🔴LIVE නොගිය අනුරගේ අද වැල්ලවාය කතාව-හා හා කලබල වෙන්නෙපා! මං කිවුවේ ගමේ කෙනා ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🔴LIVE නොගිය අනුරගේ අද වැල්ලවාය කතාව-හා හා කලබල වෙන්නෙපා! මං කිවුවේ ගමේ කෙනා ගැන
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 543

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 19 วันที่ผ่านมา +47

    රට දුප්පත් වෙන්න හේතු නම් රාජ්‍ය සේවයේ ඇති දූෂණ , ඉහළ ව්‍යාපාරිකයන් කරන බදු වන්චා ...මේ රටේ සල්ලි ටික තියෙන්නේ මේ අය ලග...ඊට පස්සෙ දේශපාලකයන් ලග තමයි රටේ සල්ලි ටික තියෙන්නේ ...මේ අයට පරීක්ෂණ පවත්වා මේ මුදල් නැවත රටට ලබා ගන්න ...ඒ අය සමාජයට නිරාවරණය කර දඩුවම් දෙන්න ...දේශපාලකයන්ට පමණක් නොවේ ....

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 18 วันที่ผ่านมา +6

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @PgPremasara
      @PgPremasara 14 วันที่ผ่านมา

      ණණණෙ .,😂ඈ❤❤😢​@@napatawelaniradhananda3485

  • @Salonaura-p3o
    @Salonaura-p3o 19 วันที่ผ่านมา +40

    දේශපාලනයට එහා ගිය නියම කතාවක් ❤ වයසක අයට රටෙ අනාගතෙ ගැන හිතලා චන්දය නිවරදිව දුන්නොත් තරුන අපිට හොදක් වේවි

  • @deeghaunayakaratne7982
    @deeghaunayakaratne7982 19 วันที่ผ่านมา +45

    I am a Medical Doctor, My wife Dental Surgeon and My son a Medical Student. Although we don't have much economic problems this time we all vote for Anura.
    Jayawewa!!

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 19 วันที่ผ่านมา +27

    ඇත්ත අපි මාර කට්ටක් කන්නේ ජීවත් වෙන්න

  • @lte4-kq6pw
    @lte4-kq6pw 19 วันที่ผ่านมา +40

    රතුමල්ලි.ජයවෙිවා..අනේ.මට.චන්දෙ.දාගන්න.බැරිවුනානේ.රටවෙනුවෙන්.ඔබට.මමරට.ඉන්නේ.එ්වුනාට.ගෙදර.චන්ද.7ම.දෙනව.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +1

      මහමැතිවරණයේදී ඡන්දය දෙන්න බලමු.ක්‍රමයක් හැදෙයි.

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 16 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @resminnandana5200
      @resminnandana5200 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @YamunaUdeni-rt8nv
    @YamunaUdeni-rt8nv 19 วันที่ผ่านมา +95

    මාලිමාවට ජය වේවා අනුර කුමාර නායකයාට ජය වේවා ජාතික ජනබලවේගයට ජය වේවා

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 18 วันที่ผ่านมา +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +21

    සියලු දෙනා පෙලගැහිලා ඉන්නෙ අපේම ජනතාවගේම ආණ්ඩුවක් හදන්නයි.අනුර සහෝදරයා ඇතුලු පැමිණි උඹලා සියලු දෙනාට ආදරෙයි සහෝදරවරුනි .❤🌹

  • @RohanaCANADA
    @RohanaCANADA 19 วันที่ผ่านมา +30

    මරු කතාව මෙහෙම කෙටියෙන් වසර 76 ක විනාශයෙසාරාංශය පැහැදිලි කලා විනාශයට තිත මොකද
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 19 วันที่ผ่านมา +63

    76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 18 วันที่ผ่านมา

      💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾 මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ මහා හෙළවිරු බළ ඇණිය.

    • @hasithamadushan5597
      @hasithamadushan5597 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @warnarathnasiri2197
    @warnarathnasiri2197 19 วันที่ผ่านมา +29

    හරියටම හරි මහත්තය. මගේ සියලු රත්රන් බඩු බැංකුවේ. ලයිට් බිල ගෙවන්න බැරි වුණා. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නැති උනා. ඒ කාලාකණ්ණි දරුවන් ට බිත්තර ගෙඩියක් කිරි ටිකක් බොන්න නැති කලා. අනුර මැතිතුමාට ජය වේවා!

  • @gaminiranasinghe7545
    @gaminiranasinghe7545 18 วันที่ผ่านมา +12

    ඔබතුමාට හොද දර්ශනයක් තියෙනවා.ඒ ආකාරයටම අපේ රට මේ වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.ඔබතුමාගෙ කථාවෙන් පැහැදිලි මේ වෙනකන් රට පාලනය කරපු පාලකයෝ රටට කරපු විනාශය.

  • @kumaragepri3483
    @kumaragepri3483 19 วันที่ผ่านมา +29

    මේ මහා ජනගග දැකපුවාම හිතෙනවා.. එදා මෙදා තුර නොදුටු මාහා සේනාව මාලිමාව 🧭❌ වටා එකතුවී ඇත මේක වාර්තාගත ජයග්‍රහණයක් වන බවටනම් සැකයක් නෑ..!! මාලිමාවට ජයවේවා💪 රටට🇱🇰 ජයවේවා💪 "අනුර ජනාධිපති තුමාට.. ජයවේවා💪

  • @jayasrirawan6907
    @jayasrirawan6907 19 วันที่ผ่านมา +74

    ජයෙන් ජයම වේවා ..NPP දිනවමු ..රටට හෙටක් අපට රටක් ..🧭🧭🧭🌻🌻🌻

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 18 วันที่ผ่านมา +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 18 วันที่ผ่านมา

      ​@@napatawelaniradhananda3485😮😮

  • @PERMARATHNAKONARA-hl8iy
    @PERMARATHNAKONARA-hl8iy 19 วันที่ผ่านมา +50

    නියත ජනපති අනුර කුමාර දිසානායක, ජයවේවා

  • @kg94837
    @kg94837 19 วันที่ผ่านมา +61

    සජිත්ට පක්ෂව අනුරට මඩ ගසමින් කමෙන්ට්ස් දමන අයගෙන් පොදුවේ මේක අහන්නේ. මේ පරණ හොරුම තියාගෙන සජිත් මේ වගේ ප්‍රපාතයටම වැටුනු රටක් ගොඩ දාන්නේ කොහොමද? මොකක්ද මේ රටේ වෙන වෙනස? අපි බුද්ධිමත් මිනිස්සු ලෙස කතා කරමු. මාලිමාවේ හොරු නැති නිසාත් බල ලෝභයක් නැතිව සාමූහිකව දරන ප්‍රයත්නය නිසාත් මේ රට ගොඩ දායි වෙනස් කරයි කියලා අපි විශ්වාස කරනවා. එය බිඳින්න නම් තර්ක ගේන්න. මාලිමාවට මඩ ගසා වැඩක් නැහැ.

    • @9-xty138
      @9-xty138 19 วันที่ผ่านมา +6

      Ow ඇත්ත

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 19 วันที่ผ่านมา +4

      අනිවාරෙන් ❤

    • @spypizza5293
      @spypizza5293 19 วันที่ผ่านมา +2

      People must think wisely this time. Leave traditional politics listen to AKD they are for a genuine goal. All this time 3 percent understood. All were behind rogues, murderers and cheates. Pls give your valuable vote to NPP❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +5

      සම්පූර්ණ එකඟයි සහෝදරයා . මඩගහපු එකෙකුට මම කිව්වා කරුණු 5 ක් ලියන්න කියලා .ඌ කිව්වා ඉස්සෙල්ලා මට ලියන්න කියලා . ඕනෑතරම් කරුණු තියෙන එකෙන් 5 ක් ලිව්වා. පස්සෙ බලනකොට උන් මගේ replie එක කපලා දාලා. ඔන්න ඔහොමයි උන්ගෙ දේශපාලනය .

    • @harshahewawasam1026
      @harshahewawasam1026 19 วันที่ผ่านมา +7

      ජනතාව විදිහට අපි ඇත්තෙන්ම හිතන්න ඕනේ තමන්ගේ පෞද්ගලික වාසිය නෙමෙයි මේ වෙලාවෙ..රටේ සංවර්ධන වැඩපිලිවෙල.
      මට පක්ෂ වැඩක් නෑ ඒත් තාර්කිකව හිතන නායකත්වය වැදගත්.. ඒ වෙනුවෙන් මේ වැඩපිලිවෙල වැදගත් 👍

  • @Feltit1
    @Feltit1 19 วันที่ผ่านมา +7

    මේ බෙහෙත් ගැන කියන කතාව ඇත්තම ඇත්න මම ජීවත් වෙන්නෙ ජපානෙ,කොලෙස්ටරෝල් ටිකක් වැඩි වෙල අදට අවුරුදු 3ක් විතර වෙනවා,මෙච්චර කාලෙකට තාම එක බෙහෙත් පෙත්තක් දුන්නෙ නෑ,කෑම පාලයන කරන්න කියල උපදෙස් විතරමයි දුන්නෙ,මම ඒ දේවල් හරියටම කරා,දැන් මගේ කොලෙස්ටරෝල් ලෙවල් එක හරි ලෙවල් එකේ,ලංකාවේ වෙන්නෙ ඩොස්තරලා බෙහෙත් සමාගම් අතර ඩීල්,ඒකයි විදෙස් ගත වෙලා ඉන්න ගොඩක් අය ඒ දේවල් ගොඩක් අත්විදලා තියන නිසා තමා npp එක වගේ එකක් වෙනුවෙන් වෙනස් වෙන්නෙ

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 19 วันที่ผ่านมา +42

    Malimawa ඡන්ද කෝටියක්. අපි එයට වෙහෙසෙනවා. ❤️ ❤️ ❤️ ❤️

  • @AnukhasDisanayaka
    @AnukhasDisanayaka 19 วันที่ผ่านมา +24

    එකෙන්ම අනුර ඔබ දිනුම් ❤💐💐💐🙏💪💯💯

  • @bindusara2029
    @bindusara2029 19 วันที่ผ่านมา +16

    ඔබෙ ජීවිතේ හානි කිරීමට ඉන්න පාලකයන් අර අදින වගට අපිට හිතවත් කොටස් යම් යම් කරුණු පෙන්වා දෙනවා.... ඔබ අනිවාර්යයෙන්ම ඒ ගැන සොයා බලන්න... අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න..... ජයවේවා මාලිමාව ට...

  • @user-wc6co4gq1n
    @user-wc6co4gq1n 19 วันที่ผ่านมา +52

    දූෂිත දේශපාලනයෙන් රට මුදාගැනීමට මාලිමාවට බලය ලැබේවා මාතෘභූමියට ජයවේවා වැල්ලවාය ජනතාවට මවුබිම දූෂණයෙන් මුදාගැනීමට ශක්තිය ලැබේවා මාතෘභූමියට ජයවේවා .

  • @lewangamamalki5687
    @lewangamamalki5687 19 วันที่ผ่านมา +11

    හොද කතාවක් හොද පැහැදිලි කිරීමක් ඒත් සමහරක්ට තේරෙන්නේ නෑ මෙච්චර කාලයක් පාලකයෝ කල දේ.මාලිමාවට ජය වේවා.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 19 วันที่ผ่านมา +16

    නීයමයි දැනුවත් කිරීම පැහැදිලි කිරීම ඉතා වැදගත් ඉහලයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 19 วันที่ผ่านมา +17

    ඔය ඇවිත් ඉන්න හැමෝම september 21 malimavata චන්දේ දීලා අනාගත පරම්පරාව වෙනුවෙන් රට හදන්න සහයෝගය denu athi හිතනවා .malimavata ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @kandymohamed3289
    @kandymohamed3289 19 วันที่ผ่านมา +11

    Today, Anura is the most influential and powerful person in Srilanka. AKD we srilankans proud of you ❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 19 วันที่ผ่านมา +30

    ❤❤❤Malimawata කෝටියක් ❤❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤Malimawata කෝටියක් ❤❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤

  • @samanthilakarathna5420
    @samanthilakarathna5420 19 วันที่ผ่านมา +29

    අන්ක 16ට ජයවේවා අනුර සහෝදරයට ජයවේවා ජනතාවට ජයවේවා අපි එකතු වෙලා දූෂිත පාලනයහමාරකරමු 💪🤜

    • @MUpasena
      @MUpasena 18 วันที่ผ่านมา

      ❤❤❤

  • @BanduAttanayake-w2p
    @BanduAttanayake-w2p 19 วันที่ผ่านมา +13

    ⁣ෛඑතිහාසික තැනක් වැල්ලව ාය 71 අරගලය පටන් ගත්තෙත් ඔතනින් සියවස් දෙකක් විසින් පාගා දැමු මිනිසුන්ගේ බිම වෙල්ලස්ස දිනවනවා සත්තයි මෙවර

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol 19 วันที่ผ่านมา +20

    අනිවාර්යයෙන්ම මාලිමාවට ජය නීයතයි❤❤❤❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 19 วันที่ผ่านมา +35

    මාලිමාවට ජයවේවා .අපි පවුල් පිටින් මාලිමාවට . පවුල් පිටින් කියන්නෙ වෙන පාරවල් වල පවුලේ අය විවිධ පක්ෂ වල මෙවර සිියලුදෙනා මාලිමාවට . මාලිමාවට ජයවේවා . මාලිමාවට කොටියක් .

  • @user-kt6vr9ek9v
    @user-kt6vr9ek9v 19 วันที่ผ่านมา +11

    නිවහල්. සිතුවිලි. මවනවා.. සිතක්..උදාරයි❤

  • @geethrajapakse4667
    @geethrajapakse4667 19 วันที่ผ่านมา +29

    🧭මාලිමා වට ජයවේවා ❤❤❤❤
    අනුර කුමාරට ජයවේවා..✌✌✌👍

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 19 วันที่ผ่านมา +6

    ස්තුතියි අනුර සහෝදරයා Npp ප්‍රතිපත්ති ප්‍රකාශනය ට.ගමේහැමදෙනාටම යූටියුබ් බලන්න බැහැ. පත්‍රිකා කියවන්න වෙලාව ලබාගන්න අමැරුයි.රැස්වීමට නියමිත වෙලාවට එන්න පුළුවන් වෙයි.එවිට හැම දෙයක්ම එහි ඇතුළත් වනවිට සිතට කාවදිනව.එවිට ප්‍රතිඵලය සාර්ථකයි.මලිමාවට ජය සිකුරුයි.ජය වේවා!

  • @samanthilakarathna5420
    @samanthilakarathna5420 19 วันที่ผ่านมา +8

    ආදරෙයි සහෝදරයා❤❤❤

  • @user-uh6wq9jx5p
    @user-uh6wq9jx5p 19 วันที่ผ่านมา +16

    ජයම වේවා 🙋

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 19 วันที่ผ่านมา +9

    Your endless effort make you our very near future president. Heartiest congratulations.

  • @saratwett1346
    @saratwett1346 19 วันที่ผ่านมา +19

    Jayawewa sahodaraya Jayawewa Malimawata Jayawewa

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 19 วันที่ผ่านมา +14

    ජයවේවා සහෝදරයා.......🎉❤

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 19 วันที่ผ่านมา +5

    ජයවේවා akd ❤❤❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 19 วันที่ผ่านมา +19

    මේ රටේ දැනට සිටින සුපිරිසිදු දේශපාලකයා අනුර සහෝදරයා .රනිල් ,සජිත් ,නාමල් යන තිදෙනා වටා ඉන්නෙ පට්ට පල් හොරු. හොදට තිබුනු රට උන් ඔක්කොම එකතුවෙලා සූරා කෑවා .දුප්පත් කලා.මහජනතාව දුක් විදිනවා. දැන් අපිට තිබෙන එකම විකල්පය මාලිමාව .අනුර සහෝදරයාට චන්දය ලබා දී වැටුනු රට නැවත ගොඩ නගමු .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 18 วันที่ผ่านมา

      නරිල් සජිත් නෝමල් උන් ඔක්කොම තක්කඩි ජඩ නීල කූට දේශද්‍රෝහී පල් හොරු කල්ලිය.,
      අන්ත පරාජිත දේශපාලක අනාථ මඩම.🫣

  • @Thangachchi
    @Thangachchi 19 วันที่ผ่านมา +19

    නාමල් ගෙ ගෑණි ගෙ රන් බඩු වටිනා කම කෝටි 14ක් ලු ,හොරා කාපු තරම,

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +3

      ඇත්තනෙ දෙයියනේ. එච්චර සල්ලිකාරයෝ සුදුසු නෑ රට පාලනය කරන්න . ජනතාව නියෝජනය කල හැකි රටට ආදරේ උගතෙක් බුද්ධිමතෙක් නායකයා වියයුතුයි .අනුර ❤

  • @user-lu8gl3eb4g
    @user-lu8gl3eb4g 19 วันที่ผ่านมา +19

    වාර්තාගත ජයග්‍රහණයක් ස්ථීරයි

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 19 วันที่ผ่านมา +39

    ජයවේවා මාලිමාවට කොටියක් අනිවාර්යයෙන්ම

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y 19 วันที่ผ่านมา +11

    ❤❤❤ ජය වේවා

  • @user-et9bw6sw7w
    @user-et9bw6sw7w 19 วันที่ผ่านมา +10

    අනුර සහෝදරයා දරැවන්ගෙ බෑග් එක බර වැඩියි ඒකත් හදන්න ලමයි කුදු වෙනව මාලිමාවට ජයවේවා

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 19 วันที่ผ่านมา +5

    2024 9 21අපේ පීඩිත පන්තියේ අපේඑකා ශ්‍රී ලංකා ඉතීහාසයේ ජනාධීපතී අපේක්ෂක යෙක් ලබාගන්න වැඩීම ඡන්ද සංඛ්‍යාව කින් ජයග්‍රහණය විජයග්‍රහණය කරවමු පාහර පාදඩ දුෂිත තුච්ඡ හොරැරැල පන්නා දමමු අපේ රට අපී ගොඩනගමු නව පුනරුද යුගයකට මාතෘභූමිය රැගෙන යමු මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා

  • @eshmo9427
    @eshmo9427 19 วันที่ผ่านมา +18

    මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට❤❤❤ ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නෙ ආඩම්බරයි❤❤❤ 70% වැඩිය ගන්නවා..🧭🧭🧭🧭 ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා❤❤❤❤❤❤

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 19 วันที่ผ่านมา +1

      ඉතිරි දෙන්නාවත් මාළිමාවට හරවන්න මානසික මෙහෙයුමක් දියත් කරලා බලන්න සහෝදරයා.

    • @eshmo9427
      @eshmo9427 19 วันที่ผ่านมา

      @@NimalSenaratne-kt1mq try කරනවා අමාරුයි. වෙනස් කරන්න.. සජබෙට 😂😂😂😂

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 19 วันที่ผ่านมา +1

      ​@@eshmo9427Atha erala daanna .mechchara kiyalath ahanne ne kiyanne mole ne kiyana eka 😂😂😂

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k 19 วันที่ผ่านมา +1

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k 19 วันที่ผ่านมา +1

  • @kanti7069
    @kanti7069 19 วันที่ผ่านมา +10

    Malemawata jayama wewa AKD ape senhayata dergau wewa jayama ❤❤❤❤❤❤❤❤❤❤

  • @samarakoonamg7703
    @samarakoonamg7703 19 วันที่ผ่านมา +30

    පරිස්සම අංක 01 කරගතයුතු වෙලාවක් මහත්වරුනේ.

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 19 วันที่ผ่านมา +18

    අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 19 วันที่ผ่านมา +16

    රටටම අනුරට ❤❤

  • @Sanathmatharage
    @Sanathmatharage 19 วันที่ผ่านมา +17

    Rajapakshata dunne, first time we are going to vote NPP❤❤❤❤❤❤❤

  • @Shhjdk
    @Shhjdk 19 วันที่ผ่านมา +5

    උන්ගෙ රගපෑම්වලට හසුනොවී අපි මාලිමාවට රොද බදිමු. අපේ රට දිනවමු. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩකරමු. මනුෂ්‍යත්වය වෙනුවෙන් අපි හොඳ ආකල්ප ඇති කරගමු.

  • @nilukabanduprema4697
    @nilukabanduprema4697 19 วันที่ผ่านมา +3

    Jayamawewa

  • @SilvaAmaradasa
    @SilvaAmaradasa 19 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා ! ජනතාවට ජයවේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @skliyenarachchi
    @skliyenarachchi 19 วันที่ผ่านมา +18

    අපි හෙට දියතලාවෙ, එන්න අපි ගොඩ නගමු අපේම රට‍ක්‌ අපේ දරුවන්ට.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 19 วันที่ผ่านมา +5

    ජයවේවා

  • @mostalk9677
    @mostalk9677 19 วันที่ผ่านมา +4

    ඔබතුමා හරියටම කිව්වා.මේක තමා රටේ විශාලම ඛේදවාචකය .325000ක් පලවෙනි පංතියට ඇතුල්වෙලා උසස් පෙලටත් තුන්ලක්ශයකට වැඩිය වාඩිවුනත් විශ්වවිද්‍යාලෙට යන්නේ හතලිස් දාහකටත් අඩුවෙන්.රටේ බදු මුදලින් උගන්නලා අවුරුදු 13කට පස්සෙ දරුවන්ගෙන් 90%ක් මහපාරට වැටෙනවා.ඔවුන් ගාමන්ට් ෆැක්ටරි,ත්‍රී වීල් රියදුරු,කොන්දොස්තර,මැදපෙරදිග වලං හෝදන පාතාලය මත් ද්‍රවය ඇබ්බැහියතමයි උරුමවෙන්නෙ.උසස්පෙල නිමකරන සියලු දරුවෙකුටම උපාදියක්,ඩිප්ලෝමාවක් හෝ වුර්තීය අද්‍යාපනයක් ලබාදිය යුතුමයි.රට ගොඩගැනීමේ ඒකායන මාර්ගය එයය්.

  • @chamindaprasad7020
    @chamindaprasad7020 19 วันที่ผ่านมา +5

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏
    අපේ නායක රට් නායක ❤❤❤ ❤❤❤
    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 19 วันที่ผ่านมา +11

    තබුත්තේගම රතු තරුව මේ රට සොයන්පොෂිත රටක් කරනවා ඒක අපිට විශ්වාසයි ...ජය වේවා ..

  • @AnuraManjula
    @AnuraManjula 19 วันที่ผ่านมา +27

    සජිත් රනිල් රාජපක්ෂ පාදඩ දේසපාලනය අවසන් කරමු මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 18 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣

  • @chamilpradeep2743
    @chamilpradeep2743 19 วันที่ผ่านมา +22

    මාලිමාවට ජය වේවා ! ❤️❌🧭🇱🇰

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 19 วันที่ผ่านมา +21

    මාලිමාවට කෝටියක් ❤❤❤❤

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 19 วันที่ผ่านมา +10

    #මාලිමාවටකෝටියක්.
    #මාලිමාවටජයවේවා.
    #අපිනෙඡන්දෙදෙන්නෙ.

  • @ranjithranjith5064
    @ranjithranjith5064 19 วันที่ผ่านมา +4

    Golden voice & golden vision.. Good talented.. Pleasure luck to sri Lanka..!!

  • @sunethlanka4324
    @sunethlanka4324 19 วันที่ผ่านมา +10

    Aniwaaaaa 21 dinanwaaa.. ❤ sure... 100%

  • @hemadayananda
    @hemadayananda 19 วันที่ผ่านมา +8

    Jaya jaya wawa dinawamu maga Rata dinawamu nnp dinawamu api dinawamu nnp dinawamu api anurapuran malimawa ta kotiyak

  • @cricketmoments1565
    @cricketmoments1565 19 วันที่ผ่านมา +16

    සජිත් හා රනිල් දැන් හොරු සෙට් එක එකතු කරගෙන ඉන්නවා දැන්,
    නායකයා විතරයි මාරු කරගෙන පොහට්ටුවේ හොරු සෙට් දැන් මේ සෙට් එකේ ,
    😂😂😂
    අපි එකෙන්ම Npp 🧭 from Galle

  • @MilroyPremasena
    @MilroyPremasena 19 วันที่ผ่านมา +11

    Malimawata jaya malimawata jaya malimawata jaya malimawata jaya malimawata jaya malimawata jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Ģood morning from sweden.
    Malimavata kotiyak Malimavata kotiyak Malimavata kotiyak.

  • @GamithMadumal
    @GamithMadumal 19 วันที่ผ่านมา +11

    අනුර ❤

  • @asoka1516
    @asoka1516 19 วันที่ผ่านมา +5

    ජයවේවා..AKD❤

  • @monaperera8017
    @monaperera8017 19 วันที่ผ่านมา +2

    ඔයා දිනන්නම ඕන සහෝදරය❤

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 19 วันที่ผ่านมา +2

    ඔබ තුමා මෙ කියන ටික කරනවනම් ඔබ තුමා දෙයියෙක්

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 19 วันที่ผ่านมา +4

    අපි දුප්පත් උනා නෙවෙයි අපිව දුප්පත් කලා පාලකයො. හොරා කාල කාල රහ වැටිල පාලනය බලු කලා.අනුර පුතේ රට ඔබලාට. මාලිමාවට ජයවේවා සහෝදරයා ඔබලාට ජයවේවා!

  • @vithanagerukman3281
    @vithanagerukman3281 19 วันที่ผ่านมา +7

    Niyamay anura kathawa perfect,,jayawewa,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyamaliGamirasa
    @SriyamaliGamirasa 19 วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ මේ වචන මහ පොලවේ යතාර්තයකම වේවා.මාලිමාවට ජය වේවා.

  • @alexcooray3235
    @alexcooray3235 19 วันที่ผ่านมา +7

    # මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ

  • @h.d.ssirimanna7920
    @h.d.ssirimanna7920 18 วันที่ผ่านมา +1

    ඔබට ජය්න් ජය

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 19 วันที่ผ่านมา +5

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 19 วันที่ผ่านมา +18

    #මාලිමාවටකෝටියක්

    • @dhimiyaa
      @dhimiyaa 19 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @Sanathmatharage
    @Sanathmatharage 19 วันที่ผ่านมา +5

    Kotiyak Chanda demu Malimawata ❣️❣️❣️❣️

  • @rathnasirium21
    @rathnasirium21 19 วันที่ผ่านมา +8

    ❤❤ මාලිමාවට ජයවේවා ❤❤

  • @thilakvithanage1587
    @thilakvithanage1587 19 วันที่ผ่านมา +4

    මව්බිමට ජයවේවා¡¡¡ ❤

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 19 วันที่ผ่านมา +4

    NPP has an excellent policy to develop this country, Anura will be a successful leader ❤

  • @isurusandaruwan1064
    @isurusandaruwan1064 19 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤️❤️🧭🧭🗳🗳 #මාලිමාවටකෝටියක් ❤❤

  • @dihandesilva2233
    @dihandesilva2233 18 วันที่ผ่านมา +2

    නියත වශයෙන්ම ජනාධිපති ඔබයි සහොදරයා මාලිමාවට ජයවේවා 🇱🇰👍

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක් ජන්දේ දෙමු රට ගොඩ ගමු ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @wasanthadias65
    @wasanthadias65 18 วันที่ผ่านมา +1

    මම හෝමාගම ආසනය ඔබට ජය නියත බව අපි දන්නවා ❤❤❤❤❤❤❤❤

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 19 วันที่ผ่านมา +5

    මාලිමාවට අනුර සහෝදරයාට ජය⁣ වේවා

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 19 วันที่ผ่านมา +2

    වාසනාවන්ත රටක් වෙනුවෙන් යහපත් ගමනක්

  • @cymartesolution
    @cymartesolution 19 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා!..❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 18 วันที่ผ่านมา +3

    අ......අනාගතේ
    නු......නුබයි
    ර.....රටේ
    🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪

  • @nishanthabolsing
    @nishanthabolsing 19 วันที่ผ่านมา +2

    නියතයි ජය,,,, ජයවේවා

  • @sisirahemantha5363
    @sisirahemantha5363 19 วันที่ผ่านมา +4

    Jayawewa ❤janathawata ❤jayawewa ❤malimawata ❤jayawewa

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 13 วันที่ผ่านมา

    සහෝදරයා ඔබතුමාට තිබෙන දැනුම දැනුවත් කිරීමේ හැකියාව මේවා ඔක්කොම තියන එකම නායකයා ඔබයි.. ජනතාවට සුබ අනාගතයක් වේවා ..බුදුසරණයි ජයවේවා මාලිමාවට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Saman-b6k
    @Saman-b6k 19 วันที่ผ่านมา +5

    හැදුනුම් පත
    ලයිසන් එක
    පාස්පෝට් එක දීගන්න බැ හැබැයි රට ගොඩ දැම්මලු තෙල් .ගෑස් ෆෝලිම් නැති කරාලු හැබැයි උන් දන්නෙ නැ තෙල් ගෑස් පරිභෝජනය අඩුයි කියල

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f 18 วันที่ผ่านมา +1

    කොහොම හරි අපි දිනන්නම ඕනි.ඒ කියන්නෙ සාමාන්‍ය ජනතාව වන අපි. මාලිමාවට චන්දය දීලා අපි දිනමු. මාලිමාවට ජය ජයම වේවා

  • @devikanilmini8456
    @devikanilmini8456 19 วันที่ผ่านมา +7

    රට අනුරට හොරැ පන්නමු

  • @user-gg9mr1jj2q
    @user-gg9mr1jj2q 19 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා.

  • @user-io9qe5wx6r
    @user-io9qe5wx6r 19 วันที่ผ่านมา +1

    Npp jaya wewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤