සුදා වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සිට මැද මුලනට අමතයි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අනුර සජිත් උඹලට සෙල්ලම...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ආයෙමත් මේක විශාල කරදරය...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුදා බැදලා අවුරුදු 31ය...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 450

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 19 วันที่ผ่านมา +14

    සුදා ඒකනම් පට්ට උඹ නියම හෙලයෙක්❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 19 วันที่ผ่านมา +139

    ❤❤දැන්වත් බුද්ධිය පාවිච්චි කරලා මේ රට විනාස කරපු මේ දෙගොල්ලන්ට ඡන්ද නොදී එක පාරක් මාලිමාවට ඡන්දෙ දීලා මේ රටත් ජාතියත් බේරාගමු❤

  • @supunwimarshana799
    @supunwimarshana799 19 วันที่ผ่านมา +52

    76අවුරුද්දක් අපි ඔය දූෂිත ,කාලකණ්ණි දේශපාලකයන්ට චන්දය දීලා අපේ පින්බර දේශය විනාශ කිරීමට දායකවීම පිලිබදව කනගාටුවට පත්වෙනව.ආදරනීය දූ දරුවනි අපි ගිය මගනොයා රට ජාතිය ගොඩ ගැනීමට මාලිමාවට ඔබේ සහයෝගය දී නව පුනරුදයක් සදහා දායකවන්න කියා කාරුණිකව ඉල්ලාසිටින්නෙමු .බුදුසරණයි සැමට .

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 19 วันที่ผ่านมา +150

    රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @user-wx6lz9ef7q
    @user-wx6lz9ef7q 19 วันที่ผ่านมา +51

    සාටක හැතිකරේ මේ පාර හැදි
    ගෑවිලාම යනව ඒක ස්තීරයි
    සුදා අයියා ඔබ නියම හෙලහෙක් ආදරෙයි ❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 19 วันที่ผ่านมา +48

    අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල අවංක අභිමානවත් අනූර දිසානායක අපේ අනාගත ජනාධිපතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @user-xc6jx5xj7s
    @user-xc6jx5xj7s 19 วันที่ผ่านมา +48

    නිර්භීත ඔබට ජයවේවා.

  • @rosyper8003
    @rosyper8003 19 วันที่ผ่านมา +39

    නියමයි නියමයි සුදා මල්ලි දෙන්න ඔනේ ඔහොම තමයි පරිස්සමෙන් බුදු සරනයි ❤

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 19 วันที่ผ่านมา +23

    සුදා මල්ලි ඔයා තමා නියම සිහල හෙළයා ඇත්තටම ඔබ නිර්බිථ කම අගයනවා ස්තුතියි බුදු සරණයි

  • @SachiniPerers
    @SachiniPerers 19 วันที่ผ่านมา +9

    සාටක..බල්ලෝ.හැදිගෑව්ලාම.යන්න.ඔනෙ..රටට.කරපු.අපරාදේට.
    ඔවුන්ට.සාප..වෙිවා..මාලිමාවට .
    ජය..වේවා.සුදා..අයියා.ට.
    ගොඩක්..ස්තුතියි.🙏❤️❤️🥰🇱🇰💪

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 19 วันที่ผ่านมา +11

    පරිස්සමෙන් සුදා මල්ලි තිරිසන්නු ඉන්නවා හොදේ ඔයා අපට ලෝකයක් වගේ❤❤❤

  • @ChamaraPerera-n6j
    @ChamaraPerera-n6j 19 วันที่ผ่านมา +15

    දැන් බලන එකම වැඩසටහන මේක විතරයි❤❤❤යෝද බල යෝධ ශක්තිය ලැබේවා සුදා❤❤❤❤

    • @mangala349
      @mangala349 19 วันที่ผ่านมา

      Maru lamai 1 ekata idan balanna. කියලා denna ළමයින් ta කතා කරන lassana. Uge පලිගැනීම් walata rate අනාගත පරපුර nehedenawa . Ubala serama personal target thiyan rata kanna apu awajathaka karumakkaraminissu

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 19 วันที่ผ่านมา +5

    ඔබ ගේ එඩිතර කම ගැන අගයමි.ඒත් පරෙස්සම් වෙන්න .රනිල ලේපිපාසිත බල්ලෙක් ..ජයවේවා ..

  • @prabodashashi2102
    @prabodashashi2102 19 วันที่ผ่านมา +45

    බය නැතුව කෙලින් කතා කරන්නෙ අයියා ...🔥👍❤
    කොහොම උනත් පරිස්සමෙන් .ඕකුන් තිරිසන් සත්තු ...

    • @anupushpakumara36
      @anupushpakumara36 19 วันที่ผ่านมา

      ඒක ඇත්ත.ඕකුන්ට මිනී මරනවා කියන එක හරියට මදුරුවො මරණවා වගෙයිනෙ.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 19 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත. ඕකුන් මොනතරං අහිංසක මිනිස්සු මරල ඇත්ද. ඕකුන්ට ඒ සාප පටන් අරගෙන තියෙනන්නෙ. මාලිමාව රජයකින් ඕකුන් ගත්ත සල්ලි ටික සේරම ගන්න ඕන.

  • @piyantharanjan2218
    @piyantharanjan2218 19 วันที่ผ่านมา +4

    සුදා පුතා නියම යි ඉදිරියට යමු මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා පරිස්සමින් බුදු සරනයි දෙවි පිහිටයි 🙏👍💐❤

  • @nihalfernando1881
    @nihalfernando1881 19 วันที่ผ่านมา +6

    සුපිරි කතාව පරිස්සමින් සුදා දෙවි පිහිටයි 🙏❤️

  • @lcbandara5219
    @lcbandara5219 19 วันที่ผ่านมา +5

    අම්මෝ අම්මෝ ඒක මරු ඈ 😂😂 ඔව්න්ට ඔහොම තමා කතා කරන්ඩ ඕනෙ..❤❤ ❤️❤️

  • @SawanikaushaniAgurukarage
    @SawanikaushaniAgurukarage 19 วันที่ผ่านมา +3

    සාප වේවා මෙච්චර ‍ලස්සන රටක් විනාස කරපු හැම බල්ලෙක්ටම 🥺❤❤ කොච්චර ලස්සන රටක්ද දෙවියනේ මේක 🥺❤ විනාස කරපු හැම බල්ලෙක්ටම අනිවාර්යයෙන් පලදෙනවා

  • @dh7c-591
    @dh7c-591 19 วันที่ผ่านมา +17

    ලංකා ඉතිහාසයේ 76 වසරකට පසු ලබන ජයග්‍රහණය විජයග්‍රහණක් කරමු 😍 ජය වේවා මාලිමාවට

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 19 วันที่ผ่านมา +10

    දැන් වත් මොලේ පාවිච්චි කරල රටට ආදරයක් තියේනම් ජනතාව හරි ක්‍රියා මාර්ගයක් අරන් අපිට හොද රටට වැඩදායි හොද පාලකයෙක් බිහි කරමු නේද ..🎉🎉❤❤❤

  • @user-zd4kt1kz9g
    @user-zd4kt1kz9g 19 วันที่ผ่านมา +3

    සුදු මල්ලි ජයවේවා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @YewanMethupa
    @YewanMethupa 19 วันที่ผ่านมา +17

    ඇත්ත සුදා අයියා ,ඔයා කරන සමීක්ෂණ වල මයික් ඇල්ලුවාම සමහරක් කියනවා නේද නාමල්ට මහින්දට කියලා අන්න උන් ගැන මාරම තරහක් එනවා.ඒ එක්කම උන් ගැන දුකකුත් හිතෙනවා
    මොකද ඒ මිනිස්සු පව් එයාලා යාන්තම් ජීවිතේ ගැට ගහගන්න යන්තමින් දෙයක් ලැබුණොත් ඒක තමයි ඒ මිනිස්සුන්ට වටිනාමදේ
    ඒ තරමට මෝඩයි.අයියා කරන සමීක්ෂණ වල ඔයා ඇත්තටම හොද කමෙන්ට් එකක් අපිට දුන්නත් මිනිස්සුන්ට මොලයක් අපිට දෙන්න බෑනේ.නමුත් මේ ජරා ,මජර ,කුපාඩි,බලු ,දූෂිත දේශපාලනය මුලින්ම උපුටා දාන්න සුවසහස් මහජනතාවට වැටහේවා
    අපිත් ඒ සදහ වචනයක් හරි කියනවා.මොනවා හරි කරනවා.අපිත් හිටියේ ඔය කාලකණ්ණි එක්ක.දැන් අපි ඔක්කොම එකතු වෙලා හරිම විදියට මේ ලස්සන රට වෙනස් කරනවා.මාලිමාවට ජන්ද කෝටියක් ❤❤❤❤❤ අපිනේ ජන්දෙ දෙන්නේ ❤❤❤❤❤❤

  • @user-lg8sp5qm6r
    @user-lg8sp5qm6r 19 วันที่ผ่านมา +4

    මටනම් දුක තවමත් මේ හොර හැත්තට කැමති. මෝඩ ජනතාවක් ඉන්නෙක😂

  • @sunilvithanage9997
    @sunilvithanage9997 19 วันที่ผ่านมา +17

    සුදො😊ලාල් ඉන්න ව තිස්ස මහරාමෙ 😊😊😊මාලිමාවට ජයවේවා

  • @nicensanketh
    @nicensanketh 19 วันที่ผ่านมา +25

    තංගල්ලෙයි බෙලිඅත්තෙයි සමීක්ෂනයක් ගේන්නකෝ සුදා අයියේ

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 14 วันที่ผ่านมา +1

    ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤ අලුත් යුගයක් අලුත් 🌞මේ,,,, කාලකණ්ණි පාලනය නිමා කරමු,,, මතු ඉපදෙන දරුවන් වෙනුවෙන් ණය නැති හෙටක් උදා කරමු ...ඒ යුතුකම ඉටුකරන්න.. මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄❤️❤️❤️❤️❤️❤️❤️ හෙට්න් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු ,!!!!

  • @ROHINIRENUKA-zw3ry
    @ROHINIRENUKA-zw3ry 19 วันที่ผ่านมา +3

    සුදා ඔයාට බුදුසරණයි මිනිස්සුන්ට හරි මග වැටහේව අනුරට ජයවේවා

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 19 วันที่ผ่านมา +35

    8:25 එපා සුදා එහෙම රාජපක්ෂලට කතා කරන්න. මටත් දැක්ක දවසේ ඉඳලා පෙන්නන්න බෑ. නමුත් ඔවුන් විඳවනවා. අපි ප්‍රේම කරමු. සුදා ඔබ ඔවුන් සමග එකමුතුවී වැඩකල නිසයි නියම තත්වය හැඳින ගතේ. පසුතැවෙන්න එපා ජේසුට ඉස්තුතියි කියන්න. බාර දෙන්න දෙවියන්ට. අනුරට චන්දය දෙන්න.😅❤

  • @padmakumari2816
    @padmakumari2816 19 วันที่ผ่านมา +3

    සාටක නාටක ඉවරයි ❤

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 19 วันที่ผ่านมา +8

    බල පෙරලියෙ නිර්මාතෘවරයා ඔබ ❤

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 19 วันที่ผ่านมา +38

    හැතිකරේම බංගවේවා

  • @sujeewanissanka9119
    @sujeewanissanka9119 19 วันที่ผ่านมา +2

    නිර්භීත ඔබට ජයවේවා......

  • @albertperera9225
    @albertperera9225 19 วันที่ผ่านมา +4

    දෑකපු කොන්ද පණ ඇති පිරිමියෙක්......

  • @ZainabAhmed-n5x
    @ZainabAhmed-n5x 19 วันที่ผ่านมา +10

    Sudha ayya,👍 gentle man ❤

  • @lakshithahh60
    @lakshithahh60 19 วันที่ผ่านมา +3

    නියමයි සුදා අයියා 👊🌟🤟❤️

  • @fernandoharald1606
    @fernandoharald1606 19 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත කාලකන්නි පවුලක්👍

  • @gangaappuwa7795
    @gangaappuwa7795 19 วันที่ผ่านมา +3

    Sudu malliye ubage kata hadapu ammata siyaluma dewi pihitai budusaranai teruwan saranai 👋👍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @EagerMusicalScore-wi2mf
    @EagerMusicalScore-wi2mf 19 วันที่ผ่านมา +5

    නියමයි 👍නියමයී👍👍👍👍

  • @emmanuelfernando594
    @emmanuelfernando594 19 วันที่ผ่านมา +3

    Malemawata JAYAWEAWA

  • @user-qm4pr1ef3o
    @user-qm4pr1ef3o 19 วันที่ผ่านมา +4

    Jayawewaaa

  • @senithalochana3689
    @senithalochana3689 19 วันที่ผ่านมา +7

    Jaya වේවා sudha ❤❤❤❤❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 19 วันที่ผ่านมา +5

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊😊

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 19 วันที่ผ่านมา +4

    👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏නියමයි

  • @user-ph5yn9cl9d
    @user-ph5yn9cl9d 19 วันที่ผ่านมา +4

    අපී හැමදාම සුදාට ❤❤❤❤❤❤

  • @AmilaRajapaksha-p8o
    @AmilaRajapaksha-p8o 19 วันที่ผ่านมา +2

    නියමයි සුදා අයියා ...❤❤❤❤👍👍👍👍පරිස්සමින් මොනදේ කරත්

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 19 วันที่ผ่านมา +2

    සුද්දා ජයවේවාමාලිමාවට 🎉🎉🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 19 วันที่ผ่านมา +2

    සුදා ජයවෙිවා මල්ලි ❤❤👍

  • @rockstar5428
    @rockstar5428 19 วันที่ผ่านมา +16

    Jayawewa sudaa

  • @sududhoni8763
    @sududhoni8763 19 วันที่ผ่านมา +3

    රටට අදරය කරන බුද්ධිමත් ජනතාව කවදාවත් රාජපක්ෂලාට ජන්දය දෙන්නේනැ රටම කාපු හොරු රැල අපේ නායකයා අනුරකුමාර දිසානායක තමයි අපේ ජනපති ජයවෙිවා❤ මාලිමාවට ❣️❣️❣️❣️❣️

  • @binuri633
    @binuri633 19 วันที่ผ่านมา +4

    ඔබට තුනුරුවන් සරනයි 🙏🙏

  • @SavithriMeegahagedara7
    @SavithriMeegahagedara7 17 วันที่ผ่านมา +1

    ඔබතුමාට ජයවේවා 👍👍👍👍❤️❤️❤️❤️

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 19 วันที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉 1:49 1:50 සදා ජය වේවා ජය වේවා

  • @rasikaharshan9949
    @rasikaharshan9949 17 วันที่ผ่านมา +1

    සුපිරි සුදා... අපි ඔබ සමඟයි ...

  • @adrenewalles4290
    @adrenewalles4290 19 วันที่ผ่านมา +4

    well done sudaa😍🙏

  • @travellingchef_
    @travellingchef_ 19 วันที่ผ่านมา +4

    හැම දෙයක්ම අනිත්‍ය යි. රජ කරපු කට්ටිය දැන් බහින කලාව.....
    ජිවිතේ හැටි........

  • @piyasenagamage1347
    @piyasenagamage1347 19 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa.

  • @nuwanjenadi2294
    @nuwanjenadi2294 19 วันที่ผ่านมา +2

    1000% ඇත්ත 🙏🏻

  • @user-ds1zv1si7z
    @user-ds1zv1si7z 19 วันที่ผ่านมา +15

    Good suda Pareseman

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 19 วันที่ผ่านมา +4

    Aniwaa❤ supiri kathawa❤❤❤

  • @disnaw992
    @disnaw992 19 วันที่ผ่านมา +3

    මේ කටට ජෙසුගේම පිහිටයි

  • @PriyanganiMunasinghe
    @PriyanganiMunasinghe 19 วันที่ผ่านมา +3

    Sudata jayawewa

  • @Rmd289
    @Rmd289 19 วันที่ผ่านมา +5

    එළ...❤❤❤❤

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 19 วันที่ผ่านมา +5

    Well done Excellent ❤❤❤

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 19 วันที่ผ่านมา +39

    හොරු එලවමු ❌❌❌ රට හදමු ❤️❤️❤️ මාලිමාවට ❤️❤️❤️ AKD ❌❌❌ කෝටියක් ❤️❤️❤️හොරු එලවමු ❌❌❌ රට හදමු ❤️❤️❤️ මාලිමාවට ❤️❤️❤️ AKD ❌❌❌ කෝටියක් ❤️❤️❤️හොරු එලවමු ❌❌❌ රට හදමු ❤️❤️❤️ මාලිමාවට ❤️❤️❤️ AKD ❌❌❌ කෝටියක්

    • @seniyakasun7863
      @seniyakasun7863 19 วันที่ผ่านมา

      රට විනාස කරපු මාලිමාව රාජපක්ෂල

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 19 วันที่ผ่านมา +5

    Jayawewa suda malli jayawewa❤❤❤❤😂

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 19 วันที่ผ่านมา +4

    Niyamai niyamai suda aiye ❤❤

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 18 วันที่ผ่านมา

    නියමයි අයියේ ❤ඔයා කෙලින් කතා එක නියමයි 👍🏼👍🏼👍🏼පරිස්සමින් බුදුසරණයි ❤❤

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 19 วันที่ผ่านมา +1

    Jayawew a obata🙏🙏🙏❤️❤️❤️❤️

  • @inojaperera8225
    @inojaperera8225 19 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @JanithRasanjana-j7t
    @JanithRasanjana-j7t 19 วันที่ผ่านมา +3

    මොනවා කිව්වත් මහින්ද තමයි යුද්ධෙ ඉවර කලෙ. ඒත් උන්ගෙ තියන තණ්හාවට රටත් කෑවා😢

  • @chansam8966
    @chansam8966 19 วันที่ผ่านมา +27

    NPP NPP ❤❤❤❤ NPP NPP ❤❤❤❤ AKD AKD ❤❤❤❤ AKD AKD ❤❤❤❤ NPP NPP ❤❤❤❤ AKD AKD ❤❤❤❤ jayavewa

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 19 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 14 วันที่ผ่านมา

    Come on sudaa. Nirbitha obata jayaweawa !Don't stop Your mission do you r best for your country. Obata jayaweawa Janathawata jayaweawa kamba horu kapothi !

  • @indraamarani3518
    @indraamarani3518 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Ceylonboy200
    @Ceylonboy200 19 วันที่ผ่านมา +1

    Supiri sudoo eknma malimawata❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 19 วันที่ผ่านมา +7

    අන්ත පරාජිත දේශපාළු අනාථ මඩම.🫣

  • @kanti7069
    @kanti7069 19 วันที่ผ่านมา +2

    Ratata adaraya karana malemawata adaraya karana buddemath janathawata bohoma sthuti hemoma pen jayama wewa

  • @SisiraKumara-e7i
    @SisiraKumara-e7i 19 วันที่ผ่านมา +2

    Ape gewal lagata awit malimawata jaya wewa weerakatiye api

  • @user-pj8uu5yi7d
    @user-pj8uu5yi7d 19 วันที่ผ่านมา +1

    Good job bro❤Love you always❤ God bless you❤❤❤❤ From Japan🎉

  • @evelynfernando6357
    @evelynfernando6357 13 วันที่ผ่านมา

    ඔබ සත්‍යය. පහදා දෙමින් ඔය. මොරදෙන. හඩ්ටට. ඉස්තූතිය්. 🙏👍💐

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 18 วันที่ผ่านมา +1

    ❤❤patta ayye,,,,JAYA WEWA,,,JVP EKATA JAYA WEWA

  • @DCWorld69
    @DCWorld69 19 วันที่ผ่านมา +8

    පාට පාට කණ්නාඩි දාගෙන ඉන්න එවුන් මොනවා කිව්වත් අපි දන්නවා සුදා අයියා කියන්න කවුද කියලා පින් මේ කරන සේවයට ❤❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 19 วันที่ผ่านมา +9

    කුරහන් සාටකෙන් මේ පාර එකෙක් එන්නෙ නැහැ පාර්ලිමේන්තුවට මේ පාර බහුතරයක් මහල්ලු ගෙදර අනුර ජනාදිපති උන ගමන් මාලිමාවෙන් එන්නෙ බුද්දිමත් අය ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤❤

  • @danuka1270
    @danuka1270 19 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @user-zg7mu5kq3x
    @user-zg7mu5kq3x 19 วันที่ผ่านมา +2

    Suda, ela ela

  • @RonaldoDagoat-ts6mh
    @RonaldoDagoat-ts6mh 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏👍👍👍

  • @dinu_d_
    @dinu_d_ 19 วันที่ผ่านมา +4

    අපිත් මැදමුලනෙ තමයි ගමෙන් 80% ම මාලිමාවට

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 19 วันที่ผ่านมา +3

    Jaya weewa ❤️🌹

  • @nishanthinishanthi3267
    @nishanthinishanthi3267 19 วันที่ผ่านมา +2

    Niyamai suda බුදු saranai

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 19 วันที่ผ่านมา +2

    Perfect Suda, truly perfect,

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 19 วันที่ผ่านมา +3

    වහලෙක් නොවි හෙලයෙක් උන උබේ නිවේදනය සුපිරි

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 19 วันที่ผ่านมา +1

    Sudaa🔥🔥🔥

  • @dishansumedha3065
    @dishansumedha3065 19 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා ❤

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 19 วันที่ผ่านมา +7

    කෝ කාල්ටන් මාලිගාව් ඉස්සරහා කරපු සමීක්ශනය ???

  • @ruwankandewattha3415
    @ruwankandewattha3415 19 วันที่ผ่านมา +1

    Malimawata jayawewa sahodaraya 👍

  • @sameeraperera3826
    @sameeraperera3826 19 วันที่ผ่านมา

    Budusaranai. Suda. Ayee❤❤

  • @kapilasilva8135
    @kapilasilva8135 17 วันที่ผ่านมา

    ඒක නම් සුපිරි 👍👍👍

  • @athulanandana482
    @athulanandana482 19 วันที่ผ่านมา +4

    කෝටියට තව 1 යි අඩු.
    ඒ ඔබගේ වටිනා ඡන්දයයි...!

  • @NjNada
    @NjNada 19 วันที่ผ่านมา +2

    Verrygood ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavithaKavitha-gu3fw
    @KavithaKavitha-gu3fw 19 วันที่ผ่านมา +1

    God bless you