කොපි කරගත්ත KFC ක්‍රිස්පි ප්‍රයිඩ් චිකන් රෙසිපිය. KFC Crispy Fried Chicken hadana hati.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • KFC එකේ ඔරිජිනල් රෙසිපිය කිසිම කෙනෙකුට දැනගන්න විදිහක් නෑ.
    ඒ ,ඒක භෞතිකව වගේම නීතියෙනුත් ආරක්ෂා කරන්න ඒ ආයතන වලින් ගන්න පුළුවන් හැම පියවරක්ම ඇරන් තියෙන නිසා.
    නමුත් ඒ රසටම සමානවෙන්න, අනුමාන කරල හදන රෙසිපි ලෝකෙ ඕන තරම් තියෙනව. ඉතින් මේකත් ඒ වගේ රෙසිපියක්.
    කැමතිනම් ඔයාලටත් හදල බලන්න පුළුවන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    1kg Chicken චිකන්
    200 g Plain flour පාන් පිටි
    3 tbsp Corn flour කෝන් පිටි
    Salt for taste ලුණු
    1 1/2 tsp Pepper ගම්මිරිස්
    1 tsp Paprika or Chilli powder පැප්රිකා හෝ මිරිස් කුඩු
    1/4 tsp dried Oregano වියලි ඔරිගානෝ
    1/4 tsp dried Basil වියලි බැසිල්
    1 tsp Onion powder ලූණු කුඩු
    1 tsp Garlic Powder සුදු ලූණු කුඩු
    1 tsp Chicken powder චිකන් පවුඩර්
    1/2 tsp Mustard Powder or paste අබ කුඩු හෝ පේස්ට්
    1 Egg බිත්තරයක්
    Fresh milk/ butter milk or water කිරි හෝ වතුර
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 134

  • @hemamalitennakoon-yk1ym
    @hemamalitennakoon-yk1ym หลายเดือนก่อน +6

    වරදින්නෙ නැතිව කෑම හදන්න පුළුවන් එකමchef shani ගෙ කෑම විතරමයි .. ස්තුතියි ❤

  • @prasadmadusanka7565
    @prasadmadusanka7565 หลายเดือนก่อน +15

    මෙයා හදන මොනම කෑමක් වුනත් මාරම ලස්සනයි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ස්තුතියි බ්‍රෝ...❤️🙏මං ආසයි මේ කමෙන්ට් එකට..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +1

    හොයමින් හිටිය රෙසිපි එකක්.ගොඩක් ස්තූතියි ඔබට.

  • @chandram8786
    @chandram8786 หลายเดือนก่อน

    හැදුවා . හරීම රසයි. Thanks Shani.❤

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 9 วันที่ผ่านมา

    නියම recipe එකක්
    ඔයාගෙ හැම recipe එකකටම ස්තුති ....

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසට තිබුනා පාරට එනකම්ම සුවදයි ළමයින්ගෙන් ඉල්ලීම් නැවත හදන්න කියල ස්තූතියි ඔයාට

  • @nilankasubashini9529
    @nilankasubashini9529 หลายเดือนก่อน +1

    ගොඩක් අය ක්‍රිස්පි චිකන් හදනවා ඒත් අද තමයි හරියටම දැක්කෙ නියම විදිහට හදන විදිහ

  • @wimalaathukorala5322
    @wimalaathukorala5322 20 วันที่ผ่านมา

    පුතා ගෙ කෑම ගොඩක් වර්ග මම හැදුවා හොඳට ආවා ඔයා හොඳට කියල දෙනවා අනාගත දරුවන්ට
    හොඳ අත් වැලක් ඔයාට සුභ අනාගතයක් පුතේ ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරනයි ❤️❤️🌹🌹

  • @user-hs1gu7gn6e
    @user-hs1gu7gn6e หลายเดือนก่อน +1

    Man oyata godak kamati.oyage recipes valatat.godaaaak adarei.ei danne ne❤❤❤❤❤❤

  • @malinivithana3780
    @malinivithana3780 หลายเดือนก่อน

    ස්තුතියි දුවට මේවා කියා දෙනවාට 👍

  • @m.a7562
    @m.a7562 หลายเดือนก่อน

    Looking good must try it thanks for the video ❤

  • @masunil3330
    @masunil3330 หลายเดือนก่อน +2

    මේ රෙසිපි එක බලාගෙනමයි හිටියෙ.දැන් ඉතිං මගේ පුතාලට හොදයි❤❤❤ thank you 💖💖💖

  • @sharminifernando480
    @sharminifernando480 หลายเดือนก่อน +2

    Valuable recipe thank you so much ❤️

  • @upulirangika1638
    @upulirangika1638 หลายเดือนก่อน +1

    මමත් හැදුවා .හරිම රසට ලස්සනට ආවා .tnx a lot chef Shani💓

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 หลายเดือนก่อน

    ඒකත් හදන්නම් ස්තූතියි ආදරෙයි ❤👍

  • @Savi4892
    @Savi4892 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤

  • @nishandaneesamarakoon5180
    @nishandaneesamarakoon5180 หลายเดือนก่อน

    All your recipes are 👍👍👍👍👍👍

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Wow absolutely superb fantastic very useful recipe video Thank U so much Dear Chef for ur yummy ur favorite recipe 🙏👌👍🤩😋🤗

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 หลายเดือนก่อน

    අම්මෝ ආසම කෑමක් මම හැම කෑමක් වගේම හදන කෙනෙක් ලෙහෙසියෙන් කඩ කෑම ගන්නෙ නැහැ නමුත් මේක කොහොම හැදුවත් ඒ විදිහට එන්නෙ නැහැ 🥺 හැබැයි මේක හදනවා chefගෙ recipe නිසා 👍

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 หลายเดือนก่อน +2

    I was longing for this recipe. Thank you so much.❤

  • @inokabandara3348
    @inokabandara3348 หลายเดือนก่อน +1

    ආසම කරපු දෙයක් තමයි කියලා දුන්නේ thank you nangi ❤

  • @mallikadayanath3332
    @mallikadayanath3332 หลายเดือนก่อน +1

    මිස්ගෙ පොලොස් බිරියානි එක් හැදුවා මේ දැන් හරිම රසයි හිතාගන්න බෑ එච්චර රසක් ගොඩක් ස්තුතියි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 17 วันที่ผ่านมา

    Guod Good Nius ❤🎉

  • @yohanranasingha1400
    @yohanranasingha1400 5 นาทีที่ผ่านมา

    Good job

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +2

    අනේ බලන් හිටපු වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍🙏

  • @feliciafrancis7170
    @feliciafrancis7170 หลายเดือนก่อน +1

    Very nice, I will try

  • @nimalshantha340
    @nimalshantha340 16 วันที่ผ่านมา

    oba.thumiyatah.bohoma.sthuthi
    budu.saranai

  • @devikarajapaksha4155
    @devikarajapaksha4155 หลายเดือนก่อน

    Thanks a lot will try

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 หลายเดือนก่อน +2

    Good nangi

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පිං අක්කා මට කෑම දෙන්න හිතුවටම 🙏🙏🙏🙏
    දැන් මට හොදයි . Rinwood station එකටනම් ගිහින් තියනෝ කීප සැරයක්ම...
    අද ඔයා මේ දාලා තියන විඩියෝ එකට ගොඩාක්..ගොඩාක්...ගොඩාක් ස්තූතියි .. ඒකනම් මාරම වැදගත්...
    කොහොමත් ඔයා කියන්නේ..
    හරිම වැදගත්විදිහට, බොරු ආටෝප වැල්වටාරම් නැතුව ,හරිම පිලිවෙලට , ලස්සනට , පැහැදිලිව දේවල් කියලා දෙන වටිනාම සූපවේදිනියක්...
    අවංකව තමන් හරියට උගත් දෙයක් , තවත් නොදන්න අය වෙනුවෙන් බෙදලා දෙන එක මේ වගේ නොමිලේ, හරිම ලොකු පිනක් .....🙏❤🙏❤🙏❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +1

    Godak hodai.❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน

    Looks yummy n just like KFC chicken.

  • @sujijaya451
    @sujijaya451 18 วันที่ผ่านมา +2

    Godak. Hodai. Lassanai

  • @user-ur8gi5fh2g
    @user-ur8gi5fh2g หลายเดือนก่อน +1

    Good job sister ❤
    My favourite ❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 หลายเดือนก่อน

    Thank you dear chef.hats off to ur honesty

  • @SaduDanu521
    @SaduDanu521 หลายเดือนก่อน +1

    ඔයා නම් පට්ටම සුපිරියි..චෙෆ් අක්කියෝ ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 หลายเดือนก่อน +1

    Very good , Thanks dear sister .

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 18 วันที่ผ่านมา

    Thank u ! I ❤️your radish hand .

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 หลายเดือนก่อน

    Thank you,Thank you sooooo much chef ❤❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 หลายเดือนก่อน +2

    Thanks Chef. Onion powder, garlic powder Daraz tiyenawa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ඒක ලොකු දෙයක්..🥰❤️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 18 วันที่ผ่านมา

    අනෙ මම හැදුව මිස් නමුත් බැදල ඉවර උනාම කිර්ස්පි ගති නැ අතුලෙ වතුරවගෙ ඇයි එ ගොඩක් ඔයටා ඉස්තුති මොකද අද තමයි හොදටම දැන ගත්තෙ❤❤❤👍👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  17 วันที่ผ่านมา

      බැදිල මදි ඇති මස් වතුර වගේ ඇතුළ තියෙන්නෙ. හොඳටම කූල් යවල නේද ගත්තෙ..?

  • @apsaradissanayake6188
    @apsaradissanayake6188 หลายเดือนก่อน

    Black forest cake Eka hadanna kiyala dennako

  • @user-rf9je2wd7u
    @user-rf9je2wd7u หลายเดือนก่อน +1

    Thanks Chef Shani

  • @SriyaniRajapakshe-yw2cb
    @SriyaniRajapakshe-yw2cb หลายเดือนก่อน +1

    Mama asama chef shani pamanai

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 วันที่ผ่านมา +1

    ස්තුතියි chef ..

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 หลายเดือนก่อน +2

    අනේ චෙෆ් මේ දවස්වල මස්, මාළු කිසිම දෙයක් කන්න විදිහක් නෑ.. ලොකු පුතාට පැපොල් හැදිලා. සනීප උනාම පුතාලා දෙන්නට හදලා දෙන්න ඕනේ චෙෆ්. බොහොම ස්තූතියි චෙෆ්. ආදරෙයි ❤❤❤❤❤

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg หลายเดือนก่อน

    ස්තුති

  • @luckywicks1440
    @luckywicks1440 หลายเดือนก่อน +2

    Thank you Chef❤

  • @lfmgroup2162
    @lfmgroup2162 หลายเดือนก่อน +2

    Oya,api gana hithanawa.badu naha කියලා apiwa පැත්තකට wenna nodee,ඊට aadesakayak kiyanawa.එනිසා oyaa dena hama recipeyakma hadanna puluwan .🙏🙏🙏❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ඇත්තටම මම ඒ ගැන ගොඩක් හිතනවා...❤️🥰

  • @loraprasadi
    @loraprasadi หลายเดือนก่อน +1

    Miss hadana kema api heduwamath hodata enawa thank you miss hodata kiyala denawata..

  • @patriciafernaldo569
    @patriciafernaldo569 25 วันที่ผ่านมา +1

    Jase phetai 🙏🏻

  • @AtomicBlue789
    @AtomicBlue789 หลายเดือนก่อน

    Thank you so much 🙏🙏🙏

  • @umeshsandeep3635
    @umeshsandeep3635 หลายเดือนก่อน

    Thanks medam..hodata kiyala dunnata pin .❤❤❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 หลายเดือนก่อน +1

    Valuable recipe. Thanks a lot.

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu หลายเดือนก่อน

    Thank you❤

  • @maryantony6117
    @maryantony6117 19 วันที่ผ่านมา +1

    මේ මිස් රසට කෑම හදන විදිය හොදට පැහැදිලිව කියා දෙනවා .රසකාරක දාන බවත් කැමති අයට දාන්න පුළුවන් නොදා ඉන්නත් පුළුවන් කියත් කියනව.නියම රසයත් එනවා.
    සමහර අය සහ අපේම නෑදෑ හිතවතුන් ළගම සිටින අයත් බොරු සෝබන යට කියන්නෙ රසකාරක අපි නම් දාන්නේ නැතුව තමයි හදන්නේ කියලා.
    නමුත් ඒ අයගේ කුස්සියට ගියාම ඒව තියනව 😅😅😅
    මිස් ඔයාගේ කෑම රසයි අවංක කමටත් ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි..♥️

  • @kaviruhi7439
    @kaviruhi7439 หลายเดือนก่อน +1

    Thank you! Chef

  • @nuwanfernando3447
    @nuwanfernando3447 หลายเดือนก่อน +1

    Thank you Shani🎉🎉🎉🎉

  • @shyamamedagoda6891
    @shyamamedagoda6891 หลายเดือนก่อน +1

    Vegetables BBQ recipe tikak genna puluwanda?

  • @SriyaniRajapakshe-yw2cb
    @SriyaniRajapakshe-yw2cb หลายเดือนก่อน +1

    Shanige kaama harima hari

  • @kamanihandunge6578
    @kamanihandunge6578 หลายเดือนก่อน +1

    Thanks doni ❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    Thanks

  • @patriciafernaldo569
    @patriciafernaldo569 25 วันที่ผ่านมา +1

    Mn hoypu resapakak mis oyta tanekoy

  • @user-mv8nd6tr4n
    @user-mv8nd6tr4n หลายเดือนก่อน

    මිස් රිසෝනි පැස්ටා හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද

  • @kaluarachchiroshani4237
    @kaluarachchiroshani4237 หลายเดือนก่อน +1

    👌😋👌

  • @kusumcuttilan293
    @kusumcuttilan293 หลายเดือนก่อน

    ❤Thanks

  • @sriyanweerasinghe6963
    @sriyanweerasinghe6963 22 วันที่ผ่านมา +1

    Thanks❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +2

    👍👍👍💖

  • @shenavishka2770
    @shenavishka2770 16 วันที่ผ่านมา

    👍👍💙

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l หลายเดือนก่อน +2

    💖💖💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      ගුඩ් මෝර්නින්ග්..කොහොමද???❤️

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l หลายเดือนก่อน

      @@cookingwithchefshani Good morning චෙෆ් .හොදින් ඉන්නවා 🥰

  • @sunethrasauri7940
    @sunethrasauri7940 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @muthu1349
    @muthu1349 3 วันที่ผ่านมา +1

    මේ විදියට හදලා air fryer එකේ බදින්න බැරිද chef?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 วันที่ผ่านมา

      පුලුවන් ලස්සන නෑ..🥰

  • @nishandaneesamarakoon5180
    @nishandaneesamarakoon5180 หลายเดือนก่อน +1

    Please give éclair recipe

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 หลายเดือนก่อน +17

    අම්මෝ අද නම් නැන්දා ගෙනත් තියෙන්නේ මමයි අම්මයි ආසම කෑමක්..🍗🍗ස්තුතියි නැන්දේ..අද qtex එක ලස්සනයි ....මාත් දැන් nail art දාන්වා දැන් පිස්සුවෙන් වගේ... 😅💅...අපි අද රෑට දඹදිව වන්දනාවේ යන්න පිටත් වෙන්වා..නැන්දා කියලා දුන්න විදිහට මාලු ඇබුල්තියල් දෙපාරක්ම හැදුවා..තව රුලන් අලුවාත් හැදුවා,මාස්මෙලෝසුත් හදා ගත්තා..කප් කේක් එහෙමත් හදා ගත්තා...🎉❤..ඉතින්..මං මේ යන ගමනට මං හිතා ගත්තා නැන්දා කියලා දුන්න විදිහට කෑම හදා ගත්තා වගේම නැන්දටත් මා කරන කියන පිං සියල්ලක්ම අත් වේවා කියල..🎉❤ගිහින් එන්නම් නැන්දේ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +2

      අනේ හරිම සතුටුයි...අපිටත් එක්කම දැක බලාගෙන,පින් රැස් කරගෙන, පරිස්සමට ගිහින් එන්න. 🙏🙏🙏

    • @PremaPadmalatha
      @PremaPadmalatha หลายเดือนก่อน

      K0

    • @PremaPadmalatha
      @PremaPadmalatha หลายเดือนก่อน

      ​@c 4:47 ookingwithchefshani

  • @lalanipeiris9400
    @lalanipeiris9400 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ කෑම වගේම දියුණු ආධ්‍යාත්මික පසුබිමක් තිබෙන කෙනෙක් බව තේරුම් ගත්තේ දානෙ video දැක්කම. ඒකට නම් ❤️
    කෑම වගේම තව හුගාක් දේ තියෙනවා ඔයා ගෙන් දැනුවත්
    වෙන්න. Wish you all the best ❤️ දුව

  • @nilminisamaraweera3270
    @nilminisamaraweera3270 หลายเดือนก่อน +1

    Eggles cack hadamu.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      හදල තියෙනව..බලන්නකො

  • @dineshw2000
    @dineshw2000 หลายเดือนก่อน +2

    KFC ගන්න එක නැවැත්තුවා. පරණ නරක්වෙච්ච චිකන් ප්‍රමෝශන් කියලා දෙනවා. කෝල් කරාම මොකුත් කරන්නේ නෑ. KFC චිකන් නම් ගන්නම එපා.

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp หลายเดือนก่อน

    Sorry thank you

  • @nuwanfernando3447
    @nuwanfernando3447 หลายเดือนก่อน +1

    ප්‍රමාණයන් දෙන එක ගොඩක් හොදයි...ඉදිරියටත් ප්‍රමාණයන් දෙන්න

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 หลายเดือนก่อน

    Oya kiyannawa danna lankawen lankawata obina widiyata deyak demmanam hodai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +3

      ලංකාවට ඔබින දේවල් මම නිතරම දානවා, නමුත් සූපවේදිනියක් විදිහට මගේ අරමුණ ඒකම නෙමේ..❤️

  • @user-pd2wf8ye3l
    @user-pd2wf8ye3l หลายเดือนก่อน

    Badala aran penerekata danna😂

  • @dinushaprasangani7056
    @dinushaprasangani7056 หลายเดือนก่อน

    අනේ මිස් චොක්ලට් අයිසින් ටිකක් වෙලා යද්දි දිය වෙන්නෙ ඇයි.අනේ plz කියන්න්කො මිස්.බටර් අයිසින්,චොක්ලට් අයිසින් හදන වීඩියෝ එකක් කරන්නකො මිස්

  • @anandajaya1222
    @anandajaya1222 17 วันที่ผ่านมา

    Thanks