මගහැරුණු දේවල් හොයාගෙන යන්න හිතෙනවා | K tube | Suhada Kathawak 01 | Madani Malwattage

แชร์
ฝัง

ความคิดเห็น • 70

  • @monikananayakkara3793
    @monikananayakkara3793 9 หลายเดือนก่อน +37

    මාදනී මම කැමතිම රංගන ශිල්පිනියක් සුබ අනාගතයක් ඔබට..❤❤❤
    මේ නිවේදකයව අනුර කුමාර දිසානායක වගේ පේන්නේ මට විතරද?

    • @guwani01
      @guwani01 9 หลายเดือนก่อน +5

      Yes, I was mistaken. Of course I opened the video just thinking this is an interview with Anura K D

    • @weerkoonranjani5915
      @weerkoonranjani5915 9 หลายเดือนก่อน +2

      Matath

    • @dianaswarnapali4444
      @dianaswarnapali4444 9 หลายเดือนก่อน

      එක ඇත්ත

    • @chitraabeysiriwardena7631
      @chitraabeysiriwardena7631 9 หลายเดือนก่อน

      Wimbledon ketipearachchi

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 9 หลายเดือนก่อน

      ඇස් වලට සුද බැදිල වගේ

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 9 หลายเดือนก่อน +3

    ආදරණිය ලස්සන වට්නා කතා බහක්..කුනු හොයන ලෝකෙ කලාජරුවෙකුට හෝ කලාකාරිනියකට කලාව ගැන සහ ජීවිතේ ගෑන කතා කරන්න ලැබුනු මොහොතක්..දෙදෙනාටම ජය !

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 9 หลายเดือนก่อน +7

    මම කැමතිම රන්ගන වේදිනියක් දෙදෙනාටම සුභ අනාගතයක්

  • @teatimebosss6381
    @teatimebosss6381 9 หลายเดือนก่อน +2

    You are the my favorite actress, duwa ඔබව බලා කතාකරන්න ආසයි, ඔබගෙ රන්ගනයන් දැනුයි මා බලන්නෙ, අපි ලංකාවට ආ ගමන් දුවව බලන්න එනවා ඔබටත් ඔබගෙ family එකටත් සබම සුබ අනාගතයක් වේවා, එසේම වැඩ සටහන කල ඔබටත් සුබ අනාගතයක් වේවා

  • @teamlankagames
    @teamlankagames ปีที่แล้ว +1

    අලුත් වැඩ සටහනට ජය වේවා. දිගටම කරගෙන යන්න.❤❤❤❤❤. පරණ ඒවත් continue කරන්න.

  • @user-qc6ir3wi7r
    @user-qc6ir3wi7r 7 หลายเดือนก่อน

    මාදනි දක්ෂ රංගන ශිල්පිනියක්
    ඹබට කලාවට තව තවත් සේවය කිරිමට
    ඹබට නිරෝගිසුව හා දීර්ඝායුෂ ලැබේවා

  • @surawick
    @surawick 9 หลายเดือนก่อน

    Superb !!! Excellent !!! Go Ahead 🤛🏻🤛🏻🤛🏻💯💯💯❤❤❤

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 9 หลายเดือนก่อน

    මම ආසම රංගන සිල්පිනිය ..හරිම ආසයි විස්තර දැනගන්න ලැබීම ගැන ..ඔබ දෙදෙනාටම සුබ පතනව..

  • @sumagabookshop6680
    @sumagabookshop6680 10 หลายเดือนก่อน +5

    සුන්දර.කාන්තාවක්.

  • @hassanmiskin5140
    @hassanmiskin5140 ปีที่แล้ว +3

    One of my favourite ❤💐

  • @badaburul4252
    @badaburul4252 9 หลายเดือนก่อน

    Harima lassana kantha ruupayak oyath ape anura sahodaraya wagemai emamai

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 9 หลายเดือนก่อน +2

    ඇත්තටම.මත්.රැවටුනා.අනුර.සහෝදරය.කියල❤

  • @user-pe8mn7sb8v
    @user-pe8mn7sb8v 5 หลายเดือนก่อน

    මාධනී මිස් මම කැමතියි රංගනය ඉගෙන ගන්න.ඒත් ආර්ථික අපහසුතාත් එක්ක මට ඒක හීනයක්ම වෙලා...🥺🥺

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 หลายเดือนก่อน +3

    An inborn talent
    Very very talented Actress
    Mr.Katape is also very clever
    gentleman

  • @dilanthagunasena1587
    @dilanthagunasena1587 9 หลายเดือนก่อน

    So nice, Good luck!!!!

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว +5

    Catape බොහොම ආදරනිය චරිතයක්...ආසයි කතාකරන්ඩ...

  • @sajanisoysa5864
    @sajanisoysa5864 ปีที่แล้ว +1

    රසවත්....❤

  • @shamilafonseka1295
    @shamilafonseka1295 9 หลายเดือนก่อน +1

    Talented actress.. Good luck

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน +2

    Mn harima Asama niliyak harima Adaraniya charithayak bs jp adarei hemadamath ❤malwaththak wage thamai Aya

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน

    Pattai👍👌😃😃😃

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 ปีที่แล้ว +2

  • @hvithanagen1903
    @hvithanagen1903 9 หลายเดือนก่อน

    අපි ගොඩාක් ආදරේ කරන රංගන සිල්පිනියක්. ජයම වේවා !

  • @tilakwithanage24
    @tilakwithanage24 9 หลายเดือนก่อน +1

    Talented actress...

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 9 หลายเดือนก่อน

    ආඩම්බරයි නම් තමා ඒ කාලෙත් අපිත් ගියා ඒ කලායතනෙට. ❤❤

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 9 หลายเดือนก่อน +1

    Agaya kala yuthu prathibha poorna niliyak..🎉

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน

    👍

  • @pushpadesilva7087
    @pushpadesilva7087 9 หลายเดือนก่อน

    Ohh අනුර කුමාර මහත්මයා වගේමයි .නිවේදනයක මහත්තයා .
    Mama කැමතිම ⁣ නිලියක්.
    ආදරෙයි ගොඩක්
    තෙරැවන් සරණයි

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 9 หลายเดือนก่อน

    👍👍👍

  • @dhammikasenevirathne365
    @dhammikasenevirathne365 ปีที่แล้ว +1

    ❤❤❤

  • @jilanipathirana5768
    @jilanipathirana5768 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kumaracosta-yc8jj
    @Kumaracosta-yc8jj ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤මාධනීට

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว +1

    මාධවී ❤️

  • @bandarablk6643
    @bandarablk6643 9 หลายเดือนก่อน

    Mam hithuve Anura Disanayaka kiyala...

  • @dharmasiri4548
    @dharmasiri4548 9 หลายเดือนก่อน +1

    කීර්ති ඒ රත්නායක

  • @ranjithgunasekara9041
    @ranjithgunasekara9041 9 หลายเดือนก่อน

    I am still confused is he Anura kumara? Anyway great actress!! all the best

  • @ndisanayaka6127
    @ndisanayaka6127 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @kingsleynis7942
    @kingsleynis7942 7 หลายเดือนก่อน

    Who initiated ජාතික තරුණ සබාව, Ranil👍

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 9 หลายเดือนก่อน +2

    විමල් ඔයා නම් අනුර තමයි හැබැයිඔයවිදිහ ඊට වඩා ගොඩක් හොඳයි

  • @surashsurash7605
    @surashsurash7605 9 หลายเดือนก่อน +1

    Machan npp stage eke ubawa dakke na gidakalekin

  • @shaleehathajudeen
    @shaleehathajudeen 9 หลายเดือนก่อน

    I LOVE LOVE U....U...SHOWMACHE.........

  • @PriyanthiSepalika
    @PriyanthiSepalika 8 หลายเดือนก่อน

    Man hethuweth anura shodaraya kayalane❤❤

  • @SirisomaKalupahana
    @SirisomaKalupahana 9 หลายเดือนก่อน

    අලුත් වේදිකා නාට්ටියකින් එන්නකො වේදිකාවට තව පාරක්.....

  • @ajithdedigama5798
    @ajithdedigama5798 9 หลายเดือนก่อน +3

    මම හිතුවේ වැඩ් සටහන මෙහෙයවන්නේ අනුර දිසානායක කියලා ....😂

  • @weerasankili9888
    @weerasankili9888 9 หลายเดือนก่อน +2

    අනුර කුමාර ලව් ටෝක් එකක් දා ගෙන ඉන්නවා දැක්කමයි!

    • @jayaweera9360
      @jayaweera9360 9 หลายเดือนก่อน

      මේ අනුරයා නෙවෙයි බං

  • @subodasenarathna2396
    @subodasenarathna2396 9 หลายเดือนก่อน

    Kata nam wadi

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l 4 หลายเดือนก่อน

    දෙයියනේ මම හිතුවේ අනුර කුමාර දිසානායක කියලා

  • @chandanideepika3893
    @chandanideepika3893 9 หลายเดือนก่อน

    ආදරණීය කලාාකාරිනියට ආදරණීය හෙටක්....❤

  • @shaleehathajudeen
    @shaleehathajudeen 9 หลายเดือนก่อน

    2🌹💞🌹💞🌹💞🌹

  • @kapilakalinga9725
    @kapilakalinga9725 9 หลายเดือนก่อน

    විමල් උඔ රස්සාවක් කරපන්කෝ.. උඔ මහ පිස්සෙක් බන්

  • @dammadamma1759
    @dammadamma1759 9 หลายเดือนก่อน

    මේ අනුර කුමාර නෙමෙයි යකෝ.

  • @pushpamelage4608
    @pushpamelage4608 9 หลายเดือนก่อน

    ඔව් නිවේදකයා දෙස බලමින් මම හිතුවෙත් එයයි.ඔහු අනුර මහත්මයා වගේමයි.

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 9 หลายเดือนก่อน +1

    Daksha kalakariniyak.

  • @senevisenevi6828
    @senevisenevi6828 9 หลายเดือนก่อน +1

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 9 หลายเดือนก่อน

    👍👍👍

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @padmarojini613
    @padmarojini613 ปีที่แล้ว +1

    • @nimalidamayanthi499
      @nimalidamayanthi499 ปีที่แล้ว +3

      ආදරණීය කතා බහක්.තරුණ ජීවිත වලට
      වටිනා ආදර්ශයක්.අපි සියලු දෙනාම
      එකතු වෙලා රැක ගත යුතුම චරිතයක්.
      ජාතියේ පිනට පහල වූ අති දක්ෂ නිළි රැජිනක් .දීර්ඝායු මිස්
      ඉදිරියටම යන්න.

  • @pasansamarathunga1193
    @pasansamarathunga1193 ปีที่แล้ว +1