වේදිකාවේ නොනැසෙන ලය - Janaka Kumbukage interviews Madani Malwaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • This is my interview with Madani Malwaththa. Please subscribe to my channel for more exciting content

ความคิดเห็น • 389

  • @gayanhewage3336
    @gayanhewage3336 3 ปีที่แล้ว +37

    හිතවත් ජනක කුඹුකගේ මහත්තයා,
    මේ කලාකාරිනියත් මා ඉතාමත් ප්‍රිය කරන කලා කාරිනියක් ඔබට ඉතාමත් ස්තූතියි...

  • @buddhi132
    @buddhi132 3 ปีที่แล้ว +78

    මාධනී මල්වත්ත
    යනු වචනයේ පිරිපුන් අරැතින්ම නියම රූපනවේදිනියක්.
    මා දන්නා පරිදි ඇයට නිරෑපනය කළ නොහැකි චරිතයක් නැති තරම්.
    මෙම පිලිසඳර බෙහෙවින්ම රසවත් හරවත් අර්ථවත්..
    මාධනී රටට සම්පතක්..!!
    ඇය වෙනුවට වෙනත් විකල්පයක් නැතැයි මට හිතෙනව..
    රංගපීඨය මතදීත් කැමරාව ඉදිරියේදීත් මම එය ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනව.
    හිතවත් ජනක, ඔබ මෙම පිලිසඳර තුලින් ඇය සම්බන්ධව මා සඳහන් කළ කරැණු සනාථවන අයුරින් සාර්ථකව කතිකාව මෙහෙයවා තිබෙනව.

  • @indumathijayasenajayasena4718
    @indumathijayasenajayasena4718 3 ปีที่แล้ว +58

    වර්තමාන යේදි වේදිකාවෙත් පුංචි තිරයේත් මම දකින රැඩිකල් ගැහැණිය..සහ කුහකත්වයෙන් තොර සුන්දර රංගවේදිනිය ට මගේ සුබ පැතුම්... නාලිකාව මෙහෙයවන සහ නිමැවුම් කරු ජනකටත් මගේ සුබ පැතුම්..❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 3 ปีที่แล้ว +24

    ජනක/මාදනී ජයම වේවා
    වේදිකාවේ වාසනාවන්තිය..(රත්නා ලාලනී )🙏💙🙏

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 3 ปีที่แล้ว +82

    වචනයේ පරිසමාප්තියෙන්ම එඩිතර , බුද්ධිමත් කාන්තාවක්. ජීවී ගුණයෙන් පිරි සංවාදයක් 🙂🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි උදයාංගනී ඔබට .👍

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +98

    බොරැ නියපොතු මහ සෝන් makeup මොනාත් නැ මාදිනි මහත්මිය දකින්න ලැබිමත් වාසනාවක් ඔබතුම්යගේ ඉදිරි ජිවිතයට ජයෙන් ජයම වේවා !!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට .👍

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🇱🇰🇱🇰🇸🇦

  • @kusummendis1817
    @kusummendis1817 3 ปีที่แล้ว +58

    තවත් අර්ථවත් වැඩසටහනක්. ඇය වගේ දක්ෂ රංගන ශිල්පිනියක සහභාගි කරගැනීම ඔබට ගරු කරනවා .සුබ පතම්.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි කුසුම් ඔබට .👍

    • @MNRmychannel
      @MNRmychannel 3 ปีที่แล้ว

      👌

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 3 ปีที่แล้ว +25

    මාදනි අති දක්ශ රංගන ශිල්පිනියක්.දැයේ වාසනාව ට පහල වුනු.බොහෝකල් වැජබේවා.නිරෝගි වේවා සතුටින් ඉන්න සියලු දෙවියන්ගෙ රැකවරනයි

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +12

    ජනක කුඹුකගේ මහතාගේ ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කිරීමට මාගේ ප්‍රනාමය.🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @nandananandana3301
    @nandananandana3301 2 ปีที่แล้ว +2

    ජනක සර් ඔයා කරන මේ වැඩ සටහන් වලින් අපිට පුලුවන් කලාකරුවා කියන්නෙ මොන වගේ කෙනෙක්ද ,කොහොමද කලාකරුවෙක් වෙන්නෙ,ඒකට මොන තරම් කැපකිරීමක් කරන්න ඕනිද කියල තේරුම් ගන්න ,අපි ඔබතුමාගේ සම කාලීන කලාකරුවන්ට හා ඊට එහා හිටපු අයට රටේ බහුතරයක් මිනිස්සු තාමත්, අදටත් ගොඩක් ආදරෙයි ,, අනික තමයි මන් හිතන විදිහට කලාකරුවා කියන පුද්ගල චරිතය දේශපාලනය කියන මඩ ගොඩට බැහැල ක්‍රියාකාරී දේශපාලනය කිරීම සියදිවි හානි කරගැනීමක් වගේ වැඩක් කියල ,,,,කලාකරුවා කල යුත්තේ රංගනයෙන් හා,තමන්ගෙ නිර්මාණ තුලින් තමන්ගෙ දේශපාලන මතය සමාජගත කිරීමයි,රටක කලාකරුවා කවදාවත් දේශපාලකයා යටතේ පාලනය නොවිය යුතුයි ,,,කලාකරුවාට හැකිවෙන්න ඕනි තම රංගනයෙන් හා කලා නිර්මාණ තුලින් රටේ දේශපාලකයා සහ රටේ ජනතාව පාලනය කරන්න ,අනිත් දේ තමයි නීතියෙන් දඩුවම් නොලබන අපරාධකරුවන්ට කලාව තුලින් ජීවිත කාලෙටම දඩුවම් කල හැකියි , මේ ලෝකේ තියෙන බලගතුම අවිය මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් මන් කියන්නෙ කලාව කියල, මොකද කලාව තුලින් දඩුවම් කල නොහැකි පුද්ගලයෙක් මෙලොව නෑ ,,,ඒ වගේම තමයි ඕනෑම පුද්ගලයෙකුගෙ හදවතට,කෙලින්ම කතා කරන්න පුලුවන් හැකියාවක් තියෙන්නෙත් මේ කලාව තුලමයි,කලා ලෝකෙ ඉන්න අය දේශපාලන පුද්ගලික වරදාන වලට යටත් නොවී ,මුදල් පසු පසම නොයා ,කලාව කියන මේ ඉමක් කොනක් නොමැති දැවැන්ත විෂය ධාරාව තුලින් රටේ යහපත උදෙසා මිනිසුන්ව අවදි කරවන්න පුලුවන් නිර්මාණ එලි දක්වනවනම්, මේ රට මේ තියෙන තත්වයෙන් ගොඩ අරගෙන සොදුරු මිනිසුන්ගෙන් පිරුණු සුන්දර දියුණු රටක් බවට පරිවර්තනය කරන්න අතිමහත් රුකුලක් වේවි ,, සියලුම කලාකරුවන්ට නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා ,,,, ,

  • @rev.sumedhawansahabaraduwe4820
    @rev.sumedhawansahabaraduwe4820 ปีที่แล้ว +15

    නාට්‍ය තක්සලාවකට ඇතුළු උනා වගේ විසල් දැනුමක් ලැබුනා.
    බොහොම ස්තුතියි ජනක මහත්මයා
    මාධනී ⁣අක්කාගේ රංගන පෞරුෂයටත් තවත් බොහෝ පුතාපවත්ව නැගෙන්නට අසිරී පතනවා
    ❤❤❤

    • @manelherath6458
      @manelherath6458 ปีที่แล้ว

      විශිෂ්ඨයි දුවේ ....👍👍😍😍

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 3 ปีที่แล้ว +9

    ජනක, ඔබ වැන්නෙක් අද දවසේ you tube නාලිකාවක් පවත්වාගෙන යමින් මේ කරන මෙහෙය,හරවත් කලාව,රස වින්දනය නව පරපුර තුළ ප්‍රචලිත කරන්න හේතු වෙනවා...
    ඔබ, මාදිනී අපිට ඉන්න වටිනා සම්පත් ....
    බෙහෙවින් ස්තුතියි, දෙදෙනාට ම..

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 3 ปีที่แล้ว +6

    හරිම වටින සාකච්ඡාවක් ..බොහොම ආසාවෙන් නරඹන්න පුලුවන් වගෙම නාට්‍ය හා රංග කලාව හදාරන අයට වඩාත්ම වටින කරුණු ඉගෙනගන්න පුලුවන් ඇයගෙ කතාවෙන් .මම බොහොමත්ම ප්‍රිය කරන නිහතමානී කලාකාරීනියක් ඇය.ස්තූතියි ජනක අයියා මේ video එක වෙනුවෙන් .

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නෙත්මි ඔබගේ ප්‍රතිචාරයට .👍

  • @uhanowita2066
    @uhanowita2066 3 ปีที่แล้ว +10

    ඉතාමත් අගනා වටිනා කාලයක් ගත කිරීමට අවස්ථාව ලබා දුන්නා ට ස්තුති රංගනය හදාරන කෙනෙකුට ඉතා වටිනා ඉගෙනීම ට අවශ්‍ය කරුණු ටිකක් මේ අද්විතීය රංගන වෙදිනිය වෙතින් ඉදිරිපත් කිරීමට ඔබ ගත් උත්සාහය සාර්ථකයි මාදනී ඔබ විශිෂ්ටයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි උහාන් ඔබට .👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +33

    මදිනි ඔබ හැබැ දක්ෂ කෙනෙක් නිවේදනය හැබැම සුන්දර ය බලන්නේ ගොඩක් ආශාවෙන් ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹🌹🌹🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +6

    ගැහැනුකමේ වටිනාකම හදුනාගත් ගැහැනියක්....අපූරුයි ඔබ.👌🌸🌻🌼

  • @sudeshjayalal1096
    @sudeshjayalal1096 3 ปีที่แล้ว +5

    මේ වගේ දක්ශ කලාකාරිනියක් ගැන සාකච්ඡාවක් කලාට අයියට ගොඩක් ස්තූතියි.හරිම ලස්සනයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුදේශ් ඔබට .👍

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 3 ปีที่แล้ว +8

    ප්‍රතිභාපුර්ණියක් වදනේ පරිසමාප්ත අර්ථයේම.... ලෝභනැතිවම කිවහැක......සැබෑම සැබෑ නිළියක්....රහට රගන, රහට ගයන ,රහට දොඩන රසවතියක්....ඇයගේ ජීවිතයම කලාගාරක්.....ඔබ සමාජමාද්‍යක් තුලින් උවද ප්‍ර්‍රෙක්ශක මා අමන්දා නන්දයට පත්කලා...ජනක මහතා ඔබට ස්තුතිය් මෙවන් කලා ව්ශිශ්ටයන් හා සම්මිශ්‍රව මා හුණු වටය වැනි අතීත ප්‍ර්‍රසස්ථ කලාකෘති වෙත කැදවාගෙනයාම පිලිබදව.....ඔබ මෙන්ම ඇයත් ඇත්තටම අවිවාදයෙන්ම ප්‍රසස්ථයන්.......

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 3 ปีที่แล้ว +3

    ඇත්තටම සුන්දරයි...ඔබ දෙපොලම ඉතා දක්ශයින්...ජයෙන් ජයම වේවා...

  • @nalinthamel8402
    @nalinthamel8402 ปีที่แล้ว +1

    ජනක කුඹුකගේ මහත්තය මේක මෙහෙයවන විදිය හරිම ලස්සනයි. මනස දැනුමෙන් සහ ආදරයෙන් පිරෙනවා. මාදිනි මල්වත්ත ආසම නිලියක්. ප්‍රතිභා පුර්ණ මිනිස්සු ගැහැණු.

  • @kushandhanushka2473
    @kushandhanushka2473 3 ปีที่แล้ว +3

    අප පෙඩි කාල‍යේ සිටම රස වින්දනය ඉගන ගනු ලැබුවෙ මෙම චරිත තුලිනි. මට කලාව පිලිබද විශාල අවබොදයක් නැති වුවද විශාල දෙයක් මෙයින් ඉගන ගැනිමට හැකි විය.‍ ‍බෙහොම ස්තුති...

  • @slrrproduction5196
    @slrrproduction5196 3 ปีที่แล้ว +10

    ඉතාමත් කාලොචිත මාතෘකා ඔස්සේ යන ගමනක් බොහොමත්ම අගේ ඇති වටිනාකමක් දෙන අපූරු සාකච්චාමය වැඩසටහනක්..

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රුවන් ඔබට .👍

  • @kumaranishan3521
    @kumaranishan3521 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ජනක ඔබ දෙපලම මම ඉතා ආදරය කරන චරිත දෙකක්. ඇය ඉතා දක්ශ නිලියක් . මම හිතනවා ඔබ ඇයව හදුන්වා දීමෙදි නියමම නිර්වචනය දී ඇයට වටිනාකම ලබාදුන්න කියල . ඇත්තටම ඇය වර්තමානයේ ලංකාවේ සිට්න ඕනෑම චරිතයක් රග පාන්න පුලුවන් අතලොස්සෙන් කෙනෙක් . ඇයට ඉතා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ ජනක ඔබටත් එසේමයි . ඉතා සාර්ථක වැඩ සටහනක් . ජයෙන් ජයම වෙවා...🙏❤

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිශාන්ත ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @nihalgunathilaka8187
      @nihalgunathilaka8187 ปีที่แล้ว

      පලමුව ස්තුතියි ජනක කුඹුකට⁣.මෙවැනි වැඩක් ඉදිරිපත් කලාට මම ඔබතුගේ රගපැම්.කවදත් අගය කලකෙනෙක්මි මාදනි මල්වත්ත යනු කෙටියෙන්ම කිව්වොත් රංගතක්සලාවකි ඇයව මාගොඩක්අගය.කරනවා .ඇය රංගනයට.පමණක් නොවෙයි.ගායනයත් හරි මිහිරියි ඔබදෙපලටම තෙරුවන් සරණයි

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 ปีที่แล้ว +8

    දැක්කේ දැන්. Subscrib කලා දැකපු ගමන්... ඔබ දෙපල ඉතා දක්ෂ කලාකරුවෝ දෙදෙනෙක් 🤗

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අනුරාධා ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +21

    මෑතකදී දුටු අර්ථාන්විත යූ ටියුබ් නාලිකාවක්.
    😊😊
    ස්තූතියි ජනක කුඹුකගේ මිත්‍රයා .

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පිලිප් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @MadushikaManohari-wk9mx
    @MadushikaManohari-wk9mx ปีที่แล้ว +2

    හොදම සාකච්ඡාවක්.ඇගෙ දක්ෂතාව ගැන සුබ පැතුම් සුබ අනාගතයක් ❤❤

  • @manjuladias6633
    @manjuladias6633 3 ปีที่แล้ว +8

    Thank you, Janaka. Madani is a great actress. "Sudeak Oba Amathi" - brilliant performance. Saw it twice, Punchi Theater and LW. " Gajaman Nona" - another brilliant performance, totally different theater style. Appreciate what you are doing for Theater, Janaka.

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +26

    මම කැමතිම ඉතාමත් දක්ෂ චාම් පොලොවේ පය තියලා යන ලස්සන නිළියක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +1

    ගෲෂා ,මානෙල් ජයසේන රඟපානවා දකින්න ,ඒ ලස්සණ ගායනාව රස විඳින්න වාසනා වූනා. මාදනී ඉතාමත් මිහිරිව ඒ ගායනය ඉදිරිපත් කලා. ආදරෙයි ඇයට.

  • @TazulIslam-qe8lc
    @TazulIslam-qe8lc 3 ปีที่แล้ว +11

    මේ සම්මූක සාකච්චාව වැදගත් වෙන්නේ සුදන්ත වගේ අයට විචාරක අදාළ මාතෘකාව මත සංයමයෙන් විමසන විට අපහසු තාවයට පත් නොවන ආකාරයේ විචාරයන් බොහොම වටිනවා ස්තුතියි ඔබ දෙපොලට

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @sajeedissanayake7021
    @sajeedissanayake7021 3 ปีที่แล้ว +4

    හරිම අපූරුයි..දැනට බලපු හොදම වැඩසටහන වගේ මට හිතන්නේ

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සජී ඔබට .👍

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +2

    අදටත් මාදනී මල්වත්ත රංගන ශිල්පිනියගේ රංගන රස විඳින අපි. ඇයගේ නර්තනයන් ඉතාම විශිෂ්ඨයි.❤️❤️❤️

  • @Shihanmadusha
    @Shihanmadusha 3 ปีที่แล้ว +9

    වැදගත්ම සාකච්ඡාවක්
    ජය වේවා අයියේ 👍🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශිහාන් .👍

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +11

    තවටිකක්‌ interview කෙටි කරන්න බලන්න. පුංචි යෝජනාවක්. නමුත් ඉතාමත් හොද සාකච්ඡවක් 👍❤

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සනුරි ඔබට .👍

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +10

    මම හරිම කැමතිම ෙදන් ෙනක් ෙගාඩාක් ලස්සන කථා බහක් ඡනක කුඹුක ෙග් මැතිතුමාටත් මාදනි මැතිනියටත් බුදු සරනයි ෙදවි පිහිටයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරේසා ඔබට .👍

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 ปีที่แล้ว +6

    මම කැමතිම නිලියක් දක්ෂයි හැම අතින්ම. එඩිතරයි ජයවේවා ඔබ දෙපලටම

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අමාලි ඔබට .👍

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 3 ปีที่แล้ว +4

    REALLY GOOD. ITS LESSON FOR THOSE WHO STUDY DRAMA AND THEATRE. THANK YOU FOR MRS MADINI AND MR. JANAKA

  • @timrobinson7320
    @timrobinson7320 3 ปีที่แล้ว +11

    Wonderful program, with a talented, skilful and intelligent artist who’s down to earth. Enjoyed watching.

  • @හතංං
    @හතංං 3 ปีที่แล้ว +77

    දැනට ලංකාවේ ඉන්න දක්ශම රංගනශිල්පිනිය

  • @anuruddhal
    @anuruddhal 3 ปีที่แล้ว +14

    This is what we expect from you Janaka. If you bring someone to this program we should get something from her or him watching. It is your responsibility to bring someone in front of the camera who can give your viewer something. The value of the program depends on it. Good work man, congratulations, Madhavi!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your attention Anuruddha.👍

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +12

    මාධනී කියන්නේ දැනට ඉන්න අති දක්ෂ අතලොස්සක් නිළියන් අතරින් දක්ෂම නිළිය කිව්වොත් නිවැරදියි, මමත් හරිම ආස නිළියක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි කුරුප්පු ඔබට .👍

  • @wasanadsk1368
    @wasanadsk1368 3 ปีที่แล้ว +6

    මම කැමති ම හා ඉතාමත් ම දක්ෂ රංගන ශිල්පිනියක්. අපේ නුවරට ආඩම්බරයක් .ජනක, හොඳ program එකක් .

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි වාසනා ඔබට .👍

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +3

    මාදිනී මල්වත්ත නිලිය ඉතා විශිෂ්ඨ යි.ශිල්පීනියක් වශයෙන් ඇය ශතතාභ්‍යාෂය කැපවීම චරිත අනුකරනය දරාගැනීම ආදී මෙකී නොකී ගුනාංග අනුගමනය කරමින් කරන විශිෂ්ඨ සේවාවට ගෞරවය පුදමි.🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @gayanikotudura8692
    @gayanikotudura8692 3 ปีที่แล้ว +8

    one of my favourite and multi talented actress. My warm wishes to both of you 🙏

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැකලා තමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ....... හරිම අර්තවත්........ ඔබ තුමාත් අපි ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්.........

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නදීශා ආදරණීය බවට.👍

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      @@janakakumbukage747 etama daksa naluwek .

  • @sujathacreations5179
    @sujathacreations5179 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඔබ දෙපළ ම ඉතා ම දක්ෂ රංගන ශිල්පීන්. රුක්මණී දේවියගේ යුගය සිහිපත් කිරීම ගැන නම් හරිම සතුටුයි.මුල ඉඳන් මේක කළා නම් මරු

  • @Dushiprabhaofficial
    @Dushiprabhaofficial 3 ปีที่แล้ว +14

    ජයවේවා ඔබ දෙපලට💐

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @radikadi3345
    @radikadi3345 3 ปีที่แล้ว +5

    She is a very hamble girl from Kandy Girls highschool . Proud of you girl . She is a young talent who demostrate very mature Characters .

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +1

    The last part where Janaka and Madani does a enactment of a dialogue is exceptional, it shows how talented and professional the two of them are.👍
    .

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 หลายเดือนก่อน

    මා ලබැදි රසවින්දනය මාදිනි මල්වත්ත ගේ දක්ෂ තා ඉදිරියේ ඉතාම වින්දනීය මොහොතක්. ස්තුතියි ඔබ දෙපලටම.

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා කථාබහක්. ජයවේවා.!.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @darshichamila9040
    @darshichamila9040 ปีที่แล้ว +1

    අති දක්ශ වේදිකා නාට්‍ය නිලියක් මෙන්ම ඇය අපූරු ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්. හරවත් සංවාදයක්. සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම 🙏

  • @cherylkapugeekiyana4264
    @cherylkapugeekiyana4264 3 ปีที่แล้ว +2

    Madani Malwatte you are a very talented actress. Keep it up. Wish you all the best in your future endeavours.

  • @mihingamage4810
    @mihingamage4810 3 ปีที่แล้ว +5

    අරුත්බර රසවත් හෝරාවක් .... මෙවැනි දේ තුලින් සමාජය තවතවත් හරවත්ව දැනුවත් වේවා! 🙏💐

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිහින් ඔබට .👍

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@janakakumbukage747 alut wada nadda aiye?

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +1

    A beautiful discussion. 😍 Thank you. Enjoyed immensely.

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +1

    මාදිනී අක්කා ඉතාමත් දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියක් ,ආදරෙයි ගොඩාක් .තෙරැවන් සරණයි !👌❤️ ජනක අයියා අපි ඉස්සර ඉදලාම ආදරෙ කරන ,ගරැ කරන අතිදක්ෂ සුන්දර රංගන ශිල්පියෙක් ,අයියා ඉතාමත් ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරනවා ,එදා වගේම අයියාට අපි හැමදාමත් ගොඩාක් ආදරෙයි , ජය වෙිවා ! තෙරැවන් සරණයි !👌❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ක්‍රිෂාන්ති ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +4

    හරිම .ලස්සනයි මාදවි හැමදාම දක්ෂ නිලියක් හැමදාම අදරේයි😘😘😘

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුනන්දා ඔබට .👍

  • @geethakurera785
    @geethakurera785 3 ปีที่แล้ว +5

    Yet another interesting one. All the best Janaka !!

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 ปีที่แล้ว

    thank you for the brillient discussion and performamces.

  • @hvejviveiv9308
    @hvejviveiv9308 ปีที่แล้ว +1

    මාදිනි මිස් ඔයාගේ නොයෙකුත් වැඩසටහන් බලලා හිනාව පාලනය කරගන්න බැරි අවස්තා ආවා ඒ තරමි හැකියාවන් ඇති කෙනෙක් ඔයා සුබ පතනවා

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 3 ปีที่แล้ว +4

    When I first saw this person on teledramas, I thought she was another one of those wives, whose husband financed the production.
    But, later on, I kept seeing fine performances, which made me check on her. Lo and behold! She’s a stage drama actor. What a performer!!!
    Best of luck 🤗

  • @semininawarathna5702
    @semininawarathna5702 ปีที่แล้ว +3

    උසස් බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් වන මා ඔබ තුමියත් උසස් බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් බව දැන ගැනීම සතුටුටක්.ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว +8

    රගපැම ගායනය නැටුම කතිකත්වය අම්මෝ ඇගේ දක්සකම් කියන්න බැරි තරම් ගොඩයි ❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +3

    හොඳ සාකච්චාවක් හොඳ වැඩ
    සටහනක් ජමාජයට දැනුම ලබාදෙන කථා බහක් 👍

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට .👍

  • @rutv-5751
    @rutv-5751 3 ปีที่แล้ว +3

    ජයවේවා ..අර්තවත් වැඩසටහනක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි RU TV 👍👍

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 ปีที่แล้ว +1

    තනි උන ගැහැණිය කෙනෙකුට අත නොපා කොහොමද ජිවත් වෙන්නේ කියලා ඔබේ රංගනයෙන් හොද හැටි මවා පෙන්වන එඩිතර ගැහැනියක් ඇයට මන් හරිම කැමති

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว

    Supiri Dakshayek Madavi Nangi..Suba pathum....මාදනි අති දක්ශ රංගන ශිල්පිනියක්....FUTURE SWARNA MALLAWARACHCHI..........

  • @nishanthagamage6409
    @nishanthagamage6409 3 ปีที่แล้ว +9

    Great interview ❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      Thank you for your attention Nishantha 👍

  • @arunachinthaka4772
    @arunachinthaka4772 3 ปีที่แล้ว +3

    බුදු සරණයි මැඩමි ඔබට

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ปีที่แล้ว +1

    What a lovely discussion.💐

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว +6

    ආසම නලුවෙක් හා නිලියක් ..අර්ථවත් චැනලයක් අර්ථවත් යමක් සමාජයට දෙන්නට හැකියි ඔබට

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දේවිකා ඔබට .👍

  • @wimalasirinahitiya3530
    @wimalasirinahitiya3530 3 ปีที่แล้ว +2

    we love very much both of you Madavi nned Janaka.💓💓💓👌👌👌

  • @ruwannaminda1109
    @ruwannaminda1109 3 ปีที่แล้ว +7

    ඉතාම අගය කරමි ස්තුතිය මේ සත් කාර්‍ය ට

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නමින්ද .👍

  • @kumariwesumperuma5145
    @kumariwesumperuma5145 ปีที่แล้ว

    I really enjoyed the programme, although " Drama and Theatre " is far beyond my knowledge..., So thank you very much..!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +2

    What a interesting program. Excellent interview.Very talanted actress.

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 3 ปีที่แล้ว +5

    වැදගත් සාකච්චාවක් ..අපූරුයි...

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලලිත් ඔබට .👍

    • @lathalatha496
      @lathalatha496 3 ปีที่แล้ว

      Mama adarya karana dennek

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Lovely discussion, thanks Janaka

  • @hvejviveiv9308
    @hvejviveiv9308 ปีที่แล้ว

    ජනක කැබුකගේ මම හරිම ආස චරිතයක් සුබ අනාගතයක් ඔබතුමාටත්

  • @Ivyolivia922
    @Ivyolivia922 3 ปีที่แล้ว +6

    අතිශය නිහතමනි දක්ශ රංගන ශිල්පිනියක. සුබ පැතුම්

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +1

    රංගනය ගායනය විශිෂ්ටතමයක් ❤❤ මාදිනි මල්වත්ත මහත්මිය ❤❤👍

  • @sudeshbuddika1771
    @sudeshbuddika1771 3 ปีที่แล้ว +1

    Hoda wadasathank.good job sir,💯❤️🔥

  • @kasunmathota
    @kasunmathota 3 ปีที่แล้ว +3

    Enjoyed the program ..continue the good work.

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว +2

    පරිසමාප්තාර්ථයෙන්ම මාධනී විශිෂ්ඨයි,................................................

  • @manojgunathilaka225....8
    @manojgunathilaka225....8 ปีที่แล้ว

    ඇත්ත ටම වේදිකාවේ මා දුටු හොදම ඒවා ගේම හරිම කඩිසර හොඳ ම නිලිය.❤❤❤❤❤❤

  • @srilanka4968
    @srilanka4968 3 ปีที่แล้ว +9

    අපිත් අපිත් ආසම නිලියක් ලස්සනයි කිසිම මේකප් එකක් නෑ ඉතාම ලස්සනයි ඔය වගේ නිලියෝ අඩුයි ඔයාගේ කතාවල් හැම එකක්ම බලනවා අපි ඔයා මැරුණා කිව්වම අපිට හරි දුක හිතුනා මොකද ඔය වගේ නිලියෝ අඩුයි ඔයා හරිම චාම්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට .👍

    • @kanthiedirisighe1831
      @kanthiedirisighe1831 3 ปีที่แล้ว

      @@janakakumbukage747 👍👍👍👍👍👍

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +5

    මාධනි මල්වත්ත අති දක්ශ නිලියක්.....ඔබට ජය

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @dinethhewage283
    @dinethhewage283 3 ปีที่แล้ว +4

    මාදිනී හරිම දක්ෂ නිලියක්. ඇත්තෙන්ම, කියන වචනය වැඩියෙන් කියනව.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිනෙත් ඔබට .👍

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +2

    අනේ මං ආසම කෙනෙක් ඔබ තුමිය, 😍💐

  • @jenniferbasnayake-zh3nu
    @jenniferbasnayake-zh3nu ปีที่แล้ว +1

    You are really talented . So proud of you

  • @Rush159
    @Rush159 3 ปีที่แล้ว +5

    එන්වර් අංකල්❤ඔබගේ ඒ පෞරුෂවත් කටහඩ😍ඒ වගේම තමයි මාදිනී මල්වත්තගේ ඇය නම් icon එකක් නේ..Brand එකක්..ඔබටත් තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රශ්මික ඔබට .👍

  • @anushakumari792
    @anushakumari792 3 ปีที่แล้ว

    Thanks madani mahathmiya gennuvata ma harima adaraya karana rangana shilpiniyak

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 3 ปีที่แล้ว +1

    Janaka aiya mn obata godarika adaraya karana obe rasikawiyak. Obe hema wedasatahabakma ithamath adaraneeyai. Adath esema dawasak. Madani akki oyatath godariyak adarai ❤

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว +2

    Ethamath දක්ෂ රංගන silpiniyak සතුටින් බැලුවේ teruwan saranai oba දෙපළට

  • @nalakamalkantha1142
    @nalakamalkantha1142 3 ปีที่แล้ว +1

    Getha kanthi jayakodi ,neel alas wath geenna. Obata thawath ශක්තිය ලැබේවා

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +4

    මම ඉතාම කැමති ගොඩක් දක්ස නිලියක් 💖💖💖

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුපුන් ඔබට .👍

  • @Poojaපූජා
    @Poojaපූජා 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 3 ปีที่แล้ว +4

    රස හඳුනන රසසොයන උන්ට ඇතිතරම් රසවත්ම මීපැණි බෙදාදුන් ඔබ දෙපලට අප නයගැති වන්නමෝ වම්හ.
    ඒ වගත් මෙසේ ලියා තබන්නෙම්........

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +4

    ආසම රංගණ ශිල්පිණියක්...
    😘😍.
    චරිත ඇතුලෙ ජීවත් වෙන අය

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශශිල ඔබට .👍

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว

      @@janakakumbukage747 ඔබතුමා තමයි මගෙ ප්‍රථම crush එක.😍😁
      සූටි කාලෙ ඉතිං....
      නම නම් ශශිලා නොවෙයි ශායිලා...

  • @hemaperera2719
    @hemaperera2719 3 ปีที่แล้ว +8

    She is the best stage player , very talented and descent telegrams actress. I really like her & love her

  • @athsaraperera8308
    @athsaraperera8308 3 ปีที่แล้ว +2

    Mr janaka madini mallwaththa thamai lankawe dakshama niliya katha dekak nehe. obata godak sthuthie

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අත්සරා ඔබට .👍