රටේ කේන්දරයට අනුව සැප්: 21 පත්වන ජනපතිගේ ධූරකාලය සහ 2025 මාර්තු 29 කරන්න යන දේ හෙළි වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 536

  • @Sarraman1234
    @Sarraman1234 4 หลายเดือนก่อน +12

    බුදුරජානන්වහන්නස්. සෘෂිවරුන්ට සමකරන්න. එපා. බුදුන්වහන්සේගේ. දැකීම. සමකරන්න හැකි තවත් බුදුකෙනෙකුට පමණයී

  • @channelonephilosophy
    @channelonephilosophy 4 หลายเดือนก่อน +66

    රටට පමණක් නොවෙය් .. මුළු ලෝකෙටම මතක හිටින පාඩමක් ලෝක යුද්දෙන් දේවී ... තුන්වන ලෝක යුද්දේ අත ලග.... දැන් පාපී ජනයා වැඩි .. සත්තු මරනවා මස් මාංශ ගිලලා ගිලලා කබරයෝ වෙලා ...ඔව්න්ගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ....දඩුවම් ලෝකේ හැමෝටම දඩුවම් ලැබෙන දවස ඉතාම ආසන්නය .........

    • @nilame9465
      @nilame9465 4 หลายเดือนก่อน +4


      ඔබ යථාර්ථය පවසන උත්තමයෙක්.
      ගරැ කරනවා ඔබ අවබෝධය ට

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

    • @dinudinesha9541
      @dinudinesha9541 4 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත

    • @Gothama_Sewhela_Siri_Sathdamma
      @Gothama_Sewhela_Siri_Sathdamma 4 หลายเดือนก่อน +2

      ඉතා නිවැරදියි

    • @jeewakasilva8409
      @jeewakasilva8409 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම අනෝජ්සිල්වා වෙද මහතාගේ ජය තහවුරු කර්මු.එකම එක විශ්දුම එතුමා පමනමයි

  • @mohankanthiraj268
    @mohankanthiraj268 4 หลายเดือนก่อน +9

    ජනතාවට නිවැරදි තීරණය ගන්න බුද්ධිය පහළ වේවා.

  • @swarnathilaka3366
    @swarnathilaka3366 4 หลายเดือนก่อน +53

    මගෙ. පැතුමන් අනෝජ් ද සිල්වා වෙද මහත්තයා ට ජය වෙවා ❤️❤️🦅🦅🙏🙏

    • @sarathilamperuma5279
      @sarathilamperuma5279 4 หลายเดือนก่อน +2

      ​@@LifeShortsLkලංකාවෙ මාර හරක් ඉන්නෙ .

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 4 หลายเดือนก่อน +3

      @@swarnathilaka3366 තෝ කට්ට ආඬියෙක් උනාට හිතූවද බල්ලෝ ,අපි හැමෝම අනුවන අය කියල?,

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน

      ඒ කවුද ඒ

    • @Helaya803
      @Helaya803 3 หลายเดือนก่อน

      ​@@LifeShortsLkකවදාවත් එහෙම කියල නෑ යකෝ අගම්පොඩි පරම්පරාව එන්නෙ රාවනගෙ පරපුරෙන් කියල කිව්වෙ.තෝ වෙදමහත්තයගෙ නම තියන හැමතැනටම ඇවිත් මොකක් හරි බයිලාවක් ගහනව තොපො වගේ එව්න්ට මිනිස්සු රැවටෙන්නෙ නෑ.

    • @janaka3246
      @janaka3246 3 หลายเดือนก่อน

      පොල් තෙල් වේද ගෝලයෝ

  • @leelaperera1700
    @leelaperera1700 4 หลายเดือนก่อน +5

    සම්පත් මහත්මයා කල හොඳ වැඩසටහනක් බව කියන්න පුලුවනි. කුලතුංග මහතාටත් ඔබටත් බොහොම ස්තූතියි. ජනතාව බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුයි. පොරොන්දු දෙන අයට වඩා වැඩ කල අය ගැන විශ්වාසය තැබීම නුවණට හුරුයි.

    • @serraphimsolomons9619
      @serraphimsolomons9619 4 หลายเดือนก่อน

      Principal should be smart & intelligent very true 👍

  • @molagodagothami1772
    @molagodagothami1772 4 หลายเดือนก่อน +6

    ආශිර්වාදය වෙත්වා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 4 หลายเดือนก่อน +30

    🦅🦅🇱🇰🙏🏻සුරන්ඡීව අනොඡ් ද සීල්වා වේදමහතා

    • @MW-lm4wi
      @MW-lm4wi 3 หลายเดือนก่อน

      😂😂😂

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 หลายเดือนก่อน +13

    ජෙප්පන්ට තදවෙන්නෙත් නැහැ .ජෙප්පන්ට චන්දෙ දෙන අයට තද වෙන්නෙත් නැහැ .මොකද ඇත්ත ,බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් .ඒ නිසා බහුතර ජනතාව අනුරට..බොරුව රජ කල කාලෙ අවසන්

    • @nelkaperera4045
      @nelkaperera4045 4 หลายเดือนก่อน

      ජපෝ අන් අයගේ මත ඉවසන්නේ නෑ.ප්‍රචණ්ඩත්වය වෛරය සමාජය ජීවත් කරනවා.ජෙප්පන්ට ගියොත් රට අනේ සතෙකුටවත් ඉන්න පුළුවන් වෙයිද දන්නෑ

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 4 หลายเดือนก่อน +57

    ඔබ ඔබට ආදරෙයි නම්..............❤
    ඔබ රටට ආදරේයි නම්...............❤
    ඔබ බුදු දහමට ආදරෙයි නම්. ....❤
    ඔබ ජාතියටත් ආදරෙයි නම්......❤
    පරිසරයට ආදරෙයි නම්.............❤
    විශ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ..
    ලකුණ.... උකුස්සා ලකුණෙන්...
    හෙළ ජාන ඇති. .......
    කන්ද උඩරට රාජධානියේ උපන්...
    සුසැට කාලාව ප්‍රගුනකර ඇති...
    බුදු දහම පිළිබඳ අවබොදයක් ඇති..
    මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන්. සෙවය කරන...
    හෙළයෙක් වගෙ ජිවත් වන...
    එඩිතර....
    සුභාදහම ගැන මනා අවබෝධයක්..
    ඇති...
    හෙළ වෛද්‍යචාර්ය
    අනොජ් ද සිල්වා ඔබගේ කැමත්ත පලකරන්න...❤
    තෙරුවන් සරණයි...

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 หลายเดือนก่อน

      පිස්සෙක් නෙ.රටක නායකයවෙන්න උගත්කමක් සමාජයට ගැලපීමක් තියෙන්නඕනැ.අගම්පොඩි සුරන්ජීව අනෝජ් ද් සිල්වා ... කුලයෙන් අඩුයි...අනික සිල්වාකෙනෙක්...කිසිසේත්ම ගැලපෙන්නෙනෑ මේරටට .

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 4 หลายเดือนก่อน +6

      පිස්සුද ...රටක් පාලනය කරන්න අවශ්‍ය දේ මොනවාද ...
      පටු මානසිකත්වයකින් බලන්න එපා....

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 หลายเดือนก่อน

      ​​@@sunandiliyanage8973ඒ කියන්නේ අර හොරැ 225රට විකුණලා ඉවර කරනකම්ම
      පල පල පල

    • @thusharimaddumarachchi
      @thusharimaddumarachchi 4 หลายเดือนก่อน +3

      ඔබේ තීරණය හරි අනෝජ් ද සිල්වා ජනපති කරමු

    • @worldwide4885
      @worldwide4885 4 หลายเดือนก่อน

      මයිනාගෙ ගොට්ටෙක් ඌත් 😂

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 หลายเดือนก่อน +21

    225 වෙනකොට රටේ ජනාධිපති මනෝජද සිල්වා වෙදමහතා අනුරට චන්දෙ දීලා ආපසු ජනතාව ට පසුතැවෙන්න වෙයිබුද්දි මාත් ජනතාව මනෝජ් වෙදමත වටා එකතුවෙන්න රාජාලියා වටා එකතු වෙමු

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 หลายเดือนก่อน

      මටත් ඕනෙ රාජාලියාගේ තට්ටේ එල්ලිලා පියඹන්න 😂

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 หลายเดือนก่อน +1

      අංගොඩ පලයං..

    • @nuwanmc
      @nuwanmc 4 หลายเดือนก่อน

      බොරු ප්‍රතිරුපකයන් ට දුවන්න වෙනව,පුහු චරිත අල්ලන් පොන් ලොකෙ දඟලන්න එපා

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 หลายเดือนก่อน

      @@dayanimalsiri726 උඹ පලයන් අංගොඩ

    • @Dhammikahas
      @Dhammikahas 4 หลายเดือนก่อน +1

      ​@@ChithraTisera-zy1dvනිවහල්ව පියාඹන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙයි තටු අවශ්‍ය නැහැ .

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 4 หลายเดือนก่อน +6

    සම්පත්,, මම හිතන් හිටියෙ ඔබ මහත්මයෙක් කියල. බලද්දි ඔබත් ඒ මජර කදවුරු වලටම නැඹුරු කෙනෙක්. ලැජ්ජයි..!

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 หลายเดือนก่อน

      Eya karnne hadunwa dena eka mole kalpana karala balnna mithura

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 หลายเดือนก่อน

      යකෝ චැනල් එක එයාගෙ.දැන් වෙන අදහසක් ප්‍රකාශ කරන්න උබලගෙන් අවසර ගන්න ඕනද.අනේ පලයන් බං😂

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 3 หลายเดือนก่อน +1

      itn tv එකනෙ මු හිටියේ

  • @shenikisheneki668
    @shenikisheneki668 4 หลายเดือนก่อน +46

    සිංහ රජා අනොජ් ද සිල්වා ඔබතුමා ට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට යි

    • @nuwanmc
      @nuwanmc 4 หลายเดือนก่อน +4

      ❤ energy zero

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 หลายเดือนก่อน +3

      @@nuwanmc උබගේ එනජි එකේ වරදක්
      You have to visit neurology Dr as soon as possible o k

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 3 หลายเดือนก่อน

      Sihayek😁silva

    • @MW-lm4wi
      @MW-lm4wi 3 หลายเดือนก่อน

      @@LifeShortsLksahathika aththa.

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha 3 หลายเดือนก่อน

    Aka aththa obathuma hare aththa kathava❤❤❤❤❤

  • @KamaniAshoka
    @KamaniAshoka 3 หลายเดือนก่อน +1

    ❤❤❤Anura dinanw anurata ජය වේවා anura dinanwaaka sathakinm ok

  • @prasadrangana8462
    @prasadrangana8462 4 หลายเดือนก่อน +14

    අනොජ් ද සිල්වා වෙදමහාතා 🦅🦅 සිව්හෙලයට ජය

    • @MW-lm4wi
      @MW-lm4wi 3 หลายเดือนก่อน

      😂😂😂

  • @JANASIRIWIKI
    @JANASIRIWIKI 4 หลายเดือนก่อน +4

    ජනතාවගේ හදවතේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මා නිසැකයෙන්ම ජනාධිපති වනවාම තමයි ....

  • @mallika8744
    @mallika8744 4 หลายเดือนก่อน +9

    සිංහ හඬ ඇති සිංහ ගති ඇති....අභිමානවත්...
    ..එඩිතර යුග පුරුෂයාණෙනි., තෙරුවන් සරණයි! ඔබතුමාට....ජය වේවා...ලක් දෙරණට....රටවැසියාට......🦅🦅🦅

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 3 หลายเดือนก่อน

    Very nicely presented.

  • @gaminidariju2848
    @gaminidariju2848 3 หลายเดือนก่อน

    Dakmak ati ekama nayakaya anodda silva pamanai🎉🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

    • @sulochanamadu798
      @sulochanamadu798 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 4 หลายเดือนก่อน +22

    විශ්ව බලයෙන් අනෝජ් සිල්වා බලයට පත්වේවා!!!

    • @kunukatuwa4288
      @kunukatuwa4288 4 หลายเดือนก่อน

      ලෝක හොරෙක්...තොපිට පිස්සු

    • @nomaperera9882
      @nomaperera9882 4 หลายเดือนก่อน

      තේරුමක් නැති program එකක්...

    • @jayakodyaful
      @jayakodyaful 3 หลายเดือนก่อน

      😂😂😂

  • @Dhammikahas
    @Dhammikahas 4 หลายเดือนก่อน +3

    හෙළයේ රජු අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ..ඔය කිරිපුස්සො නෙමෙයි ...රටට අවශ්‍ය ඔබින නායකය අනෝජ්ද සිල්වා වෙදමහත්තය .🦅🤝🤝🤝🤝🦅🇱🇰🙏.

  • @sarathkumara2254
    @sarathkumara2254 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 4 หลายเดือนก่อน +1

    Helaye maha rajanna veda mahattaya a tuma tune helayema maha rajanna dergau wewa

  • @InduruweVajira
    @InduruweVajira 4 หลายเดือนก่อน +2

    නියම ජෝතිර්වෙදයට අනුව කියන්න බැරි බව මෙයා දන්නවා නමුත් රටේ රැල්ල තියෙන්නෙ අනුරට ඒකමත මෙතුමා අනා වැකිය කියයි😊😊😊

  • @sewwseww250
    @sewwseww250 4 หลายเดือนก่อน +1

    කීර්ති වික්‍රමරත්න මහත්තයා ට රට භාර දෙන්න...එයාට පුළුවන් 🙏🙏

  • @oliverjayanthayaddehige
    @oliverjayanthayaddehige 4 หลายเดือนก่อน +72

    සිරිමාවෝ රටපාලනය කලේ මොන අත්දැකීම් තිබිලද? අපේ ජීවිතකාලෙ දැකපු හොදම පාලනය.

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 4 หลายเดือนก่อน +11

      ඒක නිසාද දන්නෙ නැහැ ඒ කාලයට සත් වසරක සාපය කියල ඉස්සර මිනිස්සු කිව්වෙ නේද?

    • @ishanmanju229
      @ishanmanju229 4 หลายเดือนก่อน +15

      ලන්කාවේ ඉන්නේ කාලකනි .හොද මනුස්සයෙක් ආවොත් කරන්න දෙන්නෙ නැහැ .රටේ උන්ට ඕන රටට හෙන ගැහුවත් කන්නයි බොන්නයි විතරයි . ඉදිරි අවුරුදු ගානක් ඉස්සරහ බලලා වැඩ කරන නායකයෙක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ .අවාසනාව වැඩියි ලන්කාවේ උන්ගේ 😢

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 4 หลายเดือนก่อน

      ​@@jeewanjayarathnaforadults2642මිනිස්සු එහෙම කිව්වෙ නෙමෙයි සුනක සම්බවයක් ඇති guu am පී කාරයො 😂

    • @oliverjayanthayaddehige
      @oliverjayanthayaddehige 4 หลายเดือนก่อน +3

      ජාතික හැගීම කියන ගුනාංගයට ජාතකේ පසුබිම් වෙනවා.පෘතුග්‍රීසි,ලංදේසි,ඉංග්‍රීසි,මිශ්‍රවීමකුත්
      රටේ පවතිනවානේ.

    • @ricvibesinc1
      @ricvibesinc1 4 หลายเดือนก่อน +3

      Sirima gay kalakanni poling ugaya..
      Hirikithie..

  • @rieanzie
    @rieanzie 4 หลายเดือนก่อน

    Mama.kiyanne..niyatha.janadhipathi..ANURA.KUMARA.DISANAYAKA.thamai.niyathai.istheerai.

  • @Nethsara12
    @Nethsara12 2 หลายเดือนก่อน

    අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් කාලා බිලා ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏

  • @RohiniNissanka
    @RohiniNissanka 4 หลายเดือนก่อน

    Anoj de silva mathidun thamai ape janapathi jayen jayama wewa🙏🙏🙏🎉🎉🎉🌹🌹🌹

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s หลายเดือนก่อน

    අපේ රටේ කරන කියන හැම දෙම අනුන්ගේ රටේ න් ලබාගත්තු සංස්කෘතිය ක් නෙ නමුත් මේවිශ්වයේ නිර්මාතෘ යේහොවා දෙවියන්. බයිබලය දිතිබෙන අනාවැකි ඉදිරියෙදි ඉටුවෙනවා ඒවා වෙනස් කරන්ට ග්‍රහ ලොවලටබෑ ග්‍රහ යො කියන්නෙ විශ්ව යේ තියෙන අනෙකුත් ග්‍රහ පිහිටීම් වලට එයාලට පුලුවන්නම් ඔයාකියන දෙවල් කරන්න මේලෝකේ ජිවත් වේන්ට කාටවත්ම බෑ නේද

  • @kudamanike1443
    @kudamanike1443 4 หลายเดือนก่อน +5

    අපේ රටට තිබුන අවු ,76 ක එරාස්ටකය නොපෙනුනේ ඇයි මෙි වෙලාවි මොළය අරන් ගිහින් ජන්දය දාන්න

    • @SanduniArchana
      @SanduniArchana 4 หลายเดือนก่อน

      30 s awruddak yuddaya .71,88,89 kerali.2019 sira 2022 wenakan korona.idiriyata thiyenne illan kema.

  • @digituotou9701
    @digituotou9701 4 หลายเดือนก่อน +19

    ජනතාව කොහෙද බුද්ඩිමත් රට අනුරට කිය කියා ඒ මිනී මරුවා ගැනම කියනව ගියපාර ගෝටාබය වගෙ තාම මට්ටු වෙලා නැහැ කාලකන්නො

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 หลายเดือนก่อน +5

      අන්තිමට අහිංසක මිනිස්සුත් දුක් විදිනවා😢

    • @cyberpehesara
      @cyberpehesara 3 หลายเดือนก่อน +3

      අනුර දින්න යකෝ😂

    • @shanthakumararathnayake219
      @shanthakumararathnayake219 3 หลายเดือนก่อน

      මේ මොන ජෝතිර්වේදීයොද බන්.බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝන්ගෙ නාඩි වාක්‍ය අනුව 2024 දී පත්වෙන නායකයා සිය සම්පූර්ණ දූර කාලය ඉවර කරලා ලෝක.පූජිත නායකයෙකුට එන්න මග විවර කරලා ධූරයෙන් ඉවත් වෙන බවයි

    • @sherinfareena5904
      @sherinfareena5904 3 หลายเดือนก่อน

      කාවද මැරුවේ අනුර බොරු මඩ තුක් නොදකින් මෝඩ කාලකන්නි වහල්ලු

    • @IduminaSubodha-yo4mn
      @IduminaSubodha-yo4mn 3 หลายเดือนก่อน +2

      අනුර මරපු එක්කෙනෙක් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද. රනිල් මැරෙව්වෙ බුරුතු පිටින්. රාජපක්ෂ ලත් ඒ දේශපාලන හිතතුනුත් ගැන නම් ඔය චෝදනාව හරි.නොදන්නා ගොන් කථා කියන්න එපා.

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 หลายเดือนก่อน

    *NAMO BUDDHAYA*
    *JAYA DHARANI*
    *JAYA JAYA MAHA DEV*
    *SIW HELAYATA JAYA*

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 4 หลายเดือนก่อน +2

    Anura❤❤❤

  • @sarathilamperuma5279
    @sarathilamperuma5279 4 หลายเดือนก่อน +1

    මේ බොරු කාරයෝ කොහෙන්ද් හොයා ගන්නෙ
    කතා කරන්න වැදගත් දේවල් කොච්චර තියෙනවාද මේ රටේ ,හරි කරුමය ක් මේක.

  • @AnuAnu-n3r
    @AnuAnu-n3r 4 หลายเดือนก่อน

    මගේ අනාවැකිය සජිත් මැති තුමාට ජයවේවා ♥️🙏🙏🙏

  • @Manika832
    @Manika832 4 หลายเดือนก่อน +31

    අනෝද සිල්වා මැතිතුමාය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChithraTisera-zy1dv
      @ChithraTisera-zy1dv 4 หลายเดือนก่อน

      එයාට කියලා තෙල් බෙහෙත් කරගන්නද

    • @wikramaliyanage762
      @wikramaliyanage762 4 หลายเดือนก่อน +1

      ​@@ChithraTisera-zy1dvතෙල් බෙහෙත් නරකද හරකෝ.

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 หลายเดือนก่อน +1

      Rallata ahuwela innakam e wage aya weddu widihata withari penne

    • @nuwanmc
      @nuwanmc 4 หลายเดือนก่อน

      අනෝජ විසෙස කෙනෙක් නොවෙ ,ඔය මුලාවෙන් නිදහස් වෙන්නෙ,ඔබලට දුක් වෙන්න වෙනව,මොඩ අදහස් දුරලන්න,මෙ රට ඔය මොඩයො රජ කරල දියුණු වෙන්නෙ නැ,මෙ වෙනකොට මෙ රටෙ බහුතරයකගේ හදවත් චක්‍රය පිරිහිලා ,වෙන්නෙ නපුරම තමා

    • @Dhammikahas
      @Dhammikahas 4 หลายเดือนก่อน

      ​@@ChithraTisera-zy1dvප්‍රමිතියෙන් තොර බාල බටහිර බෙහෙත් බීල දිමෙන්තියාද ..ඇල්සයිමර් එන්න කලින් හිසකුඩිච්චියක් දාගන .අපේ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ගාවට ඇවිත්

  • @bellagirl1670
    @bellagirl1670 4 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ලක්දෙරණමත පහල වු පින්බර පුතුන් , අනෝජ් සිල්වා ඔබම පමනයි අපේ රජු!!! ජය වේවා!!!

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 4 หลายเดือนก่อน +1

    අපේ පැතුම අනෝජ ද සිල්වා ට ජයවේවා

  • @UDBrothers9381
    @UDBrothers9381 4 หลายเดือนก่อน +1

    වෙද මහතා මතු රජ කරවා, හෙළ දෙරණත්, හෙළ ජාතියත් දිනවන්න එක් වෙමු

  • @rajithranawaka3097
    @rajithranawaka3097 4 หลายเดือนก่อน +1

    දැනට අනුර සහොදරය එයි

  • @gaminidariju2848
    @gaminidariju2848 3 หลายเดือนก่อน

    Anodda silvawa kisikenek hariyata hadunagena nomata.. anodda silva path karmu🦁🦁🦅🦅🎉🎉💯

  • @codinghouse4087
    @codinghouse4087 4 หลายเดือนก่อน

    Silva athithaye karapuwa tikak hoyala baluwada

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 3 หลายเดือนก่อน +1

    Janathawage balaya❤kendara karayo baila ghanna apa

  • @gaminidariju2848
    @gaminidariju2848 3 หลายเดือนก่อน

    Anodda silvava tawa tawath senaga atarata gena yamu helayata jaya🎉🎉🎉🎉🎉🎉🎉🦅🦅🦅🦅🦁🦁🦁💪

  • @AbhayaMegha
    @AbhayaMegha 4 หลายเดือนก่อน +8

    තුන්කල් දැක්ක ඉන්දියාවෙි උන් ප#ක්...ලංකාවෙි හොරකමි කරලා උන්ගේ වගේ කියවනවා.. දැන් මෙහෙවුන් ඉන්දියාවට කඩෙි යනවා..

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

      ඉංදියාවට පුදුම භයක් තියෙන්නේ

    • @AbhayaMegha
      @AbhayaMegha 4 หลายเดือนก่อน +1

      @@samanthipriyadarshani1994 බයක් නෙමෙයි.. අප්පිරියාවක්...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

      @@AbhayaMegha මටත්ච එහෙම තමා..👍👍👍

    • @anushabooks
      @anushabooks 3 หลายเดือนก่อน +1

      Apo ou jara ratak.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +15

    අනෝජ් සිල්වා මහතාට ජයවේවා ❤❤❤❤❤

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 4 หลายเดือนก่อน +13

    මෙි comment බැලුවා සමහරැ බැනලාතියෙනවා එ්කියන්නෙ එ් අයගේ අදහස් වලට හරි යන්න කියන්න කියන එක එ්ක නොවෙයි වෙන්න ඔීන කාගේත් අදහස් පරකාශ කරන්න දි බලා සිටිමයි.මෙි රටෙි මිනිස්සුන්ට අනිකා ගේ අදහස් ගැන හරි අමාරැයි

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 หลายเดือนก่อน +5

    මේ රටට දේසපාලුවෝ කල විනාසය කලින් දැකලා ඔය ජෝතිශයට කියන්න තිබුන නේද ලෝකෙට ණය වෙලා ණය ගෙවන්න බැරිව බංකොලොත් රටක් කරලා අවසන් .මාස එක හමාරෙ හොදේ 2028ඉදලා ණය ගෙවනකොට තේරෙයි හොදේ .හා කමක් නැහැ අපි මාලිමාවට .රට අනුරට

    • @nelkaperera4045
      @nelkaperera4045 4 หลายเดือนก่อน

      මොවුන් පිස්සෝ.මේගොල්ලා පොත් නරට කොහොමත් විනාසයි

    • @M.Sapumalee
      @M.Sapumalee 4 หลายเดือนก่อน +1

      එක කාලයක් නයි ඇරියා 69 ලක්ෂයක්ම ඇර ගත්තා
      දැන් අහසෙ තියෙන ග්‍රහ තාරකා ටික පෙන්වල උඩ බලා ගනිල්ල කියල අරින හදන්නෙ
      මේවා විශ්වාස කරන ගොන්නු තරු පේනකල් ඇර ගත්තදෙන්
      මහ පොළොවේ පය ගහල සිහිකල්පනාවෙන් ඉන්න මිනිස්සු ටික මාලිමාවට චන්දෙ දෙයි , අනාවැකි නිසා අනාථ වුන අපි තවත් ඕවාට නොරැවටෙමු

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 4 หลายเดือนก่อน +14

    සජිත් හෝ අනුර, වැඩි chance සජිත්. දෙන්නම මාස 6න රට වල පල්ලට යවනවා. අලුත් දක්ෂ අපි නොදන්නා නායකයෙක් අවශ්‍යයි. රනිල්ගේ කලේ පැනලා.

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 4 หลายเดือนก่อน

      රාජාලියාට දෙමු

    • @swarnathilaka3366
      @swarnathilaka3366 4 หลายเดือนก่อน

      @@NorthRidgeSolarNZ හ්ම්ම්ම්ම්ම් 🦅🦅🦅🦅🦅🦅🙏🙏

    • @A.P.ChandrapalaPathirana
      @A.P.ChandrapalaPathirana 4 หลายเดือนก่อน

      වල පල්ලේ තමයි රට දැන් තියෙන්නෙ නැතුව මේක සුරපුරයක්ද.

    • @worldwide4885
      @worldwide4885 4 หลายเดือนก่อน +1

      අනුර ❤

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 4 หลายเดือนก่อน

      ​@@A.P.ChandrapalaPathirana
      සුරපුරයක් නෙවෙයි කලින් දුක් වින්දට වඩා හොදයි .ඉදිරිය නොදනිමි

  • @SangeethFernando-ps6kq
    @SangeethFernando-ps6kq 4 หลายเดือนก่อน +15

    බොරු බිල්ලො මවල ආයෙත් දූෂිතයොන්ටම බලේ දෙන්න ගහන ගේම්...සම්පත් මහත්මයා ඇයි මේ වගේ මිනිස්සු සම්බන්ධ කරගන්නෙ...🤮🤮🤮🤮

    • @JinasiriNissanka
      @JinasiriNissanka 4 หลายเดือนก่อน +2

      සම්පත්ගෙ ඔලුවෙ හිලක් මං හිතන්නෙ.

    • @SangeethFernando-ps6kq
      @SangeethFernando-ps6kq 4 หลายเดือนก่อน

      @@JinasiriNissanka ගෞරවයක් තිබ්බ මහත්මයෙක්....දැන්නම් ලොකු සැකයක් තියෙනවා...
      මොකද බොහොම වැදගත් තම වෘත්තිය ගෞරවයෙන් කරන ජෝතීර්වේදීන් ඉද්දි මේ වගේ අයව ගේද්දි....

    • @ayeshaweerasingha2594
      @ayeshaweerasingha2594 4 หลายเดือนก่อน

      හැමතැනම හිල්.හිල් හිල්😂😂

    • @windspeak
      @windspeak 4 หลายเดือนก่อน +1

      Redi nativa kade yana kalakanniyo😅😅😅😅

    • @Janiya2000
      @Janiya2000 4 หลายเดือนก่อน

      අනුර රනිල් සජිත් කියන්නෙ තුනක් නෙවෙයි . ඔබතුමන්ලා වහල් කරගෙන රවට්ටගෙන හිටියට

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 หลายเดือนก่อน +1

    සම්පත් මහත්මා රටට ආදරේ ඔබ ඇයි කීර්ති වික්‍රමරත්න ජනාධිපති අපේක්ෂක යන් සමග වීඩීයෝවක් නොකරන්නේ ආදරයෙන් ඉල්ලනවා ලඟදීම වැඩසටහනක් කරන්න ඉබ්බාගමුවේ දම්මි අක්කා

  • @RajithaSanoj
    @RajithaSanoj 4 หลายเดือนก่อน +2

    ❤👑🙏🏼

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 4 หลายเดือนก่อน

    අපි💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️👑 අපි සජිත් මැතිතුමාට! 💛💚

  • @ThambaraSandu
    @ThambaraSandu 4 หลายเดือนก่อน

    රටට ආදරය කරන
    දේශපාලනයෙන් මඩිය තර කර ගැනීමට නොසිතන
    ජනතාවට ඇත්තටම ආදරය කරන
    බොරු පොරොන්දු සුරංගනා කතා නොකියන.
    කාර්ය ශූර. බුද්ධිමත්
    අනාගත දැක්මක් ඇති
    අතීතය අමතක නැති
    රට ගැන උගත් පාඩම් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නා
    කිසිවෙකුට රැවටිය නොහැකි
    අවංක නොනිවට
    කාරුණික නමුත් එඩිතර
    සමබරව තීරණ ගන්නා
    නායකයෙක්
    ශ්‍රී ලංකා ධරණී තලයට ලැබේවා !❤🎉

  • @msaomath4468
    @msaomath4468 4 หลายเดือนก่อน +19

    අනෝජ්ද දිල්වා වෙදමහතා තතමයි ❤❤❤❤❤❤❤❤😂

    • @888sri
      @888sri 4 หลายเดือนก่อน +1

      ඇයි ගන්ජ ඔනෙද උට ගන්ජ ඔනෙලු නෙද

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 4 หลายเดือนก่อน

      හලෝ මේ ගංජා ඕන්නෙ එතුමට ගහන්න නෙමෙයි.හෙළ වෙදකමේ සමහර බෙහෙත් හදන්න.දැන් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ගංජා නෙමෙයි හෙරොයින් හරිද මිත්‍රයා.ඔයාල වගේ උප්පැන්නයට පමණක් සිංහල වෙච්ච අයට එතුම කියන දේවල් තේරෙන්න තව ටිකක් කල් යනව මිත්‍රයා...

    • @sameeraweerasingha11
      @sameeraweerasingha11 4 หลายเดือนก่อน

      Hamadema ona thamai habai yahapath deta mithura

    • @නෙතටදසුන්
      @නෙතටදසුන් หลายเดือนก่อน

      ඇහැවෙත් අදයි කවුද ඒ..

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 4 หลายเดือนก่อน +4

    Good News means Sri Lanka is going forward with Elections .. Out of RW, SP, AKD we might have an outsider who could overcome the country's ECONOMIC situation. He is capable to produce from the world's #1 GRIFFIN... Mine

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 4 หลายเดือนก่อน +19

    අනෝජ්ද සිල්වා මහතා....ජය වේවා!!!!

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 4 หลายเดือนก่อน +11

    මොන රැලිආවත් රනිල්ව ඕන වෙනවා අවුරුද්දක් ගියාම

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 หลายเดือนก่อน +2

      ඔව් , නැවතත් රනිල් මහතාගේ සේවය අවුරුද්ද කට පෙර අවශ්‍ය වෙනවා .එදාට රනිල් මහතා මේ රට නැවත බාරගනීද ?????.

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 3 หลายเดือนก่อน +1

      Echrath ba me yna wdyta

    • @nishanimallawaarachchi87
      @nishanimallawaarachchi87 3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @nishanimallawaarachchi87
      @nishanimallawaarachchi87 3 หลายเดือนก่อน

      💩💩💩💩

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l 3 หลายเดือนก่อน

    රාජාලියා❤❤❤

  • @alwisalwis6860
    @alwisalwis6860 4 หลายเดือนก่อน +11

    ඕව පස්සෙ ගිහිල්ල කවදාවත් කිසිම රටක් ජාතියක් ඉදිරියට ගිහින් නෑ අද වෙන තුරුත් මේ රට ඕව නිසා පල්ලට ගියා මිස උඩට ඇවිත් නෑ

    • @nelkaperera4045
      @nelkaperera4045 4 หลายเดือนก่อน +2

      අපේ රට දියුණු වෙලා තිබ්බේ මේවා හරියට පිළිපැද්ද කාලේ බව මතක තියා ගත්තොත් හොඳයි

    • @gishanidesilva7958
      @gishanidesilva7958 3 หลายเดือนก่อน

      @@nelkaperera4045 හොද පිලිතුරක් දුන්නෙ

    • @sltopics3817
      @sltopics3817 3 หลายเดือนก่อน

      @@nelkaperera4045anit ratawal walata mewa athi neda 😂😂😂

  • @RaniWearagama
    @RaniWearagama 4 หลายเดือนก่อน +19

    බුදු අම්මෝ කියන්න බෑ ජනාධිපති කව්ද කියලා කියනවා එහෙනම් මොන මගුලකටද කියවන්න ආවේ

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 4 หลายเดือนก่อน +1

    Horakam Kerema Karawema Anubaladeema Warnakereema karmapathayak sakas weemata Hetu wee

  • @digituotou9701
    @digituotou9701 4 หลายเดือนก่อน

    පත් ඔබ කොහොම ඇහුවත් සජිත් තමයි ජනපති❤❤❤❤❤❤❤❤

  • @wikramaliyanage762
    @wikramaliyanage762 4 หลายเดือนก่อน +37

    හොරු 225ම පන්නමු .දේශීයත්වය අගයමු.හෙළයින් දිනවීමට රාජාලියා 🦅 ඉදිරියේ කතිරය ගසා අනෝජ්ද සිල්වා දිනවමු.

    • @kamaldammika7280
      @kamaldammika7280 4 หลายเดือนก่อน

      Horu pannla Monawa unath Kamak na ,hitha Hada ganna puluwan

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 4 หลายเดือนก่อน +1

      වැඩේමයි දින වන්න

    • @deepikanilangani7837
      @deepikanilangani7837 4 หลายเดือนก่อน

      ඒකම තමා මාත් අදහස් කරන්නේ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน

      Ubala Vali kanawa.ara jothisya miyuru sampath kiwvane aniwaryen anura 100/51 vada gannawa kiyala vagema 2027 veddi namalaya nawatha pipenawalu janapathi wela😊.

  • @anojad7275
    @anojad7275 3 หลายเดือนก่อน

    සෙනසුරා විතරද ග්‍රහයෙකුට ඉන්නේ...අනික් ග්‍රහ බලය මිනිස්සුන්ට රටට බලපාන්නෙ නැද්ද..

  • @worldwide4885
    @worldwide4885 4 หลายเดือนก่อน +1

    ඔය මගුල් වැඩක් නෑ. 75ක් කාපු එවුන්ව විශ්වාස කරන්න තරම් මෝඩ නෑ මිනිස්සු. මාලිමාවට ජය ❤

  • @sulochanamadu798
    @sulochanamadu798 3 หลายเดือนก่อน

    අනෝජ්ද සිල්වා❤

  • @digituotou9701
    @digituotou9701 3 หลายเดือนก่อน +2

    ඔව් බයවෙන්න දෙයක් නැහැ සම්පත් ඔටාල එකතු වෙලා මේ පාර රට හදන්න ගේන්නෙ රට විනාශ කරපු මිනීමරපු ජේවිපි කල්ලුයෙ නායකය ඉතින් එය හොදට කන්න දෙයි බයවෙන්න එප ඕකා මාස 6 රට කරන්නෙ බැහැ කියල යනව හොද වැඩේ😅

  • @chamindabandara4713
    @chamindabandara4713 หลายเดือนก่อน

    විකුණලා ණය අරගෙන කන්න දුන්නා මෙවා තමයි මිත්තියව

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 4 หลายเดือนก่อน +15

    අනොජ් වෙදමහතා සොබාදහමේ නායකයා

  • @ceylonaliens7451
    @ceylonaliens7451 4 หลายเดือนก่อน

    teacher + education + astrology + justice in peace = mee haraka

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 4 หลายเดือนก่อน

    අපි බලමූ. 22කීව දේ හරිද කියල 🎉🎉

  • @JayanthaEeirisinghe
    @JayanthaEeirisinghe 4 หลายเดือนก่อน

    hoda manussayek

  • @CRAYZYBOYZqy9px
    @CRAYZYBOYZqy9px 4 หลายเดือนก่อน

    රාජාලියාට ජය වේවා

  • @Ravinath89
    @Ravinath89 3 หลายเดือนก่อน +1

    Ranilta aaya Enna wenawa ❤

  • @manojweerakoon5473
    @manojweerakoon5473 4 หลายเดือนก่อน +30

    මමත් දන්නවා මේ පාර දිනන කෙනා.හැබැයි කියන්නේ නෑ.අම්මෝ කියන්නේ නෑ.කියන්නෙම නෑ😂😂😂

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +24

    සුදුසු කෙනා අනෝජ සිල්වා මහත්තය. මිනිස්සු වැඩිය අඳුරන් නැති එකයි වැඩේ විශ්ව ශක්තිය බලෙන් හැම දෙනාගෙම ඡන්දය අනුජ සිල්වා මහත්තයාට ලැබේවා

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 หลายเดือนก่อน +4

      ඌත් පිස්සෙක්....තෝත් පිස්සෙක්...

    • @shenikisheneki668
      @shenikisheneki668 4 หลายเดือนก่อน +6

      ​@@dayanimalsiri726උබත් පිස්සෙක්

    • @ramya-g3m
      @ramya-g3m 4 หลายเดือนก่อน +1

      ​@🤣🤣🤣dayanimalsiri726

    • @kunukatuwa4288
      @kunukatuwa4288 4 หลายเดือนก่อน +1

      අපි හොදට දන්නවා ඌ ගැන....🤣🤣🤣🤣🤣

    • @Helaya803
      @Helaya803 3 หลายเดือนก่อน

      ​@@kunukatuwa4288කියන්න බලන්න.

  • @RajithaSanoj
    @RajithaSanoj 4 หลายเดือนก่อน

    👍👍👍

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 4 หลายเดือนก่อน +1

    බටකොල කැව්වෙ විෂ්ණු දෙවියන්ට කියල අපි අහල තියෙන්නේ .

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 3 หลายเดือนก่อน

    හැබැයි මේ කියන කතාව සත්‍ය වෙන්නත් පුලුවන්
    IMF තෙවැනි වාරිකය ලැබී තියෙන නිසා මාස 06වගේ යනකම් රටට කිසිම ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ.මේ රටේ හැමෝම නිසි කලමනාකරනය තියා ගන්න ඕන...සියල්ලෝම අනවශ්‍ය නාස්තික් කරන්න නරකයි

  • @NimanthaMaduranga-h9x
    @NimanthaMaduranga-h9x 4 หลายเดือนก่อน +2

    🦅🦅🦅🦅🦅🦅🦅

  • @indikadushantha-x7v
    @indikadushantha-x7v 3 หลายเดือนก่อน

    මෙතුමාව මම පුද්ගලිකව දන්නව. මෙයා උග්‍ර ජවිපෙ විරෝධී අයෙක්. මෙයාගෙ දේශපාලන කුහකකමේ ඒ දවස්වල කරපු ටිකේ ඉතිරි ටික තමයි මේ කරන්නෙ.
    දැන් ලංකාවේ හැම දෙයක්ම කරල තියෙන්නෙ නැකත් වලට අනුව. නමුත් කෙලවිලා තියෙන තරම මදිද?

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 4 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 4 หลายเดือนก่อน

    මෙහෙයවන ඔබ තුමා මෙහෙයවන ආකාරය බොහොම හොඳයි. හැබැයි මේ දූෂිත පඩි ගන්න දේශපාලුවන්ට ගුරු ගරු කියල විශේෂණ පදයක් දාලා ගැති මානසිකත්වයෙන් කථා කරනව ඇහෙනකොට මහා පිළිකුලක් දැනෙනවා. වැඩසටහන් කිහිපයකම දැක්ක. පඩියක් නොගෙන වැඩ කරන කෙනෙකුට නම් කිව්වට කමක් නෑ. ඔබ තුමාට මෙහෙම කිව්වට සමාවෙන්න. මට හැඟුනු දේ තමයි කිව්වෙ.

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 4 หลายเดือนก่อน +1

    අපේ ඇස් උඩ ගියා මේ තීරණාත්මක මොහොතෙ සම්පත් ගෙ වෙනස දැකලා.මේකෙ ලොකුම හානිය ඔබටයි මේක අයින් කරනව නමි ⁣හොදයි.

  • @JanithS.M.-vu9nv
    @JanithS.M.-vu9nv 4 หลายเดือนก่อน

    Aniwaryenma api e gana nihadawa api hithala iwarayi 21 dinaya uda wenakam balan inne

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 3 หลายเดือนก่อน

    🙏🌟💫✨👌

  • @dayanijay
    @dayanijay 4 หลายเดือนก่อน

    PATTA BORU ONADEYAK VENAS KARANNA PULUVAN ANURA TAMAI. JANADIPATHI🎉

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 4 หลายเดือนก่อน +9

    Only Ranil

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @Madee-zs3ib
    @Madee-zs3ib 4 หลายเดือนก่อน

    To save our motherland from this corrupted politicians only NPP ♥️
    Definitely AKD should be the president
    Law of nature will punish the wrong doers

  • @utv7224
    @utv7224 3 หลายเดือนก่อน

    රැල්ලක් හදමු.අනෝජ් ද සිල්වා වෙනුවෙන්...මේක රටේ අවශ්‍යතාවයක්

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 หลายเดือนก่อน +9

    යකෝ ඉන්දියාව සෘෂිවරුනි ලංකාවේ ඉසිවරු කියලා කියන්න කට හදාගනින්කෝ

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 4 หลายเดือนก่อน +1

      ඒකෙන්ම තේරෙනවා බොරුව.ඔක්කොම ඉන්දියාවේ. මෙහෙ මුකුත්ම නෑ.

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ👍👍👍

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 4 หลายเดือนก่อน

    Ape pathuma anochda dilwa weda.mahathaya

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 4 หลายเดือนก่อน +1

    සම්පත් ඇයි MCC map එක ගැන කතා කරන්නේ නැත්තෙ ,,,,???

  • @digituotou9701
    @digituotou9701 4 หลายเดือนก่อน +4

    අපේ රටේ මිසුන්ගෙ ලේ හලපු ජේවිපී උන්ට මේ රටේ ජනාඩිපති වෙන්නෙ නැජ්ෂ්❤

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 4 หลายเดือนก่อน

    මගේ අදහස නම් මේ පාලක හැත්ත අනිවාරෙන්ම අපිව වලපල්ලට යවනවා තුන්වේල කන්න 5:31 නැතිකරනවා අපි එකට සිටගත යුතුය .