පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chiken bbq recipe sinhala | bbq sauce recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 672

  • @lankangaminghero1993
    @lankangaminghero1993 ปีที่แล้ว +36

    ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල් එකක් කරන්න බලාගෙන හිටියේ..අති සාර්ථක විදියට වැඩේ කරගත්තා..ආපු හැමෝම හොද කියලා ගියා..මේ රෙසපි එක තමා මං යුස් කලේ 💪😍 ජයවේවා සහෝදරයා 👌

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +5

      පට්ට සතුටුයි සහෝදරයා ❤🙏

    • @lolitakuwait4577
      @lolitakuwait4577 ปีที่แล้ว +1

      ​@@athalkitchen ❤

  • @kisanthaweerasinghe7279
    @kisanthaweerasinghe7279 8 หลายเดือนก่อน +7

    බහුබූත කියවන්නේ නැතුව බොහොම කෙටියෙන් ඉතා පැහැදිලිව කියලා දෙන කෙනෙක් දැක්කමයි මේ. බොහොම ස්තුතියි. අනර්ඝ රසයක් භුක්ති වින්දා ❤❤❤❤

  • @slkite820
    @slkite820 3 ปีที่แล้ว +41

    හැදුවා මචං උබ කියලා දුන්න විදියට.... පට්ටම රසයි... 2.5kg ක් දැම්මා .. සුපිරියටම ආවා... ආදරෙයි❤

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 4 ปีที่แล้ว +35

    අවංකකම ඔයා නියම චෙප් කෙනෙක් කියන්න පුලුවන් ,,රෙසපිය නිවරදිව ඉන්බොක්ස් දනවා ගොඩක් ඉස්තුයි එයට ,,ඔයාගෙ ව්ඩ්යො දවසට කිප වාතවක් බලනවා සුබ පතනවා සහොදරයා ,මම බලන් ඉන්නවා සුපිරිම නාසිගුරානි එක හදන ව්දිය කියලා දෙනකල්,,තෙරුවන් සරනයි ඔයට ,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +3

      🤗🤗💜💜 Thank you very much saho.. puluwan tharam ikmanata original recipe eka dennam. theruwan saranai 🤗

    • @appachchimudiyanse6846
      @appachchimudiyanse6846 4 ปีที่แล้ว +3

      @@athalkitchen thanks brothetr

    • @appachchimudiyanse6846
      @appachchimudiyanse6846 4 ปีที่แล้ว +3

      @@athalkitchen thanks brother 😊😊theruwan saranai පරිස්සමෙන් ඉන්න ,,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +2

      🤗🤗🤗💜💜💜💜

  • @niftynadeesha
    @niftynadeesha 3 ปีที่แล้ว +6

    Thank u very much. මේක පට්ටම රසට ආා මට. ගොඩක් පින් !

  • @sandalalsirpaidmembers7552
    @sandalalsirpaidmembers7552 5 หลายเดือนก่อน

    මේක සුපිරි , මම 6 පාරක් විතර හැදුවා ❤

  • @InokaNiroshaniPothupitige
    @InokaNiroshaniPothupitige หลายเดือนก่อน

    බොහොම ස්තුතියි . හරිම පැහැදිලියි .

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 2 ปีที่แล้ว

    මේක ඇත්තටම රහයි... මම පොඩි ප්‍රමාණෙකින් ට්‍රයි කරා... thank u so much... 👍

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +15

    දැකපු හොදම රෙසිපිය. නියමයි අයියේ ❤

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 4 ปีที่แล้ว +9

    නියමයි 31 රෑට හදනවා...thank you!

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +3

      welcome dear 😊😊💜💜

  • @KosalaMadushan
    @KosalaMadushan 4 ปีที่แล้ว +10

    Wow..ඒකනම් පට්ටම පට්ට..කියන්න වචන නෑ..සුපිරිමයි අදත්..මම දැකපු no 1 කුකරි චැනල් එක තමයි මේ..ජය වෙවා මල්ලියෝ..හොද අනාගතයක් තියෙනවා..❤😍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much Aiyeeee

  • @piyarathnamanamendra7243
    @piyarathnamanamendra7243 หลายเดือนก่อน

    Superb kollo💫👌Adath niyama recipe ekak🍗🍗

  • @sethmimanodya8529
    @sethmimanodya8529 3 ปีที่แล้ว +6

    නියම රෙසිපි එකක් අනිවාරෙන් හදනවා ☺️☺️

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว

    ගොඩාක් පහසු විදිහට අපට කියලා දුන්නා ගොඩාක් ස්තුතියි

  • @VijayanthiAmarasekara
    @VijayanthiAmarasekara 5 หลายเดือนก่อน +1

    පට්ට කෑමක් 🎉🎉

  • @sumithbandula477
    @sumithbandula477 2 ปีที่แล้ว

    ඉතාමත් සරලයි අනිවාර්යෙන්ම හදනවා...ඔයාට ජේසු පිහිටයි...ස්තුතියි....

  • @shiranthasanjeewa6874
    @shiranthasanjeewa6874 3 ปีที่แล้ว +1

    Oya therennam kiyala denawa aiye video eka supiriyatama karala thiyenawa aiye ♨️💯

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +4

    අපේ ආතල් kitchen ගෙනාවොත් ඉතින් රසය ගුණය වගේම මාරම ලස්සන කෑමක් තමයි ගේන්නේ.. දැක්කත් ඇති බඩ පිරෙනවා... ස්තුතියි සහෝදරයා ... 🙏🙏👍👍🌷🌷🌷

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much Aiyeee

  • @seethafernando5866
    @seethafernando5866 หลายเดือนก่อน

    Try kla me widihtma. Rasata awa 👍👍 source ekai seasoning powerder ekai niyamai.

  • @NadeeshaHadaragama
    @NadeeshaHadaragama 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි කියලා දුන්නට..මෙ විදිහට හදන්න යන්නෙ පලවෙනි පාරට...විඩ්යො එක 3 බැලුවා..ඉතින් ඔන්න අද හදනවෝ

  • @cnteam96
    @cnteam96 4 ปีที่แล้ว +1

    Hee...onna beluwa..😀😀.shoi ane...😋 thawa godak recipes aran enna..balan innawa...🤗🤗🤗🧡🧡🧡

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      🤗🤗💜💜 Thank you very much Akkeeeee

    • @cnteam96
      @cnteam96 4 ปีที่แล้ว +1

      Puluwan una welawaka hadala kiyannamko hodada...😍😍🤗🤗🤗

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗🤗💜💜💜 ha akke

  • @sadunmihi166
    @sadunmihi166 4 ปีที่แล้ว +3

    Thank you malli.niyama recipe ekak .තෙරුවන් සරණයි oyata.

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      digatama ekathu wela inna honde akke 🤗🤗💜💜 තෙරුවන් සරණයි

    • @sadunmihi166
      @sadunmihi166 4 ปีที่แล้ว +1

      @@athalkitchen .අනිවාර්යයෙන් malli.oyage recipe valin thamai rasata uyanne.oya oyage gamana idiriyatama yanna malli.oyata varadinna.oya nisa api rasata kema hadanawa.oyata godak pin.

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      @@sadunmihi166 බොහොම ස්තූතියි අක්කේ 🤗🤗🤗💜💜💜💜

  • @hjofficial4394
    @hjofficial4394 4 ปีที่แล้ว

    aiye rasa nm kiyl wadak na.. pattama rasai.. ada api haduwa oyage resipe eka bln.. me wage watina resipes danwt oyt godak tnx.. api hamadamath oyth ekka innw.. next month 3rd mage 18th birthday eka. edatath api oyage resipe use krnw. aiye edtath aluth resipe ekk oni.. oyt බුදු සරණයි. 😘😘💜💜❤..

  • @Vihara.240
    @Vihara.240 3 ปีที่แล้ว

    Patta aaaa dakinakotath katata kela inuwaaa suparr😋😋👌👌👌

  • @mr.j6365
    @mr.j6365 3 ปีที่แล้ว

    Godk aya thamn dnna de anik ayata kiydenna lobai e kuhkkma ath machn umbnm supiri kollek ❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 4 ปีที่แล้ว +6

    හදන්න කලින් කටට කෙල ඉනුවා අනිවාර්යයෙන්ම හදනවා රස කියන්නම් මල්ලි හදලා 😋😋🤩

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් මල්ලියෝ..අද තමයි හරියටම දැනගත්තේ නියම බාබකියු එක..අද අනිවා සෙට් වෙනවා..මං ආසම කැම එක්ක..ඔයා මොන හොටෙල් එකේද නැත්තම් ඔයාගෙම හොටෙල් එකක් තියෙනවනම් කියන්න කෑමට එන්න..බුදු සරණයි පැටියා ඔයාටත්

  • @niftynadeesha
    @niftynadeesha 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා. එදා මට ගෙදර
    හැමෝම ආදරේ උනා. රසම රසයි. කොච්චි සෝස් එක හදන විදිහත් කියලා දෙනවද.

  • @ishanlakruwanshashintha7524
    @ishanlakruwanshashintha7524 2 ปีที่แล้ว

    ඔයා තමයි මන් දැකපු සුපිරිම සරලම චෙෆා

  • @KarunawathiKarunawathi-xe3cs
    @KarunawathiKarunawathi-xe3cs หลายเดือนก่อน

    Supitii Patta niyamets awa think youuuuu 😊

  • @indupa4366
    @indupa4366 3 ปีที่แล้ว +1

    okata chicken legs nathuwa anith ewath ganda puluwanda

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +3

    නියමයි මල්ලි... හොදට කියලා දෙනවා ඔයා

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much Aiyee

  • @kalpani7054
    @kalpani7054 4 ปีที่แล้ว +7

    හැමදාම වගේ නියමයි.....❤️

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      🤗🤗💜💜 Thank you very much sis

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 2 ปีที่แล้ว +2

    මේ පාරත් මේක තමයි හැදුවේ ❤

  • @themiyadeshan7994
    @themiyadeshan7994 4 ปีที่แล้ว +1

    Patta kichen ekak niyama athala eka niyameta karanawa olda best👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊💙💙 Thank you very much bro

  • @madhukasithara3911
    @madhukasithara3911 4 ปีที่แล้ว +2

    🤤🤤🤤eka maru aiye keep it up

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much nangi

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +3

    මෙන්න අපේ කොල්ලා.. සිපිරිම resipi එකක් ගෙනල්ලා.. අදත්

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      🤗🤗💜💜 Thank you very much Sahoooo

  • @hewageishara7302
    @hewageishara7302 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා පට්ට රහයි

  • @tharindudanushka2869
    @tharindudanushka2869 3 ปีที่แล้ว +1

    Thank u brother . පැහැදිලිව කියලා දුවන්නට ❤👍

  • @Investment_talks
    @Investment_talks 3 ปีที่แล้ว +1

    Budusaranai sahodaraya....jaya❤🔥

  • @isururanaweera8836
    @isururanaweera8836 7 หลายเดือนก่อน

    Ada haduwa me vidiyata..supiri thamai..👍👍👍

  • @asankaasanka2648
    @asankaasanka2648 4 ปีที่แล้ว +2

    Niyamayi..... me wadenam.. pattama aaa.

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much සහෝ

  • @dilinimadushani4768
    @dilinimadushani4768 4 ปีที่แล้ว +3

    Ela ane oyanam 👍🔥
    Digatama Wade karagena yanna 😋
    All the best ❤️

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much sis

  • @chandananalin8085
    @chandananalin8085 2 ปีที่แล้ว

    oyage resipiya nam supiri
    mama heduwa marama rasai
    thanks brother

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +5

    අදත් සුපිරිම විඩියෝවක් අරන් ඇවිත් ඉන්නවා ආතල් කිචන් සහෝදරයා කටට රසට හොඳ පදමට තියෙනවා නියමයි 👌👌👌👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much aiyee

  • @sumudusampath3056
    @sumudusampath3056 4 ปีที่แล้ว +1

    Ammo mage bokka awada kollo patta recipe ekak kiyala wedak ne kollo uba nam deyyek selenna epa mage kollo digata digata video dapan api innawa oya ekka ona gemakata adareiii pelenna kollo budu saranai 💯💯💯💯🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much අයියේ.. තෙරුවන් සරණයි දෙන්නටම ❤❤

  • @chaminikaushalya
    @chaminikaushalya ปีที่แล้ว

    කියපු විදිහටම කළා ඒක මරුවට ආවා පට්ටම රසයි යාළුවෝ

  • @githmidhananjala7258
    @githmidhananjala7258 4 ปีที่แล้ว +1

    සැරද මචාo..🤪🤪 eka ft.👌👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      serai machan 😂
      🤗🤗💜💜 Thank you very much sis

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 4 ปีที่แล้ว +1

    Thanks malli pahadiliwa kiyala dunnata......

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      welcome akkeee 😊😊😊💜💜💜

  • @SidhrathulmunthahaQuran
    @SidhrathulmunthahaQuran 2 หลายเดือนก่อน

    Thank you so much for the recipe

  • @tharinduhimaruwan5618
    @tharinduhimaruwan5618 3 ปีที่แล้ว

    Pattama rasai kiyala tibba widihatama haduwa supiri......💜️💜️😁😁

  • @sameeraudayanga9031
    @sameeraudayanga9031 6 หลายเดือนก่อน

    සරලයි ලේසී ❤❤❤

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว

    ❤❤❤❤ it was delicious thanks 👍

  • @dulinafernando5189
    @dulinafernando5189 ปีที่แล้ว

    Oyge video eka balala tmy bbq hdnna mulinm ptn gtte. Bbq sorce eka ehema superb❤❤

  • @tharindudanushka2869
    @tharindudanushka2869 3 ปีที่แล้ว

    අපිත් හැදුවා .සුපිරිම thama .thanks.

  • @nayominayomi7320
    @nayominayomi7320 2 ปีที่แล้ว

    Thank you aiye.godak piliwelata kiyala denawa.thawa thawa me wage dewal kiyala denna shakthiya lebewa aiye oyata❤️❤️

  • @neethajayathilaka6464
    @neethajayathilaka6464 3 ปีที่แล้ว +2

    අම්මෝ රෙසිපි එකනම් මරු අයියේ👌සුපිරි චැනල් එකක්

  • @ChamaraKumara-js1fm
    @ChamaraKumara-js1fm 9 หลายเดือนก่อน

    මරු බං ❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +1

    nice video broo good luck see you again

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much bro

  • @shamalashamala5823
    @shamalashamala5823 4 ปีที่แล้ว +1

    Niyamai hoda lassana patak saha hodarasak ati kiyala penawa 👍👍👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +2

      🤗🤗💜💜 Thank you very much sis.. ou godak rasai

  • @funnyworldssl82
    @funnyworldssl82 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඔයා කියලා දෙන විදිය පැහැදිලි

  • @kantikk3375
    @kantikk3375 ปีที่แล้ว

    Supiri putha good luck

  • @chamathdidula7112
    @chamathdidula7112 4 ปีที่แล้ว +2

    Good job machn👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 4 ปีที่แล้ว +4

    50k subscribers lata suba පැතුම්
    Mama bbq හැදුව නියම rasai.👍👍👍👍😋😋

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      😊😊💙💙 Thank you very much dear..
      anith ewath try karamu

  • @hansisudu7320
    @hansisudu7320 4 ปีที่แล้ว +1

    ammo mama kala teyenawa godak rasai.ethi oya ada kiyala dunna nisa dan eten matam eken genathi kanna ona na.thank you

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      godak rasai meka. hadalama blnnko 😊😊💜💜

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 4 ปีที่แล้ว +2

    Api eeye haduwa meka...harima rasai..thank you!! Wish u a happy new year!

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear

  • @kawyamadushani8317
    @kawyamadushani8317 3 ปีที่แล้ว

    Niyamai bokka..

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 4 ปีที่แล้ว +2

    ඔන්න මං ආවා bbq එක බලන්න🤗🤗🤗🤗

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much Akke

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 4 ปีที่แล้ว +1

      මගෙ අම්මෝ මල්ලියේ ඒකෙ පාට🤤🤤🤤🤤🤤🤤🤤රසට ඇති නේද බොලේ
      කටේ කෙල රෝල් වෙනවා🤣🤣🤣🤣🤣😂😂😂

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      @@warsharanasinghe6043 patta rasai Akke.. 🤗🤗💜💜

  • @kamalsamantha5272
    @kamalsamantha5272 2 วันที่ผ่านมา

    Supiri 💗

  • @milashshavinda4814
    @milashshavinda4814 4 ปีที่แล้ว +1

    Vishesha kulu badu komada hadagannee

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 4 ปีที่แล้ว +5

    හරිම ලේසියිනෙ 🤗🤗❤❤

  • @varudiv7723
    @varudiv7723 2 ปีที่แล้ว

    එලම කිරි..නියම පැහැදිලි කිරීමක්...මල්වඩම් නෑ...ලස්සනට කිව්වා... සුභ පතනවා..ජයවේවා!!

  • @supunwijesinghe9267
    @supunwijesinghe9267 2 ปีที่แล้ว

    Supiriyak kollo

  • @chathurikakodithuwakku8549
    @chathurikakodithuwakku8549 4 ปีที่แล้ว +1

    Oya nan hondama honda chef kenek 🤗🤗🤗🤗❤

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much sis

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 4 ปีที่แล้ว +1

    thawath rasama rasa kema jati hadala danna.apitath hadanna.budu saranai .

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis. aniwarenma

  • @kamalgunasekara5758
    @kamalgunasekara5758 2 ปีที่แล้ว

    Apith heduwa...maaaaaaaramma rasai...

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +2

    නියමයි යලු
    හැමදාම වගේ නියමයි ජයග්‍රහණය වේවා 👌👌👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much sahoo

  • @sanjeewanipriyanka4374
    @sanjeewanipriyanka4374 4 ปีที่แล้ว +1

    Oya daapu kaama okkoma wage api haduwa
    Harima rasai
    Niyamaetama awa
    Naan roti, chicken kurma ekai hadana widiha puluwan nan daanna😊

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear.
      man dannam

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 ปีที่แล้ว

    Heta hadanawa.. thanks 👍👍

  • @SupunMadhushanka
    @SupunMadhushanka 2 ปีที่แล้ว

    Rasne wediyen dunnot adu kaalekadi hadanna berida mewa.. 15 minutes walin wage..

  • @slsporttv-4671
    @slsporttv-4671 4 ปีที่แล้ว +1

    Ekanam apita godak wedagath

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much saho

  • @mr.j6365
    @mr.j6365 3 ปีที่แล้ว

    Mawath bbq wela inneh ammoh athl ❤️❤️❤️❤️😂😘😘😘😘😘😘😘😘

  • @dilanthasampath819
    @dilanthasampath819 10 หลายเดือนก่อน

    එල මචන්...

  • @kasunmadu5505
    @kasunmadu5505 2 ปีที่แล้ว

    සුපිරී 👍👍

  • @vithanageherath5046
    @vithanageherath5046 ปีที่แล้ว

    Marinate akata vinakirith dammata aulak nane neda

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 8 หลายเดือนก่อน

    Aniwarenma hadanawa 😍😍😍

  • @s.a.nandisena8863
    @s.a.nandisena8863 4 ปีที่แล้ว +1

    ගැම්ම

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊💙💙 Thank you very much bro

  • @channel99-oe8tn
    @channel99-oe8tn ปีที่แล้ว

    එකනම් පට්ට ඇ

  • @thenaturetv4558
    @thenaturetv4558 4 ปีที่แล้ว +1

    TV Galgamu,,,,,,,👌👍❤❤❤ niyamayi honde

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      heee 🤗🤗🤗🤗🤗💜💜💜💜💜

  • @erangamadushan9674
    @erangamadushan9674 2 ปีที่แล้ว

    Hadana sauce eke keli nethi wenna blender krala gaththata aulk nedda

  • @sumudusampath3056
    @sumudusampath3056 4 ปีที่แล้ว +1

    Supiri kollo👌👌👌👌👌👌👌👌👌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗❤❤❤❤❤

  • @hashanmadushanka2016
    @hashanmadushanka2016 ปีที่แล้ว

    Apith heduwa machan supiriyatama awa 😊

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 2 ปีที่แล้ว

    Niyameta awa mage BBQ eka,Thanks👍💐

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +2

    Thank friend

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      welcome dear 😊😊💜💜

  • @sujithuyanahewa9766
    @sujithuyanahewa9766 2 ปีที่แล้ว

    Badapu chicken Ekka bbq sauce Eka use karanna puluwanda

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 4 ปีที่แล้ว +4

    කෙල ගිලෙනවා ඩෝ..❤❤❤❤❤

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      🤗🤗💜💜 Thank you very much saho

  • @RameeGayathri
    @RameeGayathri ปีที่แล้ว

    Oven ek time ekai temperature eki kohomda?

  • @alastairjayesingha9740
    @alastairjayesingha9740 3 ปีที่แล้ว

    Gal aguru lipak hadana. Vidiha. Kiyala denna

  • @dewanilokaya1446
    @dewanilokaya1446 4 ปีที่แล้ว +1

    Hamadama wage hodama deyak adath Aran awith thanks lot brother

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      welcome bro 🤗🤗💜💜

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +3

    Superb recipe 🔥😎👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      🤗🤗💜💜 Thank you very much bro