ක්ලබ් වසන්ත ඝාතනයේ පාතාලයෝ අල්ලාගත් මෙහෙයුම, ලොකු පැටී බෙලරූස්වල කංජිපානි සහ රොටුඹේ අමිල රුසියාවෙන්
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#clubwasantha #surendrawasanthaperera #kanjipaniimran
රටින් පැන්න පාතාලයෝ අල්ලාගත් මෙහෙයුම
ලොකු පැටී බෙලරූස්වල
කංජිපානි සහ රොටුඹේ අමිල රුසියාවෙන්
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
මුන්ට ඇප අරන්දීපු කළු කෝට් කාරයොත් හරි නම් අපරාධ වලට වග කිවයුතුයි
එකට කමක් නැ මේ පාර අපි මාලිමාවට ජයවේවා.
මදූෂ් අයියා තනියම. ඔයාලත් ගියානම් හරි නේද 😅
මුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කාලකන්නින්ට වෙඩි තියන්න ඕන ඔක්කෝටම පෙර
🙄🙄🙄🙄🙄
ලංකාවට ගෙනත් උත්තරීතර කියා ගන්න එකෙන් අයිත් එළියට දාමු 😂😂
අම්මපා....උනුත් පගාවටනේ වැඩ බං...රටක් වනසන්න කුඩු ගෙනා එකාට..ඇප දෙන...උත්තරීතරේ😂😂😂😂😂...ආයි...අපේම බදුමුදල් වියදම් කරලා...ඌව අල්ලලා නඩු අහනවා...ආයි ඇප දෙනවා...ආයි...ආයි...ආයි...ඒම ...ඒම..ඒම ...ඒකම වෙනවා...ලකේ පංකාව..😢😢😢😢😢
චන්ද ගුන්ඩුවක් වගේ
KARE PONNAYO OKKOMA DRAAMA
😅
සිරාවටම.මුන් මොන අපරාදේ කරත් අන්තිමට නඩුව දාන්නෙ ගංජා ලග තබා ගැනීම හරි කුඩු මිලි ග්‍රෑම් මෙච්චරක් ලග තියාගත්තා කියලා 😂😂😂
එයාලවත් ඉක්මනට ආයුධ බලන්න එක්කන් යන්නකෝ 😂
@@highcapacitylovers7345 දුවන විට දැවි ගියා කියලා අහන්න ලැබේවා
සහතික ඇත්ත සහෝ...උත්තරීතර වෙන්නේ බිල්ඩින් විතරයි .ඇතුලේ ඉන්නේ පල් හොරු....අපරාධ කාරයන්ට උල් පන්දම් දෙන එවුන්...😂
අපරාද කරුවන් වෙනුවෙන් පෙනී සිටින උන්ට පාඩමක් උගන්වන්න එකෙක් නැහැ නේ
මුන්ට උදව්‍කරන නීතිඥයෝ ටික පුළුවන්නම් ඉක්මනින් ලංකාවට ගෙන්වාගෙන ආයේ ඇපදිලා නිදහස්කරලා මුන්ට උදව් කරපල්ලා
දැන් නිතීඥයන් පෝලිමේ ඉන්නේ ස්වාමීනි මගේ සෙවා දායකයා අහිසකයි කියන්න
අනිවා😁
@@iroshwijayarathna4131 ඇයි මුන් ගෙන් යපේන ඥති පරපුරට අනියම් අනතාආකාරයේ හිංසා හා වෙනත් චෝදනා වලට ලක්කර සිරගත කල යුතුයි
පොලිසියෙන් නඩු දාලා තිබුනේ ගංජා වලට කුඩා වලට නෙවි
ආයි නම් ඇපපිට නිදහස් කරන්න එපා ඉක්මනින්ම ආයුධ බලන්න එක්කන් යන්න ප්ලීස්😂🙏
රටට සාපයක් උන මෙ තිරිසන්නු මරා දැමිය යුතුයි
නිතිඤයනි ඹය තුවක්කු තොපිටත් තොපේ දරැවන්ටත් කවදා හරි පත්තු වෙිවා
මොකුත් ඕනේ නෑ ආයුධ පෙන්නන්න එක්කන් ගියානම් ඇති.. කාලකන්නි
එහෙම කියන්න එපා ඒත් මිනිස්ස හරිද
මොකද ඔය මිනිස්සුන්ව ඔය තත්වෙට පත් කරලා තියෙන්නේ අපේම නේද
මම නං ඔය මිනීමරුවො කියන මිනිසුන්ගේ පැත්තට කතා කරන්නේ හේතුවක් ඇතුවයි
මුංටික ප්රසිද්දියේ මරන්න ඔින අායි යැවුවොත් අැපදිල ඉවරයි ඵහෙමනෙ වෙන්නෙ ඉන්න අය බිලිවෙනව
බොරුවට රටේ සල්ලි වියදම් කරල ඕකුන් ලංකාවට ගේන්න එපා මෙහෙදි උන් නිදහස් වෙනව
මුන් මරා දමනවානම් එය රටට කරන විශාල සේවයක්.
කළු කෝටි ඇදගත්තු ඒ මහත් වරැන්ට,මේ නිවුස් ,ඩොළර් උල්පත්,මාලිමාවට ජයවේවා.,සහරාන් උගත් දරැවේක්, ඊබ්‍රාහිමිට නානා අහිංසකයි,පන්සල් යන්න, ලැජ්ජයි කියපු ජේ වි.පි තිරිසන්නු.,උන්ට පිනට දේන උන් ගැන විතරයි උන් හිතන්නේ.,රටක් ,ජාතියක් ආගමක් ,හොද පවුල් ජීවිතයක්,තම පවුලේ පැමිලි පෝටෝ ඒකක් වත් මේ තිරිසන්නු ලග නැ.
ඔවුන් වෙනුවෙන් ඇප ඉල්ලන කළු කෝ ට් ලා ඔවුන් පැන ගියාමත් වග කිව යුතුයි..😮
ලක්ෂ 3 ක සරීර ඇප මත මුදා හැරිය කියලා තව සතියෙන් කියයි 🤣🤣🤣🤣අන්න අපේ ලංකාවේ නිතිය 😄😄
කලු කෝටි කාරයෝ බලාගෙන ඇති මෙලහට ඇප දෙන්න මගේ සේවාදායකයා කියලා
උත්තරීතර උසාවියෙන් ආයේ ඇප ලැබී රට පනින්න පුළුවන් නේ..💀🤬
ඕකුන් මරලා දාපිය 😡
එයාලා ලංකාවට සතුටින් එයි.. මොකද මේ වෙලාවේ ආරක්ෂීතම තැන ලංකාව එයාලට
කොස් ගෙඩියට දැඩි දඬුවම් දෙන පුකාවිය මොකක්ද කරන්නේ කියලා බලාගෙන ඉමු
නිදොස් කොට නිදහස් කරලා නැවත රට යවනවා
@@nishantha1422 අනිවා බ්‍රෝ 👍🏻 එහෙම දෙයක් නොකලොත් ඉතින්.... මේ ලකේ පංකාව නෙවෙයි
අම්මෝ ඒක ඇත්ත
කලුකෝට් කාරයෝ කෙල පෙරන් ඇති
කළු කෝට් කාරයන්ට ජය මංගල ඔය කළු කෝට් කාරයෝ නිසා පාතාලය නිදැල්ලේ අවංකම කතාව ඒකයි
කලු කෝට් කාරයො ඇප අරං දීපං දැං ඉතිං ගින්දර වගේ 😅😅
ඇත්තටම මේව දැක්කම මටත් හිතෙනවා ලංකාවේ මිනී මරන්න , කුඩු විකුනන්න . සැපට ජීවත් වෙන්න පුළුවන් 😂😂
බඩ ගින්නට කොස්ගෙඩියක් පොල් ගෙඩියක් පාං රාත්තලක් හොරකං කරපු අහිංසකයකුට සලකන විදිහයි , මේ වගේ මරණ දඩුවම් දෙන්න ඕන අපරාධ කරුවන්ට සලකන විදිහයි බැලුවම මට හිතන්නෙ ඇත්තටම ලංකාවේ අහිංසක මිනිහෙක් විදිහට ජීවත් වෙනවට වඩා අපරාධ කාරයෙක් විදිහට ජීවත් වෙන එක හරි පහසුයි කියල
Sihalayo sihalayanta naha....imbran NM Muslim kiyamuko
මතකද රන්ජන් කියුවා කුඩු කාරයෝ පාතාල කාරයෝ ස්ත්‍රී දූෂකයෝ වෙනුවෙන් නීතිඥයෝ පෙනී ඉන්නවා කියුවා එතකොට සිවුරු දාපු සමහරක් බල්ලොත් උසාවි ගියා.. දැන් මොකද කියන්නේ ...🤔🤔
මුන් ඉවරයක් කරන්න ඔනි
THANKS GOD 👍👍👍👍👍
මාලිමාවේ , ළෝයර්ලා තමයි හොදට කරන්නේ,පිනට සහෝදරයෝ දේනවා කියන ජේ වි.පි සිංහළ ජනගාථකයෝයින්ට ,පිනට සහෝදරයෝ දේන, සහෝදරයින්ට ජයවේවා.,මේ පාර අපි මාලිමාවට,මාලිමාව ට ජයවේවා
කලු කෝට්ස්ලා දැම්ම රෙඩී වෙලා ඇති 😂
ow ow . mama nam mage nadayak wath oya kalu cote adala innna gedarata ganee na.
මම නොකියා හිටියෙ. බයට.😂
නැතුව .....
මෙහෙම බිස්නස් එකක් කොහොමද මග හරින්නේ...
නිධානයක් ගත්තා වගේ තමයි.....
අරගලය අමතක ඇති. ඒ වගේම පාලන අංශයකින් ඔබව යම් වෙලාවක පැටලුන වෙලාවක විලි ලැජ්ජාවක් තියේ නම් තනියම බේරගනිමු නේද
@@deshabimanibandarajanaranj2721ඇත්ත , සමස්ත Lawyersල වැරදි නෑනේ
මොහුන්ව පැයි 24ක් ඇතුලදී වරද කරු කර එල්ලා මැරීමට කටයුතු කල යුතුයි
@@ajithkumarahettigoda2210 කල්වැඩි
කලුකෝට්කාරයන්ට හොද කාලයක්
සුපිරි ගොඩ යෑමක්...
@@ranilkumara565 මකුළු දැල් බදිනවා මුන්ට නඩු නැත්නහ් කක්ක පිට කරන තැන
දුප්පත් මිනිස්සුන්ට කරදරයක් නැති අය මන් කැමති මේ අයට මොනව උනත් අසාධාරණ වැඩ නෑ මෙයාලගෙ
මෙම කට්ටියත්...හිරගෙදර..තියන්...සැප..දී.දී..හුරතල්..කරන්නෙ..නැතුව...සවුදිරට...දඩුවම්...දීපල්ලා
ලංකාවට ගෙනාවට පස්සෙ අපි විස්වාස කරමු.
මොකද චන්දත් ලගයිනේ
ගෙනාව
හිරේ දැම්ම
නඩු ඇහුව
ඇප ගත්ත
බෝට්ටුවෙන් ආයෙ රට පැන්න.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුන්ට කතා කරන කලුකෝට්කාරයෝ තමයි පොලිස්පතිට විරුද්ධ .......
බෙලරූස් වල ඉදල බස් කොලබට අඩු නිසා ටික්ක දවස් යයි....මාත් මේ පුකේ ඉන්නෝ අයින් කරන බිස්නස් එකක් දානව කීයක් හරි ඉල්ල ගන්න බැරිද දන්නේ නෑ....
මුන්ට මොකටද හිරේ දාගෙන කන්න දෙන්නෙ කාලකන්නි
රෙද්දකින් වහන් ගෙනත් එලියට දානව අනිවාර්යයෙන්
දැන් මුං වෙනුවෙන් පෙනී ඉන්න අයට හීනෙනුත් සල්ලි පේනව ඇති
නියෝමාල් රංගජීව කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් වෙඩි උණ්ඩ 8ක් කාලා කිසිම උසස්වීමක් නැතුව අපරාධකරුවන් අල්ලන්න ගියාට මත්ද්‍රව්‍ය අංශයෙන් පුස්ථකාල අංශයට අනීතිකව මාරූ කෙරූ දරුවන්ට පාසලකට යන්න බැරුව ලොකු දරුවට උගන්වන්න පන්ති ගාසුතුවත් ගෙවාගන්න බැරුව විබාගයට පාසල් යවාගන්න බැරුව ඒත් මුදල් වෙනුවෙන් තම ආත්මය පාවා නොදුන් වචනයෙන්ම අබියෝග ජයගත් නිර්භීත පොලිස් නිලධාරියෙක්..
යුක්තිය විහිලුවක් වෙලා
ඔකව ගෙනල්ලා ආයුද පෙන්නන්න එක්කන් යන්න. මේ යක්කු කෝවිඩ් වලට වඩා බයානකයි. බදු ගෙවන්න ඹෑ මුන්ව හිරෙ දාගෙන කන්න බොන්න දෙන්න
කුරුස කුඩු සාලිය , උපුල් ජයසූරිය, කුමාරප්පෙරුම, අර්සකුලරත්න, ප්‍රේමරත්න, මුස්තාෆා දත් මැදලා ලෑස්ති වෙන්න.
නීතීඥ ගණීකාවන්ට චාන්ස් එකක් සෙට් වෙන්න යන්නෙ
අල්ලගත්නම් ලංකාවට ගෙනල්ල උනුත් මරල දාන්න... ඇප දුන්නොත් ආපහු කරන්නෙත් ඔය වැඩේමනේ....
මුන් ආයුධ පෙන්වන්න ගෙනියන්න තියෙන්නේ ..ආයුධ තියෙන්නේ කොහෙද අහන්න .
කලු කෝට් අයට නම් ඉහේ මල් පිපුනා වගේ නිවුස් එකක් මේක.
ලංකාවේ උසාවි තියෙනකන් බයවෙන්ඩ දෙයක් නෑ උබලා වරෙල්ලා ලංකාවට
අන්තිමට බැට් මෑන් හොරු ටික අල්ලගත්තා
Kalu කෝට් කාක්කන් ට ගාණක් හොයාගන්න vadak සෙට් vennayi යන්නේ 😅😅😅
මුං ව ලොකුලමයි වෙලා වගේ සුදු රෙද්දෙන් වහල ලංකාවට ගෙනල්ල කළු කෝට් කාරයො උසාවියෙ කෑගහල ඇප දීල.....
මරන්න ❤❤❤
ආයිමත් ඉතින් ඇප පිට නිදහස් බයවෙන්න දෙයක් නෑ
ඇප දුන්න කස්ටියම වරද භාරගත යුතුයි
ආයුද පෙන්නන්න එක්ක ගියෙ නැත්නම් වැඩක් නැ
ශරියා නීතියෙන් නමි මිනීමැරුම් කරලා තියෙනවා නමි අනිවාර්යයෙන් එල්ලා මරනවා ,නැත්තං ප්‍රෙසිද්ද ඉතානයකට අරන් ගිහින් බෙල්ල කපනවා .මේ වගේ පාතාලයෝ එහෙම කරන්න .මොකද අපෙ රට බාරගන්නා අහින්සක පුන්චි පැටවු කොහොමද ජීවත් වෙන්නෙ ලන්කාවෙ .හැමෝටම තෙරුවන් සරණයි
මු සිංහලයො අල්ලගෙන සිංහලයටම අරින ලස්සන සිංහල අපිට කෙලවෙන එක අහන්න දෙයක්ද.....😢😢😢😢
කලු කෝට් කාරයොන්ට වාසි වෙන කාලයක් 🤣
මෙහෙට ගෙනල්ලා මිනිස්සුන්ට බාර දෙන්න ඕනෙ නැත්තම් අනිවාර්යයෙන් ඕකුන් අයෙ පනිනවා.. මිනිස්සු බලාගනී 😢
අනේ පව්,එයාලට මුකුත් කරන්න එපා ,පාර්ලිමේන්තුවේ අසුන් පරිත්‍යාග කරලා පාර්ලිමේන්තුවට ගනිමු,,
ඔවුන් අල්ලලා , ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ,
පාතාලය ආරක්ෂා කරන එවුන්ව හිරේට දාලා ඉන්න ඕන ....
අපරාධ කරුවන් ආරක්ෂා කරන ,
එවුන්ට නේවාසික පහසුකම් සපයන .....
පතෝලයෝ වගේ ඉන්න මැති, ඇමති පාතාලය පලමුව හෙලා දැකිය යුතු වේ....
❤
ගෙනාපු ගමන් මරල දාපල්ලා
කේ.සුජීවගේ මොරල් එක😂😂😂
මුන්ව ලංකාවට දක්කාගෙන එයි නේද . ඒ අහම තුවක්කු හොයන්න කැලේට ගෙනියන්න තියෙන්නේ . කල්ලියම.. 😢
ආයුද පෙන්න එක්ක යන එකක් නැ
එක පාරම ගෑස් නිධියක්.. තෙල් ලිඳක් එහෙමත් හම්බ වෙන්න ඉඩ තියෙනවා.. 😂😂
කන්ජිපානි නැතිව අනෙක් එවුන් ලංකාවට ගෙනෙයි.
චන්දෙ ළගයි .මේ සැරෙත් අධිකරණයෙන් ඇපලබා දීපල්ලා කාලකණ්නි .
👏👏👏👏👏👏
දැන් kpi ගහපන් පුකේ😂😂😂
ගෙනල්ලා පුක ඉරං ආරක්ෂාව දීලා අවුරුද්දකිං ඇප දීල ආයෙ යවන එකයි චිත්‍රපටිය ,
ලංකා වට ගෙනලලා නිදහස් කරන්න,වෙන්න ඇති
ලොකු පැටීද පොඩි පැටීද අදාල නෑ..මොන පැටියටත් අන්තිම ගමන යන්න වෙන්නෙ තනියම..ඒ නිසා කාට කාටත් යන තැනට පිනක් දහමක් කරගත්තොත් තමයි වටින්නේ.මම හිතුවෙ ලොකු පැටී කියනකොට ලොක්කෙක් කියල.සාමාන්‍යයෙන් දහය වසර වගේ කොල්ලෙක් එක්ක හෑන් ෆයිට් එකක් ඇල්ලුවොත අනිවාරයෙන්ම ඔය පැටියද මොකාද එකා පරදිනවා 😂😂
🙏🏻🙏🏻🙏🏻
Sure
මොන පැටියා ඇල්ලුවත් මෙයාලා කංජිපානිව අල්ලන්නෑ.ආයුද පෙන්නන්න එයාව එක්ක යන්නෑ.අනිත් ඔක්කෝම එලොව යවයි කංජිපානිට බයයි.ඕකයි ඇත්ත.මොකද එයා සල්ලි වියදම් කරනවනේ මෙයාලට හොදට...
මේවා හැඩ කර කර කියන එක නවත්තපන් 😮 මාකදුරේ මදුෂ් මැරැවා වගේ මරලා පෙට්ටියක දමලා රටට පෙන්න පල්ලා 😮 නැතිනම් පාර්ලිමේන්තුවේ උන්ගේ ඇද්ද යට හංගල තියලා යලි රටින් පන්නපල්ලා 😮 අපිට තොපි පිලිකුල් පුදුම අපරාධයක් රත්තරන් රටකට කරේ 😢😢
ඔය ටිකටනෙනැටුවෙ මෝඩ වීරයො ටික.සාධාරණව හම්බ කරලා නිදහසේ සතුටින් ගොඩක් කල් ජීවත් උනා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද දන්නෑ.
මුන් වෙනුවෙන් ඉදිරිපත්වෙන කලුකෝටුවන් කවුද කියා නම් කර KPI සලකුණ යෙදූ තෑගි පාර්සලයක් දිනාගන්න.
යකෝ මේ තරම් අපරාධකරුවන් වසන්ත මරනකම්ම හිටියෙ මොකෝ අල්ලන්න .මේ දේශබන්දු වැඩ පෙන්නන හදනවා .ආයෙත් පොලිස්පති වෙන්න ආයුධ පෙන්නන්න එක්ක නොගියට කමක් නෑ.කුඩු ලොක්කෝ ටිකගෙ විස්තර මෙයාල ලව්වා හොයාගන්න එපැයි
මුන් ගෙනත් මරන්නෙ නැතිව ආයේ උර්තල් කරලා එලියට දාවී. ලකේ පංකාවනෙ මේ 😂
මුන්ව ගෙනත් ආයෙත් යවන්න ඒකනෙ කරන්නෙ ඉදිරියේදිවත් සාදාරන නීතිය ක්‍රියාත්මක කරන්න රටේ යහපත වෙනුවෙන්
Neetiya සල්ලි වලට නමන lawyers ල esella මරණ ඕනා මේ රට හදන්න.
කන්ඩ දීලා වෙඩිතියන්ඩ ඕන උන්ට
කොලිවුඩ් movies බලලා ඔලුව අවුල් කරගත්තු ලංකාවේ ඉන්න දේශපාලන වහල්ලු ටික මේකටත් කියයි Drama එකක් කියලා. Ltte ආයුධ හම්බවුණත් Drama, ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ හම්බුණත් Drama, වසන්ත මැරුනත් drama😂. ඇයි කලින් සෙට් එකක් කිව්වේ කංජිපානි ජීවතුන් අතර නෑ කියලත්😅
පඩයක් ගියත් , චන්දෙ ලගයි 😂😂
Ammo Aththa
Ara maulaviyek langa auda thibila hambela
Ekath Dramalu😂
Ewata viruddawa Comment Kalama un apita kiyanawa Wanda koththuwak kala wanaweyallalu.
Meka Mara wedak neda appa
Kisima dekata virudda wenna ba Okkoma Dramalu
Karanna thiyenne Anuraya Janadhipathi wenakam kisima aparada karayek allanna honda na 😂😂
කොටිය කෑවෝ කෑවො කියල ඇත්තටම කාපු දවසට මට්ටුවෙයි...
තමන්ගේ ආරක්ශාව ගැන හිතල තමන් ආරක්ශා වෙලා විමසිල්ලෙන් හිටියම හරි..
ලෝකෙ වෙන්න බෑ කියල කිසිම දෙයක් නෑ.. ආරක්ශිතමයි කියල කිසිම තැනක් නෑ.. ඇමරිකාවෙ
ලෝක වෙලද මද්‍යස්තානෙටත් බෝම්බ වැදුනනම් ලෝකෙ හතරවන විශාලතම හමුදාව ඉන්න ඉන්දියාවෙ අගමති මරාගෙන ගෑනියෙක් මැරුනනම් තව මොන කතාද..
හැම එකම ඩ්‍රාම චන්දෙ නිසා කියල හිත හිත හිටියොත් අර සුනාමි ආව වගේ සීනෙකක් වෙයි.. දන්නෙම නෑ අකුලන් යනකම්..
අනිවා බ්‍රෝ.. ලංකාවේ එහෙම අවජාතක මොට්ට හරක් ඉන්නවා..
යූ ටියුබ් පිස්සො කියවපු විකාර ඉවරයි
Interpol එක තමයි වැඩ්ඩා.❤😊
.අනේ. ගෙනත්. ආයි. ගිහින්...දාල...ඵනව.නාටක....මිනිස්සු. මරනවා
උසාවි කලු කපුටු රාලලගේ මඩි තරි 😂😂
සුජීවටත් කෙලවෙයිද කියලා බලන් ඉන්න මං🤔
ආයුධ පෙන්වන්න අරන් යමුද
👍
කංචපනි අල්ලන්න බැ එක තනිකර බොරැවක් එවා එහෙනුත් පැන්නානමිි ලංකාවෙන් පනින එක සමන්‍යයි..කංචපනි
මුන්ව එක්කන් ගියානමි ඉවරක් කරලා දාන්ඩ පුලුවන්෴හන්ගපුවා පෙන්නන්ඩ....
මේවුන්ට ඇප දීපු කාල කන්නි අල්ලගන්න ඕනි ඉස්සෙල්ලාම.. උන් තමා මේ හැමදේයම මුල
මුන් හිටියොත් තව කීදෙනෙක් ඉවරකරල දායිද කාලකන්නි
වඩක් නැ සතියකින් ඇප පකේ නිතිය
මේ පාරනම් ආයුධ පෙන්නන්න එක්කන්යයි 😮😮
කවුද කෙරුවෙ කියලා මුන් තාමත් දන්නෙ නැහැ පොලිසිය දේශපාලකයන් පස්සෙ යනවා