කට වරද්දගෙන අපිට වුණු දෙයක් | මේ ටවුම ම අයිති දෙන්නෙක්ට | කන්ද හේදෙනවට මං වහලක් ගැහුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ගෙයින් දොට්ට බහිද්දී සිරීපාදෙ පේනවා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 43

  • @Sinhalakavi.606
    @Sinhalakavi.606 3 หลายเดือนก่อน +4

    පට්ට ලස්සනයි ඒ ස්වාබාවික පරිසරය සමහර අයට අපේ රටේ වටිනා කම නොතේරෙන එකනම් ඉතාමත් කනගාටුයි. අනුරාධ මහත්මයා ඔබ තුමා රටට සහ සතා සිවුපාවට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් මේ කරන මෙහෙවර නම් අති විශිශ්ටයි.ඔබ තුමාටත් උද්දික මහතාටත් බොහොම ස්තූතියි.
    ❤🦣🐆🦚🦜🐘❤️
    🙏බුදු සරණයි!🙏

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +6

    දේවා හරිම ඉරිසියා හිතෙනවා ඔයා යන තැන් දැක්කාම. ලංකාවට ආපු සැනින් හොයන් එනවා ඔබව. තෙරුවන් සරණයි දේවා.

    • @SKALISELVAN
      @SKALISELVAN 3 หลายเดือนก่อน +2

      Ow Apaa Aniwren Matath hitun okama

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +1

      Ow aneee
      Baluwahama api hoyala thiyanna salli witharai
      Nidahasa hoyala na

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +1

    බොහොමත්ම විසිතුරු නිස්කලංක පරිසරය....❤🌼🌞

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 หลายเดือนก่อน +2

    Man harima කැමති gama atulata karana video walata jesu පිහිටයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +2

    ලස්සන නිස්කලංක පරිසරයක් .❤❤❤🎉️🎉️🎉️🌹🌹🌹

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 หลายเดือนก่อน +2

    නියමයි.වැඩසටහන් ...👍👍👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ඒ කතාබහ.❤❤🙏🙏🌹🌹🌹

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +3

    දැනුත් එසේමයි හාස් කම් 🙏🙏🙏කට වැරදීම් අැත්ත අද්දැකීමෙං කියන්නේ 🙏🙏🙏මගේ රට වාසනාවං මම දැං 60 යි

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 3 หลายเดือนก่อน +1

    දැරණියගල ඇළි හත ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්.

  • @pwmal2602
    @pwmal2602 3 หลายเดือนก่อน +2

    Ane matath kauru hari daraniyagalin geyak hari idamak hari hoyala dennako 🙏

    • @ajith5517
      @ajith5517 3 หลายเดือนก่อน

      Puluwan

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +2

    නොදන්න නොගිය තැං අනන්ත යි දැරණියගල මතක රංදෙණිගල සිංහයා මතකයි එහෙයි මගෙ රටෙ නොගිය තැං 😮

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 3 หลายเดือนก่อน +2

    අපේ දුවක් ඉන්නවා දැරණියගල .හැබැයි කූඩැල්ලොත් ඒවගේමයි තේ වතුවල

  • @nuwankumara8294
    @nuwankumara8294 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ආසයි මේ වගේ පරිසරයක ජීවත් වෙන්න

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +3

    මව් රටේ නොදන්න නොගිය තැං අනේ සොබා දහම අනේ සතුං නිදහසේ අනේ සොබා දහම විදං නිදහසේ අනේ රටේ කොච්චර නිදහස් ද 🎉

  • @user-po3ho9xj5s
    @user-po3ho9xj5s 3 หลายเดือนก่อน +1

    Superb...❤❤❤❤

  • @sarath6547
    @sarath6547 3 หลายเดือนก่อน +1

    Superb...

  • @RukmaliRukmali-z2d
    @RukmaliRukmali-z2d 3 หลายเดือนก่อน +1

    Ape gama❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 3 หลายเดือนก่อน

    This is a v good programme. Go ahead. Theruwan saranai

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +1

    👍❤❤❤❤❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 3 หลายเดือนก่อน +2

    දූරියන් එහෙම තියෙනවා එහෙ.😂😂😂

  • @fayaz6629
    @fayaz6629 3 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰👍👍👍

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @pathmakumara5839
    @pathmakumara5839 3 หลายเดือนก่อน +1

    🎉❤

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 3 หลายเดือนก่อน +1

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 2 หลายเดือนก่อน

    Harema lasanei petaratawala dukwedenawata wadiyahodi maywage isthnayaka ena eka satuten. Sethata harma satutak wadapudagana ena puluwan.

  • @helaratatv9542
    @helaratatv9542 3 หลายเดือนก่อน

    rohana mama harima lassani anuradha aiye

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน

    වෙළෙඳ සංගම් පංසල් හදනවද

  • @ViaZain
    @ViaZain 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113 3 หลายเดือนก่อน

    ඔවා කරන්න පොඩි දුප්පත් මිනිස්සු න්ට බැ අනිවාර්යයෙන්ම දේසපාලන බලය පිටි පස්සේ ඇති

  • @milan7518
    @milan7518 3 หลายเดือนก่อน

    මෙතන නම මොකක්ද?❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 หลายเดือนก่อน

    😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍👍

  • @suminda8308
    @suminda8308 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @rajapaksha3419
    @rajapaksha3419 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @irinduakash8767
    @irinduakash8767 3 หลายเดือนก่อน +1

    👍👍👍🙏

  • @nuwan7477
    @nuwan7477 3 หลายเดือนก่อน

  • @piriyankarapiriyankara7216
    @piriyankarapiriyankara7216 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DenethSandesh-q8s
    @DenethSandesh-q8s 3 หลายเดือนก่อน +1

    ❤❤