ඉන්දියාවේ තාපසතුමාගේ භයානක අනාවැකිය | Future Prediction Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • ඉන්දියාවේ තාපසතුමාගේ භයානක අනාවැකිය | Future Prediction Sri Lanka |
    Sources
    • 2030 දී දරුණු පිපිරීමක...
    • දියසෙන් කුමරුගෙ නිසැක ...
    • ඉන්දියාවේ මහා කැලේ භාව...
    • රාවණ පුත් මේඝනාදගේ යලි...
    #watapita #predictions #srilanka

ความคิดเห็น • 995

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 3 หลายเดือนก่อน +54

    හොද කතන්දරයක්. පොඩි බාබා අඩන අ⁣ඩන වෙලාවට පොන් එක අතට දුන්නා. ඒ හැම වෙලාවෙම හොදට නිදා ගත්තා

  • @sukumarainapilly4035
    @sukumarainapilly4035 3 หลายเดือนก่อน +80

    කතන්දර අහන්න ලංකාවේ අය හුඟාක් ආසයි .ඒකත් එයින් එකක් .

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 3 หลายเดือนก่อน

      රාවණ රජතුමා ගේ පුත් නොවෙයි මම ඔහුගෙ නැගණිය රාවණ රජතුමා සහ පිරිවර සමඟ එනවා ළඟදී සැමට ජය ❤

    • @password2120
      @password2120 3 หลายเดือนก่อน

      @@rajinitikiriyadura270 maru

  • @okilak9868
    @okilak9868 3 หลายเดือนก่อน +328

    මේ වගේ ලොකු ලොකු බොරුත් රසකරකර කියන්නත් ලොකු හැකියාවක් තියන එකත් ලොකු දෙයක් 🎉

    • @niroshanindika3879
      @niroshanindika3879 3 หลายเดือนก่อน +18

      සිරාවට ඕකුං කියපු කිසිදෙයක් හරි ගිහින් නෑමයි.

    • @user-nc9hl8zg1g
      @user-nc9hl8zg1g 3 หลายเดือนก่อน +10

      ඇත්ත

    • @uk365
      @uk365 3 หลายเดือนก่อน +14

      Views ganna boruwata videos hadanw 😂

    • @hamabey9142
      @hamabey9142 3 หลายเดือนก่อน +5

      😂😂

    • @lk940
      @lk940 3 หลายเดือนก่อน +4

      මට නම් හිතෙන්නේ mage welawa aparade කියලා mewage channel lankawe thiyanawa කියලා dance ada paw apu❤

  • @hdgroup2380
    @hdgroup2380 3 หลายเดือนก่อน +42

    ඉන්දියාවට කලින්ම ආනන්ද මෛත්‍රී හිමියන් නුත් මේ වගේ ම අනාවැකියක් කියලා තිබ්බා.😊. ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද දන්නෙ නෑ ඒත් එහෙම නායකයෙක් ඉන්නව නම් ඒ මේ ලන්කාවෙ දැනට දේශපාලනයේ ඉන්න නායකයෙක් නම් නෙවේ කියන්න හොදටම විස්වාසයි 😂😂

    • @kavindubandara7172
      @kavindubandara7172 3 หลายเดือนก่อน

      අනිවා

    • @samahithahimi613
      @samahithahimi613 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @inushau8176
      @inushau8176 3 หลายเดือนก่อน

      😂Anura horaa

    • @AnushkaIroshani
      @AnushkaIroshani 2 หลายเดือนก่อน +2

      Anuradhapura epadunu lawyer chinthaka weerakoon tama A ena naayakaya...eya tamay rawana rajuge puthtraya meganadha kumaraya.. a wagema pandukabaya. Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy....ohu aniwaryenma ediriyedi pahala wenawamay

  • @user-mv1mw2ff9d
    @user-mv1mw2ff9d 3 หลายเดือนก่อน +15

    සුනාමිය ගැන එකෙක් වත් අනාවැකි කීවාද

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 3 หลายเดือนก่อน +72

    ඔයාගේ ඔය ලුණු කොරක මදි අපව තම්බන්න.
    කියන්න ඕන එක කෙලින් කියන්න.😂😂

    • @NuwanMilinda
      @NuwanMilinda 3 หลายเดือนก่อน +4

      අ⁣ නේ ද බං කියන්නේ..😂

    • @Chamika-CN41517
      @Chamika-CN41517 3 หลายเดือนก่อน +3

      ඇත්ත බං උ අනුර ට කැමති කියලා වැලෙලෙනවා 😂😂😂😂

    • @notiyareal
      @notiyareal 2 หลายเดือนก่อน

      ඇත්ත😂😂

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 หลายเดือนก่อน +68

    කොහොමත් ඉන්දියාවට ඕනවෙලා තියෙන්නෙ ලංකාවෙ අනාගතය ඒ අයගෙ අතට ගන්න මොන මොනවා හරි කියල එවන එකනෙ

    • @duminduperera5180
      @duminduperera5180 3 หลายเดือนก่อน +1

      Ekata thamai Samanthabadra hamuruwanwa use karanne

    • @HTJRrawana1
      @HTJRrawana1 3 หลายเดือนก่อน

      that's true.. but its not easy.. ..

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 3 หลายเดือนก่อน +4

    Thanks.

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 2 หลายเดือนก่อน

      මේ නායක යා අනුරකුමාර 😅

  • @asokapadmini9760
    @asokapadmini9760 3 หลายเดือนก่อน +3

    සුරන්ගනා කතාව හරි ලස්සනයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +119

    මෙච්චර කාලයක් බලයේ හිටපු හොරකම් කරපු දේශපාලුවො හිර බත් කනවා කියලා ඔහු කියලා නැද්ද 😂😂😂😂😂😂

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 3 หลายเดือนก่อน +5

      😅😅😅හොරු අල්ලන්න ඉස්සෙල්ලා මිනී මරුවෝ අල්ලන්න එපෑ බං😅😅හිතාගෙන ඉන්න ජේවීපී එක හොඳ වැඩ කළා කියලද😅😅 නිකන් අපරාදේ අහිංසක මිනිස්සු කී දාහක් මරලා දැම්මද😢😢😢

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 3 หลายเดือนก่อน

      @@kumarilakshmi5132 උඹ පරණ දේශපාලුවන්ගේ වහලෙක් නේද අරක්කු ටිකට බත් පැකට් එකට බඩු මල්ලට සල්ලි වලිට ඡන්දය දෙන එක දැන්වත් නතර කරපන් රටක් ගැන හිතපන් ඉදිරි ළමා පරපුර ගැන හිතපන්

    • @dilshanmadushanka8282
      @dilshanmadushanka8282 3 หลายเดือนก่อน

      @@kumarilakshmi5132අනේ උබ දන්ම දෙයක් කතා කරපන් බ්ං.

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 3 หลายเดือนก่อน +9

      ​@kumarilakshmi5132 ඇයි මහින්ද රනිල් මිනිස්සු මැරුවේ නැද්ද. බටලන්දේ රනිල් මැරුවේ ඔටුවොද.?

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 3 หลายเดือนก่อน

      @@sampathjayawardana5557 👍❤️

  • @ravindrarajapaksha7980
    @ravindrarajapaksha7980 9 วันที่ผ่านมา

    හොද කතාවක්

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1l 3 หลายเดือนก่อน +2

    කොහොම හරි

  • @dilshansilva6572
    @dilshansilva6572 3 หลายเดือนก่อน +10

    වෙලද දැන්වීමක් කියලත් හිතෙනවා 🥲 මුදල් නොගෙවාම ප්‍රචාරය කරන 😋

    • @joker521
      @joker521 3 หลายเดือนก่อน

      මුදල් දුන්නද දන්නෙත් නෑනෙ මූට

  • @wdmprabath5018
    @wdmprabath5018 3 หลายเดือนก่อน +35

    ආධ්‍යාත්මික වෙන නැත්තම්....දැන් ඉන්න දේශපාලකයන් එකිනෙකාට බැන බැන ඉන්න එකනම් පේනවා ...අපේ ඉතිහාසය පවා විනාශකලේ මොවුන් කවුරු ආවත් නැතත් මේ අයට සොබා දහමෙන් ඒ කරපු දේවල් වලට සහ මිනිසුන් රවටන එකට අනිවාර්යයෙන් දඩුවන් ලැබෙයි...

  • @isurangagamage4935
    @isurangagamage4935 3 หลายเดือนก่อน +27

    කිසිම නායකයෙකු ගෙ වහලෙක් වෙන්න එපා දේශපාලන මත ඕනම කෙනෙක් ට දරන්න පුලුවන් නමුත් ගුන වයන වන්දි බට්ටයෙක් වෙන්න එපා . මොකද අපි දන්නෑ ඔවුන් කියන දේවල් කරයිද කියල හොද වෙන්නත් පුළුවන් නොවන්නත් පුලුවන් , ඒක නිසා අපි හම්බ කලොත් අපිට හොදයි එච්චරයි❤

  • @sportsworld1041
    @sportsworld1041 3 หลายเดือนก่อน +12

    වටපිට කාලය අවසන් වී ගෙන එන්නේ...

  • @mithejinendra1981
    @mithejinendra1981 3 หลายเดือนก่อน +35

    මේ රටේ තියෙන සම්පත් මේ රටේ තියෙන ශක්තිය කවුරුත් මැනගෙන නැහැ මාළිමා ආණ්ඩුවක් යටතේ මේ රට ලෝකයෙම සශ්‍රීක දියුණුම රාජ්‍යයක් වෙනවා නිසැකයි.

    • @NuwanMilinda
      @NuwanMilinda 3 หลายเดือนก่อน

      🤭🤣🤣🤣👌

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      අනිවා

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 3 หลายเดือนก่อน

      @@NuwanMilinda

    • @123ban
      @123ban 3 หลายเดือนก่อน

      ඔබට සම්පත් ලැයිස්තුවක් ලබා දිය හැකිද?

    • @Pasindu07558
      @Pasindu07558 3 หลายเดือนก่อน

      අනුර තමයි ❤

  • @UNITED-NATIONS122
    @UNITED-NATIONS122 3 หลายเดือนก่อน +12

    ඌ එනකන් බලන් හිටියොත් අපිට කෙලවෙලා හමාරයි😢

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 3 หลายเดือนก่อน

      😂😂

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 3 หลายเดือนก่อน +3

      දේශපාලනේ මේ වෙනකම් කරපු නැති කෙනෙක් ජනාධිපති වෙනවා කියන එක තවදුරටත් වෙන්නෙ නෑ,මේ වෙද්දි දේශපාලනේ ඉන්න ප්‍රබලම දේශපාලන චරිතෙ අනුර කුමාර,ඒක දවසකින් දෙකකින් ගොඩනැගුන එකක් නෙවෙයි,ඔහු වටා ඉන්න පිරිසත් වැදගත් ලන්කාවෙ ක්‍රම වෙනසකට.

    • @SmilingAgilityPuppy-sd6ww
      @SmilingAgilityPuppy-sd6ww 3 หลายเดือนก่อน

      උබලා කියනවා වගේ ඌ එන්නේ නැහැ අපි ඌව ගන්න ඔනේ

    • @UNITED-NATIONS122
      @UNITED-NATIONS122 3 หลายเดือนก่อน

      Yes puppy yes...​@@SmilingAgilityPuppy-sd6ww

  • @dilasports8616
    @dilasports8616 3 หลายเดือนก่อน +2

    ම්න් ආසම අය්යේ මේ වගේ වීඩියෝ වලට..ලන්කාව ගැන කතා කරන

  • @hasindunimantha7810
    @hasindunimantha7810 3 หลายเดือนก่อน +1

    Meka aththak.. thaws tika kalayai we de wenawamai ❤

  • @bmjinadasa6076
    @bmjinadasa6076 3 หลายเดือนก่อน +5

    හොදටම තේරෙනවා මීටකලින් දියසෙන් ලා එහෙමත් ආවනෙ

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 3 หลายเดือนก่อน +12

    Video වක් කරන්න මාතෘකාව ක් ⁣හොයන්න අමාරැ වුනා ම......😂

  • @piyaratna
    @piyaratna 3 หลายเดือนก่อน +23

    මේ වගේ ගොන් වීඩියෝ පල නොකර රටට වැඩදායි වීඩියෝවක් කලොත් නේද හොද. නැතුව මිනිසුන්ගේ දුර්වල තැන් වලට පහරදීලා ගානක් සොයා ගන්නවාට වඩා හොදයි මුකුත් නොකර ඉන්න එක. කරුණාකරලා ඔබගේ හැකියාව හොද දෙයකට යොදවන්න.

  • @ashiathukorala6340
    @ashiathukorala6340 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @buddikethaka6424
      @buddikethaka6424 2 หลายเดือนก่อน

      රනියටද සරනපැතුවෙ.

  • @Rana-derana
    @Rana-derana 3 หลายเดือนก่อน +62

    😮වෙන්නත් පුලුවන්.සමහර විට නොවෙන්නත් පුලුවන් හැබැයි මේ දේශපාලන සංස්කෘතිය තුල.මා නම් කොන්දක්.ඇති නායකයෙකු.නොදුටුවෙමි....❤❤❤

    • @apisl5505
      @apisl5505 3 หลายเดือนก่อน +14

      අනුර ඉන්නවා .කොන්දක් ඇතුව එදා ඉදන් හොරාට හොරා කියලා තියෙනවා .

    • @susantharathnayake5075
      @susantharathnayake5075 3 หลายเดือนก่อน

      ​@@apisl5505😂

    • @wdmprabath5018
      @wdmprabath5018 3 หลายเดือนก่อน

      @@apisl5505 එච්චරයි ඉතින් කරලා තියෙන්නේ😂

    • @pubudufernando2090
      @pubudufernando2090 3 หลายเดือนก่อน +3

      Mn nm hithanne ma system eka wenas karanne buddimath tharuna nayakayek enna onne koda kelin thiyana tharuna kenek👍 anith ewun okkoma kare rata kapu eka thamai

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 3 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 3 หลายเดือนก่อน +6

    225පර හැත්තට කවදාවත් ලෝක පූජිත නායකයෙක් වෙන්න බෑ. ඔය කියන්නේ දේශපාලනයට නොගැවුණු වෙනත්පුද්ගලයක්ගැන මිසක් පොන්න අනුර නම් නෙමෙයි

    • @bandulajayaratne1771
      @bandulajayaratne1771 3 หลายเดือนก่อน

      වාසියට හෙලුවෙන් කඩේ යන කුහක ආත්මාර්තකාමී වහල්ලු ටිකක් ඉන්න නිසා තමයි කබර දේශපාලුවන්ට මේ රට විනාශ කරන්න පුළුවන් වුනේ

  • @vtunehub8917
    @vtunehub8917 11 วันที่ผ่านมา +1

    මට ඖරුදු21 යි මම එකෙන්ම මගේ අලුත් චන්දෙ දෙන්නෙ ජේවීපි එකට, කවෘවත් කිව්වටනම් නෙවේ මමම අද්‍යනය කරල තමා තීරනේ කරේ, බුද්දිමත් හැදීයාවක් උගත්කමක් ඇති එකම පක්ශය jvp❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 3 หลายเดือนก่อน +28

    Congratulations 🎉🎉🎉🎉🎉🎉 putin dinala වෙන දිනන්න එකෙකුත් නැ😅😅😅
    ආදරෙයි පුටින් අයියට😊

    • @johnny_testicles
      @johnny_testicles 3 หลายเดือนก่อน +4

      ලංකාවේ ඒ වගේ දෙයක් වෙනවට උබ කැමතිද? ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ගමන් එකදිපතියන්ට හුරේ දාන්නෙ ඇයි?

    • @nilangagayashan5650
      @nilangagayashan5650 3 หลายเดือนก่อน

      @@johnny_testicles කැමති end of the story

    • @serlepco
      @serlepco 3 หลายเดือนก่อน +1

    • @sanjeewakarunarathna-kp2pe
      @sanjeewakarunarathna-kp2pe 3 หลายเดือนก่อน

      @@johnny_testicles lankawe e wage deyak wenawata kamathida

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 หลายเดือนก่อน

      Usa politics is a joke.First they defeat d Trump and place bidrn Now they are trying to vote to trump to lose biden and get trump again

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 3 หลายเดือนก่อน +9

    කොහොමත් කවුරුත් කිවිවාත් නැතත් රජ වෙින කෙනා රජ වෙිනවා
    රටත් කාලය විසින් නිසි කලට රටටත් හරියනවා🇱🇰🇱🇰🇱🇰✌✌✌

  • @Nowa_page
    @Nowa_page 3 หลายเดือนก่อน +4

    හැමදාම සාස්තර අහ අහ ඉන්නවා මිසක් රටක මිනිස්සු වශයෙන් ඉදිරියට යන්න උස්සහ ගන්නෙ නෑ

  • @rathnayakadayarathna2832
    @rathnayakadayarathna2832 3 หลายเดือนก่อน +5

    ඒ නායකයා සජිත්

  • @rayanmark1920
    @rayanmark1920 3 หลายเดือนก่อน +15

    අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ මේ දක්වා මේ රටේ පහල වෙච්ච වුන් ලංකාවේ ජනතාවටම හරියන හොරු 😂😂😂😂

  • @moonlighting4661
    @moonlighting4661 3 หลายเดือนก่อน +29

    225 එකෙක් වත් නොවෙයි

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 3 หลายเดือนก่อน +2

      225ම එපා කිව්වේ ගෝටා ගෙන්න පොහොට්ටු කැම්පේන් එක😅😅😅😅😅😅

    • @Nayani5305
      @Nayani5305 3 หลายเดือนก่อน +6

      එහෙම උනොත් ගොඩාක් හොදයි ඔය ඔක්කොම උන් එකයි අනුර කුමාරත් මොකද බෝධිසත්වයෙක් නෙවෙයිනේ මම නම් දැකල නෑ ඉස්කෝලෙකට ගිහිල්ලා ළමයෙකුට තෑග්ගක් වත් දෙනවා ඔය මිනිහා ඒ මිනිහගෙත් වැඩේම ආපු වෙලේ ඉඳන් වේදිකාවට අනුන්ගේ වැරදි කිය කියා ඉන්නවා අලගිය තැනක් නෑ මුලගිය තැනක් නෑ ඔහේ කියවනවා අපේ රටට හරියන්නැත්තේ ඉන්න තරමක් ඉන්නේ හරක් ගෝඨා ගේන්නත් ඉස්සර කට්ටිය උඩ පැන්නා අන්තිමට අනාගෙන කෑවා එය වඩින් දුක් විඳින්නේ සාමාන්‍යයෙන් පොඩි ජනතාව

    • @lakshitha1366
      @lakshitha1366 3 หลายเดือนก่อน +1

      මෙහෙමයි සහෝදරය, ඉස්කෝලෙකට ගිහින් අනිත් අයට තෑගි දෙන්න පුලුවන් ඒ අය හොඳට හොරා කාපු නිසා, තෑගි දුන්නම ලමයින්ගෙ අනාගතේ හැදෙනවද නෑ, ඒ මයිට අනාගතේ හොදින් ඉන්න රටක් හදන එක තමයි කරන්න ඕන..​@@Nayani5305

    • @jayalathsoma
      @jayalathsoma 3 หลายเดือนก่อน +1

      @@Nayani5305 පාසලකට යන්න ඔීනෙ නැහැ.රස්සාවක් නැතුව දරුවො පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තෙ අදටත් ජීවත්වෙන්නෙ මිනිස්සු ගෙවන බදු මුදලින්නෙ රටට මේ වගේ උන් කොපමන බරක්ද?පළමුව රටට ණය නැති කෙනෙක් විය යුතයි.තවම ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ බූදලේ කාලද කොහෙද.මෙවර තමයි ඉතිහාසගත චන්දය ගෝඨා පරාදයි එතකොට.අපි බලාඉමු අනේ.

    • @denuwantheekshana494
      @denuwantheekshana494 3 หลายเดือนก่อน +2

      ඇත්ත

  • @janithhewagamage1876
    @janithhewagamage1876 3 หลายเดือนก่อน +8

    අපිත් වෙනස් වෙලා පාලකයොත් වෙනස් කරලා අපේ රට දියුණුවක් අැති කරගන්න පුලුවන්...හැබැයි සුරංගනා අනාවැකි වෙයි කියන විශ්වාස තැබිම නමි කරන්න බැ....කෝරොනා අාව ලක්ෂ ගානක් මැරුනා කාටවත් කලින් තියා කියන්න බැරි වුනා....සැම දෙයක්ම මිනිස් වෙනස් කමි මත යන ස්වහාවික ක්‍රියාවල්යන්....

    • @blahblah2966
      @blahblah2966 3 หลายเดือนก่อน +1

      Mkda natte corona gana klin qwa

    • @janithhewagamage1876
      @janithhewagamage1876 3 หลายเดือนก่อน

      @@blahblah2966 kauda kiuwe....

  • @narmosl5521
    @narmosl5521 3 หลายเดือนก่อน +2

    👍👍👍

  • @terence320
    @terence320 3 หลายเดือนก่อน +9

    අනුර කුමාර ජනාධිපති වෙන්නේ නෑ. දැනට ජනාධිපති තරගයේ ඉන්න කිසිම කෙනෙක් මේ ජනාධිපතිවරණය දිනන්නේ නෑ මගේ දේශපාලන දැනුම අනුව. දිනන කෙනා තාම වටපිටාව හදාගෙන යන ගමන් ඉන්නේ.

    • @johnny_testicles
      @johnny_testicles 3 หลายเดือนก่อน +1

      අලුත් කෙනෙක්ට උඩට එන්න තරම් කාලයක් දැන් ඉතිරි වෙලා තියෙනවද? ජනාදිපතිවරනයට තව මාස 8ක වගේනේ තියෙන්නේ.

    • @terence320
      @terence320 3 หลายเดือนก่อน

      @@johnny_testicles කාලය හොදටම ඇති. බලන් ඉමුකෝ

    • @chamiduimesh4394
      @chamiduimesh4394 3 หลายเดือนก่อน

      oyage deshapalana danuma gannm dan na habi me masa 8 athulatha aluth kenek awilla rallak hadend kale madi

    • @terence320
      @terence320 3 หลายเดือนก่อน

      @@chamiduimesh4394 balan innako

    • @dilshankavinda9559
      @dilshankavinda9559 3 หลายเดือนก่อน

      @@johnny_testicles athi wenna welawa tynwa. Sulu paksha hema ekakma palanya karanne pradana paksha walin. gnanasarage idan anura wenkn.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +36

    ඉන්දියාවෙ හැම පුත්ගලයෙක්ම ලංකාව විනාශ වෙනවට කැමතියි . මෙතෙක් කල් කලෙත් අපේ රටට විනාශයක් තමයි . කොටි හැදුවෙත් වැඩුවෙත් ඉන්දියාවෙමයි . දැනුත් සැලසුම් හදනව ඇත්තෙත් ලංකාවට වරද්දන්නම තමයි . ගොතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය කිසිවෙකුට විනාශ කල නොහැක . පිරිසිදු තේරවාදී ධර්මයෙන් ලොව බැබලේවා !

    • @anjanaprabhath5573
      @anjanaprabhath5573 3 หลายเดือนก่อน +1

      Mit wada vins wenn rtk tiyenw d😂

    • @johnny_testicles
      @johnny_testicles 3 หลายเดือนก่อน +1

      බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල හිතන තව මෝඩයෙක්.

    • @nelsonmedia5756
      @nelsonmedia5756 3 หลายเดือนก่อน

      Ehenam merenna yana kota
      Miliyana 400 yak dunne
      Mona dekata
      (Ranil netnam kage kageth
      Sellam ewari.
      Den okkoma weerayo wenna
      Hadanawa

    • @Mihilel
      @Mihilel 3 หลายเดือนก่อน

      Ow eka aththa

    • @anjanaprabhath5573
      @anjanaprabhath5573 3 หลายเดือนก่อน

      @@nelsonmedia5756 😁😁 naaki maina😁

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 3 หลายเดือนก่อน +12

    මෙ කතා ඉස්සර අපෙ ආච්චී එහෙම මම පොඩ් කාලෙ නින්ද යනකල කියපු සුරංගනා කතා වගෙ.

    • @GimhanaGBW
      @GimhanaGBW 3 หลายเดือนก่อน

      ඒ කාලෙ ආච්චිලා සුරන්ගනා කතා හරි කීවා.අපි මොනවාද අපෙ ළමයින්ට කියලා දෙන්නේ.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන රට පලයවු කියලද.උපන් රටට පන උනත් දෙන්න ඕන.ඒකට අපෙ එවුන් පුදුම බටහිර ගැති ගොබ්බ හැත්තක්

    • @lalithsamankumara9185
      @lalithsamankumara9185 3 หลายเดือนก่อน

      Modaya Achiltibuie modakatha kiyalana angan tokkak

  • @janakabandara6254
    @janakabandara6254 3 หลายเดือนก่อน +2

    සුරංගනා කතාවක්

  • @sitharakaveen1901
    @sitharakaveen1901 3 หลายเดือนก่อน

    Oya tamai hodatama karanne

  • @user-to7dw1rb8v
    @user-to7dw1rb8v 3 หลายเดือนก่อน +6

    නයි හාමි වෙන වටයකින්

  • @narmosl5521
    @narmosl5521 3 หลายเดือนก่อน +16

    රාවණා වෙන්න ඕනෙ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      රාවණා කියන්නෙ මොකෙක්ද යකෝ..ඉන්දියාවේ හනුමන්තා ඉදිරියේ

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 หลายเดือนก่อน +1

      Hanumantha nam wadak ma na.Ravanawa ehema maninna EPA.habayi Ravana Magi sitima kiyanne ethuma paminima nowa lankawa nagi sitima

    • @indikadayantha3365
      @indikadayantha3365 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @narmosl5521
      @narmosl5521 3 หลายเดือนก่อน +1

      @@indikadayantha3365 හිනා වෙන්න එපා
      තොරතුරු හොයලා බලන්න එතකොට ඇඩෙයි එච්චර ප්‍රවුඩ අතීතයක් තිබුනු ජාතියකට දැන් වෙලා තියෙන දේ දැක්කාම

    • @narmosl5521
      @narmosl5521 3 หลายเดือนก่อน +1

      @@k.a.gunawathi4839 උබට පිස්සුද දන්නෙ නැත්තම් තොරතුරු හොයනවා මෝඩයා හනුමන්ත කවුද රාවණා එක්ක බලද්දී අතීතයේ හෙළ ද්වීපය රජ කළ මහා රාවණා රජු මීට වසර 5000කටත් ඉස්සර ඉදල තියෙන්නේ උතුම් පාළකයෙක්
      ඔයාලා මේ ඉන්දියාවේ රාවණා ගැන හදල තියෙන දෙකයි පනහෙ මෝවි බලලා එන්න එපා මේවට 😠😠😠

  • @narmosl5521
    @narmosl5521 3 หลายเดือนก่อน +2

    ආදම් කියන ආයුධය භාවිතා කරන්නෙ මොන රටද අයියේ

  • @Coperation
    @Coperation 3 หลายเดือนก่อน +1

    Mewa thama athal❤.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 หลายเดือนก่อน +33

    අනුර එම නායකයා නොවුනත් ..ඔහු එන නායකත්වයට මග සලසාවි..ජය NPP එකට ..

    • @MusicSad24566
      @MusicSad24566 3 หลายเดือนก่อน

      අනිවා...👍

    • @dilshankavinda9559
      @dilshankavinda9559 3 หลายเดือนก่อน

      pradan paksha nadaththu karana sulu paksha unta dena wede harytma karanwa 😂

  • @indika4709
    @indika4709 3 หลายเดือนก่อน +3

    ගිය චන්දෙ ත් පොහොට්ටුවට කඩෙ ගිය චනල් එකක්

  • @HTJRrawana1
    @HTJRrawana1 3 หลายเดือนก่อน +2

    සියලුම දේශපාලන පක්ෂ රටට එරෙහිව වැඩ... රට පාවාදෙන, රටේ සම්පත් විකුණන් කෑමට ඉඩ සලසන, රටේ භුමිය මංකොල්ල කෑමට ඉඩ සලසා දීමට මේ සියලු පක්ෂ එකට වැඩ...මේ සියළුම දේශපාලන පක්ෂ මෙහෙයවන්නේ ඇමෙරිකාව, ඉංදියාව මගින් බව මේ මෝඩ ජනතාවට කෙදිනක වැටහෙවිද...දසක ගණනාවක් තිස්සේ අප සියලුම දෙනා රවටමින් රටේ ආර්ථිකය බිද දමනින් රට අරාජික කර අඩපන කරවීමට දේශපාලුවන්ව, නිවට පාපී රාජ්‍ය නිලදරින්ව, මහාචාර්‍ය හොරුන්ව, ආගමික හොර තක්කඩි නායකයින්ව, රාජ්‍යට එරෙහිව ක්‍රියාකරන ඊනියා සංවිධාන. කලාකරුවන්...etc ඇතුළු රැසක් මෙහෙයවීම පිටුපස සිටින ප්‍රධානම මුලය එනම් පොදු හතුරා ඇමෙරිකාව සහ ඉංදියාවයි අනෙක් පසින් චීනයද පසුකාලීනව ලංකාව විනාශ කිරීමට මේ හොර තක්කඩි නිවට දේශපාලන පක්ෂ සහ දෙස්පාලුවන්ව යෝගදෙන ඇතිබව මනාව පැහැදිලිවනවා.. භූ දේශපලනය සහ රටේ දේශපාලනය ගැන අද්‍යනයක සිටින කෙනෙකුට එය පැහැදිලිවනව... සාමාන්‍ය ජනතාවට පෙනෙන්නට මේ නිවට පාපී දේශපාලුවන් එකිනෙකාට අපහාස කරමින් දූෂිත ක්‍රියාවන් හෙළිකරමින් සුපුරුදු ජනතා රැවටීම සිදුකරමින් සිටිනවා.. අබුදිමත් කරවූ මෝඩ ජනතාව මුදලට මෙන්ම නොයෙකුත් වරදාන වරප්‍රසාද සහ මිත්‍රත්වය මත, සහෝදර කම් මත, ඥාති කම් මත තම වටිනා චන්දය අවභාවිත කරගැනීමට සැරසෙමින් තමන් විසින්ම ගෙල සිදගනිමින් සිටිනවා...නළු නිලියන්, ගායකයන්, ක්‍රීඩකයන් දේශපාලන වේදිකා මතට ගෙනවිත් සුපුරුදු ලෙසම ජනතාව මෝඩයන් බවට පත් කරමින් සිටිනවා..සමාජ වාදය දඩමිම්මා කරගෙන උග්‍ර දනවාදයකට ශුක්ෂම ලෙස රට ගෙනයාමට මග සකසා ගැනීමට වෙරදරමින් සිටින බව මෝඩ නිවට වහලුන්න්ට කිසිදා වැටහෙන්නේ නැත... එසේම මොවුන් සිතනවා සහ සිතන්න පොලබවල තිබෙනවා අනෙක් සියලු ප්‍රධාන පක්ෂ වලට දුන්න මොවුන්ට විතරයි තාම දුන්නේ නැත්තේ කියන අදබාල දැක්මක් නැති තැනකට...ඇයි JVP එකට බහුතර ජනතාව මේ දක්වා චන්දය දුන්නේ නැත්තේ කියන එක මේ මෝඩ ජනතාව ගැබුරින් සිතන්නේ නැත..මොකද එදා විජේවීර නායකත්වය දරපු කාලය තුල සිටින JVP එක රට වෙනුවෙන් අවංකව පෙනී සිටිය පක්ෂයක් නමුත් 89 පසු එය වෙනම රටට එරෙහි බටහිර ගැති මාවතකට කෙමෙන් කෙමෙන් අද දක්වා පැමිණි බව පැහැදිලි ශාක්ෂි තිබෙනව... අන්න එනිසයි ජනාතාව JVP එක ප්‍රතික්ෂේප කලේ.. අද එය UNP එකේම ප්‍රතිරූපය එනම් NPP බවටම පත්කර හමාරයි ....අපේ නායකයා අපිට හොදයි කියන වහලුන් බෝ කරලා....රටට අවංකව ආදරය කරන එකෙක් හෝ මේ වහලුන් අතර සිටිනම් තමන්ගේ නායකයන්ගෙන් ප්‍රසිද්දියේ විවුර්තව ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබෙනව... එනම් එඩ්ක ගිවිසුම ඇතුළු රට කුට ලෙස මංකොල්ල කන කිසිම ගිවිසුමකට කිසිසේත්ම ඉඩ නොදෙන බවට සහතික කර ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම. රට බෙදන කිසිම ගිවිසුමකට ඉඩ නොතබන බවට.. රටේ රාජ්‍ය දේපල කිසිම භාහිර පාර්ශවයකට හෝ රටකට කිසිසේත්ම නොදෙන බවට, ඊනියා අරගලය මතින් ගෙනාව ත්‍රස්තවාදී පාලකයා විකුණා දැමු සියලු දේපල නැවත පවරාගැනීමට සහතික කරගැනීම( මොකද රටේ ජනතාවගේ කිසිම බලයක් නැතුව කුමන්ත්‍රණ මගින් පත්කරගත් ත්‍රස්තයෙක් නිසා).. මුදල්. වරධාන වරප්‍රසාද ඇතුළු නොයෙකුත් ලෞකික සපැතවල් වලට වඩා පළමුව වටින්නේ තමන්ගේ රට රාජ්‍ය රැකගැනීමයි අප සියලු දෙනාම ජිවත් වන්නේ ඒ මතයි..සියලු සම්පත් වලින් පිරුණු මේ ලෝකයේ තිබෙන වටිනාම භූමියක් ලංකාව.. මොන ආර්ථික ගැටළු මිනිසාට ඇතිකරත් ලංකාවේ එක බිම් කඩක් තිබේනම් ඔහු කිසිදා හාමතේ පිපාසයෙන් මැරෙන්නේ නැත...නමුත් මෝඩ මිනිසුන් මෙය වටහා නොගෙන සුරංගනා ලෝක වල ජිවත් වෙමින් සිටියි..ලංකාවේ වටිනාකම දන්නා ආක්‍රමණිකයන් වසර ගණන් සැලසුම් කර ලංකාව නිහඩ ආක්‍රමණයකට රැගෙන යාමට ශුක්ෂම ලෙස නිවට කපාටි රාජ්‍ය ද්‍රෝහී දේශපාලුවන් මතින් රටේම ජනතාව රවටමින් සිටිනවා..ලංකාව තවත් ගාසා තිරයක්, හයිටියක්, පැනමාවක්, යුක්‍රෙනයක් ඉරාකයක්, ලිබියාවක් බවට පත් කිරීමට මෝඩ කරවූ ජනතාව මෙයවමින් සිටිනව..රටේ සියලුම ජනතාව භූ දේශපාලන දනුම, රටේ දේශපාලන දනුම යම් මට්ටමකට හෝ වර්ධනය කරගෙන මේ සත්‍ය යතාර්ථය අවබෝද කරගෙන අවංකව රට රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින දාට ලංකාව ලෝකයේ ප්‍රභලම රටක් බවට පත් වේවි..

  • @wsbopitiya32
    @wsbopitiya32 2 หลายเดือนก่อน +1

    අනාවැකි නම් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ඒත් ඒවා සිතළු පමණයි සත්‍ය නොවේ

  • @rayanmark1920
    @rayanmark1920 3 หลายเดือนก่อน +17

    මාරයා තමයි එකම කෙනා වෙන කවුරුවත් නෙමෙයි. 😂😂😂😂

    • @HTJRrawana1
      @HTJRrawana1 3 หลายเดือนก่อน

      Anura kumarageyi, Harini hathirigeyi, gotageyi, ranilageyi... lagama enawa

  • @natural6031
    @natural6031 3 หลายเดือนก่อน +15

    ඌ තාම ඉපදිලා නෑ 😊😊😊

    • @user-se2qp7jq4l
      @user-se2qp7jq4l 3 หลายเดือนก่อน

      Innawa. Aurudu 40

    • @chamithlakshan6424
      @chamithlakshan6424 3 หลายเดือนก่อน +1

      Innwa අවුරුදු 10 ta adui

    • @Sandiv_Bro
      @Sandiv_Bro 3 หลายเดือนก่อน

      Ipadila 11

  • @slshadow6617
    @slshadow6617 3 หลายเดือนก่อน +2

    බුදු දහම බබලනවා නම් ඉතින් වෙනකෙනෙක් වෙන්න කොහෙත්ම බෑ, අපේ අඩ්‍රරයියාම තමයි 😎😊

  • @sajeewastanley8199
    @sajeewastanley8199 3 หลายเดือนก่อน +1

    How much did Rajapaksha spend on this?

  • @apisl5505
    @apisl5505 3 หลายเดือนก่อน +5

    මගෙ දෙවෙනි අනාවැකිය.මේඝනාද ඉපදිලා ඉන්නේ.වයස සහ නම කියන්නෙ නැ ඔහුගේ ආරක්ෂාව මත.ඔහු ලාංකිකයෙක් නමුත් ඉන්නෙ විදේශයක.ඔහු යම් දිනෙක ලංකාවට එනවා.එතැන් සිට ලංකාවේ බලය ඔහු අතට ගන්නවා .

    • @NuwanMilinda
      @NuwanMilinda 3 หลายเดือนก่อน +3

      ඔවා youtube views තකා කරන හිඟන්නු ගේ ⁣බොරු බං😂

    • @ChandrikaGunathilaka-bo8qo
      @ChandrikaGunathilaka-bo8qo 3 หลายเดือนก่อน +1

      Ow.attha ahema hitenawa meganada.enawa.❤

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 หลายเดือนก่อน +2

      Hitapalla balagena .

    • @apisl5505
      @apisl5505 3 หลายเดือนก่อน

      @@ramyajayasinghe8844 නිකන් බලන් ඉදලා හරියන්නෙ නැ රට වෙනුවෙන් වැඩ කරපල්ලා.නිකමුන් වගේ ඉන්නෙ නැතුව

    • @warunafernando6787
      @warunafernando6787 3 หลายเดือนก่อน

      ඔව් මැයි 3 වෙනිදා එනවා. හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞

  • @gamingwithteddy959
    @gamingwithteddy959 3 หลายเดือนก่อน +4

    comment blanna apu kattiya me paththata👍

  • @samilalakshan7879
    @samilalakshan7879 3 หลายเดือนก่อน

    නායකයා මේ දැන් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් දානවා..😊

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 3 หลายเดือนก่อน +2

    ලේල්වල සද්ධාජීව කියන්නේ තනිකරම පිස්සෙක්, ඒ හිමියන්ට අඩුමගානේ ධ්‍යානයක්වත් නැ, මම ඉතාම හොඳින් එයාගැන දන්නවා.

  • @swarnathilaka3366
    @swarnathilaka3366 3 หลายเดือนก่อน +10

    මට හිතෙන්නේ මේ 3දෙනාම නෙමෙයි කියලා

    • @AnushkaIroshani
      @AnushkaIroshani 3 หลายเดือนก่อน +1

      Anuradhapura epadunu lawyer chinthaka weerakoon tamaa rawana rajuge puthraya...ohu tama meganadha kumaraya...pandukaabaya . Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy...2024 t 2027 atara kaalaye ohu raja wewi...liyala tiya ganna...ada dinayat welawat

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 หลายเดือนก่อน +1

      @@AnushkaIroshani එහෙම උනොත් හොඳයි ඉන්නවුන් එකෙක්ගෙන්වත් වැඩක් නැහැ

    • @tharakaherath7538
      @tharakaherath7538 3 หลายเดือนก่อน

      අනුර කුමාර ❤❤❤❤

  • @user-us1ko3ht1e
    @user-us1ko3ht1e 3 หลายเดือนก่อน +3

    Anura❤

  • @samanmaliyadda7669
    @samanmaliyadda7669 3 หลายเดือนก่อน +1

    අනිවා AKD

  • @DineshKumaraDharmappriya
    @DineshKumaraDharmappriya 2 หลายเดือนก่อน

    ඉතුරු ඒවත් හරි යනවා

  • @nishanthatv2390
    @nishanthatv2390 3 หลายเดือนก่อน +3

    මමනම් දන්නවා ලංකාවේන් බිහිවන නයකයා කවුද කියලා.

    • @AnushkaIroshani
      @AnushkaIroshani 3 หลายเดือนก่อน +1

      Anuradhapura epsdunu lawyer chinthaka weerakoon tama A anaagatha nasyakaya

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 หลายเดือนก่อน +8

    😂😂අරීන කුමාර දිසානායක කියන්නේ අනුන්ගේන් කකා බිබී ඉන්න එකෙක් මුගේ තියෙන්නේ පච විතරයි වැඩ නැහැ බොරුවට මිනිස්සුන්ව අන්දවනව මුගේ කතා මීහරක්ට හොදයි 😂😂

    • @user-ld5kz4sh7g
      @user-ld5kz4sh7g 2 หลายเดือนก่อน +2

      තෝ මීහරකෙක්

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 2 หลายเดือนก่อน

      @@user-ld5kz4sh7g තෝ මොකෙක්ද පොන්න්යෝ ජෙප්පෝ කියන්නේ මීහරක් අනුන්ගේන් කන උන් නේද රක්සා නොකර පොන්න්යෝ

  • @user-eh2nf3pl7o
    @user-eh2nf3pl7o 3 หลายเดือนก่อน +1

    Innawa ema kenak 😊

  • @warunafernando6787
    @warunafernando6787 3 หลายเดือนก่อน +1

    හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞

  • @nuwandarmapriya9312
    @nuwandarmapriya9312 3 หลายเดือนก่อน +10

    දැන් එතකොට ආධ්‍යාත්මික ශක්තිය තියෙන්නෙ නිරාගමික අනුර කුමාරටද

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 3 หลายเดือนก่อน +6

    මම වටපිට එකට ආදරෙයි..හැබැයි මේ වගේ ගොබ්බසේන අතාර්කික කතා නම් ආයේ දාන්න එපා... මොකද රාවණා කියල එකෙක් හිටියෙත් නෑ😂😂. රාවණා කියන්නේ වාල්මිකීගේ කතාවේ ප්‍රධාන චරිතවලින් එකක් විතරයි. අපේ ගොබ්බසේනලත් මේවා ඇත්ත කියල ලෝක පූජිත නායකයෝ ගැන හීන දකියි. ඒ කරල කොහේවත් ඉන්න මෙලෝ රහක් නැති එකෙක්ට කතිරය ගහයි. මේ වගේ කතා හංඳා තමයි අවලෝකිතේශ්වර වගේ මානසික ලෙඩ්ඩු පිංබිලා එන්නේ😂😂..අනේ බන්, ආයේවත් plzz මේ වගේ ගොබ්බ කතා නම් එපා😂😂

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා

  • @SadaruwanDasanayake
    @SadaruwanDasanayake 2 หลายเดือนก่อน

    W❤🎉

  • @manel2627
    @manel2627 3 หลายเดือนก่อน +16

    අනුර කුමාර දිසානායක ට මෙි ස්වභාවධර්මයෙන් නමි ඉඩක් නැත. පවි ඉතිං මෙි පස්සෙ යන අසරණ මිනිසුන්

  • @hashathhansika6176
    @hashathhansika6176 3 หลายเดือนก่อน +11

    ඕකුන් තුන් දෙනාගෙන් එකෙක්වත් නෙවෙයි 😂😂

  • @dulanidinushka6868
    @dulanidinushka6868 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

  • @SLDK758
    @SLDK758 3 หลายเดือนก่อน

    watapita Ayyath e channel එක follow කරනව වගේ..parissamin hodee.. future

  • @rupasingharan9595
    @rupasingharan9595 3 หลายเดือนก่อน +10

    රනිල් නම් නෙවේ ඌ තව ටික කාලයක් ඉදි පස්සේ වල කජ්ජ😂

  • @johndeer1473
    @johndeer1473 3 หลายเดือนก่อน +24

    Akd❤❤❤ only

  • @nalinfernado3033
    @nalinfernado3033 3 หลายเดือนก่อน +2

    Yes, according to the Bible Jesus will come soon his second publication to the earth. He is the controller of the world.

  • @lakminilakmini7089
    @lakminilakmini7089 3 หลายเดือนก่อน

    Aluth kenekawoth hodai

  • @prabathindrajith8904
    @prabathindrajith8904 3 หลายเดือนก่อน +3

    E mama😁

  • @sugithchathuranga537
    @sugithchathuranga537 3 หลายเดือนก่อน +30

    ඇයි බං ගොබ්බ වීඩියෝ හදන්නේ 😂😂

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +1

    අනුරකුමාරට ජනාධිපති විය නොහැකිය ඔහුව ඔසවා තබනුයේ විදේශිය ඕත්තුසේවා ජාලයක අවශ්‍යතාවය සදසාය

  • @KalanaSudarsha
    @KalanaSudarsha 3 หลายเดือนก่อน

    Watapita❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349 3 หลายเดือนก่อน +5

    සමහරවිට රටම ගිණි තියපු නනුමන්ත වෙන්න බැරිද....????

    • @jay-walker3584
      @jay-walker3584 3 หลายเดือนก่อน +2

      ගිනි හනමාගේ නුතන අවතාර තමයි ජෙප්පෝ කියන්නේ

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 3 หลายเดือนก่อน +1

      Rata Gini thibbe Ali pohottu thama

    • @jay-walker3584
      @jay-walker3584 3 หลายเดือนก่อน

      @@dinhaswijesuriya4491 අපෝයි ඔව් ජෙප්පෝ කුක්කු බබාලා

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      @@dinhaswijesuriya4491 උඹ 2000 පස්සෙ ඉපදිච්ච එකෙක් නම් නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳපන්...
      අපි මෙදාපාර පොහොට්ටුවට ඦන්දෙ දෙන්නෑ...
      දෙවන පරපුර උවිඳුට හැර...
      උඹල වහල්ලු වෙන්න එපා..
      ලාල් කාන්තල උන්ගෙ කටින්ම කියනව මැරුවෙ විදිහයි, ට්‍රාන්ස් ෆෝමර් පුපුරවපු විදිහයි, බස් කර්මාන්ත ශාල ගිණි තියපු විදිහයි...
      උඹල මෙතන හැමිනෙනව...
      ඔය එකෙක්වත් සුද්දවන්තයො නෙවෙයි කියන එක හිතාගෙන තීරණ ගනින්... මෑතකදිත් ඔප්පු උනා ගිණි තියවිලි...
      උඹල අමු ගවයො දේශපාලුවොන්ගෙ මොන රෙද්ද ගිණි තිබ්බත් ඒවට වන්ඳි ගෙවන්නෙ අපි උඹල වගේ මහ ජනතාව කියන එක තේරුම් ගනින්...

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      @@dinhaswijesuriya4491 නොදන්න බිජ්ජවල් කතා නොකර ඉඳපන්....
      අලි, පොහොට්ටු, ජෙප්පො සේරම කලේ රට ගිණි තියපු එකම තමා...
      උඹල වගේ හැම පක්ෂයකම ඉන්න වහල්ලු උන්ව සාධාරණීය කලා එදා වගේ අදත්...
      නමුත් උඹල දන්නෑ ඒවයෙ වන්ඳි ගෙව්වෙත් තවම ගෙවන්නෙත් අහිංසක ජනතාවගෙ බදු මුදලින් බව...
      අපි මෙදාපාර උවිඳු විජේවීර දෙවන පරපුරට....

  • @rayanmark1920
    @rayanmark1920 3 หลายเดือนก่อน +4

    මාරයා 😮😮😮 මාරයා තමයි මීලග නායකයා 😂😂😂😂😂

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamararodrigo.1841
    @chamararodrigo.1841 24 วันที่ผ่านมา +1

    ගෝල්ෆේස් අරගලය පිලිගන්නේ නෑ කිව්ව, ඊට පස්සේ ඒකට රිංගලා ආදරණීය අරගලය දූෂණය කර මරා, මහ මග මිනිස්සු මරා රටම අරාජික භීෂණයක් කල, බුදු පිළිම පිටිපස්සේ ආයුධ හැංගුව, ජය ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ නිකං ගහක් කිව්ව,ඕකා (බුදුරජාණන් වහන්සේ) කොස් ගහකට ,පොල් ගහකට පිටදී හිටියා නම් කොස්, පොල් කන්න වෙන්නෙත් නෑ කිව්ව,බුදු දහම හා සංස්කෘතිය රටේ විනාශය කිව්ව, දළදාවට බම්බු ව කිව්ව, 89දි කතරගම වාසනාට පෙරෙහැරේ දී බෝම්බ ගැහුව හා කතරගම මහා මංගල්‍යයේ 6 දෙනෙක් මරා දැම්ම, ස්ත්‍රියගේ පයෝදර වානිජකරණය කල, ගණිකා සේවයට නිදහස ඉල්ලන, කාන්තාවකට ඕනෑම පුරුෂයෙක් සමග ලිංගික එක්වෙන නිදහස තියෙන්න ඕනා කියන, NPP බැටළු සම පොරවාගත් JVP වෘකයන්ගේ අසමත්ජාති නිරාගමික ජාතිද්‍රෝහී සමාජයේ මාරයා ගේ නියෝජිතයා. එහෙම එකෙක් ට දියසෙන් කියලා කඩේ යන මිනිස්සු ගැන කලකිරීමයි.

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 3 หลายเดือนก่อน +3

    කොහෙත් ම අනුර නෙමේ, .. හැබැයි අනුර මේ ගමන දිනනවා ශුවර් රට හදයිද නැද්ද දන් නැහැ විශ්වාසයකුත් නැහැ

    • @NuwanMilinda
      @NuwanMilinda 3 หลายเดือนก่อน

      චන්දෙකින් පත්වෙන අවාසන ඡනපති තමයි ගෝටා නොහොත් පුක් විරුවා..අය කිසිදාක චන්දයකින් ඡනපති කෙනෙක් පත් කරගන්න හමිබවෙන්නේ නෑ ඒක නිසැකයි.මෙ අගෝස්තු මාසයේ ඉදන් 2028 දක්වා රට විශාලා මහනුවරකි.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 3 หลายเดือนก่อน

      Lapaya janadipathi unoth Sinhala Jathiya winsa karala Buddha Shasanaya nathikaranna dagalanawa ekanthai.😢😢
      Miniha Kotiyata kade yanawa. Indiawa Lapayata support karanne U Kotiyata kade yana nisa.😢😢😢

  • @comment....2257
    @comment....2257 3 หลายเดือนก่อน +4

    නාමල් රාජපක්ෂ කියලා කවදාවත් හිතන්න එපා

  • @slwadi765
    @slwadi765 3 หลายเดือนก่อน

    අපි හැමෝටම බැන බැන ඉමු..හැමදාම ඒකනේ කරේ...

  • @ushanshashikaa843
    @ushanshashikaa843 3 หลายเดือนก่อน

    වෙන කවුරුත් නෙවෙයි ඒ මම. පුලුවන් නම් හොයාගන්න

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 3 หลายเดือนก่อน +42

    චැනල් එකේ ගොබ්බ කතා කියන්න ඒපා උක්තිගේ පුතෝ

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 3 หลายเดือนก่อน +7

    කාලකන්නි වෙන්න මහලොකු දේවල් ඕන්නෑ ජෙප්පෙක් උනාම හොදටම ඇති

    • @nelsonmedia5756
      @nelsonmedia5756 3 หลายเดือนก่อน

      Kate masuran daanna oni,
      A dammath madi.

  • @ChanduPathirana-qv5nw
    @ChanduPathirana-qv5nw 3 หลายเดือนก่อน +1

    ඒ දියසෙන් මිසක් අනුර නෙවේ දරුවා❤ .එ තමයි ඤානවිජය 🥰

    • @warunafernando6787
      @warunafernando6787 3 หลายเดือนก่อน

      හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞

    • @janubole9026
      @janubole9026 3 หลายเดือนก่อน

      කදාන ලිව්වෙ කොහොමද?

  • @user-wr9kk7pk6u
    @user-wr9kk7pk6u 3 หลายเดือนก่อน

    Akd tamai lokka🎉

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 3 หลายเดือนก่อน +3

    ලියල තියාගන්න ඊළඟ නියත වශයෙන්ම රටෙිි රාජ්‍ය නායකය වෙන්නෙ සජිත් ප්‍රේමදාස.ඒක සක්කරයටවත් නවත්වන්න බෑ.

    • @jagathmarapana387
      @jagathmarapana387 3 หลายเดือนก่อน

      අන්නමරැඑවගෙහරකෙක්තමයිහොයහොයහිටියෙවෙනරටවල්මෙ⁣ාකටදඋමකෙලවයිරටටඋගෙකලින්හිටපුඑකා2001දිපවාදෙන්නහැදුවසජියත්හිටියඑතකොටඅනිදරේකෙනෙක්නෙමෙයිරටහදනවකියලකිව්වෙසජියහොදයිවිහිලුකතාතරගෙටමුන්ටත්කඩේටනඑවුනුත්තාහඉන්නවනෙමෙරටඉස්සරහටතියාපස් සටවත්යයිද

    • @jagathmarapana387
      @jagathmarapana387 3 หลายเดือนก่อน

      සක්කරයකොහෙදඉන්නෙඅහසෙදසජියවගේමගොන්කතාකියනව

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 3 หลายเดือนก่อน

      @@jagathmarapana387 කොමෙන්ටිි කරන්න කළින් ⁣ආපහු මොන්ටිසෝරි ගිහින් හෝඩිය ඉගෙන ගනිං😂✌

    • @sanathjmallawa101
      @sanathjmallawa101 2 หลายเดือนก่อน

      මොකාද බොල මේක ලියාපු කබරය

    • @jagathmarapana387
      @jagathmarapana387 2 หลายเดือนก่อน

      ගංජඇටපිටින්දගැහුවෙඩයනගෙබඩුදහෙොදටමඕලුවඅවුල්සජියවගේ මපිස්සෙක්ඇයිවයිමටබැරිදසජියවගෙමන්දබුද්ධිකයෙක් ජනපතිකරන්නමෙරටේමිනිස්සපිස්සුවෙන්නඕනෙඋඹලගෙඅංගොඩලගදඑහෙපලයන්එහෙතමයිසජියටයිඋටචංදෙදෙන එවුන්ටයියන්න⁣ෙ හාදමතැනමාලිමාවටජයවේවා

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 3 หลายเดือนก่อน +3

    කවදාවත් jvp akata baha මේ rate බලයට anna dan enna සේරම desapaluwo හොරු

  • @gayanmadusanka8116
    @gayanmadusanka8116 3 หลายเดือนก่อน

    අනුර බාරගත්ත ගමන් ගොඩක් දෙවල් වෙනස්වෙයි යුද්ධය .ඇතිවෙනවා එක මම දැක්කා

  • @user-nn2um7iw4m
    @user-nn2um7iw4m 2 หลายเดือนก่อน

    ට්‍රැක්ට්ලන්තය අපිට තවත් ලස්සන සුරංගනා කතාවක්

  • @samahithahimi613
    @samahithahimi613 3 หลายเดือนก่อน +43

    අනුර කොහෙද බුදු දහමට ආදරේ..
    දැනට ඉන්න කාලකන්නි එක්කෙනෙක් ගැනවත් බලාපොරොත්තු වෙන්න එපා

    • @samandasanayake7810
      @samandasanayake7810 3 หลายเดือนก่อน +14

      ඒක තමයි බං. ජෙප්පෝ කොහොමත් සිංහල බෞද්ධ විරෝධී . මුස්ලිම් චන්ද වලට කෙලහලාගෙන උන්ගේ පස්සෙ යන්නේ . වටපිටයා පිස්සුවක් කෙලින්ඩ හදන්නේ 😂😂

    • @samandasanayake7810
      @samandasanayake7810 3 หลายเดือนก่อน +2

      කාටවත් කියන්න එපා . මම තමයි ඉන්ද්‍රජිත් මේඝ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 3 หลายเดือนก่อน +1

      උඹ කොහොමද දන්නෙ අනුර බුදුදහමට ආදරේ නෑ කියලා? ඇත්තටම උඹ ආදරේ ද?

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 หลายเดือนก่อน +1

      Umba anura gana dannawada?

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 หลายเดือนก่อน

      @@samandasanayake7810 anith un nam patta sudano ekane ratata mehema kale

  • @drizermadushan9762
    @drizermadushan9762 3 หลายเดือนก่อน +3

    Frist view ❤❤

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 3 หลายเดือนก่อน

    Kawda Ethin Nayakaya Anurakumara Methithuma Theruwansaranai Jayawewa

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 3 หลายเดือนก่อน +1

    ඕවා හීන මචෝ😂❤