Color Calibrating Your Monitor - Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- පාට හරියටම ඕන නම් අඩුවට Monitor එකක් අරන් Color Calibrate කරගන්නවද? Color Calibrated Monitor එකක් ගන්නවද? Monitor සහ පාට ගැන කතා කරමු.
-----------------------
රොබෝ තාක්ෂණය,Arduino සහ Electronics ඉගනගන්න, 💡නව නිපැයුම් කරන්න. 🫵 ඔබට අවස්තාවක්...
ꜱᴛᴇᴘ ɪɴᴛᴏ ɪɴɴᴏᴠᴀᴛᴇ ᴛʜʀᴏᴜɢʜ ROBOTICS ᴄᴏᴜʀꜱᴇ/ᴘʀᴀᴄᴛɪᴄᴀʟ ᴡᴏʀᴋʜᴏᴘ S25
🟠වසස අවු.11ට වැඩි ළමා/වැඩිහිටි ඕනෑම අයකුට🟠
🆓නොමිලයේ ලියාපදිංචි වන්න. පිවිසෙන්න 👉forms.gle/GZac...
Contact Us. 071 327 6117
වැඩි විස්තර හා අන්තර්ගතය👇
www.southernir...
📣මුලින් ම ලියාපදිංචි වන සිසුන්ට විශේෂ වට්ටම් හිමි වේ.
📍Introduction session (නොමිලේ) අගෝස්තු 29 බ්‍රහස්පතින්දා රාත්‍රි 8.00 සිට
📍පාඨමාලා ආරම්භය සැප්තැම්බර් 05 රාත්‍රි 8.00 සිට සෑම බ්‍රහස්පතින්දා දිනක ම (මාස 03)
▫️ සෑම දිනකම උගන්වන්න මග හැරුනු පාඩම් වෙනුවෙන් Repeated class.
▫️ සෑම දිනකම Recording ලබාදෙනු ලැබේ.
✔️රොබෝ තාක්ෂණය,ඉලෙක්ට්‍රොනික් හා Arduino මුල සිට ඉගනගන්න
✔️ වටිනා සහතික පත්‍රයක්ද පිරිනැමේ.
✔️ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගැන්වීම
✔️උපකරණ කට්ටිල රහිතව හෝ සහිතව ඉගනගන්න
වැඩි විස්තර හා අන්තර්ගතය👇
www.southernir...
📣මුලින් ම ලියාපදිංචි වන සිසුන්ට විශේෂ වට්ටම්
#Arduino #Electronics #Robotics #STEMeducation #LearnToCode #TechCourse #DIYelectronics #MakerMovement #Engineering #Programming #Innovation #HandsOnLearning #EducationalTechnology #STEMlearning #BuildRobots #CircuitDesign
ලක්ශෙට අඩු gamming pc build එකක් ඕනි..😊
Nice Video PCG LK. Every Time You Is Goat
CR7 is the goat
suuuuuuuuuiii............
@@nadithrasanga Yes Yes Actualy ❤❤❤
@@SL.PC.LEGEND. 🫂❤️🔥
Koorui monitor range එක ගැන video එකක් දාන්න කො
Its So Usefull
Ayyeh Streaming karala youtube eken Salli earn karanna puluvn vidiya gana video ekk gennako ❤
Fabric වල shades හරිද කියලා fabric mill වල චෙක් කරන්නේ deta color කියන brand එකෙන් එන reading machine වලින්❤
මම දැනගෙන හිටියෙ නෑ. ඔව් නේද පාට වෙනස් උනොත්... ස්තුතියි
100000 adu used full pc build ekak ine❤
Frist Comment 👍🏻💖
1st 🙂❤
Math kalayakthissee hoya hoya idiyee❤❤❤
මේව ගන්න කවුරුවත් නැත්තෙ ඇයි මමගාවත් හම්බවෙච්ච එකක් තියෙනව ගන්න කවුරුවත් නෑ🫠
Details ewanna - whatsapp 0770044860
Ado keeyada gana???
ayye keyboard eka upgrade karada
video ekak one
Oyana deyyek brother 😍🤩😘
Patta❤❤
Interesting 😊
Nice video ❤
me video eka enakn blan hitiye
2Nd Comment
nice
Ayya mata oya ge dana ganna deyak thiyenava. Man gava thiyenne msi cyborg a13u rtx 3050 ekak.aran masayak vath na. Eke ayya game gahaddi de hari grapic eka enne na ne display eka ta. Nvide control panel eke settingnuth adui. Ai eeee eka fix karama hati kiyala denna ko plz
lap eke bios ekata gihin nvidia card ekata withrak out put eka denna onbord eka disable karala
❤
ඕකක් rent කරගන්න තැනක් දන්නවද?
Interesting video 👍🏻💖
Calibration karana aya wenama innawa eyalata pay karala karaganna puluwan. hebei eka sartaka wenne display eke quality eka anuwa. nettam oka onima ne eye eka hodata tiyana aya innawa monitor balance karanna puluwa aya. godak welawata colour lab wala innawa eyala
Do you know any places to rent one?
@@johndove2604 bro please let me know if you find any
💙
👍
Photography කරන කෙනෙකුට ඕක අවශ්‍යමයි නේද??
ඔව් ❤❤❤
@@Mpabasara ස්තූතී
Dark web eka gana review ekek onee
මට Asus මොනිටර් ගැන විශ්වාසය නැති වුනා. පළමු මොනිටරය අවුරුදු 2 පනිනකොට පැනල් එක ගෑහෙන්න ගත්තා. හදන්න බෑ ඒක. දෙවනියටත් ගත්තෙත් Asus එකක් ඒකත් අවුරුදු 2 පනිද්දි Black එක එක යට පැත්තෙන් රෙඩ් මික්ස් වෙලා පේනවා. අනේ මන්ද මොන කරුමයක්ද මටම මෙහෙම වෙන්නෙ කියලා
Warranty 3 years?
@@pcguidelk පළමුවෙනි එක Second hand ගත්තේ ඒක වොරන්ටි පැනලා. දෙවනි එක වොරන්ටි වලට යවන්න තරම් ලෙඩක් නෙවෙයි කියනවා. Black එකට විතරක් බලපාපු නිසා.
Ayye pc eka auto off wenne ay nikan thiyeddi off wenawa Aya Tika welawakin Aya on karama hari ay danna 😢
hi අයියා මගේ pc එකේ පොඩි අවුලක් උනා pc එක on කරහම cpu fan එක on වෙලා ටිකකින් off වෙනවා monitor එකෙත් මොකුත් display වෙන්නේ නැ. මොකක්ද එකට හෙතුව.❤
මොන තරම් මිලකට මොන ජාතියේ මොනිටර් එකක් ගත්තත් Accurate Colors ගන්නනම් අඩුම තරමේ සතියකට වරක්වත් Color Calibrate කරගන්න ඕනෙමයි
E ai
@@lahiru-madushan Monitors Factory Calibrate කරලා ආව කියල ඒ Calibration එක හැමදාටම හරියන්නේ නෑ. ඒ වගේම අපි වෙනම Calibrate කරා කියල ඒක හැමදාටම හරියන්නෙත් නෑ. කාලයක් යනකොට Monitor කලර්ස් Brightness ලෙවල් වෙනස් වෙනවා අපිට නොදැනීම. ඒ වගේම අපේ වැඩ කරන තැන තියෙන බාහිර ආලෝකේ නිසාත් මොනිටර් එකේ කලර්ස් වෙනස්වෙලා පේනවා. ඒ නිසා පුලුවන්නම් අවම සතියකට වරක්වත් Colors Calibrate කරනවනම් ගොඩක් හොදයි.
@@battlefieldguy5594 Thank you machan♥. Good luck♥
💖😃
Dell p monitor කියන්නෙ editing හදන එව නෙද
Meka rent karanna puluwan thanak thiyanawada?
supiri
2 ❤
oka rent karanna widiyak thiyanwda?
Monitor Calibration karanawa service ekak hatiyata. One nam kiyanna 🙂
@@lahiruudadeniya1512 kohomada karanne
@@lahiruudadeniya1512 oyagawa me item eka thiyeda
මම ලියපදිජි උනා