රොස්ට් චිකන් - Roast Chicken Recipe in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 259

  • @jeewaniudara9738
    @jeewaniudara9738 2 ปีที่แล้ว +5

    මාත් දෙපාරක්ම හැදුවා . හොඳටම ආවා.ගොඩක් ස්තුතියි . ඔයාගෙ රෙසිපිස්වලට තමයි හැම කැමක්ම හදන්නේ හරියටම එනවා.....

  • @IsuruHiru
    @IsuruHiru วันที่ผ่านมา

    Thank you akkee. ඔයා විතරයි අවන් එකේ විදියට රෝස්ට් කරේ. අනිත් අය ට්‍රේ එකේ තියලා රෝස්ට් කරන්නේ. මං අද අවන් එක පාවිච්චි කරන්න ගත්තේ මොනවත් දන්නෙ නැතුව ඉදියේ. ❤❤❤❤

  • @mudithapiris9255
    @mudithapiris9255 5 ปีที่แล้ว +94

    ඔයා හරි පිලිවෙලයි නංගී ...බලන්න නියපොතු කපලා ...ඒප්‍රන් එකක් දාලා.....මේ දේවලුත් අපි ඉගෙන ගන්න ඕන ...කෑම වට්ටෝරු විතරක් නෙමෙයි පිරිසිදු කම පිලිවෙල වටිනවා ගොඩක් ...

  • @niranjanidilrukshi-bj4xm
    @niranjanidilrukshi-bj4xm 2 หลายเดือนก่อน +2

    මම හැ
    දුවා . හරිම රසයි.ස්තූතියි නංගී .බුදු බවත් වෙන්න ඕන

  • @kumarikumari661
    @kumarikumari661 3 ปีที่แล้ว +8

    අනේ thanq නංනි...ඔයාගෙ වීඩියෝ එක නම් සුපිරි.මං ඇත්තටම දැන ගෙන හිටියෙ නෑ අවන් එකේ චිකන් රෝස්ට් කරන විදිය.ඔයාගෙ වීඩියෝ එක ලොකු උදව්වක් උනා..thanq so mach.❤️❤️

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි. ඒ වගේම හරිම සන්තෝසයි මේ වගේ දේවල් අහන්න ලැබීමත්.

  • @udayachamara8151
    @udayachamara8151 ปีที่แล้ว +10

    akki oven akata dapuma..udai yatai dekama rath wennada dnne..

  • @rumeshalwis6650
    @rumeshalwis6650 4 ปีที่แล้ว +23

    වැල් වටාරම් නෑ.. කෙටියෙන්,සරලව.. 😊 දිගටම හොඳ දේවල් ටිකක් දෙන්න.. අපි බලන් ඉන්නව ඔන්න..

    • @kumarikumari661
      @kumarikumari661 3 ปีที่แล้ว

      ඇත්තමයි වටේ යන්නෙ නැතුව කෙලින්ම කිව්ව 🔥🔥නියමයි නංගී

  • @dayanivithanake4714
    @dayanivithanake4714 2 ปีที่แล้ว

    Wow maybe very nice recipe for for roster chicken

  • @dinuththaratharushi8544
    @dinuththaratharushi8544 3 ปีที่แล้ว +5

    වීඩියෝ ගොඩක් බැලුවට මේ වගේ පැහැදිලි කරේ නෑ කව්රුත්..ස්තූතියි ඔයාට අක්කේ

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +1

    Great video

  • @nspgunawardana1277
    @nspgunawardana1277 11 หลายเดือนก่อน

    Oba hodata explan kara very good yhankd

  • @priyanganithumbowila4568
    @priyanganithumbowila4568 3 ปีที่แล้ว +5

    Nicely and clearly explained.
    Thank you very much.

  • @thusithasandaruwan603
    @thusithasandaruwan603 4 ปีที่แล้ว +4

    පට්ට චැනල් එකක් අද හම්බුනේ

  • @hirushavlogs8881
    @hirushavlogs8881 4 ปีที่แล้ว +8

    කුකුලට මැරිලා වත් ඉන්න දෙන්නෑ 😂😂 මරු හොදේ❤❤

  • @neranjamuthumali9873
    @neranjamuthumali9873 4 ปีที่แล้ว +2

    Akki mage oven eke mada rawmak thiyenawa eka hadanne komada

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +1

    මම ඔයා කිව්ව විදිහට හැදුවා හරිම රසයි

  • @ashamallawaarachchia4419
    @ashamallawaarachchia4419 2 ปีที่แล้ว +1

    Harima pahadiliy.thanks

    • @DaddiesRecipe
      @DaddiesRecipe  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී.

  • @pathumshikafernando7587
    @pathumshikafernando7587 2 ปีที่แล้ว +7

    Well explained and thank you 😊

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน

    හරිම ලස්සන චාම් කෙල්ල,,ඒවගෙම උසස්ම තත්වයේ ඉදිරිපත් කිරීම ,,චිත්තාකර්ශනීයයි ,,ප්‍රසංසනීයයි ,,ඔබේ රෙසිපියද ,ප්‍රශස්ත මට්ටමේ ඇති , අනිවාර්යයෙන්ම හදල රසවිඳිනවා,,ජයවේවා දුවේ ,තවත් මෙවැනි දේ සමාජයට දායාද කරන්න හැකියාව ලැබේවා ,,ඒවගෙම අපේ රටත් ලස්සනට හදාගන්න මාලිමාවට ඔබේ චන්දය ලබාදි රටට සහය වෙන්න ,,ජයවේවා ❤❤❤❤❤

  • @kawindyanawodi5705
    @kawindyanawodi5705 3 ปีที่แล้ว +1

    Akki me kulubadu warga ganna one pramana hatiyatama kiyanna puluwanda ? Soya sauce onimada ?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      න සොයා සෝස් ඕනෙම නැ. අපි ගන්න කුකුලගේ ප්‍රමාණයට කුළුබඩු වෙනස් වෙන්න ඕනේ මන් යයේත් එකක් කරන්නම්.

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    හරිම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් thanku.ආදරෙයි හැමදාම.ජය වේවා.❤❤❤

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාලතත් ආදරෙයි.

  • @calleyvenom
    @calleyvenom 5 ปีที่แล้ว +2

    Good one. i like it

  • @mathssrilanka
    @mathssrilanka ปีที่แล้ว

    ගොඩාක් ආස හිතෙනවා.. ❤ බැරිද sound recording කරන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න ? Mic එක තව ලඟට ගන්න

  • @inokafernando6550
    @inokafernando6550 3 ปีที่แล้ว +2

    Mata deyak dena ganna puluwanda..chiken eka rosted karanakota avon eke aye ee avon eke thama kema hadanna berida...

  • @anjanaimesh4943
    @anjanaimesh4943 4 ปีที่แล้ว +1

    සුපිරි 👌 👍👍👍

  • @dasunimadusha4524
    @dasunimadusha4524 3 ปีที่แล้ว

    Akkiyo avan eke ubayi yatayi dekam bake wenna danna oneda?..

  • @hitvideo1st169
    @hitvideo1st169 ปีที่แล้ว

    good job

  • @prasannawickramarachchi2015
    @prasannawickramarachchi2015 4 ปีที่แล้ว +1

    සුපිරි .👍

  • @sarangawasalage963
    @sarangawasalage963 3 ปีที่แล้ว +1

    I can’t imagine why some people unlike these kind of good videos

  • @sajeesamantha3462
    @sajeesamantha3462 3 ปีที่แล้ว +1

    Akka soya sours onamada

  • @Indeewari76
    @Indeewari76 3 ปีที่แล้ว

    Lasssanayi 🌚❤

  • @sabithadissanayake6641
    @sabithadissanayake6641 3 ปีที่แล้ว +2

    හොදටම කියලා දුන්නා අක්කි ඹයා🥰

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว +2

    Matath me vdiye ovan ekak tiyenne..eth karanne kohomada kiyala danne natuwa hitiye. Tnq akkiii..hadala balannanko...chicken eka atula sudda karaganne kohomada..?anawashya dewal ain karaganne kohomada??

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා

    • @nadeeshak6899
      @nadeeshak6899 5 ปีที่แล้ว

      @@DaddiesRecipe ok akki...

  • @geethalalani5469
    @geethalalani5469 3 ปีที่แล้ว

    Mata kiyanawada microvwve eke hadana kema ape ඇඟට ahithakarada kiyala?

  • @malaathauda3729
    @malaathauda3729 3 ปีที่แล้ว +1

    Mama hamadama fried rice hadanakota eka waradenawa mata waradennathuwa egg rice ekak hadana widihath ewanawada

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      th-cam.com/video/u7OdUaZugR4/w-d-xo.html
      th-cam.com/video/0yTds3A3FJk/w-d-xo.html
      Medeka try krala balanna

  • @pawanidinethma5085
    @pawanidinethma5085 3 ปีที่แล้ว

    Hariyatama hari giya thanks akki

  • @kawindyanawodi5705
    @kawindyanawodi5705 3 ปีที่แล้ว +2

    අක්කෙ , චිකන් එක රෝස්ට් කලාට පස්සෙ oven එක පිරිසිදු කරන විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද ? ගොඩක් වටිනවා..

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      aniwaryenma karannam. Podi parana tooth brush ekak sponge ekak pavichchi karanna

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +2

    MN roast karanne oven tray nethnam pyrex eke dala.sampurna sudulunu gediyak athulata dannako Dehi gedi bagayak ekka aye hadaddi dear.😘😘😘

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Dannako mata photo ekak

    • @AnushiAbesinghe
      @AnushiAbesinghe หลายเดือนก่อน

      Ane dr.math ehema roast karaddi.ethakota oven eken duma ena eka samanyaida kiyannako

  • @roshannishantha9461
    @roshannishantha9461 4 ปีที่แล้ว

    Akke nailon nool walin kukulage kakul gatagahuwata ksmak nadda?

  • @kasunik7875
    @kasunik7875 4 ปีที่แล้ว +1

    Akka oyage me oven eka gena review ekak karannakoo

  • @roshanpradeep1515
    @roshanpradeep1515 3 หลายเดือนก่อน

    Super

  • @kavigirl8801
    @kavigirl8801 4 ปีที่แล้ว +2

    Mama haduva ayee kiyala vadac na

  • @chamindahettige8187
    @chamindahettige8187 4 ปีที่แล้ว +1

    Mama hari Asai .😂😂😙😙😙😍😍😛😛😛

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว

    Excellent program

  • @malaathauda3729
    @malaathauda3729 3 ปีที่แล้ว +1

    Ane akki puluwannam chicken biriyani ekak hadana vidiha video ekak ewannako

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      th-cam.com/video/jFSRVBOPwNA/w-d-xo.html
      th-cam.com/video/y5WqYiv2fFw/w-d-xo.html

  • @praneithwelangoda6014
    @praneithwelangoda6014 3 ปีที่แล้ว +2

    Paw kukula!

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 5 ปีที่แล้ว +2

    Very good recipe dua USA

  • @nilukadamayanthi3625
    @nilukadamayanthi3625 3 ปีที่แล้ว

    Niyamai 💖

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว +1

    Txz gagani,
    My four burner gad oven very old one.can yo please tell me how to use the rotary with the gas nobs.ill send you a 📷

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 ปีที่แล้ว

    Mata hoda waragayaka table top oven ekk gana vidthara tikk danaganna puluwan weida.

  • @sksifan2132
    @sksifan2132 4 ปีที่แล้ว

    Super aka

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 3 ปีที่แล้ว

    Paya 4ta passe refrigerator eken gatta gaman oven ekata danawada? nattan tika welawak tiyalada danne

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      ෆ්‍රිජ් එකෙ යට කොටසෙනේ තියන්නෙ

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      ගත්ත ගමන් දාන්න පුලුවන්

    • @maheshappuhamy4138
      @maheshappuhamy4138 3 ปีที่แล้ว

      @@DaddiesRecipe okay thank you

  • @griefjuly
    @griefjuly 4 ปีที่แล้ว

    මාරයි.

  • @sujithwalimini4452
    @sujithwalimini4452 5 ปีที่แล้ว +1

    Woow

  • @chameechanel9449
    @chameechanel9449 3 ปีที่แล้ว +1

    Akki chicken eke athula kohomada rost karanna hadaddi sudda karanne

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +2

      මැද හෝල් එක වගේ කොටසට වතුර දාලා හොඳට හෝදගන්න.

  • @muditha.piyadassana9185
    @muditha.piyadassana9185 5 ปีที่แล้ว +1

    Sha maru maru...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @shalikasilva72
    @shalikasilva72 5 ปีที่แล้ว +1

    Mis.Chicken eke meda purawala hadanne kohomada. Monawada purawanne.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      Vegetable nathnam bell peppers danawa. Samaharu rice ehemath danawa

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      එ video එකකුත් දාන්නම්කො

    • @shalikasilva72
      @shalikasilva72 5 ปีที่แล้ว +1

      Thank mis

  • @gayanichathurika8915
    @gayanichathurika8915 ปีที่แล้ว

    Rottesari ekata dammama oven eke uda coil deka witharada pathuwenne.

  • @wayofmelvin368
    @wayofmelvin368 5 ปีที่แล้ว +2

    Superb #wayofmelvin

  • @Fibbancci
    @Fibbancci 5 ปีที่แล้ว +2

    Beef hari mutton hari grill katana widihath video ekak karanna ko please..

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම දාන්නම්.

  • @ransithperamuna760
    @ransithperamuna760 3 ปีที่แล้ว +1

    Akke meka rose karanakota uda rasnaya vitharaday enna one nathnam udai phalai dekema rasne enna oneda ❔

  • @rajanikanthasamy7885
    @rajanikanthasamy7885 5 ปีที่แล้ว +5

    Not bad I like it, but we are cooking different way

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      really, like to know what is your way

  • @lochanasathsarani6174
    @lochanasathsarani6174 3 ปีที่แล้ว +1

    Super 😚

  • @pradeepwasantha9984
    @pradeepwasantha9984 3 ปีที่แล้ว +1

    Saralai sathutui

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +1

    Oyanam Maru kella ane.

  • @cjgingytcggvcc
    @cjgingytcggvcc 5 ปีที่แล้ว +1

    Maru

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @nethmihimasha8698
    @nethmihimasha8698 2 ปีที่แล้ว

    Olive oil wenuwata normal oil ganna puluwn d

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 5 ปีที่แล้ว

    Akki soya source nathuwa barida.e wenuwata monada danna puluwan

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 5 ปีที่แล้ว +3

    Sounded bit basic chef.
    Good if you can shove in some herbs and a lemon before knotting the legs.
    Regards
    Bernard

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +2

      Yah true. We made this recipe very simple to make with ingredients that we can find very easily

  • @nayanajithpallewella8513
    @nayanajithpallewella8513 4 ปีที่แล้ว

    akke mekata olive oil nattan monada danne?

  • @ManjulaManjula-ih6xg
    @ManjulaManjula-ih6xg 2 ปีที่แล้ว

    Oyata hodata agilla dala purudui wage neda.

  • @madhushaniwijesurendra7146
    @madhushaniwijesurendra7146 5 ปีที่แล้ว +1

    Akke oyage oven eka kg kiyaka ekakda?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Oven wala microwave wala ehema size eka maninne liters walin. Mage oven eka 32liters. 2kg cake ekak danna puluwan

    • @madhushaniwijesurendra7146
      @madhushaniwijesurendra7146 5 ปีที่แล้ว +1

      @@DaddiesRecipe Thank you akke.

  • @pathmarathnayaka3768
    @pathmarathnayaka3768 ปีที่แล้ว +1

    😊❤😘👏

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @roharastha416
    @roharastha416 5 ปีที่แล้ว +1

    🐓 🐓 🐓 මරැ මරැ 🐓 🐓 🐓

  • @ishabandara2470
    @ishabandara2470 4 ปีที่แล้ว

    Akke oyage oven eka gana poddak description ekk dennko

  • @mangalamangala9396
    @mangalamangala9396 5 ปีที่แล้ว +5

    Doni. This is awesome though I don't like. ..please do us a little favour if you can .please do a demonstration with the digital halogen oven because I was gifted but unfortunately I don't know to use it correctly.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Hi Auntry thank you. i have already added a video about halgen oven. not sure if you gifted same type one. but try out this video th-cam.com/video/hd0K5NM13l8/w-d-xo.html

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    නියමයි ,,සතෙක් මරල පස්ස පැත්තෙන් යකඩ කූරක් ගහල අතපය ලනු වලින් බැඳල පුච්චල කන හැටි කියල දුන්නා ලස්සනට ,,ඒවගේම නංගි ඔයාව මරල හමගහල පස්ස පැත්තෙන් යකඩ කූරක් යවල කටින් එලියට අරන් දෙබලක රඳවල ගින්දරෙන් පුච්චල කවුරු කෑවොත් එහෙම,,හිතල බලන්නකො කොච්චර රසවත් ඇද්ද කියල ,,,අනේ ලස්සනට හුරතලේට කියල දුන්නා විඩ්යෝ එකෙන්,,ජයවේවා

  • @nishasansala9077
    @nishasansala9077 5 ปีที่แล้ว +2

    Godakk watinwa thanks oyata

  • @chathurichandima2154
    @chathurichandima2154 2 ปีที่แล้ว +1

    👍

  • @anime-wk6nk
    @anime-wk6nk 3 ปีที่แล้ว +1

    Can you teach how to make a fish pie

  • @mrmibrahim-qt7nz
    @mrmibrahim-qt7nz ปีที่แล้ว +1

    😍😍😍❤❤

  • @shehangunawardhana598
    @shehangunawardhana598 5 ปีที่แล้ว +1

    mis me gatagahapu nule nama mokakda kohenda ganna puluwan miss

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Twine nool. plastic nowena wena nulak ganna puluwan

    • @sexfreedom4565
      @sexfreedom4565 5 ปีที่แล้ว

      goni nul hardware eke athi ban gihin ganin

  • @theekshanasl
    @theekshanasl 2 ปีที่แล้ว

    Thanks for you

  • @annesuzette3096
    @annesuzette3096 4 ปีที่แล้ว

    Amu thunapaha da roasted curry powder da🤔

  • @pawanidinethma5085
    @pawanidinethma5085 3 ปีที่แล้ว

    Tanks akki

  • @julieharan2650
    @julieharan2650 ปีที่แล้ว +1

    Thank you🥰

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 5 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩසටහනට සුභපැතුම්. ඇයි ඔයා රෝස්ට් කරන්න පටන් ගනිද්දී ඇළුමිනියම් ෆොයිල් එකක් දාලා (9:33), පස්සේ (10:52) ඒක අයින් කරන්නේ? විශේෂ හේතුවක් තියේද? බාගෙට රෝස්ට් වෙද්දී අවන් එක ඇරලා අයින් කරනවද?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +2

      නැ මගේ කුකුලා පොඩ්ඩක් ලොකු වැඩියි. ෆොයිල් එක තල්ලු වෙලා ඉස්සරහට ආවා එතකොට video කරන්න පෙන්නේ නැතිවෙනවා. ඉස්සරහා වීදුරුව වැහෙනවා. ඒකනිසා අයින්කලේ.

    • @sexfreedom4565
      @sexfreedom4565 5 ปีที่แล้ว +1

      yako ubata pena ewa.

    • @sehankavikara922
      @sehankavikara922 4 ปีที่แล้ว +1

      Adoo mu dekka ewa

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 ปีที่แล้ว

    Thank you love you

  • @ashanisureka3639
    @ashanisureka3639 2 ปีที่แล้ว

    Udai yatai dekama rath venna danna onada

  • @dinushadilrukshi4160
    @dinushadilrukshi4160 2 ปีที่แล้ว

    Thanks....🤗

  • @chandrikajayarathne8688
    @chandrikajayarathne8688 2 หลายเดือนก่อน

    ඔයා හරි තවඅය හදනවා tray එකේ තියලා . ඒක හරි නැහැ මොකද දෙපැත්ත හරව හරව තමයි roast කරන්නෙ ❤

  • @piyankaraganegoda8875
    @piyankaraganegoda8875 5 ปีที่แล้ว

    Olive oil walata alternative ekak nadda?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว

      පොල් තෙල් උනත් ප්‍රශ්නයක් නැ

  • @subodhadesilva9519
    @subodhadesilva9519 3 ปีที่แล้ว +1

    👌👍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි.

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 3 ปีที่แล้ว

    Thank you. .. harima rasaiii ...

  • @Fibbancci
    @Fibbancci 5 ปีที่แล้ว +1

    Mmmmmm, rasa kohomada niyameta thiyenna athi neda, dan nam oya niyameta karanawa videos, podi adhasak kiyannam background eke Daddies logo eka dala podi banner ekak danna ethakita thawath professional widihata thiyey oyage videos, ela niyamay..👍🏿👍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ විදියට අපිව තවත් motivate කරනවට. අනිවාර්යෙන්ම තවත් අලුත් විදියට ලස්සනට ඉස්සරහට අපි video අරගෙන එනවා.

    • @Fibbancci
      @Fibbancci 5 ปีที่แล้ว +1

      @@DaddiesRecipe honda deyak karanakota aniwaryenma support karanna ona, thawa thawath hondata kargena yanna ona widihakin onawelawaka puluwan help ekak wachanen hari motivate karanawa, mama danna tharamin oya danatamath success, All The Best...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      Thank you very much

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +1

    ඔලිව් ඔයිල් වෙනුවට පොල් තෙල් දාන්න බැරිද

  • @MADMAX-lb4bi
    @MADMAX-lb4bi 3 ปีที่แล้ว

    Ara getagahana noola pichchenne nadda

  • @nspgunawardana1277
    @nspgunawardana1277 11 หลายเดือนก่อน

    Thank

  • @paramiwayaba4936
    @paramiwayaba4936 5 ปีที่แล้ว +1

    Good.video.thaanks.for.you