කවුරු බලයේ හිටියත් මේ දේ සිද්ද වෙනවා - සක්කරයටවත් නවත්තන්න බැහැ | වෙන්න යන දේ සිතාගන්නවත් බැරි වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Mighty Astrological Prediction By K. C. J. Rathanayake
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #KCJRathnayake #Astrology #Predictions #Politics

ความคิดเห็น •

  • @thilinag1
    @thilinag1 ปีที่แล้ว +98

    රත්නායක මහත්මාගේ ඉතා නිවැරදි පුරෝකථන කීපයක්ම දැනටමත් සිදුවී හමාරයි...
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා ගුණගරුක අති දක්ෂයෙක්...❤

    • @sujeewafernando8997
      @sujeewafernando8997 ปีที่แล้ว +9

      නිවෙදකයා මැට්ටෙක්

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar ปีที่แล้ว +17

    මම විශ්වාස කරන්නේ මේ මහත්මයා පවසන දේ පමණයි. ඉතාමත් බුද්ධිමත් විදිහට කරුණු පැහැදිලි කරනවා.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +32

    මහපොළොවේ පවතින රිද්මය මැනැවින් වටහා ගත් ඔබ තුමා කරන අනාවැකිය මේ වන විටමේ රටේ 80% කට වඩා වැඩි දෙනෙක් අවබෝධ කරගෙන අවසන්.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා ! සොබාදහමේ සියලු ශක්තිය ලැබේවා !

  • @salikasamarakon6192
    @salikasamarakon6192 ปีที่แล้ว +141

    මම ආදරේ කරන විශ්වාශ කරන ඉතාමත් බුද්ධිමත් මහත්මයෙක්.තෙරුවන් සරනයි ❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +35

    බොහොම නිහතමාණී..බුද්ධි මත් පුර්ණ කථනයක.. නිතරම ඔබතුමා ඉන්නේ....බොහොම ස්තුතියි...තව තව ශක්තිය ලැබේවා...

  • @sudammifonseka7085
    @sudammifonseka7085 ปีที่แล้ว +24

    නිවේදකයා හොද වැඩසටහනක් අවුල් කරනවා. kcj රත්නායක මහතාට තවත් කාලය ලබා දෙන්න

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 ปีที่แล้ว +55

    සම්පත් දායක විද්වතා ගේ විෂය දැනුමට ගැලපෙන නිවේදකයෙක් යෙදෙව්වේ නම් රටට මීට වඩා සාරවත් සාකච්ඡාවක් දායක වීමට අවස්ථාව තිබිණි...

  • @subashiniweerasinghe7982
    @subashiniweerasinghe7982 ปีที่แล้ว +11

    රත්නායක මහතා වගේ ප්‍රවීන කෙනෙක් ව interview කරන්න ටිකක් සමාජය ගැනත් රත්නායක මහතා ප්‍රගුන කර ඇති විශය ගැනත් යම් දැනීමක් ඇති කෙනෙක් ඔහුගේ වැඩසටහන කිරීමට ගන්න. ස්තූතියි !!

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 ปีที่แล้ว +36

    ඔබ keyana බොහොම දෙ නිවරදේය් ඔබට ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය lhabewa .

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +7

    ඔබතුමා කියන යුග පුරැෂ....බලවත් පවුල් ඉවරයි.හරියටම හරි ඒ ටික නම්.බුදු සරණවේවා.

  • @ranadheera5079
    @ranadheera5079 ปีที่แล้ว +54

    නාලිකාව විශ්වකර්ම උනාට නිවේදකයා විශ්ව කරුමයක් . වටිනා කාලය අපතේ හැරීමක්.

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar ปีที่แล้ว +7

      නිවේදකයා විශ්ව කරුමයක්!!🤣🤣🤣👍👍👍

    • @sameeraherath5398
      @sameeraherath5398 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම නිවේදනයකයා කතාව කරන්ට දෙන්නැ උ බයිලා අහනනා

    • @chandarikaarchchegea904
      @chandarikaarchchegea904 ปีที่แล้ว

      අපිටත් ව්ශ්වාසයක් තියෙනවැ ඇටුවන් බැහැපු කාළකන්ණී නැති වෙනවාකියලා රටටතරටටත් යහපතක් වේව විදින දුකින් ජනතාව ම්දේවා..

    • @chandanistephen9632
      @chandanistephen9632 ปีที่แล้ว

      😂

    • @desoyzageetha11
      @desoyzageetha11 4 หลายเดือนก่อน

      Paw a newadakaya manussaya kalabalyak nathiwa ahinsaka kalabalayak nathiwa katha karana pudgalayak ahyma keyanna appa paw

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +37

    ඇති යන්තම් වැඩ සටහනක් කලාට ස්තුතියි ඔබතුමාට

  • @lokugesubashini3327
    @lokugesubashini3327 ปีที่แล้ว +40

    නිවේදක යා දැනුවත් මදි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +12

    මේ සර් කියන diyawal ඇත්තම ඇත්ත අපිට වුණත් waradala නෑ කියපු දේවල් කවුරු ආවත් මේ වුණා වගේම තමයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @mallikaillangakoon6196
      @mallikaillangakoon6196 ปีที่แล้ว +1

      ලංකාවේ ඉදිරිය ගැන ඔබ තුමා gen dena ගන්න පුදුම වුවමනා wak තිබුණේ බොහොම ස්තුති i

  • @peacefulasian8279
    @peacefulasian8279 ปีที่แล้ว +121

    නිවේදකයා බාධා නොකර සිටියා නම් හොදයි ,රත්නායක මහතා අදහස් දක්වද්දී හිටපු ගමන් ඔහුගේ කතාව දානවා එක වැරදියි

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +10

      මේ මහත්තයා කියාගෙන යන කතාව හරියට එන්න එන්න දෙන්නෙ නැහැ මැදින් පැනල බාධා කරනවා

    • @ruwanabeygunawardana4499
      @ruwanabeygunawardana4499 ปีที่แล้ว +4

      Yes, he disturbed the flow

    • @Sherwood671
      @Sherwood671 ปีที่แล้ว +5

      ඌ පව් බන්...හදිස්සියට කතා කරල ගත්ත එකෙක්....කලිසමේ රී ගත්ත හැටි නම් මරු😅😅😅😅

    • @rohinirathnayakarohini7605
      @rohinirathnayakarohini7605 ปีที่แล้ว +1

      @@ruwanabeygunawardana4499 e TV p

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar ปีที่แล้ว +3

      . නිවේදකයා කට දීලා අහවල් එක ඉරාගන්නවා😅😅

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 ปีที่แล้ว +38

    නිවේදක මහතා කතාව වෙන පැත්තකට ගෙනියනවා

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +27

    ඔබගේ කඩුවේ උපමාව ඉතාම සිත් ගන්නා සුළුයි.
    වටිනා විග්‍රහයක්, ස්තුතියි

  • @Buntylove3
    @Buntylove3 ปีที่แล้ว +20

    බොහොමයක් ස්තූතියි. බලාගෙන හිටියා මෙතුමාගේ වීඩියෝවක් එනකල්.

    • @ChathuraniChathurani-em4re
      @ChathuraniChathurani-em4re 10 หลายเดือนก่อน

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.I

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 ปีที่แล้ว +17

    අයියෝ සාමී !! ගම කන නිවෙදකයෙක්. අපෙ රටේ ගැන මෙ මහත්මයා කථාවක් කරගෙන යද්දිම මැදට පැනලා ලොකෙ,ලොකෙ කිකිය වැඩකට නැති දෙවල් අහනවනෙ

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +10

    ඉතාම නිවැරිදියි ,,,, ලෝකය වෙනස් වේගන එනවා අපි මේ ගැන වසර 3 පමන තිස්සේ කියනවා

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว

      හරියට හරි miss, සුවපත් චරණය channel ඒක, බුදුසරණයි

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 ปีที่แล้ว +5

    ස්තුතියි රත්නායක මහත්තයා .බොහොම ස්තුතියි .අන්ධානුකාරයෙන් ඉන්න මිනිසුන් ගේ මොලගෙඩි පෑදේවා .රටට ලෝකයට,හැම සතා සීපාවටම යහපතක් වේවා .ඔබතුමා ට නිදුක් නිරෝගි සුවබර අනාගතයකට සුභාසිරි .

  • @indranidouglas4754
    @indranidouglas4754 ปีที่แล้ว +14

    ඔබ තුමාගේ වැඩ සටහනක් විශ්වාසයක් ඇතිව අසා සිටිය හැක.. ස්තුති , අනේක වාරයක් , සත්‍ය හෙළි කරනවාට ......🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +78

    2023 ජනවාරි මාසේ මුල සීතලක් එනවා කිව්වා .ඒ විදියට වුනා. ...
    ස්තූතියි ...
    රටට ආදරේ කරන අවංක මිනිහෙක් ..
    ❤❤❤❤❤

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @alfabonde5054
      @alfabonde5054 ปีที่แล้ว +8

      සීත කරයි උදුවප් මහ දුරුත්තෙ

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +13

      ඉතින් දෙවියනේ ඈත අතීතයේ සිටම කියන කතාවක්නෙ සීතලයි දුරුත්ත කියන එක .අපි පොඩි කාලයේ පරිසරය විනාශ නොවුන කාලේ ,ගෙදර පොල්තෙල් බෝතලේ තෙල් මිදුනා.උදේට හුගාක් මීදුම තිබුනා .පරිසරය විනාශය සමග දැ හුගාක් රස්නෙයි

    • @blahblah2966
      @blahblah2966 ปีที่แล้ว +2

      ​@@champaperera8487 na ohoma newei... muhuda yata gini kandak active una...ekn athi wu jala washpa walin thamai e seethala aawe...loke purama pathirenawa Kiyalath qwa... hariytama hari...

    • @anuscreations1362
      @anuscreations1362 ปีที่แล้ว +1

      Dharmishta yugayake arambaya 🙏🙏🙏

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว +36

    විශිෂ්ට අර්ථකථනයක්.බොහොම ස්තුතියි

  • @badrakumari118
    @badrakumari118 ปีที่แล้ว +6

    ඇත්තටම මම නම් විශ්වාස කරන්නේ මෙතුමා කියන ඒවා පමණයි.

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 ปีที่แล้ว +4

    මේ නිවේදකයා හරිම ලාමක කෙනෙක් . ඔහේ කලබල වෙලා KCJ මහතාට භාදා කරලා මෝඩ ප්‍රශ්නය අහනවා .

  • @sarathbandara9419
    @sarathbandara9419 ปีที่แล้ว +3

    මම මේ මහත්තයාත් එක්ක බොහොම බුද්ධිමත් විදිහට කතාකරා, මෙතුමා එය අගය කලා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +12

    විස්වාස කළහැකි මහත්මයෙක් මෙතුමා නම්,හදහන බලා කිසිම පැකිලීමක් නැතිව කලයුතු පිළියම් නිර්ලෝභීව කියා දුන්නා යන්තර දාන්න කිව්වේ නෑ, නොමිලේම කලයුතු දේගෙදරදීම කරනවිදිය කියලා දුන්නා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

    • @Studio.Ranush
      @Studio.Ranush ปีที่แล้ว +3

      Hadahana bala gaththe kohomada.

  • @gcharith
    @gcharith ปีที่แล้ว +13

    නිවේදක මහත්මයාගේ බොළඳ මැදිහත්වීම් නිසා වටිනා පුරෝකථනයක් ගැඹුරින් විස්තර කර ගැනීමට නොහැකි වුණා... මෙවැනි වැඩසටහන් වලට අවබෝධයක් හැදෑරීමක් ඇති ප්‍රශ්න කිරීම අවශ්‍යය. පුරෝකතනය වඩාත් ගැඹුරට ගවේෂණය කිරීම තමයි නිවේදක මහතාගේ යුතුකම විය යුතුව තිබුණේ... මේ වැඩසටහන බලන හැමෝම බලන්නේ ඒ වෙනුවෙන්....

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +3

      අපිට දැනගන්න වුවමනා දේට නිවේදකයා බාධා කලා. 9.18. ඌ ආන්ඩුවෙ ගැත්තෙක් ද කොහෙද. මෙවැනි වැදගත් අදහස් ප්‍රකාශනයකට කරන බාධාව නොතකා පළමුව තමුන් කරගෙන ගිය අදහස් පැහැදිලි කිරීම අවසන් කල යුතු බවයි මගේ අදහස

    • @WRanjith
      @WRanjith 4 หลายเดือนก่อน

      Niweadaka ඔබට ගොඩක් ඔබගේ karrya ගැන තවදුරටත් iganaganna වැදගත් බුද්ධිමත් purookathanayak කරන වෙලා waka තමන්ගේ මෝඩ කම එළියට nodama nissabdawa හිටියා nam ගොඩක් වටිනවා ...

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว +12

    ඔබ හරිම විශිෂ්ටය
    ඉතාමත් සන්සුන්ව හැමදාම අපට යුග වෙනස එදා සිට පැහැදිලි කරමින් එනවා

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +14

    ඉතා දක්ෂ ලෙස පුරෝකතන කරන මහත්මයෙක්❤

  • @jayasirij9311
    @jayasirij9311 ปีที่แล้ว +16

    විශ්ව කර්මට දැන් නිවේදකයෝ නැහැ. ඕකයි ප්‍රශ්නය. රත්නායක මහත්තයා කොච්චර පැහැදිලි කලත් යුග මාරුව ගැන ටිං ටිං පැංචාගේ ඔලුවට යන්නෙම 225 ගැන. එතනම ඔලුව හිරකරගෙන.

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +16

    මේ ප්‍රශ්න අහන මනුස්සයට දැන ගන්නයි මේ ටික:
    අරගලය නිසා ලැබුනු ප්‍රතිපල
    1. මෝඩ ජනාධිපතිව
    පන්නගත්තා
    2. ජනතා පරමාධිපත්‍යය යනු
    කුමක්දැයි ජනතාව තේරුම්
    ගත්තා
    3. රාජපක්ෂලාව ප්‍රතික්ෂේප
    උනා
    4. දේශපාලන උත්සව
    ප්‍රතික්ෂේප වෙලා
    5. මිනිස්සු නීතිය ගැන
    දැනුවත් උනා

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +3

      අරගලේ අරගලේ ගගා පුක දෙන්න එපා..ඔලු මාරු උනාට තාමත් ඔක්කොම එකයි...රටෙ මිනිස්සුන්ට උන සෙතක් නෑ..ඒ නිසා ප්ලීස් අරගලෙ ගගා හැමිනෙන්න එපා...

    • @induminiliyanage7720
      @induminiliyanage7720 ปีที่แล้ว +2

      අරගලෙන් ඔයටික උනා තමයි,,හැබැයි ඒකෙන් උන හොදම දේ මෝඩ නරියෙක් එලවලා කපටි හිවලෙක් ගෙනාවා..ඊටවඩා හොදයි අරගලේ නොකර හිටියනම්,,මොකද අරගලේ අරගලේ ගාගෙන දවස පුරාම ලයිව් ආපු කාලකන්නි රැට්ටලා හුට්ටලා රනිල්ගෙ සල්ලිවලට අරගලේ පාවාදුන්නා, ඒකෙන් පස්සෙ රටට රනිල් වගේ කපටි හිවල් කරුමයක් පාත්වෙච්චි එක තමයි උනේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ​@@induminiliyanage7720ඇත්ත .

  • @dayanipinto6930
    @dayanipinto6930 ปีที่แล้ว +42

    ඇත්ත කතා කරන මිනිසෙක් බුදු සරණයි

  • @mikebarado7486
    @mikebarado7486 ปีที่แล้ว +8

    හරියටම පුරෝකථන කරන විශ්වාස කරන්ඩ පුළුවන් එකම කෙනා

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +18

    මෙිතුමාගේ හැම විඩියොවක්ම බලනවා ඇත්තටම විස්වාස කරනවා ජයවෙවා

  • @shobhaperera3264
    @shobhaperera3264 ปีที่แล้ว +20

    අති දක්ශ මහත්මයෙක්
    බුදු සරනයි ඔබතුමාට

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 ปีที่แล้ว +8

    නිවේදකය ඉවසීමෙන් අහන් හිටියා nam hodhai

  • @FA-wx7ur
    @FA-wx7ur ปีที่แล้ว +2

    විශ්ව කරුමෙ admin Dinesh ට මම කියන්න කැමතියි, හොදින්, තමන්ගේ විශ්ව ගැන අවබෝධයෙන් අදහස් පලකරන මේවගේ පුද්ගලයෝ ගෙනල්ලා වැඩසටහන් කරන්න, බලන්න මේකේ views ගන්න,තක්කඩියෝ ගෙනාවාම මිනිස්සු බලන්නේ නෑ නෑ නෑ

  • @sammuchandrika1821
    @sammuchandrika1821 ปีที่แล้ว +3

    පොරොකතන එනතෙක් විමසිල්ලෙන් බලා ඉන්නවා හරි සතුටුයි රත්නායක මහතාගෙ පොරොකතනයට.

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +85

    ප්‍රශ්න අහන එකා මෙලෝකේ අවබෝධයක් නැති මැට්ටෙක් බවත් අවස්තා කීපයකදී රත්නායක මහතාට කිච වූ බවත් දුටුවෙමි.😅

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +7

      ඇත්ත

    • @prasangauswattage6228
      @prasangauswattage6228 ปีที่แล้ว +4

      Viswakarma admin plz don't bring this kind of presenter we miss lot of details from kcj 😢

    • @mallikaillangakoon6196
      @mallikaillangakoon6196 ปีที่แล้ว +6

      Rathnayake මහත්මයා a කතා කරන්න ඉඩ දෙන්න එතුමා මෙහෙයවන්න ඔබ පරිණත madi

    • @akk5830
      @akk5830 ปีที่แล้ว +1

      Atta prashna ahana kena wedak naa

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 ปีที่แล้ว +4

      මෙම ආකාරයේ සාකච්ඡා පැවැත්විය යුත්තේ එකම මට්ටමේ දැනුමක් ඇති පුද්ගලයින් විසිනි. ඉදිරිපත් කරන ලද ප්‍රශ්න යම් හරයකින් යුක්ත වූයේ නම් මෙම සාකච්ඡාව මීට වඩා හොඳ මට්ටමක පවතිනු ඇත

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 ปีที่แล้ว +10

    මේ කියන ව්දියට දැනට දේශපාලනයේ නැති අපි හිතන්නේ නැති කන්ඩායමක් බලයට එන්න ඕන 2023 ඔක්තෝම්බර් වලට පස්සේ

    • @wh2314
      @wh2314 ปีที่แล้ว

      හරියට ඇහුවේ නැද්ද කතාව 😂😂😂

  • @kanchanamovin6387
    @kanchanamovin6387 ปีที่แล้ว +8

    ව්ශිෂ්ඨ ව්ග්‍රහ කිරිමක් .ස්තූතියි ඔබතුමාට

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +4

    ඵලදායි සංවාදයක් .එය ස්වාධීන බවක්ද උසුලනවා.මේ හෙළබිමේ යහපත උදාවේවා! තෙරුවන් සරණයි .!!!🙏🌝🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වුනු පුරෝකතනයක් ස්තුතියි .

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +14

    Excellent discussion; thanks very much.

    • @Studio.Ranush
      @Studio.Ranush ปีที่แล้ว +1

      කතා කරද්දී බාධා කරන්න එපා

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබට ! දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !🙏

  • @nishadiperera9160
    @nishadiperera9160 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි මෙතුමා ගේ වැඩ සටහනක් ගෙනාවට. 🙌

  • @තැඹිලියා
    @තැඹිලියා ปีที่แล้ว +2

    මෙතුමාගෙ වැඩසටහනක් එනකල් බලාගෙන හිටියෙ 🙏 🙏 🙏

  • @SL_LiveShow
    @SL_LiveShow ปีที่แล้ว +18

    KCJR to be interviewed by someone who can get more information out from him, the person should have a knowledge about world history, politics and Buddhist philosophies. Astrology is not founded in SL and I believe it’s founded by great mathematicians who lives in Persian, Roman and Greek era or earlier. We are lucky to have someone like KCJR even though we don’t use him wisely for the country. In this interview the good point is that Persian , Arabic were so developed before oil just having sand and camel, so we have sea, beach, fish, tea , rubber, coconut….etc, there should have a role of astrology for this difference

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq ปีที่แล้ว +1

    එතුමාගෙන් ප්‍රශ්න අහන්න එපො එතුමා උවමනා දෙ පවසනවා. ස්තුතියි

  • @eurekashanisomavansha4260
    @eurekashanisomavansha4260 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට හරිම ආසාවෙන් අහන් හිටියේ.

  • @pradeepkumara2542
    @pradeepkumara2542 4 หลายเดือนก่อน

    අද පවතින දෙශපාලන තත්ත්වය ගැන 2023කාලයෙදි මෙතුමා පැවසුවේ මම අනාගත වැකිය තමා නියමයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 หลายเดือนก่อน +1

    මේක හරියටම හරිනේ 👌🙏👌👌👌👌🔥

  • @manikudagedara4938
    @manikudagedara4938 ปีที่แล้ว +5

    🙏🙏🙏 බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +3

    නිවේදක තුමා අතරින් පතර මෝඩ ප්‍රශ්න අහනවා ඒ වරද හදාගන්න

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 ปีที่แล้ว +10

    අඩෝ නිවේදක විලි ලැජ්ජයි බං..හැමෝම බනිනවා හැදියංකෝ දැංවත්..🤣🤣

  • @dragonnetmedia
    @dragonnetmedia ปีที่แล้ว +5

    ලස්සන ප්‍රවේශය, විද්‍යාත්මක විග්‍රහයක්!
    ❤❤❤

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +27

    මම දැනට කැමතිම මහත්මයෙක්.

  • @Loldiari
    @Loldiari ปีที่แล้ว +7

    මම විස්වාස කරන එකම පුද්ගලයා පුරෝකථන වලට

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 ปีที่แล้ว +5

    මෙම ආකාරයේ සාකච්ඡා පැවැත්විය යුත්තේ එකම මට්ටමේ දැනුමක් ඇති පුද්ගලයින් විසිනි. ඉදිරිපත් කරන ලද ප්‍රශ්න යම් හරයකින් යුක්ත වූයේ නම් මෙම සාකච්ඡාව මීට වඩා හොඳ මට්ටමක පවතිනු ඇත

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +17

    නිවේදකයා 🦬🦬🦬 නොවි රත්නායක මහතා ට කථා කරන්න ඉඩ දෙන්න 😮😮

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +1

      මම කියන්නෙත් ඒකයි

  • @badrakumari118
    @badrakumari118 ปีที่แล้ว +12

    නිවේදකයා නම් අන්තිමයි

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 4 หลายเดือนก่อน +2

    මමත් හිතුවේ ඒක තමයි. කර්මය කර්මඵලය හේතු වෙනවා. අපි කරන ක්‍රියාව අනුව හැමදාම අෂ්ට ලෝක ධර්මය ට මුහුණ දෙන්න වෙන්නේ. සිදුවත් කුමරු පවා පස් මහා බැලුම් බැලුවේ, ඒකනේ ☸️🪔🙏🛕🤍🤔

  • @Sankari-f3v
    @Sankari-f3v ปีที่แล้ว +17

    මෙතුමා එක්ක සාකච්ඡාවට සුදුසු දිනේශ් සුරංග...😊

  • @rexieperera7844
    @rexieperera7844 ปีที่แล้ว +13

    නිවේදකයා, ඉගෙනුම මදි.
    අනික අපිට අවශ්‍ය වන්නේ අපේ රට ගැන ,අපේ අනාගතය දැන ගැනීමයි.

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 ปีที่แล้ว

      මෙම ආකාරයේ සාකච්ඡා පැවැත්විය යුත්තේ එකම මට්ටමේ දැනුමක් ඇති පුද්ගලයින් විසිනි. ඉදිරිපත් කරන ලද ප්‍රශ්න යම් හරයකින් යුක්ත වූයේ නම් මෙම සාකච්ඡාව මීට වඩා හොඳ මට්ටමක පවතිනු ඇත

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහෝ පින්,Thank

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 ปีที่แล้ว +5

    බැංකු පද්ධතිය ගැන හා එහි ඉදිරි පැවැත්ම ගැන දැනුවත් කරන්න.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +19

    නිවේදක මහත්මයා අපේ රට ඉලක්ක වන ගැටලු වලට මුල්තැන දෙමින් ප්‍රශ්න අහන්න ඕනනෙ..

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +3

      මහත්මයා නෙවෙයි ඌ නිවේදක හරකා

  • @sooriyawishwanath5580
    @sooriyawishwanath5580 ปีที่แล้ว +6

    ලොකු දැනුම් සම්භාරයක් ❤️

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 ปีที่แล้ว +1

    හොඳ දේශපාලන දැනුමක්සහිතව ප්‍රශ්නකරන්න.

  • @migidadesilva6104
    @migidadesilva6104 ปีที่แล้ว +3

    රත්නායක මහතාගෙ කතාවට බාදා කරන නිවේදකය තුවාලයක්. මෝඩ ලබ්බෙක්.

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 ปีที่แล้ว +49

    වටින අදහස් අහගන්න විදියක් න නිවේදකයා භාදා කරන නිසා, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දුන්නනම් සාර්ථකයි කියලා හිතෙනවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว

      Anduwata kade yana ekek nisa thorathurak eliyata enskotama ekata bada karala wenas karanawa...

    • @evodiamartin6506
      @evodiamartin6506 ปีที่แล้ว +5

      මේ නිවේදකයා ප්‍රශ්න පැන පැන අහන්නේ හොද කොටස එනකොටම හරස් ප්‍රශ්නයක් අහන්ව

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +6

      ඇත්තටම මේ නිවේදකයො ,යම්කිසි වැදගත් දෙයක් කියන්න දෙන්නෙම නැහැ ,සන්නිවේදන සාරධර්ම කිසිවක් දන්නෙ නැහැ අති බහුතරයක් මේ විද්‍යුත් මාද්‍ය නිවේදක නිවේදිකාවක් . කතා කරන්න හැකිවීම පමනයි එකම සුදුසුකම වෙලාතියෙන්නෙ.

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +3

      ​​@@shiromawijekoon1057 ආන්ඩුවට නෙවෙයි අනුරකුමාර එනවනේද කිය කියා නොකියා ඇහුවෙ..අනුරගෙ යාලුවෙක්! මෙතරම් වැදගත්ලෙස වැදගත් තොරතුරු හරවත් විදිහට මෙම මහතා විග්‍රහකරද්දිත් ඉතාම හොඳ උපමා පෙන්නාදෙමින් වැටහෙන අයුරින් කියාදෙන්න හැදූවත් අරගල කරුවෙක් වගේ විනයක් නැතිව අදාල නොවන දෙයක් පුන පුනා වක්‍රාකාරයෙන් අහන්න දිගටම උත්සාහකලේ මෙලෝ සිහියක් නැතිව!

    • @slaudiospectrum3548
      @slaudiospectrum3548 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ, npp උනාට කමක් නෑ, අර මනුස්සය කියන දේට මුල් නැත දෙන්න ඕනෙ නිවේදනයකයෙක් උනාම

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +30

    නිවේදකයා බාදා කරනව.😢

  • @niwanthatc
    @niwanthatc ปีที่แล้ว +3

    මෙතුමා කිවොත් නම් අනිවා හරි ...

  • @evag4350
    @evag4350 ปีที่แล้ว +11

    නිවේදකයා පනිනවා......වැදගත් දෙයක් කියාගෙන එනකොට බාධා කරනවා......😡

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +6

    නරක පමණක් පේන්නේ ඇයි ?ලංකාවේ මිනිසුන් හරි කැමතියි නරක අහන්න .ඒවා හිත හිතා ඉන්නවා. උනාම උදම් අනනවා.

  • @gayanidilhara6400
    @gayanidilhara6400 4 หลายเดือนก่อน

    Harima aththa. Ahagena innath asai

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 ปีที่แล้ว +5

    Thank you very much for giving us hope! Theruwan saranai, obathumata!

  • @TamarzPoli
    @TamarzPoli 4 หลายเดือนก่อน

    Teruwan saranai obha tumata dirgayusa lebewa ❤🎉🙏🙏🙏

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 4 หลายเดือนก่อน

    Sahathika Aththa ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏

  • @kishanibellana7661
    @kishanibellana7661 ปีที่แล้ว +2

    Great explaining, Mr Rathnayake are you reading personal horoscope

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 ปีที่แล้ว +8

    India is becoming very powerful. They maintained their traditional knowledge and developed the modern knowledge as well. They produce skilled labour as well.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @nilanthifernando6309
    @nilanthifernando6309 ปีที่แล้ว +1

    2019 කතාව වෙනස් කරා මාදය මෙහෙයවන්න ඔහුගේ මතිමතාන්තර මෝඩ ප්‍රශ්නයක් ඇහුව

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක්.කලින් කියපු හුගක් දේවල් මේ වන විට සත්‍යයක් වී හමාරයි.

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว +1

    රත්නායක මැතිතුමා . ඔබම පමණයි. විවේකීව අපි හමුවෙමු ..

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ බොරු පම්පෝරි නැති අනුන්ගේ කුනු නොසොයන කෙලින් පිලිතුරු හදවතින්ම අගයමි.

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    godak watina wadasatahanak api nitara balanawa

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +5

    ❤🎉 විශිෂ්ඨයි.

  • @pradeepkumara2542
    @pradeepkumara2542 4 หลายเดือนก่อน +1

    මොහු ජ්‍යොතිෂය පිලිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් ඇති මහත්මයෙකි

  • @sahanlakpriya9462
    @sahanlakpriya9462 ปีที่แล้ว +2

    ඉතාමත් හොද සාකච්චාවක්.

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 ปีที่แล้ว +2

    ඔබ තුමාට හොද දනිමක් බුද්දියක් තියෙන්නේ, ඔබ තුමාට පේනවා ඉදී රිය වෙන දේ මොකක් ද කියල

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 ปีที่แล้ว +6

    But you said Ranil will become the leader when he didn’t even come to the parliament. That prediction was amazing. I was so doubtful at that time.

  • @iroshadirisinhaadirisinha279
    @iroshadirisinhaadirisinha279 4 หลายเดือนก่อน

    ඇත්තද.

  • @SisiraIndrasirijayalath
    @SisiraIndrasirijayalath 4 หลายเดือนก่อน

    A very important and clear presentation...... very good 👍👍👍👍👍👍👍😅😅😅😅😅😅😅😅😅😅😅

  • @nilanganikumari9981
    @nilanganikumari9981 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි ඔබ තුමා විසින් කරන විග්‍රහය.

  • @warunarupasinghe7336
    @warunarupasinghe7336 ปีที่แล้ว +9

    Program coordinator seems to want to promote a political party, unfortunately KJC mahathmaya gave right answer to that person. Very good.

    • @warunarupasinghe7336
      @warunarupasinghe7336 ปีที่แล้ว +1

      He seems to offended with KJC mahathaya after he didn't promote his political view, better to have some one independent and real media coordinator.

    • @ruwanabeygunawardana4499
      @ruwanabeygunawardana4499 ปีที่แล้ว +1

      Yes he is JVP promoter and he spoiled entire interview, otherwise we could listen to precious local and international predictions

  • @cccsss1188
    @cccsss1188 ปีที่แล้ว +3

    බුදු සරනයි ඔබතුමාට 🙏💐