හැමදාම හැම තැනම දිනන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2024
  • #Mahamevunawa #thawathinsayathrakaduwela
    අක්කෝධේන ජිනේ කෝධං
    අසාධුං සාධුනා ජිනේ
    ජිනේ කදරියං දානේන
    සච්චේන අලිකවාදිනං
    ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි.
    ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.
    (වේළුවනයේදී උත්තරා කුමරිය අරභයා වදාළ ගාථාවකි.)
    කියවන්න
    tripitaka.online/sutta/11789/13
    @ThawathinsaYathraKaduwela
    #Mahamevunawa #ThawathinsaYathraKaduwela
    යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු
    1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
    2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
    3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
    4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
    5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
    6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
    7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

ความคิดเห็น • 6