ඉවසන්න බැරි , දුක් වේදනා , මානසික පීඩා , හිත් රිදවීම් නැති ජීවිතයක් ගතකිරීමට දැනගන්න | Amadahara TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    gonawa
    weerambugedara
    074 - 084 3007
    072 - 940 99 00
    #වේදනා #හිත #රිදෙනවා #ආදරය #love

ความคิดเห็น • 164

  • @Krisha7526
    @Krisha7526 ปีที่แล้ว +21

    පැය ගණන් යන බණ වලට වඩා අපේ ස්වාමින් වහන්සේ විනාඩි 10 ක් තුල මේ දේශනාවන්ගෙන් දෙන පණිවිඩයන් මොන තරම් වැදගත් සහ ප්‍රායෝගිකද..🙏🙏🙏🙏

  • @eshaniimasha4182
    @eshaniimasha4182 2 ปีที่แล้ว +103

    අපිට ඉන්නේ අපි විතරයි. මිනිස්සු වෙනස් වෙනවා එක අද මට හොදට තේරෙනවා. කාගෙන් වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ. මතු පිටින් හිනා වෙලා ඇතුලෙන් අඩනවා මං. ඒත් අද එක ඉවර කරනවා. ඔබ වහන්සේ කියන්නේ ඇත්ත. මට ඉන්නේ මං එච්ච්රයි.

    • @sri1068
      @sri1068 2 ปีที่แล้ว +1

      Aththa

    • @thaalamathra
      @thaalamathra 2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඔබ‍ට එය හොඳින් වැටහී තිබෙනවා.
      තෙරුවන් සරණයි! 🙏

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 2 ปีที่แล้ว +4

      කතාව ඇත්ත ඔයාට විස්තරක් නෙවෙයි .හැමෝටම තමන්ට තමන් විතරයි ඉන්නේ .අවස්ථාව අනුව හැමෝම මිනිස්සු ඇසුරු කරනවා.කාලයක් යද්දී ගොඩක් අයට මුල අමතකයි .යථාර්ථය ඒක.මමත් තේරැම් අරන් ගොඩක් කල්..මම ඇසුරු කරන අයට මම උපරිමයෙන් උපකාර කරනවා..උදව්වක් කරන්න හිතුනොත් කරනවා.ආය බලාපොරොත්තු වෙන්නේ නැ.

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 ปีที่แล้ว +2

      Ehema thamii මිනිස්සු .දැනගෙන ජීවත් wemu

    • @kotigalagedilanipererapere1208
      @kotigalagedilanipererapere1208 ปีที่แล้ว +1

      Magath ehemai

  • @sandu2897
    @sandu2897 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ දේශනාව සහතික ඇත්ත . කිසිම කෙනෙක්ගෙන් සිනහවක්වත් බලාපොරොත්වෙන් ඉන්න හොඳ නෑ .අපි අපේ පිරිසිදු හිතින්,පැහැදිලි සිතින් යමක් කලාද,,ඒවගේම ප්‍රතිඵලත් අපිට කවදාහරි ලැබෙනවා. (හොඳ ,නරක ) මිනිස්සු එක්ක දීර්ඝකාලීනව හිතවත්කම් තියාගන්න ඕන නම්, ඇලෙන්නෙ,ගැටෙන්නෙ නැතිව ඉන්න එක තමයි හොඳම දෙය. සොබාදහම ,බුදුදහම මම විශ්වාස කරන එකම දෙය.😇 ඔබ වහන්සේට නිදුක් ,නීරෝගී ,දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌼💮☘️🌸🌼💮☘️☸️☸️☸️

  • @udyanialexander4555
    @udyanialexander4555 2 ปีที่แล้ว +29

    ගිලන් හදවත් ධර්මාවබෝධයෙන් සුවපත් කරන ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිසම මේ පින හේතු වාසානා වේවා🙏🏻

  • @a.ssamarasinha6662
    @a.ssamarasinha6662 ปีที่แล้ว +10

    තමන්ට තමන් විතරයි. ඇත්තටම

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +9

    හිතට සීතල ජල දහරක් ගැලුවා වගේ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.... 🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +9

    එහෙමයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා .🙏🌼🙏🌼🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 ปีที่แล้ว +8

    Sadu .....sadu ...saaadu 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයෙ වතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +5

    සාදු ! සාදු !! සාදු !!!
    අපි මෙත්සිතින් බොහෝ සතුටු වෙමු !

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 6 หลายเดือนก่อน +1

    පින් වත්ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @salindalahiru5463
    @salindalahiru5463 ปีที่แล้ว +6

    මේ හැම බදිමක් ම දුකක් කියලා දැනෙනවා වා එත් මේ රෙදෙන හිත හදාගන්න බැ අපේ හාමුදුරුවනේ ආදරේ කියන්නේ මහා පෞ කාර කර්මයක්. මේ ආදරේ කියන්නෙත් ගිය ආත්මේ අපි කරපු පෞ වෙන්න ඇති අපේ හාමුදුරුවනේ.... අද ගොඩක් දුකින් ඉන්න වෙලාවක ඔබ වහන්සේගේ මේ දර්ම අනුසසනාවෙන් රෙදුන හිත ටිකක් හදුනා... එත් දුක අඩුවක් නෑ. අපේ හාමුදුරුවනේ 🥺🙏🏻🥺😭😭😭😭😭😭

    • @Krisha7526
      @Krisha7526 ปีที่แล้ว +3

      විඳවීමත් දරාගෙන අමාරුවෙන් හරි තත්පර, විනාඩි, පැය, දවස් විදිහට කාලය ගෙවන්න.. වතුර පුරවපු කලයක පුංචි සිදුරකින් ටික ටික වතුර පිටතට ඇවිත් කලය හිස්වෙනවා වගේ ඔය දුක, වේදනාව, ගෙ⁣වෙන තත්පරයක් ගානේ, විනාඩියක් ගානේ, පැයක් ගානේ, දවසක් ගානේ තුනී වෙමින් යනවා. ටික කාලෙකින් ඉතිරි වෙන්නෙ මතකයන් විතරයි.. දැවෙන වේදනාව ඉතිරි වෙන්නේ නෑ... අත්දැකීමෙන් කීවේ..දැන් දරාගන්න බැරි මොන දුකක් ආවත් මං කරන්නෙ කාලයට ඉඩ දෙන එක..කාලය ගෙවෙද්දි දරුණු තුවාල සනීප වෙනවා වගේ හිතේ තුවාලත් සනීප වෙනවා...

    • @malanirathnayaka609
      @malanirathnayaka609 ปีที่แล้ว +2

      Ane math vidina duka denna man vitharai

    • @tharanganisugathapala2263
      @tharanganisugathapala2263 ปีที่แล้ว +1

      Dawasak hitha hadei..aniwaryenm.

    • @shamalakash79
      @shamalakash79 ปีที่แล้ว

      @@Krisha7526 niyamai

  • @anurahindagala3775
    @anurahindagala3775 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට කල්පයක් පිං

  • @PradeepaLakmali-xv8iv
    @PradeepaLakmali-xv8iv 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 ปีที่แล้ว +3

    වටිනා දහමක් ස්වාමීන් වහන්ස
    අපේ බුද්ධිය අවදි උනා.තෙරුවන් සරණයි

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lakshikawasala5980
    @lakshikawasala5980 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට !!! 🙏🙏🙏

  • @user-oo4jk4oh2g
    @user-oo4jk4oh2g 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @priyankachandi9898
    @priyankachandi9898 ปีที่แล้ว +2

    මේ බණ පද ටිකෙන් මගෙ හිතට නම් ලැබුනෙ පුදුම සහනයක් ඔබ වහන්සේට පින්සිදුවෙන්න නියමම බෙහෙත් අවුෂධය සිතට ලැබුනා ඔබ වහන්සේට බුදුන් වදහල දුකක් නැති උතුම් නිවනින් සැනසීම ලැබීමට ඒ පිනත් හේතු වාසනා වේවා

  • @ireshagangani2500
    @ireshagangani2500 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @arunaindika9067
    @arunaindika9067 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ..නිදුක් නිිරෝගි බව ලැබෙිවා .

  • @sriyanrangana5720
    @sriyanrangana5720 ปีที่แล้ว +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +3

    දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @samanthikumari9325
    @samanthikumari9325 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් පින්වත් ස්වමින් වහන්සේ බුදු saranai...🙏🌸🙏🌸🙏🌸...!!!

  • @Nuwan183
    @Nuwan183 2 ปีที่แล้ว +3

    බොහොම පිං ස්වාමීන්ද්‍රයන් වහන්ස🙏🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 බුදු ගුණ බලය හැමදෙනාටම සහනයක් සැලසේවා oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ishujayas6376
    @ishujayas6376 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණින් ඔබ වහන්සේට යහපතක්ම වේවා.!
    * ජීවිතයට ප්‍රශ්න එන බොහෝ අවස්ථාවල ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පුදුම තරම් ශක්තියක් වුණා.ඒ ඒ අවස්ථාවට අනුවම ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න ලැබීම මගේ පෙර පිනක් වෙන්න ඇති.

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 2 หลายเดือนก่อน +2

    Bohoma pin hamuduruwane godak mansekawa watila inne theruwan sarani

  • @Sanjana-oq7nw
    @Sanjana-oq7nw ปีที่แล้ว +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ .
    🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว

    Ithaama watinaa daham desana karana pinwath swaameen wahanseta niduk niroogee deergaausa labee uthum wu niwanin sanaseema labewa ! Sadu sadu sadu !

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    Ane ape හාමුදුරුවනේ mta hitennema oyi tika mama kenak වෙනුවෙන් ගොඩක් kapa kirim kra dan eya wenas wela ane mta hri dukyi oba වහන්සේගේ me terum kirima mta godak watina ane godak pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @c.k8575
    @c.k8575 10 หลายเดือนก่อน +1

    Teruwan saranai ape swamin wahansa

  • @susanthijayamenike3859
    @susanthijayamenike3859 2 ปีที่แล้ว +11

    අපේක්ෂාවෙන් තොරව උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු වේ.🙏🙏🙏

  • @sujeewafernando3948
    @sujeewafernando3948 ปีที่แล้ว +1

    හරිම වටින ලස්සන වැදගත් කරුණු ටිකක් .බොහොම ස්තූතියි ඔබ වහන්සේට .

  • @arunikumarage7833
    @arunikumarage7833 ปีที่แล้ว +2

    එහෙමයි ස්වාමීන් වහන්ස, සියල්ල වෙනස් වන බව දැන ගෙන ජිවත් වීම තමයි වඩා සුදුසු

  • @nadeejayathunga5682
    @nadeejayathunga5682 ปีที่แล้ว +3

    මං ගොඩක් කැප කිරීම් කරා...ඒත් ඒ කරපු කිසිම දෙයක් අද තේරැමක් නැති දෙයක් උනා ....ගොඩක් හිත හදා ගන්නේ මේ ව්දියට ...මිනිස්සු වෙනස් වෙන්න යන්නේ එක තත්පරයක් විතරයි ...මතුපිටින් හිනා උනත් ඇතුලතින් ගොඩක් දුක දැනෙනවා ...ඒත් එපා කෙනෙක් වෙනුවෙන් තව තවත් බලන් ඉන්න තවත් හිත රිදවීමක් විතරයි ඉතුරු

    • @kalumindikakalumindika918
      @kalumindikakalumindika918 ปีที่แล้ว

      මමත් ඔයා වගේම මේ ඔහොතත් විදින්නේ ඒ වේදනාව ඇත්ත මේකයි කියලා තේරෙනවා නමුත් හිතට වටහලා දෙන්න ආමාරුම දේ ඒක ජිවිතේ ආපායක් වගෙ

    • @lakshanilaksani6125
      @lakshanilaksani6125 ปีที่แล้ว

      matath ehema.dala giya kenek wenuwen aya en na kiyl dana danath thawa thwath bln innaw.kochchr therum krgn haduwth hitha eka pilignna lsthima na.eka thamai api krpu pau wlt apit lbna daduwma.aththa peni penith aththa therum gn ba.hama thapparekma sith ridwim witharai

  • @ShayamaKarunarathne-jv7st
    @ShayamaKarunarathne-jv7st ปีที่แล้ว +1

    Oba wahanneta uthu niwan suwa ath wewa

  • @thanujamendis6151
    @thanujamendis6151 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @chamilaadikari4676
    @chamilaadikari4676 ปีที่แล้ว +1

    Oba wahansege bana kathawa mawa suwapath kala .theruwan sarani oba wahaneta..

  • @pasindulakshan8687
    @pasindulakshan8687 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් හාමුදුරුවනෙ

  • @magesihinaya5975
    @magesihinaya5975 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @akkanew5531
    @akkanew5531 ปีที่แล้ว

    Saadu...saadu...saadu...watina darma karunu pehadiliwa ape jewithayata kiya dena oba wahanseta ...godak pin..

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 2 ปีที่แล้ว +2

    Budusaranai

  • @anushfernando5533
    @anushfernando5533 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว +1

    Namo buddaya
    Theruwan saranai
    Ape pinwath swamin wahansa
    Ethamath watina daham pandurak
    Ape hadawathwalata
    Lebena suwaya liyanna wachana madi
    Ethamath sumihiri yi
    Oba wahansetath oba wahanse budu sasunata dayadakala meniyantath
    Piyanantath amamaha niwana lanwewa

  • @chamilaadikari4676
    @chamilaadikari4676 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ගොඩක් පින් සරලව ධර්මය කියා දේනවාට හිතට සැනසිමක්.

  • @sri1068
    @sri1068 2 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 ปีที่แล้ว

    🙏🙏🙏 harima watinawa ape hamuduruwane oba wahanselata deergausa labewa niduk nirogi wewa 🙏🙏🙏

  • @sheltongamage401
    @sheltongamage401 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 ปีที่แล้ว

    Teruwan saranai swamen wahansa !!!🙏🙏🙏

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට...

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 2 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 2 ปีที่แล้ว +1

    Oba wahanseata godaaaaaaaaaak pin...

  • @balrogjunior7329
    @balrogjunior7329 2 ปีที่แล้ว +2

    Ehemy hamuduruwene. Pin sidu wewa

  • @chamarasleeshan1163
    @chamarasleeshan1163 2 ปีที่แล้ว +2

    thanks u Thero

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว +1

    Aeththamai ape hamuduruwane metharam kal duk winda kala kepakirim hithe thiyan endala
    Ada godak durata atha heriya
    Siyaluma de atha harinawa ape hamuduruwane
    Theruwan saranai ape swamin wahansa

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏
    Germany

  • @conilu2907
    @conilu2907 2 ปีที่แล้ว +1

    Apa hamuduruwanta aneka warayak pin sidu wewa...🙏🙏🙏

  • @chamodipabasara8628
    @chamodipabasara8628 ปีที่แล้ว

    හිත් පිරිසිදු කරන පිනෙන් නිවන් අවබෝධ වේවා හාමුදුරුවනෙ 🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.සම්මා සම්බුදු සරනයි

  • @jdis1207
    @jdis1207 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udithanalinda6792
    @udithanalinda6792 ปีที่แล้ว

    දුක තුනිවෙන සිසිල් දම් රස වදාල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සියල්ල දමා යන්න හිත හදාගෙන සිටිමි.ධර්මය තුලින්ම සෑමදේම වටහාගත්තෙමි.මිනිසා යනු මොහොතින් මොහොත වෙනස් වෙන සිත් ඇත්තෝමය. ධනය නැතිකලැ සිත ධනය තියෙන කළ සිතට වඩා බොහෝ වෙනස්වේ, එවිට මාන්නයයෙන් හිස පිරේ. කරුනාවන්ත සිත කර්කශවේ. , දීම ,හෙවත් දානය නොව පුරවා ගැනීම කෙරෙහි සිත අලවාගැනේ. මට මා පමනී සිතා ජිවිතේ රැගෙන යන්න උත්සාහ කරමු.

  • @sheringomes4277
    @sheringomes4277 2 ปีที่แล้ว +2

    Sadu sadu said

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 2 ปีที่แล้ว +2

    Hitha tikak nidahas una hamuduruwane. .kuweit

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว +1

    Gawrawaneeya swamin wahanseta namaskara wewa e bana padaya hithata sanaseemai

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +6

    හාමුදුරුවනේ ලොකු ප්‍රශ්නයක් වෙලා තවත් රණ්ඩු කරන්න බැරි හින්දා ෆෝන් එක කට් කරලා හිත ටිකක් හදාගන්න සිංදුවක් හරි අහන්න කියලා youtube එක ඕපක් කරද්දි අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුණේ
    මම මේ දේශණාවත් ඔබ වහන්සේගේ දේශණා ගැනත් අහන්නේ පලවෙනි පාරට
    තව මාස කීපයකින් මම විවාහ වෙන්න ඉන්නේ
    ගොඩක් වෙලාවට එයා හොදටම හොදයි
    ඒත් සමහර වෙලාවට කරන පොඩි පොඩි දේවල් වලින් හිත හදාගන්න බැරි තරම් රිදෙනවා බිදෙනවා
    ඒ ගැන කොච්චර තේරුම් කරත් එයා ඒ වැරද්ද හදාගන්නේ නෑ
    මට දැන් හැරෙන්න පුළුවන් කමක් නෑ
    එහෙම කරොත් එයා මේ ජීවිතේ ඇතුලේ පුදුම තරම් අසරණ වෙනවා
    අන්තිමට මම කොහොමත් හිත හදාගෙන ඉද්දි තමයි මේ දේශණාව අහන්නේ
    තව දුරටත් එයා මං වෙනුවෙන් ඉන්න ඕන
    මං තරම්ම ආදරේ කරන්න ඕන
    ඔයා මට සැනසීම සතුට ගෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් මගේ ළග ඉතිරි වෙලා නෑ
    මට පුළුවන් කාලයක් මගෙ වෙනසක් නොවී එයාව සතුටින් තියෙනවා
    ලැබෙනදේ කොහොම වුණත් ඒ ගැන හැගීමක් රහිතව බාරගන්නවා
    ඒ ගැන නැවත විශේෂ හැගීමක් හිත තුල හදාගන්නෙත් නෑ මට මෙහෙමනේ සලකන්නේ කියලා
    අතෑරලා දානවටත් වඩා පුළුවන් යමක් තියෙනවනම් ඉවසීමෙන් පුළුවන් දේ මැදහත් හිතින් කරනවා
    ඒක විකල්පයක් විසදුමක් විදියට මම දකිනවා
    මම හිතනවා මම වැරදි නැතුව ඇති කියලා ස්වාමීන් වහන්ස 🙏

    • @isharapeiris2226
      @isharapeiris2226 ปีที่แล้ว +2

      ඉවසන්න අමාරුම තැනදිත් ඉවසලා ප්‍රශ්න විසදගන්න උත්සහ කරන්න.. හැමදේම හොදින් වෙයි🙏

    • @manjithjanakantha
      @manjithjanakantha ปีที่แล้ว +1

      @@isharapeiris2226 ආන්නේකයි
      මේ ඉන්න ටික කාලේ කල්පනාවෙන් වැඩ කරලා ජීවිතේ නිදහසේ ගෙවාගන්න ඕන ❤🙏

    • @ashikaganga3533
      @ashikaganga3533 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @maheshkumara457
    @maheshkumara457 2 ปีที่แล้ว +1

    Namo Budhdhaya!!!!

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @nishaniudara7902
    @nishaniudara7902 ปีที่แล้ว +1

    Ape hamuduruwane, me mohotheth ada ada me dharma karunu tika mn ahanne. Ehemai ape hamuduruwane. Math kohoma hari mage hitha hadagannawa.

  • @senaniaruna6710
    @senaniaruna6710 2 ปีที่แล้ว +1

    Godaak pin Ape Hamuduruwane..me kiyala dena daham.katunu walata🙏

  • @thanujafonseka3051
    @thanujafonseka3051 2 ปีที่แล้ว +2

    Sadu ..sadu.sadu..🙏....🙏....🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว

    Tharuwan saranai

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 ปีที่แล้ว

    Hadhavatha ta pudhumakara vidhiyata dhenuna ape hamudhuruvane oba vahanseta nidhuk nirogi dhirgausa lebeva siyalu sathvayo nidhuk vethva nirogi vethva suvapath vethvethva🙏🙏🙏😘

  • @sakuhansilakshani1953
    @sakuhansilakshani1953 2 ปีที่แล้ว

    බොහෝම පිං ස්වාමීන් වහන්ස

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq หลายเดือนก่อน +1

    අපේ හාමුදුරැවෝ මටමද මේ බන කියන්නෙ 🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 ปีที่แล้ว

    Deergayu wewa ape hamuduruwane 🙏🙏🙏🙏🙏🇸🇬

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r 8 หลายเดือนก่อน +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sakuhansilakshani1953
    @sakuhansilakshani1953 2 ปีที่แล้ว +4

    අද මට මං විතරක් වෙලා....

    • @user-yc3vn1ki7g
      @user-yc3vn1ki7g ปีที่แล้ว +1

      Matath..

    • @Sanu_GuRl_678
      @Sanu_GuRl_678 ปีที่แล้ว +1

      Mamath godak thanivela jeevithe godak kalakirila hamadekinma aathata yanna puluvannam

  • @upekshakarunarathna822
    @upekshakarunarathna822 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺

  • @user-yp8pb6jr2q
    @user-yp8pb6jr2q 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤❤

  • @niroshamaduwanthi726
    @niroshamaduwanthi726 ปีที่แล้ว

    ඇත්ත අපේ හාමුදුරුවනේ ඔය හැමදෙම මන් වින්දා අපේ හාමුදුරුවනේ

  • @renukathennakoon5972
    @renukathennakoon5972 2 ปีที่แล้ว +1

    🙏🌸🌸🌸🌸

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerakalpanee8586
    @sameerakalpanee8586 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏

  • @maheshasampathbandara1977
    @maheshasampathbandara1977 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamarichamari5795
    @chamarichamari5795 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @jcjcnnfj6053
    @jcjcnnfj6053 ปีที่แล้ว

    Man hodata tharum geya adata man enna man vitharay ada anthimata ladak una aththa aka ada wala thiyana oba wahansata tharuwan saranay 🙏🙏🙏🙏🙏🙏🙏🙏