Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Madani Malwaththa | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 83

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +28

    අම්මා සහ පුතාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඉදරි ගමන සාර්ථක වේවා බුදුසරණයි 🙏❤❤

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 9 หลายเดือนก่อน +10

    තාත්තා ගැනත් ව්ශේශයෙන් කියන්න ඒක හොඳයි ...දරැවෝ 😢

  • @dayahettiarachcho4255
    @dayahettiarachcho4255 9 หลายเดือนก่อน +12

    අම්මා වගේම තාත්තත් වටිනව දරුවෙකුට. Keerthi මහත්මා සියලු kala කටයුතු වලින් ඉවත් වී පුතා බලා ගත් බව එතුමා ප්‍රකාශ කළා.

  • @roseperera2669
    @roseperera2669 9 หลายเดือนก่อน +17

    පුතා ව හැදුවේ තාත්තා ඔහු ගැන කීව යුතුය

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 ปีที่แล้ว +14

    ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියන කතාව ඇත්ත.පුතාත් අම්මා වගේම දක්ෂයෙක් වේවි අනාගතයේදී..මාධනී මහත්මියටත් හරිම ආදරෙයි ..සුබ අනාගතයක් වේවා!!

  • @geethamolligoda9087
    @geethamolligoda9087 2 ปีที่แล้ว +15

    තාත්ත වගේමයි පුතා. ආසම, හරිම දක්ශ, හැබෑ නිලියක්.

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +15

    මෙවැනි අම්ම කෙනෙක් ලැබිම ම පුතේ ඔයා ආත්ම ගානක පින් එක්‍ රැස් කිරිමක්මයි.දැන් ඔයා හරිම ලස්සනයි පුතේ.අම්ම ගෙ වැඩ සටහන් හොය හොයා බලන අපි ඔයාටත් ගොඩාක් ආදරෙයි .අම්ම හරිම ලස්සන දක්ශ නිලියක් .අද ආදරය වැඩි උනා.දරුවට කොච්චර ආදරනීය මවක්ද කියල තේරුන නිසා

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +16

    ලස්සන අම්මගේ ලස්සනම ලස්සන පුතා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 2 ปีที่แล้ว +13

    කදුලු ආවෙ නැත්නම් තමා පුදුමේ.හරිම හොද දරුවෙක්.බුදු සරනයි ජේසු පිහීටයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +12

    Dan පුතා ලස්සනයි .අම්මා තාත්තා .ඔක්කොම එකට ඉන්නවා nam ආසයි ..

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว +5

    Dennatama godak adrei❤ harima ආදරණීය නිහතමානී dennek malli ewagema madani miss❤ ආදරෙයි❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤

  • @koshiweerasingha7840
    @koshiweerasingha7840 5 หลายเดือนก่อน

    ඇත්තටම වාසනාවන්ත මවක් සැබැවින්ම වාසනාවන්ත පුතෙක් ❤ තෙරැවන් සරණයි 🙏 .... ඇස්වහක් කටවහක් වදින්නේපා හැමදාමත් නිරෝගීමත්ව සතුටෙන් ඉන්න ලැබේවා !...

  • @chanindutr
    @chanindutr 2 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි මේ ආදරයට ❤🌈️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

    ලස්සනයි ada වැඩ සටහන ඔබ සියලු දෙනාට සුබ දවසක් 🌹🌹🌹💖💖💖❣️❣️

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 9 หลายเดือนก่อน +1

    චනිඳු අයියගෙ voice එක නම් මාර ලස්සනයි ❤️

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +2

    Love your acting maam very natural even the way you carry yourself the way you talk is very ladylike. A good son very rare for a mother to have. Wishing you all the best in all your future endeavours son. God bless you both ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +9

    ඔය දෙන්නා අද ගොඩක් ලස්සනයි .

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 ปีที่แล้ว +19

    පුතා නිවෙදනයට දක්ෂයි වගේ

  • @MSMA1982
    @MSMA1982 9 หลายเดือนก่อน +1

    මම අද ඇඩුවා ඔයලා නිසා නෙයිනගෙ සූදූව බැලුවා 😭😭
    ජැක්සන් ඇන්තනි සර් දැකලා
    අම්මා පුතාලා ඔහොම.තමයී ගැම්ම ආදරෙයී හැමෝටම
    ❤❤🎉🎉❤❤
    තෙරුවන් සරණයී.
    💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @thanu620
    @thanu620 2 ปีที่แล้ว +5

    Harima adara neeyai amma saha putha❤

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Godaaaaaaak kamathima niliyak adarai oyalata ammai puthai visthara kiyana vita matath adunaa oyalata tharuvan saranai davi pihitai ❤ 🌹

  • @sriyanidadallage2204
    @sriyanidadallage2204 2 ปีที่แล้ว +6

    හරිම දක්ෂ ලස්සන පුතෙක්

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 ปีที่แล้ว

    Interesting interview, The pleasing relationship between Chanindu n his mom, was very evident, when children r mischievious, the moms friendly attitude , improved the relationship, n both of them r very loving n caring, , May u two n all family members be well n happy, May u achieve success

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว +2

    Lassana programme ekak
    Daksha niliyak
    Ape rate ina
    E wagema puthatath hoda wadagth daruwek

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว +1

    Godak ardarei amma tath Putha tath.. Budu saranai 💖💖💖💖

  • @judefernando7411
    @judefernando7411 ปีที่แล้ว

    You are a so proud mother Madhini. All the best for you and your lovely family

  • @sankum7897
    @sankum7897 2 ปีที่แล้ว +4

    අම්මා කෙනෙක් හැටියට ඔයා පුතා සුපිරියට හදලා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්නාම ❤❤සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🙏🙏❤❤🇶🇦

  • @champikasamarakoon18
    @champikasamarakoon18 6 หลายเดือนก่อน

    ❤❤❤ ජයමවේවා සිය පවුලටම

  • @InduPerera-ze2fq
    @InduPerera-ze2fq 8 หลายเดือนก่อน +4

    මාදනි මිස්ට මමත් හරි කැමති තාත්තාවත් ස්වාමිපුරුෂයාවත් මතක්කලානම් හොදයි

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 9 หลายเดือนก่อน

    ❤❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 2 ปีที่แล้ว +9

    කීර්ති සර්ගෙන් දවස් කීපයක් ගුරුහරුකම් ලැබුවා.නාට්‍ය පාසලේදි..ආදරනීය අම්මා..පුතා..සුබ පැතුම් මල්ලී..

  • @saliesaloulie7357
    @saliesaloulie7357 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nethusepali4522
    @nethusepali4522 2 ปีที่แล้ว +1

    Malliyanam godak lassanai budusaranai dennatama

  • @upekshanishamaliranabahu7707
    @upekshanishamaliranabahu7707 2 ปีที่แล้ว +6

    Madani akka❣️ mata hamba una godak hoda nihathamani kenek. Ane me comment eka eya dakinawanam... " akka oyata mawa mathakada,man kegalle upeksha .oyage gedarath awa man. Ane man nithara oyata katha karan hitiye. Eth man lankawen giyata passe oyawath maga haruna. Oyage nmbr ekk mage laga ne hoya ganna vidihakuth ne. Ane adatath oya ekka katha karanna godak asawen innawa. Godak adarei akka oyata. Ane meka dakinnakoo oyaa

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว

    Lassanai ammai puthai dennama

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v ปีที่แล้ว

    Mama asama lenak oya mis oyala depalatama niduk nirogi dirgausa lebawa ❤❤

  • @supunmaduranga2213
    @supunmaduranga2213 2 ปีที่แล้ว +1

    Harima lassanai ...💙❤️🌹🌷

  • @amkchandrika987
    @amkchandrika987 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ආදරෙයි ❤️❤️👌ලස්සනයි ❤️❤️

  • @priyasurangi8997
    @priyasurangi8997 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත පුතෙක් ♥️🙏✈

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +6

    චනිදු කිව්ව සුදු වැන් එකෙන් අමිම එක්ක යනවලු මට බය හිතුන. හරිම ලස්සනයි අම්මයි පුතයි

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว +7

    a putha Hari lassanai amuthu siriyawak thiyenne Saha kathawa harima pahadili

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 2 ปีที่แล้ว

    Harima nihathamai daksha knk madini anti.malli nm dn godak loku wela.dakinnath asai.sathutin inna hemadamath!

  • @roshanfernando8938
    @roshanfernando8938 2 ปีที่แล้ว +2

    😍👍

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    Madani Harima Lassanai.

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว

    මාර දේශනාව

  • @jayantigilan2172
    @jayantigilan2172 9 หลายเดือนก่อน

    🙋👍👌🔥🔥❤️❤️🙏🙏

  • @rashmisanweena6367
    @rashmisanweena6367 2 ปีที่แล้ว +1

    Adarei chanidu ayya

  • @jayanthikumari6139
    @jayanthikumari6139 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good luck

  • @kamanireeta9882
    @kamanireeta9882 2 ปีที่แล้ว

    Lassanai oba dedenata wasanawa labewa hodin inna harima age puthage gathi guna gana jp

  • @padmageasman4045
    @padmageasman4045 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +4

    අනේ පුතා ලස්සනයි

  • @kuvinthatashina7690
    @kuvinthatashina7690 2 ปีที่แล้ว +1

    Godak watinawa me vada satahana😘

  • @pushpaperera3829
    @pushpaperera3829 2 ปีที่แล้ว

    I like you so much. And I love you!💕

  • @sajeewanigamage7273
    @sajeewanigamage7273 ปีที่แล้ว +1

    Asama niliyak...❤❤❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +2

    දක්ශ නිලියක් ❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 9 หลายเดือนก่อน

    Madini saha puthu Chanidu Amma Vagema Hondata Ihalatama yanna. Amma gena Harima Adarayak Thiyenne. HON Jakson ekka Neinage Sooduwa Amma gena kiyanna Vachana netha.Anagathaye Lankawa Babalawana Niliyama thama.putha Ammatath Thaththatath vediya yavi. SEMATAMA Thunuruwange Saranai.

  • @ayeshasandamali6679
    @ayeshasandamali6679 2 ปีที่แล้ว

    Putha lassana vela.

  • @priyasurangi8997
    @priyasurangi8997 2 ปีที่แล้ว

    ආදරණීය katha bahak♥🙏✈

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +3

    Harima dakshayi obage ragapama ❤️

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 ปีที่แล้ว

    Madani miss,mata misswa munageahila thiyenawa campus ekedi kisima adambarayak nea harima nihathamani

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +1

    ආයේ ත් දේශනාවක් හි හි

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว

    ඇත්තමයි රටක් වටින පුතේක්

  • @donadevikashiraniweerasing3039
    @donadevikashiraniweerasing3039 2 ปีที่แล้ว +3

    Rr2

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +5

    Putha thaththa wagemai

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +1

    පුදුම යක් ඇයි දේශනා නේ දෙන්නේ වෙලාව ගිය එක

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +1

    මෙයාට announcing කරන්න දුන්නා නම් හොන්දයි

  • @RenukaDamayanthi-nk7ne
    @RenukaDamayanthi-nk7ne หลายเดือนก่อน

    Ane matath Asai madani miss wage ragapanna matath asawak thiyanawa lokuunama ragapanna Ape pasalatath enna 😐😐😐😐

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 ปีที่แล้ว +3

    Thaththa wagemai

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +1

    Mamakamatema kena avethenne
    Aneme puluwanda
    Ara peremekiyana gaanu sendu
    Kallakiyanna 🤣🤣🤣🤣

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +4

    ගොඩාක් දක්ශයි ඒත් පම්පෝරි ය වැඩි යි

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    mokadaane..ishara.kedireganne....thatamanne.kanata.ahenna.kathanokaranne

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Mama godak adrayakarana .niliyak..harima lassani ragapanava .gooooooooooooooooooook adarei .❤️❤️❤️❤️❤️❤️❤️

  • @warunamadurangapathirana1608
    @warunamadurangapathirana1608 2 ปีที่แล้ว

    ❤🖤

  • @ushajayasinghe9132
    @ushajayasinghe9132 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @donadevikashiraniweerasing3039
    @donadevikashiraniweerasing3039 2 ปีที่แล้ว +3

    Rr2

    • @c.vproduction805
      @c.vproduction805 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤