IIවන මහින්ද | සිලාමේඝ | Mahinda II | Silamegha | Neth fm Unlimited History Sri lanka 104 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 25

  • @sanathprasanna7866
    @sanathprasanna7866 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම හරිම වටිනා වැඩසටහනක් .
    විෂය නිර්දේශ අනුව කටපාඩම් කොරන ළමයින්ට මේක අලුත් අත්දැකීමක් .

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාට බොහෝම ස්තුතියි
    අතීතයේ සිදුවීම් එකින් එක පැහැදිලි
    කිරීම ගැන

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ස්තුතියි ❤.....

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +1

    ස්තුතිය් ඔබට !

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +1

    Excellent 👍

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @utharaka
    @utharaka 2 ปีที่แล้ว +1

    වැදගත්ම දෙය ආර්ථිකය. මිනිසුන් ජීවත් කරවන්නේ ආර්ථිකය. බලය ආරක්ෂා කරන්නෙ ආර්ථිකය. පොලොන්නරුවට අපි ගියෙත් ආර්ථිකය නිසා. බොහොම ස්තූතියි.

  • @investigationuser8299
    @investigationuser8299 2 ปีที่แล้ว +5

    ආයුබෝවන් සර්,
    මම විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තයෙක්වෙලා ඉන්නකොට 2008 වර්ෂයේ දී ජනශ්‍රැතික සන්නිවේදනයට අදාළ නිබන්ධනයක් සඳහා පර්යේෂණයක් සිදුකිරීමේ දී "බලතා" යනු ශක්තිමත් ප්‍රභූ පුද්‍ගලයා යන්නත් "බවලතා සහ "බවලතී" යන්න එහි ස්ත්‍රී ලිංග පදය ලෙසත් දැනගන්නට ලැබුණා. එහි දී "බවලතා" යන්න විවාහක කාන්තාවන්ටත් "බවලතී" යන්න අවිවාහක යුවතියන්ටත් භාවිතා කළ බවත් දැන ගන්නට ලැබුණා. එසේ නම් "බුලතා යෝධයා" කියන්නේ සොර බොර වැව ප්‍රදේශයේ ජීවත් වූ "ශක්තිමත් ප්‍රභූ පුද්ගලයෙක්" එසේ නේද සර්? (මම ඉෂාරා පෙරමුණ ජන සන්නිවේදන විශේෂවේදී උපාධිධාරිනියක්)

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +6

    අරගල බිමක එක් පාඨයක් තිබුනා ,සීගිරි ළඳුන්ගෙ පියයුරු පෙන්නලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ කියලා ,ඒක දීලා තිබුනෙත් පිටරැටියෙකුට. ඒවගේ දේවල් ඉතින් කිරි කලේට දැමූ ගොම වගේ තමා.

  • @ratbatmatfat
    @ratbatmatfat 2 ปีที่แล้ว +3

    I live in nz. I got many colleagues who are in their late thirties or early forties who already have grand kids. Further, many people in their 60s already have great grandchildren.

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +4

    "දෘෂ්ට්ඨ" කියා වචනයක් පාලියෙහි නෑ,,. "දුට්ඨ ගාමිනී" කියන නම තමයි කථා කරන බසට පහසුව පිනිස දුටුගැමුණු උනේ

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝💝

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +1

    එතකොට මහාචාර්‍යතුමනි බුලතා බුලත් ගෙනිච්චයි කියන කතාව ජන ව්‍යවහාරේ හැදුණු කතාවක්ද?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾💐💐💐

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaattanayake3928
    @indikaattanayake3928 2 ปีที่แล้ว +2

    Sir, please avoid this stupid politics. It’s not worth to your honor.

  • @deepapelpola1307
    @deepapelpola1307 2 ปีที่แล้ว +1

    මාතංග පෙරේතයෙක්

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    🙏