ජීවිතය පරදුවට තබා අනාවැකි කීම | මියුරු සම්පත් ලියනගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Universal Astrologer Miyuru Sampath Liyanage
    #npp #sjb #මියුරුසම්පත් #slpp #anurakumara #sajithpremadasa #astrology #namal_rajapaksha #generalelection2024 #srilanka #electionresult2024 #gossip #akd #presidentanura #මාලිමාව #trending
    Miyuru Astrology Office
    Kaduwela | Galwana | Malabe
    Now Open
    Call for Appointment
    0777777756 | 0718888895
    follow social media
    TikTok | / miyurusampathastro
    Facebook | www.facebook.c...

ความคิดเห็น • 392

  • @sameebroo.1912
    @sameebroo.1912 ชั่วโมงที่ผ่านมา +45

    නාමල් කියන්නෙ නිකන්ම නිකන් මිනිහෙක් උන්ට ඕනි බේබි කන් තියාගෙන රටේ අහිංසක මිනිසුන් වහල්ලු කරගෙන වැජබෙන්න ඔබතුමාගෙ අනාවැකිය වගේම මමත් අනාවැකියක් කියනව ආය රාජපක්ශ වරුන් තියා කිසිම වෙනත් ආන්ඩුවක් පවතින්නෑ..🙏🙏🙏මාගේ මාතෘ බූමියට ජයවෙවා විස්ව මාතාවට ස්තුතිවන්ත වේවා විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා 33න් කෝටියක් දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා සියලු ජනයාට යහපතක්ම වෙනව.

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 21 นาทีที่ผ่านมา

      අම්මෝ ඔව්. ආයේ වෙන කිසිම ආන්ඩුවක් ඔන නැහැ. මාලිමාව විතරමයි

  • @SachinthanaThilini
    @SachinthanaThilini ชั่วโมงที่ผ่านมา +30

    පාට පක්ෂ බේදයකින් තොරව අපිත් ඡන්දෙ දුන්නේ අපේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙලා රටට යහපත්කම වේවා ♥️♥️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 ชั่วโมงที่ผ่านมา +31

    ශ්‍රී ලංකාව අපගේ ගෞතම භාග්‍යයවතුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ බව සත්‍යයයි ඒ සත්‍යයේ නාමයෙන් කිසිම කලක ලංකා දීපයේ ආයේ කිසිම කලෙක රාජපක්ෂ වරුන්ගේ ආන්ඩුවක් ඇති නොවේවා විශ්ව මාතාවගෙ පිහිට ලබී මේ රට සුරක්ෂිත වේවා!!

    • @SandaliKaveesha-p1e
      @SandaliKaveesha-p1e 36 นาทีที่ผ่านมา +1

      එසේ විය යුතුමයි

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 ชั่วโมงที่ผ่านมา +38

    යලිත් මේ රට ධනපති පැලැන්තියට හසු නොවේවා 🙏🙏🙏🙏🙏 සියලු කල්හිම ජනතාවාදී පාලනයක්ම බිහි වේවා!!!! විශ්වයේ සියලු යහපත් බලවේග මෙන්ම තෙරුවන් සරණින් අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ සියලු සහෝදර සහෝදරියන් ට අපේ රට නිවැරදි දිශාව සාර්ථකව ගෙන යාමට හැකි වේවා 🙏🙏🙏🙏🙏 ඔබතුමාට බොහොම ස්තූතියි 💐💐💐

    • @prnhasit4056
      @prnhasit4056 ชั่วโมงที่ผ่านมา +2

      ඔබ සැවොම තවමත් ජීවත් වන බව පෙනේ
      ස්වදේශික ලෝකය. මෙය දුප්පත් පොහොසත් භේදයක් නොවේ. එය ඔබගේ මනසෙහි ඇත. ඩීඑස්එස්, බණ්ඩාරනායක පවුල් වැනි පවුල් අපේ රට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරයි. ඔවුන් උගත් මහජනතාව සහ පවුල් වේ. අමනාප නොවී නිහතමානී වන්න. අඩුම තරමින් ඔවුන් කළ හොඳ දේවල් කිහිපයක්වත් සිතන්න. ඔවුන් තම ඉඩම පාසල්වලට, පන්සල්වලට පරිත්‍යාග කළා.. අපි දුප්පත්, නූගත් වූ විට ඔවුන් අප වෙනුවෙන් පෙනී සිටි මහජනතාවයි. සිතන්න සහ කෘතඥතාවක් ඇති කර ගන්න

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 15 นาทีที่ผ่านมา

      Aya gas poling na videshagath sramikayan lankavata nopamava doler Evana a bankuvalata😮 videshikayan mehe bank valata dan na mita pasu

  • @NazeemHassan-j5b
    @NazeemHassan-j5b 2 ชั่วโมงที่ผ่านมา +72

    ආයෙ කිසිම ආත්මයක නමි රාජපක්ස පවුලේ කිසිම කෙනෙක් ජනාඩිපති වෙලා එන්න නමි එපා දෙවියන්ගෙන්. ඉල්ලනවා ඔබතුමාත් උදවි කරන්න එපා

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 2 ชั่วโมงที่ผ่านมา +24

    මියුරු සම්පත් ලියනගේ ඔබ බ්‍රෑන්ඩ් එකක් .බය නැතිව පපුවට අත තියල කිව්වෙ .ඔබ මාර නිර්බීතයි.ප්‍රනාමය ආදරය අපේ.

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam ชั่วโมงที่ผ่านมา +30

    නාමල් කියන්නේ තනිකරම දුෂ්ට එකේ හොදම දුෂ්ටයා

  • @InokaDilhani-j8s
    @InokaDilhani-j8s 2 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්ත කියූ මියුරු සම්පත් ලියනගේ,අනෙක් අය අතරේ ඔබ අති විශිෂ්ටයි. ඔබතුමාට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය !

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x 3 ชั่วโมงที่ผ่านมา +18

    ඔබතුමා සිංහයෙක් හදවතින්ම හෙනට ගරුකරනවා සර්ට

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ තුමා චන්දෙට පෙර කිව් අනාවැකි මා රෙකොඩ් කරගෙන සිටියා හරි ගියා ඔබ තුමා දක්ෂයි ස්තුතියි....

  • @sujithpriyankara4350
    @sujithpriyankara4350 2 ชั่วโมงที่ผ่านมา +16

    ඔබ තුමා විතරයි කෙලින්ම කිව්වෙ අනිත් බොරු කාරයො ටිකක් සල්ලි වලට විකිනුනා ටිකකෙ ඇබරුනා

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔව් ඔබ හරි. රට ගොඩයනවා ඉදිරියේදී. නියම නායකයා එන්නේ ඉදිරියේදී. ඒ තමයි රටේ සෞභාග්‍ය ගේන නායකයා. ඔහුට සියලු යහපතම වේවා. ඔහුගෙන් තමයි ඉදිරි රටේ පැවැත්ම ගොඩ නැගෙන්නේ. ඔහු රට වැට්ටුවේ නෑ. අලුත් මාවතකට හැරෙව්වා පමණයි. මේ බුදුන්ගේ රට වට්ටන්න කාටවත් බෑ. CIA ඩොලර් කාක්කන්ට කොහෙත්ම බෑ. මෝඩයෝ රැවටිලා හති වැටිලා නවතීවි.

  • @k.G.perera.5171
    @k.G.perera.5171 51 นาทีที่ผ่านมา +13

    රටට හරියන නායකයෙක් ආවම මේ රටේ ධනපති බහුතර ය කකුලෙන් අදිනව.ඒකයි මේක රටට වෙන්නෙ.ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෙ.රට ගැන හිතල තීරණ ගන්න ඕනෙ

  • @priyanika3629
    @priyanika3629 ชั่วโมงที่ผ่านมา +10

    මේ තුමා ඇත්ත කීවා අනෙක් අය කීව දේවල් වලට ජ්‍යෝතිෂය කියන බොරැ කාරයෝ අප්පුසන්න උනා..රට අනුරට සතුටුයි..

  • @komalravat404
    @komalravat404 ชั่วโมงที่ผ่านมา +23

    මින් පස්සේ ජනාධිපතිවරු, නෑ,මෙ, විශ්වය, විසින්,රට,පාලනය, වෙනවා,,රට,පාලකයො,නෑ,,අනුර, කුමාර දිසානායක, ජනාධිපතිතුමාට,ජය, වේවා,,, සැමදා, ජනපති, දුප්පතාගේ,හිතවතා,, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඔබතුමාට

  • @SsaNna-fv1ck
    @SsaNna-fv1ck 3 ชั่วโมงที่ผ่านมา +36

    මම එකෙන්ම විස්වාස කෙරුවේම ඔබ තුමන්ගෙ අනාවැකිය 🙏

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 ชั่วโมงที่ผ่านมา +8

    විස්ව මාතාවට අපගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ තුමාගේ ඵලාපල හරියටම හරි ගියා හදවතින්ම සුභ පතනවා

  • @hashanindika1672
    @hashanindika1672 2 ชั่วโมงที่ผ่านมา +8

    මියුරු සම්පත් ලියනගේ කියන්නෙ සිංහයෙක් ඒක අපිට අභිමානයෙන් කියන්න පුළුවන් ❤❤❤❤❤

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 2 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි නියමයි මරැ සුපිරිම මනුස්සයෙක් ❤❤❤ මොකද මම මියුරැ සම්පත් නේද මහත්තයෝ එඩිතර වචනය සුපිරි රටට වටින මනුස්සයෙක්

  • @evinvlogs6441
    @evinvlogs6441 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ හරියට හරි.අපේ ප්‍රනාමය ඔබට.

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 ชั่วโมงที่ผ่านมา +60

    රාජපක්ෂල නම් ආයෙ එපාමයි....

    • @IndraKalyani-s2d
      @IndraKalyani-s2d 45 นาทีที่ผ่านมา +1

      ඔයා රාජපක්සල එපා කිවුවට හරි යන්නැහැ මෙ රටට දෙයක් කලනම් කලෙ රජපක්සලම තමයි බලමුකො අනුර කරන්නෙ මොනවද කියල

    • @AnushkaWithanage-gb7xn
      @AnushkaWithanage-gb7xn 41 นาทีที่ผ่านมา +1

      ඔව් ඈ පිස්සු කතා කරන්න එපා...එපාමයි

    • @AnushkaWithanage-gb7xn
      @AnushkaWithanage-gb7xn 40 นาทีที่ผ่านมา

      ඔව් ඈ පිස්සු කතා කරන්න එපා...එපාමයි

    • @AnushkaWithanage-gb7xn
      @AnushkaWithanage-gb7xn 40 นาทีที่ผ่านมา

      ඔව් ඈ පිස්සු කතා කරන්න එපා...එපාමයි

    • @AnushkaWithanage-gb7xn
      @AnushkaWithanage-gb7xn 39 นาทีที่ผ่านมา

      ඔව් ඈ පිස්සු කතා කරන්න එපා...එපාමයි

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 2 ชั่วโมงที่ผ่านมา +5

    අන්තිම මොහොතේ හදවත ගොලුඋනත් ඔබතුමාගේ අනාවැකිය බොරු වෙන්නෑ කියන මතේ විශ්වාස කරන් හිටියා.ඇත්තමයි👍👍👍

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage 39 นาทีที่ผ่านมา +8

    රට අනුරට කර ගොන යාමට විශ්ව ශක්තිය ලෑබේවා

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd ชั่วโมงที่ผ่านมา +7

    Ow ඔබතුමා මියුරු සම්පත් ලියන get ai එක දෙකක් නෙවෙයි theruwan saranai ජයවේවා

  • @nemandividuranga2483
    @nemandividuranga2483 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමන්ගේ කතාවට ඇස් වලට කදුලු එනවා.ආදරෙයි

  • @RanganaSusantha
    @RanganaSusantha 3 ชั่วโมงที่ผ่านมา +8

    බැලුවෙ ඔබතුමාගෙ අනාවැකි විතරයි

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 2 ชั่วโมงที่ผ่านมา +8

    මියුරු සම්පත් ලියනගේ මහත්මයා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ. ඔබතුමා තමයි පපුවට අත තියලා හරියටම කිවේ.

  • @PMSManike-om4kf
    @PMSManike-om4kf 15 นาทีที่ผ่านมา +4

    ඔබ තුමාගේ අනාවැකිය ගොඩක් විස්වාස කළා ...බෙහෙවින් ම ස්තුතියි

  • @PathmasiriNimal
    @PathmasiriNimal 2 ชั่วโมงที่ผ่านมา +8

    සම්පත් මහත්තයෝ ආදරෙයි ඔබතුමාට ඔබතුමා විතරයි මුල ඉදලම හරි දේ කීවේ අනිත්වුන්ටික කොටවපු එක තමයි කලේ බඩ ගෝස්තරය හොයාගන්න මම ඔබතුමාට හදවතින්ම සුබාසින්සන පතනවා බුදුසරණයි ඔබතුමාට

  • @kumudufernando6581
    @kumudufernando6581 46 นาทีที่ผ่านมา +23

    රාජපක්ෂ කියන පවුකාරයෝ විනාශ වෙලාම යන්න ඕනා.

  • @hashanindika1672
    @hashanindika1672 2 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම ගරු කරන්න ඕනෙ කෙනෙක් මියුරු සම්පත් ලියනගේ හරි❤

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 ชั่วโมงที่ผ่านมา +2

    මියුරු සම්පත් ලියනගේ අපගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @charithmadhushanka5469
    @charithmadhushanka5469 3 ชั่วโมงที่ผ่านมา +33

    හරියටම කිව්වා ...කිසිම බොරුවක් නෑ..අනිත් මිනිස්සු නම කියාගන්න බැරුව තටමනකොට ඔබතුමා කෙලින්ම නම කියලා කිව්වා❤❤❤

  • @priyangaabeysinghe1493
    @priyangaabeysinghe1493 2 ชั่วโมงที่ผ่านมา +6

    විශිෂ්ඨ යි...ඔබේ අනාවැකි ...ගොඩාක් ස්තූතියි..නිර්භීත කතාව ඔබගේ ..

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x 3 ชั่วโมงที่ผ่านมา +7

    අම්බෝ මියුරු සර් අන්තිම මොහොත වෙනකම් හිත ගොලු උනා

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 ชั่วโมงที่ผ่านมา +29

    ව්ස්ව මාතාවනි අනූර සහොදරයා ට කරදරයක් නොම වේවා❤❤❤

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 ชั่วโมงที่ผ่านมา +30

    රට අනුරට කරගෙන යාමට විස්වයේ සක්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 විස්ව මාතාවට අපගේ උතුම් නමස්කාරය වේවා

    • @sadun5401
      @sadun5401 38 นาทีที่ผ่านมา +1

      කරයි පක

  • @chathujayawardhana681
    @chathujayawardhana681 ชั่วโมงที่ผ่านมา +32

    රාජපක්ෂයෝ ගැන නම් කියන්නවත් එපා උන් තමයි මගේ රට කෑවේ

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 2 ชั่วโมงที่ผ่านมา +31

    නාමල් වාගේ හොර අසත්පුරුශයෙක් ඔබේ හිතවතා නම් ,,,ඔයා ගැනත් දෙවතාවක් හිතන්න වෙනවා,,,,,!!!ඔයාගේ නම කිය කියා නිතරම ප්‍රමෝට් කිරීම ඉක්මනින් පිරිහීමේ ලක්ශණයකි,,,!!!!

  • @piyumipraba8357
    @piyumipraba8357 ชั่วโมงที่ผ่านมา +2

    මගේ හදවතේ ප්‍රනාමය ඔබ තුමාට.මියුරු සම්පත් මහතානෙනි, ඔබ තුමා ලෝකයක් වටිනවා.තෙරුවන් සරනයි.🎉

  • @kusumdias3343
    @kusumdias3343 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම සමහරු චන්ද කඩන්න හිතාගෙන වෙන අයට බලය තියෙන බව කිව්වා එයාල කැමති අය එයාල චන්දය දෙන්න හිටපු අය එනව කිව්ව ඒත් ඔබ තුමා හරියටම කඩේ නොගිහින් ඇත්තම කිව්වා. ස්තුතියි ඔබතුමාට. ජයවේවා. මාලිමාවටජයවේවා.තෙරුවන් සරණයි.

  • @anojad7275
    @anojad7275 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තෙන්ම මේ රට, මේ ලෝකය, මේ සොබාදහම, මේ විශ්වය සුවාපත් වේවා මේරටේ දරුවන්ගේ යහප උදා වේවා කියන පැතුමෙන් තමා AkD ට චන්දය දුන්නේ....

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 25 นาทีที่ผ่านมา +3

    ඇත්ත කියන ඔබ තුමාට බුදු සරණයි

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා කියන ගොඩාක් දේවල් සත්‍යයි..මගේ අත්දැකීමක්.මේ විශ්වයෙ ආශිර්වාදය ලැබේවා

  • @pathmakumari4137
    @pathmakumari4137 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි
    ගෙදර යන අයටත් හොඳ කාලයක් මොකද දන්නවා ද
    දැන් ජීවත් වෙන්න හම්බකරපුවා ඇති නේද
    මෙලොවින් සමුගෙන යන්න කලින් ආරක්ෂාව සලසාගන්න කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න යන්න. එතකොට සැපෙන් මුදිතා ගුණය දරාගෙන මිය යන්න පුලුවන්
    දෙතුන් වරක් කියවලා නුවනින් කල්පනා කර බලන්න
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @WasanthiNalika
    @WasanthiNalika 2 ชั่วโมงที่ผ่านมา +5

    හරියටම අනාවැකියක්
    කියපු ලන්කාවෙ එකම මම හරිම ගරු කරන ආදරනීය චරිතයක් . මියුරු සම්පත් ලියනගේ කියලා විශ්වාශයෙන් නොබියව ඇත්ත කියනවා. ඔබතුමා විශ්වය ට ආශිර්වාදයක් . කෙසේ වෙතත් ඉදිරියට අපේ රටම යහපත් කාලයක් ඔබේ ඇසින් දකිත්වා!!! අපි රටක් විදිහට ඉදිරියට යන්න එකම රටක් සියලු පුරවැසියන් එකමුතු වෙන්න විශ්වයේ ආශිර්වාදයක් වේවා !!! ඒ මාගේ ආදරනීය පැතුම සාර්ථක වේවා .බුදු සරනයි ඔබතුමා ට,

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 3 ชั่วโมงที่ผ่านมา +3

    හදවතින් ම ඔබතුමාට ආදරෙයි, අපිට අපේ රට ඕනෙ........❤❤❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 13 นาทีที่ผ่านมา +1

    ❤ ඔබතුමා කියපු අනාවැකි සියල්ල සත්‍යය වුනා එගැන හරිම සතුටුයි ස්තුතියි තෙරැවන්සරනයි 🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනපති සහොදරයා දිනුවා💪👍👍🥰❤️🙏🙏

  • @olaola4451
    @olaola4451 7 นาทีที่ผ่านมา +1

    මම නම් 100% ක්ම විශ්වාස කල එකම අනාවැකි කියන මියුරු සම්පත් මහත්මා පුදුම සහගතයි. හැම එකක්ම කියලා ආත්ම විශ්වාසයෙන් මම මියුරු සම්පත් ලියනගේ කියට විධිය නම් හරිම ලස්සනයි. ඔබතුමාට උතුමි තෙරුවන් සරණයි!!!

  • @ru49898
    @ru49898 2 ชั่วโมงที่ผ่านมา +195

    අවුරුදු 10 යකින් ඔබතුමා කිව්වනේ නාමල් එනවා කියලා ඒ අනාවැකිය නම් සත්‍යයක් නොවේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒවා ඇහෙන විටත් හිතට දුකයි. නාමල් ඔබතුමාගේ යාලුවා නිසා ගුරුකම් කරලා ආයි රට පාලනය කරන්න නම් එන්නනම් දෙන්න එපා.වදින්නම් ඔබතුමාට

    • @achalalalaka3237
      @achalalalaka3237 ชั่วโมงที่ผ่านมา +10

      10 ni nemei 2026 anawa balan idapan

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka ชั่วโมงที่ผ่านมา +7

      ඔව්න් තමයි රට kawe.. Ratinuth පිටුවහl කරන්න ඕන

    • @max-bro.1234
      @max-bro.1234 ชั่วโมงที่ผ่านมา +1

      Namal enne na.2036 enne diyasena kiyana kena.ita psse kisima nayakayek na.balangoda ananda maithree හාමුදුරුවෝ kiyala thiyenne apawath wenna kalin .

    • @ThilakaKumari-yt6eu
      @ThilakaKumari-yt6eu ชั่วโมงที่ผ่านมา

      ​@@SamapathRathnayaka❤❤

    • @ApexNethu
      @ApexNethu ชั่วโมงที่ผ่านมา

      ගුරුකම් කරලා තම්න්ගෙ නම කෙත කරගන්නෙ නෙති කෙනෙක් මියුරු සම්පත් ලියන ගෙ එ මනුස්සය පිස්සු කරන්නෙ නෙ

  • @SujeewaPriyadharsanee
    @SujeewaPriyadharsanee 19 นาทีที่ผ่านมา +2

    අම්මෝ.........ඇසීමත් සැනසීමක්. නායකයා නෙවේ අපිට ඕන රටක්. අපේ දරුවන්ට සතුටින් ඉන්න තැනක් ........

  • @dayawathimenike408
    @dayawathimenike408 2 ชั่วโมงที่ผ่านมา +6

    කඩා වැටුණු රට ගැන අවබෝධ යෙන් මොලය පාව්ච්‍චී කරලා ඉවසා සිටින්න ...නැත්නම් ...රට වැසියෝ වුන අපිට යන එන.මo නැති වෙයි

  • @NadeeshaShanika
    @NadeeshaShanika 2 ชั่วโมงที่ผ่านมา +12

    රටට ආදරෙයි නමිි..රාජපක්ෂ මතෙන් වෙන්වෙලා...වෙන කෙනෙක් ගැනහිතන්නන..

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk ชั่วโมงที่ผ่านมา +8

    මෙතුමාගේ අනාවැකිය සඵල වූවා.ජයවේවා!

    • @wasantha-br3cb
      @wasantha-br3cb ชั่วโมงที่ผ่านมา

      කවද්ද කීවෙ ?

  • @thanushikakulathunga8660
    @thanushikakulathunga8660 2 ชั่วโมงที่ผ่านมา +2

    මන් හැමොටම කීවා ඔබ තුමා කීව අනාවැකි ඒක හරිගියා ❤

  • @tegxexwhyzed7712
    @tegxexwhyzed7712 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි ♥️

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +3

    රටට ජයවේවා

  • @sunilranjith524
    @sunilranjith524 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා ඇත්ත කිවිවා ❤❤❤❤

  • @upulkumara5261
    @upulkumara5261 53 นาทีที่ผ่านมา +1

    ඇතත කියපු ඔබතුමාට තෙරැවන් සරනයි

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 2 ชั่วโมงที่ผ่านมา +2

    තෙරැවන් සරණයි මල්ලි .. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ...🎉🎉🎉

  • @anunarendra397
    @anunarendra397 3 ชั่วโมงที่ผ่านมา +4

    හරියට හරි bs

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 3 ชั่วโมงที่ผ่านมา +7

    මියුරු මේ ඔබට💪💪💪👏👏👏

    • @NilanthiPerera-iy9dc
      @NilanthiPerera-iy9dc 2 ชั่วโมงที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @sadun5401
      @sadun5401 34 นาทีที่ผ่านมา

      මොකද්ද😂

  • @SnsFrenando
    @SnsFrenando ชั่วโมงที่ผ่านมา +6

    සර් .එනකම්.බලන්.හිටියා ..🙏
    ස්තුතියි සර් ❤
    නියම.මිනියා .තමයි .සර් 👍

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ชั่วโมงที่ผ่านมา +3

    ශක්තියක් ඔබ අපට

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 ชั่วโมงที่ผ่านมา +4

    Well said Mr. MIURU.Perfect prediction.
    Thank you 💐🙏

  • @RajendramMalini
    @RajendramMalini 3 ชั่วโมงที่ผ่านมา +6

    හරි නේද 👍👍👍👍

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 3 ชั่วโมงที่ผ่านมา +4

    Obathumata budu sarani.

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා මරැ සුපිරි ❤❤

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ชั่วโมงที่ผ่านมา +5

    ඉක්මනින්ම හොරැ අල්ලන්න ඕනේ

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 ชั่วโมงที่ผ่านมา +3

    බොහොම ස්තූති මහත්තයා

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 2 ชั่วโมงที่ผ่านมา +8

    මගුල ඹයා කියන්න ඹිනේ මෙිවා දේශපාලනය දන්න ගොඩක් අයත් අපිත් දන්නවා මොකද්ද වෙන්න තිබණේ කියලා ඹයාගේ මගුලක් බලලා නෙවෙයි අපි එක දෙක තුන කිවෙි

  • @neroshan7291
    @neroshan7291 53 นาทีที่ผ่านมา +1

    ඔබ තුමා කීවා හරි බොහොම ස්තූතියි

  • @manoriniranjala-vf9kf
    @manoriniranjala-vf9kf 2 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතියි ස්තූතියි හදවතින්ම ස්තූතියි

  • @ජයශ්රීලංකා-ඤ4ච
    @ජයශ්රීලංකා-ඤ4ච 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ තුමා නිසා අනාවැකි විශ්වාස කරන්නේ 👍👍👍👍👍

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 2 ชั่วโมงที่ผ่านมา +4

    තව අවුරුදු 25 කින් ලාංකාවේ ජනාධිපති වරු ලංකාවේ නැහැ, මියුරු සම්පත්

  • @shayamalsrikavinda344
    @shayamalsrikavinda344 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා අතිවිශිෂ්ට ජ්‍යෙතිශ්‍යවේදියක් අනාවැකි සියල්ල සත්‍යයි

  • @JayasiriAluthge
    @JayasiriAluthge 2 ชั่วโมงที่ผ่านมา +3

    Mey.deywal.mahajanataweta.pahada.dun.obatumata.gadak.pin.jayawewa.❤❤❤

  • @manoriniranjala-vf9kf
    @manoriniranjala-vf9kf 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවෙිවා

  • @fruto1978
    @fruto1978 2 ชั่วโมงที่ผ่านมา +22

    ඕව අනාවැකි නෙමෙයි අනුමාන අපිත් අනුමාන කරා 😂 ඔට්ටුත් දිනුව අනාවැකි නම් ඉදිරි සතියක හෝ මසක නැත්නම් අවුරුද්දක සිදුවීම් පෙලගැස්ම හරියාකාරව ප්‍රකාශ කල යුතුයි. බෑ එහෙම කරන්න බෑ මෙයාට නෙමෙයි කාටවත්ම බෑ එයයි සත්‍යය

    • @dilumkanchana7253
      @dilumkanchana7253 2 ชั่วโมงที่ผ่านมา +2

      එකගයි

    • @nelanela4923
      @nelanela4923 ชั่วโมงที่ผ่านมา +1

      ය...ස්...❤

  • @pushpaGamage-p1u
    @pushpaGamage-p1u 11 นาทีที่ผ่านมา

    මාලිමාවට ජයන්වේවා

  • @niranjaninarangoda8890
    @niranjaninarangoda8890 2 ชั่วโมงที่ผ่านมา +3

    Hriyatama kiuwe obathuma thamai budusaranai

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 40 นาทีที่ผ่านมา

    අපිත් රටට හරිම ආදරෙයි ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි

  • @thsmaramalani5000
    @thsmaramalani5000 2 ชั่วโมงที่ผ่านมา +2

    මියුරු මහත්තයා ඔමතුමා මම විස්වාස කලා .

  • @KamaniSamanthika
    @KamaniSamanthika 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාට ❤❤❤❤❤

  • @RabihhCall-u3q
    @RabihhCall-u3q 3 ชั่วโมงที่ผ่านมา +4

    Miyuru❤❤❤❤❤❤

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 47 นาทีที่ผ่านมา +6

    අනුර 1, සජිත් 2, රනිල් 3 නාමල් 4 ඔය අනා වැකිය අපිත් කිව්වා මාස කීපෙකට කලින්. ප්‍රතිශතය ටිකක් වැරදුනා. එච්චරයි. නාමල් තව අවෘදු 10 කින් නෙවෙයි 15 කින් හරි එන්න ඉඩ තියෙනවා කියලා මමත් කිව්වා . ඒ කේන්දර බලලා නෙවෙයි . අපේ මිස්සුන්ගෙ දැනුම මට්ටම සහ ආකල්ප දිහා බලලා.

  • @imalirambukwella9323
    @imalirambukwella9323 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා විතරයි කෙලින්ම කිවිවෙිඅනුර කුමාර ජනාධිපති වෙනවා කියලා.අනික් කිසි කෙනෙක් කිවිවෙි නැ.ස්තුතියි ඔබතුමාට.

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 48 นาทีที่ผ่านมา

      නෑ.තව කිවා. රත්නයක , නුමිහ්ද වගේ අය

  • @SameerSameer-e9e
    @SameerSameer-e9e ชั่วโมงที่ผ่านมา +1

    ඔබකිව අනවැය මම බැලුවා 🎉

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 ชั่วโมงที่ผ่านมา +5

    තමගේ අනාවැකි වැරදුනාම හෙලුව වහගන්න තම විසින්ම වීඩියෝ කරලා තමා⁣ගේ ව්‍යාජ ඊමේල්වලින් ප්‍රසස්ති ගායනා කරගන්නා කට්ට කෛරටික ඩයල් එකක්.මේ කමෙන්ට්වලට රැවටෙන්න එපා.

  • @PriyalPremium
    @PriyalPremium 2 ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai!!!
    ❤❤❤

  • @RathnaRandeniya-c5f
    @RathnaRandeniya-c5f ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai....

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 ชั่วโมงที่ผ่านมา +2

    මේවා අනුමාන

  • @dineshiroshan4726
    @dineshiroshan4726 3 ชั่วโมงที่ผ่านมา +3

    Great good blessed

  • @Pathirana69-ms2uo
    @Pathirana69-ms2uo 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාගෙ අනාවැකි සත්‍යයයි. ඔබතුමාට තෙරැවන් සරනයි !!!!!

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ชั่วโมงที่ผ่านมา +2

    මහත්තයා කියපු හැම දේම හරි ගියා

  • @sirimagurusingha2564
    @sirimagurusingha2564 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @DaisyPerera-kf5ee
    @DaisyPerera-kf5ee 2 ชั่วโมงที่ผ่านมา +2

    Obathumate bohoma pin

  • @PulasthiSenevirathna
    @PulasthiSenevirathna ชั่วโมงที่ผ่านมา

    මියුරු සමිපත් මහත්මයා සුපිරි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤