නිදහසට ආස කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පෙබරවාරි මස තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන්වහන්සේලා සිදුකල දේශනා මගින් සකසන ලද වීඩියෝ පටය.
    #Mahamevunawa #thawathinsayathrakaduwela
    යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු
    1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
    2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
    3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
    4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
    5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
    6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
    7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

ความคิดเห็น • 6

  • @nadeekaperera2369
    @nadeekaperera2369 16 วันที่ผ่านมา

    🙏🙏

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪔🪔🪔🪔සාදු සාදු සාදු සාදු

  • @chamilamaduranga
    @chamilamaduranga 5 หลายเดือนก่อน

    සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

  • @MonadiUsanga5670
    @MonadiUsanga5670 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @HarithChamudhitha
    @HarithChamudhitha หลายเดือนก่อน

    🕊️🙏

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m หลายเดือนก่อน

    Aurudu gananak Apata karapu padada kriyawan walata Pilithura dila me Ran dannawa nidahas viya uthu widiya 😁