හරිම විදිහට,රසට, සුවඳට තන්දූරී චිකන් හදමු. Tandoori Chicken hadana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2024
  • ජනප්‍රියම ඉන්දීය තන්දූරී චිකන් හරියට, රසට ගෙදරදීම හදන්න,
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    2 chicken legs කුකුල් මස්
    salt to taste ලුණු
    1 tsp red chilly powder මිරිස් කුඩු
    3 tsp lemon juice දෙහි යුෂ
    1 tsp Crushed Garlic සුදු ලූණු
    1 tsp Crushed Ginger ඉඟුරු
    SECOND MARINADE දෙවන තැවරුමට:
    3 tbsp yoghurt or curd මී කිරි/ යෝගට්
    1 tsp red chilly powder මිරිස් කුඩු
    1 tsp ginger paste ඉඟුරු
    1 tsp Garlic Paste සුදු ලූණු
    1 tsp Corriander Powder කොත්තමල්ලි කුඩු
    1 tsp cumin powder සූදුරු කුඩු
    1 tsp garam masala ගරම් මසාලා
    1 tsp Pepper ගම්මිරිස්
    1 tsp Turmeric powder කහ
    2 tsp dry fenugreek leaves උළුහාල් කොල
    2 tbsp oil තෙල්
    few pinches or drop of Tandoori food colour වර්ණ ස්වල්පයක්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 145

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 หลายเดือนก่อน +6

    මොකක්ද, ගරම් මසාලා කියන ඉන්දියන් පර වචනය, ගරම් මසා ලා කියන්නේ, සැර පහේ, කියන එක. සිංහල මරන්න එපා එපා යකෝ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +45

      🤣🤣 ඉන්දීයන් කෑම සිංහල නම් දාගෙන හදන්න තරන් මට පිස්සු නෑ Mr . අනික ඉන්දියාවෙ තියා ලංකාවෙ මනුස්සයෙක්වත් දන්නවද සැර පහේ කිව්වට.දැන් ඔය කියන විදිහට පර ඉන්දියන් කෑම කන්න හොඳයි ,හැබැයි නම සිංහලෙන් කියන්න ඕනෙ. එහෙමද ආස...🤣 Sri Lankan logics...🤣🤣

    • @chandram8786
      @chandram8786 หลายเดือนก่อน +17

      නියමයි ශානි reply එක. චීත්තයක් දෙන්න ඕනෑ අදින්න 😂😂

    • @IroshiniPriyangika-fh2ce
      @IroshiniPriyangika-fh2ce หลายเดือนก่อน +2

      😂😂😂😂​@@cookingwithchefshani

    • @dwrs852
      @dwrs852 หลายเดือนก่อน +8

      ​​@@cookingwithchefshani කුනු ඔලුවෙ තියාගෙන ඉන්නඩෑල් බලන්නෙ කුනුටික කාගේ හරි ඇගට හලන්න අහුවෙන්න එපා 😂😂😂

    • @mareenavanderwall3725
      @mareenavanderwall3725 หลายเดือนก่อน +5

      Shani, Well said 🎉

  • @user-dl7de9yg2q
    @user-dl7de9yg2q หลายเดือนก่อน +1

    Thank you Chef!!

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 หลายเดือนก่อน +3

    මම හරිම ආසයි ඔයාගෙ colour balancing එකට. විස්තර කරන පිලිවෙල ඒ හැමදේම balance. ආසයි ඔයාගෙ recepies බලන් ඉන්න මුල ඉදන් අගටම... 😍😍😍😍Thank you so much dear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..♥️😘

  • @sriyalatha5369
    @sriyalatha5369 22 วันที่ผ่านมา +1

    ස්තුතියි මිස්

  • @jayathambirajah9401
    @jayathambirajah9401 6 วันที่ผ่านมา +1

    Thank you for your receipt.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน +2

    අක්කියෝ මමනම් ඔයාගෙ වීඩියෝස් බලන්න මාර ආසයි.මොකද මම ආස විදිහෙ රෙසිපිමයි ඔයා ගේන්නෙ.කඩවල් වලින් කන්න මමයි හබියි එච්චර කැමති නැහැ .මම හරි ආසයි ලොකු රෙස්ටුරන්ට්ස්වල එහෙම හදන මේ වගේ ලස්සන රස කෑම මගෙ අතින් හදලා මගෙ හබීට දෙන්න .ඔයාගෙ රෙසිපි ගොඩක් මම හදලා තියෙනවා .මගෙ හස්බන්ඩ් ඒවා කන විදිහ බලා ඉන්න ආසයි මට.හරිම සතුටින් එයා කන්නෙ රසයි රසයී කිය කිය.අක්කිට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.මිනිස්සු ඇත්ත පිළිගන්න කැමති නැහැ .ඒත් හැම කෑම කඩයක්ම කරන්නෙ මේ දේවල් තමයි .අපිත් ඒ පෙනුමට ආසාවෙන් කොයිතරම් කෑම කනවද.කෑම හදන වීඩියෝස් කරත් සමහරු ඒවගෙ සමහර ටිප්ස් එඩිට් කරනවා.අපි ඉතින් කොයිතරම් ට්‍රයිකලත් ඒ විදිහට ගන්න බැහැ .අක්කි මාර අවංකයි.හැමදේම අපිට නිවරදිව කියලා දෙනවා.තමන්ගෙ කැමත්ත අකමැත්ත අනුව ඒවා ට්‍රයිකරන්න පුලුවන් .අනික මං ගොඩක්ම ආස අක්කි හරිම අත්දැකීම් බහුල දෙස් විදෙස් හැම රෙසිපි එකක්ම දන්න කෙනෙක් වීමත් අපිට සරලව ඒ හැමදේම කියලා දෙන එකත් නිසා.ආදරෙයි අක්කියෝ....ඔයාටත් හැමදාම රසම රස කෑමම ලැබෙන්න ඕන❤❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ වචන ටිකට නංගි..😘

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj หลายเดือนก่อน

    Good luck thanks very much God bless you 🙏

  • @bhagyahansani3101
    @bhagyahansani3101 หลายเดือนก่อน +2

    ඇත්ත artificial දේවල් ගැන කියද්දි ගොඩක් අය බනිනවා..ඒත් කඩවලින් රසකාරක ගොඩක් දාල තියෙන ඒවා කනවා..පොඩ් රසකාරයක් දාල කඩේ තියෙන පෙනුමට ගෙදර පිරිසිදුව හදා ගන්න එකයි වටින්නෙ..
    ලෝබකමක් නැතුව ලස්සනට කියලා දෙනවා❤ ඒකයි වටින්නෙ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි..😘

  • @ajantharanawake1682
    @ajantharanawake1682 25 วันที่ผ่านมา

    ශානි,මේක හරිම රසයි,මගේ ගෙදර ර්‍ඊයේ රෑ කෑම මේසය happy ❤️Thank you ඔයාට ❤️

  • @sriyani20hiru96
    @sriyani20hiru96 24 วันที่ผ่านมา

    ඔයාගෙ කෑම හදනවා හරිම රසයි ❤❤ Thank මිස් ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @nuwanfernando3447
    @nuwanfernando3447 หลายเดือนก่อน +1

    Thank you chef Shani

  • @subadraellepola6469
    @subadraellepola6469 หลายเดือนก่อน

    Thank you very much duwa for your honest explanation. Enythng you make you express your method and your experience, not 11:21 others copy cat. I tried your recipes and all were success except bundi.thank you very much again for your transparency .Good luck.

  • @kaviruhi7439
    @kaviruhi7439 หลายเดือนก่อน +1

    Thank you ! chef

  • @preethikafernando2557
    @preethikafernando2557 28 วันที่ผ่านมา

    Thank you hoyepu video ekak❤️

  • @keerthperera3459
    @keerthperera3459 10 วันที่ผ่านมา

    Good job ❤

  • @lakshimajayasekara671
    @lakshimajayasekara671 หลายเดือนก่อน +1

    Thank you me recipe ekata.❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 หลายเดือนก่อน +1

    Chef mama valithalapa haduwa waradune na.harima rasai.thank you chef🎉🎉

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 หลายเดือนก่อน

    cheff mama meka sahena hadanna try kara hari giye na. me widiyata aniwaryen hadala balannam . thank u so much

  • @amharriyas5041
    @amharriyas5041 หลายเดือนก่อน +1

    Nice sharing 😊😊😊❤❤❤❤

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 27 วันที่ผ่านมา

    Good

  • @RemiseRemise
    @RemiseRemise หลายเดือนก่อน +1

    Many tks...

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 หลายเดือนก่อน +1

    Thank you so much Chef ❤

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 23 วันที่ผ่านมา +1

    Chef ශානිගෙන් බලන් වැලි තලප වගෙම කොකිස් සාර්ථක ලෙස හැදුවා ස්තුති !!!

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Wow super awesome fantastic yummy recipe Thank U so much Chef 🙏💯👌👍🤩😋

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +1

    thank you for sharing this yummy & Delicious recipe ❤

  • @arunikaamarasinghe2271
    @arunikaamarasinghe2271 หลายเดือนก่อน

    I made ur pasta sauce. Came out really well and my family loved the pasta.. ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 หลายเดือนก่อน +1

    Thank you so much

  • @nissankapradeep575
    @nissankapradeep575 4 วันที่ผ่านมา

    Thanks

  • @randi_085
    @randi_085 หลายเดือนก่อน +1

    Yummm 😋 wow I love it 👌. Thank you so much Nangi ♥️🇱🇰🇱🇰🇱🇰

  • @nandaniedema-rw8jb
    @nandaniedema-rw8jb หลายเดือนก่อน +1

    Chef shani oyage recipes harima hodai.mama ewa balanawa nitharama.thank you very much for everythings .God Bless You Always .

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l หลายเดือนก่อน +6

    අවුරුද්දේ පොල් ටොෆි කොන්ඩ කැවුම් හැදුවා හැමෝම රසයි කිව්වා.පොල් ටොෆි පලවෙනි පාර හැදුවෙ ඒත් නියමෙට තිබුන 😊😊

  • @sithariperera9312
    @sithariperera9312 หลายเดือนก่อน

    Thank u

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 หลายเดือนก่อน +1

    My favourite last night I prepared add only coriander leaves your one also very nice n tasty thank you chef shani❤

  • @vitharanachami4001
    @vitharanachami4001 หลายเดือนก่อน +1

    Thank you

  • @indeewarisenadera1513
    @indeewarisenadera1513 หลายเดือนก่อน +1

    Mekath try karalama balanawa 😊 Best cooking channel ever❤

  • @thushifernando1371
    @thushifernando1371 หลายเดือนก่อน

    Thank you so much Chef Shani. I usually use the "Shan" Tandoori mix now I can make the Tandoori Chicken without using that.
    I follow most of your recipes and they always come really well. Your cooking tips are very helpful and uncomplicated. I really admire you sharing all the important tips with the viewers.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      This is so much better than store-bought packets. Give it a go.♥️

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 หลายเดือนก่อน +1

    Thank you dear sis...💐❤️

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 หลายเดือนก่อน +1

    ඔයාගෙ මුං කැවුම් රෙසපිය මම හැදුවා සුපිරියටම ආව ❤❤❤❤

  • @chandram8786
    @chandram8786 หลายเดือนก่อน

    ඔයා කලින් හදපු තන්දූරි chicken එක්ක rice එක හැදුවා . ඒක හරිම රසයි. Color එක තාම තියෙනවා . මේක හදලා බලන්න ඕනෑ . Thanks dear Shani.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      මම කලින් හැදුවෙ නෑනෙ නේද?🤔

  • @rajikaweerasuriya9502
    @rajikaweerasuriya9502 หลายเดือนก่อน +1

    ඔයාගේ කෑම මම හදනවා රසයි හරියට එනවා 🌹❤🙏

  • @jesekajeseka1593
    @jesekajeseka1593 24 วันที่ผ่านมา

    ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 11 วันที่ผ่านมา

    Tznks

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 22 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +1

    👍

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg หลายเดือนก่อน +1

    👍

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .අපට ගෙදරදිම අඩු වියදමකින් හදල අපේ දරැවන්ට දෙන්න පුලුවන් 👍🙏

  • @tharanganigunasena2273
    @tharanganigunasena2273 20 วันที่ผ่านมา

    Please do this type of fish and vegetables as you mentioned.

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 หลายเดือนก่อน +1

    Adarai nangi sadahatama

  • @amilabandara244
    @amilabandara244 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lakshimajayasekara671
    @lakshimajayasekara671 หลายเดือนก่อน +2

    Mamath oyage Kiri aluwa, ala toffee heduwa.Hodata awa. Thank you.❤

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 หลายเดือนก่อน +2

    Akki birthday cake ekak lassnata icing karaganna hati kiyala dennako.. man oyage kama hadanawa.. aththtama hari rasata enwa.. man uyanna igenaganne akkage video balala thamai❤❤

  • @user-ky8uo9xs6e
    @user-ky8uo9xs6e หลายเดือนก่อน

    Tx miss3 mechchara pehediliwa kiyala dunnata.miss red food coloring hariyannedda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      තනි රතු දාන්න එපා, රතුයි කහයි පොඩ්ඩක් මික්ස් කරල තද තැඹිලි වගේ හදාගන්න..♥️

  • @sunethrasauri7940
    @sunethrasauri7940 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @amiladesilva6219
    @amiladesilva6219 หลายเดือนก่อน +2

    මාත් ඔයාගෙ අල toffee හැදුවා,හරීම රසට ආවා. වෙනදාට ගල් වෙනවා.ඔයාට Thank you sooo much .

  • @sumanasuma5479
    @sumanasuma5479 25 วันที่ผ่านมา

    තන්දුරී රයිස් resipi එක්ක damna

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน +1

    🙏

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @1978hasitha
    @1978hasitha หลายเดือนก่อน +1

    ඒක නං රසටම ඇති

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      හදල බලන්න නිවාඩුව..🥰

  • @ajithpriyantha6309
    @ajithpriyantha6309 9 วันที่ผ่านมา

    තෑන්ක්ස් නංගී 😂😂😂😂😂😂😂😂

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 หลายเดือนก่อน

    මේක fry කරන්න බැරිද.

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 หลายเดือนก่อน +1

    Garam masala hadana heti pennanna

  • @ishanichathurika3248
    @ishanichathurika3248 หลายเดือนก่อน +1

    මම මුලින්ම කොණ්ඩ කැවුම් හැදුවා... බොහොම ස්තූතියි...😊❤
    මීට කලින් තව බොහෝ කෑම හැදුවා. ඒ හැම කෑමක් ම හරියට ම තිබුනා❤

  • @kusumcuttilan293
    @kusumcuttilan293 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @shyamperera8878
    @shyamperera8878 10 วันที่ผ่านมา

    ගෑස් ලුපේ අඩු ගින්දරේ කරන්න බැරිද. අවන් නෑ

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 หลายเดือนก่อน +1

    Vedio eka baladdima duka hithuna uluhal kolai, garam masalai hoyanna nati nisa, eelaga para hadanawa ewa nathuwath puluwan kiwwa nisa,ada missge recipyata chicken bake kara nisa eelaga dawase meka hadanawa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      අනේ ඔව් ඒවා නැතුව ඉතුරු ටික දැම්මත් හොඳ රසට කන්න පුලුවන්..🥰

  • @chitraperera8242
    @chitraperera8242 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏👍👍👍👍😘😘

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 หลายเดือนก่อน +1

    මස් කන්නෙ නැති කෙනෙක්ට ආදේශකයක් විදිහට මාළු පාවිච්චි කරන්න පුළුවන්ද?ප්ලීස් ප්ලීස් ප්ලීස් රෙප්ලයි ඕනි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      පුලුවන්..මං ඒ ගෑන කියල දුන්නනෙ වීඩියෝ එකේ.🥰

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 หลายเดือนก่อน

    බී ලුණු ගොඩක් සුද්ද කරද්දී සැර එන්නෙ නැති ක්‍රමයක් කියන්න පුළුවන් ද ❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp หลายเดือนก่อน +1

    හම සහිතවද ගන්න ඔිනේ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      නැතුව ගන්න මේකට..♥️

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน

    චිකන් මැරිනේට් කරල එක රැයක් එළියෙ තියන්න පුළුවන්ද චෙfප්. එහෙම නැත්නම් ප්‍රිජ් එකේ තියන්න ඕනෙද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ප්‍රිජ් එකේ. මස් මාළු නරක් වෙනවනෙ ඉක්මනට විශේෂයෙන්ම ලංකාව වගේ රස්නෙ දේශගුණයක් තියෙන රටක..♥️

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thank you chef

  • @sriyangip3769
    @sriyangip3769 หลายเดือนก่อน +1

    මම උලුහල් පෙලකරල උස ආවට පස්සෙ කොල කපල වෙලා ගෙන් මස්වලට් ඩනව කොතතමල්ලි
    හිටවල කොල් සහ කොතමල්ලි අට හිටන් ගන්නව මම නෙදර්ලන්ත ඉන්නෙ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ඒක ඇත්ත වවාගන්න හරිම ලේසීයි..♥️

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l หลายเดือนก่อน

    චෙෆ් කට්ලට් කල්තියා ගන්නෙ කොහොමද .මන් ප්‍රිජ් එකේ දාලා දවස් පහකින් ගද්දි ඔක්කොම පිලුනු වෙලා .අපරාදෙ විසි කෙරුව 🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +6

      ප්‍රිජ් එකේ සාමාන්‍ය කොටසෙ තියන්න පුලුවන් පහුවදාට වගේ ගන්නවනන් විතරයි. නැත්නම් අනිවාර්යයෙන්ම අධිශීතකරණයේ තියන්න ඕනෙ.බදින්න පැය 2කට වගේ කලින් එලියෙන් තියල , පෙඟිලනන් වගේ ආපහු ලාවට පාන් කුඩු ටිකක පෙරලල ගන්න.♥️

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l หลายเดือนก่อน

      @@cookingwithchefshani මන් තිබ්බෙ සාමාන්‍ය කොටසෙ ඒකයි වෙන්න ඇත්තෙ🤔දවස් පහකින් තමයි කට්ලට් තියෙනවා කියල මතක් උනේ 🤭

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      @@user-cv4jh2zi9l 🙉🙉🤪

  • @SUNPRIYA1
    @SUNPRIYA1 หลายเดือนก่อน

    mustrerd. oil. danna. one

  • @sriyangip3769
    @sriyangip3769 หลายเดือนก่อน +1

    ටන්ඩුරි කුඩු ගන්ඩ තියන්ව T R S india .nederland wala ගන්ඩ් තියෙනවා .

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 27 วันที่ผ่านมา

    මිරිස් කුඩු කියලා කහ නේද දැම්මේ

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 หลายเดือนก่อน +1

    මේක fry කරන්න බැරිද.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      තේලේ බදිනකොට රස ඉවත් වෙනව..මස් ටිකත් වියලිවට වගේ එන්නෙ..♥️