තත්පරයක් දෙන්න රූපා මිසී-ගෑණු ළමයෙක් විදියට ඉපදිලා පිරිමියෙක් විදියට හැදී වැඩෙන්නෙPOWERED BYNDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2024
  • වේදිකාවේ සහ පුංචි තිරයේ සිය රංගන ප්‍රතිභාව මැනැවින් ප්‍රකට කළ
    සම්මානනීය රංගවේදිනී
    මාධනී මල්වත්තගේ
    සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Madani’s make up and dressing by
    SHANUKA SAMARATHUNGA HAIR AND MAKE UP STUDIO
    14/3A
    Swarna Place
    NAWALA
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #madanimalwattage
    #thathparayakdenna
    #giridevi
    "Join the captivating TH-cam discussion program highlighting the stellar performance of award-winning stage and Teledrama actress, Ms. Madani Malwattage, as she embodies the role of prison matron Rupa in the current Tele series 'Thathparayak Denna.' Explore the nuances of her excellent portrayal and delve into the behind-the-scenes insights of this compelling character in the world of contemporary television drama."

ความคิดเห็น • 1K

  • @IshuShadmini-sb3yq
    @IshuShadmini-sb3yq 6 หลายเดือนก่อน +189

    දැන් වෙද්දිනම් හොදටම ඔප්පු වේලා ඉවරයි ලංකාවේ තියන youtube channel අතරින් අන්ක එකේ youtube chanel එක kalum wijesooriya youtube chanel එක කියලා.මොකද පැමිනෙන ආරදිතයන්ගෙන්ම ඔප්පු වෙනවා.කිසිම youtube වැඩසටහනක නොදකින ආරදිතයන් ඔයාගේ වැඩසටහනින් දකිනවා.ඒවගේම ලස්සන එඩ්ට් එක කොලිටි එක නියමයි. මන් හැමදාමත් කියනවා වගේ ජාතික රූපවාහිනීයෙ රූපවාහීනී වැඩසටහනක් වගේමයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +7

      බොහොම ස්තුතියි ආදරනීය නංගී හදවතින්ම කරන. මේ ආදරනීය ඇගයීමට 🙏🙏🙏🙏💐💐💐

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 6 หลายเดือนก่อน +1

      Totally agree. 100%.very lovely thought. ♥️♥️♥️❤

    • @babyrithmin
      @babyrithmin 6 หลายเดือนก่อน +2

      It's true 👍🏻 ❤

    • @thusharifernando9999
      @thusharifernando9999 5 หลายเดือนก่อน +1

      ඇත්ත ..💐💐💐

    • @sumanakanthi
      @sumanakanthi 5 หลายเดือนก่อน +1

      In hi g 8th​@@kalumwijesooriya

  • @madufernando2617
    @madufernando2617 5 หลายเดือนก่อน +66

    මෙන්න නියම දක්ෂ කන්තාවෝ.සිය වතාවක් ඇසිපිය නොහෙලා දකින්න ආස නිලියක්. කාන්තාව කියන්නේ මේ වගේ අයටයි. හෙලුවැලී කඩමලු ඇදුම් දවටගෙන රගන භාග කාන්තාවන්ට හොද ආදර්ශයක්.ඒ වගේ හෙලුවැලී තංගල්ල කාන්තාවනී,ඔන්න බලාපල්ලා බලන්න බලන්න ආස හිතෙන කාන්තාවක්.❤❤💐💐

  • @jayamalimanjula8034
    @jayamalimanjula8034 5 หลายเดือนก่อน +64

    හරීම දක්ශ ලස්සන නිලියක්.හොද පැහැදිලි ලස්සන කටහඩකුත් උච්චාරනයකුත් ඇය සතුයි එයින් ඇයට තව දුරක් ගිය හැකියි.මෙවැනි වටිනා චරිත කැදවීම ගැන ඔබට ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน +2

      🙏🙏🙏💐💐

    • @pathumpiyasinghe3645
      @pathumpiyasinghe3645 4 หลายเดือนก่อน +1

      Yes

    • @pathumpiyasinghe3645
      @pathumpiyasinghe3645 4 หลายเดือนก่อน +1

      Kelum kiyanne hema Deyakatama Dakshayek eya karana Everything sarthaka wenawa
      Because kelum kiyanne sebama Dakshayek ❤❤❤❤❤
      I wish you all the best Kelum Aiye
      God bless you ❤❤❤❤

  • @teenahansani7928
    @teenahansani7928 6 หลายเดือนก่อน +131

    වචනයේ පරිසමාප්තියෙන්ම රෑමත් උගත් දක්ශ නිහතමානී කලා ශිල්පිනියක්❤

  • @shashikate
    @shashikate 6 หลายเดือนก่อน +67

    අතිවිශිෂ්ඨ,ප්‍රතිභාපූර්ණ රංගවෙිදිනයක්.මම ඇය ඇත්තටම දුටුවා වෙිදිකා නාට්‍ය කීපයකම.පෙනුමෙනුත් හරිම ලස්සන,මුඛරි,උගත් ශිල්පිනියක් මාදනී මහත්මිය.ඒ වගේම නිවෙිදක කැලුම් මහතාගේ සංයමය,වැඩසටහන මෙහෙයවීම හරිම ලස්සනයි.❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 6 หลายเดือนก่อน +61

    ඔබතුමාට ගොඩක් ස්තූති .අතිදක්ශ සුන්දර කලාකාරිනියක් ඇය .අපේ කලාකෙතට සිටිය යුතුමයි ඇය.❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐
      දිගටම බලන්නකො...

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 5 หลายเดือนก่อน +41

    ඊයේ ශලනිගෙ program එක බලලා, තප්පරයක් දෙන්න එක දිගට බැලුවා. හරිම ලස්සන නිර්මාණයක්. ඇගයීමට ලක්වන නිර්මාණයක් වේවි. Special තරින්දි super ❤️ හැමෝගෙම රංගනය හරිම තත්විකයි. මාධනි මල්වත්ත. පැකේජ් එකක් ❤️

  • @rohini9599
    @rohini9599 6 หลายเดือนก่อน +44

    හැඩකාරී දගකාරී ඇය හරි දක්ශ රන්ගවේදිනියක් ඇයගේ රන්ගනයට මම හරි ආසයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 6 หลายเดือนก่อน +43

    මම දැකපු අති දක්ශ රංගන ශිල්පිනියක්❤❤💐💐 ඉහල හඩ පෞර්ශයක් ඒ වගේම ලස්සන රුවක්❤අද වැඩසටහන වගේම වටපිටාවත් හරිම සුන්දරයි👌💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @Pavani805
    @Pavani805 4 หลายเดือนก่อน +9

    "තප්පරයක් දෙන්න "ඇත්තටම මේ නාට්‍යයේ ‍රගපාන හැමෝම ඉතාම දක්ශයි විසෙසයෙන් තරින්දී .පිස්සුවෙන් වගේ බලන කතාවක් සතියේ දවස් 5 දෙනවට කැමති මං වගේ තව අය ඉන්නවද ❤ මාදීනී හරිම දක්ශ සහා මං ආසම නිලියක් කොටස් දෙක තුනක හිටියේ නෑ හරිම දුක හිතුනා 😢 ජනප්‍රියම නාට්ට්‍ය වෙයි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි 💐👍💐👍

  • @pushpadesilva7087
    @pushpadesilva7087 5 หลายเดือนก่อน +16

    නැටුම් ගැයුම් රැගුමි
    හැමදේම මනාව දකින මගේ හද දිනු කලා කාරනියක්.
    ආදරෙයි හැමදාම .
    කැලුම් මහත්මයා ඔබටත් එසේම ආදරෙයි .
    තෙරැවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @MaduMadu-yl3ro
    @MaduMadu-yl3ro 5 หลายเดือนก่อน +11

    හොද පෞරුෂයක් තියන නිළියක් ..කතා කරන විලාශය,පැහැදිලි කම,හරි අපූරුයි .

  • @mihingamage4810
    @mihingamage4810 6 หลายเดือนก่อน +30

    Trending විය යුත්තේ මෙවැනි හරසර වැඩසටහන්. ස්තූතියි ඔබතුමන්ට මෙවැනි හැකියාවෙන් පිරිපුන් චරිත අප වෙතට ගෙන එනවට. 💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම පිං 👍💐👍👌🙏

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 6 หลายเดือนก่อน +25

    ශා මරු මන් මෙයාටත් මාරම ආසයි .ඔබ තුමාගේ තේරීම මරු .මේ දවස්වල තත්පර ක් දෙන්න නාට්‍ය සුපිරි රගපෑමක් ඇය කරන්නේ මරු .හැබයි රූපා ඇමති ට ලන් වෙන්න හදන්නේ සල්ලි නිසා කොහොම උනත් ලස්සනයි ඒ චරිතයක් .ඔබ දෙපලට දෙව් පිහිටයි

  • @sanuritharushika8216
    @sanuritharushika8216 6 หลายเดือนก่อน +14

    මගේ මිස්❤ ගොඩාක් ගුරුහරුකම් දුන්නා ❤ ජීවිතේ කියන දේත් හරි ලස්සන ට කියලා දුන්නා❤ අත්දැකීමෙන් කියන්නේ මෙතුමියව මන් ගොඩාක් සමීපව ලගින් ඇසුරු කරලා තියන නිසා❤ හරි ම නිහතමානී කරුණාවන්ත ආදරණීය ලස්සන චරිතයක් ❤❤❤ තමන්ගේ ම දරුවන්ට වගේ මිස් ගෙන් ඉගෙනගන්න යන කාලේ කන්න බොන්න හදලා දීලා කිසිම ගුරු මුශ්ටියක් නැතුව නිර්ලෝභී ව ගුරුහරුකම් දීලා අපි දිනන දිහා බලලා ගොඩාක් සතුටු වෙනවා මිස් අදටත් මිස් අපි එක්ක හරි ආදරේ න් ඉන්නවා ❤ මේ වගේ දැවැන්ත දක්ශ චරිතයක් මේ කලා ලොවට සම්පතක් ❤ මන් හරි ආදරෙයි මිස්ට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍💐👍💐👍💐👍

  • @HasalakaTV
    @HasalakaTV 6 หลายเดือนก่อน +30

    ලංකාවේ මිනිසුන් වෙනුවෙන් වටිනා නිර්මාණයන් වෙනුවෙන් ජිවිතය කැප කළ රුවැත්තියක් අතිශයෙන් වටිනා කෙනෙක් ..තෙරුවන් බෙලෙන් සුවපත් වෙන්න ඕන ඔබතුමි

  • @deepaldeepal2223
    @deepaldeepal2223 6 หลายเดือนก่อน +20

    දක්ෂ නිළියක් වගේම ඕනෑම චරිතයක් හොඳින් කරන්න උත්සාහ ගන්න පුළුවන් කෙනෙක් ,ඕනෑම ඇඳුම් විලාසිතා වලට ලස්සන පෙනුමක් ,සහිත පරිපූර්ණ නිළියක් .තෙරුවන් සරණයි .❤

  • @nandarathnayaka440
    @nandarathnayaka440 6 หลายเดือนก่อน +75

    මාදනි
    ජයනි
    චමිලා පීරිස්
    චාන්දනි සෙනෙවිරත්න
    දක්ෂම නිළියන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +2

      👍💐👏💐

    • @avanthibasnaygfuhy8uyya6ke90
      @avanthibasnaygfuhy8uyya6ke90 6 หลายเดือนก่อน +3

      Kauahalya Fernando

    • @premajaykudi3576
      @premajaykudi3576 6 หลายเดือนก่อน +1

      අති දක්ෂ රන්ගන ශිල්පීනයක් ඔබට ගොඩක් ස්තුතිය ❤❤මාදිනි මල්වත්ත මහත්මිය මේ කතාබහට සම්බන්ධ කර ගත්තට 🙏🙏🙏

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 5 หลายเดือนก่อน +2

      Madam.Nethali nanayakara 🙏🙏💐

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 5 หลายเดือนก่อน +8

    රගපෑම වගේම චතුර ලෙස කතාකරන දක්ශ නිලියක්,වචන උච්චාරනය නිවැරදිව හසුරවන හැටි හරි අගෙයි,රංගනය ඉගෙන ගත්ත වේදිකා නිලියක්නෙ ,ඒවගේම රංගනය උපතින්ම ගෙනා නිලියක්.❤❤❤

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 6 หลายเดือนก่อน +21

    කැළුම් ඔයාට බොහොම ස්තූතියි.ඔයා කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්.වෙලාවකට හොද ඉගැන්වීමක්. මේ වගේ වැදගත් පුද්ගලයන් රැගෙන එන්න.අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏💐👍

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp 2 หลายเดือนก่อน +3

    කතා දෙකක් නෑ, වේදිකාව අතැඹුලක් කරගත් දක්ශම දක්ශ නිලියක්.
    ඇත්තටම රගපානවා නෙමේ. ඒකෙ ජීවත් වෙනවා ❤️❤️

  • @hasavlog
    @hasavlog 6 หลายเดือนก่อน +14

    ලංකාවේ දැනට සිටින චරිතාංගම රංගන ශිල්පිනියන් අතලොස්සේ ඉන්න මුල් සවි ඇති ශිල්පිනියක්. මේ වගේ අයගෙ නිර්මාණ තෝරගෙන බලන්න පුලුවන් නම් සමාජයේ මිනිස්සුන්ගේ සාහිත්‍ය , රසාස්වාදය මීට වඩා උස් තැනකට ගෙනියන්න පුලුවන් . කිසිම හරයක් නැති, සතර අභිනයවත් නැති සීනි බෝල නලු නිලියන්ට වඩා මේ වගේ සැබෑ දක්ෂයි තමා කලාවටත් අවශ්‍ය . ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍👍👍💐💐💐👌👏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 6 หลายเดือนก่อน +7

    මාත් කැමතිම නිලියක් අති දක්ෂතම, හරිම බුද්ධිමත් නිලියක්. මෙවැනි අයට සම්මාන පිට සම්මාන ලබන්න ඕනෙ ඒ තරම් ඇය හැම අතින්ම ඉතා දක්ෂ නිලියක් , ඔබ තුමා මේ ප්‍රෝගෑම් එක මෙහෙය වනවා අති දක්ෂ විදියට . ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි .👍💐👍💐

  • @thushanthikoralage489
    @thushanthikoralage489 5 หลายเดือนก่อน +5

    තෝරල බේරල පෙරල තෝරාගත් අතිවිශිෂ්ට චරිත අප වෙත හැමදාම ගෙන එන කැලුම් මහතානනි ස්තුතියි ඔබට .කුනු රසය අවුස්සමින් මුදල් පසුපස හබායන බාල, පහත් යූ ටියුබ් චැනල් අතරේ ඔබ විශිෂ්ටයි .ආරාධිතයාට කතාකරල අදහස් දක්වන්න ඉඩ දී අවශ්‍ය වෙලාවක පමනක් ශිෂ්ටසම්පන්නව කතාවට එක්වන ඔබතුමාගෙ මේ හැඩය මා බොහොම අගය කරනවා.මාදිනී මගේත් බොහොම ප්‍රියකරන රංගන ශිල්පිනියක්.ඇයගේ පිලිසදර ඉතා රසවත්.ස්තුතියි කැලුම් මහතානනි ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐💐💐

  • @C424c424
    @C424c424 6 หลายเดือนก่อน +57

    ජයනි සේනානායක වගේම කැමතිම නිළියක් .මේදවස්වල තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ හිතාගන්න බැරි හරිම අත්භූත චරිතයක් රගපානව ....ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් රූප මිසීගෙන් බලාගන්න පුලුවන් වෙයි..වගේ😅😅😅😅

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      ඔව් ඔව් නංගී .
      අනිවාර්යයෙන්ම 🥰🥰🥰👍💐👌

    • @damai4603
      @damai4603 6 หลายเดือนก่อน +1

      මොකක්ද ට්ව් වැනල් එකෙ කියටද යන්නෙ ට්ව් බලන්න නැහැ එත් එයා ඉන්න එවා බලන්න ආසයි

    • @C424c424
      @C424c424 6 หลายเดือนก่อน

      @@damai4603 ItN 8pm

    • @anomasamarakoon2311
      @anomasamarakoon2311 6 หลายเดือนก่อน

      Itn, Saturday and Sunday at 8.30​@@damai4603

    • @Suba-Subashi
      @Suba-Subashi 6 หลายเดือนก่อน

      ​@@damai4603itn. Senasurada irida 8.30

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe 6 หลายเดือนก่อน +21

    මුඛරි අයට ඇති තරං තම අදහස් ඉදිරිපත් කරන්න දීලා ඉතා සංයමයකින් තම ප්‍රතිචාර දක්වන වෘතීය දක්ෂ නිවේදකයෙක්... අතෝරක් නැතුව කියවන ඉදිරිපත් කරන්නන් ට හොඳ ආදර්ශයක්.. තමයි කැලුම් විජේසූරිය..සුබ පැතුම්..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏🙏
      බොහොම පිං

    • @Virangadesini532
      @Virangadesini532 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත 🙏🙏

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 6 หลายเดือนก่อน +47

    මම හැමදාම කියනව වගේ ඇයට නිසි සම්මාන සුදුසු වෙලාවට දුන්නෙ නෑ කොහෙවත් ඉන්න පාංකඩ නිළියො සම්මාන අරගෙන ගියා😢රත්නා ලාලනී ජයකොඩි සහ මාදනී විතරයි දැනට ලංකාවේ ඉන්න දක්ශතම නිළියො දෙන්නා හැම පැත්තෙන්ම දක්ශ..මාදනී ඔබට සුබ පැතුම් හැමදාකම නිහතමානී කම තියාගෙන අපි අතරම ඉන්න.

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 6 หลายเดือนก่อน +3

      ඇයි? චාන්දනී සෙනෙවිරත්න. ඇයත් පුදුම දක්ෂයි. ❤

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 6 หลายเดือนก่อน +1

      @@ranjanikuruppu2586 චාන්දනී දක්ශ නෙවෙයි ඉතාම දක්ෂ නිළියක් ,නමුත් ඇයට ගයන්න බෑ,නටන්න බෑ,මාදනී,රත්නා දෙන්නටම නටන්න ගයන්න වයන්න ඉතාම හොදට පුලුවන් එහෙම අය ඉන්නේ දෙන්නයි කියල කිව්වේ ඒ නිසයි

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 6 หลายเดือนก่อน +3

      ඇත්තටම පාංකඩ නිලියො තමයි මීඩියා වලින් සහ සම්මාන උලෙළ වලින් උඩ දාන්නේ දක්ශයො කොහෙවත්

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 6 หลายเดือนก่อน +1

      @@ranjanikuruppu2586 චාන්දනී දක්ශ නිළියක් එත් ඇයට නටන්න ගයන්න බෑ මාදනී ,රත්නා දෙන්නටම නටන්න ගයන්න වයන්න පුලුවන් හරි අපූරුවට ඒකයි මම කිව්වේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      👍💐👍💐

  • @jenathettiarachchi2548
    @jenathettiarachchi2548 6 หลายเดือนก่อน +5

    ඔබ තුමියට අපි හරිම ආදරෙයි.දිනෙන් දිනම තවතවත් ඉහලට ඉදිරියට යන්න වාසනාව ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කැලුම්ටත් ස්තුති කරනවා මෙවැනි හරබර සොදුරු වැඩ සටහන් ගෙන ඒම ගැන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐
      දිගටම බලන්නකො...

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 6 หลายเดือนก่อน +13

    නිහතමානී, දක්ෂ රංගන ශිල්පිනියක්.❤️❤️

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 5 หลายเดือนก่อน +3

    ඔබගේ වැඩසටහනට ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් මම. මොකද අනෙක් අයත් එක්ක ගත්තාම ඔබ, සහසහභාගි වන ශිල්පිණිය හෝ ශිල්පියාට ඔවුන්ට අවශ්‍ය පරිදි, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබාදෙන අග්‍රන්‍ය නිවේදක මහත්තයෙක්. ඒ සදහාත්, නනිහතමානීකම නිසාත්, දක්ෂතාවයටත් ඉතාමත් ගෞරව කරනවා.හැමදාම ඒ වටිනා දේවල් රැකගෙන ඉදිරියට යන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා. ඒ වගේම මාධනී මහත්මියටත් ගොඩක් ස්තූති අපිව ඇයගේ දක්ෂතාවය සමග කරන කළා කටයුතුවලින් සතුටු කරනවාට. තෙරුවන් සරණයි ඔබ දෙනාටම .💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි

  • @isurukalubowila9263
    @isurukalubowila9263 6 หลายเดือนก่อน +6

    තත්පරයක් දෙන්න කියන්නෙ සුපිරි කතාවක්....හැමෝම මරු ඒකේ ...කා කාලෙකින් හොඳ කතාවක් බලනවා

  • @Sricocktail
    @Sricocktail 6 หลายเดือนก่อน +21

    පුන්චි තිරය,වේදිකාව එකලෙසම ජයගත් විශිෂ්ඨ ගනයේ රoගන ශිල්පිණියක්..තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ අපි මුලින්ම හිතුවෙ ඇයගෙ චරිතය සාමාන්‍ය ජේලර් වරියකගෙ චරිතයක් කියල හැබැයි එහෙම නෙමෙයි දැන් දැන් තමයි ඇයගෙ චරිතයේ සැබෑම ගතිලක්ශණ ඉස්මතු වෙන්නෙ 😊😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      ඔබ හරි 👍💐👏👌

  • @saliyaperera6169
    @saliyaperera6169 5 หลายเดือนก่อน +5

    ඔබතුමිය අතිදක්ශයි.රූපා මිසී හරිම ලස්සන චරිතයක්.ජයවේවා ඔබතුමියට

  • @ajithckumara
    @ajithckumara 5 หลายเดือนก่อน +5

    ඉතාමත් ආදරණීය චරිතයක් සමග ආදරණීය කතාබහක්.....⁣මාදනී මහත්මියණි ,,,දීර්ඝායු ලැබේවා.......කැලුම් මහත්මයාණෙනි ,, ඔබතුමන්ට මෙවැනි සුන්දර වැඩසටහන් ගෙන ඒමට තවත් ශක්තිය සහ හැකියාව ලැබේවා....❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @nishanthidissanayaka4786
    @nishanthidissanayaka4786 6 หลายเดือนก่อน +21

    මහනුවර උසස් බාලිකා වේ, මුතු ඇටය.❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 หลายเดือนก่อน +2

    දීර්ඝ ආයු වේවා ඔබ දේපල ට මාධ වි මල් වත් ත ඔබ ගෙන් ගත යුතු බොහොමයක් වටිනා දේවල් තිබෙනවා ඒකට ස් තු ති යි නිවේදක ඔබ වටිනා සම්පත් රැගෙන එන වා ට ගොඩාක් ස් තු ති යි හැබැ ම ලස්සනයි ඇය ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐

  • @dilgunasekara6231
    @dilgunasekara6231 6 หลายเดือนก่อน +4

    තත්පරයක් දෙන්න මම ආසම ඩ්‍රාමා එකක් ... සාමාන්‍යයෙන් දැන් තියන ඩ්‍රාමා බලන්නෑ ඒත් මේ ඩ්‍රාමා එක හරිම ලස්සනයි රංගන ශිල්පීන් එයාලගෙ උපරිමය කරනවා.. ඔබතුමාටත් ගොඩක් ස්තූතියි මෙතුමියව ගෙනාවට 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐💐🙏

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 6 หลายเดือนก่อน +5

    මම ගොඩක් කැමති නිළියක් ගොඩක් ගොඩක් හොඳ ට හැම රගපැමක් අවංකවම සදාරන ලස්සනට රැගපැම් කරනවා මමත් එ කතාව බලනවා එ බන්ධනාගාර වෙන දෙවල් තමා ඇත්ත කතාව බොහොම වටිනවා අපේ මිනිසුන් මේ කතාව බලා හොඳ පැත්ත අරන් එ ගැන පැහැදිලි වෙලා අපේ තරුණ පරපුරට වැරදි වැඩ කරන අයට තෙරුම් ගන්න පුලුවන් නම් කවදා වත් වැරදි කරන්නේ නැහැ අනේ බොහොම හොඳයි කැලුම් මහාත්තය ඔබට තෙරුවන් සරණයි එතුමිය ට ද තෙරුවන් සරණයි එතුමිය ට අනිවාර්යයෙන් හොදම හොඳ සම්මානය ලැබේවා මගේ ප්‍රාර්ථනා කරම්👍🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා උපදෙස් ඇත්තෙන්ම තිස්සමහාරාමය වගේ ඈත ගමක මම ඔයවිදියට ගොඩක් දක්ශ හොඳින් ඉගෙන ගත්ත කෙනෙක් ඒත් කළාවට හරිම ආසයි ඒත් අම්මා එහෙම යන්න දුන්නෙ නැතිව ඉක්මනින් විවාහයක් කරල දුන්නා ඒත් ජීවිතය මගේ කබලෙන් ලිපට වැටුණේ එවෙලෙ .ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඇවිත් කෙසේ හෝ අද තිස්සමහාරාමය ටාරා වෝටර් ගේට් හොටෙල් චෙෆ් කෙනෙක් ආයුර්වේද හොටෙල් කෑම හදනවා ගොඩක් හොඳින් ඒත් මම කලාවට ගොඩක් ආදරනීය නිසා තමයි කරදර වලට නොසැලී ඉදිරියට මෙහෙම වත් ආවෙ ❤️🙏

  • @nelumwithanage658
    @nelumwithanage658 6 หลายเดือนก่อน +3

    රූමත් බව, උගත් කම, නිහතමානීබව, කටහඩ, රගපෑම, ගායනා හැකියාව .
    මේ හැම දෙයකම ස0කලනයක් වූ ඇය මොනතරම් සුන්දර ද 💖 මාධ්නී .
    💖💛💙💕💖💚💛💕💖💜️💕💛💖💛

  • @malikkarunananda3002
    @malikkarunananda3002 6 หลายเดือนก่อน +9

    ඕනෑම චරිතයකට දක්ශලෙස පණපොවන්න හැකියාවක් තියෙන අතලොස්සක් අතරින් එකියක්...තෙරුවන් සරණයි මාධිනී මල්වත්ත සහෝදරී..!!❤❤💘💘💘

  • @dilupamanori637
    @dilupamanori637 6 หลายเดือนก่อน +9

    මාදනී මල්වත්ත නෝනා ඔයාගේ ගායනය,රගපෑම අතිවිශිෂ්ඨයි .
    බුදු සරණයි .
    💗💗🙏🙏💗💗

  • @sameeradarshana9507
    @sameeradarshana9507 6 หลายเดือนก่อน +17

    වේදිකාවේ අභිමානවත් හඬ පෞරුෂය ❤️

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 5 หลายเดือนก่อน +4

    මාදනී අක්කා මලක් නෙවෙයි මල් වත්තක් , හරිම පින් පාටයි ,❤❤

  • @hemaperera2719
    @hemaperera2719 6 หลายเดือนก่อน +7

    She is one of my favorite character actress. She is very clever, talented and beautiful I love her thank you kalum.

  • @greenarrow5546
    @greenarrow5546 5 หลายเดือนก่อน +3

    හොදම් නිලියක් බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

  • @army-ue9lo
    @army-ue9lo 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මෙවැනි විශේෂ අය ගෙන්වන එක ගැන 'දෙදෙනාම හරිම ෂෝක්' 'බුදු සරණයි

  • @vijithamallika9382
    @vijithamallika9382 2 หลายเดือนก่อน +1

    මන් ගොඩාක් ආස නිලියක් .ඇත්තටම ඇය හරිම දක්ෂ නිලියක් නැටුම් ගැයුම් රැගුම් හැම අතින්ම ඔබ දක්ෂයි. .මාත් ගොඩාක් අසාවේන් බලන නාට්ටියක්..තවත් අලුත් නිර්මාණ වලින් ඔබට ඉදිරියට යන්න සුබ පතනවා .ජේසු පිහිටයි ඔබට .🙏🙏❤️❤️❤️❤️

  • @Sajith_Uditha
    @Sajith_Uditha 6 หลายเดือนก่อน +4

    කොලිටියක් තියන මිනිස්සු ගෙන්නලා චීත්ත අදින්නැතුව අදාල කාරණා ටික විතරක් හරියට පිලිවෙලකට අහලා කොලිටියක් ඇතුව interview කරන එකම youtube channel එක මේක විතරද කොහෙද. අනික් සේරම එවුං කරන්නෙ චීත්ත අදින එකයි එන කෙනාව අපහසුතාවෙට පත්කරලා බොරදියෙ මාළු බාන එකයි.
    Respect Mr. Kelum Wijesooriya ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏💐💐

  • @radikadi3345
    @radikadi3345 6 หลายเดือนก่อน +4

    Thanks Kalum , She was a lovely girl from Kandy Girls High School. I remember her. She was in the Art Section and a great singer at Kandy High School. I used to take the bus with her. Thanks again for bringing Valuable Artists to the show. 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      My pleasure 💐
      Many thanks for watching 🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 หลายเดือนก่อน +10

    මාදිනී ඉන්න හැම එකම හරිම ආසයි බලන්න ජයවේවා 🙏❤

  • @sitharasithara2648
    @sitharasithara2648 6 หลายเดือนก่อน +2

    ඉතාමත් ආදරේ කරන තවත් රංගන ශිල්පිනියක්❤❤❤ බොහොම ස්තූති ඇයව සමග වැඩසටහනක් කලාට....වැඩිය වැඩසටහන් වල දකින්න නොලැබෙන කෙනෙක් ❤❤❤

  • @ninalanka1874
    @ninalanka1874 6 หลายเดือนก่อน +3

    Budusarni 🌹 🌹 kalum mhthyo obtumat godak tankyou so much 💖 ♥️ she is were nice and good 👍 we love ❤️ you gating batte and batte. Jayn jaya. Happy 🌹 👍 day

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 6 หลายเดือนก่อน +17

    මුලම කොටස් වල අධිරංගනයක යෙදුන බව අපිට දැනුනා.හැබැයි දැන් හරි.දමිතා ගේ රංගනය නම් හරිම අතාත්විකයි තාමත්.අප්‍රසන්නයි.අනික් සෙට් එකම මරු.ශලනිට කරන්න දෙයක් නෑ හැබැයි එයත් මුලදි කෑවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      🤔🤔🤔😳

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 6 หลายเดือนก่อน +3

      Agree can't believe Damitha,s under performing here that much she worst here

  • @shanthipathirana2005
    @shanthipathirana2005 6 หลายเดือนก่อน +2

    තත්පරයක් දෙන්න ටෙලි නට්‍යයේ දකින්න ආසම චරිතයක් ලොකු වෙනසක් දකිනවා ඒ නට්‍යයෙන් ඔබතුමා ටත් සතූතියි මෙවන් රන්ගන වේදීන් තෝරාගෙන වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන❤❤දෙන්නටම සුබ පැතුම්

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 3 หลายเดือนก่อน

    Aththatama harima aasawen, balanne me wada satahana. obathumiya gana mata hari aadambarayak danenawa. oba guru wurthiyata ithama galapena kenek. thoraa gaththanam hari hondai. pahadili, wadagath, aadaraniya kathaa bahak. oba visheshayen, kaanthaawak samajaye , hasiriya uthu aakaraya, thamaa thulinma penwaa dena thanaththiyak. obage siyalu katauthu sarthaka weewaa. rupa misita sammanayak labiya uthumai. apuru ranganayak. kalum mahathatath jayama weewaa.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @dulhararathnayke
    @dulhararathnayke 4 หลายเดือนก่อน +5

    අපෙ පාසලේ ආදිශිෂ්‍යාවක් වීම අපිට හරිම ආඩම්බරයක්..හරිම නිහතමානී දක්ෂ නිලියක් ❤💯 වේදිකා මෙන්ම ටෙලිනාට්‍ය වල පවා ♥️

  • @ravikaharshani6290
    @ravikaharshani6290 6 หลายเดือนก่อน +8

    හැම අතින්ම දක්ෂ කළාකාරිණියක්. ස්තූතියි ඔබට. තෙරුවණ් සරණයි.❤

  • @user-jj1vx9rq3s
    @user-jj1vx9rq3s 5 หลายเดือนก่อน +2

    Wow ❤❤❤❤🎉🎉🎉චරිතයට ගැලපෙන විදියට රඟපාන ,නිළියක් හරිම ලස්සනයි....😊😊😊😊😊🎉

  • @chamilaperera7160
    @chamilaperera7160 6 หลายเดือนก่อน +2

    Lovely…. Thoroughly enjoyed the interview with this Beautiful Lady ❤ Love her acting in the new drama Thapparayak Denna .. 👏🏼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      Thank you so much 💐💐💐👍

  • @damayanthiperera8178
    @damayanthiperera8178 6 หลายเดือนก่อน +7

    මම ගොඩක් කැමති රංගන ශිල්පිනියක් .ජයවේවා !

  • @rikagunawardena3370
    @rikagunawardena3370 5 หลายเดือนก่อน +3

    Very nice personality. I will follow and watch the plays & films she has appeared.
    I think she will make an excellent show presenter as well. Immense talent

  • @thilakkumara4703
    @thilakkumara4703 5 หลายเดือนก่อน +2

    ලංකාවේ දැන් ඉන්න සුපිරිම චරිතාංග නිළියක්. තත්පරයක් දෙන්න එය තවදුරටත් පැහැදිලි කරනවා.❤

  • @ivyfonseka903
    @ivyfonseka903 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සන ,හරිම දක්ෂ නිලියක් , ගායිකාවක් ,නිහතමානී චරිතයක්. ඇය ඉන්න ටෙලිනාට්‍ය අනිවාර්යයෙන්ම මම බලන්නෙ හරිම සතුටින්. තත්පරයක් දෙන්න හරිම ලස්සනට රගපෑම් කරනවා. තව තවත් ඇයට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @teclarathnayaka8427
    @teclarathnayaka8427 6 หลายเดือนก่อน +11

    මම කැමතිම නිලියක් ....ස්තුතියි කැලුම් ඔයාට ...

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน +5

    තත්පරයක් දෙන්න රංගනයට දායකත්වය දෙන හැමෝම ඉහළ රංගනයක් ඉදිරිපත් කරනවාට ස්තුතියි ❤

  • @niroshidodamwala9425
    @niroshidodamwala9425 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇය හරිම දක්ෂ නිලියක්..මන් ආසම නිලියක්..සම්මනපිට සම්මාන ලැබෙන්න ඕනි ආදරෙයි ගොඩාක්

  • @indrafernando8435
    @indrafernando8435 4 หลายเดือนก่อน +1

    😮madini missoya hari daksai oya charitha harima thathwikaioya agaiya utu charithayakj jayawewa budu saranai miss madini🎉

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 6 หลายเดือนก่อน +3

    Thank you kalum! For such a beautiful programme ❤❤🎉🎉🎉

  • @C424c424
    @C424c424 6 หลายเดือนก่อน +11

    හරිම ලස්සන වැඩසටහනක් අදත් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි අද background එක නම් හරිම ලස්සනයි ඒක කියන්නම ඕනි.Balalika gallery cafe එක හරිම ලස්සනයි ..😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      අනේ. බොහොම අගයීමට ආදරනීය නංගී 🙏💐💐💐

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 4 หลายเดือนก่อน +1

    ඉතාම ප්‍රිය කරන කෙනෙක් මාදනී ඔබ .අති දක්ශ රංගනයක් තත්පරයක් දෙන්න නාට්‍යයේ ඔබ නිරූපනය කරනවා.සුබ පැතුම් ඔබට ඉදිරි අනාගතයට .❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nilminikumarasinghe6632
    @nilminikumarasinghe6632 6 หลายเดือนก่อน +2

    මාධනී අපේ කැම්පස් යෙහෙලියක්.අද වගේ මතකයි අපි සෞන්දර්යයෙදි රැග් වෙච්ච හැටි.ආදරෙයි ...ඔයා හරිම දක්ෂ නිහතමානී චරිතයක් .❤️❤️

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 6 หลายเดือนก่อน +21

    ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් ඔබේ රංගන දිවියේ ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 6 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුති කැලුම් විජේසූරිය .මහත්මයාණෙනි ..ma බලාපොරොත්තුව bala siti රංගන ශිල්පිනිය madhani malwaththa මෙම .katha බහට ආරාධනා කිරීම පිළිබඳව

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 5 หลายเดือนก่อน +1

    ලස්සන කතා බහක්...අතිදක්ශ නිලියක්. ..දෙදෙනාටම තෙරුවන් සරනයි ❤❤...අනාගතය ජය වේවා

  • @chandichandi7173
    @chandichandi7173 6 หลายเดือนก่อน +1

    Api godak adarei Madanita.kelum mallitai dennatama suba anagathayak prathana karanawa budu saranai.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐🙏

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 6 หลายเดือนก่อน +3

    Madanenam acting mis tath newadaka , kalumtah jaiyawewa ❤go budusarani

  • @evodiamartin6506
    @evodiamartin6506 6 หลายเดือนก่อน +3

    Thank you kalum she is also a another interesting character wish you both all the best ❤

  • @purelife4902
    @purelife4902 2 หลายเดือนก่อน +1

    මේ වැඩසටහනට ඉතාමත් කැමතී. ඔබේ වැඩසටහනකින් නැවතත් මේඝ සූරියආරච්චි සමඟ කරන වැඩසටහනක් බලාපොරොත්තු වෙමි😍❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏
      මේඝ සූරියආරච්චි MEGHA SOORIYAARACHCHI- තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷
      th-cam.com/video/1dWOoaTUQE0/w-d-xo.html

  • @nithyanithya5991
    @nithyanithya5991 5 หลายเดือนก่อน +1

    Mama godaak Adaraya karana garukarana ithama lassana Athidaksha rangana silpiniyak... Adarei madawi Adarei.... kelum obata bohoma sthuthie....🌹🌹🌹🌹🌹👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 5 หลายเดือนก่อน +4

    ඇයගේ ඇදුම් විලාසිතාව හරිම සංවරයි.අද කාලේ බොහෝ අය තුලින් නොදකින විශේෂ ලක්ෂණයක්. විශිෂ්ඨ රංගන ශිල්පිණියක් ඇය. රංගනය වගේම ගායනයටත් අති දක්ෂයි.

  • @Virangadesini532
    @Virangadesini532 6 หลายเดือนก่อน +7

    මාදනී මල්වත්ත කියන්නේ full package එකක් 🙂

  • @pooj4034
    @pooj4034 4 หลายเดือนก่อน +1

    මාධනී මිස් කියන්නේ මම පෞද්ගලිකව ඉතාම ගෞරව කරන කෙනෙක්. මිස් කියපු හැම කාරණාවම හිතට හොදින්ම දැණුනා. නාට්‍ය හා රංගකලාව ඉගෙන ගත්තු කෙනෙක් විදියට ඒ කතා බහ ගොඩාක් සමීප විදියට දැණෙනවා. තව කෙනෙකුගේ හිත නොරිදවා. ඇය ආව ගමන් මග ආඩම්බරෙන් මේ විදියට කතා කරනකොට. වේදිකා නාට්‍ය වගේම කලාව හදාරන ගැහැණු ළමයෙක්ට ලොකු Go එකක්. 🎉❤

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 6 หลายเดือนก่อน +1

    Thanks, Kalum, for another lovely program. She is beautiful, talented, and has a good inspiration for newcomers. All the best for both of you for your future endeavors ❤💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Our pleasure!💐💐💐💐
      Many thanks for watching

  • @nilmini2180
    @nilmini2180 6 หลายเดือนก่อน +7

    ඉතාමත් දක්ෂතම නිහතමානී කලාගාරයක් බදු රංගන ශිල්පිණියක්❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!❤️❤️කැලුම් අයියාටත් තෙරුවණ් සරණයි !!!❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම පිං 🙏ඔබට්ත් තෙරුවන් සරණයි

  • @pathmagamage1374
    @pathmagamage1374 6 หลายเดือนก่อน +3

    ආයුබෝවේවා ඔබදෙපොළටම ඉතාමත්ම කැමති දක්ෂ රන්ගන ශිල්පිනියක් ලැබෙන සෑම චරිතයක්ම මැනවින් රන්ගනයෙහි යෙදෙන අති දක්ෂ රන්ගන ශිල්පිනියක් අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව ජීවත් වීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම ❤🌷🌷🙏🎶

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

    • @ggdvcff8888
      @ggdvcff8888 4 หลายเดือนก่อน

      ​@@kalumwijesooriyan😅😅jùu

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 หลายเดือนก่อน +1

    වර්තමානයේ නලු නිලියන් විදිහට පෙනී සිටින රංග ප්‍රථිභාවක් නොමැති සහ වෙනත් උපාය මගින් නිලියන් වූ අයට මෙතුමියගේ ප්‍රකාශනය සහ මගපෙන්වීම ඉතාම වැදගත්... ඔබේ හැකියාව , ඊට සරිලන උගත් කම , චතුර වාග් විලාසය , ප්‍රකාශන ශක්තිය ඉතාම ප්‍රසංසනීයයි... සංකර සමාජයක ගවුරවනීය රංගන ශිල්පිනියක් ලෙස ඔබව ඉතාම අගය කරමි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      👏👏👏👏👏👍💐

  • @chamathwanniarachchi
    @chamathwanniarachchi 6 หลายเดือนก่อน +1

    ඔබෙන් අපගේ ජීවිතයට ගත හැකි ඉතාමත් යහපත් ආදර්ශ බොහොමයි ගුරු මෑණියනී🙏🏼🙇🏻 බොහොම පිං ඔබතුමියට, අපට රංගනය නම් විශිෂ්ඨ කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නට🙏🏼💖 ජයෙන් ජයම වේවා ඔබතුමියට🙏🏼🌹💖
    මෙම වැඩසටහන ඉතාමත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කළ කැලුම් විජේසූරිය විශිෂ්ඨ නිවේදක ශිල්පියාටත් සුභ පතමි🙏🏼💖💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි .👍💐🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +7

    ආදරණීයයි මාදනී ඔබත් කැලුම් ඔබටත් ආදරණීයයි
    තෙරුවන් සරණයි .❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

    • @DayawathieLakamalage-id3ht
      @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน

      බුදු සරණයි කැලුම් ❤️💕❤️

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 6 หลายเดือนก่อน +6

    ඔබනම් හරිම දක්ශ ශිල්පිනියක්. ආදරෙයි ... thank you mr කැලුම් ...

  • @skylineboi1356
    @skylineboi1356 6 หลายเดือนก่อน +1

    She is so talented ❤️ thanks for bringing her ayye 💐💐💐 all the best 💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      My pleasure.
      Many thanks for watching

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති ලස්සනම දක්ශ කැමැතිම නිලියක් ආසාවෙන් බලනවා අනිවාර්යයෙන් තත්පරයක් දෙන්න ටෙලිනාට්‍ය .❤❤❤❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 หลายเดือนก่อน +4

    ඔබගේ පුතාටත් ඔබට වගේමවාසනාව උදාවෙිවා

  • @jeewaseram2978
    @jeewaseram2978 6 หลายเดือนก่อน +4

    She is one of my favourite actors. Ont over acting for ththparayak denna.very smart acting.love you

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 5 หลายเดือนก่อน +1

    හදවතින් ,,හදවතට හදවතට දැනෙන්නම ලස්සන තියුනු කටහඩක්❤ස්තුතියි කැලුමි මහතාට ❤❤මැණිකේ 💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌

  • @indraniamarasingha6967
    @indraniamarasingha6967 4 หลายเดือนก่อน +1

    මම තප්පරයක් දෙන්න හැම සුමානෙම බැලුව. හොඳම ටෙලි නාට්‍යයක්. මාදනී දුව ඉතාම හොඳින් රඟ පානව. දක්ෂ දුවක්. තෙරුවන් සරණයි දුවට. කැලුම් පුතා ඉතා හොඳින් සාකච්ඡාව කරනවා ❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 6 หลายเดือนก่อน +4

    මගෙ school එකේ ආදරණීය මාධනි අක්කා..ඔයාට ගොඩක් ආදරෙයි අක්කා..කැලුම් අයියා ඔයා අදත් වෙනදා වගේම ලස්සනයි .. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලිහිණි 👍💐

  • @user-il4sb9pq9i
    @user-il4sb9pq9i 6 หลายเดือนก่อน +7

    Kalum aiya ,ස්තුතියි අපි ආදරේ කරන අයව ගෙන්වනවට.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      දිගටම බලන්නකො...
      බොහොම ස්තුතියි

  • @Hansi755
    @Hansi755 6 หลายเดือนก่อน +2

    One of the best actress in our country..❤Thank you kelum aiya for the program too. 🙏👍

  • @nilminikren7843
    @nilminikren7843 6 หลายเดือนก่อน +2

    One of my favourite actress. Nice to see her interview. Thanks for bringing her Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much for watching 💐💐