Mosfet Gate Capacitance ඇත්තටම වැදගත්ද ??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 41

  • @ashensandeep2931
    @ashensandeep2931 24 วันที่ผ่านมา +3

    ජීවිතේ කවදා හරි හම්බ වෙලා ඉගන ගන්න ආසාවෙන් ඉන්න සර් කෙනෙක් 😘

  • @DhammikaAnandaAnanda
    @DhammikaAnandaAnanda 24 วันที่ผ่านมา +2

    Great explanation
    Thanks

  • @vijithsamantha4901
    @vijithsamantha4901 วันที่ผ่านมา +1

    It's very excellent speech 🎉❤

  • @insiderofinside3030
    @insiderofinside3030 23 วันที่ผ่านมา +2

    මෙහෙම දැනුම දෙන වෙන තැනක් ලංකාවෙ නෑ... පුලුවන් හැමෝටම මේක යවමු

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 24 วันที่ผ่านมา +2

    Mosfet ගැන නොදන්න ගොඩක් දේවල් දැන ගත්තෙ ඔබ තුමාගෙන්

  • @shantharodrigo59
    @shantharodrigo59 24 วันที่ผ่านมา +1

    Good explaining sir 20:00

  • @anurasenarathna1703
    @anurasenarathna1703 24 วันที่ผ่านมา +1

    Very well explained.Thanks you very much.

  • @zahirsahir2877
    @zahirsahir2877 24 วันที่ผ่านมา +1

    Good

  • @uskautomation
    @uskautomation 23 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි ❤❤❤

  • @KaveeshaImeshan2005
    @KaveeshaImeshan2005 24 วันที่ผ่านมา +2

    මේව ඉගන ගන්න හොද තැනක් කියන්නකො

  • @supul32
    @supul32 24 วันที่ผ่านมา +1

    Another great video!

  • @rukmanfernando9399
    @rukmanfernando9399 24 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @insiderofinside3030
    @insiderofinside3030 23 วันที่ผ่านมา +1

    mata hambauna supirima electronic channel eka thama meka..... me inne campus ekaka professor kenek wenna ona manussayek...

  • @supul32
    @supul32 24 วันที่ผ่านมา +1

    Why gate resistor is needed
    1. to reduce the current sourced and sinked by the gate driver.
    2. The gate resistor forms a filter combined with the gate capacitance, which will dampen the oscillation of gate driver output.

    • @dilshan1971
      @dilshan1971  24 วันที่ผ่านมา +1

      Great, also find out the effects of dv/dt

    • @mixguru9669
      @mixguru9669 23 วันที่ผ่านมา +2

      ⁠@@dilshan1971 we are bound to slew rate limitation as well. Another aspect is emissions. High slew rates might fail you in EMC tests. Gate resistance provides damping against excessive ringing which can also prevent emissions.
      ඒකක කාලයකදී වෝල්ටීයතාවය වැඩිවන ප්‍රමාණය (වෝල්ටීයතාවය වෙනස් වන ශීග්‍රතාවය) සීමා සහිතයි. එම නිසා අපට ද්වාර ප්‍රතිරෝධය අඩු කල පමණින් වේගවත් ක්‍රියාකාරීත්වයක් ලැබෙන්නේ නෑ. වෝල්ටීයතාවයන් හා ධාරාවේ වේගවත් වෙනස්වීම් විද්යුත් චුම්භක තරංග ලෙස විකිරණය වෙනවා. මේ විකිරණ මට්ටම සීමා කිරීමට ප්‍රමිතීන් තිබෙනවා. ඒ ප්‍රමිති මට්ටම් ඉක්මවුවහොත් වෙනත් උපකරණවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වීම වැලැක්වීමටයි.

    • @dilshan1971
      @dilshan1971  23 วันที่ผ่านมา +1

      Excellent 👍 would you mind explaining in sinhala

    • @mixguru9669
      @mixguru9669 23 วันที่ผ่านมา

      ⁠Absolutely!. I just updated the comment.

  • @lukshankavidu9167
    @lukshankavidu9167 24 วันที่ผ่านมา +1

  • @ravinduchturanga989
    @ravinduchturanga989 24 วันที่ผ่านมา +1

    🔥❤️

  • @kasunperera681
    @kasunperera681 24 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Creatortech95
    @Creatortech95 20 วันที่ผ่านมา

    ලොකු දෙයක් ස්පෙක්ට්‍රම් ඇනලයිසර් වගේ දේවල් අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාන එක ඉලෙට්‍රොනික් කියලා හිතන් ඉන්නෙ මල්ටිමීටර් එක විතරයි ගොඩක් අය

  • @KaveeshaImeshan2005
    @KaveeshaImeshan2005 24 วันที่ผ่านมา +2

    මට තාම 18 යි දැනට phone repair කරනව

    • @induwaragabadage3158
      @induwaragabadage3158 24 วันที่ผ่านมา

      මට 19 පොඩි පොඩි pcb design කරනව ☺️

  • @ThusharaAnanda-r7s
    @ThusharaAnanda-r7s 24 วันที่ผ่านมา +1

    Thanks sir

  • @athulaj9319
    @athulaj9319 24 วันที่ผ่านมา +1

    inverters wala neutral earth bonding gana video ekak karanna puluwanda?

    • @dilshan1971
      @dilshan1971  24 วันที่ผ่านมา

      කරමු ඉදිරියට

    • @athulaj9319
      @athulaj9319 24 วันที่ผ่านมา

      @@dilshan1971 👍

  • @thusharat5241
    @thusharat5241 24 วันที่ผ่านมา +1

    Thank you

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 24 วันที่ผ่านมา +2

    දාලා පැයකින් බලන් අපි❤️‍🩹❤️‍🩹

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 24 วันที่ผ่านมา +1

    😍😍😍😍😍😍

  • @madushantms9069
    @madushantms9069 21 วันที่ผ่านมา

    Sir online class nedda sir ge

  • @ecube8041
    @ecube8041 23 วันที่ผ่านมา +1

    Sir, can we probe a different point on a circuit using both channels in simultaneously an oscilloscope?
    when probe, I've got short cct because common ground. thanks.

    • @dilshan1971
      @dilshan1971  23 วันที่ผ่านมา

      No you cant, tektronix tps 2024 is an isolated ground oscilloscope thats why im able to place the ground clip at different points without shorting. Else you need differential probes. I have talked about common ground and isolated ground oscilloscopes on previous videos

    • @ecube8041
      @ecube8041 23 วันที่ผ่านมา

      thanks sir, I'll check it again.

  • @kuhumbuwa
    @kuhumbuwa 20 วันที่ผ่านมา

  • @niroshperera9847
    @niroshperera9847 24 วันที่ผ่านมา +1

    thanks sir