අර මුලින් ම එන්නේ සිංහල අය | මං ඉන්නවා අන්තිමයා එනකම් | බේත් දෙන්නෙ ආයූර්වේද නෝනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq 3 หลายเดือนก่อน +14

    හරිම ලස්සන වැඩසටහනක්. ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම හරිම ආසාවෙන් බලනවා ❤ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම තෙරුවන් සරණයි,කදිර දෙවි පිහිටයි 🙏🙏🙏

  • @warunidamayanthi1916
    @warunidamayanthi1916 3 หลายเดือนก่อน +10

    හැමදාම උදේ ගෙදර වැඩ ඉවර උන ගමන් මේ vedio එක බලනව. Ea යන අය සමග අපිත් katharagama යනවා වගේ දැනෙනව . ඔබට බොහොම පින්

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +7

    අැත්තටම හිතුන කවදා වත් දැකල නැහැ එ අයගේ අත්දැකීම්❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +6

    කවදා හරි යන්න ඕනෑ ...ලංකාවට ආවම .....harima සුන්දර addakim .ස්තුති obathumata ...theruwan saranai හැමෝටම ❤❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 3 หลายเดือนก่อน +3

    ආදරණීය වැඩසටහනක්, අපේකමක් දැනෙනවා.බුදුසරණවෙවා! කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා!

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 3 หลายเดือนก่อน +10

    ජය වේවා අනුරාධ ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +7

    නිදුක් නිරොගි වේවා ඔබ තුමා

  • @nuwankumara8294
    @nuwankumara8294 3 หลายเดือนก่อน +2

    පරිසර හිතකාමී මිනිසුන් අනුරාධ මහත්තයා ඔබ තුමා ඇතුලු කංඩායමටම කදසුරිදු පිහිටයි..❤❤❤❤❤

  • @Sinhalakavi.606
    @Sinhalakavi.606 3 หลายเดือนก่อน +2

    ඒක නම් ගොඩක් වටින තෑග්ගක් අනුරාධ මහත්තයෝ ❤ වන්දනාවේ එන බැතිමතුන්ට ඉතාමත් ප්‍රයෝඡනවත් දෙයක්.ඔබ සියලු දෙනාටම බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 หลายเดือนก่อน +2

    බොහොම පින්... දිගටම ඔබත් සමඟ ආව මේ දක්වා.බොහොම ආසාවෙන් නරඹපු වැඩසටහනක්.මෙවැනි කාර්යන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.නිදුක් නීරෝගී භාවය ලැබේවා.සම්මා සම්බුදු සරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පින් සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .අනේ අපටත් එක පාරක් හරි යන්න ඇත්නමි.ඒ වාසනාව ලැබෙිවා !!! පද යාත්‍රා වන්දනා ගමන අනුරාධ මහත්තයා නිසා තමයි මෙි පාර හොදටම දැක්කේ,දැන ගත්තේ .අනේ අනේක වාරයක් ස්තුතියි .අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම කතරගම කදසුරිදු දෙවිදුන්ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sprodrigo146
    @sprodrigo146 3 หลายเดือนก่อน +1

    මේක පේන්නට දුන්නාට.කොල්ල නොපෙනෙන්න බොහෝ දේ පරිත්‍යාග කරන බව අපි දන්නවා.ගොඩාක් පිං❤

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අනුරාධ මැතිතුමණි මම වෙනත් රටක මව්බිමෙන් අෑත ඉතිං පිං ❤❤❤

  • @SameeraSujan
    @SameeraSujan 3 หลายเดือนก่อน +2

    ඔයා ගේ වැඩසටහනක් දානකම් බලන් ඉන්නේ ආසාවෙන් 😊

  • @RoxwOfficial
    @RoxwOfficial 3 หลายเดือนก่อน +1

    මේ දවස් වල හැමෝම කතාවෙන්නේ මේ චැනල් එකේ පාද යාත්‍රාව..අනුරාධ අයියේ පිං❤

  • @dinethsandun2357
    @dinethsandun2357 3 หลายเดือนก่อน

    ඔබ තුමාටත් මේව පෙන්නන එක පින්❤❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 หลายเดือนก่อน +2

    Very nice video program. Your efforts will be very much appreciated. Kataragama devi pihita labenawa. Theruwan Sarani ❤❤❤

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 3 หลายเดือนก่อน +1

    😅Anuradha thanks for your great support. GOD bless you and your family. ❤⚘🇬🇧

  • @upaliperera3039
    @upaliperera3039 3 หลายเดือนก่อน +1

    පාද යාත්‍රාව පිලිබද අසා තිබුනත් රූප පෙලකින් දුටු පලමු අවස්තාව. ස්තුති .

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +4

    Secret of nature ❤

  • @indi15
    @indi15 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට

  • @alsuwaidityreretreading7007
    @alsuwaidityreretreading7007 3 หลายเดือนก่อน +1

    Oba Kanara ma Danuawath Kirima Godak Watinawa,,, Obe Videos Okkoma mama Digatama Narabawawa,,, Oba thuma Parithyaga Karapu PHONE CHARGING Board 1 gala thiyana Damila Pariwarthanaya Godak waradi,,, Eka KIyawa ganna ba,,, A Board 1 English walinma thiyanawanam onama jathiya puthgalayakuta eka godak watina deyak wawi,,,

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +1

    ඔහොම නිවි සැනසිල්ලෙ ගමන යන් දේවා නාඳුන කෙනෙක් නැහැ. රුපවාහිනියෙන් දැකපු ඒ රූපය මිනිසුන්ගෙ හදවතේ තියෙනවා. සතුටුයි.

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 3 หลายเดือนก่อน +1

    Anuradha You're such a beautiful , humble person , You have a Pure heart very rare person to see this day and age ! Theruwan saranai Anuradha 🙏

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 3 หลายเดือนก่อน +2

    අපේ උං ඒකටත් පැනලා.😢ආයි දෙමළ මිනිස්සුන්ට තැනක් නැතිවෙයි වගේ 😢

  • @viduruvans
    @viduruvans 3 หลายเดือนก่อน +2

    කැලේ ඇතුලේ නවතින තැන්වලට සොලර් එක්ක චර්ග් දාන්න බැරිද ?

  • @Wap486
    @Wap486 3 หลายเดือนก่อน +1

    sobdhara tv eke giya ...ekath supiriyatama kala mekath ehemai ..

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 3 หลายเดือนก่อน +1

    බොහොම හොඳ වැඩක් ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +3

    අනේ අපිටත් යන්න ඇත්නමි සාදු සාදු සාදු

  • @dinethsandun2357
    @dinethsandun2357 3 หลายเดือนก่อน

    ඔබතුමියට පින්

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 3 หลายเดือนก่อน +1

    සින්හලු අනිවාර්යෙන්ම එකපාරක් හරි යායුතු ගමනක් සහජීවනය එතනින්ම ලැබෙයි කදසුරිදු පිහිටයි

  • @kalegana
    @kalegana 3 หลายเดือนก่อน +1

    හරිම අපුරුයි..

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 3 หลายเดือนก่อน +2

    Good morning.1st comment from me. 🎉🎉🎉

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน +1

    ජයවේවා 🎉🙏

  • @sarathpushpakumara9945
    @sarathpushpakumara9945 3 หลายเดือนก่อน +1

    ❤ ජයවෙිවා

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน +1

    HANE APIT DODAM GODA PAYAGALATA KITTUI THANKS OKKOTAMA HARO HARA HARO HARA HARO HARA 🙏🙏🙏🙏

  • @shiromizoysa2961
    @shiromizoysa2961 3 หลายเดือนก่อน +1

    Anea mekea vithara kiyanna me ambalanagoda malli kenka magea gamea

  • @Wap486
    @Wap486 3 หลายเดือนก่อน +1

    coment eka dunna rathnpure mahathmaya bokkenma katha kale ....anna ekai wdagath...

  • @JanakaRanjithGunarathna
    @JanakaRanjithGunarathna 3 หลายเดือนก่อน

    Hhoge katata henaganna oni yako eka serayak dila balapan aurudu 5 ine hariyanne nethnam wenas karapan malimawata jayawewa

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน +1

    💐💐💐💐💐

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 3 หลายเดือนก่อน

    Me para palaweni para dakke. Bala wikkrama bosa

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน +1

    Boole Baba😅😅😅😅😅 gon hattta

  • @AsankaRoshan-r5d
    @AsankaRoshan-r5d 3 หลายเดือนก่อน +2

    ❤️❤️🙏🙏

  • @lalrupasinghe473
    @lalrupasinghe473 3 หลายเดือนก่อน +2

    👍💕💕💕💕👍

  • @anandawickramapala3109
    @anandawickramapala3109 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍👍🙏🙏

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 3 หลายเดือนก่อน

    Wena kenekuth patan aran

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 3 หลายเดือนก่อน +1

    LASSANA Atdakimak ❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandanaHasitha
    @ChandanaHasitha 3 หลายเดือนก่อน +2

    Apith dompe

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน +1

    Lajja nati Sinhalayot redi ellla😅😅😅

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +6

    දෙමව්පියනි ඔබේ පුතා හෝ දුව මිනීමරු මාලිමාවට එකතු වුනොත් ඒක මුළු පවුලටම විනාසයක් ....හූනියමක්

    • @tharushagihan5539
      @tharushagihan5539 3 หลายเดือนก่อน +2

      😂

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 3 หลายเดือนก่อน +1

      Gonek

    • @thushanthaaqm5348
      @thushanthaaqm5348 3 หลายเดือนก่อน +5

      තො වගෙ උන් මෙම රටෙ ඉපදීම ත් කාලකන්නි නමක් ... ඉක්මනින් මකබැවිල පලයල්ලා මෙම රට හදන්න පටන් ගන්න

    • @madushanshan811
      @madushanshan811 3 หลายเดือนก่อน +1

      කොහෙටද චන්දේ දේන්න ඔනේ කියන්න කෝ😊

    • @prasanthakumara1742
      @prasanthakumara1742 3 หลายเดือนก่อน +2

      අමු ගොනා

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +1

    ඔහොම නිවි සැනසිල්ලෙ ගමන යන් දේවා නාඳුන කෙනෙක් නැහැ. රුපවාහිනියෙන් දැකපු ඒ රූපය මිනිසුන්ගෙ හදවතේ තියෙනවා. සතුටුයි.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @KanthiGamage-wf8es
    @KanthiGamage-wf8es 3 หลายเดือนก่อน +1

    ❤❤❤