@@cookingwithchefshanime recipe eka hoya hoya hitiye. Hadala balannam. Pan eke roast kara ganne nethuwa kelinma oven danawa nam eth 1/2 an hour athida ??
Thank you very much duwa for your honest explanation. Enythng you make you express your method and your experience, not 11:21 others copy cat. I tried your recipes and all were success except bundi.thank you very much again for your transparency .Good luck.
Thank you so much Chef Shani. I usually use the "Shan" Tandoori mix now I can make the Tandoori Chicken without using that. I follow most of your recipes and they always come really well. Your cooking tips are very helpful and uncomplicated. I really admire you sharing all the important tips with the viewers.
Akki birthday cake ekak lassnata icing karaganna hati kiyala dennako.. man oyage kama hadanawa.. aththtama hari rasata enwa.. man uyanna igenaganne akkage video balala thamai❤❤
මොකක්ද, ගරම් මසාලා කියන ඉන්දියන් පර වචනය, ගරම් මසා ලා කියන්නේ, සැර පහේ, කියන එක. සිංහල මරන්න එපා එපා යකෝ.
🤣🤣 ඉන්දීයන් කෑම සිංහල නම් දාගෙන හදන්න තරන් මට පිස්සු නෑ Mr . අනික ඉන්දියාවෙ තියා ලංකාවෙ මනුස්සයෙක්වත් දන්නවද සැර පහේ කිව්වට.දැන් ඔය කියන විදිහට පර ඉන්දියන් කෑම කන්න හොඳයි ,හැබැයි නම සිංහලෙන් කියන්න ඕනෙ. එහෙමද ආස...🤣 Sri Lankan logics...🤣🤣
නියමයි ශානි reply එක. චීත්තයක් දෙන්න ඕනෑ අදින්න 😂😂
😂😂😂😂@@cookingwithchefshani
@@cookingwithchefshani කුනු ඔලුවෙ තියාගෙන ඉන්නඩෑල් බලන්නෙ කුනුටික කාගේ හරි ඇගට හලන්න අහුවෙන්න එපා 😂😂😂
Shani, Well said 🎉
ඇත්ත artificial දේවල් ගැන කියද්දි ගොඩක් අය බනිනවා..ඒත් කඩවලින් රසකාරක ගොඩක් දාල තියෙන ඒවා කනවා..පොඩ් රසකාරයක් දාල කඩේ තියෙන පෙනුමට ගෙදර පිරිසිදුව හදා ගන්න එකයි වටින්නෙ..
ලෝබකමක් නැතුව ලස්සනට කියලා දෙනවා❤ ඒකයි වටින්නෙ..
බොහොම ස්තුතියි..😘
මම හරිම ආසයි ඔයාගෙ colour balancing එකට. විස්තර කරන පිලිවෙල ඒ හැමදේම balance. ආසයි ඔයාගෙ recepies බලන් ඉන්න මුල ඉදන් අගටම... 😍😍😍😍Thank you so much dear
බොහොම ස්තූතියි..♥️😘
තන්දූරිවලට මට හම්බුනු ලේසිම සහ හොදම රෙසිපිය මේ... ❤ thank you chef
ශානි,මේක හරිම රසයි,මගේ ගෙදර ර්‍ඊයේ රෑ කෑම මේසය happy ❤️Thank you ඔයාට ❤️
ඔයාගෙ කෑම හදනවා හරිම රසයි ❤❤ Thank මිස් ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
අක්කියෝ මමනම් ඔයාගෙ වීඩියෝස් බලන්න මාර ආසයි.මොකද මම ආස විදිහෙ රෙසිපිමයි ඔයා ගේන්නෙ.කඩවල් වලින් කන්න මමයි හබියි එච්චර කැමති නැහැ .මම හරි ආසයි ලොකු රෙස්ටුරන්ට්ස්වල එහෙම හදන මේ වගේ ලස්සන රස කෑම මගෙ අතින් හදලා මගෙ හබීට දෙන්න .ඔයාගෙ රෙසිපි ගොඩක් මම හදලා තියෙනවා .මගෙ හස්බන්ඩ් ඒවා කන විදිහ බලා ඉන්න ආසයි මට.හරිම සතුටින් එයා කන්නෙ රසයි රසයී කිය කිය.අක්කිට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.මිනිස්සු ඇත්ත පිළිගන්න කැමති නැහැ .ඒත් හැම කෑම කඩයක්ම කරන්නෙ මේ දේවල් තමයි .අපිත් ඒ පෙනුමට ආසාවෙන් කොයිතරම් කෑම කනවද.කෑම හදන වීඩියෝස් කරත් සමහරු ඒවගෙ සමහර ටිප්ස් එඩිට් කරනවා.අපි ඉතින් කොයිතරම් ට්‍රයිකලත් ඒ විදිහට ගන්න බැහැ .අක්කි මාර අවංකයි.හැමදේම අපිට නිවරදිව කියලා දෙනවා.තමන්ගෙ කැමත්ත අකමැත්ත අනුව ඒවා ට්‍රයිකරන්න පුලුවන් .අනික මං ගොඩක්ම ආස අක්කි හරිම අත්දැකීම් බහුල දෙස් විදෙස් හැම රෙසිපි එකක්ම දන්න කෙනෙක් වීමත් අපිට සරලව ඒ හැමදේම කියලා දෙන එකත් නිසා.ආදරෙයි අක්කියෝ....ඔයාටත් හැමදාම රසම රස කෑමම ලැබෙන්න ඕන❤❤❤❤❤❤
බොහොම ස්තුතියි මේ වචන ටිකට නංගි..😘
අනේ අපේ ගෑනුත් මෙහෙම හිතනවනම්.
@@cookingwithchefshani 😍😍😍❤️
@@nishanvlogs2399 ඔයා wife ට හදල දෙන්න..එතකොට හරි..♥️
ඔයා කලින් හදපු තන්දූරි chicken එක්ක rice එක හැදුවා . ඒක හරිම රසයි. Color එක තාම තියෙනවා . මේක හදලා බලන්න ඕනෑ . Thanks dear Shani.
මම කලින් හැදුවෙ නෑනෙ නේද?🤔
@@cookingwithchefshanime recipe eka hoya hoya hitiye. Hadala balannam. Pan eke roast kara ganne nethuwa kelinma oven danawa nam eth 1/2 an hour athida ??
Chef ශානිගෙන් බලන් වැලි තලප වගෙම කොකිස් සාර්ථක ලෙස හැදුවා ස්තුති !!!
මාත් ඔයාගෙ අල toffee හැදුවා,හරීම රසට ආවා. වෙනදාට ගල් වෙනවා.ඔයාට Thank you sooo much .
♥️👍
මම මුලින්ම කොණ්ඩ කැවුම් හැදුවා... බොහොම ස්තූතියි...😊❤
මීට කලින් තව බොහෝ කෑම හැදුවා. ඒ හැම කෑමක් ම හරියට ම තිබුනා❤
😍♥️
Chef mama valithalapa haduwa waradune na.harima rasai.thank you chef🎉🎉
හරිම සතුටුයි..♥️
ගොඩක් ස්තුතියි .අපට ගෙදරදිම අඩු වියදමකින් හදල අපේ දරැවන්ට දෙන්න පුලුවන් 👍🙏
අනිවාර්යයෙන්ම..😘
ඔයාගෙ මුං කැවුම් රෙසපිය මම හැදුවා සුපිරියටම ආව ❤❤❤❤
👍🥰♥️
Chef shani oyage recipes harima hodai.mama ewa balanawa nitharama.thank you very much for everythings .God Bless You Always .
Thank you so much
ස්තුතියි මිස් ❤❤
ඔයාගේ කෑම මම හදනවා රසයි හරියට එනවා 🌹❤🙏
👍♥️
Mekath try karalama balanawa 😊 Best cooking channel ever❤
Thank you..♥️
Thank you very much duwa for your honest explanation. Enythng you make you express your method and your experience, not 11:21 others copy cat. I tried your recipes and all were success except bundi.thank you very much again for your transparency .Good luck.
My favourite last night I prepared add only coriander leaves your one also very nice n tasty thank you chef shani❤
My pleasure 😊
Thank you for your receipt.
My pleasure 😊
Thank you so much Chef Shani. I usually use the "Shan" Tandoori mix now I can make the Tandoori Chicken without using that.
I follow most of your recipes and they always come really well. Your cooking tips are very helpful and uncomplicated. I really admire you sharing all the important tips with the viewers.
This is so much better than store-bought packets. Give it a go.♥️
Yummm 😋 wow I love it 👌. Thank you so much Nangi ♥️🇱🇰🇱🇰🇱🇰
Most welcome 😊
Wow super awesome fantastic yummy recipe Thank U so much Chef 🙏💯👌👍🤩😋
Thank you so much 👍
Know what you do and do it passionately.shani doing as it is...welldone and keep it up.❤
Thank you so much 😊
අවුරුද්දේ පොල් ටොෆි කොන්ඩ කැවුම් හැදුවා හැමෝම රසයි කිව්වා.පොල් ටොෆි පලවෙනි පාර හැදුවෙ ඒත් නියමෙට තිබුන 😊😊
නියමයිනෙ..🥰
Usually half kola ganne Mohandas. Lankawe gonna thiyanawada
Thank you.
I made ur pasta sauce. Came out really well and my family loved the pasta.. ❤
පප්රික් පවුඩර් පාවිච්චි කරන්න ලස්සන රතු පාටට එනව
Nice sharing 😊😊😊❤❤❤❤
Thank you! 🤗
cheff mama meka sahena hadanna try kara hari giye na. me widiyata aniwaryen hadala balannam . thank u so much
Good luck thanks very much God bless you 🙏
Thank you Chef!!
Thank you chef Shani
My pleasure 😊
❤
👍👍👍👍
♥️
Mama hoyamin hitiya video ekak thama heduwe nehe hadanna balanakota thama replies dekke ada mata hari sathutui a tika balala obathumiyata suba gaman
👍
☺️♥️
Thank you so much Chef ❤
My pleasure 😊
Microwave දාන්න පුලුවන් විදිහට කියල දෙනවද
thank you for sharing this yummy & Delicious recipe ❤
My pleasure 😊
ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Mamath oyage Kiri aluwa, ala toffee heduwa.Hodata awa. Thank you.❤
👍🥰
❤❤❤❤❤
Thank you me recipe ekata.❤
Thank you too..🥰👍
Thank you hoyepu video ekak❤️
ස්තුතියි මිස්
Please do this type of fish and vegetables as you mentioned.
තන්දුරී රයිස් resipi එක්ක damna
Thanks
Good job ❤
Thandoori Food Colouring ගන්න තියෙන්නේ කොහෙද?
Tx miss3 mechchara pehediliwa kiyala dunnata.miss red food coloring hariyannedda
තනි රතු දාන්න එපා, රතුයි කහයි පොඩ්ඩක් මික්ස් කරල තද තැඹිලි වගේ හදාගන්න..♥️
Thank you ! chef
My pleasure
Akke oya kalarin eke fotoeka dannako
FB msg එකක් දාන්න. ♥️
Thank you 👍❤️❤️
ඒක නං රසටම ඇති
හදල බලන්න නිවාඩුව..🥰
Thank you dear sis...💐❤️
♥️🥰
නංගී සයිප්‍රස් තන්දූරි තියේද
මේක fry කරන්න බැරිද.
U must put papereka
Good
❤❤❤
Many tks...
🥰♥️
Adanam hadala balanna oni
Godak sthuthii kiyala dunnata
Nice shearing
👍
❤
🥰♥️
Garam masala hadana heti pennanna
හදමු වෙලාවක..♥️🥰
Tznks
Thank you so much
You're most welcome
Uluhaal kudu dammama oya kiyana rasa suwada ennerdale naddà
Akki birthday cake ekak lassnata icing karaganna hati kiyala dennako.. man oyage kama hadanawa.. aththtama hari rasata enwa.. man uyanna igenaganne akkage video balala thamai❤❤
👍🥰
හම සහිතවද ගන්න ඔිනේ.
නැතුව ගන්න මේකට..♥️
🙏
♥️🥰
Thank u
Adarai nangi sadahatama
🥰♥️
මස් කන්නෙ නැති කෙනෙක්ට ආදේශකයක් විදිහට මාළු පාවිච්චි කරන්න පුළුවන්ද?ප්ලීස් ප්ලීස් ප්ලීස් රෙප්ලයි ඕනි.
පුලුවන්..මං ඒ ගෑන කියල දුන්නනෙ වීඩියෝ එකේ.🥰
Vedio eka baladdima duka hithuna uluhal kolai, garam masalai hoyanna nati nisa, eelaga para hadanawa ewa nathuwath puluwan kiwwa nisa,ada missge recipyata chicken bake kara nisa eelaga dawase meka hadanawa
අනේ ඔව් ඒවා නැතුව ඉතුරු ටික දැම්මත් හොඳ රසට කන්න පුලුවන්..🥰
❤❤❤❤❤❤❤❤
බී ලුණු ගොඩක් සුද්ද කරද්දී සැර එන්නෙ නැති ක්‍රමයක් කියන්න පුළුවන් ද ❤
තෑන්ක්ස් නංගී 😂😂😂😂😂😂😂😂
චිකන් මැරිනේට් කරල එක රැයක් එළියෙ තියන්න පුළුවන්ද චෙfප්. එහෙම නැත්නම් ප්‍රිජ් එකේ තියන්න ඕනෙද
අනිවාර්යයෙන්ම ප්‍රිජ් එකේ. මස් මාළු නරක් වෙනවනෙ ඉක්මනට විශේෂයෙන්ම ලංකාව වගේ රස්නෙ දේශගුණයක් තියෙන රටක..♥️
@@cookingwithchefshani Thank you chef
මම උලුහල් පෙලකරල උස ආවට පස්සෙ කොල කපල වෙලා ගෙන් මස්වලට් ඩනව කොතතමල්ලි
හිටවල කොල් සහ කොතමල්ලි අට හිටන් ගන්නව මම නෙදර්ලන්ත ඉන්නෙ.
ඒක ඇත්ත වවාගන්න හරිම ලේසීයි..♥️
ගෑස් ලුපේ අඩු ගින්දරේ කරන්න බැරිද. අවන් නෑ
Thanks ❤
You're welcome 😊
Saffron පවුඩර් දාන්න කලරින් ඕනි නෑ....
Saffron වලින් එන්නෙ කහ පාටට හුරු, තැඹිලි පාට, ඒක සෙට් වෙන්නෙ නෑ මට..♥️
❤❤❤🙏🙏🙏👍👍👍👍😘😘
♥️😘
චෙෆ් කට්ලට් කල්තියා ගන්නෙ කොහොමද .මන් ප්‍රිජ් එකේ දාලා දවස් පහකින් ගද්දි ඔක්කොම පිලුනු වෙලා .අපරාදෙ විසි කෙරුව 🤔
ප්‍රිජ් එකේ සාමාන්‍ය කොටසෙ තියන්න පුලුවන් පහුවදාට වගේ ගන්නවනන් විතරයි. නැත්නම් අනිවාර්යයෙන්ම අධිශීතකරණයේ තියන්න ඕනෙ.බදින්න පැය 2කට වගේ කලින් එලියෙන් තියල , පෙඟිලනන් වගේ ආපහු ලාවට පාන් කුඩු ටිකක පෙරලල ගන්න.♥️
@@cookingwithchefshani මන් තිබ්බෙ සාමාන්‍ය කොටසෙ ඒකයි වෙන්න ඇත්තෙ🤔දවස් පහකින් තමයි කට්ලට් තියෙනවා කියල මතක් උනේ 🤭
@@usernirosha 🙉🙉🤪
ටන්ඩුරි කුඩු ගන්ඩ තියන්ව T R S india .nederland wala ගන්ඩ් තියෙනවා .
👍🥰
mustrerd. oil. danna. one
මිරිස් කුඩු කියලා කහ නේද දැම්මේ
තන්දූරිවලට මට හම්බුනු ලේසිම සහ හොදම රෙසිපිය මේ... ❤ thank you chef
Thank you
මේක fry කරන්න බැරිද.
තේලේ බදිනකොට රස ඉවත් වෙනව..මස් ටිකත් වියලිවට වගේ එන්නෙ..♥️
Thanks
❤❤❤❤
♥️🥰
❤❤❤❤❤❤
♥️
Thank you
You're welcome