40 - ඉන්ද්‍රගිරියේදී හදිසියේ ගලෙන් මතුවූ අත සහ කකුළ|Hand and leg suddenly appeared-stone-Indragiriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 393

  • @sankamaduranga8122
    @sankamaduranga8122 4 ปีที่แล้ว +50

    මේ තම්බිනම් හෙන ශාපයක් . අපේ හෙලයෝ එකතු වෙන කාලේ මේ

  • @kavishakeshani5882
    @kavishakeshani5882 3 ปีที่แล้ว +27

    කව්රු මොනදේ කරත් හෙළයන්ව නවත්වන්න බෑ... එකයි ඇත්ත... හෙළයන් නිර්භව ඉදිරියට..... හෙළයන්ට ජය....

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m ปีที่แล้ว

      අනිවාර්යයෙන් එකතුවෙමු නෙතට කදුලු පිරිලා මරාගෙන මැරෙන්න හිත සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා බුදුසරණ යි

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m ปีที่แล้ว

      ගයාන් කියන්නේ අපේ උරුමය යලි ලබාදෙන්න දරන උත්සාහ ය එදා අපේ හෙලයෙක් දිර්ගායුවෙවා ඉන්නවා එකෙන්ම

  • @helashakthiya
    @helashakthiya 4 ปีที่แล้ว +100

    ගයාන් මහත්තයා ඩ්‍රෝන් එකක් බාවිතා කරන්නකෝ. ඔය වගේ තැන් පෙන්නන්න. ආසයි බලන්න එලියෙන් පේනකොට කොහොමද කියලා බලන්න පුලුවන් නේද එතකොට

  • @pathumtharusha7590
    @pathumtharusha7590 4 ปีที่แล้ว +60

    නියමයි අය්යේ වීඩියෝ එක දානකන් හිටියෙ මට මේව බලද්දි ඇගේ හිරිගඩු පිපෙනවා මාර මොරාල් එකක් එන්නේ අපේ දේ පෙන්නද්දි ජය වේවා බුදුසරණයි ✋😍

    • @Amasha.349
      @Amasha.349 4 ปีที่แล้ว

      th-cam.com/video/8KGyutagO28/w-d-xo.html එන්න මාගේ චැනල් එකත් ආතල් බලන ගමන් මාත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දේන්න 🙏🙏🙏

    • @ishankavlogs1185
      @ishankavlogs1185 4 ปีที่แล้ว

      පාලකයො නිදී

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +32

    අපේ ගයාන් අයිය කලොත් ඒක කිරිගහට ඇන්න වගේ හරියටම කියනව පැහැදිලි කරනව ... ඒ නිසයි අපි අපේ ගයාන් අයිය එක්ක ඉන්නෙ ... රාවණා අප්පච්ගෙ ආශීර්වාදය පිහිට ලැබේවා ...!!!

  • @mineshmaduwantha807
    @mineshmaduwantha807 4 ปีที่แล้ว +12

    ඔබතුමාගේ මේ වීඩියෝ පටය එනතුරු බලාගෙනමයි හිටියේ. බොහෝම පින්

  • @gihanamarasuriya8189
    @gihanamarasuriya8189 4 ปีที่แล้ว +19

    කුරගල බේරගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරන්න,ඔබට ගොඩක් පිං...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +4

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @Yohanmadhuranga
    @Yohanmadhuranga 4 ปีที่แล้ว +6

    2013 වසරේ සිට ඔබ තුමාගේ සියළුම වැඩසටහන් මම නරඹා තිබෙනවා. ඔබ තුමා මේ කරන මෙහෙවරට අනේකවාරයක් පින්. ඒ වගේම බොහෝම ස්තූතීවන්ත වීමටද කැමතී. ඔබේ කතා විලාශයද අගයකලයුතුමයි. ඔබ කරන කටයුතු වලදී පරිස්සම් වෙන්න වැනි උපදෙස් අවශ්‍ය වන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඔබ මේ පින් බිමේ මින් පෙර පහල වූ විශේෂ පුද්ගලයෙක් විය යුතුයැයි මට සිතේ. නැවතත් ඔබට පින්. ආයු බොහෝ වේවා....

  • @ruwansumedha67
    @ruwansumedha67 4 ปีที่แล้ว +16

    වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ අයියේ.පරිස්සමින් වැඩකටයුතු කරන්න අයියේ.රාවණා නිරිදු පිහිටයි ඔබට❤️❤️❤️❤️

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว +127

    ඇයි මෙ පර තම්‍බින්ට ඔන විදියට අපේරටෙ පුරාවස්තු විනාස කරන්න දෙන්නෙ සිංහල මිනිහෙක් අනවසර ඉඩමක් අල්ල ගත්තොත් නීතිය අකුරටම ඉෂ්ට වෙනව මෙය වැලැක්වීමට කටයුතු කල යුතුයි ..

    • @jemajoy8839
      @jemajoy8839 4 ปีที่แล้ว +4

      Law and order must be restored and punishment must given...

    • @ishankavlogs1185
      @ishankavlogs1185 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @nuwandissanayake8513
      @nuwandissanayake8513 4 ปีที่แล้ว +5

      ඒ කාලෙ හිටියෙ සිරෙසේනයි රනුලුයි..උන් ආවෙ මුන්ගෙ චන්දව වලින්... උන්ට ඕන විදිහට රඟන්න දීල හිටියෙත් ඒකයි

    • @sriyanipriyanthi817
      @sriyanipriyanthi817 4 ปีที่แล้ว +2

      එක අැත්ත .

    • @demigodr7006
      @demigodr7006 4 ปีที่แล้ว +3

      ඒ කාලකන්නි තම්බි ඉන්න කහෙද කාටද හොඳක් උනේ.. සක්කිලි...

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +2

    කූරගලට වෙලා තියෙන දේ දැක්කම නම් හිත කලකිරෙනවා....ඔබ මේ ගෙන යන වැඩපිළිවෙළ ඉතාම අගනේය...ජය ශ්‍රී ඔබට...

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම ලොකු වේදනාවක් දැනෙනවා මේවා දකිද්දි.. වෙනත් ජාතීන්ට ආගමිකයන්ට තියෙන අමාරුව සුවපත් කරන්න ඉක්මන් වෙන්න හිතුනත් අපි ඉවසීමෙන් කටයුතු කරනවා තාමත්..
    ගයාන් අයියා මේ කරන හෙලිදරව් වලට බෙහෙවින්ම ස්තූතියි ..
    තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට දීර්ගා‍යුශ ලැබේවා..
    ජය ශ්‍රී ...!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @dhanushkadissanayaka308
    @dhanushkadissanayaka308 4 ปีที่แล้ว +46

    අයියේ ජනාධිපතිතුමාට මේ ගැන අවදානය යොමු කරවන්න දෙයක් කරමු...නැත්නම් මුන් ටික මේක විනාශ කරලම දායි..🙏🙏

    • @ka.s.s.a
      @ka.s.s.a 3 ปีที่แล้ว

      One naa needa machan kiuwoth ithuruwei da?

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว

    ඔබතුමාට අපි නයගැතියි!ඔබතුමාට මේ යට ගිය හෙල ඉතිහාසය ගොඩ ගැනීමට දරණ විශ්වාසය ගොඩක් තුති!

  • @jiwanthennakoon629
    @jiwanthennakoon629 4 ปีที่แล้ว +8

    ගයාන් අයියේ අපේ උරුමය නැති වෙන්න දෙන්න එපා මේවා දකිනකොට හිතට එන ශක්තිය වචන වලින් කියලා නිම කරන්න බැ තෙරුවන් සරනයි රාවනා රජුගේ පිහිටයි ගයාන් අයියේ ඔබට

  • @Mr.BOYKA_01
    @Mr.BOYKA_01 4 ปีที่แล้ว +17

    තම්බින්ට බැනලත් වැඩක් නෑ බොලව්. අපේ උන්ගෙ වැරදිමයි උන් ඔව්වට එන්ඩ හේතු.. දැන්වත් අපේ උන්ගෙ ඇස් ඇරුනොත් ඇති☠😤 දිගටම කරගෙන යන්න ගයාන් අයියා විඩියෝ ඔක්කොම වටිනවා ❤️ ජය

  • @meurangaweerasingha
    @meurangaweerasingha 4 ปีที่แล้ว +20

    සීගිරියෙ උගුල් ගල වගේම කැටයම් ඇති, කලුගල් මෙලෙක් කල සාධක ඇති ගල් කිහිපයක්ම මං යාපහුව තුලත් දැක තිබෙනවා. යාපහුව රජ සමයට එහා ගිය ඉතිහාස කරුණු ඒ තුල ඇති බවට මට සිතෙනවා. ඒ ගැන ගයාන් අයියා අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරලා ඇති. ඒ ගැනත් වීඩියෝවක් දාන්න.

  • @pradeepkumara300
    @pradeepkumara300 4 ปีที่แล้ว +6

    ඇයි අයියන්ඩි අපේ දේට අගයක් දෙන්න අපේ අයට බැරි😢.මේක හෙලයන්ගෙ රට.ඔබට හොහොම පින් අපේ කම රැකුමට දරන වෑයමට.පරිස්සමෙන්.ඔබට ජය.තෙරුවන් සරනයි.රාවණා අප්පච්චි පිහිටයි අයියන්ඩි.

  • @madukumari4181
    @madukumari4181 4 ปีที่แล้ว

    ඔබ තුමා යන අති විශාල, බිහිසුණු දේවල්. ඇත්තට ම මන් රාවණ යුගය ගැන හරි ආසාවෙන් බලනවා. නොදන්න දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න ඒවා අපේ ලමයි එක්ක කියද්දී ඇත්තටම ඇග හිරි පිපෙනවා.. ඔබ තුමා යන උමං මාර්ග හොයා ගෙන යන්න අපි asai එ බිහිසුණු ගමන් බලන්න. ඔබ තුමාට ජය

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +4

    කූරගල ව්නාශය දේස බලද්දී ත් හිතට මාර දුකයි .☹️.මේතේක් වර්තමාන පාලකයෝ හා පුරාවිද්‍යා ඒකකත් හෙළ ඉතිහාසය ගනන් නොගිනිමත් මේ රටට අහිමි වේන්නේ අපේ කමයී...මේ ලක් භුමිය ගැන හිතන හෙළ ජාතිය හිතන නායකයේක් පහළ වේවායි පාර්ථනා කරමී💪 ජය වේවා බුදු සරණයි අයියෙ 🙏❤️

  • @ruchiradissanayake5020
    @ruchiradissanayake5020 4 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි ගයාන් මහත්මයාණෙනි ..
    ඔබගෙ වචන වලින් මහා අභිප්‍පෙරේරනයක් ලබනවා අපි....

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +5

    ගයාන්,,මුන්වහන්සේ නිහඬබව තුල සිිටිනා දැනුම්
    සම්බාරයක්මය.ඔබට සමස්තයට ආශිර්වාදයක් ලෙසම මේ වැයකිරීම හේතු වෙත්වා 🔑🙏 .

  • @bimulasahaswinrathnasekara5012
    @bimulasahaswinrathnasekara5012 4 ปีที่แล้ว +3

    සර්ගෙ තර්ක කිරීම් හා නිගමනයන් එක්ක අපේ උරැමයන් යලිස්මතු කරනවාට ගොඩක් පිං

  • @skstar3855
    @skstar3855 4 ปีที่แล้ว +4

    ආසාවෙන් බැලුවත් ඉතිරි වෙන්නෙ දරාගන්න බැරි දුක් කන්දරාවක් විතරයි .....මේවට විසදුම් ඔනෙ...ඉතිහාසය කගෙවත් අරමුණු නිසා වැලලෙන්න ඉඩ තියන්න එපා.අපේ ස0ඝරත්ණය දන්නව ව්ශිෂ්ඨ ඉතිහාසයක් අපිට තියනව ඒක හොයන්න ඔබ තුමා කරන උත්සාහය ගැන මට තියෙන්නේ බොහොම ගෞරවයක් .🙏🌷🙏🌷💖❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @කළණබ්ම්සර-ත2ද
    @කළණබ්ම්සර-ත2ද 4 ปีที่แล้ว +5

    විඩියෝ එක එන්කන් හිටියෙ.ජය ශ්‍රී බුදු සරණයි!!!

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      කළණ බ්ම්සර puKAR deSpALo AMthiLA MANthri oya dewAL Sora khwa

  • @balangodatharaka1208
    @balangodatharaka1208 4 ปีที่แล้ว +1

    බලංගොඩ අපේ උරුමයන් සතුටුයි ඔබ වගේ කෙනෙක් ඇත්ත ඇතිසැටියෙන් අපට පහදා දුන්නට.. ඔබ නිවැරදි මම ඔය තුලට ගියා ඔතනින් බුදු ගල රජමහා විහාරයට යන්න පුළුවන් කියලාත් කියනවා.. ❤️❤️❤️❤️❤️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක්ම පින් මේ වගේ අපේ උරුමයන් පිලිබදව විස්තර ගෙනාආවට පරිස්සමින් වැඩ කටයුතුවල නිරතවෙන්න

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 ปีที่แล้ว +11

    සියල්ල හෙලිවෙමින් පවතී..ඔබට ජය !!

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Hmmm ou nada saumya

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Saumya kohomada oyata yaluwa eten

    • @saumyakarunarathne9631
      @saumyakarunarathne9631 4 ปีที่แล้ว

      @@pardeepmali1827 fine.

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Kamate saumya oba haduna ganna. . . . Imo teyana wada dan pawasanna. . . . .

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Bendudakae. . nawaceya hata hayae. . panas tune. . panas hayae. . dolahae. . Hath ceya vessa. . oya maga imo akata yalu

  • @pcchathu312
    @pcchathu312 4 ปีที่แล้ว +19

    අපේ උරුමය අපටත් හොර රහසේ විනාශ වෙමින් පවතින්නේ. තව කල් යද්දී තව මොන දේවල් අපට නැතිවෙයිද . ඇත්තමයි මේවා දැක්කාම හිතට තරහකුත් අවා. අපේ උරුමයන් තවත් විනාශ වෙන්න දීලා අපි නිවටයෝ වගේ බලන් ඉදීමෙන් ඇති වැඩක් නෑ . යලිත් කෙසේ හෝ අපේ ජාතිය නගාසිටවන්න වෙනවාමයි. ඔබ කි දේ හරි. අපට උරුම මේ හෙළ භුමිය විතරමයි. එය යලිත් නගා සිටවනවද නැති නම් හෙළ ජාතියේ අවසානය තෙක් බලා සිටිනවද යන්න සිතන්නට කාලය ඇවිත්.

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +1

      අණිවාර්යයෙන්ම හරිම දුකයි, වේදනාවයි....

  • @nadeeshanmax8852
    @nadeeshanmax8852 4 ปีที่แล้ว +29

    මම ගියා ඔතනට. මට හිතුන විදියට ඔතන තිබිල තියෙන්නෙ. ලිප්ට් එකක්. පහල ඉදන් උඩට බඩු අදින තැනක් වගේ

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +1

    අපේ අයිතිය ගැන අපිට කියලා දෙනවට ඒ ගැන හොයලා බලනවට ගයාන් අයියේ ඔයාට ගෝඩාක් පින්..

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ඔබට...ඒ වගේම ආසයි ඔබට ශක්තියක් වෙන්න.මගේ හැගීම ඒ අතීතයේ ත් අපි එකට ඉන්න ඇති රට ජාතිය වෙනුවෙන් ඔබත් සමග.අද අපි මොනවද කරන්නෙ කියන්න මේ වෙනුවෙන්

  • @thathswari
    @thathswari 4 ปีที่แล้ว +10

    ඔබ කීවා හරි. ලොව ප්‍රභලත ම ජානවල උරුමක්කාරයින් වන්නේ නියම සිංහලයන්. ජාන විකෘති වූ කිහිප දෙනෙක් ඇරෙන්නට .✨️🍃

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +17

    එදා කුහරගල තම්බින්ට අයිතී කියපු අයම අද බලය⁣ට පත් වෙලා ඉන්නව කෝ අයින් කරනව කිව්වට කලාද නෑ...දැනට අවුරුදු ගනනකට ඉහත ඉඳන් අපි මිනිස්සු දැනුවත් කලේ මේ තැන් වලට පලයව් ගිහින් දරු මුනුබුරන්ටද පෙන්නපියව් මෙහෙම තැන් ලංකාවෙ තියනව කියල...

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว

    Harema ආසාවෙන් අහන්නෙ ,බලන්නේ sir මේ vedio.අපි ඔබ සමඟයි .බුදු සරණයි ඔබට.

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +1

    ,මෙහෙම ඉතිහාසයක් අපට තිබුනා කියලා දැන ගැනීමම මහත් සතුටක් 😘😘😘ස්තූතියි 🙏🙏🙏❤❤❤❤

  • @mewanpravishka5168
    @mewanpravishka5168 4 ปีที่แล้ว +1

    Maga balan hitiye video aka danakn ape hela ඉතිහාසයට oya karana meheya godak agaya karanawa budu saranai gayan aiya.(සහශ්‍රමුඛ රාවණ)🙏

  • @චන්ද්රමුඛී
    @චන්ද්රමුඛී 4 ปีที่แล้ว +3

    සහස්‍රමුඛරාවණයානනි .....🙏...හතු පිපෙන්නා වගෙ රාවණාලා බිහි වෙන කාලයක. ඔබතුමා කොතරම් නිහත මානිව අපගෙ වැලලිගිය ඉතිහසය පැහැදිලි කරනවාද...ඔබතුමාට ගොඩක් පින් .......🙏🙏🙏🙏🙏🙏

  • @ranjithnilantha686
    @ranjithnilantha686 4 ปีที่แล้ว

    සතුටුයි ඔබේ හෙලිදරව් කිරීම ගැන. ආඩම්බරයි මගේ ලේ ගැන. මොන පරයා මොන විගඩම් නැටුවත්, කවලම් ලේ ⁣තියෙන උන් ජාතියයි ආගමයි බසයි වළලන්න හැදුවට... හෙට පායන හිරු මෙන් විශ්වාසයි..."අපේ ලේ මේ විශ්වයම සොලවන දිනය වැඩි ඈතක නෙවේ" ...

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @guidelk5379
    @guidelk5379 4 ปีที่แล้ว +50

    ඇයි ඉතිහාසය යට ගසන්නෙ කාටද එහෙම කරන්න උවමනාව. ඔව්න් සොයා පිටුවහල් කල යුතු නොවේද. මේ දේවල් ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙන්න නම් ඔබ වැන්නෙක් ඒ තනතුරට පත් විය යුතුයි.

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +1

      Aniwarenma viya youththe eyai.

    • @sarangajayamanna1504
      @sarangajayamanna1504 4 ปีที่แล้ว

      anivarenmaa

    • @sherondeeshan1554
      @sherondeeshan1554 3 ปีที่แล้ว

      බලධාරීන්ට කුට්ටිය හම්බකරගන්න ඕන මගුලක් කරයි.ඕකුන් මේ රටට සාපයක්

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว

    Parisamata යන්න ...මහත්තයා ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .maharawa appachigea පිහිට ලැබේවා t.s.

  • @mkbkck
    @mkbkck 4 ปีที่แล้ว +22

    අපි අභිමානවත් ජාතියක උරුමකරුවන් බව නම් සැබැවක්. එ බව අපෙ හෙලයන්ට එත්තුගන්වන්න ඔබ දරන උත්සහය මහත් ඕනැකමින් යුතුව අගය කරනවා.

    • @mkbkck
      @mkbkck 4 ปีที่แล้ว

      Gayan මහතා - ඔයා මෙ කරන්නෙ ජාතික අවශ්‍යතාවයක්... මගෙ ගෞරවය ඔබ ඇතුලු කංඩායමට. මං පොඩි යොජනාවක් කරන්න කැමති, එ තමා රාවන' රජතුමා හා සම්බන්ද ඉතිහාසයට ලගු නොවන්න. මන් හිතන්නෙ සිංහලයන් යැයි කියගන්නා අපි අපෙ බෞද්ධ ඉතිහාසයත් පටලවාගත් ජාතියක්. එ නිසා බෞද්ධ ඉතිහාසය නිවැරදි කරගන්න උදවු කරන්න පුලුවන්නම් ඔබතුමා ට අපෙ සිව් හෙලයන් වෙනුවෙන් , ලොකු පිනක්.

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว +1

    පරම සත්තය මතු කරගැනීමට
    ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා
    සම්මා සම්බුදු සරණයි

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 ปีที่แล้ว +1

    Hats off to you Sir, for all your sincere efforts to resurrect our lost true history.

  • @krishanmadhushanka2010
    @krishanmadhushanka2010 4 ปีที่แล้ว +2

    ඔබට ජය!!!

  • @exchannel7676
    @exchannel7676 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගයාන් අයියා..මේවා දැකලවත් අපේ පාලකයින්ගෙ ඇස් ඇරුනොත් හොදයි...ඔබට ජය!!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට ඔබතුමාට යම්කිසි දෙයක් ගැන සොයා ගැනීමට දන්න ප්‍රේදේශයක් ගැන කියන්න ඔබ තුමාගේ දුරකතන ඇමතුම් අන්කයක් ලබාදෙන්න පුලුවන්නම් 🙏🙏🙏

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว +2

    අභිමානනිය හෙල ඉතිහාසයේ තවත් අති ප්‍රබල හෙලිදරවිව....ජය ශ්‍රි රාවන පුත්‍ර!!!!!

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +8

    ප්‍රෞඨ වූ ඒ මහා හෙළ ඉතිහාසයේ පරම සත්‍ය ⁣මතුකර ගැනීමට ඔබ දරන මේ උත්සහායට සමස්ත ජාතියම කෘතවේදී සහ ණයගැති වියයුතුයි.🙏❤️👍👌🔥

  • @gamaa_mg
    @gamaa_mg 4 ปีที่แล้ว +4

    රටේ වටිනාකම එන්න එන්නම වැඩිවෙනවා... ගයාන් මහත්තයෝ ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි... 🙏😭 දුකයි ඇත්තටම...

  • @හිරුමැණික
    @හිරුමැණික 4 ปีที่แล้ว +2

    බලාගෙන හිටියා වීඩියෝ එක දානකල් ගයාන් අයියෙ.

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว

    Thank you very much
    We are looking for your generousity and peer explain

  • @chamaraedirisinghe5666
    @chamaraedirisinghe5666 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජයවේවා

  • @chintha07
    @chintha07 4 ปีที่แล้ว

    අපේ ස්වාමින්වහන්සේ කිව්ව වගේ "කැවුත්ත උණුවෙලා යනව"
    මේ දේවල් දකින්න දකින්න අහන්න අහන්න හිතට එකතුවෙන ආඩම්බරය යටපත්කරගෙන මතුවෙන්නෙ කියන්න බැරි තරම් වේදනාවක්. ක්‍රමවත් වැඩපිලිවෙලක් අපිට පටන්ගන්න බැරිද මේ වෙනුවෙන්. මම විශ්වාස කරනවා ඔබට ඒ දේ කරන්න අවශ්‍ය ශක්තිය සහ පිරිස් බලය දැනටම තියෙනව කියල. ❤️

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +1

    Ane ayi me ape dewal apei kiyanna wagakiyauthu kawruth naha.obatha bohooma sthuthi gayan,apitha me dewal dakinna wath labenne oba nisa,teruwan saranai..

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว

    පරිස්සමින්, තෙරුවන් සරණයි

  • @prasannaudaya1
    @prasannaudaya1 4 ปีที่แล้ว +1

    සක්විති රජෙක් පහළ u පසු budukenek pahala wei..බුදුන් upan ape helabima....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว

    ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏

  • @ramithdiluksha4238
    @ramithdiluksha4238 4 ปีที่แล้ว

    🙏🙏🙏.budu saranai. Ayye

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 ปีที่แล้ว

    Bohoma sthuthi budusaranai.

  • @pindaham2155
    @pindaham2155 4 ปีที่แล้ว +1

    සපිරි වැඩක් අයියෙ

  • @ඩී.බී.එන්.නවරත්න
    @ඩී.බී.එන්.නවරත්න 4 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි අපේ අයියන්ඩි

  • @sanjayapriyantha2946
    @sanjayapriyantha2946 4 ปีที่แล้ว +1

    Godaaaaak wedanai aiye api mewata mona hari karamuko aiye. Ona dekata api sudanam

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 4 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Roxpawan69
    @Roxpawan69 4 ปีที่แล้ว +2

    😲👍 great sir

  • @pathumdilshan5841
    @pathumdilshan5841 3 ปีที่แล้ว

    ape sinhala jathiye අභිමානය ❤️

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 4 ปีที่แล้ว

    Niyamai aiyeee....ane para thambiii..ape desaya apita diyauuu😎😎😎

  • @Dileepamax6753
    @Dileepamax6753 4 ปีที่แล้ว +1

    මාත් ආසයි රාවණා ගැන හොයන්න

  • @janakacath
    @janakacath 4 ปีที่แล้ว +1

    Lowa Sankalpa winasayath ekka Hela Budu ithihasaya Rawan ithihasaya mathuwemin pawathi..wiswayen Obata pawara athi wagakeema elesinma sinduwanu noanumanai.. Theruwan saranai Rawana Devi pihitai oba samata...

  • @sriyanidamayanthi5817
    @sriyanidamayanthi5817 4 ปีที่แล้ว

    👍👍👍oba thuma Hari me dewal video magin Hari apata Daka Bala ganna puluwan godak pin obata vishwaye ashirwadaya labewa

  • @jayasrichinthaka4861
    @jayasrichinthaka4861 4 ปีที่แล้ว

    පරයන් සහ උන්ට කත් අදින එවුන් අදටත් ලංකාවේ ජීවමාන වීම ශෝචනීයයි. ඉතිහාසය විකුර්ති කරන සහ මකාදමන්නන් මේ ලක් පොළොවෙන් දුරස් කළ යුතුයි. ගයාන් මහත්තයාට ගොඩාක් පිං, මේ කරනු ලබන කාර්‍යභාරයන් වෙනුවෙන්.
    ජය ශ්‍රී 🙏

  • @rangasameera7421
    @rangasameera7421 4 ปีที่แล้ว

    Hithata pramanawath madi gayan aiyye video eka 🙏🙏🙏

  • @anubindu4588
    @anubindu4588 4 ปีที่แล้ว

    බුදු සරනයි ..

  • @chrisj129
    @chrisj129 4 ปีที่แล้ว +1

    ඔබ දරන උත්සහය මහත් ඕනැකමින් යුතුව අගය කරනවා.

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว

    ඔබතුමාව හමුවෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා

  • @buddhiprabath5090
    @buddhiprabath5090 4 ปีที่แล้ว

    ඔබගේ ගමනට ජය.

  • @manendrafernando296
    @manendrafernando296 4 ปีที่แล้ว +5

    In this episode what I felt most is ‘that we r not going to fight with anyone’s that is our land n that is our property as great nation’ that’s why this much most unfortunate things happing to this great nation great people

  • @Nadeesha.Prasad
    @Nadeesha.Prasad 4 ปีที่แล้ว +9

    මෙවා විනාස කරන උන්ට විරුද්ධව අපි පාරට බහින්නොනි.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +7

    එන එක ආණ්ඩුවක් වත් බුදු දහමට මුල් තැන දෙන්නෙ නැහැ...ආණ්ඩුවේ ඉන්න උන්ට තමිබීන්ගේ ලේ මිශ්‍ර වෙලා තියෙන වා.. උන්ට ජාතියක් නෑ,රටක් අවශ්‍ය නැහැ,,සල්ලි තන්හාව විතරයි...නොදෝමකින් විතරක්..හරිම කණගාටුයි අපේ බෞද්ධයන් ගේ සංස්කෘතිය දිනෙන් දිනම මැකී යාම ගැන..

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Budusaranai asai daka ganna

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +1

    Ape rata api rekgamu 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shehanruberu3171
    @shehanruberu3171 4 ปีที่แล้ว +5

    බටහිර පුරුදුයී, කාර්‍ය බහුල ජීවන රටාවයි අපේ දේට තියෙන ආදරයයි,බැදීමයි අතරට අපි හිර වෙලා. යම් කාලෙක අපිට අපිව අමතක වෙලා ගිහින්. ඒවල විපාක තමයි මේ අද අපේ දේවල් වලට වෙලා තියෙන්නෙ.

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +1

    First comment & View ❤️❤️❤️

  • @iranidilhara5476
    @iranidilhara5476 4 ปีที่แล้ว +1

    මේ හෙළ ඉතිහාසය ගැන ශාක්ෂි ජනාධිපති තුමන්ට ඉදිරිපත් කලොත් අපේ මේ වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීමට හැකි වේ යැයි සිතමි. ඒ පිළිබඳව ඔහු දැනුවත් කිරීම ක් කරන්න ඔබට ගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා බුදු සරණයි.

  • @DSHcom
    @DSHcom 4 ปีที่แล้ว +1

    විශිෂ්ටයී👍

  • @sajithawishwajith6410
    @sajithawishwajith6410 4 ปีที่แล้ว

    Theruwan saranai obata!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏

  • @lakshan1296
    @lakshan1296 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ගයාන් අයියේ අපෙ උරුමයන් අන්‍යාගමිකයන් යටතේ තියෙනව දැක්කාම උහුලන්න බැරි වේදනාවක් එනවා ගයාන් අයියෙ 😭😭

  • @mudithasanjiwani7682
    @mudithasanjiwani7682 4 ปีที่แล้ว +1

    Balagena a thamai hetiye. Me vage vibevo aekak beluve abamai. 41 enakam balan inne. Obathumata ravana. Devi pehitai. 🌞🌝🌞🌝🌞🌝👌👌👌👌👌

  • @sashweerakkody6249
    @sashweerakkody6249 4 ปีที่แล้ว +2

    Hi Gayan , good job , wanted to know even inside the Broadway I saw the glazed touch on stones , that also with the paint or a special effect on rocks

  • @مناالطقعان
    @مناالطقعان 2 ปีที่แล้ว

    රාවනපිහිටයි ඔබට

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 4 ปีที่แล้ว

    ගයාන් අයියෙ. 🇱🇰 සුද්ද අපේ ⁣රට අල්ල ගත්තට පස්සෙ අපේ රටෙි ගොඩාක් රහස් ගොඩක් වටින දේවල් හොරකමි කරා. සුද්දො අපේ තාක්ෂනය හොරකමි කරා. අයියෙ අපේ රටෙි ඉතිහාසය ගැන ගොඩාක් දේවල් ඒ හොරකමි කරපු දේවල් වල ඒ පුස්කොල පොත් වල සටහන් වෙලා තියෙන්න ඇති. අයියෙ ඒ හොරකමි කරපු දේවල් අදටත් ඒ රටවල් වල කවිතුකාගාර වල තියෙනව..... අයියට අපිට වඩා තොරතුරු හොයාගන්න පුලුවන් ඒ දේවල් වල. #අයියේ රැල්ලක් නේමෙි කැරැල්ලක් කරල හරි ඒ හොරකමි කරපු දේවල් අපිට ආයෙ ගන්න පුලුවන්නමි අපේ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් හිතාගන්න බැරි දේවල් එලිවෙයි. මට හිතිචිච දේයක් අයියෙ මම මෙි කිවිවෙ.

  • @tharukasrilanka7628
    @tharukasrilanka7628 4 ปีที่แล้ว

    Theruwan saranai aiya

  • @kasunsb1767
    @kasunsb1767 4 ปีที่แล้ว +1

    බලාගන හිටියේ එනකන් ❤️❤️

  • @mohanliyanage9462
    @mohanliyanage9462 2 ปีที่แล้ว

    Obata pin ape hela ithihasaya apata pahadili karanawata.obata obe kandayamta theruwansaranai.

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 ปีที่แล้ว +3

    Gayan aiye 💖💖💖💖💖