කොපි කරන්න හුරු වෙනවට වඩා අනුමෝදන් වෙන්න පුරුදු වෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔක්තෝබර් මස තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන්වහන්සේලා සිදුකල දේශනා මගින් සකසන ලද වීඩියෝ පටය
    මූලාශ්‍රය
    tripitaka.onli...
    @ThawathinsaYathraKaduwela
    #Mahamevunawa #ThawathinsaYathraKaduwela
    යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු
    1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
    2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
    3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
    4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
    5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
    6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
    7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

ความคิดเห็น • 1