Siyatha FM MORNING SHOW 2024 08 05 | ක්‍රිකට් දිනවන්න සනත් ගුරුකම කෙරෙව්වේ මාතරින් ද? Exclusive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    sri lanka vs india 2nd odi 2024
    #SiyathaFM #SriLanka #slvsind #SiyathaTV

ความคิดเห็น • 263

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +197

    සනත් ජයසූරිය කියන්නේ BRAND එක ක් ❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 หลายเดือนก่อน +51

    සනත් මහත්මයා නියම උත්තරය දුන්නා. මම හොඳ බෞද්ධයෙක්... පිරිත් නූල් බැඳලා තමයි ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ... ඔබ නම් විශිෂ්ඨයෙක්..ගරු කරමි...💐

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 หลายเดือนก่อน +30

    සනත් ජයසූරිය ground එකට පේන්න හිටියත් අපි match දිනනවා බොලවු. ඒ තරම් ගැම්මක් රටට එනවා.

  • @around_sl
    @around_sl 2 หลายเดือนก่อน +123

    මේ කටවල් දෙකට නම් පිං දෙන්න ඕනෑ ❤ අපිව සතුටින් තියනවට

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 2 หลายเดือนก่อน +79

    සනත් ජයසූරිය....ලෝක පූජිත බ්‍රෑන්ඩ් එකක් ...❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +42

    සනත් අපි ජීවත් වෙනකල් ඔයාලව අමතක කරන්න බෑ ඒ තරම් ආදරෙයි ඒ අතීතයට,,,,,, පුලුවන් නම් අපි මැරෙන්න කලින් එක වතාවක් වත් බලන්න ඒ වගේ ටීම් එකක් හදන්න , ඒ පින ඇති ඔයාට ❤❤❤❤❤

  • @mangaladharmasena4766
    @mangaladharmasena4766 2 หลายเดือนก่อน +79

    සනා... එදා වගේම අපේ රට දිනවන්න...ජය..

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 2 หลายเดือนก่อน +51

    ජය වේවා.කොච්චර පැරදුනත් බැන බැනා හරි බලනවා ක්‍රිකට් ගොඩ දාන්න යෝද බල ශක්තිය ලැබේවා මාස්ටර් බ්ලාස්ට් .❤️🌹

  • @ayomsilva6066
    @ayomsilva6066 2 หลายเดือนก่อน +94

    ඔහොම යං Legend සනත් 🙏

  • @JMScooking-rh5hx
    @JMScooking-rh5hx 2 หลายเดือนก่อน +39

    සනත් කියන්නෙ එදද් අදත් හදවතේ ක්‍රිඩකයා මගෙ.ජයවේවා !!! 🏆

  • @holmana6281
    @holmana6281 2 หลายเดือนก่อน +77

    සනත් ඔයාට ශක්තිය දෛර්ය ලැබේවි,....අපඅබඑකට ඉඳන් ජයගමු ස,.....නා ❤️

  • @asankaravi7310
    @asankaravi7310 2 หลายเดือนก่อน +36

    මේක දානකල් බල බල හිටියෙ.අරා පැස්බරා ඔයාලා තමයි හොදටම කරේ ❤

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 2 หลายเดือนก่อน +24

    සනා කියන්නේ ඉතිං ... තරැවක් තමයි එදත් අදත් හෙටත්..❤❤❤ ලෝකෙටම ලංකාවට කියන්නේ ක්‍රිඩාවට දක්ෂයො ඉන්නවා කියලා කියලා දුන්න ලෙජන්ඩ්ලා තමයි ඉතිං ආදරෙයි .❤❤

  • @sunethgunawardana123
    @sunethgunawardana123 2 หลายเดือนก่อน +11

    එකනම් සුපිරි .. program එක සුපිරි ..සනත් ජයසූරිය කියන්නෙ මෙතෙක් බිහිවූ සුපිරිම ක්‍රිඩකයා.. ජය වේවා

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 หลายเดือนก่อน +14

    මේක දානකම්මයි බලන් හිටියෙ ගැම්මක් තමයි සනත් ජයසූරිය sir 🇱🇰 ❤️

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +23

    සනත් ඇත්තටම බ්‍රැන්ඩි එකක් ❤❤❤❤🎉🎉🎉 ජයම ෙවිවා විශිෂ්ඨයි 😊

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 หลายเดือนก่อน +113

    සනත් ගැන ඔහොම කියන්න හිරු එකට නම් පින නෑ ඉතිං 😂😂😂

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 2 หลายเดือนก่อน +4

      😂😂😂 ඇයි සනාගේ 3 වෙනි නෝනා තමයි දැන් ඒකේ අයිති කරුගේ නෝනා ඒකයි...😂😂

    • @priyankaramahesh3722
      @priyankaramahesh3722 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 2 หลายเดือนก่อน +31

    සනත් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් ❤❤❤❤❤❤❤

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 2 หลายเดือนก่อน +14

    සනත් අයියා කියන්නේ අපේ පණ...❤❤❤🫵💪💪

  • @chandikahettiarachchi2791
    @chandikahettiarachchi2791 2 หลายเดือนก่อน +9

    සනත් අයිය ඔහොම ඉන්නව කියන්නෙ අපිට එයා සෙල්ලම් කරනව වගේ ඒ තරමය එයා මැච් එකේ ඉන්නෙ...❤

  • @YTRuwan
    @YTRuwan 2 หลายเดือนก่อน +28

    සනත් ජයසුරිය දීගටම පුහුණු කරු තයන්න ලොකු දෙයක්

  • @RanjanAruna
    @RanjanAruna 2 หลายเดือนก่อน +16

    සනත් අයියා ස්තූති 💖

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +30

    සනත් ජයසුරිය කියන්නෙ දිනන්න ආසා කෙනෙක් ❤

    • @IndunilShanaka
      @IndunilShanaka 2 หลายเดือนก่อน

      Nonath kiyanawa sellamata asi kiyala .

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +22

    😂 Tendulkar එක්ක Opening Batsman ආපු, කපිල් දේවු/ස්‍රී නාත් එක්ක Opening Balling ආපු ඒ කාලේ හිටපු හොඳම All Rounder ප්‍රභාකර් ගෙදර යැවුවේ සනා තමයි...😊❤

    • @shanukadilshan5029
      @shanukadilshan5029 2 หลายเดือนก่อน

      Ammo prasad ta gahana flat 6sers tika kohomada ekale..

  • @gangakumari2253
    @gangakumari2253 2 หลายเดือนก่อน +25

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා හැමෝටම බුදුසරණයි අරා පැස් ආදරෙයි හැමදාම සතුටින්ම ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @futuretechnologies3808
    @futuretechnologies3808 2 หลายเดือนก่อน +173

    චමරිට පිං දෙන්න ඕන😂😂😂😂

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 2 หลายเดือนก่อน +6

      හරියට හරි

    • @dilipsanjaya7800
      @dilipsanjaya7800 2 หลายเดือนก่อน +4

      අනිවා

    • @georgeneomal2982
      @georgeneomal2982 2 หลายเดือนก่อน +3

      Ganunta issarahata yannama wuna
      Piriminwa issarahata ganna

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 หลายเดือนก่อน +1

      😁👍👍👍

    • @Hipeshya
      @Hipeshya 2 หลายเดือนก่อน +6

      ඔවු එක වුන් නැත්තං මෙක ජීවිතෙට වෙන්නෑ.😂🥲

  • @sarathgunatilaka5640
    @sarathgunatilaka5640 2 หลายเดือนก่อน +4

    හැමදාම ඔය රිද්මය තියාගෙන යන්න.පැරදුනත් හොද සටනක්‌ දීලා පැරදුනාට කමක් නෑ.නැත්නම් හිදට දුකයි.ජයවේවා.👍❤️

  • @Hinid826
    @Hinid826 2 หลายเดือนก่อน +7

    අගයකළයුතු තැන අගය කිරීම වෙනුවෙන් 👍👍🙏🙏🙏❤️❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +16

    🇱🇰❤️🇱🇰♥️🇱🇰💪🏾🇱🇰💪🏾🇱🇰💪🏾💪🏾💪🏾
    ජයෙන්ම ජයවේවා ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰 🇱🇰 🇩🇪

  • @wasanakumari5738
    @wasanakumari5738 2 หลายเดือนก่อน +6

    🪷🙏තෙරුවන් සරනයි සනත් අයියා.. ආදරේයි පැලේන්න ❤️🤗💐💐💐🤝💪👍🎉️🎉️🎉️🎉️🇱🇰❤️❤️❤️

  • @Voiceofthegod
    @Voiceofthegod 2 หลายเดือนก่อน +7

    පට්ට චරිතයක්,,,Sanath is legend ❤❤❤❤❤❤❤❤

  • @randikasammani8601
    @randikasammani8601 2 หลายเดือนก่อน +2

    Radio එකෙනුත් අහලා youtube එකටත් ඇවිත් බලනව ❤

  • @AnujaChirantha
    @AnujaChirantha 2 หลายเดือนก่อน +13

    තමුසෙලා දෙන්නා මරු ඕයි.මාත් එක්ක ෆොටෝ එකක් ගන්න එනවකො 😇

  • @Sanjuvlogs199
    @Sanjuvlogs199 2 หลายเดือนก่อน +42

    ආරා පැස්බරා අමිමෝ 😂

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +11

    ජයවේවා ❤

  • @VenuraSuren
    @VenuraSuren 2 หลายเดือนก่อน +11

    ජය වේවා ❤️🙏

  • @amilalakmal807
    @amilalakmal807 2 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ දේදේනාටම එම තරගය අවස්ථාවේ සැම දේනාටම අමතක වු සිංහල commentary කරපු අපි කියු super over නිතිය නිවැරැදි බව රටටම කිව්වට. Thank you ❤️🤝
    මේ වගේම ලස්සනට ඉස්සරහටත් මේ වැඩසටහන කරගෙන යන්න සුභ පතනවා ❤️
    මමත් හැමදාම උදේට අනිවාර්යයෙන්ම අහනවා ඔයාලාව. Good luck 👍

  • @ruwansampath5664
    @ruwansampath5664 2 หลายเดือนก่อน +9

    ජයවේවා සනා අයියා

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 หลายเดือนก่อน +21

    කෙල්ලො ටික නිසයි ප්‍රේක්ශකයෝ හූ කිවුවේ නැත්තං ඔහොම වෙන් නෑ ඉතින්

    • @wajirasiri
      @wajirasiri 2 หลายเดือนก่อน

      දිනන්න නම් පොඩි හුවක් දෙන්නත් ඔ්න තමයි. ඔය ඉන්දියවේ දැවැත්ත ජයග්‍රහන වල රහසත් ඒකම තමයි !!!

  • @ruwan7546
    @ruwan7546 2 หลายเดือนก่อน +8

    ලංකාවෙන් දුර කිලෝමීටර් 8887 දුර ඈත මැදපෙරදිග රටක හිටියත් සියත dj අරා පැස්බරා (ජෙනීවින්) මෝනින් ෂෝ එක අනිවාර්යෙන් ෆෝන් එකෙන් අහන කෙනෙක් මම ඒ. දවසේ මහන්සිය විඩාව මොහොතකට හෝ මගහැර ගැනීමට. ලංකාවෙ කොයි තරම් රේඩියෝ චැනල් තිබුනත් ඒ හැම එකකටම උඩින් අංක එකේ රේඩියෝ program එක සියත මෝනින් සෝ එක කිසිම තර්කයක් නෑ. .........
    ................ විහිළු කරන්න හැමෝටම පුළුවන් ඒත් ඒක තාත්වික මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන්න කරන්න හැමෝටම බෑ.

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 หลายเดือนก่อน +6

    ජය වෙවා ශ්‍රී ලංකා

  • @lonithawithanimals1417
    @lonithawithanimals1417 2 หลายเดือนก่อน +18

    සනාගේ coaching තමා

  • @RGg109
    @RGg109 2 หลายเดือนก่อน +8

    Super over එකට යන්න අමතක වුනා කියන්නේ 😅 රනිල් මාතියා මෝදි මාතියා එක්ක ගහන මැච් එකක් වෙන්නත් බැරි නෑ

  • @SureshMudalige-yz3js
    @SureshMudalige-yz3js 2 หลายเดือนก่อน +8

    ela ara paba keep it up.love u guys.

  • @dularasanjaya7311
    @dularasanjaya7311 2 หลายเดือนก่อน +12

    හිරු එකේ උන් මේ වෙලාවෙ😢😢😢😢😢😢

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 หลายเดือนก่อน +15

    Unbelievable unbelievable sanath

  • @note3files799
    @note3files799 2 หลายเดือนก่อน +2

    සනත් ❤❤ ටීම් එකෙ සමහරක් උන් සල්ලි වලට ක්‍රිස්තියානි වෙලා කුරුස ගහද්දි, මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා පන්සලුත් ගිහින් ඇත්තටම ක්‍රිකට් ගහපු මිනිස්සු ❤

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 2 หลายเดือนก่อน +4

    සනත් ගුනතිලක කියන්නෙ දක්ශ ක්‍රිකට් ක්‍රීඩයෙක් ලෝකෙ බිහිවෙච්ච ආදරෙයි master blaster ❤

    • @hasaniuthpala7505
      @hasaniuthpala7505 2 หลายเดือนก่อน

      Gunathilaka nemei jayasooriya

    • @ashanathukorala-wm5he
      @ashanathukorala-wm5he 2 หลายเดือนก่อน

      @@hasaniuthpala7505 සනත් ගුනතිලක කියල දම්මික පෙරේරා කිව්වෙ එහෙනම් 😁

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 2 หลายเดือนก่อน

      Onn qvva! 😂

    • @AmaNawanjali
      @AmaNawanjali 2 หลายเดือนก่อน

      ඔව් එයා හොදම නලුවෙක්

  • @MihiranNamarathna
    @MihiranNamarathna 2 หลายเดือนก่อน +1

    Congratulations ....❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @samithdissanayake2337
    @samithdissanayake2337 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සනා.පැලෙන්න.ඔය නිහතමානී කමට.

  • @KandyytAMKKG
    @KandyytAMKKG 2 หลายเดือนก่อน +5

    ඒ උනාට සනත් කොල්ලෝ ටිකට කින්ඩියකුත් දාන්න ඇති "බලපල්ලා කෙල්ලෝ ටික උඹලට වැඩිය හොඳට සෙල්ලම් කළා. උන් ටික දිහා බලලාවත් හැදියල්ලා" කියලා..

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 2 หลายเดือนก่อน +15

    ලෝකෙ සතපහකට විස්වාස නැති එකම ටීම් එක

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +2

      ඉස්සර දැන් ඉන්න ලොකුවට හිතන් ඉන්න ටීම් බයයි ලංකාවෙ ටීම් එකට❤❤❤

    • @AmaNawanjali
      @AmaNawanjali 2 หลายเดือนก่อน

      ඔව්

  • @thinethaindika5691
    @thinethaindika5691 2 หลายเดือนก่อน +1

    මෙතන තියෙන්නෙ විනය කැප කීරීම සනත්ගෙ මෙිව magic නෙවිඑදත් අදත් සනාගෙ කැපවීම අධිෂ්ඨානය තියෙනව නමි කල නොහැක්ක් නොමැත 🎉️❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සැමට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️💚💚💙💙💕💕

  • @ashikaperera
    @ashikaperera 2 หลายเดือนก่อน +2

    ආදරෙයි අරා පැස්බරා ❤️❤️

  • @CR-ee5ve
    @CR-ee5ve 2 หลายเดือนก่อน +7

    සනත් වැඩක් කළොත් ඉතිං හිරු මෙගා බ්ලාස්ට් වගේ තමයි 😂😂

  • @sudathrohana8931
    @sudathrohana8931 2 หลายเดือนก่อน +5

    සනත් කියන්නෙ ෂෝ නැති genuine චරිතයක්. ඉංග්‍රීසි කතාකරන සමහර legendsල ලංකා ටීම් එක බාර නොගනිද්දි සනා වැඩේ බාරගෙන අපේ ක්‍රමේට ගේම ගහනව.

    • @lmraj7446
      @lmraj7446 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත 👍

  • @NuwanBandara-eq6db
    @NuwanBandara-eq6db 2 หลายเดือนก่อน +1

    සනත් ජයසුරිය..❤

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 2 หลายเดือนก่อน +1

    සනත් අයිය 💛 එදත් අදත් හෙටත් 🙏🙏

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +10

    අරා ❤❤පැස්බරා ❤❤

  • @elegancebysrima8666
    @elegancebysrima8666 2 หลายเดือนก่อน +2

    He earns respect . love you Mr.Sanath Jayasuriya ❤️❤️🇱🇰

  • @nipunsameera6047
    @nipunsameera6047 2 หลายเดือนก่อน +4

    Snath aiya love you ❤❤❤

  • @chamindakumara3822
    @chamindakumara3822 2 หลายเดือนก่อน +3

    Congratulations sri lanka 🇱🇰

  • @KDSILVA-vr2rf
    @KDSILVA-vr2rf 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මම දැක්කා ගංගාරාමේ පොඩි හාමුදරුවන්ගේ අදහනය සදහා ටීම් එකම ගිහින් ඉන්නවා. 🙏🙏🙏🙏

  • @denuwantheekshana494
    @denuwantheekshana494 2 หลายเดือนก่อน +5

    දකුණෙ ගැම්ම🎉

  • @sunildissanayake
    @sunildissanayake 2 หลายเดือนก่อน

    Thank you so very much our legend very well done your dedication and team back to alive each and every heart of Sri Lankan cricket brings with back joy and happiness ❤❤❤❤

  • @manjulacljr6684
    @manjulacljr6684 2 หลายเดือนก่อน +8

    අම්මෝ බලාන හිටියෙ 😂

  • @Rockback-s7e
    @Rockback-s7e 2 หลายเดือนก่อน +1

    මම හොද බෞද්ධයෙක්...අන්න කෙනා...ලංකාවට ඕනි ඒ වගේ පුහුණු කරුවෙක්...හැමදාම ඉන්න ලැබේවා..තෙරුවන් සරණයි සනත් අයියේ...💙💙💙💙

    • @Rockback-s7e
      @Rockback-s7e 2 หลายเดือนก่อน

      @@allmylife8 ඇයි උබට ඇරියද දෙකට නමලා..🤭😂

    • @Rockback-s7e
      @Rockback-s7e 2 หลายเดือนก่อน

      @@allmylife8 උබ කොහෙද යන ට්‍රැක් පැනපු හිකනලෙක් කියල මට දැන් තේරිලා තියෙන්නෙ...🤭😂😂

  • @NameCOD1999
    @NameCOD1999 2 หลายเดือนก่อน +7

    හිරු ඔයාලය මේවා හීන තමා 😂😂

  • @dulamax1951
    @dulamax1951 2 หลายเดือนก่อน +2

    okkoma hodai rate watina charithayak poddak katha karaddi sir kiuwa nam thawath lassanai

  • @cool-sv1780
    @cool-sv1780 2 หลายเดือนก่อน +2

    හිරු එකටයි රොෂාන් කාරයාටයි ෆුල් අප්සට් වෙල්ඩන් සනත් අයියෙ

  • @kdnv8445
    @kdnv8445 2 หลายเดือนก่อน +2

    😂 ape mach 1th siyaluma kreedikawantath jayawewa! 💪🙏🤲👏
    Me wenuwen diridun hemotamath
    Meya itha lassanata congratulation .
    Oyala dennatath
    Godk sthuthi ! 💪🙏🤲👏

  • @mangalikarohini8395
    @mangalikarohini8395 2 หลายเดือนก่อน +1

    Sana aiyaaa❤❤❤❤

  • @nayanajithdissanayaka2005
    @nayanajithdissanayaka2005 2 หลายเดือนก่อน +1

    සනත්💪❤️

  • @shashet9bz
    @shashet9bz 2 หลายเดือนก่อน +1

    Humble person ❤

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 2 หลายเดือนก่อน +2

    අඩෝ... ප්‍රශ්න ඇහිල්ල මරු බං...

  • @sandhyasepali9273
    @sandhyasepali9273 2 หลายเดือนก่อน +3

    ❤sanath aiya budu sarane ❤

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 2 หลายเดือนก่อน +2

    අපේ උන් එකමුතුවෙන් සෙල්ලම් කරපු හැමදාම දිනුම්🥺❤️ ගොඩක් වෙලාවට අපේ උන් ඔහේ සෙල්ලම් කරනව අදුරන්නෙ නැති උන් ගානට කැප්ටන් පේන්නව්ත් නෑ හැබැයි ඊයෙ වගේ එකමුතු උනාම මැච් දිනනවා❤️

  • @360lkcreations9
    @360lkcreations9 2 หลายเดือนก่อน +40

    වනිදුව නැති නිසා දිනුවා! 😂😂😂

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 2 หลายเดือนก่อน

      Henahurada koheda

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 2 หลายเดือนก่อน

      ඒකද නොකිය කිව්වා 😊

    • @sherinamendis7631
      @sherinamendis7631 2 หลายเดือนก่อน +1

      Aka nam aththa oka nathi akamai hoda. u hitiyanam a match akath paradum.

  • @Bokka861
    @Bokka861 2 หลายเดือนก่อน +2

    ට්ම් එක නැවතත් පහලටදාන්න එපා දිනනවා පරදිනවා කියන්නෙ සාම්‍ය දෙයක් ඉන්දියාත් එක්කක අමාරැයි ගහන්න ලංකාවට කොල්ලොටික අවසාන මැචිඑකක් දිනන්න කියා පාර්ථනා කරනවා ජයවෙිවා ❤❤❤❤❤

  • @rajitheranga3892
    @rajitheranga3892 2 หลายเดือนก่อน +7

    Thundenatama❤️🇱🇰

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 2 หลายเดือนก่อน +6

    ඉස්සෙල්ලා ම බලන්නේ තියන තත්වේ හැටියට මැච් එක දිනන්නද පරදින්නද කියලා. දෙවෙනියට බලන්නේ පිච් එක කොහොමද කියලා . තුන් වෙනියට බලන්නේ ගන්න ක්‍රීඩකයෝ කවුද කියලා. අපි හිහන එකේ අනිත් පැත්ත තමා වෙන්නෙ. එන්න අපි හැමදාම රැවටෙමු.

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 2 หลายเดือนก่อน +3

    දකුණේ මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤තමයි

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน +1

    Congratulations

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 หลายเดือนก่อน +5

    සුපර් ශ්‍රී ලංකා ටිම් කවදත් දක්ෂතා එලියට එන කොට ..අංක එක ෆීල්ඩින් සුපර් ඉය්යෙ ඒකයි දින්නෙ එකමුතු කම number 01

  • @disperser6070
    @disperser6070 2 หลายเดือนก่อน +6

    මැච් එකක් tied වුණාම ඕනම මනුස්සයෙකුට ඊලඟට මතක් වෙන්නේ super over එක. සනත්ගේ කතාව පිළිගන්න අමාරුයි..

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน

      Fixing 😊

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 2 หลายเดือนก่อน +5

    දවසකට හරි ඩබල 😂😂😂

  • @YoutubeSewy
    @YoutubeSewy 2 หลายเดือนก่อน +1

    ලංකාවේ cricket වල අවසානය.

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 2 หลายเดือนก่อน

    patta

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 หลายเดือนก่อน +2

    දකුන තමයි ගුරුකම් කලේ රටට ,උදාහරන-(මහින්ද,සජිත්)

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 2 หลายเดือนก่อน +2

    සනා❤

  • @KasunAbesekara
    @KasunAbesekara 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @IndikaHewanayaka
    @IndikaHewanayaka 2 หลายเดือนก่อน

    Master blast sana aiyaaa ❤❤🎉🎉🎉

  • @damithindrakumara5064
    @damithindrakumara5064 2 หลายเดือนก่อน

    Congratulations.Jayasuriya

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +2

    අම්ම්බෝඕඔ සනා❤❤❤❤😂😂😂😂😂😂

  • @kaveeshwarawickramaarachchi
    @kaveeshwarawickramaarachchi 2 หลายเดือนก่อน +1

    ❤🎉

  • @dumindamahesh894
    @dumindamahesh894 2 หลายเดือนก่อน

    Sanath aiya adarei godak oyata....❤❤❤

  • @AsankaFernando-q3z
    @AsankaFernando-q3z 2 หลายเดือนก่อน +9

    එකක් දින්නම පරණ වැරදි අමතක වෙලා,,ලංකාවේ නේ එකනේ වැරැද්ද,, සීරියස් එකක් දිනලා කප් එක්ක ගෙනල්ලා උබලා වැඩ්ඩො කියලා පිළිගන්න,, එක මැච් එකක් දින්නම මුන්ව කරේ තියාගන්න එවුන්ට ගහන්න ඕනේ,, උදා---මැච් 10ක් තිබුනොත් 5ක් වත් දිනන්න පුළුවන් වෙන්න ඕන, ආ බන් ගූ කන්න පැරදිලා එකක් දින්නම හරිද,,,??????......... , 😂😂😂😂

  • @SupervisorLk
    @SupervisorLk 2 หลายเดือนก่อน +2

    යක්කු මෙල්ල කරන්න මාතරින් මිනිස්සු එන්නම ඕන ඉතින් 😏🫶

  • @rush2999
    @rush2999 2 หลายเดือนก่อน

    All the best sana ayya ...❤❤