Hidden Carving of a man in ancient star gate?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 124

  • @NadithyaSithumini
    @NadithyaSithumini 24 วันที่ผ่านมา

    මරු යකෝ 💗💗 දිගටම කරගෙන යමු 🙂🙂💐💐

  • @budhuguna1712
    @budhuguna1712 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි මල්ලි.විශ්වය විසින් ඒවපු කනෙක් ඔයා හරිම වටිනවා

  • @samithnishshanka
    @samithnishshanka 4 ปีที่แล้ว +3

    මම සුබපතනව ඔයාට.මෙවැනි හෙලිදරවු කිරීමට දහිරිය ශක්තිය ලැබේවා කියා.මෙවැනි තර්කානුකූල හෙලිදරවු මගින් නව සොයාගැනීම් ව්ලට ලොකු පිට්වහලක් ලැබෙනවා.
    කල්පිත මගින් සමහර අය පිටසක්වල ක්‍රමයකට දාල තියනව එමගින් එතනට එය සාපේක්ශව ගොනුවෙනවා.අපිට අදහගන්න බැරිදේ වෙනත් බලවේගයකට ගොනුකරනව(පිටසක්වල).හරියට අපි දෙවියො අදහනව වගේ.පිටසක්වල ජීවීන් කියන්නෙ මොඩර්න් දෙවියො.
    මෙතන කාලෙන් කාලෙට තාක්ශනය උපරිමයට ගියාම එය අසංතුලිත වෙලා එය න්‍යශ්ට (extinct ) වෙලා තියනව. මේ යන කාලවකවානුවත් නැතිකරන්න නව තාක්ශනයට පුලුවන් බව තමයි මගේ මතය.
    ඔය කාල වකවානු ගැන හෝදිසි කරන්න.අතීත් මූලාස්‍ර ගන්න. තාක්ශනය නැගීම බැහීම ගැන අද්‍යනය කරන්න. කාල නිර්නයේදි කාබන් තාක්ශනය උපයෝගීකරගෙන සිදුකලත් පරස්පර විරෝදී කාරනයන් මතුවෙලා තියනව.
    සාපේක්ශකතා වාදය මත තමයි මෙලොව ඕනෑම දෙයක් ඔඅදනම් වෙන්නෙ. වෙනත් අය නිර්නය කරඇති ආකාර අද්‍යනයෙන් හොද වඩාත් තර්කානුකූල නිගමන වලට එන්න පුලුවන්.ඔබට ජය වේවා!!!

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      ඒක හොද විග්‍රහයක්...ඔබ කියන දේ ඇත්ත...ස්තූතියි..🔥🔥

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යමු මචං ❤️❤️ ජයවේවා ❤️❤️

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි මචන් 🔥♥️

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv ปีที่แล้ว

    🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිවි හෙළය උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ හෙළබිමයි 🙏

  • @techworldpro8893
    @techworldpro8893 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්. ස්තූති ඔයාට..

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +8

    මේක තරමක් විෂේශ ගොඩනැඟිල්ලක්. මේ ද්වාරයට ගල් සහ ගඩොල් දෙකම යොදා ගන්නව. සීගිරියෙත් එහෙමනෙ. ඒ නිසා ගඩොල් සෑම එකක්ම අනුරාධපුර යුගයේ නෙමෙයි. මෙම ද්වාරයෙන් පිටුපස තියෙන්නෙ ෂඩශ්‍රාකාර ගොඩනැඟිල්ලක්. මේවගේ වෙන එකක් කොහේවත් නෑ. මේ දෙපස තවත් කුඩා ෂඩශ්‍රාකාර ගොඩනැඟිලි දෙකක්. මේ සියල්ල වටකරමින් ගඹුරු දිය අගලක්. ඒ වගේම මෙම කැටයම් රහිත ද්වාර මුල් කාලයේ ලක්ෂණ
    මේ ගැන මගේ අදහස තමයි මේ ආගමික ගොඩනැඟිල්ලක් නෙමයි. එහි ස්වභාවය මෙහි නෑ. මේ එදා යක්ෂ ගෝත්‍රික මුණිවරු රාජ්‍ය පාලනයට යොදාගත් ගොඩනැඟිල්ලක්. මේක මාලිගයක් කියන්නත් බෑ. නමුත් ආරක්ෂාව යොදා තිබෙන්නෙ ඔවුන් රැස්වෙන නිසා. දෙපස තියෙන්නෙ මුර කුටි වැනි දෙයක් වෙන්න පුලුවන්.
    වෛශ්‍රවණ සීගිරියට වඩා අවසන් කාලයේ මෙහි සිටීබව මගේ අදහස. ආටානාටිය සූත්‍රයේ කියවෙන ආකාරයේ නඩු ඇසීමට භාවිතා කළ භගලවතී ශාලාව, නැත්නම් රංග ශාලාවක් ලෙස මෙය භාවිතා කළා වෙන්න පුලුවන්. මෙය සුවිශේෂී නිර්මාණයක්.

  • @dilkamadubashini322
    @dilkamadubashini322 4 ปีที่แล้ว +2

    Good jb malli digatma kranna💪💪💪💪

  • @EVERYunivers
    @EVERYunivers 4 ปีที่แล้ว

    ජය.!!

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +3

    His interpretation on Sakwala chakra is correct. They sent Astral body to the same place as agroup

  • @maheshirathnasiri6624
    @maheshirathnasiri6624 4 ปีที่แล้ว

    ඔබ දිනුම් ........
    ස්තූතිවන්ත වෙනවා අපිවත් දිනවනවට...
    තෙරුවන් සරණයි ....

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you sir 🙏❤💐

  • @චුටිබබි-ඟ6බ
    @චුටිබබි-ඟ6බ 4 ปีที่แล้ว +2

    Thawath video ekak daanakam baalana innawa👍👍👍👍🦁🦁🦁

  • @goldring494
    @goldring494 4 ปีที่แล้ว

    Jaya wewa sahoo man hari asa deyak thamai aththetaye e raja dawass gana තාක්ෂණය gana danaganna oaya eka hodata karanwa budu saranai dewi phitai ....

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +1

    Mewani Naga penveem thawa duratath karannath obata vishwaye shakthiya lebewa...ethamathma sathutui oba gena wagema apita me dewal vishwaya visinma munageseema pilibada sthuthiiii.Budu saranaiii

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Obata wishwaya gana hoda awabodayak tynwa kiyla kathakrna wdyen terenwa...sthuthi!!budusaranai!!

  • @periwinklelk
    @periwinklelk 4 ปีที่แล้ว +3

    Interesting videos, keep it up your good work.

  • @yasasniroshan7243
    @yasasniroshan7243 4 ปีที่แล้ว +1

    Niyamai mchn ,hoda wedak 👌👍👍👍

  • @pradeepkumara2967
    @pradeepkumara2967 4 ปีที่แล้ว +4

    මට හිතා ගන්න බැරි කලුගලක් මටසිලුටු කරල නිර්මාණ කරන්න පුලුවන් යුගයක් තිබිලත් ඇයි මේ සක්වල චක්‍රය අපහැදිලිව තියෙන්නේ කියලා. ඉදිරියේ තියෙන ආසන වගේ කොටස් 4 වුනත් අකිනෙකට ලඟ වැඩියි නිදහසේ ඉන්න. මෙතන අපි නොහිතන වෙන යමක් ඇත්තේ. සමහර විට ඇත්ත නිර්මානයට යන අව්ධානය වෙන පැත්තකට යොමු කරන්න කරපු දෙයක් වගේ. මොකද අතීතයේ හුඟක් දේවල් රහසිගතව, අන් අයට අහුනොවෙන්න කරපුවා තියෙනවා. මම දන්නේ නෑ. මේක මගේ ස්වාධීන අදහසක් විතරයි.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      හොද අදහසක්..

    • @danankaperera
      @danankaperera 4 ปีที่แล้ว +1

      මටත් ඕක හිතෙනවා

    • @gayanmendis2414
      @gayanmendis2414 4 ปีที่แล้ว +1

      නියම පොයින්ට් එකක් ඒකත් මහත්මයා

    • @starfish1304
      @starfish1304 ปีที่แล้ว

      ඇත්තටම මෙච්චර මටසිලුටු නිර්මාන කරපු කාලෙක සක්වල චක්‍රය නිකම් ගල හූරල වගේ හරිම ප්‍රාතමික විදිහට ඇදල තියෙන්නෙ....පස්සෙ කාලෙක ඇත්ත නිර්මානය වහන්න ඕනෙ කමට කරල හරි, අර කිව්ව වගේ අරමුනකින් ඒ කාලෙම කරා වෙන්නත් පුලුවන්.

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว

    Nice work machan. Thanx for valuable information.

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 ปีที่แล้ว

    Good job bro. Thank you.

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 4 ปีที่แล้ว

    Niyama wadak👍

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว

    Thanks for this work

  • @BrahmanageThilakarathna
    @BrahmanageThilakarathna 4 หลายเดือนก่อน

    ගල උඩ ගඩොලින් ඉදිකල පිරමීඩයක් වැනි දෙයක් තියනව.ඒකත් ඕකට සම්බන්දයි

  • @anuradhasadamali1029
    @anuradhasadamali1029 4 ปีที่แล้ว +1

    Godak watinawa malli. Oya giye nadda thawa. Matale nalanda gedige wiharaye wishwayath ekka sambanda una sthanayak kiyala ahala thiyanawa asai e ganath dana ganna.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว

    Thank you

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 3 ปีที่แล้ว +1

    මට හිතෙන ආකාරයට පුරාණයේ පැවති හෙලයන් 4 න් එක් හෙලයකින් තවත්
    හෙලයකට යාමට සාදන ලද කපොල්ලකි.

  • @trewinberenger6994
    @trewinberenger6994 4 ปีที่แล้ว +2

    good job bro

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 ปีที่แล้ว

    🙏🙏

  • @travelingismylife.7130
    @travelingismylife.7130 4 ปีที่แล้ว

    Supiri aiya ☸️🕉️✝️✡️👉

  • @pushamaze3248
    @pushamaze3248 4 ปีที่แล้ว +2

    you are gteat....I like to find this histoty very much

  • @bimalchanuka3162
    @bimalchanuka3162 4 ปีที่แล้ว +1

    Ayye godanagilla wate diya agalak thiyenne pitin ena kampanayangen godanagilla araksha wenna neda.nattam athulathin ena kampanayan ee pradeshaya ho yam parasayak thula wisirayaama nawathinnath wenna puluwan.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Ow malli apita eka hithnda puluwn deyak ...e wagema arakshawata taranaya kala nohaki lesa hdnwa kiyalath kiynwa...hoda adahasak!!

    • @adisalamantaka7433
      @adisalamantaka7433 4 ปีที่แล้ว +1

      shrimal kiyanne lankawe rahas godak danna ithihasa gaweshakayek.hari nihathamani mahathmayek...

  • @sewwseww250
    @sewwseww250 4 ปีที่แล้ว +1

    Obata puluwanda e link eka ewanna..(rawana raja hela hiruwana padanama)

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 หลายเดือนก่อน

    සක්වල යන්ත්‍රය අසල තියෙනවා ඉබ්බෙක් වැනි රූප පියාඹන පිරිසියකට සමාන රූපයක් කුඩා බ්‍රාහ්මී අක්ෂර දුටුවේ නැතිද හොදින් හිරු එළිය වැටෙන වෙලාවට බලන්න

  • @lakshanrathnayake3061
    @lakshanrathnayake3061 4 ปีที่แล้ว

    ඇත්තම සිද්ධිය යට ගිහින් ඇත්තේ.... 🤔

  • @iraniedesilva9062
    @iraniedesilva9062 2 ปีที่แล้ว

    shadashra bilding will be a meditation centre. I think SHADASHRA FRAME is nealy 3rd or 4th diyana .

  • @Diyasenisurugod__3550
    @Diyasenisurugod__3550 หลายเดือนก่อน

    දිවය ලෝක 6
    බ්‍රහ්ම ලෝක 20
    එකතුව 26

  • @cassimkwt5508
    @cassimkwt5508 2 ปีที่แล้ว

    👍

  • @thiliniwijesundara2895
    @thiliniwijesundara2895 4 ปีที่แล้ว +1

    Aga kilipola yanawa.pin ayya oyt mewa apita pennanawata.

  • @ashw730
    @ashw730 3 ปีที่แล้ว

    රාවණ හෙළ පදනමෙ link eka දානවාද

  • @iraniedesilva9062
    @iraniedesilva9062 2 ปีที่แล้ว

    I THINK THIS IS CORRECT .IF YOU HAVE A HIGHER MDITATION SYSTEMS ., YOU CAN GO TO ABOVE DETAILS PLACESS AND BUDUWARUN 'S PLACESS.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 9 หลายเดือนก่อน

    මේ තියෙන්නෙ රහතන් වහන්සේලා විසින් තම සිරුර අත් හැර විඥානය මේ sakwala තුලින් එළියට යන gate එක.

  • @pahasaravidumininandasiri5992
    @pahasaravidumininandasiri5992 4 ปีที่แล้ว +1

    Puluwannam ritigala ganath video ekak karanna

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว

    I so like uare program

  • @pahasaravidumininandasiri5992
    @pahasaravidumininandasiri5992 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว

    මචන් පුලුවන් නම් wearable cam එකකින් කරන්න. Wide view එකක්.

  • @tharikadeshani519
    @tharikadeshani519 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @Wasanthasir
    @Wasanthasir 4 ปีที่แล้ว

    malli oya ahala hari dakalahari thiyenawada misaraye piramida lagath oya sakwala doratuwa ruupayak thiyanawa.mata ehema ekak danaganna labuna

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 2 ปีที่แล้ว

    mata hithenne raawana handata giya e gamanata piramid ekak aadara una ....

  • @טוניבטט
    @טוניבטט 4 ปีที่แล้ว

    Hriyata hari sakwala doratuwa kiyanne niwane doratuwa wiwurtha karagenima thamai ehema nathuwa wenath grahalokayakata yamak nowei..sththi

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว

    මේකට සක්වල චක්‍රය කියලා නම දැම්මේ කවුද කවදාද?මේ සලකුනේ පැරනි නමකුමක්ද?

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว

    මෙය බාවනා යෝගි හිමි වරු සිත් එකග කරගැනීම බාවිතා කල රූපයක් වෙන්න බැරිද?

  • @SenethyaBosilu
    @SenethyaBosilu 8 หลายเดือนก่อน

    Loku raumayata odin tiyana podi rauma apeha samana aneth galaxy eka .pirimidaya ,loku raumata vam pathen thiyena kotuve pintura tunak thiyanava ethana yatama kotase thiya trikona hadaya pirimidaya venava . ethana pirimidayak thiyene oya vagema thava star gate ekak Egypt valath thiyanava

  • @waruna35
    @waruna35 4 ปีที่แล้ว

    Me mahaththaya kiyanna eka thamai hari

  • @smartthinker5197
    @smartthinker5197 4 ปีที่แล้ว

    👏🏻🌟🤩👍🏻😇

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว

    ✌✌✌👌👌👌🙏🌷

  • @ටෙක්නිකල්බට්ටා
    @ටෙක්නිකල්බට්ටා 4 ปีที่แล้ว

    නාලන්ද ගෙඩිගේ ගැන පොඩ්ඩක් පහදන්න

  • @shiranthimadanayake4602
    @shiranthimadanayake4602 4 ปีที่แล้ว

    පුළුවන් නම් මෙම තැන් scan කර 3D තාක්ෂණය බාවිතා කර නැවත මෙම ස්තාන ගොඩනගන්න බලන්න. මටත් හිතුන දෙයක් ඔබ ප්‍රකාශ කලා අපෙ තිබුණු මෙම තාක්ෂණය නැති වී ගියේ කොහොමද , අපගේ ඉතිහාසය අතුරුදන් වී ගිහින් , ඒ කොහොමද . කෘෂිකර්මය ඒ කාලයේ සිටම පැවතියා සෙ , මෙම ඉන්ජිනේරු තාක්ෂණය ඉදිරියට නොආවෙ ඇයි. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට..

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว

    Danush vlogs eke me gana thiyanawa

  • @SenethyaBosilu
    @SenethyaBosilu 8 หลายเดือนก่อน

    Minis rupya yatinma thiyene mokada minisun sathunta vaba hugak pahalin kiyana eka .ekiyane apeta vada Ayala budemath
    Mama bavana Karan Yana kale othana hiteya siya kenek eya Mata oka gana godak dewal kiyuva .
    Eya godak Ethan bavana karapu kenek

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Api Dekke Nehe 🙄🙄

  • @Diyasenisurugod__3550
    @Diyasenisurugod__3550 หลายเดือนก่อน

    4P4=24

  • @AKA_Ramp
    @AKA_Ramp 4 ปีที่แล้ว

    🙌🏼🙏🏻🇱🇰❤️☸️☮️

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 2 ปีที่แล้ว

    සත්‍ය සිදුවීම තවමත් මතුවී නැත .

  • @viharahansamali3656
    @viharahansamali3656 4 ปีที่แล้ว

    මේ කොහේද ?

  • @චුටිබබි-ඟ6බ
    @චුටිබබි-ඟ6බ 4 ปีที่แล้ว +2

    Kochchara kiwath pirisak innawa hadanna beri😔😔ai mehema parisaraya winasa karanne polithin dala

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      Eka loke swabawaya...kawadawath 100ta 100k minissu eka wage wen na...apita krnna puluwn me dewal pennala dena eka witarai..

    • @චුටිබබි-ඟ6බ
      @චුටිබබි-ඟ6බ 4 ปีที่แล้ว +2

      @@KesharaDissanayake ow ithin. E unata dakina kota hithata dukai. Matath pennannama beri wedak thama oka. Mechchta dewal dena parisaraya winasha karanna tharam darunu minissuth me api atharema innawa.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      @@චුටිබබි-ඟ6බ eka demapiyan ge waradi boho durata...apita podi kale idan eka kiyla dunna nisa thamai api mehema adare krnne parisarayata...

    • @චුටිබබි-ඟ6බ
      @චුටිබබි-ඟ6බ 4 ปีที่แล้ว

      @@KesharaDissanayake 👍👍👍

    • @චුටිබබි-ඟ6බ
      @චුටිබබි-ඟ6බ 4 ปีที่แล้ว +1

      Mata den mathsk una witharai, rhawa video ekak dalada kiyala.

  • @ටෙක්නිකල්බට්ටා
    @ටෙක්නිකල්බට්ටා 4 ปีที่แล้ว

    ඔතන වෙන තැන් වලට වඩා උශ්නත්වය වැඩීකියනවා නේද ඒමොකද

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      මමනම් පෞද්ගලිකව පර්යේෂණය කරලා නැති නිසා කරුණු කියන්න අමාරුයි...

  • @kalpagayashan7462
    @kalpagayashan7462 4 ปีที่แล้ว +1

    කෝ දානව කිව්ව ෆ්බී ගෘප් එකේ ලින්ක් එක දාල නෑනෙ

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      MAHA RAJA රාවන මහා රාජ - හෙළ හිරු'වණ පදනම LINK-
      facebook.com/groups/rawanaraja/
      Description eke dala tynne..

  • @d.kelectcalselectronics2943
    @d.kelectcalselectronics2943 3 ปีที่แล้ว

    නාලන්දා ගෙඩිගේ මීට සමානයි නේද

  • @ameshruwanthi205
    @ameshruwanthi205 4 ปีที่แล้ว

    Oba thuma karana me karathuwayata man bohoma agaya karanawa ape rate me dewl loku sampath apita api ලාංකීය yan වශයෙන් me dewal araksha karagatha යුතුය aya ape යුතු kamak ලෙස madakimi ape nathi vi giya hela ඉතිහාසය ha danum සම්භාරයක් tiyanawa api okkama akathu වුණොත් a නැතිවී giya apen හොරකම් karapu පුස්කොළ shaha shiyaluma de api nawatha apa රටට gena එමට salsviya යුතු mage අදහස api ratak akathu වුණොත් aya කළහැකි me දේවල් ape සම්පතකි api හෙළයින් විදියට aya ape යුතුකම

  • @hasithalakshan3477
    @hasithalakshan3477 4 ปีที่แล้ว

    Aiye oya me msg eka blnna mama manasin dakapu deyak gana oyta kynnee me de aththa kwuru khma piligattth oya sakwala chakraye tynne wishwaye sithiyamak oya wate tynne oya sampurna wishwsya thula jiwth wena jeeween warga sithiyamak withrak madi nisa kothanakata hri kenek ynwnm e kena dngnna one oya loka wala kwur innwda kyla e gna sadahank thama oya krla tynne

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      🔥

    • @hasithalakshan3477
      @hasithalakshan3477 4 ปีที่แล้ว

      Keshara Dissanayake aiye thwa deyk mama hoypu giza pyramid walai pankawe ruwanwali saya saha e rekwa kelin mama godk adyanaya kra oya blnna giza idn lankwe ruwanwali saya kelinma tynwa e dura pramanayenma austreliya walata udin eka kelinma dupath thunak tynwa eka dupathak dan muhudata yta wela Sapekshwsa me thunama pihitala tynne ekama durakin giza idn lankwe ruwanweli sayath e kelinma e samana durkin austreliya walata udin eka kelin ekama hadaye dupath thunak tynwa me pilibdwa hoyla blnna

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      Malli mama aluthenma dapu video eka blnna...

    • @hasithalakshan3477
      @hasithalakshan3477 4 ปีที่แล้ว

      Keshara Dissanayake bluwa aiye mn pro kale idnma article wala aliens la gana giya dewl ekthu kra adtath asai e passma ghin hoynna mta kena mthka nha aliens and anuradhapura kyla video ekk mn thiygttw issra eketh ranmasu uyana gana lassna kthwak tynwa
      Adatath aliens la saha vishwaya athara paniwida grahanya krgnna hri e thula sarisrnna puluwndai mn hoynwa godk duka ape rate mechchra watinakmak tyna than gana ai hma kenama eka wage hithan ntte kyla .hmoma salli passe ynnna gattu robola wela .adyathmaya gana kisima thakimak nha.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Kathwa aththa malli..

  • @thakshilaliyanage4008
    @thakshilaliyanage4008 4 ปีที่แล้ว +1

    අයියේ සමාධි බුදුපිළිමෙ ආසන්නව ගවේෂණයක් කරන්න එතන ස්වාමීන් වහන්සේලාගේ නාන ගෙඋයනකින් සමන්විතයි රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටින ස්තානයක් බවට උපකල්පනය කළ හැක

  • @sapumalaryan790
    @sapumalaryan790 4 ปีที่แล้ว

    මේ රහස්අනවශ්‍ය විදියට එළියට දාන්නෙ ඇයි? කරැණාකරල නවත්තන්න

    • @playwithkgysathsara6186
      @playwithkgysathsara6186 4 ปีที่แล้ว +2

      එහෙනම් උබද පරයෝ මේවා ලෝකෙට පෙන්නලා...පවතින ලෝකය වැසුව බොරුව නැති කරන්නේ කියපන් ගොං හරකා

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      😂😂😂😂

  • @ayeshniroshan2378
    @ayeshniroshan2378 4 ปีที่แล้ว +1

    මට හිතෙන්නේ සාගර පත්ලේ තියෙන ඇට්ලැන්ටිස් වලට යන්න පුලුවන් දොරටුවක් කියලයි