කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 436

  • @wanesatv
    @wanesatv  หลายเดือนก่อน +185

    SF එඩී - 076 975 3193

    • @NeranjalaNeranjalaa
      @NeranjalaNeranjalaa หลายเดือนก่อน +21

      Aderaiii sudu mahattaya

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 หลายเดือนก่อน +7

      Sanjeewa aiye ape EDI kiuwa niladarin wa genwanna plz 🙏🏻🙏🏻

    • @RuwanSiripremathilaka
      @RuwanSiripremathilaka หลายเดือนก่อน +4

      Alakiri

    • @ameeshajayasooriya7590
      @ameeshajayasooriya7590 หลายเดือนก่อน +7

      උතුම් පුතෙක් දායාද කල දෙමව්පියන් දිඒගායු ලබත්වා!!!
      ඔබේ දරුවන් ..බිරිද...සහ ඔබ..
      ගතවෙන මොහොතක් පාසා
      සැනසුම,සතුට,ආදරය තුලින්
      හදවත් පිරේවා...යහපතක්ම උදාවේවා!!!
      ඔබ ඡාතියේ විිරයෙක්..!!!

    • @preemashanthateewahettige6250
      @preemashanthateewahettige6250 หลายเดือนก่อน

      රනිලො තොත් මෙයාගෙ කියපිය තොකරපුව බල්ල

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 หลายเดือนก่อน +95

    W.1 රනසිංහ .. සාජන් සුභසිංහ.. කෝප්‍රල් පුෂ්පකුමාර .. ඔබ තිදෙනාටම නිවන් සුව ලැබේවා 🌺🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 หลายเดือนก่อน +106

    Ko බලන්න එකක් danakam බලාගෙන හිටපු කට්ටිය

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +44

    උපන් බිමේ උස් නිදහස උදෙසා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏. ඔබ වැනි අභීත වීර පුතුන් එදා නොසිටින්න අද අපට නිදහස් රටක් නැ. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @chathuraprabath2783
    @chathuraprabath2783 หลายเดือนก่อน +33

    මේ වගේ දේවල් බලන අපිට සුන්දරයි වගේ පෙනුනට ඇත්තම තත්වෙ දන්නෙ යුද්දෙ කරපු විරුවන් විතරයි අපේ අයිය කෙනෙකුත් මැරුණා නගර්කෝවිල් වලදී මෝටාර් ප්‍රහාරයකට ආයෙ මේ වගේ දේවල් නොවේවා කිසිම දවසක🙏 අපි මේ වෙලාවෙ මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්න ජීවත් වෙලා ඉන්නෙ මේ චරිත හින්දා❤ සන්ජීව අයියටත් ස්තූතියි මෙහෙම හරි මෙ විරුවන්ව මිනිස්සුන්ට පෙන්නන එකත්.❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 หลายเดือนก่อน +41

    මෙතුමාගෙ වැඩසටහනක් බලා පොරොත්තුවෙන් හිටියේ සංජීව අයියේ....( දවසක් මෙතුමාව දැක්කා ගම්පහ මිරිස්වත්තෙදි..කතා කරලායන්න අසාව තිබුනත් බැරි උනා..ඇත්තටම ඒ ගැන කණගාටුයි.) 😢.වැඩ සටහනක් අරන් ආවට සංජිව අයියට බොහොම ස්තූති.මෙතුමාටත් ( එඩී ) දීර්ඝායුශ ලැබෙන්න ඔනේ...❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +26

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 หลายเดือนก่อน +22

    එස්.එෆ්.එඩී😍💪👍✌️❤️ සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටම ත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE หลายเดือนก่อน +54

    සටනට සම වැදි
    කොටි හඩ බිදී
    වනැසට අද වඩි
    ඔබ දන්නා එඩී.
    අපි සැමදා දකි
    සුරැකපු රට දැඩි
    රුව දැක්කත් ඇති.
    විරුවනි ඔබ වැනි

  • @cpMax-qh4kc
    @cpMax-qh4kc หลายเดือนก่อน +33

    එඩි කියන්නේ වෙඩි වගේ රත්තරන් කොල්ලෙක්..❤❤❤❤ජාතියේ පිනට උපන් රණවිරුවෝ.. බුදු සරණයි කොල්ලෝ. 👍👍👍👍

  • @Jagas-Journey
    @Jagas-Journey หลายเดือนก่อน +14

    බලාගෙන හිටපු මම දැකපු රියල්ම වැඩ්ඩා... ❤❤

  • @maheshperera6695
    @maheshperera6695 หลายเดือนก่อน +20

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +19

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @user-wt7xl1nu6w
    @user-wt7xl1nu6w หลายเดือนก่อน +12

    සිංහලයෙක් වෙලා
    මේ පොලවෙ ඉපදීමට ලෑබීමම පෙර කල පිණක්❤❤❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 หลายเดือนก่อน +16

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @ravindumadushan2103
    @ravindumadushan2103 หลายเดือนก่อน +4

    නිදහස් උත්සවේදි ජනපතිට අගමැතිට සැලියුට් කරන වෙලාවෙ මේ අය අරන් ඇවිත් විශේෂ ඇගයිමක් කරන්න කාටවත් හිතෙන්නෙ නැද්ද.

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka หลายเดือนก่อน +19

    ආදරෙයි අපේ සිංහල වීර සෙබලුන්ට❤️❤️❤️🔥🔥🔥

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 หลายเดือนก่อน +14

    ගැම්මක් තමයි අපේ විරු රජවරුන් .ලක් මවට වාසනාවක් ඔබ වැනි පුතුන්

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 หลายเดือนก่อน +184

    එඩීට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යන්න

    • @karunawatweliyanage6242
      @karunawatweliyanage6242 หลายเดือนก่อน +2

      ,cnbnm

    • @namalfrenando5365
      @namalfrenando5365 หลายเดือนก่อน +6

      ආදරේට වඩා අපි වන්දනා කාලයෞතු වීරවරුන් මේ අපට හුස්මගන්න සැනසීමේ නිදාගන්න ජෙවත්වෙන්න මග සලසාලා දීපු වීරවරුන් අප මියයනතුරු උපහාර කරමි නුබලාට 🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน +3

      Like walata boru nokiya idapn vedio eka danakan ubalata mathakath ne

    • @mdchandana2233
      @mdchandana2233 หลายเดือนก่อน +1

      හදවතින්ම 🙏❤

    • @1vs1560
      @1vs1560 หลายเดือนก่อน

      ​@@Bruh-ys3sx mmmm😢

  • @SithumiNawodya
    @SithumiNawodya หลายเดือนก่อน +12

    රටවෙනුවෙන් නැහුන එකෙක් හරි පෞලේ ඉන්න රටහැන හැගීමක් තියන හැමෝම ඔබලාට ආදරෙයි.

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน +9

    මිහිපිට දෙවිවරු අපේ. රටේ පිනට පහලවුනු වීර පුතෙක්.. අපි ඔබතුමාලට සදානයගැති මහත්තයා ඒ කරපු අප්‍රමාණ කැපකිරීම් වලට. තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.

  • @user-di6ud2zj1s
    @user-di6ud2zj1s หลายเดือนก่อน +12

    අපෙ කොල්ලෝ...නිවන් සුව

  • @JanakaPriyadarshana-xy7xd
    @JanakaPriyadarshana-xy7xd หลายเดือนก่อน +8

    දානකන් බලාගෙන හිටියේ.හැමදාමත් අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනී.ඔයාලා තමා අපේ වීරයෝ අයියේ

  • @freeminds6365
    @freeminds6365 หลายเดือนก่อน +7

    ආදරෙයි සංජීව .මේ මිනිස්සුන්ට නිහඬව සමුදෙන්න හොඳ නෑ ❤❤❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 หลายเดือนก่อน +3

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට !!! 🙏දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි 🙏

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 หลายเดือนก่อน +13

    එඩී ගාව තව නොකී කතා කොච්චර ඇතිද?ඉදිරි වැඩසටහන් වලටත් ගෙන්නමු.එඩී.❤️❤️❤️❤️❤️

  • @deshanjanith7176
    @deshanjanith7176 หลายเดือนก่อน +6

    ජය වේවා බුදු සරණයි සියලු රණවිරුවන්ට ❤❤❤

  • @AU-wl6lh
    @AU-wl6lh หลายเดือนก่อน +16

    10 පාරකට වඩා නැවත ඉල්ලු එපිසෝඩ් එක SF එඩී
    ඉල්ලුමට සැපයුම සංජීව අයියගෙන්❤
    0:45 SF එකේ ෆයර් එක ඉතිං
    2:20 සහභාගී උන SF වීරවරුන්
    3:10 පාකිස්තාන් ක්ලේමෝ ප්‍රහාරය
    7:45 SF දෙන්නෙක් නැතිවීම
    8:50 ඕනේ ෆයිට් එකකට අපි රෙඩි පිට හිටියේ
    11:07 200910 MPMG අවි අංකය
    11:30 SF ෆයර් එක හරි අමාරුයි. දරුණු ෆයර් එක
    14:01 කැප්ටන් කොඩී මතක් කිරීම
    15:03 ස්නයිපර් බොක්සර් රත්නායක මතක් කිරීම
    15:32 දිඩි දිඩි දාලා නසරානි වෙන්න දුන්නා
    16:53 කැප්ටන් කොඩී එක්ක එඩී සාම්පූර් යෑම
    18:01 එඩී හොයාගත්ත කාලතුවක්කු දෙක
    19:00 අනෙකුත් බලකායන් මතක් කිරීම
    23:20 පින් පොයින්ට් මෝටාර් වැසි වස්සපු 1SF මෝටාර් ටීම් එක
    24:51 බැජියා
    26:32 දෙන්න පුලුවන් කුඩු වෙලාම යන්න
    30:13 RWP මෙඩල් එක SFටීම් එකටම
    30:47 විශේෂ බලකා දිගුදුර මෙහෙයුම් බලකාය
    31:30 යන්නයි එන්නයි කිලෝමීටර් 50යි. දින 6යි
    45:17 සිලාවතුර චායාරූප
    45:49 කොඩී එක්ක ගිය හොද SF ටීම් එක
    51:46 හැම එකටම සූදානම් විශේෂ බලකා සොල්දාදුවෝ
    54:00 මෙහෙයුමට ගියපු SF සෙබලුන්

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 หลายเดือนก่อน +4

    දැඩ් අඩි පෑ එඩී ඔබට දීර්ඝායූ වේවා . තෙරුවන් සරණයි ❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw หลายเดือนก่อน +3

    Niyamai සංජීව අයියා ❤❤❤ඔයා

  • @sriyani585
    @sriyani585 หลายเดือนก่อน +6

    ඔබට තෙරුවන් සරණයි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +8

    ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw หลายเดือนก่อน +4

    පැය 5ක් තිබ්බත් අහනවා..ඒ තරම් ආදරෙයි❤..තවත් ආසම චරිතයක්…එඩී❤…ගැහිලිනම් ගැහිලි පිස්සු හැදෙනව👊🏼👊🏼👊🏼

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 หลายเดือนก่อน +2

    ඔබ ඇතුලු සියලුම ආදරණිය රණවිරුවන් ට හදවතින්ම නමස්කාර කරනවා ...හැමොටම උතුම් තෙරුවන් සරණයි මියගිය සියලු රනවිරුවන්ට නිවන් සුව ම පතනවා ...🙏🙏

  • @presadhkariyavasam9807
    @presadhkariyavasam9807 หลายเดือนก่อน +5

    එඩී ගේ තව කොටසක් ඕනේ ❤

  • @user-ql6kz9nh5t
    @user-ql6kz9nh5t หลายเดือนก่อน +2

    ෆිල්ම් එකක් වගේ,හැම තත්පරයකම කුතුහලය ත්‍රාසය,අපූරු ඉදිරිපත් කිරීමක්. .. තෙරුවන් සරණයි එඩී.. දීර්ඝායු..

  • @nilanmayura3558
    @nilanmayura3558 หลายเดือนก่อน +5

    පට්ට ඩයල් එකක් 💪🏼👌

  • @janmadusanka4405
    @janmadusanka4405 หลายเดือนก่อน +3

    අවසන් මෙහෙයුමෙි නිතරම දැක්ක සුපිරිම චරිතයක්.

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 หลายเดือนก่อน +5

    Adarei hamadama viruwanta oyala rata wenuwen karapu kapa vimata nati una siyaluma viruwanta amamaha niwan suwa athwewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน +3

    අපේ රණවිරුවන් සැඛෑ විරයන්.❤❤❤

  • @user-dg4fh8ld8x
    @user-dg4fh8ld8x หลายเดือนก่อน +1

    සජිව අයියේ මේ කරන දෙයට ඔයාට මහා ගොඩාක් පින් ..❤️

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 หลายเดือนก่อน +2

    එඩි විරුවානනී ඔබට නිදුක් නිරොගි දීර්ඝායුශ ලැබේවා ❤❤🙏

  • @bandaraanura4038
    @bandaraanura4038 หลายเดือนก่อน +4

    ආදරණීය එඩී.❤❤❤

  • @S.t.nshanuka
    @S.t.nshanuka หลายเดือนก่อน +2

    මිහිපිට දෙවිවරු ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 หลายเดือนก่อน +5

    බුදු සරණයි viruvananee Thanks සංජීව අයියේ

  • @gihankavinda9672
    @gihankavinda9672 หลายเดือนก่อน +3

    ආයු රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b หลายเดือนก่อน +7

    එඩී....නියම ඕෆ් කැමරා රම්බෝලා...😘😘👊👊

  • @NilushaKumuduni-nq8kf
    @NilushaKumuduni-nq8kf 26 วันที่ผ่านมา +1

    යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදුසරනයි

  • @nipundeeneth2345
    @nipundeeneth2345 หลายเดือนก่อน +3

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @hansineesithara2005
    @hansineesithara2005 หลายเดือนก่อน +4

    Balanna asawen ma unna ekak tama sanjiwa aiya thx hode sf yakage t tawa ekak puluwan nam kranna godak watinawa api me program ekakwat waraddanne natuwa balanawa

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හැමදාම රණවිරු වන්ට ❤❤❤🙏🙏🙏🙏මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ගල්ටාට මොකක්ද උනේ පව් එයා 🙏🙏

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm หลายเดือนก่อน +4

    අද පලවෙනි ඒක මගේ ♥️♥️♥️

  • @UdithaPrasanga-sc2st
    @UdithaPrasanga-sc2st หลายเดือนก่อน +4

    Ada nam supiri program ekak congratulations edi and wanesa🥰🥰🥰

  • @DarshanaWijethunga-kw8wx
    @DarshanaWijethunga-kw8wx หลายเดือนก่อน +3

    සුපර් bro

  • @harshanamalith9646
    @harshanamalith9646 หลายเดือนก่อน +4

    Affta එඩී අය්යා කාලෙකින් 👌👊 💪

  • @yohanshenusha3660
    @yohanshenusha3660 หลายเดือนก่อน +8

    යුද්දයෙ නියමුවො❤

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w หลายเดือนก่อน +6

    එඩිය කියන්නෙ හොද කොල්ලෙක් ..ඕනම වෙලාවක එඩියගෙ එම්පී එම්ජිය හොදට පත්තු උනා..ඇල්ෆ එකෙන් ආපු හැමෝම කියපු කතාවක් ..ආදරෙයි අනිල් ශාන්ත💪

    • @freeminds6365
      @freeminds6365 หลายเดือนก่อน

      ඔබ කවුද ❤

  • @supunpiumal9381
    @supunpiumal9381 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!..

  • @user-co6gp7bm9r
    @user-co6gp7bm9r หลายเดือนก่อน +2

    එඩි sir ...දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 หลายเดือนก่อน +1

    ජය සියලු රණවිරුවන්ට

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @user-il9on5tt2i
    @user-il9on5tt2i หลายเดือนก่อน +4

    ❤️❤️❤️මද්දුවා....

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 หลายเดือนก่อน +3

    සුපිරි අයියා ela ela

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h หลายเดือนก่อน +2

    කොහොමද ඉන්න ගැම්ම ☠️🖤 බුදු සරණයි SFඑඩී 🙏❤️

  • @kapilawannaku7357
    @kapilawannaku7357 หลายเดือนก่อน +4

    තාම ගැම්ම ❤

  • @naleenLasantha
    @naleenLasantha หลายเดือนก่อน +4

    වැඩකරු එඩී ❤❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp หลายเดือนก่อน +8

    මගේ බැජියා
    මගේ පණ

  • @sur...d....
    @sur...d.... หลายเดือนก่อน +5

    ගල්ටා නැවත මතක් උනා

  • @sivilima85
    @sivilima85 หลายเดือนก่อน +6

    එඩියා ගැන හැමෝම කීවා වැඩ්ඩෙක් කියලා

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 หลายเดือนก่อน +6

    අයියෙ වෝල්ටර් ගෙ එකකුත් ඕනෙ ❤

  • @LahiruKumara-jm3vd
    @LahiruKumara-jm3vd หลายเดือนก่อน +3

    Thank you for your service sir

  • @SampathAbeysinghe-ci8gj
    @SampathAbeysinghe-ci8gj หลายเดือนก่อน +2

    Supiri wanesa and hero s ❤❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 หลายเดือนก่อน +3

    සියලුම රනවිරැවන්ට හිස නමා අාචාර කරමි.

  • @CeylonJourney
    @CeylonJourney หลายเดือนก่อน +4

    mara moral ekak tiyenne❤❤❤❤

  • @ThilinaPethum-jq5ds
    @ThilinaPethum-jq5ds หลายเดือนก่อน +1

    Gemmak thama ❤❤❤🎉🎉🎉 supiri weda karayek😊😊

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 หลายเดือนก่อน +4

    Teruwan saranai

  • @wildeliphant6208
    @wildeliphant6208 หลายเดือนก่อน +4

    Good ❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 หลายเดือนก่อน +4

    ගැමිමක් අපේ කොල්ලෙක් ❤ආදරෙයි

  • @dilrukchanna8797
    @dilrukchanna8797 หลายเดือนก่อน +6

    එඩී ලස්සන වෙලා .

  • @champikaananda9905
    @champikaananda9905 หลายเดือนก่อน +5

    සාජන් කුමාර සිරි ගේ වැඩසටහනක් ගේන්න

  • @Roadway759
    @Roadway759 หลายเดือนก่อน +5

    එඩියා කියන්නේ හොද 6*4 ඩයල් එකක්නේ සංජීව අයියගේ සයිස් එකත් එක්ක බලනකොට එඩියා යකෙක්

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 หลายเดือนก่อน +1

    දැයේ පිනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි මිය ගිය සියලුම රනවිරැවන්ට තෙරැවන් සරනයි ඉපදෙන හැම ආත්මයකම මගේ රටෙම ඉපදෙන්න ඔන

  • @danuprasad6451
    @danuprasad6451 หลายเดือนก่อน +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ruzzzz45
    @ruzzzz45 หลายเดือนก่อน +1

    Me karana wade supiri Wanesa TV. Keep it up ❤ Digatama me wage video set ekak danna 😍

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 หลายเดือนก่อน +2

    දාපු ගමන් බැලුවෙ 🙏🙏🙏🙏🙏

  • @salithamaduwantha7889
    @salithamaduwantha7889 หลายเดือนก่อน +4

    Ado සංජීව ❤

  • @gamingpathuma2563
    @gamingpathuma2563 หลายเดือนก่อน +4

    ෆස්ට් කමෙන්ටුව මගෙ අදත් ❤

  • @rvsanka7
    @rvsanka7 หลายเดือนก่อน +5

    අපු ගමන් බලන සෙට් එක like 👍 එකක් දාන්න

  • @dzone5034
    @dzone5034 หลายเดือนก่อน +2

    ඔන්න ඔහොම සුපිරි ඒවා දෙන්ඩ

  • @user-fy7ye5ms1u
    @user-fy7ye5ms1u หลายเดือนก่อน +1

    Niyamai❤❤❤

  • @ruwansampth7000
    @ruwansampth7000 หลายเดือนก่อน +2

    පලවෙනි like eka❤❤❤❤
    තෙරුවන් සරනයි විරුවනි

  • @vinodfer
    @vinodfer หลายเดือนก่อน +1

    Niyamayi

  • @sadislakshan9257
    @sadislakshan9257 หลายเดือนก่อน +1

    ආසම චරිතයක්❣️❣️

  • @AsankaSandaruwan-ic7br
    @AsankaSandaruwan-ic7br หลายเดือนก่อน +3

    ❤❤❤hadavathin adareii

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 หลายเดือนก่อน +4

    Sf එඩී☠️☠️☠️💯💪

  • @upalisanath8333
    @upalisanath8333 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤❤❤❤❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 หลายเดือนก่อน +1

    කාලෙකින් එඩි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪

  • @lahirumadusha803
    @lahirumadusha803 หลายเดือนก่อน +1

    Niyamay wanesa jayen jaya 🎉🎉🎉🎉

  • @smmanamperi2067
    @smmanamperi2067 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤