I’d say I’m a new bee on meditation. I found really hard to concentrate on my breathing sometimes. This guide meditation helped me to concentrate & imagination for my desires. Thanks so much! Appreciate you! Sending you all good vibes on your way😇❤️
Jaya Sri! Keshara, We are Proud to hear your voice in such a Great Way, and for your effort to healing mankind. Thankyou for your Courage and Dedication. Good Luck bro..
Ane owwww mara sahelluwak gathatai sithati denuna mage balaboroththu wa itu wena heti mn kannaduyen balapana hitiye mata harima sathutui ii mage pathuumm itu kalata oba tath wishwayatath godak sthuthi sthuthi sthuthi
Mata notherena deyak thiyenawa.. mama chiththarupa mawa ganiddi mata penenne mama wenath thanaka innawa wage. Lassana nidahas parisarayakata mama hithin yanawa. Hithi Ethana idan thamai meka karanne. Eka harida. Api inna thanam hithin mawaganna onida. Mata pilithuru denna..
Jesara mahatmaya. Mama me mirrer exxasise eka karanava davasata tevarak. Et vishvaya ape atam ilakka sartaka karala denne nadda eva istavenne ma natnam eka apita sihinavalin pennumkaranavada natnam mata me exasise eka karanna barivena parisarayak hadanavvada. Mata oya ekkav kattakarala man me kannadiyata kiyana prashne oyata kiyanna ona. Ane loku udavuvakveyi eka mata
කණ්ණාඩියේ අභ්‍යාසය 1 වීඩියෝව බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න 👇
th-cam.com/video/ztU82e26wLo/w-d-xo.html
මං මේක කරා දැන් දවස් තුනක් වගෙ ඇති.අදත් මං මේ දේ කරලා පැය භාගයක් ගියේ නෑ මේ දේ හරි ගියා.මට ඕන උන දේ වාසනාවන්ත ආරම්භය සනිටුහන් උන ඇමතුම මට ආවා.මේක ඇත්තක්.ජිවීතේ අපට ඕන විදිහට ලස්සනට හදාගන්න අවස්තාව අප සතුයි.ගොඩක් ස්තූති මට මේ වීඩියෝ එක දුන්න කෙනාටත්.මේ දේ කියලා දුන් ඔබටත්,මාගෙ විශ්වයට ත්,මගෙ ඉටු දෙවගනටත්,මටත්...මෙය සත්‍යක්🌍🌬️
මෙය කියවන ඔබගේ බලාපොරොත්තු ඉක්මනට සිදු වේවා!...විශ්වයේ ආශිර්වාදය ලැබේවා !..කේශරටත් ඔබ හැමෝටමත්
ගොඩක් ස්තුතියි සර්.එ් වගේම ගොඩක් පින්. මම මේ අභ්‍යාසය සති 2ක වගේ ඉදන් කරගෙන එනවා. මගේ එක බලාපොරොත්තුවක් ඉටු වුණා. එ් ගැන ගොඩක් සතුටුයි. ඔබතුමාටත් මේ විශ්වයටත් දහස් වාරයක් ස්තුතියි. මේ වගේ වීඩියෝ තව තවත් කරන්නට ශක්තිය ලැබේවා. දීර්ඝායුෂ ඔබට තෙරුවන් සරණයි.
♥️
ඔබතුමා හරි වටින කෙනෙක්. මම මෙි එක සැරයයි කලේ. මගේ ඇගට මහා ප්‍රබෝධයක් ආවා. ඔබතුමාට ස්තුතියි. ඔබතුමා Excellent.
මේ අභ්‍යාසයෙන් මට හොඳ ප්‍රතිඵල ලැබුණා! දැනට අවුරුද්ද්ක් වගේ වෙනව මේ අභ්‍යාසය කරන්න අරන්! ගොඩක් දේවල් මේ අභ්‍යාසය මගින් මම ලගාකරගත්තා! ඒ පිලිබදව ඔබට බෙහෙවින්ම ස්තූතියි!❤🙏 තවදුරටත් මගේ ඉලක්කයන් ඉටු කරගැනීමට මෙම අභ්‍යාසය භාවිත කිරීමට මම බලාපොරොත්තු වෙනවා! ඔබට බොහොම ස්තූතියි!♥️
ඔබතුමා සදහන් කරන ගමන්ම නිවැරදිව මා මනසේ සුභවාදී චිත්ත රූප මවා ගන්න හැකි වුනා
එහි බාධක නොමැත
ස්තූතියි
අපේ අරමුණු ඉටුකර ගැනීමට අප ශක්තිමත් කිරීමට ලබා දෙන යහපත් දේවල් වෙනුවෙන් බෙහෙවින් ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි විශ්වයේ ආශීර්වාදය වේවා !!!
ස්තුතිවන්ත වෙමි ඔබට බෙහෙවින්ම .තෙරුවන් සරණයි .සියලු දෙවි රැකවරණය ලැබේවා .
ඔබ තුමාගෙ මෙම අබ්‍යාසයෙන් ගොඩක් හොද ප්‍රතිඵල ලැබෙනව .ගොඩක් ස්තුති
සංතෝසයි!!
@@KesharaDissanayake aiye api kannadiye abyasaya karaddi api wishwayen illapu de labenakan ekama deda dakinna one
මෙලෙස නිසි අයුරින් අපට මඟ පෙන්වන ඔබට බෙහෙවින් ස්තූතියි🙏
මේ Vedio එක මට දකින්න සලස්වපු විශ්වයට ස්තූතියි..
හැමදේම සරලව කියලා දෙනවට ඔයාට බොහොම ස්තූතිය... විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබෙවා ❤️
අනිවාර්යයෙන් ...I love you saduni...😋😋😋🤣🤣🤣🤣🤣
@@jehanfernando5699 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@@sandunifernando3976 I am serious සදුනි. I love you baby....😍😍😍😍😍😍
ඔබට සහ විශ්වයට ස්තුතියි
අයියෙ ඔයාට ගොඩාක් ස්තුතියි. මටත් ප්‍රථිපල ලැබුණා
සංතෝසයි ඔබ ගැන...
ඔයාට දවස් කියක් ගියාද
@@janugajanudi5896
මට පැය 23 2/1 කින් call එක ආවා. මම දුරකථන ඇමතුමක් බලාපොරොත්තු වුණේ.
එ ගැන කිව්වට බොහොම ස්තූතිය 🙏🙏🙏🌸🌸🌸👍👍👍
Baba hambunada
මේකනං මරු නියමෙටම ඒක ඔලුවට වැදුනා... thank you brother... Thank you univers ❤🎉🥳
මම බලාපොරොත්තු වූ දේ ඉටුවුනා. ස්තූතියි
පුතා ඔබට බොහොම ස්තුතියි.මෙවැනි වටිනා දේවල් වලින් අපව දැනුවත් කරනවාට .ඔබට ජය❤️
ඔබට බොහොම ස්තූති අපේ ජීවිත සාර්ථකත්වය කරා මෙහෙයවීමට ඔබ කරන සේවයට🙏❤️💪🔥👌
ගොඩාක් පින් එවගේම ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට ඔබට විස්වයේ ආසිර්වාදය නිරතුරැවම ලැබේවා
ඉතා අගනා වීඩියෝ එකක් .මෙය දැකීමත් සතුටක්. මට මෙම චැනල් එක දැකීමට සැලසු විශ්වයට ස්තුතියි.
මගෙ ආදරනීය විශ්ව මාතාවට,මගෙ ඉශ්ට දේවතාවියට,මට හා ඔබට ගොඩක් ස්තූති.මෙය සත්‍යක්මයි🌍🌬️
බොහොමයක් ස්තූතියි !..මචන් උබට විශ්වයේ ආශිර්වාදය ලබේවා!
Thank you universe. matath me abyasaya karala hithe thibba deyak hari giya.keshara ayyata ස්තූතියි🙏🙏🙏
ඔයා කිව්වා හරි අයියා මේක කරන්න කරන්න එ් හිතට දැනෙන සහනය ,සැනසීම,සතුට නිසා මේක කරන්න අාස හිතෙනවා..❤
I have no words keshara. Thank you so much. You are a bless to this world.
Mage twin flame journey eke විසඳන්නට අමාරු prashnayak manifest kala .පළමු දවසේ ma හිතට සහනයක් දැනුණා .thanks so much ❤❤
බොහෝම ස්තුතියි .ඔබතුමට .ඉතාමත්ම වටිනව. මූලිකව අවශ්‍ය දේ හරියටම කරන්නෙ නැතුව මොන බාවනව කරත් ප්‍රතිපල නැ. ඔබතුමා හරියටම හරිදේ කිටල දුන්නා. අරිගතෝ අරිගතෝ අරිගතෝ .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻👍👍
අපේ අරමුන ඉටුකරගන්න මාරම ශක්තියක් ගොඩක් පින්❤️
ඔයාට ගොඩාක් පිං මල්ලී. උත්සාහ කරනවා මේ විදිහට මගේ හීන හැබෑ කරගන්න.
මට යම්තාක් දුරකට ප්‍රතිඵල තියෙනවා. ගොඩක් ස්තූතියි. මෙවගෙ වීඩියෝ දානවට.ඊලග පාර Mind Reading ගැන වීඩියෝ එකක් දාන්නකො
I realize I'm kinda off topic but does anyone know of a good place to stream new movies online ?
@Darwin Russell Lately I have been using FlixZone. You can find it on google =)
@Darwin Russell I use flixzone. Just google for it =)
මට මේ චැනල් එක දෛවයේ ආශිර්වාදය ක්.... ජීවිතෙ අවුරුදු 15ක ඉඳන් මානසික ව බැට කෑවා මම .... ඒත් කේශර මල්ලි ගෙ මේ වීඩියෝ තුළින් ලද සහනය අප්‍රමාණ යි...ඔබට ජයවේවා ❤️ දැන් මම වෙනස් විදියට ජීවිතය දකිනවා...විශ්ව ශක්තිය සමග
අයියේ... මමම මේ වගේ විඩියෝ එකක් හදාගන්න ඕන කියල හිතාගෙන ඉද්දි තමා මේ විඩියෝ එකේ notification එක අාවේ.... මම හිතුවටත් වඩා සුපිරීයි.... අයියේ.... කියන්න වචන නැ.... ගොඩක් පිං....
ස්වස්ථි සිද්ධම්.....!!!
❤❤❤❤❤
Thanks sir ...respect ❤️💪 ...keshara sirgeth me abyasaya karana hamogema anagtha balaporoththu ishta wenna ooni...🙏🙏🙏❤️❤️❤️
ඔබට ගොඩක් ඉස්තුත්යි දැන්ලේසියෙන්ම අභ්‍යාසය කරන්න පුළුවන් ගොඩක් ඉස්තුත්යි
මම ඔබගේ හැම විඩියෝවක්ම බලනවා,කරනවා ඔබේ උපදෙස් තවතවත් ලබාගැනිමට කැමති.ගොඩාක් ස්‍තුතී !
කන්නාඩියේ අබ්‍යාසය ගැන තව දැනගන්න ඔනේ .ඔබට ගොඩාක් පින්
සංතෝසයි ඔබ ගැන..
මේ ක්‍රමයට චිත්ත රැප මවන්න හරිම ලේසියි ඔබට ස්තුති කරන්න වචන නැහැ
ඉතාමත් සරල abbayasayak isthuthi isthuthi isthuthi
විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා .බුදුසරණයි 🙏🙏
Sir dina 14 punuwen, puduma vidihata ,jiwithayata piliwelak diyunuwak wenasak, labenawa, matanam meeka wishmayak, minis sithata prayojanwath meheyak karana,obata mulu lokayama sadimata, maha peraharak wage minisun oba wethata watinakama dana pamini.,yahapathama uda kara ganiwa.mage sathuta eyai.mulu lowema yahapatha dakima .
I’d say I’m a new bee on meditation. I found really hard to concentrate on my breathing sometimes. This guide meditation helped me to concentrate & imagination for my desires. Thanks so much! Appreciate you! Sending you all good vibes on your way😇❤️
Good luck for you!!
Thanks Kesara. Really appreciate your work.
Thanks Keshara for your service. I am in the process of self improvement and achieve my goals.
ඔබට ස්තුතිවන්ත වෙනවා !!!
විශ්වයට ස්තුතිවන්ත වෙනවා !!!
ස්තුති 🙏
Obawa lebimath wishwaye ashirwadayak... sthuthi hemadetama. Jayen jayama wewa.. theruwan saranai...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අයියේ. මගේ ජීවිතය වෙනස් කරාට ගොඩාක් ස්තූතියි ඔයාට.
Matath mage aramuna tiken tika mata lan wenawa wage danenawa e wagema ekata hariyanna mage watapitawath hadenawa wage mata danenawa mn balaporoththu wenawa mage aramuna lagadima itu wei kiyala mage adaraneeya wishwa maathawata miliyana warayak sthuuthiyi
Thank you so much❤️ Mekedi negative side ek visualize krna eken prashnayk wenne ndda??
Jaya Sri! Keshara, We are Proud to hear your voice in such a Great Way, and for your effort to healing mankind. Thankyou for your Courage and Dedication. Good Luck bro..
Thank you so much ♥ aiya hamadekatama oyage method follow karta passe aththatama progress ekak thiyenawa thank you
ඔබට ගොඩක් ස්තූතියි .විශ්වයේ ශක්තිය කියලා දෙනවට
හොඳ වැඩක් මමත් කරලා බලන්නම් ...ඔබට තෙරැවන් සරනයි
ස්තූතියි ඔබ ලබාදුන් දැණුමට
Bohoma sthuthi Sir. Theruwansaranai🙏🙏🙏
Meka ithaa balagathu kramayak 100% prathipala thiyenawa..
☯️🔥
Heyy! Im speechless... im vry vry grateful for u🙏❣ do more guided meditations like this. All the vry best.. good luck 🤗
Ayyee thank you godaaak ❤❤❤❤❤🕊️
මෙම අභ්‍යාසය කරන විට ඔබ දී තිබෙන අනිත් අභ්‍යාස කරන්න පුලුවන් ද කාල සටහනක් වගේ බෙදාගන්න ඔිනද එ් ගැන පොඩිඩක් පැහැදිලි කරන්න පුළුවන් ද? ස්තුතියි❤️❤️❤️❤️
සහොදරයා. මේ අබ්‍යාසය කරද්දි හිත ප්‍රබෝධමත් වෙනවා.බලාපොරොත්තු ඉටූඋනා කියලා හිතට දැනුනත් පසෙ අයෙත් රිනාත්මක අදහස් එනවා
ඉක්මනින් උපදෙසක් බලාපොරොත්තු වෙනවා .
තෙරුවන් සරනයි !
Rinathmaka adahas ena sama witama danathmaka wachanayakin eya yatapath kala yuthui
තෙරුවන් සරනයි
Aiye,,duk vena ekata kenthi ganna ekata , gratitude vena ekata , visualization karana ekata, forgiveness ,living in the present moment,,,me vage law of attraction samaga sambamda,universe ekath ekka sambandaveemata adaala hama detama.sciencetific background ekk tyenavne...
Scientifically e dewal oppu karala ne tuenne..braim scan ehema karala ,, thava research godak ehema.karala,,,
E dewal venama.video series ekakin apita kiyala denna baida..
E kiyanne scientifically me dewal venama kiyala denna puluvanda,,venne kohomada kiyana eka
Hoda adahasak eka
බුදුසරණයි .ඔබට බොහොම ස්තූතියි 🙏😊
Ane owwww mara sahelluwak gathatai sithati denuna mage balaboroththu wa itu wena heti mn kannaduyen balapana hitiye mata harima sathutui ii mage pathuumm itu kalata oba tath wishwayatath godak sthuthi sthuthi sthuthi
Thank Thank.....Thank...oba nam wiswaya dunnu taggak rattaran watina bawanawan obata pin...ma jeewitaya danut dinala......lankawata awit obawa hoyagenaenawa....thankssss...so..much.....harima satutui....deergaaaayusa..
obata....🌻🌻🌻🌻🌻🌻🌻🌻anagataya...obet apet mal...🌹🌹🌹🌹🌹🌹🌹budusaranaiiiiii🏵🏵🏵🏵
හරිම වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුති ඔබතුමාට .!
🙏🙏💯👌ස්තුතියි සර් බුදුසරණයි ඔබට දැනුවත් කරාට
Thank you so much it made me more calm and healing 🤩
mama gataluwa hithanna yaddi kannadiye meda nilpata venawa. itapasse sudu patin babalanawa.
Bohoma pin Mahaththamaya mamath patan gatte Ada. Hamadama wage sthuthiya Puda karannawa siyalu Denna tama. Hamadema wage Obawath pennuwe vishwayai .kiyanna Bari pahadili wenasak.
Thank you 🙏 vishwaya
Thank you 🙏 obatath
🙏🏻
Man hithuwe nethi deyak sarthaka vidiyata karagnna puluwan una me vidiyta karala,thanq😊
Thank you universe and you to share this video. God bless you
Bohoma sthuthie wishwayata mata mn kemathima rassawak labagnn Mt udaw karata. Mn sathutin.
ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති
මෙක කරාම මාරම වෙනසක් දැනෙනවා 😍🙏
Saralawa haa ithamath pahadili wa sema abyasayak ma kiyala dunnata bohoma isthuthi sahodarayaa. Teruwan saranai🙏💪👍👏✌️❤️
Thanks obata
ඔබතුමාට බොහොම ස්තූතියි බුදු සරණයි 🙏
Mata notherena deyak thiyenawa.. mama chiththarupa mawa ganiddi mata penenne mama wenath thanaka innawa wage. Lassana nidahas parisarayakata mama hithin yanawa. Hithi Ethana idan thamai meka karanne. Eka harida. Api inna thanam hithin mawaganna onida. Mata pilithuru denna..
Kisi gataluwak na...
බොහෝම ස්තූතියි අයියා ❤️
ජයෙන් ජයම වේව
ඔබට බොහොම ස්තූතියි වගේම බොහොම පින් මේ වීඩියෝ එකටත්. මේ අභ්‍යාසය කරද්දී මට අරමුණු වලට ලාගාවෙන්න විශ්වයෙන් ශක්තිය ලැබෙන බව තේරෙනවා. ඒත් අයියේ අරමුණු ගැන හිතන්න තියෙන කාලය තව ටිකක් තිබුනානම් කියලා හිතෙනවා. මේ වීඩියෝ එකේම මැද කාලය වැඩි කරලා නැවතත් සකස් කරාට කමක් නැද්ද..? ඒ සඳහා මැද තියෙන music එකේ link එක දෙන්න පුලුවන්ද...? ස්තූතියි...
සර්ට .බොහොම .ස්තුතියි
තෙරැවන් .සරනයි .
අපි ගැන කෙනෙක් වැරදි වැටහීමකනන් ඉන්නෙ මොකක්ද කරන්න පුලුවන් .....plz help @keshara dissanayake
PaudgalikWa kathkrnna one e gana...
@@KesharaDissanayake kohomada katha karanna puluwan.mata kyanna.godak sthuthi reply kalata
Hari Deya kiyala denawata oyata pin putha
Eththtama eka haryma pudumai .. hamadema kuwa widiyata kala ...
මරු අය්යෙ මේක නම්...😌😌😌
relax දිග වැඩි අදිනවා වැඩි චිත්ත රෑප මවන්න අපහසුයි නින්ද යනවා vdio අසාර්ථකයි
ඉරියව්ව ඕනවට වඩා පහසුනම් නින්ද යනවා...ඉදගන කරන්න කොන්ද කෙලින් තියාගන
thankuu ayye...
target 2 kada mewede k. plwnda
Aka wathawakata aka deyak gana vitharada hithanna puluwan .
Exam ekata kalin mee dee depaarak karaa.exam results enakn mee activity eka karoth prathipala thiyanawada sir
niyamayi mage saho jayaweewaa. budu saranayi.
ඔඛ තුමාට ස්තුතියි
බෙහොමත්ම ස්තුතියි 🙏🙏
හදවතින්ම ස්තුතියි ඔබට ජය වේවා
Oba thumata godak sthuthii harima sahallui aththatama sathutui
Jesara mahatmaya. Mama me mirrer exxasise eka karanava davasata tevarak. Et vishvaya ape atam ilakka sartaka karala denne nadda eva istavenne ma natnam eka apita sihinavalin pennumkaranavada natnam mata me exasise eka karanna barivena parisarayak hadanavvada. Mata oya ekkav kattakarala man me kannadiyata kiyana prashne oyata kiyanna ona. Ane loku udavuvakveyi eka mata
Paudgalikwa kathkrnna one me wagw dewal
අරමුණු 2ක් වෙනුවෙන් බාවිත කරන්න පුලුවන්ද? එහෙම කරනවනං ඒ අරමුණු 2 වෙන වෙනම නේද visualize කරන්න ඕනි?
2k wenuwen krnna gataluwak na..comment kiywnna thwa wistra athi..
Malli eka sarekata,eka rupayak witharada,hithanna puluwan?,prashna dekak thine nam,edekama eka Sare dakinna puluwan da,?aduru kannadiyen,thank you
Me kramaya ta chiththa roopa mawanna harima pahasui.. ane gdk pin wagema gdk sthuthi me karana dewal walata. Ape hith sanasana me de kiyala denawata pin gdk pin. Danena hangeema vistara karanna amarui. Meka ahaddi hithata puduma shakthiyak enawa. Sthuthiiii.. hemadema aiyage hariyanna diunuwen diunuwata tawa tawath pathwenna kiyala mama pathanawa... 🙏🙏🙏
ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වේවා සර්.
බොහෝමත්ම ස්තුතියි❤️ මල්ලී...
👑 Hats off to the best psychology Vlogger ❤❤❤ God Bless You 🙏🏻
Aiye meken amthk k bari hithat wadunu kenekw amthk krnn kohomd yoda gnne...plzz kiynnko loku udwwk
E siddya dakinna meke
Headphone ekk use krnnama oneda..mt ewa use krnn hoda nane
Natath kmk na.
අයියේ මේ සුදු කන්නාඩියේ චිත්ත රූප මවනකොට දාන මියුසික් එක මොකද්ද ??
Pin obata godak nirwanaya laga wewa budu saranai