Fast & Furious 9 බලන්න කලින් මේක බලන්න! - All About Fast & Furious Saga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • An overview before the release of Fast & Furious 9 on June 24. Fast & Furious is one of the most successful movie franchises with billions of earnings. It is a series of action films that are mainly based on street racing, heists, and spies. This franchise also includes a television series, live shows, video games, and theme park attractions. Fast & Furious is distributed by Universal Pictures.
    #FastNFurious #HypeZone #GeekSL
    Follow Hype Zone :
    Facebook - / hypezonesl
    Instagram - / hypezonesl
    Twitter - / hypezonesl
    Disclaimer:
    This video has no negative impact on the original works or not to undermine the utmost dedication and time put in for the original creation. (It would actually be positive and appreciation for them)
    If you wish to use copyrighted material from this site for purposes of your own that go beyond ‘fair use’, you must obtain permission from the copyright owner.
    An Experience Brought to YOU by HypeZone ❤️
    © Copyright Square Park Studios

ความคิดเห็น • 765

  • @chathurapathum7324
    @chathurapathum7324 3 ปีที่แล้ว +46

    තාමත් ආසම එක Fast 5 ❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +3

      😀❤🙏

  • @sandeepasampath2701
    @sandeepasampath2701 3 ปีที่แล้ว +81

    See you again තමයි අදටත් මගෙ ආසම සිංදුව ❤️

  • @anjanaed
    @anjanaed 3 ปีที่แล้ว +75

    Favourite Actor Ever.. RIP Paul Walker😥😥

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +127

    පෝල් වෝකර් නැති අඩුව සැරටම දැනෙනවා සීරීස් එක බලද්දි 😪😢😞

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +10

      ඔව්..😀❤

    • @pubudunbandara
      @pubudunbandara 3 ปีที่แล้ว +1

      attac😢

    • @dickxonfranado7314
      @dickxonfranado7314 3 ปีที่แล้ว

      😓😓😓😓😭😭😭

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 ปีที่แล้ว +1

      පෝල් වෝකර් එනව බං Fast 9 End එකේදි හැබැයි CGI පෝල් වෝකර්

    • @damithakodikara
      @damithakodikara 3 ปีที่แล้ว +1

      aniwaren 😪

  • @hdtv1605
    @hdtv1605 3 ปีที่แล้ว +37

    මම දැකපු හොඳම vidiyo එක අයියෙ ලියක් කරන්න😆😆

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      😀💯❤

  • @NipunNavodya
    @NipunNavodya 3 ปีที่แล้ว +7

    නියම වීඩීයෝ එකක්.පෝල් නැතිවුනාට පස්සේ මේ ෆිල්ම් සීරීස් එක නවත්තන්න තිබුනා කියන එක තමා මගේ මතය.මොනා වුනත් බලපු හොදම ෆිල්ම් සීරීස් එකක් තමයි.
    Thank you Hype Zone

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      Thanks bro..🙏❤

  • @pasinduransilu4380
    @pasinduransilu4380 3 ปีที่แล้ว +19

    Fast & Furious මුල් film දෙකයි Fast 5 යි නම් ගින්දර කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නෑ....
    Fast saga එකට මම නම් පට්ට කැමතියි තව කීයක් ආවත් බලනවා ❤️💯

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤❤💯

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 ปีที่แล้ว +18

    It's been a long day...withaout you my friend...and i'll tell you all about it when i see you again...
    Paul walker...we miss you...🔥❤🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙏❤

  • @hirusharanasinghe8100
    @hirusharanasinghe8100 3 ปีที่แล้ว +22

    Tokyo drift තාමත් බලනවා❤️❤️❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ❤😀😀

    • @djrv5894
      @djrv5894 3 ปีที่แล้ว +1

      සාර්ථක නැතී උනාට කොල්ලෝ ආසම ෆිල්ම් එක

    • @lonewolf5738
      @lonewolf5738 3 ปีที่แล้ว

      ඔව් බන් මාත් ♥️

    • @Skenmaballsfitinyomouth
      @Skenmaballsfitinyomouth 3 ปีที่แล้ว

      danuth balala thamai awe

    • @Leoshi-p8g
      @Leoshi-p8g 2 หลายเดือนก่อน

      Sarthk nathi unath pattm film ekk ekt h
      Drifting thm pattm

      Kollo withrk newe apith asai

  • @tharinduhettige
    @tharinduhettige 3 ปีที่แล้ว +4

    The Fast and the Furious: Tokyo Drift film එක film series එකේ විදිහට 3 වෙනියට release උනත් ඒ film එක Furious 7 එකට විතරක් direct connect වෙන්නේ කොහොමද කියලා විස්තර කරා නම් තවත් හොඳයි. එකේ ending එකේ Han ගේ death එකයි Jason Statham ගේ Shaw ඒකට connect උන විදිහයි විස්තර කරා නම් හොඳයි.
    තව female-led spinoff film එකකුත් මේ වෙද්දි නිෂ්පාදනය කරමින් තියනවා කියලා තියනවා. ඒත් එක්කම F10 සහ F11 films 2ත් එක්ක මේ series එකේ main series එක ඉවර වෙනවා කියලා තියෙනවා, හැබැයි Fast and Furious කියන මුළු series එකම ඉවර වෙන්නේ නෑ, තව ගොඩක් spinoff films හදන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි තිබ්බේ. Dwayne Johnson කියලා තිබ්බ විදිහට Hobbs and Shaw 2 එකේදි පළවෙනි film එකේ හිටිය Ryan Reynolds ගේ සහ Kevin Hart ගේ සුළු චරිත වලට වැඩි කාලයක් ලබා දෙනවා කියලා ආරංචි වෙලා තියනවා.
    තව සමහර rumors මේ වෙද්දි අහන්න ලැබිලා තියෙනවා. ඒවාට අනුව Fast and Furious series එකයි Jurassic World series එකයි අතර crossover එකක් ඇතිවෙයි කියලා මේ වෙද්දි කියනවා. Jurassic World film එකේ main actor වෙන Chris Pratt ගෙන් වගේම Vin Diesel ගෙන් මේක ගැන අහලා තියෙනවා ඒත් ඒ දෙන්නම ඒ rumor එක බොරු කියල නෑ ඒත් වෙන්න පුළුවන් කියලා තියනවා.
    මේ දේවල් ගැනත් තව විස්තර කරා නම් ගොඩක් හොඳයි.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      ඒවා ගැන වෙනම එකක් කරමු සහෝ.😁😀💯

    • @sithirahirudika5364
      @sithirahirudika5364 3 ปีที่แล้ว +1

      😍

  • @sajanchamika7210
    @sajanchamika7210 3 ปีที่แล้ว +1

    මරු අය්යෙ සුපිරියක් මෙ වීඩියො එක සිරාවටම සබ්ස්ක්‍රයිබ් නොකර ඉන්න බැරි උනා
    Well done ❤️🤗

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏❤❤

  • @djrv5894
    @djrv5894 3 ปีที่แล้ว +1

    ආසම ෆිල්ම් එක තමා කවුරු මොනවා කිවුවත්....කාර් වලට පිස්සු වැටුනෙත් මේක නිසාමයී😍😍😍😍😍😍😍😍😍😍

  • @yakadaheena499
    @yakadaheena499 3 ปีที่แล้ว +9

    හිතුවෙවත් නෑ අයියේ අන්තිමට animation tv series එකේ නම දායි කියලා.😍❤️❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ලොකු ෆෑන් කෙනෙක්.😀

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara 3 ปีที่แล้ว +2

    ෆාස්ට් 5 තමා ආසම ෆිලුම සුපිරි වීඩියෝ එක

  • @naveenranasinghe44
    @naveenranasinghe44 3 ปีที่แล้ว +1

    අන්තිමට see you again සින්දුව යනකොට අමුතුම හැඟීමක් ආවා ❤️

  • @brendanalmeda1665
    @brendanalmeda1665 3 ปีที่แล้ว +4

    Pretty clear explain about movie series. Well done 👍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀💯

  • @AK-rp5xr
    @AK-rp5xr 3 ปีที่แล้ว +1

    කොච්චර දැම්මත් බලනවා❤🖤ඒ තරමට ආදරෙයි

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😁🙏

  • @nadunsavinda9667
    @nadunsavinda9667 3 ปีที่แล้ว +2

    අන්තිමට ගිය Background Music එක පට්ට...😍❤️

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว

      See u again

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀😀❤🙏💯

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว +8

    Wooow. nice one.😍😍❤
    miss u Paul.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏😀💯

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 3 ปีที่แล้ว +3

    F9 බලමු මම, 😇
    කතා කරන්න ගොඩක් දෙවල් තියෙනවා එකෙ...😏
    මාර්වෙල DC ම අල්ලගෙන ඉන්න චැනල් අතර හැම ෆිල්ම් ගැනම විඩියො කරන සුපිරිම තැන respect❤️💚

    • @zz2381
      @zz2381 3 ปีที่แล้ว +1

      Kohomd baluwe bro

    • @vimarshanaaloka1802
      @vimarshanaaloka1802 3 ปีที่แล้ว +1

      @@zz2381 fb link ekakin bro.kohen hari relese wela thiyenawa rataka🤔

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ❤😀🙏

  • @shibainu8314
    @shibainu8314 3 ปีที่แล้ว +15

    F9 trailer එකේ ඩොම්ගේ ගෙදරට බ්‍රයන්ගේ නිල්පාට Skyline එක එනවා පෙන්නනවා. ඒ කියන්නේ සමහරවිට Cody Walker බ්‍රයන්ගේ චරිතේ කරනවද දන්නෑ....😍🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀💯🙏

    • @nathasanjaya6618
      @nathasanjaya6618 3 ปีที่แล้ว

      Cast ekee cody walker wath daala thiynwa brian o'conner kiyl innwda danne naaa bllnma wenwa..😁

    • @shibainu8314
      @shibainu8314 3 ปีที่แล้ว

      @@nathasanjaya6618 👍💪

    • @thehacker2125
      @thehacker2125 3 ปีที่แล้ว

      Ow bn paul ge malliywa danawalu brian wage, passe face eka cgi walin paulge wage hadnawalu

    • @shibainu8314
      @shibainu8314 3 ปีที่แล้ว

      @@thehacker2125 cody කියන්නේ paulගේ මල්ලි

  • @gihansathsara007
    @gihansathsara007 3 ปีที่แล้ว +11

    මං ඉල්ලලු විඩියො එක දුන්නා.thanks👍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😁 අනිවා තෑන්ක්ස්

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +3

    සිරාම කතාව තමයි එකදිගට ෆිල්ම් 8ම බැලුවොත් ඇඬෙනව අන්තිමට...✌️😍❤️‍🔥
    Pawl walker ගැන නම් ඉතින් කියල වැඩක් නෑ....❣️RIP

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💯😀

  • @sukalk
    @sukalk 3 ปีที่แล้ว +20

    Tokyo Drift තමා කැමතිම එක ✌
    කට්ටිය බෑ කියපු එක හොදයි එහෙම බැලුවාම. ✋🥰

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏😀💯❤

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 3 ปีที่แล้ว +7

    No matter how much I watch a movie that I miss, I never get bored of the super video 👍👍💯💯

  • @vishwajayasankha
    @vishwajayasankha 3 ปีที่แล้ว +9

    Fast Five තමා 🔥
    Paul Walker ❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤❤😀

  • @rimshadruzaik4241
    @rimshadruzaik4241 3 ปีที่แล้ว +2

    Fast and furious 7 🥺💔missing the legend ( paul walker) 🏳️💔

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤😍

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +22

    RIP Our Legend "Paul Walker"! 🥺❤️🙏

  • @nimthakakumara530
    @nimthakakumara530 3 ปีที่แล้ว +15

    අපි තමා හොඳටම කරේ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +6

    Top level Thriller movies ගැන video එකක් ඕනෙ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      එකක් එනවා..😳❤🙏😀

  • @erangadinesh2652
    @erangadinesh2652 3 ปีที่แล้ว +2

    Thanx ayye me video eka genawata 👌👌👌👌👌👌

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤❤😀

  • @rimasroxz1186
    @rimasroxz1186 3 ปีที่แล้ว +1

    Assassins creed ගැන වීඩියෝ එකක් කරන්න

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀😀❤

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +19

    මම ඉන්නේ දකුණු කොරියාවෙ, F9 රිලීස් කරලා දැන් මාසයක් විතර වෙනවා, මාත් ආපු දවසෙම බැලුවා, සිරාවටම කියන්නේ ප්ලොට් හෝල්ස් ගොඩයි,කතාව ගූගොඩක් කරලා, අන්තිමට හිතෙනවා දෙයියනෙ ඇත්තටම මං ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් ෆිල්ම් එකක්ද බැලුවේ කියලා... ඇත්තටම මමනම Disappoint වෙලා Theater එකෙන් එළියට ආවේ, අර කිව්වත් වගේ Jet Engine එකක් ගහගෙන අභ්‍යවකාශෙට යනවා 😂Behind Avarage ⭐⭐ කොල්ලෝ, අපරාදේ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      💯😀❤

    • @Luci5467
      @Luci5467 3 ปีที่แล้ว

      Jet engine එකක් ගහගෙන යනව 😂 සිරාවටම ඒක ගැන කියපංකො ටිකක්

    • @princeisha1234
      @princeisha1234 3 ปีที่แล้ว

      @@Luci5467 Spoil කරන්න හොද් නෑනේ ! ඒක තමයි ආතල්ම කෑල්ල 🤣🤣🤟

    • @nishalparindhya1542
      @nishalparindhya1542 3 ปีที่แล้ว +1

      jet engine එකක් ගහෙගන යන කොටස අයින් කරානම් film එක ඔයිට වඩා ලස්සන වෙන්න තිබ්බා

    • @sankarathnayaka8126
      @sankarathnayaka8126 3 ปีที่แล้ว

      Apita enne kawadd danne na

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 ปีที่แล้ว +5

    😒❤🔥කවුද කියන්නෙ ඕක එපා වෙනවා කියලා ෆිල්ම් නතර කරලා ඕක tv series එකක් කරලා ඇදගෙන ගියත් හැමදාම බලයි ඒ තරම් ආසයි f&f වලට❤😂 හැබැයි ඔහොම දේවල් දැනන් හිටියෙ නෑ ඒ උනාට ඒ ෆිල්ම් 8ටම ගොඩක් කැමති එක වගේ කැමතී මම නම්❤🔥😂....අවුලකට තියෙන්නෙ paul walker නැති උන එක තමා😑🔥❤.

    • @Bimalka_Kavindu
      @Bimalka_Kavindu 3 ปีที่แล้ว

      අලුත් එකේ Dwayne Johnson,Jason Statham නැත්තෙ මොකෝ 😑 ආසම දෙන්නෙක් එයාලත් හිටියනම් තවත් ලස්සනයි❤😂🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ❤😀🙏🙏

  • @sameennishan5289
    @sameennishan5289 2 หลายเดือนก่อน

    මම මේ සිරිස් එක බලන්න ගත්තෙ අහම්බෙන්, ඒ දවස්වල අයි ටී එන් එකේ සැටර්ඩේ නයිට් මූවි ප්‍රෝග්‍රෑම් එක නොවැරදී බලනව, එතනදි තමයි පලවෙනි එක බැලුවෙ, එදා ඉවරවෙනකන් බලන්න බැරි උනා, නින්ද ගියා, පස්සෙ මේකෙ නම් හොයල බලන්න ගත්තෙ

  • @danumpotha7962
    @danumpotha7962 3 ปีที่แล้ว +5

    අවසානෙට ගිය see you again මියුසික් එක
    කොහෙන්ද හොයා ගත්තෙ 😍

  • @arunasahasakara5148
    @arunasahasakara5148 3 ปีที่แล้ว +3

    Tokyo Drift එක තමා හොදටම කරේ❤️❤️

  • @nishi-sew2829
    @nishi-sew2829 3 ปีที่แล้ว

    Mama me dawas wala me film series eka balagena yana gamna..Hite tibuna godak prashna walata uthtara labuna me video eken.Tnx..🤗👍

  • @mralphastreaming5169
    @mralphastreaming5169 3 ปีที่แล้ว +21

    හෝල් වලට රිලීස් කරලා ඉවරයි නේද 😒 කැම් රෙකෝඩ් හැමතැනම එව්වා බැලුවොත් f9 එකේ තියෙන ෆීලින් එක ගන්න බෑ

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @mralphastreaming5169
      @mralphastreaming5169 3 ปีที่แล้ว

      @Kumudu Iresha එව්වා මෙලේ රහක් නෑ බන් .කොලිටි නෑනේ 😑

  • @depressed_alan007
    @depressed_alan007 3 ปีที่แล้ว +2

    I'm late but this video explains about all aspects of FAST &FFURIOUS❤❤💖💖

  • @chanu.mikhail
    @chanu.mikhail 3 ปีที่แล้ว +4

    ආසම එක Tokyo Drift❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤💯

  • @ovindu6603
    @ovindu6603 3 ปีที่แล้ว +4

    බලාගෙන හිටපු වීඩියෝ එකක් 🤩👌

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💯😁

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 ปีที่แล้ว +2

    Film එකට ආස කළේ රේස් නිසා දැන් නිකම් ඇක්ෂන් විතරයිනේ🙄

  • @lesandusenmith3750
    @lesandusenmith3750 3 ปีที่แล้ว +1

    highly expected ayyya......................WELL DONE!!!!!!! JOKER GN VEDIO EKK DANNAKO..........

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      අනිව...😀

  • @denethgaming1079
    @denethgaming1079 3 ปีที่แล้ว +1

    Need for speed and forza horizen game එකේ කෑලිත් තියනවා

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว

    Sri Lanka 🇱🇰 film 🎥 hall වලට release උනා ද

  • @inushahimanka2695
    @inushahimanka2695 3 ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් බ්‍රෝ..Thnks..❤️❤️අපිට කවදා වගේ webrip1kwth බලන්න පුලුවන් වෙයිද ...?

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤🙏😳

    • @inushahimanka2695
      @inushahimanka2695 3 ปีที่แล้ว

      දවසක් කියන්න අමාරුද webrip 1a wth ena dwsk..?

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +2

    මේකෙත් Paul Walker හිටියනම් 😥❤

  • @sasendinuga6382
    @sasendinuga6382 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටියා thank you විඩියෝ එකක් දුන්නට 🤩🤩🤩

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💯💯😀

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +6

    Paul Walker 🤍

  • @pasindubandara3867
    @pasindubandara3867 3 ปีที่แล้ว

    Ela. Dracula, Matrix, Tomb Rider, Monsterverse, Best Horror/ Thriller Movies Video Ona.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😀💯💯

  • @sachinthabiduranga
    @sachinthabiduranga 3 ปีที่แล้ว

    Turbo Charged Los Bandoleros වගේ කෙටි චිත්‍ර පටිත් තියනවා Fast and Furious serious එකේ

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 3 ปีที่แล้ว +3

    First view & බලාපොරොත්තු උනා මේක.💚💚

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀💯

  • @kavishkasampath6521
    @kavishkasampath6521 3 ปีที่แล้ว +1

    John Wick ගැනත් පුලුවන්නම් 👌

  • @malindugaming3079
    @malindugaming3079 3 ปีที่แล้ว +9

    ආසම tokyo drift මේකත් සුපිරියක් වෙයි ❤️❤️🔥🔥

  • @kaviyagaming1
    @kaviyagaming1 2 ปีที่แล้ว +1

    Tokyo Drift එකේ Toretto ගේ සීන් එකක් තියෙනවා නේද 😶

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 3 ปีที่แล้ว +1

    එකෙන්ම ආසම ෆිල්ම් සෙට් එක😍

  • @pahasarawickramasinghe2758
    @pahasarawickramasinghe2758 3 ปีที่แล้ว

    අයියේ Loki EP3 එක ගැන video එකක් දෙන්නකෝ... ❤️❤️❤️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙏💯

  • @kaveeshainduvara5459
    @kaveeshainduvara5459 3 ปีที่แล้ว +1

    POUL WALKER , WIN DIESEL, JASON STATHAM are my favorite actors 😎

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏🙏❤

  • @chuckynew6621
    @chuckynew6621 3 ปีที่แล้ว +11

    Best duo in f&f is dom(Vin Diesel) & brain( Paul walker)

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀🙏💯

  • @memeshorts2434
    @memeshorts2434 3 ปีที่แล้ว

    aththatama F&F kiyana namata loku sadaranayak wena widiyata pattama widiyata details ekka wisthara kala , keep it up bro..

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💔💯💯😁

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 3 ปีที่แล้ว +1

    F9 එකත් පහරක් තමයි ඉස්සරහටත් ⁣අන්තිම ටික එමත් පටිට වෙයි අනිවාර්යයෙන්ම 😍😍😍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀💯

  • @isuruupendra3803
    @isuruupendra3803 3 ปีที่แล้ว +4

    ආසියානුවෙක් හින්දමද මන්දා Tokyo Drift එකේ අමුතුම ගතියක් දැනුනා...!

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💯❤🙏

  • @imeshdilshan9721
    @imeshdilshan9721 3 ปีที่แล้ว +3

    Fast 5 තමයි ඉස්සෙල්ලම බැලුවෙ.. tv එකෙන්.. ඔක්කොම බැලුවා ඊට පස්සෙ.. ඇත්තටම මේ යන විදිහට ඉවර වෙනවට කැමතිත් නෑ.. ඒ වුනාට නතර වෙන්නෙ.. 😂😂 මුකුත් කියන් නෑ මමත්...

  • @dinushasitharu4907
    @dinushasitharu4907 3 ปีที่แล้ว +1

    Tokyo Drift එකට Vin Diesel and Paul Walker අකමැති උනා නම් ඇයි ඒකේ අන්තිමට Han වෙනුවෙන් Vin Diesel එන post credit එකට මූන දාන්න කැමති උනේ?? 😅

  • @greenworld1030
    @greenworld1030 3 ปีที่แล้ว +2

    Miss you Paul walker 😟😟

  • @ravindusanahas9886
    @ravindusanahas9886 3 ปีที่แล้ว +1

    අනිවාරෙන් ඉවර කරනවානම් ගොඩාක් හොදයි අර කිව්වා වගේ මේ සෞරග්‍රහ මණ්ඩලෙනුත් එහාට කාර් එකකින් ගිහිල්ලා ඉවර කරනවට වඩා😊❤️ ආසම එක Fast Five😍 ඒකේ අන්තිම හරියෙදි නිකන් අමුතු ෆිලින් එකක් ආවා infinity saga එකට පස්සේ ආසම saga එක ඒක චාටර් වෙනවට නම් ආස නැ පොඩ්ඩක්වත්

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀❤❤

  • @okshebroken9855
    @okshebroken9855 3 ปีที่แล้ว +2

    If they don't end it in F9, then we all what's gonna happen in fast & Furious 10. In it, Dom will have another brother or twin some kinda sh!t. And he will be the villain :D
    then in the end Dom will either kill him or be brothers again, Lmao maybe this will end like Games of Thrones with a bad ending.

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว

    ගැමිමක් තමා ඉතින් මම ආසම character eka thama huang chineese look ekak thiyena

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏💯💯

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว +2

    Love fast 5 💜️💜️

  • @Tharusha___
    @Tharusha___ 3 ปีที่แล้ว

    1080යෙන් CAM COPY එකක්වත් ගන්න පුලුවන් link එකක් දාන්නකෝ අයියෙ...🥺🥺🥺🥺🥺🥺

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀🙏

  • @MSEditX_LK
    @MSEditX_LK 3 ปีที่แล้ว +1

    😍🤩❤️‍🔥 nice ඇ වීඩියෝ එක පට්ට තව මෙවගෙ වීඩියෝ ඔනෙ

  • @NBBY-rp6xp
    @NBBY-rp6xp 3 ปีที่แล้ว +2

    Street race තිබ්බ film ටිකෙත් පොඩි ගතියක් තිබුන හැබැයි මොන දේ නැතත් paul walker නැති අඩුව දැනෙනවා 😔

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙏💯

  • @sandarunimnada7745
    @sandarunimnada7745 3 ปีที่แล้ว +4

    It don't matter if you win by an inch or a mile.♥️

  • @anandadmss7919
    @anandadmss7919 3 ปีที่แล้ว +19

    Paul walker නැතුව පලුයි

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ❤😀😀

  • @stokestwins1209
    @stokestwins1209 3 ปีที่แล้ว +1

    Wrath of Man Film eke review ekak genna puluwannm......

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙏🙏😀

  • @malithprasad
    @malithprasad 3 ปีที่แล้ว +8

    Hype zone 🔥🔥🔥🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😀❤❤

  • @parameeprabashwara7824
    @parameeprabashwara7824 3 ปีที่แล้ว +2

    ආසම film ගොකක් තියනවා ඒවයෙ fast and furious විශේශ තැනක් ගන්නවා

  • @kaviNava912
    @kaviNava912 3 ปีที่แล้ว

    කවද්ද දාන්නේ කියලා බලන් හිටපු වීඩියෝ එක❤
    Thnx😋

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ❤😀🙏

  • @lahirusubasinghe4026
    @lahirusubasinghe4026 3 ปีที่แล้ว

    මම කාර් වලටවත්. රේස් වලටවත් එච්චර කැමති කෙනෙක් නෙමෙයි ඉස්සර එත් ෆස්ට් ඇන්ඩ් ෆුයුරිස් 123 බැලුවාට පස්සේ රේස් වලටත් ආසයි කාර් වලටත් ආසයි. එත් මම ආස 12345 විතරයි දැන් නම් බලන්න කිසිම ආසවක් නෑ. තාක්ශනය පැත්තේන් ෆිල්ම් එක හොද උනාට ඉස්සර් කතා තමයි ලස්සන එවාගේ ලස්සන කතාවක් තියනවා

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀🙏 එකගයි

  • @Version_Nx2
    @Version_Nx2 3 ปีที่แล้ว

    Godak thanks oyalata addicted film series ekak mama balala athi 50 wathawak withara series ekema thanks yaluwane godak oyalata ❤️❤️🥺🥺 oyala thamai bestma

  • @chamod_w4370
    @chamod_w4370 3 ปีที่แล้ว +2

    Fast and furious 10 එකෙන් මුළු series එකම ඉවර කරනව කියලා කිව්වා

  • @shehanshasmitha3882
    @shehanshasmitha3882 3 ปีที่แล้ว

    mama nam kamathi car eke agaharu walata hari yanawa nam. meka iwara nokara thiyanawa nam loku wadak karanna puluwan film set ekak

  • @menuka.m
    @menuka.m 3 ปีที่แล้ว

    ඒත් සීරියස් එකේ ආසම tokiyo drift නෙ 😕💖

  • @janithchandulaariyarathna115
    @janithchandulaariyarathna115 3 ปีที่แล้ว +6

    For me its always Tokyo drift ❤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😀💯💯

  • @adithapinsara4136
    @adithapinsara4136 3 ปีที่แล้ว +1

    ending ekak dunne natthe sequal eka pre written ekak nisa neda man danna widiyata films 10kta story eka liyala tiyenne itin ending eka 10th film eke tiyenawa kiyla tamai mata hitenne

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀❤💯

  • @madhawapasidu3673
    @madhawapasidu3673 3 ปีที่แล้ว +2

    Miss you O'Conner 😔🖤

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ❤🙏

  • @gimalthegreat
    @gimalthegreat 3 ปีที่แล้ว +6

    මුල් චිත්‍ර්‍රපටි අසාර්ථක වුනත් නිශ්පාදකයන් අත් නොහැරපු නිසා අද අපිට ආසාකරන Series එකක් ලැබිලා තියෙනවා..
    කෙලවුනත් අත් නොහැරපු අයට ගරු කරනවා..🤍🖤🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀🙏🙏

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3

    Paul walker. 🖤🔥

  • @binarawaduge
    @binarawaduge 3 ปีที่แล้ว +1

    නියමෙට explain කලා❤💪 නියමයි...

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      Thanks බිනා..🙏😀

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 ปีที่แล้ว +3

    Paul walkerge මරණය ගැන කීවෙ නෑ. ඒක අසාදාරනයි

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว

    Got ගෙයි කියල හිතුව ඒත් මේකනෙ කමක් නෑ වීඩියෝ එක සුපිරි😍

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 3 ปีที่แล้ว

    සුපිරි... 👍👍👍
    හැබැයි මන් හිතුවේ Paul Walker ගැනත් කියයි කියලා... 😓

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      💔💯❤

  • @SukunaSL
    @SukunaSL 3 ปีที่แล้ว

    Original, 2fast2furious,Tokyo Drift, Furious 6, Fast 5 තමා Favorite.
    Fast and Furious 7 වල Brian නුයි Dom නුයි තුන්මංහන්දියෙන් දෙපැත්තට වෙන් වෙලා යන එකෙන් කතාව ඉවරයක් කරානම් F and F Legendary status එකකින් Hype එකේ top moment එකේ Stop කරා වෙනවා. නෑ ඒත් නෑ දැන් මේ මගුල දෙවනි ඉනිම English Version එකක් වෙලා තියෙන්නේ 😂😂

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀🙏🙏

  • @anuanusha6792
    @anuanusha6792 3 ปีที่แล้ว

    F9 සුපිරි movie එකක් වේවි

  • @bhanukakodikara758
    @bhanukakodikara758 3 ปีที่แล้ว +5

    Tokyo drift eke anthima scene eka vin diesel inwne

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🙏😀

  • @tharu_rj
    @tharu_rj 3 ปีที่แล้ว +2

    my favourite f8 😍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ඔව්.ම්

  • @akashjayalath9032
    @akashjayalath9032 3 ปีที่แล้ว

    Supiri video eka sago💛

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😀💯🙏

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว +1

    Fast&Furious 😁🤘🏻