ඇන්ටන් අපි වෙනස්ම විදිහට සමරපු අපේ අවුරුද්ද - We at Anton celebrated our New Year in a different way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • කළු සුදු වලින් පිරුණු ලෝකයක් පාට පාටින් සායම් කරන්න උදව්වක් වෙන්න අපි කාටත් පුළුවන්.
    කාට කාටත් අමාරු ම කාලෙක ලංකාව වටේම ඉන්න අපේ ම අහිංසක මිනිසුන් කිහිපදෙනෙක්ට මේ අවුරුද්ද නිදහසේ සමරන්න උදව්වක් වෙමින් ඇන්ටන් අපි අපේ අවුරුද්ද සැමරූ ආකාරය යි මේ!
    #Anton #Newyear #අපේ අවුරුද්ද

ความคิดเห็น •