මෛත්‍රී භාවනාව වැඩීමේදී ලැබෙන ඍධිමය ශක්තීන් | Metta Meditation | Maithree Bawanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මෛත්‍රී භාවනාව වැඩීමේදී ලැබෙන ඍධිමය ශක්තීන් | Metta Meditation | Maithree Bawanawa
    මෛත්‍රී භාවනාව ඉර්ධි බල හා අභිඥා ලබාදෙන භාවනා වලට අයත් නැති බව තමයි බොහෝ දෙනෙක් දරන මතය. ඒ වගේම මෛත්‍රී භාවනාව එතරම් බලසම්පන්න භාවනාවක් යයි හැගීමක් බොහෝ බෞද්ධයන් තුල නෑ. එයට හේතුව කුඩා කාලයේ පටන් නිතර නිතර ඇසීම නිසා මෛත්‍රී භාවනාව සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබීම. නමුත් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේදී අත්දකින්න ලැබෙන විශේෂ ඉර්ධිමය ශක්තින් රැසක් තිබෙනවා.
    ධ්‍යාන ලැබෙන ලෙස මෛත්‍රී භාවනාව දිනපතා ශ්‍රවණය කිරීමට සකක් කල ගයිඩඩ් මෛත්‍රී භාවනා වීඩියෝව :
    • ධ්‍යාන ලැබෙන ලෙස වැඩීම...
    Maitri Meditation: Cultivate Kindness & Peace Within
    Maitri meditation, Metta Meditation, also known as loving-kindness meditation, is an ancient practice proven to cultivate compassion, kindness, and inner peace.
    Even though it is not popular for gaining psychic abilities there are many special abilities and experiences can be gained by practicing maithree meditation
    Kundalini Yoga Srilanka TH-cam Channel
    කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා
    Facebook page : / kundaliniyogasrilanka
    Web site : www.kundaliniy...
    #maitree #meditation #lovingkindness #compassion #peacelove #stressrelief #anxietyrelief #wellbeing #mindfulness

ความคิดเห็น • 139

  • @KundaliniYogaSrilanka
    @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +11

    🧘‍♂️🧘🏻‍♀️මෙම වීඩියෝව share කර මෙම අතිවිශේෂ කරුණු ගැන තවත් පිරිසක් දැනුවත් කිරීමෙන් ඔබට පිනක් අත්කරගැනීමට ඇති අවස්තාව මගහරගන්න එපා...
    මෛත්‍රී භාවනා වැඩීමේදී ඔබත් මෙවැනි අත්දැකීම් ලබා තිබෙනවද?
    තවත් පිරිසකට මෛත්‍රී භාවනාවේ බලය දැනගැනීමට මෛත්‍රියෙන් ඔබේ අත්දැකීම් කමෙන්ට් කරන්න 👇

  • @SumithraDisanayaka-r2m
    @SumithraDisanayaka-r2m วันที่ผ่านมา

    මා මෙන්ම මේ ලෝකයේ ජිවත් වෙන සියලුම සත්වයො නිදුක් වෙත්වා .නිරෝගි වෙත්වා .සුවපත්වෙත්වා.සන්සාර දුකෙන් මිදෙත්වා...

  • @samithsun7099
    @samithsun7099 หลายเดือนก่อน +15

    ඒක ඇත්තකි මමත් මයී3 භාවනාව කරන්න පටන් අරගෙන ටික කාලයක් වෙනවා ඇත්තටම අනිත් මිනිසුන්ට මදුරුවෝ කනවා ඉන්න බැරි වෙන්න නමුත් මට කන්නෙ නැ ඇත්තටම අපේ හිත ගොඩක් ශක්තිමත් වෙනවා අවබෝධ වෙනවා හරි දේ හරි විදියට ත් වැරදි දේ වැරදි විදියට ත්

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +12

    සියලු දෙවියෝ මිනිසුන් දිනෙන් දින සෑම ආකාරයකින් ම දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @KMC907
    @KMC907 2 หลายเดือนก่อน +15

    Me hema ekkm atta.Mth godak maithree kra kalayak.Hitagnd bari widiyt mt anit ayage akarshane labuna a kale.A wtrk newei aga nikn rattrn patata dilisenawa wage penil tynw a dwswl.Mth ekk trh wela hitiy aya pawa pudum widiyt mth ekk awit katha kara.Attm maithreey hri pudumai

  • @kww2102
    @kww2102 2 หลายเดือนก่อน +6

    සත්‍යයක් බව මම දනිමි. නමෝ බුද්ධාය.

  • @user-jf3qv7pt1b
    @user-jf3qv7pt1b 2 หลายเดือนก่อน +6

    ලෝක වාසි සියලු දෙනාම නිදුක් වෙවා ! නිරොගි වෙවා ! සුවපත් වෙව !

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +3

    මම නිදුක් වෙම්වා....මම නීරෝගි වෙම්වා....මම සුවපත් වෙම්වා....මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා...මම සුවසේ ජීවත් වෙම්වා ....මම ශාන්ත සුවයට පත් වෙම්වා.........සාදු....සාදු.....සාදු....

  • @nalinprematathna1966
    @nalinprematathna1966 2 หลายเดือนก่อน +4

    Siyalu sath wa yo
    Niduk veth vaa
    Nirogi veth vaa
    Suwapath veth vaa
    Sepatha ta path veth vaa
    Sansaara dukin ath mideth vaa.....
    Saadu
    Saadu
    Saadu....... !!!
    Goda k pin..........

  • @amiladhanushka3954
    @amiladhanushka3954 หลายเดือนก่อน +3

    නමෝ buddhaya 🙏🙏🙏 සියලු sathvayo නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා saadu saadu saaaa

  • @rohangallahan2123
    @rohangallahan2123 2 หลายเดือนก่อน +3

    මේ සෑම දෙයක්ම සත්‍යය වශයෙන් පිලිගන්නවා.ඒවගේම ඔබ තුමා,ගැනත් පැහැදිලි කිරීමක් කෙරුවොත් ගොඩක් වටිනවා .මේනාගෙ video ගොඩක් youtube එකේ තියනවා.කරන ප්ද්ගලයා ගැන කිසිම හැදින්වීමක් නැහැ.

    • @user-ib5fg6qh9g
      @user-ib5fg6qh9g 2 หลายเดือนก่อน

      1:31 😢😢😢😢 1:33 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:52 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:54 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 1:59 😢😢😢😢😢😢😢😢😢😢 2:01 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:04 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:28 😢 2:28 😢😢😢😢 2:32 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 2:50 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢 3:50 😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:57 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐕😢😢😢😢😢😢😢 5:20 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 5:24 😢😢 5:25 😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢🎉😢😢😢😢😢 5:41 😢😢😢😢🎉😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢🎉😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢 6:04 😢🎉😢 6:05 😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢🎉😢😢😢😢😢😢🎉😢😢 6:21 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 6:29 😢🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢🎉😮😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢🎉🎉😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 7:😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢🎉😢🎉😢🎉😢03 😢😢

  • @duminduranasinghe8431
    @duminduranasinghe8431 หลายเดือนก่อน +1

    මෙම පරිපූර්ණ ජීවිතය ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි. 🙏

  • @slredx7932
    @slredx7932 15 วันที่ผ่านมา +1

    Siyalu sathvayo nidhuk vemva nirogi vemva suvapath vemva

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 2 หลายเดือนก่อน +8

    ඊලග video එක එනකන් බලන් ඉන්නවා . මෛත්‍රී භාවනා ඉගෙන ගන්න බලන් ඉන්නවා

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน +7

      ධ්‍යාන ලැබෙන ලෙස මෛත්‍රි භාවනාව සිදුකරන ක්‍රමය විඩියෝව බදාදා දින පලකරන්න බලාපොරොත්තු වෙනවා

  • @kmsksisira6956
    @kmsksisira6956 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  23 วันที่ผ่านมา

      @@kmsksisira6956 තෙරුවන් සරණයි❤️🕉️

  • @gimhaniuthpala7411
    @gimhaniuthpala7411 10 วันที่ผ่านมา

    අනේ ඔබට ගොඩාක් පින් සිදු වේවා...

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි

  • @chithranandagalapitawatteg61
    @chithranandagalapitawatteg61 16 วันที่ผ่านมา +1

    ඇත්ත මටත් ඔය අත්දැකීම තියෙනවා

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  16 วันที่ผ่านมา

      @@chithranandagalapitawatteg61 කොයි කාලයෙද මෛත්‍රි වැඩුවෙ

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @thilinadissanayake9245
    @thilinadissanayake9245 2 หลายเดือนก่อน +2

    theruwan saranai !!!!

  • @derrickdias3471
    @derrickdias3471 12 วันที่ผ่านมา

    ඉතා වට්නා අගනා එලිදරවුවක් කලා ස්තුති 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 หลายเดือนก่อน +2

    This is so calming! 🙏🙏🙏 Forever grateful for Buddha's DHAMMA! 🙏☸️🙏

  • @shalikakumari2997
    @shalikakumari2997 2 หลายเดือนก่อน

    Maitree bawanawa saralawa kiyadanna....godak pin❤❤

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      ඉදිරියෙදි තව විස්තර කරනවා

  • @KarishmaxShalini
    @KarishmaxShalini หลายเดือนก่อน

    මෙයට ස්තූතියි 😊

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 2 หลายเดือนก่อน

    Bohoma Sthuthi🙏🙏🙏🙏Godak vatina video ekak. Sthuthi🙏🙏🙏🙏

  • @prasannarohitha1729
    @prasannarohitha1729 2 หลายเดือนก่อน +1

    Bohoma pin istuti obata

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p 2 หลายเดือนก่อน +1

    Teruwan saranai 🙏🙏🙏

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 2 หลายเดือนก่อน

    ස්තූතියි ප්‍රසංසා වේවා ❤😊

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 👍👍

  • @TharuDilshan-oi1vq
    @TharuDilshan-oi1vq 16 วันที่ผ่านมา

    🙏🙏

  • @karunarathnakarunarathna4876
    @karunarathnakarunarathna4876 2 หลายเดือนก่อน

    බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 2 หลายเดือนก่อน

    Eagerly waiting for your next programme Sir
    Theruwan Saranai

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      🙏🕉️❤️ තෙරුවන් සරණයි

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ..🙏🙏🙏

  • @user-jy4kl8ml7h
    @user-jy4kl8ml7h หลายเดือนก่อน

    Thank you❤❤❤❤

  • @himahima1863
    @himahima1863 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸 මේ සියල්ල ඇත්තක්

  • @darshana3g
    @darshana3g 2 หลายเดือนก่อน

    බොහොම පිං 💐

  • @buddheeparandew529
    @buddheeparandew529 2 หลายเดือนก่อน

    බුදු සරණයි ☸️🙏❤️

  • @m.l6336
    @m.l6336 2 หลายเดือนก่อน

    Iilage videowa ikmanata geenna❤

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      ලබන බදාදා විඩියොව පලකරන්න බලාපොරොත්තු වෙනවා

  • @user-mv3fh9be5q
    @user-mv3fh9be5q 29 วันที่ผ่านมา +1

    sriguothemebudupiyananvahansege.840000k.srishadddarmeyate...yhe..60kottiyak..mevessveye.pahaleune...budupiyanan.vahanselatethe..mage...namaskareyaveva..apegenamaskareyaveva..

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @user-uj7np1bx3o
    @user-uj7np1bx3o หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimaweerasinha8136
    @chandimaweerasinha8136 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleemendis
    @shyamaleemendis หลายเดือนก่อน +1

    අනාපාන සති බාවනාවේ ලින්ක් එකක් නැද්ද මේ චැනල් එකේ...අනේ තියනවනම් දාන්නකෝ

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@shyamaleemendis ආනාපානසතිය ගැන විඩියො එකක් දැනට දාලා නැ. ලගදිම පල කරනවා

  • @SusilaPriyani
    @SusilaPriyani 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @amalamitchell
    @amalamitchell 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu.

  • @RidmaKaushalya-wr8cs
    @RidmaKaushalya-wr8cs 2 หลายเดือนก่อน

    ❤🙏

  • @tilalsomasiri6370
    @tilalsomasiri6370 หลายเดือนก่อน

    🙏🌼🙏🌸🙏🌺

  • @lalanigeetha9024
    @lalanigeetha9024 2 หลายเดือนก่อน

    maithree bawanawa karanna niwaridiwa kiyadenna. Danata kundalinee bawanawa praguna karanawa.theruwansarani 🙏🙏🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      කොහොමද කුන් ඩලිනි භාවනාව කරන්නෙ

  • @JayanthaLanka
    @JayanthaLanka หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 หลายเดือนก่อน +1

    මේ විදිහට කරන්න ඔබ කියන නිවැරදි මෛත්‍රී භාවනාව කුමක්ද... ඒ. භාවනාවත් වීඩියෝවක් ලෙස කරන්න

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@lilanieshanikakumanayake855 ඒ ක්‍රමය ආරම්භ කරන විදිය මම විඩියෝ එකක් දාලා තියෙනවා. මෙ විඩියො එකට පස්සෙ විඩියො එක බලන්න

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐

  • @piyumidilhara2673
    @piyumidilhara2673 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @S.bandara-zp2rv
    @S.bandara-zp2rv 2 หลายเดือนก่อน +1

    💎💎💎🙏🙏🙏✨️

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwangi1111
    @nuwangi1111 2 หลายเดือนก่อน

    💚💚💚💚🙏

  • @samithsun7099
    @samithsun7099 หลายเดือนก่อน

    අපිට පුලුවන් ආදාත්මික ව ජිවිතය ජ්යගන්න

  • @buddheeparandew529
    @buddheeparandew529 2 หลายเดือนก่อน +1

    ධ්‍යාන ලබාගන්න ඉරියාපථය අනිවාර්යෙන් කරන්න ඕන ද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน +2

      අනිවාර්ය නැ
      එක එක පුද්ගලයාට ධ්‍යාන ලැබෙන ක්‍රම වෙනස්

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 2 หลายเดือนก่อน +2

      එක හොදයි . හරිම ලස්සනයි. වටිනා වීඩීයෝවක් . භාවනාව වඩන ආකාරයත් ( සමාධි මට්ටමට) මදක් පැහැදිලි කරන්නේ නම් මැනවි.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน +1

      @@thamarakumarihandakumbure1791 ඒ ගැන විඩියො එකක් වෙනම පල කරනවා

  • @praveenabishek2621
    @praveenabishek2621 2 หลายเดือนก่อน +1

    අපි දවසට අවම කොපමණ වෙලාවක් දවසට භාවනා කරන්න ඕනද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน +1

      පැය බාගයකින් පටන් අරන් ටික ටික වැඩි කරන්න.
      සමහර අයට පටන් ගද්දිම පැයක් දෙකක් හිත සන්සුන් වෙනවා. එහෙම වෙනවානම් පැයක් දෙකක් පටන්ගද්දිම කලාට කමක් නැ

  • @user-mv3fh9be5q
    @user-mv3fh9be5q 29 วันที่ผ่านมา

    siyalu.denate..me..mittri..karanne....me..akareyate..obege...ate.sakkilla...thamangeme...hitting..hithanne...in...pasuve....an...ayege...atesakkille...age..avebodeyen..utuve...dakinne.
    aviate..mittri..karanne...aye..asube..bhavna......aviate..nivangae....sadei...sameteme...theruvansarenai.

  • @user-wk2od5lp1y
    @user-wk2od5lp1y หลายเดือนก่อน

    බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය වගේ බාවනා වලදිත් මේ වගේ ආනිසංස අත් දකින්න පුලුවන්ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@user-wk2od5lp1y ඒ භාවනා කරද්දි මේ ප්‍රතිපල වලින් සමහර ඒවා ලැබෙනවා. ඒවට අදාල වෙනම ආනිසංසත් ලැබෙනවා

  • @nimalkachamali
    @nimalkachamali หลายเดือนก่อน +1

    මෛත්‍රී භාවනා කිරීමට නිර්මාන්ශ විය යුතුද, දැනුවත් කරන්න පුලුවන් නම් ලොකු උදවුවක්,

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +2

      නෑ
      එහෙම දෙයක් බුදුන් දේශනා කර නැ
      ඒ වගේම භාවනා වැඩු අයගෙ අත්දැකිම් වලිනුත් එහෙම වෙනසක් නැ

    • @nimalkachamali
      @nimalkachamali หลายเดือนก่อน

      ස්තුති ඔබතුමාට

  • @nirmalakumalinda4597
    @nirmalakumalinda4597 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද

  • @ashanhansika6058
    @ashanhansika6058 หลายเดือนก่อน +1

    මයිත්‍රී භාවනාවෙන් අනාහත චක්‍රය අවදිවෙනවද???

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@ashanhansika6058 ඉබේ අවදි විමක් වෙන්නෙ නැ

  • @AuradiWasana
    @AuradiWasana 2 หลายเดือนก่อน

    Me kathawa attha matath me sambanda athdakim thiywa mata obathumage cantact nmb ekak ewnnko

  • @shyamaleemendis
    @shyamaleemendis หลายเดือนก่อน

    පාන්දර මේ බාවනාව කරනවනම් කොහොමද කරන්නේ

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@shyamaleemendis වෙනසක් නැ සාමාන්‍ය විදියට කරන්න. පිරිසිදු විම සදහා උදේ පාන්දර නෑම අවශ්‍ය නැ. සාමාන්‍යයෙන් පිරිසිදු උනාම ඇති

  • @shyamaleemendis
    @shyamaleemendis หลายเดือนก่อน

    මේ බාවනාව පාන්දර කරන්න බැරිද.ඒ වෙලාවට නාන්න බෑනේ

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@shyamaleemendis මුණ අත් කකුල් සෝදගෙන පිරිසිදු වෙන්න. නෑම අත්‍යවශ්‍ය නැ

  • @mallikaranjani9626
    @mallikaranjani9626 หลายเดือนก่อน

    Karaniya mechcha surthayath maieethree bawanawa wage neda

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@mallikaranjani9626 කරණිය මෙත්ත සූත්‍රයෙ මෛත්‍රි වඩන විදිය ගැන උපදෙස් දේශනා කරලා තියෙනවා

  • @NihalSBandara-ed7dv
    @NihalSBandara-ed7dv 2 หลายเดือนก่อน

    Fb page එකෙ නම මොකක්ද

  • @praveenabishek2621
    @praveenabishek2621 2 หลายเดือนก่อน +3

    අර රාමුව channel කියනවා නේද කසින භාවනා හා කුන්ඩලීනී භාවනා භයානකයි කියනවා නේද ගුරු ඇසුරක් නැත්නම්

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน +1

      රාමුව ඉතාම වටින ඉතාම හොද නාලිකාවක්.
      නමුත් ඔය සම්බන්ධයෙන් කියන මතය සම්පුර්ණයෙන් වැරදි. .
      වෙන නාලිකාවක් ගැන මෙතන පොදුවෙ මත පලකිරිම නොගැලපෙන නිසා ප්‍රසිද්දියෙ පල නොකර ඉන්නවා
      අවශ්‍ය නම් Facebook page එකට msg කරන්න

    • @charith856
      @charith856 2 หลายเดือนก่อน

      රමුව

    • @wordsoflove...6749
      @wordsoflove...6749 2 หลายเดือนก่อน

      ගුරුවරයෙක් නොමැතිව කුණ්ඩනයේදී භාවනාව නොකළ යුතුය...

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 หลายเดือนก่อน

      @@wordsoflove...6749 ඕක වැරදි මතයක්. මම ඔය ගැන සමුපුර්නයෙන් විස්තර කරලා දානවා ඉදිරියෙදි. දැනට මම ඔය ගැන ටිකක් විස්තර කරලා තියෙනවා මේ විඩි යො එකේදි:- th-cam.com/video/JEsHy84wJRk/w-d-xo.htmlsi=8-T8nx3WSJgxHkmD

    • @shanepereraedu
      @shanepereraedu 10 วันที่ผ่านมา

      @@KundaliniYogaSrilanka හැබැයි නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ආනාපාන භාවනාව පැහැදිලි කරන ධර්ම දේශනාවක උන් වහන්සේත් කියනව ගුරුවරයෙකුගේ උපදෙස් නැතුව යමෙක් භාවනා කරන්න උත්සහ ගැනීමෙන් අහිතකර ප්‍රතිපල උදා වෙන්න පුලුවන් කියල.
      තව ධර්ම දේශනයක කියනව, විදර්ශනා භාවනාවෙන් නීවරණ යටපත් නොකොට අභිඥ්ඥා බල ලබාගන්න තන්හාවෙන් ඒ ඒ භාවනා කරන්න ගියොත් යෝගාවචරයාට ගැටලු ඇති වෙන්න පුලුවන් කියල.

  • @dilanyasewwandi9547
    @dilanyasewwandi9547 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shashikamadusanka3955
    @shashikamadusanka3955 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @senatm7625
    @senatm7625 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalajayawardhana5292
    @nisansalajayawardhana5292 2 หลายเดือนก่อน

    🙏

  • @viranga
    @viranga 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Loofimusic451
    @Loofimusic451 2 หลายเดือนก่อน

    🙏🙏🙏