MOSFET ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීම. ,How to chek mosfet in sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 120

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 ปีที่แล้ว +13

    හැමදාමත් සදහන් කරන පරිදි නිර්ලෝබීව දැනුම සමාජගත කිරීමට වෙහෙසෙන ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏💐💐

  • @kumaranilantha4635
    @kumaranilantha4635 9 หลายเดือนก่อน +1

    Thx.මමත් බලන්නේ sir ge ඒවා විතරයි .දිගටම කරන්න .bs sir ඔබටත් පවුලේ සියලු දෙනාට

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +2

    ඇත්තමටම සර් හොඳ වැඩ්ඩෙක් බුදුසරණයි ඔබටත් ඔබ පව්ලේ සියලු දෙනාටත්

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 2 หลายเดือนก่อน +1

    හොඳ පාඩමක් සරලව පැහැදිලි කිරීමක්

  • @upulranjith7499
    @upulranjith7499 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම සම්බන්ධව ස්තුතියි ...

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @upaliwijewardana3842
    @upaliwijewardana3842 ปีที่แล้ว +2

    Only. Course we find very clear with. Theory. And. Practicals

  • @Nilwala
    @Nilwala ปีที่แล้ว +1

    Excellent 🎉

  • @AsianTechnic
    @AsianTechnic 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @damindatecnology1108
    @damindatecnology1108 3 หลายเดือนก่อน +1

    Good sir

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි!!!.

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 11 หลายเดือนก่อน +1

    jayawewa..

  • @vipulakumara9088
    @vipulakumara9088 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටිනව මේ උපාංග භාවිතා කරන පරිපථ මේතාක් හදල නෑ දැන් ඒකත් මින් ඉදිරියට ගැටලුවක් නැතුවම කරන්න පුළුවන්
    ඔබට ප්‍රඥාව බුද්ධිය නොඅඩුව ලැබේවා... පහල වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට .💞💐👍

  • @maddumabandara1124
    @maddumabandara1124 9 หลายเดือนก่อน +1

    Thanks u sir very precious explained

  • @kandamullageprabathjanakap6306
    @kandamullageprabathjanakap6306 ปีที่แล้ว +1

    Budusaranai pahadiliy

  • @mrart3028
    @mrart3028 2 ปีที่แล้ว +1

    ස්තූතී, ඉතා හොඳ පැහැදිලි කිරීමක්...

  • @asankaathapaththu5232
    @asankaathapaththu5232 10 หลายเดือนก่อน

    Oba thumata jayen jayama wewa...godak thanks

  • @AraaTechBOOM
    @AraaTechBOOM ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වි⁣ඩියෝවක්❤️ ස්තුතියි ඔබට....

  • @nadeerawilegoda7624
    @nadeerawilegoda7624 2 ปีที่แล้ว +2

    Thank you for clarifying the facts.

  • @chathuramadushanka2340
    @chathuramadushanka2340 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති 🙏 අයියේ.

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว +1

    Oba thumata godak thanks me widihata pehedili karanawata jaya wewa 👍💚💙💛

  • @sajithlakmal9406
    @sajithlakmal9406 2 ปีที่แล้ว +1

    බොහොම වටිනව
    දිගටම කරගෙන යන්න ශක්තියදයිර්‍ය ලැබේවා🙏🙏

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +1

    patta a niyamai

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +1

    Good series. Thank you

  • @aiti7900
    @aiti7900 ปีที่แล้ว +1

    Super explanation........

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 3 ปีที่แล้ว +2

    නියමයි👍👍👍

  • @anilsenarathne3795
    @anilsenarathne3795 ปีที่แล้ว +2

    thank you😃

  • @gamingshadow6688
    @gamingshadow6688 2 ปีที่แล้ว +1

    Aiye supiri oyage wade nam 🙏

  • @teshanamayuru1365
    @teshanamayuru1365 3 ปีที่แล้ว +1

    සුපිරියටම කියල දෙනවා bs

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 ปีที่แล้ว +1

    Thank us sir

  • @fernandowsa36
    @fernandowsa36 2 ปีที่แล้ว +1

    Thank you. Good luck😍

  • @sinhalasongs3597
    @sinhalasongs3597 ปีที่แล้ว +1

    Thanks lot

  • @akiladilshan7469
    @akiladilshan7469 2 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තූතියි සර්

  • @sampathmadushanka5995
    @sampathmadushanka5995 ปีที่แล้ว +1

    Thank you sir

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว +1

    Superb👌

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +1

    Thank you sir .

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීම පිළිබදව ...බුදුසරණයි ...

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +2

    Thanks sir....

  • @hemanthapushpakumara899
    @hemanthapushpakumara899 3 ปีที่แล้ว +1

    Thank you 👍👍❤❤

  • @muthukalum8430
    @muthukalum8430 2 ปีที่แล้ว +1

    Thank you sir❤👍

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 9 หลายเดือนก่อน +1

    👍 👍

  • @nilankasenarathna8350
    @nilankasenarathna8350 ปีที่แล้ว +1

    Thank you❤❤❤❤❤

  • @SamanKumara-xk1rv
    @SamanKumara-xk1rv 10 หลายเดือนก่อน +1

    Thank you

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් සර්.....දිගටම කරන් යමු ඔන්න සබ් කරා මාත්

  • @amilawijeendra4834
    @amilawijeendra4834 2 ปีที่แล้ว +1

    Man obatumagen godak dewal igana gatta hoda deyak karanne

  • @dineshamunugama6768
    @dineshamunugama6768 2 ปีที่แล้ว +1

    Thak you

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 3 ปีที่แล้ว

    How do we test this on circuit? The gate is already grounded, as a result the capacitor effect cannot be found?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    N - channel එකේ කැතෝඩය S එකට, අනොඩය D එකට
    මෙහෙම නේ එන්න ඕනේ 👍🤔

  • @ruwanjanaka6102
    @ruwanjanaka6102 ปีที่แล้ว

    MT 3203 වෙනුවට භාවිතා කරන්න පුලුවන් mospet ekak kiyanna

  • @chinthakacsb
    @chinthakacsb 2 ปีที่แล้ว +3

    Transistor mosfect දෙකම එකවගේ නේ.. අදුනගන්නේ කොහොමද හරියටම mosfect එකක් කියල pcb එක්ක තියෙද්දී.. එතකොය pcb එකේ තියනකොට ඔහොම බලන්න පුලුවන් ද.. ස්තූතියි හරිම පැහැදිලි 🙏💞

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Pcb එකේ G.D.S පින් නම්කරල තියෙන්න පුලුවන් , ඒ වගේම ප්‍රින්ට් කරල තියන නම්බර් එකෙන් අදුනගන්න පුලුවන්

  • @SLmusiccollection
    @SLmusiccollection 3 ปีที่แล้ว +1

    👌👌👌

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 ปีที่แล้ว

    N channel mosfet එකක් හා P channel mosfet එකක් යොදාගෙන ne555 ic එකෙන් invertor එකක් හදන්න පුළුවන්ද?

  • @kamalthushara8152
    @kamalthushara8152 ปีที่แล้ว

    F13N50 mekata galapena most pet ekak kiyanna

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว

    Deeta seet aka balana vidiya kiyala dennaco sir bs

  • @nishansameera6056
    @nishansameera6056 3 ปีที่แล้ว +1

    Oba thuma pehedili karana akarayata mata hodin therum ganna puluwan godak pin

  • @upulranjith7499
    @upulranjith7499 ปีที่แล้ว

    ඒ වගේම computer board වල mosfet බෝඩ් එකේ තියෙද්දිම චෙක් කරන්න පුලුවන්ද

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 ปีที่แล้ว +1

    🙂👍

  • @techdoop6401
    @techdoop6401 ปีที่แล้ว +1

    WHERE CAN BUY

  • @dimuthuthushan5642
    @dimuthuthushan5642 2 ปีที่แล้ว +1

    Irfz44n එක වෙනුවට lm7805 transistor එක බෑද

  • @udayadasun7529
    @udayadasun7529 2 ปีที่แล้ว +1

    Sir mosfet ekak pichchunoth eke ඇතුළත thiyena capasistor ekai diode ekak dekama eka sare yanawada,නැත්තං diode eka vitharada pichchenne.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Mosfet wala pn sandi nirmanayedi diode ,capacitor lakshana penwanne ..pichunot sandi atara niwaradi kriyakaritwaya natarawenawa, a nisa diode capacitor lakshana natiwenna puluwan

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว +1

    Dan oya transistor eka kiyak wenawada

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 ปีที่แล้ว

    ❤❤❤

  • @user-jc5ur7bh6w
    @user-jc5ur7bh6w 7 หลายเดือนก่อน

    කැපසිටර් අක්‍රිය වෙලාද. කියල. දැනගන්නේ කොහොමද

  • @prasangarijman9050
    @prasangarijman9050 2 ปีที่แล้ว +1

    13nk60z mekata galpena ekak kiyanna sir

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว

    සර් irf44 පෙටි 10 විතර චෙක් කලා නමුත් G S අතර පෙන්විමක් නැ ඇයි ඇන්ලොග් මිටරයෙන්

  • @SLmusiccollection
    @SLmusiccollection 3 ปีที่แล้ว

    💟💟💟

  • @kwmchutta263
    @kwmchutta263 ปีที่แล้ว

    මචං ඔය පොඩි ඩායා්ඩ් සලකුන තියෙන්නෙ මොස්ෆෙට් එකේ ආරක්ෂාවට අමතරව දාල තියෙන ෆාස්ට් ඩයෝඩ් එක නිරෑපනය වෙන්න නේද, එකොට ඒ ඩයෝඩ් එ⁣කනෙ චෙක් වෙන්නෙ මොස්ෆෙට් එක නෙමේනෙ

  • @nimalgamage9347
    @nimalgamage9347 ปีที่แล้ว

    ට්‍රාන්ස්ටරයක් මීටරයේ බසර් එකෙන් පරික්ශා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් ගේට්ටු එකයි ග්‍රවුන්ඩ් එකයි අතර දාන්ඩ ඕන මොන රෙජිස්ටර් එක මොකක්ද...capacitor එක disconnect කරන්න...?

    • @sujeedisna6151
      @sujeedisna6151 ปีที่แล้ว

      Hello I'm from dubai I like your electronic lessons and I have watched all of your videos you explain it very well God bless you thanks so much for the lessons if it's no problem can you give me your phone number.

  • @dtproductions1503
    @dtproductions1503 3 ปีที่แล้ว +1

    Transformers Gana Video Ekak Oni Ewa Pariksha Karana Widihai simple Formula ekakuth Oni

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 2 ปีที่แล้ว

    ⁣ඩයොඩ් ෆන්ෂන් එක හරි ගේට් එක පල්ස් කරලා DS මනිනකොට එක පැත්තකට අවුලක් නෑ අනිත් පැත්තට බසර් වෙනවා ඒ ඇයි

  • @becool4142
    @becool4142 2 ปีที่แล้ว

    සර්කිට් එකෙන් මොස්ෆෙට් එක ගලවන්නෙ නැතුව චෙක් කරන්න පුලුවංද

  • @sadunkeerthi4542
    @sadunkeerthi4542 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍

  • @kumaraweeramanthre3770
    @kumaraweeramanthre3770 ปีที่แล้ว

    ithama honda pehedili kireemak..obathumata iSthuti..

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว

    👍🌹❤🙏

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 2 ปีที่แล้ว

    ගේට් එක පල්ස් කරාට පස්සේ බසර් වෙලා නවතින එක මොකද

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    Thanks, වැඩිය වටේ තියරි යන්නේ නැතුව පහසුවෙන් ට්‍රාන්ස්සිස්ටරයක් චෙක්කරන හැටි සහ නිවැරදි සහ වැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා දෙන්න, එහෙම එකම එක විඩියොවයි දැක්කේ 🤔

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      තියරි නොදැන වැඩකිරීමෙන් තමයි ලංකාවේ සමහර කාර්මිකයෝ උපකරන විනාශ කරන්නෙ., ඒක නැතිකරන්න තමයි තියරියත් එක්ක හැමවෙලේම පැහැදිලි කරන්නේ.

    • @asangamendis6105
      @asangamendis6105 2 ปีที่แล้ว

      @@electronicdanuma7067හරි තියරිය කියන්න නමුත් falty Transistor එකක් චෙක් කරලා හරි වැරදි හඳුනාගන්න ලේසීම ක්‍රමය කියන්න, ලෙඩක් බලනකොට පොත් පෙරලගෙන youtube බලබල ඉන්න බෑනේ එක නිසා හැකි පහසු ක්‍රමයක් කියන්න, පොත් බලබල පිනන්න බෑනේ, එම නිසා වැරැද්දක් සොයන ලේසීම කෙටීම මග කියා දෙන්න, youtube එකේ තියරි පිරිලා එක youtuber කෙනෙක් පමණයි වටේ නොයවා ලෙහෙසියෙන් වැරදි නිවැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා තියෙන්නේ 🤔

    • @asankasanjayadesilva9628
      @asankasanjayadesilva9628 ปีที่แล้ว

      @@electronicdanuma7067 හරියටම හරි පිළිතුරක්. අද කාලේ බහුතරයක් කරන විනාසයක් ඕක..

  • @primalthushara3326
    @primalthushara3326 3 ปีที่แล้ว +1

    D2499 Transistor එකේ C E අතර ඩයෝඩයක් තියනවානේද සර් .

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ඔව් ඩයෝඩ් එකක් තියනවා .එම ට්‍රාන්සිස්ටර් එක mosfet නෙවෙයි , ඒක high frequency වලට වැඩකරන bjt ට්‍රාන්සිස්ටර් එකක්,

    • @dill2474
      @dill2474 3 ปีที่แล้ว +1

      ow bass B E atara resistar ekak ha C E daiod ekak tiyenawa bahulawa use karanne crt tv wala horizontal out putt ekata flayback eka strat karanna

  • @dayankeerthi
    @dayankeerthi 2 ปีที่แล้ว +1

    පොතක් එළියට දාන්න,සියල්ලම පිළිබඳව

  • @muvis3632
    @muvis3632 2 ปีที่แล้ว

    G ekakta pawar dila
    D.S check karadde ai bazar eka wadinne
    (Mt3245 )

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Analogue නම් ශාපයක්

    • @vidu-l4g
      @vidu-l4g 10 หลายเดือนก่อน

      Tv filament current chk කරන්න ඕව ඕන.

  • @milangoda8612
    @milangoda8612 3 ปีที่แล้ว +1

    G d charge wenne na mosfet 1KA hodada ?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Multimeter eke battery bahala tibunot charge wennet na, meter eka wadi range ekakata dalat balanna, mosfet eke pin kohewat gawennatiwenna chek karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Gate_source capacitor tiyenne

  • @user-hv3hu3im4d
    @user-hv3hu3im4d 2 ปีที่แล้ว +1

    ayyee mata help karnnakooo

  • @arunanwaran3375
    @arunanwaran3375 ปีที่แล้ว

    78033 samana number s monawatha?

  • @nishanthagunawardana1980
    @nishanthagunawardana1980 2 ปีที่แล้ว +1

    2SK2850 meka mosfet ekakda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Ow ,N channel mosfet ekak

    • @nishanthagunawardana1980
      @nishanthagunawardana1980 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 computer power supply ekaka mosfet 2i ෂොට්කි ඩයෝඩ 4i okkoma eka paara damage wenna puluwanda? Oyage video wala vidihata check kala.. short kiyala penwanawa

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Ehema wenna puluwan

    • @nishanthagunawardana1980
      @nishanthagunawardana1980 2 ปีที่แล้ว +1

      Godak pin me dewal kiyala denawata..mamath me video bala bala hadanna try karanawa..jaya weva..digatama video karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Digatama radisitinna, ස්තූති

  • @Kungfuchala
    @Kungfuchala 4 หลายเดือนก่อน

    Thank you