟින් ඔබ තුමන්ලා මේ කරන්නාවූ ජාතික වැදගත්කමින් යුතු මෙම වැඩසටහන ඉතාම අගය කරන අතර ඉතාමත් ආදරයෙන් යූ ටියුබ් හරහා දකුණු කොරියාවේ සිට
    නරඹන ප්‍රේක්ෂකයෙකි මම..❤
    සීගිරි ගල් පර්වතයේ තිබෙන චිත්‍ර අද තිබෙන කැමරා තුලින් චිත්‍ර වලට හානියක් නොවන අයුරින් ඡායාරූප ගත කිරීමට හැකි බව සැබෑව...ඒ වගේම එම ස්ථානය තුල මෙවැනි කාලානුරූපව කළ යුතුම ඉතාමත් වැදගත් ජාතික වැඩසටහනකට එම අවස්ථාව ලබා නොදීම ගැනත් මාගේ කනගාටුවක් ඇත...
    නමුත් මාගේ මතය අනුව එචැනි අවස්ථාවක් ලබා නොදීම තුල යම් වටිනාකමකුත් එකතු වේ යැයි හැඟේ..
    හේතු නම්
    1) මෙපමණ තාක්ෂණික දියුණුවක් පවතින කාලයදී සද්භාවයකින් නොපැමිණෙන අයෙකු විසින් ඡායාරූප ගත කරන මුවාවෙන් ලේසර් හෝ යම් විකිරණ නිකුත් කරන දේ තුලින් යම් හානියක් ඇති කළ හැකි වීම නිසා මේ කරැණ ගැන ඉතා සංවේදීව බැලිය යුතු බවයි මාගේ හැඟීම... මොකද,වරෙක යම් අසත්පුරුෂයෙකු විසින් මෙම සිතුවම් වලට කල හානිය නිසා දැන් පවතින්නේද යම් සංස්කරණයයකට ලක් කල සිතුවම් වීම
    2) මෙම ස්ථානය ලෝක පූජිත නිසා එක් කණ්‌ඩායමකට අවස්ථාව ලබා දුනහොත් තව තව බොහෝ පිරිස් මෙවැනිම අවස්ථා ඉල්ලා සිටිය හැකි නිසා කිසිවකුට එම අවස්ථාව ලබා නොදීම සුදුසු යැයි සිතේ..
    එහෙම නැති වුවහොත් වර්තමානයේ ප්‍රචලිත ටික්-ටොක් , ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් , යූ ටියුබ් හෝ එවැනිම වෙනත් සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් හා විවිධ පුද්ගලයින් හෝ සංවිධාන මගින් විවිධ අයිතිවාසිකම් කියාගෙන ඇවිත් මෙම ස්ථානයේ වැඩසටහන් කරන්න පටන්ගනු ඇත.. එසේ වුව හොත් මෙම ස්ථානය නාඩගම් මඩුවක් විය හැක.. වෙසඟනකගේ තත්ත්වය පත්විය හැක..
    එසේ වුව හොත් මෙම ලෝක උරුමය අපට බේරා ගත නොහැකි වනු ඇත... එනිසා කිසිවකුට මේ අවස්ථාව නොලැබීම උපේක්ෂාවෙන් බාර ගැනීම ප්‍රමාණවත් වේ යැයි සිතමි...
    3) දැනට පවතින පැරණි ඡායාරූප හෝ වීඩියෝ ඇසුරින් වර්තමාන තාක්ෂණය උපයෝගී කරගෙන යම් ප්‍රමාණයකට සාර්ථක වැඩසටහන් සාදා ලොව පුරා මෙම සිතුවම් හා සීගිරිය පිළිබඳව ප්‍රචාරණයක් ඉහත කි සමාජ මාධ්‍ය හරහා දියත් කිරීම තුලින් ලොව පුරා සංචාරයකයින් සීගිරියටම පැමිණම මෙහි සොඳුරැ බව විදීමට සැලැවීම තුල ලංකාවේ සංචාරක කර්මාන්තයටද යහපතක් වනු ඇති බවයි මාගේ හැගීම...
    ඉහත කරුණු වැදගත් යැයි හැඟේ නම් මේ කරැණු ඇසුරින් සුවහසක් ප්‍රේක්ෂකයින් හට යම් පණිවිඩයක් දීමට සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වෙමි...
    නෙත් එෆ් එම් දිනේවා...!!!❤❤❤❤

  • @sldiyinventor4802
    @sldiyinventor4802 2 ปีที่แล้ว +4

    Great

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 2 ปีที่แล้ว +5

    අතිශයින් සන්කීර්ණ කතාවක් .

  • @sathmika
    @sathmika 2 ปีที่แล้ว +4

    Great👏👏

  • @sanjayabandara5818
    @sanjayabandara5818 2 ปีที่แล้ว +3

    🙌

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +3

    🙏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝💝

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +1

    Today's excellent programme explores the intricacies of local and global relationships then and now.based on "surveillance " with negotiated wisdom.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +2

    කාලකණ්ණි හොර පියාගේ පාලනය 🤮🤮🤮 මහින්ද 🤮🤮🤮 මේ පෘථිවියේවත් එවැනි නමක රජෙක් පහල නොවේවා

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +6

    ඒඋනාට සර් තවම ඉන්නවා සුද්දෝ 48 අපිව දාල නොගියානම් අපි අද දියුණු රටක් කියල වැඩසටහන් පවා කරන වහල් මිනිස්සු .

    • @neviltec4687
      @neviltec4687 2 ปีที่แล้ว

      සුද්දන් දාල ගියෙ නැත්නම් ඇත්තටම මේ රට මෙහෙම විනාශ වෙන්නෙ නෑ ..කාලකණ්ණි කලු සුද්දන් මේ රට පාලනය භාර ගත් නිසා නැත්තටම නැති වෙලා ඉවරයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මිනිස්සු එහෙම හිතන්නෙ අද වෙන දේවල් එක්ක,ඒ අය ඒවා කරෙ ඒ අය ගෙ.යහපතට උනාට වක්කාරව අපෙ රටවල් සංවර්ධන උනා,ගොඩක් ප්රතිසංස්කරන උන නිසා මිනිස්සු එහෙම හිතන්නෙ,

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 2 ปีที่แล้ว

    දැරණියගල ගුහාවේ නම වෙනස් විය යුතුය කියල මගේ අදහසයි.⁣එහි සැබෑ නම පිළිගත හැකි ආකාරයෙන් නම් කරන්න කරැණාකර

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 2 ปีที่แล้ว +3

    සිංහලයා යටත් ජාතියක් වෙලා විරවගන ඉන්න සිද්ධවෙන්න වෙනවාමයි!

  • @chathuranandika6331
    @chathuranandika6331 2 ปีที่แล้ว +1

    අපෙ රටේ තිබූ වාරි තාක්ෂණය සහා වර්තමානයේ දි එම තාක්ෂණය බාවිතයට ගන්නෙ කෙසේද... මෙ පිළිබඳව තොරතුරු සදහන් කරන්න පුලුවන්ද....

  • @immadusan
    @immadusan ปีที่แล้ว

    🙏🙏🙏

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว

    👍❤️🙏

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +3

    System change

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +5

    පස්වන මහින්දගෙන් පස්සේ චොලයෝ ලංකාව අල්ලගත්තා..මේ සැරේ මොනවා වෙයිද දන්නේ නෑ

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    👍👍👍🌾🌾🌾🌾💐💐💐

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

    Is this true? I saw a person take a video of Sigiri frescoes recently for a vlog.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +2

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +1

    Shame of beuarocracy

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    🙏