පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 3.9K

  • @Lath-q2t
    @Lath-q2t 26 วันที่ผ่านมา +292

    රටේ පාලකය ව්තරක් වෙනස් වෙලා බැ මේ පරන හොල්මන් සේරම අයින් කරල කාර්‍ය්ක්සවම වැඩ කරන නිලධාරීන් ටිකක් පත් කරමු අනික පාස්පෝට් පිටින් ගේන්නෙත් සුදා සහෝදරයා ඔබතුමාගෙ දැනුවත් කිරිමට ගොඩක් පින් බුදු සරණයි

    • @mathotajanahandachannel4579
      @mathotajanahandachannel4579 26 วันที่ผ่านมา +8

      ඉතින් කරන්න පුළුවන් නෙ ඇයි නොකර ඉන්නෙ නොහැකියාව නිසානෙ

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 26 วันที่ผ่านมา

      ඉස්සර පාස්පෝට් පෝලිම් ඇති උනේ සීයගේ වැරදි නිසා, අවුරුදු 76ක ශාපය නිසා.
      ඒත් දැන් පාස්පෝට් පෝලිම් තියෙන්නේ රජයේ නිළධාරීන්ගේ අඩුපාඩු නිසා.... අනේ හුකේ තොපේ ආණ්ඩු. 50%ක් ගන්න බැරි පිං ජනපති ගැන මාසයක් යන්නත් කලින් අපි දැනගත්තා.😂😂😂😂

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 26 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @mikemike-si5xh
      @mikemike-si5xh 26 วันที่ผ่านมา +2

      😂😂e enneth uba wage un ne kiyla matak unama😅😅😅

    • @rewdonmemes4920
      @rewdonmemes4920 26 วันที่ผ่านมา +2

      ඒක තමයි මේ සේවකයො රට හිතාමතාම අනනවා

  • @sisilliyanage549
    @sisilliyanage549 26 วันที่ผ่านมา +149

    සුදා නුඹේ කැපවීම ඉතාමත් වටිනවා, මේ මොහොතේ ගඳ ගහන නිලධාරීන්ගේ අසික්කිත වැඩ නිසා ගොඩක් මිනිසුන් අපරාදේ කාලය නාස්ති කරන්න සිදුවෙලා , ඈත සිට පාස්පෝට් ලබාගැනීමට එන අය ගැන මානුසිකව සිතලාවිධිමත් ක්‍රමවේදයක් සකස් කල යුතුයි, පිටරට යාමට හදිසි අවශ්‍ය පුද්ගලයින්ගේ ඒ ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මනින් පිළිතුරු සැපයිය යුතුයි. ස්තුතියි සුදා ඔබට

    • @nethmisriwimukthi8994
      @nethmisriwimukthi8994 24 วันที่ผ่านมา

      Gallgalaglaaglalalgl

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @brijectfernando1570
    @brijectfernando1570 19 วันที่ผ่านมา +9

    පහුගිය ආණ්ඩුවේ වැරදි නිවැරදි කරන්නනේ අලුත් ආණ්ඩුවක් පත්කරේ බම්බුව මුන්ටත් බෑ පෙර වැරැදී මෙතෙන්ට අදාලාම නෑ පවු ජනතාව දුක් වෙදිනවා

  • @SkRj-z1z
    @SkRj-z1z 26 วันที่ผ่านมา +224

    සුදා ඔබේ සේවයට තුති👍,මේ නිලධාරි මාරැකලොත් අයින් කලොත්,වෙනම පිරිසක් අනුයුක්ත කිරීම හොදනැද්ද.මෙතෙක් හිටපු ඉන්න,ආයතනවල ලොකු ලොකු නිලධාරී සියලු සැප පහසු ගනිමින් තාමත් රට අස්ථාවර කරනබවක් පෙනේ.

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 26 วันที่ผ่านมา +11

      මෙතන කුණු ගඳ ගහන තැනක් හදන්න ටික කාලයක් යනවා 14න් පස්සේ එකතු වෙලා හදමු මෙතන තැ‍රැව්කාරයෝ වැහි වැහැලා මේකෙ ඇතුලේම වැඩ කරන්නේ ජරාවටම

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 26 วันที่ผ่านมา

      ඉස්සර පාස්පෝට් පෝලිම් ඇති උනේ සීයගේ වැරදි නිසා, අවුරුදු 76ක ශාපය නිසා.
      ඒත් දැන් පාස්පෝට් පෝලිම් තියෙන්නේ රජයේ නිළධාරීන්ගේ අඩුපාඩු නිසා.... අනේ හුකේ තොපේ ආණ්ඩු. 50%ක් ගන්න බැරි පිං ජනපති ගැන මාසයක් යන්නත් කලින් අපි දැනගත්තා.😂😂😂😂

    • @sheelawathe3591
      @sheelawathe3591 26 วันที่ผ่านมา

      මට නම් හිතෙන්නෙ මේ උවමනාවෙන්ම මේ මනුෂ්‍යයො රස්තියාදු කරනවද කියල ,,තවත් රට වට්ටන්න,,,මේ ඇතුලෙ සේරම කොහොමද කියල ඇතුලට චුට්ටක් හොයල බැලුවනම් හරි,,,

    • @sheelaekanayake6123
      @sheelaekanayake6123 26 วันที่ผ่านมา

      P

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 26 วันที่ผ่านมา

      They are in t same clique.... all corrupt and they DO NOT WANT T NPP TO BE IN POWER.

  • @rouge7410
    @rouge7410 26 วันที่ผ่านมา +33

    සුදා මල්ලි ඔබ හෝ මේ ප්‍රශ්නයට මැදිහත් විම ඉතා ලොකූ දෙයක් හඩක් නගන්ට නොහැකි අහින්සක මිනිස්සු වෙනුවෙන් , කතා කරන ඔබට ශක්තිය හා ධහිරිය ලැබේවා .

  • @nelkafernando1187
    @nelkafernando1187 25 วันที่ผ่านมา +30

    ඔව් ඇත්ත කතාව...පරන එවුන් ඉන්නව ආන්ඩුව අපහසුතාවයට පත්කරන්න

  • @MusicwithNishuu
    @MusicwithNishuu 26 วันที่ผ่านมา +33

    හරිම සතුටුයි මෙවැනි කටයුත්ත කට සහෝදරයා ඔබ මැදිවි මේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනි සිටිම ..💪🙏

    • @SahathSajhan
      @SahathSajhan 26 วันที่ผ่านมา

      සුදා කිවුවා කියලා මොනා කරන්නද හුත්තියෙ අනුර හුත්තට බැ

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 26 วันที่ผ่านมา +794

    කොච්චර අවුරුදු ගානත් වැඩකලත් මේ රජයේ නිලධාරීන් හැමතැනම වැඩ අනනවා.මගේ අද්දැකීම.

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 26 วันที่ผ่านมา

      ඉස්සර පාස්පෝට් පෝලිම් ඇති උනේ සීයගේ වැරදි නිසා, අවුරුදු 76ක ශාපය නිසා.
      ඒත් දැන් පාස්පෝට් පෝලිම් තියෙන්නේ රජයේ නිළධාරීන්ගේ අඩුපාඩු නිසා.... අනේ හුකේ තොපේ ආණ්ඩු. 50%ක් ගන්න බැරි පිං ජනපති ගැන මාසයක් යන්නත් කලින් අපි දැනගත්තා.😂😂😂😂

    • @NewLeylandMotores
      @NewLeylandMotores 26 วันที่ผ่านมา +9

      😂😂😂😂😂

    • @princessdianavilithz
      @princessdianavilithz 26 วันที่ผ่านมา +11

      මේකෙ උන් වැඩ කරන්නෙම නෑ

    • @strongwoman946
      @strongwoman946 26 วันที่ผ่านมา +13

      පගාව නැතිව වැඩ නෑ

    • @LalithPrasanna-y7m
      @LalithPrasanna-y7m 26 วันที่ผ่านมา +2

      Waraddak waraddamai

  • @kalyanirohini1738
    @kalyanirohini1738 24 วันที่ผ่านมา +7

    මාරපනලා ඕන කමින් මේ දේවල් කරන්නේ රට අපකීර්තියට පත් කරන්න, සුදත්ත ඔබ සමග රටම ඉන්නවා, බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤

    • @sanjeewadsk
      @sanjeewadsk 21 วันที่ผ่านมา

      එයත් මාලීමාවට

    • @Sudarshanajayasiri-o1g
      @Sudarshanajayasiri-o1g 9 วันที่ผ่านมา

      Gono marapana newe pas porot denne

  • @MyPassion_jm
    @MyPassion_jm 26 วันที่ผ่านมา +259

    උඹට එකෙන්ම රෙස්පෙක්ට් සුදා අයියා මුංට තවත් මෙහෙම රඟන්න දෙන්න බෑ රටේ යහපත වෙනුවෙන් පෙනී සිටින ඔබලාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා ❤❤❤

    • @malikasukriya6942
      @malikasukriya6942 26 วันที่ผ่านมา +3

      mekatanam puduma amaruwak tibune anura dina wanda

    • @thiyathaya3218
      @thiyathaya3218 26 วันที่ผ่านมา

      @@malikasukriya6942Sahthika aththa
      Dang windawapalla moda rala mung hadena ung newe 😢😢😢

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 26 วันที่ผ่านมา

      @@malikasukriya6942poddak hitapan ban anurata aduma gane masa 6 wath denna one

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 26 วันที่ผ่านมา +453

    මේවගේ උද්දච්ච රාජ්‍ය නිලධාරින් තුරම් වෙන්නනම් තව වසරක්වත් යයි. සුදා පුතා ❤

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 26 วันที่ผ่านมา

      ඉස්සර පාස්පෝට් පෝලිම් ඇති උනේ සීයගේ වැරදි නිසා, අවුරුදු 76ක ශාපය නිසා.
      ඒත් දැන් පාස්පෝට් පෝලිම් තියෙන්නේ රජයේ නිළධාරීන්ගේ අඩුපාඩු නිසා.... අනේ හුකේ තොපේ ආණ්ඩු. 50%ක් ගන්න බැරි පිං ජනපති ගැන මාසයක් යන්නත් කලින් අපි දැනගත්තා.😂😂😂😂

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 26 วันที่ผ่านมา +4

      Minissu vahallu vage inna Honda nae thava kenekuta kathakaranna deela. Thamunuth baya nathuwa thamunge aithivasikam gena kriyasheeli viya uthui.

    • @Honokaa65
      @Honokaa65 26 วันที่ผ่านมา +4

      පොලීමේ එන්න කියන එක වැරැද්දක් නැ කිසිම

    • @nutl00se73
      @nutl00se73 26 วันที่ผ่านมา +2

      මාරපනට ස්ථාන මාරුවක් ලැබෙයිද? රාජකාරියට බාදා කලැයි සුදා අත් අඩංගුවට පත්වෙයිද?

    • @nelkafernando1187
      @nelkafernando1187 25 วันที่ผ่านมา +2

      ​@@Honokaa65මොකද්ද බන් වැරැද්දක් නැත්තෙ...මනුස්සකමට ඇවිල්ල කතා කරන්න බැරිද සුදාව දන්නැති කෙනෙක්ද...අනික උන් එතන පෝලිම් තියාගත්තම මිනිස්සු රජය ගැනනෙ කලකිරෙන්නෙ...සුදා කියන්නෙ ඒක

  • @Choco-vl9nr
    @Choco-vl9nr 26 วันที่ผ่านมา +20

    මේම නිලධාරීන් කාගෙත් ද පලි ගන්නේ😢.රජයේ අවධානය යොමු විය යුතුයි ...ඉතා ඉක්මනින් . ජනතාවට කොහේ ගියත් සහනයක් නැහැ .මොන අපරාධයක් කලාට ද😢😢😢😢😢

    • @Funny-e8x
      @Funny-e8x 25 วันที่ผ่านมา

      හරි යට හරි නිලදාරින්ට බැනලා වැඩක්නැ දවසකට 2000 ක් විතර එනකොට එ මිනිස්සු මොනවා කරන්නද.සුදා කැමරාවක් අරන් ඇවිත් කරන වැඩෙට බාද කරලා විවුස් හිගාකනවා.පොලිසිය කරන්නෙ ටොගන් බෙදන එක.ටොගන් බෙදන උන් එක්ක ප්‍රස්න කතා කරලා වැඩක්ද.මෙකට වග කිය යුත්තො එක්ක කතාකරන්න ඔනෙ.මිනිස්සුන්ට පෙන්න බොරු බයිලා ගහනවා.ජනාධිපති ට අගමැතිට,ඇමතිට කතා කරන්නම් කො කිවට කොයි කතාකරා.මුලින් එ වගකිය යුත්තො හම්බ වෙලා කතාකරපන් ගොන් පකයා.අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රස්න මාකට් කරන් කන හිගන්නා.රජයෙ නිලදාරි කිය කියා බොරුවට නටන්නැතුව.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 25 วันที่ผ่านมา +2

      දියුණු රටක් හදනවට මේ දූෂිත නිලධාරීන් කැමති නෑ. මේ තමන්ගේ රට, තම දරුවන්ගේ රට කියල උන්ගේ හිතේ නෑ.

  • @hdmaflorida629
    @hdmaflorida629 26 วันที่ผ่านมา +76

    කියාපු දේ කරන. හැම ප්‍රශ්නයක්ම සොයා බලන සුදා ඔබ‍ට යෝද බල ශක්තිය ලැබේවා. ජයවේවා සුදා තෙරුවන් සරණයි 🙏🙏🙏❤👍

  • @santisanti5599
    @santisanti5599 26 วันที่ผ่านมา +128

    ඔබගෙ කතාව ඇත්ත ❤❤ ස්තුතියි මාලිමාවට ජයවේවා ❤❤ 😊❤

    • @Kadamalla90s
      @Kadamalla90s 26 วันที่ผ่านมา +2

      මාලිමාවත් එපා වෙනවා යකෝ😡😡😡😎

    • @Worldissilent
      @Worldissilent 23 วันที่ผ่านมา

      ​@Kadஉண்மைamalla90s

  • @Amarasinghage.25
    @Amarasinghage.25 25 วันที่ผ่านมา +6

    ගිය ආන්ඩුව මේ ආන්ඩුව නෙමෙයි දැන් ආන්ඩුව ගත් අය දැන ගන්න ඕනා ප්‍රශ්ණ විසදන්න😡😡😡😡😡

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 26 วันที่ผ่านมา +136

    ඔබෙ උත්සාහයට බොහොම ස්තූතියි

    • @malki7505
      @malki7505 26 วันที่ผ่านมา

      Ratakata yanawata wediya amaruyi
      Passport eka hadaganna eka
      Harima paw me minissu

    • @HarischandraNanayakkara-m3h
      @HarischandraNanayakkara-m3h 23 วันที่ผ่านมา

      😅😅...
      .
      .​@@malki75052:56

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

    • @sumanasirieagle611
      @sumanasirieagle611 15 วันที่ผ่านมา

      Uuiiiug5h🎉​@@malki7505

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 26 วันที่ผ่านมา +101

    නිලධාරීන්ගේ වැඩ අපිලිවෙලයි අනික මේකට පොලීසිය නෙමෙයි හමුදාව යොදවන්න ඕනි 🫵

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 26 วันที่ผ่านมา

      ඉස්සර පාස්පෝට් පෝලිම් ඇති උනේ සීයගේ වැරදි නිසා, අවුරුදු 76ක ශාපය නිසා.
      ඒත් දැන් පාස්පෝට් පෝලිම් තියෙන්නේ රජයේ නිළධාරීන්ගේ අඩුපාඩු නිසා.... අනේ හුකේ තොපේ ආණ්ඩු. 50%ක් ගන්න බැරි පිං ජනපති ගැන මාසයක් යන්නත් කලින් අපි දැනගත්තා.😂😂😂😂

    • @highlights7736
      @highlights7736 25 วันที่ผ่านมา

      මහජනයා සමග මූලිකව ගණුදෙනු කරන්න යොදාගන්නෙ පොලීසිය, හමුදාව එන්නෙ විශේස කලබලයක් ඇති උනොත් විතරයි.

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

    • @Sudarshanajayasiri-o1g
      @Sudarshanajayasiri-o1g 9 วันที่ผ่านมา

      Ukae😂😂😂

    • @highlights7736
      @highlights7736 9 วันที่ผ่านมา

      @@_Buddhika_Lakruwan හැම මිත්තකටම හමුදාව දාන්න බෑ එහෙම, පොලිසිය තියෙන්නෙ මහජනයත් එක්ක ගණුදෙනු කරන්න

  • @GimhanaDalesha-w2c
    @GimhanaDalesha-w2c 25 วันที่ผ่านมา +34

    !සුදු මහත්තයට ජය වේවාකවුරු ආවත් එකයිඅහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේඔයාල වගේ රත්තරන් මිනිස්සු විතරයිඔයාට ජය වේවා

  • @Cinemauncut916
    @Cinemauncut916 26 วันที่ผ่านมา +150

    ජනාධිපතිතුමනි එක පාරක් ඇවිත් නිරීක්ෂණය කරන්න මෙතන වැඩපිළිවෙළ.. මාරපනගේ පටි ගලවලා ඕකව කොස්තාපල් රැකියාවකට දාමු

    • @amazingclipz22
      @amazingclipz22 26 วันที่ผ่านมา

      ​@roocreationssongs5522 Horunge Kakul lewa kana kukko mokd uba

    • @VNanayakkara
      @VNanayakkara 26 วันที่ผ่านมา +1

      @roocreationssongs5522 then are you the intelligent one. One who thinks he knows better than others is a fool himself. Live and learn.

    • @dilandhanuka232
      @dilandhanuka232 26 วันที่ผ่านมา +1

      ඔව් ජනාධිපති අනිවාර්යයෙන්ම මේ වගේ තැන් වලට ඇවිල්ලා ඇත්ත තත්වය බලන්න ඕන හරිනම් මෙතන

    • @Sudarshanajayasiri-o1g
      @Sudarshanajayasiri-o1g 9 วันที่ผ่านมา

      yako marapana pasport denne na bola😅😅😅

  • @chinthakasajith8842
    @chinthakasajith8842 26 วันที่ผ่านมา +218

    සුදා ඔයාගේ කැපවීම නම් මාරයි ඩබල් සැලියුට් ඔයාට

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +3

      අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 26 วันที่ผ่านมา +1

      ​@@Mahina12මට හිතෙන්නෙත් ඒක,සුදාත් support ද මන්ද😂

    • @DENETHJANIRU-k8l
      @DENETHJANIRU-k8l 26 วันที่ผ่านมา +2

      Ratata adareta kapaweema kilada hithanne 🤣🤣🤣....me anduwa kanne mun onna balannako

    • @Supu-s4h
      @Supu-s4h 26 วันที่ผ่านมา

      ​@@DENETHJANIRU-k8low eka hari😊

    • @nikiandlakidugossipplus6388
      @nikiandlakidugossipplus6388 25 วันที่ผ่านมา

      ​@@DENETHJANIRU-k8lඪග

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 25 วันที่ผ่านมา +11

    මහ මෑතිවරනයෙන් පස්සෙ මෙසියල්ල වෙනස්කරන්න ජනාධිපතිතූමාට ශක්තිය ලැබෙවා

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 26 วันที่ผ่านมา +391

    රටේ පාලකයා වෙනස් වුනාට රජයේ සේවයේ ඉහල පුටු වල ඉන්නේ මහ ජරා හැත්තක්..ඕකුන් හෝදලා යවන්න ඕනී.. 😢මේ පාර.

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +14

      ඔක සජිත් දපු පෝලිමක්.

    • @ddhammi7349
      @ddhammi7349 26 วันที่ผ่านมา +12

      5000/- 2000/- අරගෙන ආපු අයත් ඇති ඔතන.

    • @damindutharinda8815
      @damindutharinda8815 26 วันที่ผ่านมา

      ​@@ddhammi73495000, 2000 අරගෙන උබේ අම්මා යනවා ඇති කාමර ගානේ හැබැයි මෙතන ඉන්නේ ඇත්තටම වුවමනාවකින් ආපු මිනිස්සු. ගිය ආණ්ඩුව කාලෙත් සල්ලි අරන්ද මිනිස්සු පෝලිම් වල හිටියේ එතකොට?

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา

      @@ddhammi7349 අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @namaliwarnasooriya8955
      @namaliwarnasooriya8955 26 วันที่ผ่านมา +3

      Asadaranai kiyanne one day kiyala dawas 28 k kal deela 20000/=k gannawa... Eeka harida?

  • @isalicom8824
    @isalicom8824 26 วันที่ผ่านมา +347

    සුදා මමත් ඔබ සමගයි.මාලිමාවට ජයවේවා .යහපත් රටක් උදාකරන්න අපි තවදුරටත් කැප වෙමු.

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤😊

    • @SahathSajhan
      @SahathSajhan 26 วันที่ผ่านมา

      මොන ජයද හුත්තො විජිත ගොතයා බොරු හිල සුදාගේ බැහැපු අැට දෙක

    • @hemanthijaya5292
      @hemanthijaya5292 26 วันที่ผ่านมา +4

      😂😂😂😂jeppa

    • @roshangunaratne325
      @roshangunaratne325 26 วันที่ผ่านมา +1

      සිහින 7ක් දුටුවෙමි 😢🫣

    • @roshankarunaratne9221
      @roshankarunaratne9221 25 วันที่ผ่านมา

      ​@@nadesgajayskodi6863 ගොන් කතා 😂😂

  • @chamindact2264
    @chamindact2264 25 วันที่ผ่านมา +6

    එකෙන්ම සුදන්ත අයියා හරිදේ හරියටම කිව්වා..මේ අය ජනතා සේවකයෝ..ජනතා මරැවෝ නෙමෙයි...නියමයි එල..👌

  • @lakshmanranjan7736
    @lakshmanranjan7736 26 วันที่ผ่านมา +88

    ජයවේවා!! මාලිමාවට ඉදිරියේදී සියල්ල ඩිජිටල් කිරීමට , මේ සැමට සාධාරණයක් ඉක්මනින් ඉටුවේවා!!

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 24 วันที่ผ่านมา +1

      අනේ බo තාම මාලිමාවට කඩේ යනවානේ ලැජ්ජයි උඹල ගැන

    • @menushashe6957
      @menushashe6957 13 วันที่ผ่านมา

      ​@@latinsatharasinghe975bayyo bayyoma tamai 😂😂😂😂

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 13 วันที่ผ่านมา

      @@menushashe6957 හරක් හරක්ම තමා

    • @KrunthakaSanpath
      @KrunthakaSanpath 10 วันที่ผ่านมา

      Hina thamai

  • @rangaart1364
    @rangaart1364 26 วันที่ผ่านมา +53

    උන්ට කමිෂන් එක යනවා කාක්කන්ගෙන් ඒකට ඔතන වැඩ කරන්නේ ඩී, අයි, ජී මාරපනලා හිටපු ආන්ඩුවේ ජරාව කාපු උන්. උන්ට මිනිස්සු ගැන කැක්කුමක් නෑ. 🖐️🖐️ ස්ල්ලි පෙන්නුවනම් පාස්පොට් එක ගෙදරට එවයි මේක වෙනස් කරන්න ඕනා, සුදාගේ ඒ එඩිතර කමට ජයවේවා.🖐️🖐️🖐️

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 26 วันที่ผ่านมา +8

    ආණ්ඩුව නිළධාරීන්ට යටත් වෙන්න වගේ යන්නේ සුදා අපි අවදියෙන් ඉමු

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 26 วันที่ผ่านมา +256

    අනිවාර්යයෙන්ම සුදා ජයවේවා මාලිමාවට ජයවේවා

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +4

      ඔක සජිත් දපු පෝලිමක්.

    • @mentrocareservices4403
      @mentrocareservices4403 26 วันที่ผ่านมา +5

      තණ කොල කන්නේ

    • @noxdrrego
      @noxdrrego 26 วันที่ผ่านมา +4

      ​@@Mahina12 meka sjith dapu polimak neme Ranil seeyage giya anduwe hora Deal nisa athiwecha polima ! ithin dan NPP anduwen eka sudda kerennewa !

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +2

      @mentrocareservices4403 අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 26 วันที่ผ่านมา +2

      අපි සජිත් ගේමු

  • @hashanthaliyanage9942
    @hashanthaliyanage9942 26 วันที่ผ่านมา +237

    මෑත කාලයේදී මා දුටු නිර්භීතම , කියන්න තියෙන දේ කෙලින් කියන සොදුරු ස්වාධීන මාද්‍යවේදියෙක්.මේ වගේ අය ඉන්න ඕන අනිවාර්යයෙන් ......ආදරෙයි එකෙන්ම....❤❤❤❤

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 26 วันที่ผ่านมา

      Policiya thawamath janathawata part daana eka ,nawathwa ganna ,Policepathy ta beri ai?
      Oya putuwen behela ,awith balanna ,gihin balanna .
      Hitihetiye policestahana walata kada pena ,pariksha kara balanna,
      Wisheshayen ,interior police stations !

    • @rasifernando9117
      @rasifernando9117 26 วันที่ผ่านมา +6

      ටොයිලට් කටක්.කොටින්ම ගූ ගොඩක් පච සුදා

    • @SahathSajhan
      @SahathSajhan 26 วันที่ผ่านมา +1

      වුබට හොදයි ජංගි සුදා ව

    • @Supu-s4h
      @Supu-s4h 26 วันที่ผ่านมา

      ​@@rasifernando9117ekanm hari😊

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 25 วันที่ผ่านมา +6

    ඔයා වැඩේනම් හරිම හොද දෙයක්... ඕකුන් වෙනස් කරන්නම ඕන... ජරා සත්තු... කීප දෙනෙක් ඉන්නවා ඇත්තටම අවංකව වැඩ කරන...

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 26 วันที่ผ่านมา +317

    DIG පොලිසියට ලොක්කෙක් උනාට මහජනතාවට ලොක්කෙක් වෙන්න බෑ. තමන්ගෙ කාරිය මහජන සේවයයි. අපි ❤ මාලිමාවට .

    • @kusumdias5070
      @kusumdias5070 26 วันที่ผ่านมา +2

      ඔබට ස්තුති කරන්න වචන නෑ.මහඡනතාව වෙනුවෙන් කරන සේවයට කොහොමද ස්තුති කරන්නේ.මම ඉන්නේ පුංශයේ.පැය 2ක් ඇතුලත ඕනම කෙනෙකුට මේ රටේ pass port එක ගන්න පුලුවන්.ඉතාම පුංචි මුදලක් ගෙවන්නේ.ඔබට ලංකාවට ත් ඡයවේවා.

    • @udaraduminda9981
      @udaraduminda9981 26 วันที่ผ่านมา +1

      Malimawa ta thama apith Dan unuth marilawage,Dan aye sajiyata dennada raniyata dennada, puthanota dennada

    • @rawanamayadunna-u1l
      @rawanamayadunna-u1l 26 วันที่ผ่านมา

      @Afection,,,තෝ මොන පකෙක්ද පරයෝ පොලිසිය ගැන කියන්න,,😅

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 25 วันที่ผ่านมา

      Moka wunath apita wedak ne.unp pohottu sajaba unta loku lokko loku wunata apita wedak ne

    • @Worldissilent
      @Worldissilent 23 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 26 วันที่ผ่านมา +128

    කටු කන බල්ලෝ එලවන්න කාලයයී මේ.මේවාගේ එවුන් නිසා,අහිංසක මිනිසුන් දුක් විදිනවා,පෝලින් වල.සුදා අයියාට ජයම වේවා .👍👍👍

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +2

      ඔක සජිත් දපු පෝලිමක්.

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 26 วันที่ผ่านมา +1

      ​@@Mahina12නැහැ උඹෙ අම්ම දාපු පෝලිමක්.
      මාලිමාවට ජයවේවා
      🧭🧭🧭🧭🧭🧭

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 26 วันที่ผ่านมา

      It's very true

  • @pissosoyanna
    @pissosoyanna 25 วันที่ผ่านมา +6

    මේ ආන්ඩුවත් කෙලවගනී වගේ දුක් විදින්නේ ජනතාව.😢

  • @malindafernando2608
    @malindafernando2608 26 วันที่ผ่านมา +270

    සුදා ඇත්තටම නියමයි 👍මාධ්‍යවේදියෙක් හැටියට ඔබ කරණ සේවය ගැන කියන්න වචන නෑ 👍 ඇත්තටම ඔබ කිව්වා වගේ ඒගොල්ලො කරන්නේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරලා ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරවන්න ක්‍රියා කරන එකයි .ඇත්තටම ඒ ගැන ජනාධිපතිතුමාව දැනුවත් කරන්න ..රටේ මිනිස්සුන්ට ඕනේ මේ රටට ගිය ආණ්ඩු වගේ පාලන ක්‍රමයක් නෙමයි..ඔබ කරන සේවයට කියන්න වචන නෑ සුදා ..👍

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 26 วันที่ผ่านมา +6

      ගෝටාඔපීස් වලය කඩාපැන්නම එයා එලෙව්ව ඔය ඇතුලේ වැඩනොකරන පිරිස් හොරු එලවමු

    • @MaprensseySelwa
      @MaprensseySelwa 25 วันที่ผ่านมา

      Oyaoyadglnn.....mrapngtktakaknslkrnna....oytaptuvaondaonnmhódta.rgapnna😅😅😅😅😅😅

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 26 วันที่ผ่านมา +12

    ඔබතුමා වගේ මාධ්‍යවේදියෙක් රටට අත්‍යය අවශ්‍යයි ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 25 วันที่ผ่านมา +24

    මහත්තයාට බොහොම ස්තුතියි ඔතන ඉන්න ගසා කන එවුන්ව එලවන්න පෝලිමේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කල් යනවා අතයටින් සල්ලි දෙනකොට පෑය දෙකෙන් පාස්පෝට් එක අතට එනවා..ඔය ජරාව කන එවුන්ව එලවන්නනම් ඔතන මාසයක්වත් නැවතිලා ඉන්න ඕනේ කාලකණ්ණි
    ප්‍රේතයෝ..කන්තෝරුවේ ඉන්න උන්
    හොදට හම්බ කරගන තියෙන්නෙ
    ඔවුන්ගේ වත්කම් සොයා බැලුවානම් හොයාගන්න පුලුවන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා..

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 26 วันที่ผ่านมา +46

    ඇත්තටමසැම දෙම ඔබතුමා සොයා බලා මිනිසුන්ටදැනුවත් කරනඑක

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 26 วันที่ผ่านมา +74

    ජයවේවා සුදා ඔබ කරන සේවය නම් කියලා නින කරන්න බැ... ඉහල පුටුවල ඉන්නෙ කලින් ආණ්ඩුවේ ජරා හැත්ත ඕකුන් මාරු කරන්නම ඕන.. නැත්තම් මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නැ කවදාවත්... ජයවේවා npp🌹🌹

    • @RgJayathilaka-c9q
      @RgJayathilaka-c9q 26 วันที่ผ่านมา +1

      පසුගිය ආන්ඩුවෙ සමහරනිලදාරින් මාරැ කරන්න රජය අපහසු තවයට පත්කරනබව පෙන්නට තියනවා බලාගෙන පරිස්සමින්

    • @maryjacinthawarnakulasuriy4826
      @maryjacinthawarnakulasuriy4826 26 วันที่ผ่านมา

      පහු මේ මිනිස්සු අනුර කුමාර සිහිල් තමා

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @sujaniherath3105
    @sujaniherath3105 19 วันที่ผ่านมา +2

    OMG පාස්පෝර්ට් පෝලිමේ දිග කිලෝමීටර් කීයක්‌ දිගද. ජනාදිපති ගේ දෑස් මේ සදහා යොමු වේවා ජේසුපිහිටයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 26 วันที่ผ่านมา +30

    ජය වේවා සුදා ජය වේවා පරිස්සමෙන් දිගටම වැඩේ කරගෙන යමු

  • @Mrcool-3789
    @Mrcool-3789 26 วันที่ผ่านมา +151

    නියමයි නියමයි රජයේ සේවකයෝ හැමෝම නෙමෙයි ඒත් සමහර අය නම් කවදාවත් හදන්න බැරිවෙයි.
    මේවා සම්පූර්ණයෙන් වෙනස්කල යුතුමයි.
    මාලිමාවට ජය!!!

    • @ShanthiHewage-j2r
      @ShanthiHewage-j2r 26 วันที่ผ่านมา

      පගාකාරයො බයවෙලා

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @sriyanifernando9740
    @sriyanifernando9740 25 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම සුදා ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @greenleaf4267
    @greenleaf4267 26 วันที่ผ่านมา +135

    ඇත්ත .... මුලින්ම ඔය පරන හොරු ටික එලියට දාන්න වෙනවා. යටින් ඉදන් මාලිමාවට game ගහන පරණ වේයෝ එලි දක්වන එකට අපේ ප්‍රණාමය .

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +4

      ඔක සජිත් දපු පෝලිමක්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 26 วันที่ผ่านมา +2

      රනිල් ජනාධිපති කරලා සජිත් අගමැති කලා නම් මෙලහට ලංකාවේ ප්‍රශ්න ඔක්කෝම විශදල ඉවරයි

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 26 วันที่ผ่านมา

      🐂🐂🐂​@@HemaKodithuwakku-r3r

    • @Janithprsanna
      @Janithprsanna 26 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් හොද සුද්දයක් දෙන්න ඕන..

    • @Janithprsanna
      @Janithprsanna 26 วันที่ผ่านมา

      ​@@Mahina12කියන්න බෑ මේවා ගෙම් වෙන්නත් පුළුවන්.

  • @Evonigresen
    @Evonigresen 26 วันที่ผ่านมา +246

    මේ ආන්ඩුව රැක ගන්න ඔබ තුමා කරන මේ මෙහෙවරට අපේ උත්තමාචාර

    • @M.D.TChannel
      @M.D.TChannel 26 วันที่ผ่านมา +6

      පවු උබලා😂

    • @samanthaamarasinghe8657
      @samanthaamarasinghe8657 26 วันที่ผ่านมา

      මුගෙ ගොන් වැඩ වලට ,උත්තමාචාර දෙන උබල හෙන පවු ඕයි😢

    • @ArunaPrasanna-vi9rt
      @ArunaPrasanna-vi9rt 26 วันที่ผ่านมา +2

      😂😂

    • @ShammiVithanage
      @ShammiVithanage 26 วันที่ผ่านมา +6

      තව ටික දවසකින් සුදාට වෙන එකෙක් සල්ලි කුට්ටියක් දුන්නම අනුර කුමාරව හප වෙනකන් මූ බනිනවා බැනලා බැනලා සල්ලි ටිකත් අරන් ඕස්ට්‍රේලියාවට මාරු වෙනවා 😅

    • @MalaStorse
      @MalaStorse 26 วันที่ผ่านมา +6

      සුදාටත් කට උත්තර නැති වෙනව ලගදිම.😀😀😀😀

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc 24 วันที่ผ่านมา +1

    මෙන්න ගරුබුහුමන් කලයුතු මාධ්‍යවේදීන් ඔබටත් ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +83

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

    • @oneworld1978
      @oneworld1978 26 วันที่ผ่านมา +2

      Cylinder 😂

    • @renurenu4173
      @renurenu4173 26 วันที่ผ่านมา +1

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 26 วันที่ผ่านมา +2

      සජිත්ට වඩා භයානකම මිනිස්සු දිලිත් එක්ක ඉන්නෙ

    • @SahathSajhan
      @SahathSajhan 26 วันที่ผ่านมา

      හුත්තො සජිත් තමයි රට ගොඩ ගන්න ඉන්නෙ අනුරට දුන්නනමි පුක නොදි පොලිමෙ පලයන් වුබලා ගොටා ගෙනාවෙත් මෙ වගේ

  • @Kalubandara-0909
    @Kalubandara-0909 26 วันที่ผ่านมา +25

    ලොකු දෙයක් මිනිසුන් වෙනුවෙන් වැඩසටහන කරන එකට . හදිසි අයට ඉක්මනින් දෙන්න ඕන පාස්පෝර්ට් පව් මේ මිනිස්සු.

  • @saneewakumara2213
    @saneewakumara2213 24 วันที่ผ่านมา +3

    මාරපනට බයෙ සුදා දුව දුව කියවනවා...

  • @rachelperaud1945
    @rachelperaud1945 26 วันที่ผ่านมา +48

    සුදා ඔහොම යමන්. උබට පට්ට ආදරෙයි මේ වැඩ වලට.

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +146

    පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +1

      අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @balapiteyaliyanagechandras5245
      @balapiteyaliyanagechandras5245 26 วันที่ผ่านมา +4

      මොකක්ද හේතුව 2005 සුනාමි හොරා බලයට ගේනාවෙ කවුද

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา

      @@balapiteyaliyanagechandras5245 අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @shanifenadu1333
      @shanifenadu1333 26 วันที่ผ่านมา +1

      😂

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 26 วันที่ผ่านมา +1

      Horuhakka,,seteya,,UN,,,,rajaya,apahasuhawayata,,pahkarannai,,hadanna,,sakkeleya,,alawannona

  • @digituotou9701
    @digituotou9701 24 วันที่ผ่านมา +1

    ඒ උනාට ඔබ චන්දෙ දීලා පත් කරගත්තෙ හොද නායකයෙක් කීවනෙ දැන් පේනවනේ ඔබ පවුලේ සියලු දෙනාම කතිරෙ ගැහුවෙ මාලිමාවට හොද වැඩේ උබලට අහින්සක මිනිස්සු පවු😊

  • @Ash.789
    @Ash.789 26 วันที่ผ่านมา +26

    ඇත්ත පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ ක්‍රමවේදයක් හදන්න ඕනේ. දැනුවත් කරන්න ඕනේ එතකොට රස්තියාදුවක් නෑනේ

  • @Imzan-eg6pg
    @Imzan-eg6pg 26 วันที่ผ่านมา +15

    සුදා අයියේ!❤ ඔයාට ගොඩක් පිං ලැබෙන්න ඕනා අහිංසක ජනතාව වෙනුවෙන් හඩ නගනවාට🫶🏽. Thank you!

  • @PubuduGayan-k6z
    @PubuduGayan-k6z 21 วันที่ผ่านมา +2

    රට විරුවෝ 🙏 .එකපෙළට ජාතික යුතුකම ඉටුකරමු !

  • @Hirushimendis
    @Hirushimendis 26 วันที่ผ่านมา +58

    මෙහෙම වෙන්නත් පුලුවන්..ඔතන ඉන්න බහුතරයක් සූත්තර පුංචා සල්ලිවලට දම්මපු අය වෙන්නත් පුලුවන්.මොකද උන්ට ඕන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න..😠😠

    • @wperera5841
      @wperera5841 26 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්👍

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 26 วันที่ผ่านมา

      ඔතන මනූෂගෙ යි රනිලගෙයි අවතාර වැඩිපුර තියෙන්නෙ

    • @Amila_suresh
      @Amila_suresh 25 วันที่ผ่านมา

      තව අඩපන් 😂

    • @thushithakulasinghe771
      @thushithakulasinghe771 25 วันที่ผ่านมา +1

      Polime inna ayage hati, kathawa dakkama prashnayak aththatama yana ayada kiyala 🤔

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +106

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +1

      අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @Ruwan-y6g
      @Ruwan-y6g 26 วันที่ผ่านมา

      යකෝ දැන් ඇවිත් ඉන්නේ හරකෝ වැඩ කරපන් ණය ගනින් සල්ලි අච්චු ගහපන් පෝලිම් හදපල්ලා රට කාපල්ල 🤣🤣

    • @prasannaranathunga
      @prasannaranathunga 26 วันที่ผ่านมา

      😂😂😂😂

    • @SNalin1986
      @SNalin1986 26 วันที่ผ่านมา

      Baiyoth ohoma ne ban😂

  • @JayalathKulasinghe-b1f
    @JayalathKulasinghe-b1f 23 วันที่ผ่านมา +3

    පහුගිය රජයට බනින්නද තමුන් ආණ්ඩුව හදන්න කඩේ ගියෙ, දැන් ඕනැ වැඩ

  • @sriyani4567
    @sriyani4567 26 วันที่ผ่านมา +60

    සුදා ඔබට ස්තුයි හොරැන්ගෙන් යැපෙන මාරපන එලවමු

  • @dammikaguruge2900
    @dammikaguruge2900 26 วันที่ผ่านมา +82

    තිලක් මාරපනගෙ පුතෙක් ඌට ඕන ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න.ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ඕන

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 26 วันที่ผ่านมา

      Horunge පදේට නටපු නැට්ටුක්කාරයෝ තවමත් හදන්නේ මේ anuduwa බොරු කාරයෝ කරන්නෛ. Elections වලට ඉස්සෙල්ල පෙන්නන්න හදන්නෙම AKD ගෙ ආණ්ඩුව කියන දේ කරන්නේ නැ කියා මහජනතාව රවට්ටන්න හදන දෝහි ප්‍රයත්නයක්!!!

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 26 วันที่ผ่านมา +1

      Ekada Etta kathawa? Ehenam anura okata wede denawa😂😂😂

  • @ajanthamahesh5966
    @ajanthamahesh5966 24 วันที่ผ่านมา +13

    සුදා කෙලින් හිටපං ඔය වගේ. අපිත් ඉන්නවා උඹත් එක්ක..❤❤💪💪

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 26 วันที่ผ่านมา +11

    සහතික ඇත්ත .ඔතන ඉන්න ජනතාවට අඩුමගානේ වැසි කිළි කැසිකිළි පහසුකම් වත් නැහැ.

  • @deepajayalath
    @deepajayalath 26 วันที่ผ่านมา +92

    පර්ලිමන්ට් එකට වගේම" මේ පාස්පාෙර්ට් කර්යාලය අැතුලේ ඉන්න නිලදාරින් සමහරැ හොරැ"මුන්ව අයින් කලයුතුමයි

  • @costengineeringsolutions5239
    @costengineeringsolutions5239 19 วันที่ผ่านมา

    Well done Suda💐 Your efforts to bring things back on track is much appreciated

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 26 วันที่ผ่านมา +59

    ඔබට ගොඩක් ස්තුතියි සුදා සහොදරයා ❤❤ ඔය D.I.G. කාරයාගෙ තරු ටික ගලොලා කොස්තාපල් කෙනෙකුට දැම්මා නම් හොදයි.. එයාට ගැලපෙන්නේ ඒ තනතුර.. හොරුන්ගෙ ආන්ඩුවේ තැරව්කාරයො.. ආන්ඩුව අපහසු තාවයට පත් කරන මොවුන් ගැන තිරණයක් ගෑනීම රජය සතුය

    • @NipunJayasinghe
      @NipunJayasinghe 26 วันที่ผ่านมา

      @@kanthipinnawala2041 DIG කියන්නේ ආණ්ඩුවට ඕන දේ කරලා දෙන එකෙක්නේ බන්

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 26 วันที่ผ่านมา +76

    DIGල දෙතුන් දෙනෙක් දමල හරි මිනිස්සුන්ට වැඩේ කරල දෙන්න ඕන ඔලුව ඉදිමිල ඉන්න නිහතමානී කමක් නැතී නිලධාරීන් එලවන්න ඕන..

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @MishariAraliya
    @MishariAraliya 25 วันที่ผ่านมา +3

    අහින්සක මිනිස්සු පව්,දුක් විදිනවා කොතන ගියත්,

  • @peterneydorff6784
    @peterneydorff6784 26 วันที่ผ่านมา +64

    Thanks අපේ මිනිසුන් වෙනුවෙන් පෙනි සිටිම සදහා ගන්නා උත්සහයට😊

  • @menikengrs-ex5gd
    @menikengrs-ex5gd 26 วันที่ผ่านมา +49

    මෙඋන් කැමති පෝලිම් මාධ්‍යයට පෙන්වල මහ ජනතාවට මාලිමාව එපා කර වන්න බලන්නේ.අනේ අපේ සූදා මහත්තයට ගොඩක් ඉස්තුති ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක ගැන.❤

  • @LuckySirimanna
    @LuckySirimanna 24 วันที่ผ่านมา +1

    Clean the Parliament ,For a clean Sri Lanka .මාලිමාවට ජය .

  • @imeshudayanga9711
    @imeshudayanga9711 26 วันที่ผ่านมา +110

    සුපිරි සුදා අයියෙ ඕකව මාරුකරන්න වැඩේ අතාරින්න එපා

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 26 วันที่ผ่านมา

      යවන්න වෙන්නේ පොලිසියකටම තමා. නැතිව POST OFFICE එකකට නෙවෙයි

    • @looklikeTV1986
      @looklikeTV1986 26 วันที่ผ่านมา +2

      @@prageethsenevirathne248
      ඔය වගෙ උන් තමා සනන් නිශාන්ත ගිය විදියට යන්නෙත්

    • @inokadilrukshi2495
      @inokadilrukshi2495 26 วันที่ผ่านมา +2

      එහෙම කරන්න සුදා ලොක්කෙක්ද😂😂

    • @imeshudayanga9711
      @imeshudayanga9711 26 วันที่ผ่านมา +1

      ඕයවගේ උන්ට රස්සාව එපා වෙනකන් ලාන්කාව වටේම මාරු කරකර යවන්නඕන හැදෙනකන් .

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 26 วันที่ผ่านมา

      Dan polimata yanna godak aya ennawa ara lohanta kat adapu untat kelawenne a wage tamai

  • @shiranirason2527
    @shiranirason2527 26 วันที่ผ่านมา +60

    විජිත මහත්තයෝ පිළිතුරු දිදී ඉඳලා නම් හරියන්නේ නෑ මේවට ඉක්මනට විසඳුමක් සොයලා දෙන්න ඉක්මනට ක්‍රියාත්මක වෙන්න

    • @mathotajanahandachannel4579
      @mathotajanahandachannel4579 26 วันที่ผ่านมา +7

      නොහැකියාව

    • @neilranasinghe2505
      @neilranasinghe2505 26 วันที่ผ่านมา +2

      he is good, but very slow

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 26 วันที่ผ่านมา +1

      අපරාදෙ රනිල් ජනාධිපති කරන්න තිබුණා සජිත් අගමැති කරලා එතකොට ඔය පෝලිම් මොකුත් නැ .

    • @warunadissanayake7797
      @warunadissanayake7797 26 วันที่ผ่านมา

      ​@@HemaKodithuwakku-r3rපුක තමා

  • @bandulaperera8217
    @bandulaperera8217 21 วันที่ผ่านมา

    ස්තුතියි සුදා මෙලෙසින් නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳව .

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 26 วันที่ผ่านมา +61

    මේ පෝලිම මාලිමාවෙන් ඇතිකල පෝලිමක් නොවෙයි එය නැතිකිරීමට රජයගන්න උත්සාහයට අපි උදව් කරමු

    • @shirleyfernando9667
      @shirleyfernando9667 26 วันที่ผ่านมา

      Me ges thogaya saha idiri maasa 3 ta gabada Kara athi Indiana thoga malima rajayen anawum karana lada ewa nowei hitapu rajayen anawum kala devalaya. ( ahema kiyayida )

    • @SahathSajhan
      @SahathSajhan 26 วันที่ผ่านมา

      රජය පුක දෙනවා

    • @mahisharose
      @mahisharose 26 วันที่ผ่านมา

      @@shirleyfernando9667
      Gas වලට පෝලිමක් නැහැනේ.
      ඒ ගෑස් වල පොඩි ප්‍රමාදයක් තියෙනවා පහුගිය දවස් වල වැස්ස තිබ්බ නිසා රට පුරා බෙදාහැරීම් කරන්න අපහසු වුනා කියලා සභාපති නිව්ස් වලට කිව්වා ඇහුාන් නැද්ද?
      මැරෙන්න හදන්න එපා බං හැම මගුලකම ඇද හොය හොය..

  • @pathmakumari2385
    @pathmakumari2385 26 วันที่ผ่านมา +23

    ඇත්තටම සුදා කියන්නෙ කොන්දක් තියෙන රටට මිනිස්සුන්ට ආදරේ කරන අපේ එකෙක් ..අනිත් උන් ඔතෙන්ට ගියෙ පෝලිම් පෙන්නන්න . කොන්ද කෙලින් තියාගෙන ඔහොම කරන්න පුළුවන් මිනිස්සුන්ට ආදරේ කරන අපේ එකෙකුට විතරයි .රෙක්ස්ප්ට් සුදා මල්ලී

    • @duminda1878
      @duminda1878 23 วันที่ผ่านมา

      අත්‍යවශ්‍ය හින්ද තමයි පාස්පෝට් ගන්නෙ. අත්‍යවශ්‍ය පෝලිම කියල තව එකක් දාන්න බෑ ඕක ඇතුලෙ. සුදා හොදයි කියන එවුන් හොයල බලපන් ඕකගෙ ඉතිහාසය. අමු හරක. මයිනගෙ ලෙවකෑව, රනිලගෙ ලෙවකෑව ITN සභාපතිකම ගන්න. උන් එකෙක්වත් ඕකට ඒක දුන්නෙ නෑ. තවම ඒකට තමයි ඔය බල්ල පොරකන්නෙ. කැමරාවක් උස්සගෙන එන youtube කාරයන්ට උත්තර දෙන්න රජයේ නිලධාරීන් බැදිල නෑ.

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 23 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත කතාව 💯
    ඕකේ ඇතුලේ රනිල්, රාජපක්ෂ ආණ්ඩුවේ පරණ ජුන්ටාවෝ,පගා කාරයෝ ටිකක් තවම ඉන්නවා. මේ ආණ්‌ඩුව අපහසුතාවයට පත් කරලා මිනිස්සුවන්ව කුපිත කරලා නොමග යවන වැඩ පිළිවෙළක් තමයි ඔය කරන්න හදන්නේ. මහජනතාවගේ පැත්තේ සිට කෙලින් එඩිතරව කතා කර ප්‍රශ්න විසදීම සදහා ඔබ ගත් උත්සාහය ගැන අගය කරනවා , ස්තුතියි. ජයම වේවා 👍🏼 ❤️ 😊 🧭

  • @samanthalekamge2995
    @samanthalekamge2995 26 วันที่ผ่านมา +17

    තෙරැවන්සරනයි සුදත්ත සර්❤❤❤ කෙලින් කතා කරන නිර්බිත මනුස්සයෙක් ❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌👍👍👍

  • @US-zo1hc
    @US-zo1hc 26 วันที่ผ่านมา +21

    ගොඩක් ස්තුතියි සුදා මහත්මයා අහිංසක මිනිස්සුන්ට ඉක්මනින් පාස්පෝට් ප්‍රශ්නයට මැදහත් වීම ගැන 👍

  • @ivorbastiansz4980
    @ivorbastiansz4980 25 วันที่ผ่านมา +1

    Great Suda, Government we need a solution ASAP

  • @donakanthi8684
    @donakanthi8684 26 วันที่ผ่านมา +12

    ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඉහළ පුටුවල ඉන්න කලින් ආණ්ඩුවල එවුන් අයින් කරන්නම ඕනෙ කාලකන්නි ......සුදා ඔයා පරිස්සමෙන් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @thusharisilva9174
    @thusharisilva9174 26 วันที่ผ่านมา +48

    දැන් තියන ආණ්ඩුව අපහසුවට පත් කරන්න බලන් ඉන්න නිලදාරී තව ඉන්නවා.

    • @kertidesanayaka4609
      @kertidesanayaka4609 26 วันที่ผ่านมา

      තොපිනම් නියමෙට කඩේ යන උන් බං

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 25 วันที่ผ่านมา +4

    ඇයි බං මාධ්‍යවේදියෙක් හැටියට එක එකාට කඩේ යන්නේ .

  • @nishanthifernando6748
    @nishanthifernando6748 26 วันที่ผ่านมา +52

    සුදා ඔබ කරන හැම වැඩක්ම ලස්සනයි හැම දේකටම ඔයා කෙලින්ම ජනාධිපතිවරයාට කතා කරන ඵක හොද ආදර්ශ මත් වැඩක් නෙවේ ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න හැබැයි ඔබ කරන දේ අගය කරනවා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 26 วันที่ผ่านมา +28

    ඇතුලේ නිලධාරීන්ගේ ආකරක්ෂමතාව උන්ටත් අර ගමන්ට් වල වගේ ටාගට් එකක් දුන්නනම් පාස්පෝට් එහෙකට ගෙවීම් ක්‍රමයකට දීමනාවක් දුන්නනම් මුන් ගහයි අපූරුවට.🎉❤

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 26 วันที่ผ่านมา +4

      සියයට සීයක් ඇත්ත උන් වැඩක් කරන්නේ නෑ උන් වැඩ කරන්නේ උන්ගේ ගානට , නාකි පප්පල ටිකක් තාමත් ඉන්නවා

  • @sfernando1
    @sfernando1 11 วันที่ผ่านมา

    VIJITHA shouldn't lie. Thanks, Sudaa, for this information .

  • @janakamadushanka8705
    @janakamadushanka8705 26 วันที่ผ่านมา +18

    ඕකට දින දුන්නා ලග වැඩි විජිත සහෝදරයා..එ ප්‍රකාශය අද වැරදි වෙලා තියෙනවනේ.. ඔතනින්ම ඔය වැඩේ හදාගමු..

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 26 วันที่ผ่านมา +16

    අනේ මන්ද ඔක්කොම එකම කාලකන්ණි වගේ තව බලමු ටිකක් සුදා අයියෙ තුති ❤ ඔබට

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 25 วันที่ผ่านมา +1

    පුතා ඔයා ඔය ගොඩක් දේවල් අපිට පැහැදිලි කරල දෙනවට ගොඩක්ම පින් මටත් පුතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුළුවන්නම් පුතාට ඒකත් විසඳලා දෙන්න

  • @SuranjiPushpakumara
    @SuranjiPushpakumara 26 วันที่ผ่านมา +38

    ඔබ වගේ මාධ්‍යවේදීන් මේ රටට අවශ්‍යම මොහොතයි මේ ..ස්තුතියි සුදා අයියෙ 🙏

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 26 วันที่ผ่านมา +21

    තෙරුවන් සරණයි දෙවීපිහිටයි ජයවේවා ඹබට මේ කරන සේවයට හදවතින්ම ස්තූතියි ශක්තිය ධෛර්ය්‍ය ලැඛේවා❤❤❤❤❤

  • @shanikasilva9975
    @shanikasilva9975 26 วันที่ผ่านมา

    My heart goes out for this people !!
    How pity my country people , this is not fair for them ,
    Aiya thank you for your service !!
    🙏🏽🙏🏽🙏🏽

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 26 วันที่ผ่านมา +37

    රාජ්‍ය සේවයනම් කොනක ඉදලා හදන්ඩ ඕනි.මිනිස්සු මාර දුකක් විදින්න්නෙ😢මෙතන විතරක් නෙවෙයි හැමතැනම ඔය වගේ තමයි

    • @Utubenil
      @Utubenil 26 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් නිකන් ඉදල පඩි කාපු එවුන් වැඩක් කාර්යක්ෂමව කරන්නෙම නෑ.

  • @thusharahiran954
    @thusharahiran954 26 วันที่ผ่านมา +66

    පහුගිය ආණ්ඩුවල පිල්ලි තවමත් වැඩ අවුල් කරනවා ඊළඟට මුන්ව එලවන්න ඕනා

    • @Realeye66
      @Realeye66 26 วันที่ผ่านมา

      🍆🍆🍆

  • @Maxfashion-fs9di
    @Maxfashion-fs9di 22 วันที่ผ่านมา

    පෝලිමේන් ගසා කන නිලධාරීන් පෝලිම දිගටම තියාගන්න තමයි ආසයි 😢😢😢

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +137

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

    • @UserKGFJohnson
      @UserKGFJohnson 26 วันที่ผ่านมา +7

      14 වෙනිදා ට මාලිමාවට 2/3 බලයෙන් පුරවා රටට ව්නකට්න සියලුම දෙනා තනතුරු වලින් පන්නමු .

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +2

      ඔක සජිත් දපු පෝලිමක්.

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +2

      අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @ansalamfernando8700
      @ansalamfernando8700 26 วันที่ผ่านมา +3

      Kalakanni

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +1

      @@UserKGFJohnson අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 26 วันที่ผ่านมา +6

    ඔයා නියමයි සුදා අයියෙ...උද්දච්ච උන්ට ඔහොම තමා කතා කරන්න ඕනෙ ...respect අයියෙ❤❤❤

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 24 วันที่ผ่านมา +3

    සුදා.උබගෙ...උද්දච්කම..අඩුකර..ගනින්

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +138

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    🧭 මහජන ආණ්ඩුවක්!

    • @Mahina12
      @Mahina12 26 วันที่ผ่านมา +3

      අඩෝ සුදත්ත,ඔක සජිත් දපු පෝලිමක්.

    • @mentrocareservices4403
      @mentrocareservices4403 26 วันที่ผ่านมา +2

      ඔව් ඔබට තණ කොල සුදානම්

    • @chandimalayoni4080
      @chandimalayoni4080 26 วันที่ผ่านมา +1

      Me rata hadanawanm mulinma sudakaranna karanna ona Dusitha niladari uda edan pahalatama nethinam kathe me rata goda ganna be..... 14 wenidata tawa set ekak sudda karamu.....Malimawata jaya❤❤❤...

    • @indikaranasinghe2202
      @indikaranasinghe2202 26 วันที่ผ่านมา

      Àlpitiya amathakada.

    • @QubitTechnologies
      @QubitTechnologies 26 วันที่ผ่านมา

      @@mentrocareservices4403 horunta asai neda?

  • @Choco-vl9nr
    @Choco-vl9nr 26 วันที่ผ่านมา +10

    ඔබේ උත්සාහ යට බොහොම ස්තුතිය

  • @samilaperis7876
    @samilaperis7876 25 วันที่ผ่านมา

    විශිෂ්ටයි සහෝදරයා❤
    උදාරයි...

  • @sudeeraable
    @sudeeraable 26 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම සුදා ජයවේවා