අතින් විතරක් නොව හිතිනුත් අතහරින්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 2024 මාර්තු මස තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන්වහන්සේලා සිදුකල දේශනා මගින් සකසන ලද වීඩියෝ පටය.
    @ThawathinsaYathraKaduwela
    #Mahamevunawa #ThawathinsaYathraKaduwela
    යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු
    1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
    2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
    3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
    4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
    5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
    6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
    7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

ความคิดเห็น • 13

  • @shashinisewwandi8005
    @shashinisewwandi8005 2 หลายเดือนก่อน

    🙏 සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @maheshnadeeshan7782
    @maheshnadeeshan7782 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalilakshani6276
    @amalilakshani6276 3 หลายเดือนก่อน +1

    Oba denne amurthayai.

  • @vishfdo2002
    @vishfdo2002 2 หลายเดือนก่อน

  • @asankaadikari6749
    @asankaadikari6749 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 3 หลายเดือนก่อน

    NAMO BUDDHAYA
    🏵🙏🙏🙏🏵
    Sadhu 🌷🙏🙏🙏🌷
    Sadhu 🌷🙏🙏🙏🌷
    Sadhu 🌷 🙏🙏🙏🌷

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @dilkididi3818
    @dilkididi3818 4 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏🌺

  • @SunimalAbevikkrama
    @SunimalAbevikkrama 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dananjanidilrukshi1526
    @dananjanidilrukshi1526 4 หลายเดือนก่อน

    🙏

  • @hansisharmila7630
    @hansisharmila7630 4 หลายเดือนก่อน

    🍀🌻🌻🌾🌾🌹🌾🌾🌻🌻🍀
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m หลายเดือนก่อน

    Apple kudayak Athathiwa Sinahawakin Sarasuna me punchi kella penenakotanam me matath Sinasenawa 😁