පේරාදෙණිය වලේ සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යයෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2023
  • @ Udayasiri Wickramaratne Sinhala Stage Drama Borella Punchi Theatre
  • บันเทิง

ความคิดเห็น • 282

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl 11 หลายเดือนก่อน +89

    ඇත්තෙන්ම ඇය සකල කලා සරසවියක්. දීර්ඝායු වේවා. ❤️

  • @nayanadarshani8028
    @nayanadarshani8028 11 หลายเดือนก่อน +164

    මෙන්න නියම කලකාරියො.අගය කලයුතුමඅය.හරිම ලස්සනයි .හරිම වටිනවා .තෙරුවන් සරනය් ඔබතුමියට.

  • @KalaniThennakoon
    @KalaniThennakoon 11 หลายเดือนก่อน +198

    ඇයට තියෙන්නේ අතිවිශිෂ්ට රංගන හැකියාවක්🎉❤🥰

    • @chamidakumar5910
      @chamidakumar5910 9 หลายเดือนก่อน

      Anewarayenma
      Mamakamatema
      Ranganaselpeniya❤❤❤

  • @leonardfernando6329
    @leonardfernando6329 8 หลายเดือนก่อน +10

    හැමකෙනෙක්ටම මෙහෙම ඉදිරිපත් කරන්න අපහසුයි , ඉතා දක්ෂ රගපැමක් ,
    ඔබ තුමිය ඉතා දක්ෂයි ,

  • @isharaanuranga68
    @isharaanuranga68 ปีที่แล้ว +54

    අපි බැලුවා chilaw වලට අවා හරිම ලස්සනයි එයා හරිම නිහතමානීව කතා කලා

  • @senarathpathirana8344
    @senarathpathirana8344 10 หลายเดือนก่อน +51

    අසමසම රංගන හැකියාවකින් හෙබි ඔබ තුමියට මාගේ ප්‍රණාමය 🎉🌺🌺🌺

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 10 หลายเดือนก่อน +78

    සම්මාන දෙන්න ඕනෙම නිලියක් , සුදු වෙලා පිස්සු නටන්නෙ නැති , බොරු සෝබන නැති පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක් , වෙනකෙනෙකුට මේ හැකියාව තිබුන නම් සින්දු කියලා ටික්ටොක් දාලා ජනප්‍රිය වෙලා .

    • @yamunalalani4983
      @yamunalalani4983 8 หลายเดือนก่อน +1

      කෑවත් ඇන්දත් ටෝයිලට් ගියත් යූ ටියුබ් දාන පොන්න ජෝඩු වලට වඩා කොච්චර ලස්සන ද ?

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 10 หลายเดือนก่อน +25

    ❤ අගයන්න ඕන සුපිරිම නිලියක් මේ අයට තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕන ආදරේයි තෙරුවන් සරණයි 👍😂

  • @user-fu8wj6cp1f
    @user-fu8wj6cp1f 10 หลายเดือนก่อน +43

    සැරදේවා නාට්‍ය කලාව ඔබ තුමියගේ හැකියාවෙන්❤

  • @roshanbandara4703
    @roshanbandara4703 ปีที่แล้ว +175

    පට්ට .... කුනුහරුප වලට වඩා කොච්චර හොඳ අදහස් තියෙනවා ද මේ කලාව තුළ 👏👏

    • @prasaddanushka7909
      @prasaddanushka7909 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @g.w.langani7500
    @g.w.langani7500 10 หลายเดือนก่อน +30

    වේදිකා නාට්‍ය වලින් බිහිඋනු කලාකරුවන් කවදත් විශිෂ්ඨයි

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 ปีที่แล้ว +90

    අති දක්ෂ නිළියක්

  • @user-qd5mp5oi2i
    @user-qd5mp5oi2i 9 หลายเดือนก่อน +9

    අති විශිෂ්ඨ රංගනයක්.. ඒ වගේම සංගීත මුසු කිරීම..පසුතලය.. ඇත්තටම ගොඩාක් ලස්සනයි..ඔබතුමියගේ රංගනයට මං ගොඩාක් කැමතියි..

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 11 หลายเดือนก่อน +46

    ඔබතුමිය නම් හැබෑම දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගනවේදිනියක් go ahead !

  • @dinumusic3349
    @dinumusic3349 9 หลายเดือนก่อน +8

    මාරයි.. ❤️ සුපිරියි...❤️ විශිෂ්ඨයි..❤️ කියන්න වචන නෑ..❤️ එච්චරටම දක්ශ රංගන ශිල්පිනියක්..❤️❤️

  • @s.mlakmali1493
    @s.mlakmali1493 10 หลายเดือนก่อน +45

    මෙවන් රංගන සිල්පින් නැවත ඉපදෙයිද මන්දා.අපේ වටිනා රංගන සිල්පින් මෙ.❤❤❤❤

  • @kavindusaranga346
    @kavindusaranga346 4 หลายเดือนก่อน +4

    දැන් කාලේ ඉන්න නිලියකට කියමුකෝ බලන්න.. සිoදුවක් කියන්න කියලා තාලෙකට...අහන් ඉන්නත් බැරි වෙයි... ඒත් බලන්නකො මේ කාලේ...ගායකයට සමානවම කියනවා.. මෙයාලගේ කාලේ හරි ලස්සනට තියෙන්න ඇති...❤❤❤❤ ඒ වගේම රඟපෑම..මූනේ ඉරියව් වල...🤘🤘🤘🤘

  • @bogahawewarathana212
    @bogahawewarathana212 6 หลายเดือนก่อน +2

    15 වතාවක් බලපු මම හරිම තාත්වික stage drama එකක් ඉතාමත් දස්කම් ඇති මල්වත්ත මහත්මිය තෙරුවන් සරණයි

  • @ekanayakeasitha817
    @ekanayakeasitha817 11 หลายเดือนก่อน +15

    වැඩේ නියමෙට කරනව ඇත්තටම පිරිමි හොයන ගැහැණිය තවම මුණගැහිලා මුණගැහිලා නෑ වගේ පේන්නේ

  • @niroshaperera2832
    @niroshaperera2832 11 หลายเดือนก่อน +44

    අති දක්ෂ නිහතමානී නිළියක් ...❤😊

  • @Amila9082
    @Amila9082 10 หลายเดือนก่อน +19

    ඒක නම් නියමයි සුපිරි ඒකට නම් හිනා ගියා 👍🌹💛😍🤣💐🎉🔥💪🎶

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 11 หลายเดือนก่อน +18

    ඉතා හොද ඉදිරිපත් කිරීමක් මං ආස දක්ෂ නිලියක් ඒත් වෙනස තියනව නේද ඒකනේ එයා පෙන්නුවෙ සාරියක් ඇදගන

  • @chamarathushara6712
    @chamarathushara6712 11 หลายเดือนก่อน +53

    මෙන්න කලාව.ඔබ තුමිය අති දක්ශයි.කුනුහරුප නිලියන්ට ආදර්ශයක්.

    • @user-dd6kg3dt9c
      @user-dd6kg3dt9c 9 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 10 หลายเดือนก่อน +51

    අතිදක්ෂයි මාදිනී මල්වත්ත.ඔයාට අපේසුබපැතුම්

    • @deepapriyangani9051
      @deepapriyangani9051 14 วันที่ผ่านมา

      මාදිනි මිස් අති දක්ෂ ටෙලි නාට්‍ය නිලියක් බලන්න ඇගේ රංගනය අති විශේෂයි අතිවිශිෂ්ටයි ඔබට සුබ ගමනක්

    • @deepapriyangani9051
      @deepapriyangani9051 14 วันที่ผ่านมา

      මාදිනි මිස් අති දක්ෂ ටෙලි නාට්‍ය නිලියක් බලන්න ඇගේ රංගනය අති විශේෂයි අතිවිශිෂ්ටයි ඔබට සුබ ගමනක්

  • @gaminisrilankan119
    @gaminisrilankan119 10 หลายเดือนก่อน +9

    රංගනේ දැකලා මෙයාට ආදරේ❤ හිතෙනවා..අමිිමපා😂😂😂

  • @sithumakarsha5594
    @sithumakarsha5594 ปีที่แล้ว +24

    Aneee කොච්චර lassanada....❤❤❤❤❤❤❤

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 10 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤හරිම ආඩම්බරයි, පුදුම වටිනාකමක් තියෙන දෙයක්. ඔබට ජයෙන් ජය. තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධර්ය ලැබේවා!!!

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 10 หลายเดือนก่อน +13

    මීට වඩා දක්ශ අය තව ඉන්නවා ඇති කියලා මමන්ම හිතන් නෑ.❤

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 11 หลายเดือนก่อน +18

    විශිෂ්ඨ රංගන ශිල්පිණීයක් .....❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 10 หลายเดือนก่อน +10

    අතිදක්ෂ සුපිරි නිළියක්.❤❤❤🎉

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 9 หลายเดือนก่อน +2

    මෙතුමිය ගේ මහත්තයත් ඉතාම දක්ශ ලෙස රගපාන කෙනෙක් එතුමන්වත් මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා නම් තවත් ලස්සනයි වැඩේ....❤දෙන්නාගේ රන්ගන කුසලතා එකම වේදිකාවක බලාගන්න පුලුවන් ...ජයවේවා ඔබට ❤

  • @madhukalekamge428
    @madhukalekamge428 11 หลายเดือนก่อน +23

    සුපිරි රංගනයක්..

  • @sujahabarakada645
    @sujahabarakada645 11 หลายเดือนก่อน +15

    ❤ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @gaming_peviya
    @gaming_peviya 11 หลายเดือนก่อน +12

    ලස්සන දක්ෂ නිළියක්

  • @lalithperera1197
    @lalithperera1197 10 หลายเดือนก่อน +13

    සුපිරි රංගනයක් හා ගායනය....

  • @anojasudarshani198
    @anojasudarshani198 8 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි, අති විශිෂ්ඨයි..❤❤❤ තෙරුවන් සරණයි..

  • @IrushaDanthanarayana-yj1cz
    @IrushaDanthanarayana-yj1cz 11 หลายเดือนก่อน +26

    ඉතාමත් ශ්‍රේෂ්ඨ කලකාරිනියක්.❤️

  • @user-qf2py1cs1o
    @user-qf2py1cs1o 9 หลายเดือนก่อน +3

    ඇත්තටම අති දක්ෂ රංගන ශිල්පිනියක් ඔබ තුමිය.

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +3

    ඇයගේ රංගන හැකියාව ගැන කියන්න වදන් නැහැ විශිෂ්ටයි ❤

  • @lunuvilaarachchi5409
    @lunuvilaarachchi5409 ปีที่แล้ว +12

    Madini oba athivisistai ❤❤❤❤❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 10 หลายเดือนก่อน +9

    හරිම දක්ශ මං කැමතිම නිලියක්. ඒ දක්ෂකම් එක්ක තරග කරන්න දැන් ඉන්න නවක නිලියන්ට බෑ.ඇත්තම කතාව ඒක.

  • @Miyuru615
    @Miyuru615 10 หลายเดือนก่อน +8

    මාර ලස්සනයි ❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 10 หลายเดือนก่อน +5

    One of my favorites actress. Best action

  • @user-np2db4wm2x
    @user-np2db4wm2x 11 หลายเดือนก่อน +11

    අති විශිෂ්ඨ රංගන හැකියාවක් ඇයට තියෙන්නෙ

  • @nayanisenadeera8033
    @nayanisenadeera8033 3 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි ,ඔබට බුදුසරණ යි

  • @seethapremalatha6357
    @seethapremalatha6357 10 หลายเดือนก่อน

    Maadeni ❤❤❤❤❤ oba aththanma daksa rangana selpenyak habaama lassanai neduk neroge suwaya parthana karanawa tharuwan saranai !!!❤❤❤❤❤❤

  • @user-tt4ns9cy6t
    @user-tt4ns9cy6t ปีที่แล้ว +18

    අම්මො මෙක නම් සුපිරි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 11 หลายเดือนก่อน +9

    හිතන්න අළුත් ගැඹුරු මානයක්.

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 11 หลายเดือนก่อน +2

    What a great acting.. Budusaranai Deviphitai

  • @iroshanamunasinghe2033
    @iroshanamunasinghe2033 วันที่ผ่านมา

    නියම කලාකරුවො ❤❤❤

  • @geethageetha6188
    @geethageetha6188 11 หลายเดือนก่อน +11

    ගැහැනියක් විදියට මම අගය කරනවා. විශිෂ්ඨයි

  • @raveerobotics4042
    @raveerobotics4042 10 หลายเดือนก่อน +2

    රටට ආඩම්බරයක් ඔබ තුමිය .

  • @malthidissanayake3056
    @malthidissanayake3056 4 หลายเดือนก่อน +1

    ❤️හරිම ලස්සනයි 🙏හරිම දක්ෂ යි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 10 หลายเดือนก่อน +3

    එතුමියගේ හැකියාව අති විශිෂ්ඨයි.

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 10 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ඔබ තුමිය විශිෂ්ඨයි

  • @dissanayakes7404
    @dissanayakes7404 ปีที่แล้ว +6

    Harima lassanai

  • @LasanthaLasntha
    @LasanthaLasntha 10 หลายเดือนก่อน +2

    මනරම් කවි කම් අගෙයි අගෙයි ඔබ මටම අගෙයි කසද බැඳලා හිටියනම්

  • @sridaranpushpakumaran7756
    @sridaranpushpakumaran7756 10 หลายเดือนก่อน +3

    නියමයි.. අතිවිශිෂ්ට යි.

  • @dinishanadeshani7920
    @dinishanadeshani7920 9 หลายเดือนก่อน +1

    අති දක්ෂ නිළියක්,සුභ පැතුම්

  • @gaminijayarathna305
    @gaminijayarathna305 11 หลายเดือนก่อน +1

    Pattama lassanayni

  • @piuminisansala4067
    @piuminisansala4067 11 หลายเดือนก่อน +6

    Very beautiful ❤🥰

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg 9 หลายเดือนก่อน

    මාර ම ලස්සනයි...❤😊

  • @huththapakaya8483
    @huththapakaya8483 10 หลายเดือนก่อน +5

    කාන්තාව දිහා බලන විදිය බුදුන් වදාල . ඹබ ඒය දකින්න කවි සින්දු රසවින්දනය සදහා පමණි okay

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 10 หลายเดือนก่อน +1

    Awankawama man dekapu athi daksha rangana silpiniyak...super

  • @nuwanshirantha450
    @nuwanshirantha450 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️සුපිරි🎉

  • @tharaki
    @tharaki 10 หลายเดือนก่อน +2

    Great performance! 👍👍👏👏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +2

    ආදරණීය මාදිනී.❤❤❤❤❤❤❤❤

  • @sisirakumara2338
    @sisirakumara2338 9 หลายเดือนก่อน +1

    රංගනය අති විශිෂ්ඨයි ❤
    ගෑනු ගැන පිරිමි කවි ගී ලියන්නෙ
    ගෑනුන්ට වඩා හපන් පිරිමි ආදරේ
    කරන්න ගියාම පිරිමින්ට දැනෙන දුක
    ගෑනු අඬන එක කඳුලකට වඩා සිය දහස් ගණනක් ප්‍රභලයි 😢

  • @mahadikari6902
    @mahadikari6902 11 หลายเดือนก่อน +6

    Very talanted.

  • @usfunny884
    @usfunny884 11 หลายเดือนก่อน

    kochchara baluwath epawen ne.theruwan saranai akki parissamin

  • @madupriyadarshani2127
    @madupriyadarshani2127 10 หลายเดือนก่อน +1

    Oba thumiyata godak garu karanawa mama.harima rasai kathawa

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 10 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරි❤

  • @nadinimanisha7309
    @nadinimanisha7309 10 หลายเดือนก่อน +1

    මරු 👌👌👌❤️❤️

  • @arun2002
    @arun2002 9 หลายเดือนก่อน +2

    Perfect ❤

  • @dineshfernando7893
    @dineshfernando7893 10 หลายเดือนก่อน +2

    ඇය සුපිරි සුපිරි 😂

  • @arunahewage1900
    @arunahewage1900 3 หลายเดือนก่อน +1

    Excellent & Superb 👌

  • @upulpriyashantha7965
    @upulpriyashantha7965 10 หลายเดือนก่อน +2

    Kiyanna wachana naha Madini Akka,,,,,perfect

  • @sherinaasanthi174
    @sherinaasanthi174 9 หลายเดือนก่อน

    නියමයි ඔබනම්, ❤❤❤

  • @amashadewduni2508
    @amashadewduni2508 11 หลายเดือนก่อน +1

    jaya weewa.

  • @LUXAIRY_RETOUCHING_ACADEMY
    @LUXAIRY_RETOUCHING_ACADEMY 8 หลายเดือนก่อน +1

    මේවට කියන්න දේවල් නෑ. ⁣දක්ෂ මිනිස්සු අපිටඉන්නවා වටිනාකමක් මේ සමාජය ඇතුලේ ඒ අයට නැතිවුනත්

  • @SinhaleNawagemma
    @SinhaleNawagemma ปีที่แล้ว +4

    Akke oya nam patta

  • @desilvasuranga262
    @desilvasuranga262 10 หลายเดือนก่อน +1

    Excellent performance ❤

  • @user-qc6ir3wi7r
    @user-qc6ir3wi7r 9 หลายเดือนก่อน

    රංගනයයි ගායනයයි සුපිරි

  • @sitharadilrukshika1066
    @sitharadilrukshika1066 9 หลายเดือนก่อน

    Niyamai akko oyanam attama tama kiyanna oya❤❤❤❤

  • @roseroe5099
    @roseroe5099 9 หลายเดือนก่อน

    Real seriously hones great wonderful experience mom

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 ปีที่แล้ว +7

    😂😂😂ane mona tharam dakshada budu Saranai

  • @kumariekanayake9534
    @kumariekanayake9534 11 หลายเดือนก่อน +2

    Super ❤️❤️❤️❤️

  • @Sewmini0632
    @Sewmini0632 10 หลายเดือนก่อน

    සුපිරි රංගනයක්😍

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 11 หลายเดือนก่อน +8

    Super ❤❤

  • @thisarapadma9473
    @thisarapadma9473 10 หลายเดือนก่อน +1

    අතිශය සුන්දරයි!!! කලාව යනු අානන්දයෙන් ප්‍රඥාවට
    යන්න සැබෑවටම ඔප්පු කළ සුරූපී ලලනාව.

  • @user-qc6ir3wi7r
    @user-qc6ir3wi7r 8 หลายเดือนก่อน

    ගායනය රංගනය හරි ලසසනයි මාදනි අක්කේ

  • @user-or1yr1jy3n
    @user-or1yr1jy3n 5 หลายเดือนก่อน

    Super talented Lady.

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 10 หลายเดือนก่อน +3

    එ්කනමි අතිවිශිෂ්ටයි

  • @hITHATAdANENAwADAN
    @hITHATAdANENAwADAN 7 หลายเดือนก่อน

    සුපිරි ❤️

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 9 หลายเดือนก่อน

    ආදරෙයි පැලෙන්න ❤❤

  • @user-sv5lv3uf6y
    @user-sv5lv3uf6y 6 หลายเดือนก่อน

    Wonderful .

  • @navodasadapani6557
    @navodasadapani6557 10 หลายเดือนก่อน

    Superb acting❤

  • @sirimalikura9565
    @sirimalikura9565 9 หลายเดือนก่อน

    Woooow 😯💞

  • @nilanthishiromi6928
    @nilanthishiromi6928 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ jaya wewa

  • @indikanuwan8570
    @indikanuwan8570 ปีที่แล้ว +2

    ❤❤❤budu...ammo