තරු පන්තියෙ හෝටලයක වගේ, සුපිරි චිකන් තෙම්පරාදුවක් ගෙදරම හදමුද? Restaurant Style Tempered Chicken.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඕනම බතකට ගැලපෙන මේ චිකන් තෙම්පරාදුව ඔයාලත් හදල බලන්න..🥰
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Chicken චිකන් 600g
    Pnadan Leaves or Lemon grass රම්පෙ හෝ සේර
    Red Onion ලූණු
    Dried Chillies වියලි මිරිස්
    Garlic 5-6 Cloves සුදු ලූණු
    2 tbsp Pepper ගම්මිරිස්
    Curry Leaves කරපිංචා
    Brindleberry 2-3 ගොරකා
    Cinnamon කුරුඳු
    Cardamom කරදමුංගු
    Turmeric Powder කහ
    Chilli Flakes කෑලි මිරිස්
    Salt ලුණු
    2 carrot කැරට්
    1 Banana Pepper මාළු මිරිස්
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 125

  • @tiranmaheshwarnakulasuriya3029
    @tiranmaheshwarnakulasuriya3029 4 หลายเดือนก่อน +6

    මන් මස් ටික කපලා හෝදලා අවේ රෙසපියක් බලන්න... උඩින්ම තිබ්බේ මිස් ගේ මේ රෙසපිය... ඇත්තටම හරිම රසයි..... Thank you මිස්... ❤️❤️

  • @swarnafernando9316
    @swarnafernando9316 5 วันที่ผ่านมา

    අපි මස් කන්නෙ නැහැ. මේ විදියට තලපත් මාලු එකක් හදන්න හිතුවා. Thank you so much. 👍👍👍👍

  • @sharrondaniel8212
    @sharrondaniel8212 4 หลายเดือนก่อน +2

    කවදත් ඔබ ගෙ විඩියෝ අනර්ඝයි!! සරල විදියට කියන දෙ!! හරිම රස කැම වට්ටොරු 😊 ස්තුතියි ඔබට ! ජෙසු පිහිටයි ❤

  • @hoggia
    @hoggia 3 หลายเดือนก่อน +1

    Mm ada haduwa..niyamayi.harima radayi chef. thank you .
    Mini Wraps hadana vedio ekak danna puluwan nam chef.

  • @sisirakumara7667
    @sisirakumara7667 4 หลายเดือนก่อน +3

    ඔයා හොදට පැහැදිලිව හදන අකාරය කියලා දෙනවා. තැන්කිවු අක්කෙ මමත් හදනවා.❤❤හරිම රස පාටයි

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m 4 หลายเดือนก่อน

    Mmm ඒක නම් රස ඇති ගොඩක් . හැමදාමත් එකම විදියට කනවට වඩා වෙනස් වෙනස් විදියට ,වෙනස් රසයකට කන්න බම් ඉතින් ශානි ඔයාගෙ රෙසිපීස්ම තමයි .thank you shani .I really appreciate your recipes ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน +4

    Wow super sonic fantastic yummy recipe today I'm going to make this for lunch with yellow rice & salad Thank U so much Chef for ur great lovely video 🙏👍👌🤩😋🤗

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +3

    ෂා..... ඒකනම් මරු හරිම පැහැදිලිව කියල දුන්න තෑන්ක්ස් නංගි ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️

  • @ramanigamage161
    @ramanigamage161 4 หลายเดือนก่อน +1

    මිස්. ෂානි ඔයා හරිම සරල පැහැදිලි කිරීම් කරන්නේ ....දිගු ගමනකට සුභ පැතුම්

  • @user-rf9je2wd7u
    @user-rf9je2wd7u 4 หลายเดือนก่อน +2

    Thank you chef

  • @araliya999
    @araliya999 4 หลายเดือนก่อน +2

    Looks delicious. Thank you very much chef Shani, for this lovely recipe.

  • @amitha1969
    @amitha1969 4 หลายเดือนก่อน +2

    Thank you Shani. I watch all your videos and have tried some. Going to try this one too. It looks delicious and mouth watering...😋
    Your recipes are short an sweet ❤️ and easy to make 👍
    From Italy with love and abig hug 😘💐

  • @nadeenimesha4820
    @nadeenimesha4820 4 หลายเดือนก่อน +1

    රස පාටයි.. හඩල බලන්න ඕනී ..❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදන්න 🥰

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 4 หลายเดือนก่อน

    අද මම මෙ විදියට හැදුවා chief, හරිම රසයි , thank u soooo much ❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 4 หลายเดือนก่อน +2

    Thank you very much darling happy mouth's day ❤💕💕💕💐💐💐🌷🌷🌷

  • @nishinifernando9883
    @nishinifernando9883 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 4 หลายเดือนก่อน +2

    එක මරු ❤❤

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 3 หลายเดือนก่อน

    Aka nam maru aniwarrayenma hadannam thank you♥️♥️♥️♥️♥️♥️ 😊

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 4 หลายเดือนก่อน +1

    ස්තුතියි dear ❤

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 4 หลายเดือนก่อน

    Gedarama suwadaine.hamoma ahanawa thank u miss.

  • @DilaniMaheshika-ru2ym
    @DilaniMaheshika-ru2ym 4 หลายเดือนก่อน +1

    කාලයක් තිස්සෙ යූ ටියුබ් එක පුරා හොයපු වීඩියෝ එකක්. තෑන්ක්‍යූ සෝ මච්...❤

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 4 หลายเดือนก่อน +1

    Very clear... thank you..

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 4 หลายเดือนก่อน +1

    Thank you so much dear chef

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 หลายเดือนก่อน

    Thanks a lot dear❤️❤️❤️

  • @sadinidilhara8764
    @sadinidilhara8764 4 หลายเดือนก่อน

    Chef butter icing pani rasa aduwen hadana kramayak kyannako. 1:3 anupatheta gattahama pani rasa wadine.

  • @ParlyAbewardana
    @ParlyAbewardana 3 หลายเดือนก่อน +1

    Air frayar eke hadanna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      Me widihata ගන්න අමාරුයි..♥️

  • @prashanthiweerasinghe2164
    @prashanthiweerasinghe2164 3 หลายเดือนก่อน

    Thanx .very nice

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අක්කේ පැහැදිලි කරල දෙන විදිහ වටිනව ...
    ස්තුති ❤

  • @keerthperera3459
    @keerthperera3459 3 หลายเดือนก่อน

    Thanks 😊

  • @dondons7826
    @dondons7826 4 หลายเดือนก่อน +1

    Thank you so much .

  • @ranjulasanjeewani882
    @ranjulasanjeewani882 4 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @user-bf9hd3in6g
    @user-bf9hd3in6g 4 หลายเดือนก่อน +1

    Thank you Chef

  • @user-vr9qx4vd3p
    @user-vr9qx4vd3p 4 หลายเดือนก่อน +1

    Thanx❤❤

  • @user-mp2zk8el8h
    @user-mp2zk8el8h 4 หลายเดือนก่อน

    Looks delicious.. I love it.♥️♥️

  • @DJaya-l5b
    @DJaya-l5b 3 หลายเดือนก่อน

    Thanks

  • @mallikaasoka1040
    @mallikaasoka1040 4 หลายเดือนก่อน

    Thanks a lot.

  • @kumarialwis8127
    @kumarialwis8127 4 หลายเดือนก่อน +1

    Thanks for the new recipe ❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 4 หลายเดือนก่อน +1

    Rasa pati hadala balannam pehedili kalata stuti

  • @anuradhawijerathna4388
    @anuradhawijerathna4388 4 หลายเดือนก่อน

    Goraka, eaynuwa ta thakkali damta kamak nay da?

  • @user-yo6iw3zx4w
    @user-yo6iw3zx4w 3 หลายเดือนก่อน

    This chicken is ta
    Sty😁😁😁😁🤩🤩🤩🥰🥰🥰🥗🥗🥗🥗

  • @nandanikulathunga8316
    @nandanikulathunga8316 หลายเดือนก่อน

  • @sharmaperera485
    @sharmaperera485 4 หลายเดือนก่อน +1

    Thank you chef ❤❤

  • @user-dg5ov8sg8k
    @user-dg5ov8sg8k 3 หลายเดือนก่อน

    Chef mother sauce tike resipe tika hadana vidio ekk daannako loku udawwak

  • @sanurivindula6839
    @sanurivindula6839 4 หลายเดือนก่อน

    Thank you very much Chef Shani❣️can you do a video making chicken broth🤔

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 4 หลายเดือนก่อน

    අක්කි ඔයාගෙ රෙසිපි රසය්

  • @baretchampika9384
    @baretchampika9384 4 หลายเดือนก่อน +1

    ThThank you ❤😘

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 4 หลายเดือนก่อน +1

    Mth me wdhtm hdnw akki... hbai mn wndt sera dnn naa ...dala blnn onee akki thnks...❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 3 หลายเดือนก่อน

    Very nice ❤

  • @prabathmangala8563
    @prabathmangala8563 3 หลายเดือนก่อน

    Nice..

  • @diloshikohona9241
    @diloshikohona9241 3 หลายเดือนก่อน

    I need a Devons Special recipe 😩

  • @user-ce7hi8lk8i
    @user-ce7hi8lk8i 4 หลายเดือนก่อน +1

    ❤ very nice

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 4 หลายเดือนก่อน +1

    Wow❤❤❤

  • @rvrv4176
    @rvrv4176 4 หลายเดือนก่อน +1

    👍👍

  • @dwrs852
    @dwrs852 2 หลายเดือนก่อน

    අද හදන්නෙ හයවෙනි වතාවට හැමදාම කරිය කාලා එපාවෙලා පුරස්සනෙ රෙසිපිය මතක නෑ හදන හැම දවසෙම ඔයාගෙ වීඩීයෝ එක බලනව නැත්නම් මගදි කරියක් හැදෙන්නෙ කටපාඩමට 😂😂😂😂😂

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 4 หลายเดือนก่อน +1

    Superb

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +12

    අඩේ😮😮 මං මස් එකට තෙල් ටික ලෙපේ තියලා සින්දුවක් දාන්න you tube ආවේ..මෙන්න මස් තෙම්පරාදුවක්..😮😮..නියමයි ආආආ.❤❤❤ඔන්න එහෙනම් මං මේක හදනවා..❤❤

    • @user-kp7md3vf7q
      @user-kp7md3vf7q 4 หลายเดือนก่อน +3

      😊😊

    • @gayanishanika9119
      @gayanishanika9119 4 หลายเดือนก่อน +1

      👌

    • @usernirosha
      @usernirosha 4 หลายเดือนก่อน +1

      එහෙම දේවල් වෙනව තමයි 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      පොටෝ දැක්කා..ඔයා මරුනෙ..🌸😀🥰

    • @eshadharmawardhane6513
      @eshadharmawardhane6513 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @nimna3463
    @nimna3463 4 หลายเดือนก่อน

    Super ❤️

  • @user-dg5ov8sg8k
    @user-dg5ov8sg8k 3 หลายเดือนก่อน

    Mother sauce 5 k tiyenawa neda

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน +1

    Thank you Nanga ♥️👌. Budu saranai ♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @randi_085
      @randi_085 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani ♥️😘

  • @kanchinilu4131
    @kanchinilu4131 4 หลายเดือนก่อน +1

    ස්තූතියි අක්කේ හදලා බලන්නම්

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 4 หลายเดือนก่อน +1

    👍😀

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shalaswork5301
    @shalaswork5301 4 หลายเดือนก่อน +1

    So practical ❤

  • @inokafernando340
    @inokafernando340 4 หลายเดือนก่อน

    ❤️😘😘

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 4 หลายเดือนก่อน

    හමත් එක්ක දානඑකේ වෙනස මොක්කද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +5

      වෙනසක් නෑ..ගොඩක් අය කැමති නෑ කන්න. ඒත් මං ඒ රසට කැමතියි..😀🥰

    • @udenikarunarathna2169
      @udenikarunarathna2169 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani ස්තුතියි ලඟදි මම ඔයාගේ රෙසිපි බලන්නේ ගොඩක් ඒවා හැදුවා හරිම පැහැදිලි සුබ අනාගතයක් චෙෆ්

    • @hanshinipiyumi7690
      @hanshinipiyumi7690 4 หลายเดือนก่อน

      Akki ara normal elwlu kana greater eke years kotsenth oya wdht kpnn p... ❤😊..eka dnn nthi ayta iths kww... nthnm api oya pihi naa kyainee

  • @indunagodavithana3754
    @indunagodavithana3754 4 หลายเดือนก่อน +1

    Tks 😊❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 4 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 4 หลายเดือนก่อน +1

    Thank you

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @arunikumari5058
    @arunikumari5058 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @usernirosha
    @usernirosha 4 หลายเดือนก่อน +1

    💖💖💖💖

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu 4 หลายเดือนก่อน

    ❤❤