" මාලිමාවට තියෙන්නෙ පුදුම ආදරයක්..."
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2024
- 3 Minutes Sepal Amarasinghe - 493
24- 08 - 2024
අපගේ ප්‍රධාන චැනලය ( 23 වැනිදා ) වීඩියෝව 👇
• " රට වටෙන්ම මාලිමාවට ක...
Subscribe : / @sepalamarasinghe2
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#gotabhayarajapaksha
#Iraj
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#irajshow
#2022may09threvolution
#malimawa
#malimawatakotiyak
#apinechandedenne
අපගේ නිල Whatsapp චැනලය හා එක්වන්න bit.ly/3SXTISH
සුපිරි වැඩක් සේපාල් මමත් රට හිටියට 20 වෙනිදා ලංකාවට එනවා කෝටියෙන් එකෙක්
එන්න එන්න එන්න.
කලින් එන්න. හොර රැල මොන ගුස්ති දායිද දන්නේ නෑ. අවසාන දවස්වල .
❤❤❤ 🎉
#මාලිමාවටකෝටියක්
රටේ අනාගත පරපුර වෙනුවෙන්ම එන ඔබට ගොඩක්ම පිං
❤❤
මම 8 වෙනිදා ලංකාවේ,...කෝටියෙන් එකෙක්,...🙏🇱🇰🇦🇺,........සේපාල් සහෝදරයෝ දස දහසින් බිහිවේවා,..,..........මාලිමාවට කෝටියක් ජයවේවා
❤❤❤
ඔබව කෝටියක් වටිනවා ඔබේ මව් බිමට. ඔබ ට මගේ අතිමහත් ගෞරවය.
🙏🙏🙏🇱🇰♥️
මව්බිමට ආදරේ මිනිස්සු රජ කාලෙ විතරක් නෙමි අදටත් ජීවමානයි .. Respect
❤
එදා මම 3% එකෙක්,අද මම කෝටියෙන් එකෙක්,තව කෝටියේ උන් හදනවා,මේක හරි විදියට වෙනස් කරමු,ජයවේවා මාලිමාවට,ජයවේවා රටේ සමස්ත ජනතාවට.
මමත්❤
Apith ehemai
දියතලාවේ අපි ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල මද්ය මහා විදුහලේ දැන් කැනඩාවේ චන්දෙ දාන්න එනවා
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
බණ්ඩාරවෙලට ජයවේවා
සේපාල් ට ගවුරවාන්විත ස්තුතියක්
ප්‍රින්ට් කරපු සහෝදරයින්ට දෙවියන්ගේ පිහිටයි බිස්නස් දියුණුවෙන් දියුණුවට පත්වේවා
නියමයි සහෝ❤✈️🫡🙏🏻
❤ අපේ scle නේ
චන්ද 9999999 ක් ඔයාලගෙන්
ඉතිරි 1 මගෙන්
#මාලිමාවටකෝටියක්
කඩවත කිරිබත්ගොඩ පැතෙත් එන්න ...අපි ඉන්නවා ඔබ සැම පිලිගන්න #මාලිමාවටකෝටියක් ...මව්බිමට ජයවේවා
අපෙ හිතෙ ටිකක් චකිතයක් තිබුණා දැන් ඒ සේරම ඉවරයි අනිවාර්යයෙන්ම npp දිනවනව ජයවේවා npp ජයවේවා අනුර කුමාර දිසානායක මහත්තයාට
ඇයි ඒ.අපිනම් එකෙන් ම මාලිමාව ට.
දකුණට එන්න.... මාලිමාවට මිනිස්සුන්ගෙ හදවතේ තියෙන තැන හිතාගන්න බැරි වේවි. හම්බන්තොට දිස්ත්‍රික්කයම මාලිමාවට. දැක්කනේ තංගල්ලෙ .
කොරියාවෙ ඉන්න මගේ පුතාත්,බෑනාත් සැප්තැම්බර් 15ලංකාවට එනවා .මාලිමාවට ජන්දය දමලා ඔවුන් නැවත යනවා.❤❤❤❤❤
සේපාල් අමරසිංහ ඔබ නම්👌👌👌 ඇත්තටම අදහන්න වටිනවා...#මාලිමාවටකෝටියක් 💪💪💪
පට්ට Slogan එක.
#මාලිමාවටකෝටියක්
පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා රටේ යහපත වෙනුවෙන් කැපවී කටයුතු කරන සියල්ලන්ටම ස්වභාවධර්මයේ ආරක්ෂාවත් රැකවරණයත්
ලැබේවා.
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන්ම සියලු ආශිර්වාදය ලැබෙනවා
කරුනාකර ලන්කාවෙ සියලුම ප්‍රෙදේශවල ඔබලා සියලුමදෙනා මේ සදහා සහබාගී වන්න..ස්තූතියී ..❤🌹🙏🤝👍
සේපාල් සහෝදරයා ඔබලාට ස්තුතියි. ඔබ කරන සේවය අපි ගොඩාක් අගයකරමු.
මාලිමාවට ජයවේවා!
#මාලිමාවටකෝටියක්
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ස්තූති ගොඩක් ❤❤❤❤❤❤🌄🌄🌄🌄🌄
බණ්ඩාරවෙල අසාන් සහෝදරයා ඇතූළු ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
ආදරෙයි සේපාල් සහෝදරයා ඔබගේ කැපවීම පිලිබඳ අපගේ ප්‍රණාමය ගෞරවය වේවා.
#මාලිමාවටකෝටියක්
#අපිනේඡන්දෙදෙන්නේ
#🧭❤️🧭❤️🧭🧭❤️❤️❤️🧭🧭🧭🧭
සේපාල් සහෝදරයා ඔබට මාගේ ප්‍රනාමය මේ සුන්දර රට ඉහළින්ම ඔසවා තැබීමේ උත්සාහය පිළිබඳව .
ලංකාවේ දේශපාලනය වෙනස් කරපු චරිතයක් තමයි සේපාල් සහෝදරයා 👏👏👏👏👏👏👏👏
නිසැකවම
අනිවාර්යයෙන්ම ❤
මේවා දැක්කම දැනෙන්නෙ පුදුම සතුටක්. රට හරි තැනට ගන්න ස්වේච්ඡාවෙන් දායක වෙන 'මිනිස්සු '
ආදරෙයි හැමෝටම .
❤❤❤
#මාලිමාවටකෝටියක්
කතාවක් නෑ මාලිමාවට නියත ජයක් මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
#මාලිමාවාට කෝටියක්..
ස්තූතියි ඔබට. ❤❤❤
සේපාල් සහෝදරයා ..💕
මාලිමාවට ආදරය කරන සියලු දෙනා ඉතාම නීති ගරුකව ,විනය ගරුකව ක්‍රියා කිරීම මාලිමාවේ ජයග්‍රහණයයි .
# මාලිමාවටකෝටියක් #
#මාලිමාවටකෝටියක්
සුපිරි වැඩක් සේපාල් මහත්මයා ❤ ඇත්තටම රටට ආදරේ මිනිස්සු මාලිමාව සමඟ. ❤❤ ජයවේවා ❤NPP ජයවේවා AKD
#මාලිමාවටකෝටියක්
මමත් කෝටියෙන් එක්කෙනෙක් හැමෝටම ආදරෙයි මාලිමාවට ජය නියතයි ❤️
සේපාල් අයියේ බෙහේවින් ස්තුතියි මව් බිම වෙනුවෙන් කරන කැපවිමට🎉🎉🎉🎉❤❤❤
රටේ පාලනය යහමගට ගන්න ඔබ තුමන්ලා සෑහෙන්න කැපවීමක් කරා හුගක් කල් ඉදන්.අපේ රට හරි විදියට වෙනස් කරන්න ඕනේ. සැප්තැම්බර් 21 අපි මාලිමාව ට කතිරේ ගහමු. ජයවේවා 🙏🏾🙏🏾🙏🏾❤❤❤
අවැසි මොහොතේ සේපාල් සහෝදරයා ඔබගේ ගැම්ම නම් අතිවිශිෂ්ටයි මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා ස්තුතියි අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා ස්තුතියි
සේපල් සහෝදරයාගේ කැපවීම අපට මාරම මාර ගැම්මක්.ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා යි පතමු.❤❤❤❤❤❤❤
#මාලිමාවටකෝටියක්
#මාලිමාවටකෝටියක්
#මාලිමාවට කෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
ආසයි සේපාල සහෝදරයා මමත් විසිවෙනිදා ලංකාවට එන්න තමයි ටිකට් දාගෙන තියෙන්නේ අනිවාර්යෙන් මා#ලිමාවටකෝටියක්
#අපිනේ චන්දෙදෙන්නෙ
නියමයි අසාම් මල්ලි සුපිරි කොල්ලො ❤❤ ආඩම්බරයක් බන්ඩාරවෙල ❤
කොහොමත් මේ යන විදියට දිනන්නෙ අනුර තමයි. අනිත් උන්ට චන්දෙ දෙන්නෙ කොහොමද කලිසමක් ඇඳගෙන 😆 ඔබ නියමයි සේපාල්. ජයවේවා.
ජයවේවා 🎉
ස්තුති සේපාල් සහොදරයා ..❤❤. #මලිමාවටකෝටියක්
සේපාල් සහෝදරයා ඇතුළු ඔබ සැමට අනේක වාරයක් ස්තුතියි ♥️♥️
#මාලිමාවටකෝටියක්
#අපිනෙඡන්දෙදෙන්නෙ
හරියට දේශපාලන මතයක් නැති හැම පැත්තම කොටවන සුද්ත්ත වගේ කාලකන්නි TH-cam කාරයෝ අතරේ සේපාල් කියන්නේ මාර වටින චරිතයක් ❤❤ Respect
සේපාල් සහෝදරයට ත් ජයවෙවා,#මාලිමාවට කෝටියක්#අපිනේ චන්දේ දෙන්නේ,👑️🇱🇰💐🌹🌹🌹❤️❤️❤️
මාලිමාවට උදව් උපකාර කරන සියලුම දෙනාට දලධාසමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා.
සුපිරිම වැඩක් සේපාල් මහත්මා. එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය
දේශයේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් ඔබ තනිව කරන දැවැන්ත කාර්‍යබාරය අතිවිශිෂ්ටයි සේපාල් මහත්මය. ජයෙන් ජයම වේවා !
මේ අවස්‍යම වෙලාවෙ ඔබතුමා රට වෙනුවෙන් ඉහලම යුතුකමක් ඉටුකරමින් සිටිනව ,ඔබ හැමට රට වෙනුවෙන් ගොඩක් ස්තූතියි !
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ 🧭❤️✅
සේපාල් මහතානෙනි සුපිරි වැඩක් ඔබටත් සහභාගීවු සැමදෙනාටම ස්තුතියි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම
ඔබ කරන කැපවීම වෙනුවෙන් හදවතින්ම ස්තූතියි සේපාල් සහෝදරයා ..
නියත ජයග්‍රහණය වෙනුවෙන් ...
#මාලිමාවටකෝටියක් .
සේපාල් මහත්මයාණෙනි ඔබතුමා කරන මේ මෙහෙවරට පුදන්න උපහාර කියන්න ගුන වචන වලින්නම් මට නැහැ ඒ ඔක්කෝම කැටිකරල මෙහෙම කියන්නම් ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා මාලිමාවට ජය #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ මාලිමාවට ජයෙන් ජයම වේවා
ඇත්තටම ඇස් වල කදුලු පිරැන සතුට දරාගන්න බැරැව. ජය වෙිිවා මාලිමාවට ජය වෙිිවා ❤❤මාලිමාවට
#මාලිමාවටකෝටියක්❤
බන්ධු, ඇතුළු පිරිසට, සේපාල් ඔයාට ,අශාන් මල්ලී චාලී ඔයාට , මමෙත්ට පිං #මාලිමාවටකෝටියක්
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
Niyamai sepala සහෝදරයා ස්ටිකර් එක අපිම අලවා දුන්න nam උත්සාහය සාර්ථක වෙනවා malimavata ජයවේවා AKD සහෝදරයා ජනපති කරමු ඔබතුමා ගැන හරි සතුටුයි
සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔබතුමිය එන්නේ නැද්ද චන්දේට
❤❤❤
හොරුන් එලවන මෙම දැවැන්ත වියාපාරයට Sepal ඇතුළු සහෝදර ඔබ සැම දෙනාටම❤ දුශිතයෙන් තොර හෙට දවසක් බලාපොරොත්තුවෙන ජනතාවගේ ප්‍රණාමය🙏 #මාලිමාවටකෝටියක්💯❤🙏
නියමයි සේපාල් අයියා අපි මේක හරිවිදිහට වෙනස් කරමු මාලිමාවට කෝටියක් ජයවේවා අපි රබුක්කන අපි මාලිමාවට
රටේ අතිමහත් බහුතරයක් ජනතාව පෙළ ගැහිලා ඉවරයි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. මේ පාර #මාලිමාවටකෝටියක් මොකද ඉතින් #අපිනෙඡන්දෙදෙන්නෙ!
සේපාල් අයියා සුපිරි වැඩක් . බලන යනකොට ඔයත් දුවලා පැනලා වැඩ කරන්න දක්ෂයෙක්නේ ආදරෙයි අහස තරම් ❤️
සුපිරි වැඩක් සේපාල් මහත්තයා
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නේ
ස්තූතියි ! සේපාල අය් යා මාලිමාවට ජයවේවා
සේපාල් ඉවසීමෙන් ගහන ගේම නම් කියල වැඩක් නෑ.. හදවතින් ම අපගේ ප්‍රනාමය.. ❤
මිනිස්සු වාහන නතර කරල ගන්නෙ...❤
එදා සිටම ඔබ කරන සමාජමෙහෙවර ප්‍රසංසනීයයි .සේපාල් සහෝ..නියමයි
මාරසතුටක් හිතට දැනුනෙ සේපාල් සහෝදරය ජයවේවා
#මාලිමාවටකෝටියක්
සුපිරි වැඩක් ,නියමයි .👍👍👍👍👍
අති සුපිරියි සේපාල් සහෝදරයා...👍👍👍🙏🙏🙏
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
👍👍👍👍👍🙏🙏🙏🙏🙏
#මාලිමාවවටකෝටියක්
ටැග් line එක මම 150 වතාවක් විතර ටැග් කල..උත්සාහය ඵලදායි ලෙස දැන් පේනවා
#මාලිමාවටකෝටියක්
මම අගෝස්තු 21 ආව🇨🇦🇱🇰... එදින රාත්‍රියේ සිටම වැඩ සේපාල් සහෝදරයාට ස්තුතිය.
හදවත් කෝටියක් මාලිමාවට වේවා !..❤
සේපාල සහෝදරයා දිගුකල් දිනේවා.❤❤❤
කියන්න වචන නැහැ, හර්ම සතුටුයි . ස්තූතියි සේපාල් මහත්මයා ❤️❤️❤️
දේසපාලුවන්ගේ නපුරු සැලසුම් ක්‍රියා විරහිතයි. #මාලිමාවටකෝටියක්#ඔබසැමටස්තූතියිරටවෙනුවෙන්පෙරට#දීර්ඝායුවේවාරටේජයග්‍රහනයකරායමු
තීරණාත්මකව ඉදිරියට එන ඉදිරිගාමී ප්‍රතිපත්තියක් සහිත මාලිමා යන්ත්‍රය ජයග්‍රහණය කරනු ඇත.
අනිවාර්යයෙන්ම ❤
ස්තුතියි සේපාල් මහත්තයා ඔය කැපවීමට .හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු
ජයවේවා සේපාල් අයියා ❤❤❤❤❤
# මාලිමාවටකෝටියක් 👍👍👍👍👍 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු සහ ස.ජ.බ ඡන්ද 52ක් මෙවර මාලිමාවට හැරවූවෙමි... 💐❤❤✌️
සේපාල මහතානණි සුපිරි වැඩක් හරිම සාර්ථකයි ඔබට ස්තුතියි.
මාලි මාවට කෝටියක්
අපි අද ගෙවල් අසූවක් කැන්වසින්
කෙරුවා.ප්‍රතිචාර ඉතා හොඳයි
#මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
Super වැඩක් සේපාල මහතා ඔබතුමාට සහ මෙයට දායකත්වය දක්වපු සියලුම දෙනාටම හදවතින්ම ස්තුති ...👍👍👍🙏🙏
#මාලිමාවටකෝටියක්
#අපිනෙජන්දෙදෙන්නෙ
ජයවේවා npp
මරුම මරු නියමයි සහෝදරයා❤❤#මාලිමාවටකෝටියක්❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට කෝටියක් ඡන්ද ... සත්‍යයකි ❤❤❤
මාලිමාවට ජයවේවා #මාලිමාවටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ ❤❤අපේ රටේ මාලිමාවට ජන්දේ දෙන බුද්දිමත් ජනතාවට ජයවේවා රට වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන සේපාල් සහෝදරයා ඇතුළු සියළුම දෙනාට ජයවේවා ❤❤❤❤
එ වැඩෙනම් මරු පට්ට හොදෙ
බණ්ඩාරවෙල මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
රට ජාතිය ආගමට ආදරය ❤ කරන දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රබළ දැවැන්ත මහාජන බළවේගය අභිමානවත් මාලිමාව.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව.
ශ්‍රී ලංකා දැවැන්ත මහාජන බළවේගය.
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.මාලිමාව බළවත්.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
සේපාල් සහෝදරයා වගේම ආනන්ද ජයකොඩි .👍👍👍👍👍🎉🎉🎉🎉🎉
❤
#මාලිමාවට_කෝටියක් ❤💪💪💪
සේපාල් සර්, මාලිමාවට කෝටියක් 👍👍
ජය වේවා 🧭🧭❤️❤️ මම දියතලාවෙ❤️❤️❤️ හෙට දියතලාවෙ අනුර සහෝදරය, අපි එනව හෙට 🧭🧭❤️❤️❌❌💪💪💪🧭🧭❤️❤️
සේපාල් අයියේ බෙහේවින් ස්තුතියි මව් බිම වෙනුවෙන් කරන කැපවිමට
අත්‍යවශ්‍ය වෙලාවට අත්‍යාවශ්‍ය වැඩක්.
ජයම වේවා.රට අනුරට.අපි අනුරට.❤🎉🎉
සේපාල් අයියා Thank U Very much, ඔබ නියම මිනිසෙකි ආදරෙයි නුබට ❤ කැනඩාවේ 🇨🇦 සිට
මූදල් ආධාර පරිත්‍යාගය කල Nezeelaend n Nigeria වල සිට පැමිණි සහෝදරයන්ටත් ආදරනීය ගවුරවය ❤
මාලිමාවට කෝටියක් ❤❤❤
අපි හරි විදිහට වේනාස් කරමු ❤❤❤❤ ජය වේවා අපි එක අම්මාගේ දරැවෝ ❤❤❤❤ SL ❤❤❤
මාලිමාවට ජයවේවා❤
සේපාල් අයියා මිනිස්සු දැනුම්වත් නෑනෙ තාමත්,,ප්‍රචාරණය වේගවත් කරමු,,ඇත්තටම සල්ලිතිබ්බා නම් ස්ටිකර් කෝටියක් ගහලා බෙදනවා 😢🎉
ඔබට මේ වැඩේ හොදින්ම කිරීමට ශක්තිය ලැබේවා,,මාලිමාවෙන් උදව්වක් ගන්න බැරිද
niyamaaaai❤❤❤❤❤❤❤❤
සේපාල් ඔබට බෙහෙවින් ස්තූතියි❤
සේපාල් සහෝ, ඔබලාගේ විශිෂ්ඨ කැපකිරීමට හිස නමා ආචාර කරමු. පුළුවන් තරම් අතට නොදී ඒ මොහොතේම අලවන්න පුළුවන් නං තමයි බොහොමත් ප්‍රථිපල දායක වන්නෙ. ජයවේවා ❤
🙌🏽🙌🏽🙌🏽🙌🏽
අවශ්‍යම මොහොතක අවශ්‍යම වැඩක්. බොහොම ස්තුතියි සේපාල් සහෝදරයා. ..👍👊🙏
සේපාල් සහෝදරයා ආදරෙයි ඔබට. සුපිරි වැඩක් ♥♥ #මාලිමාවාට කෝටියක්..
අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ ජයවේවා.ස්තුති මෙ කරන වැඩේට🙏
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹🌹❤️🌹🌹🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌🌹❤️❤️🌹🌹