ජීවිතේ එකපාරක් හරි බලන්න ඕනි කතාවක් | Movie review sinhala | Sinhala Film review | Maduwa review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ජීවිතේ එකපාරක් හරි බලන්න ඕනි කතාවක් | Movie review sinhala | Sinhala Film review | Maduwa review
    හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.
    #sinhalafilmreview
    #sinhalafullmovie
    #moviereviewsinhala
    Film name:- singapore saloon 2024
    ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.අපි හැමෝටම පොඩි කාලේ ඉදන් තියෙන අනාගත බලාපොරොත්තු වක් තියෙනවා.ඉතින් එහෙම අපි බලාපොරොත්තු වෙන්නෙ අනාගතේ කවදා හරි ලෝයර් කෙනෙක් වෙන්න,ටීච කෙනෙක් වෙන්න,ඩොක්ට කෙනෙක් වෙන්න,නැත්තම් ඉන්ජිනේරුවෙක් වෙන්න වගේ හොද පිලි ගැනීමක් තියෙන සමාජයේ ඉහල ගනයේ ජොබ් එකක් කරන එක.හැමෝගෙම වගේ අනාගත බලාපොරොත්තු ව වෙන්නෙ එහෙම ඉහල ගනයේ ජොබ් එකක් කරන එක.ඒත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද තමන්ගෙ අනාගත බලාපොරොත්තු බාබර් කෙනෙක් වෙන එක කියලා කියන කොල්ලෙක් ඉන්නවා කියන එක.ඉතින් එහෙම පොඩි කාලේ ඉදන්ම තමන්ගෙ අනාගත බලාපොරොත්තු ව බාබර් කෙනෙක් වෙන එක කියලා හිතන වගේම කියන කෙනෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතය වෙන කදිර් කියන්නෙ.
    ඒත් ඉතින් කදිර් ගෙ දෙමව්පියෝ නම් මේකට කැමති වෙන්නෙ නෑ.ඒ නිසා එයා කදිර් ව පරිගනක විද්‍යාව ඉගෙන ගන්න කොලේජ් එකට යවනවා.ඉතින් මේ කදිර් කියන්නෙ ගොඩක් දක්ශ හොදට ඉගෙන ගන්න පුළුවන් කොල්ලෙක්.ඒ වගේම කදිර් තාම පරිනත කෙනෙක් නෙවෙයි කියලා තාත්තා කදිර් ට කියනවා කොලේජ් ගිහින් ඉවර වෙද්දී කදිර් පරිනත කෙනෙක් වෙයි කියලා.එතකොට කදිර් අනාගතේ කරන ජොබ් එක මොකක්ද කියලා කදිර් ට හිතලා බලන්න පුළුවන් කියලා තමයි තාත්තා කදර් ව මේ කොලේජ් එකට යන්නෙ.මෙහෙම අවුරුදු හතරක් කොලේජ් යන කදිර් හොදට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නිසා හොදට ලකුණු ගන්නවා.කදිර් ගෙ ලකුනු හොද නිසාම කදිර් ට මෙහේ තියෙන හොද හොද කම්පැනි වලින් ජොබ් ඔෆර් එන්න පටන් ගන්නවා.ඒත් මේ අවුරුදු හතරට වත් කදිර් ගෙ හිත වෙනස් වෙන්නෙ නෑ.තාමත් එයාගෙ එකම බලාපොරොත්තු ව වෙන්නෙ මෙහේ ඉන්න හොදම බාබර් වෙන්න.ඒ නිසාම කදිර් මේ ජොබ් ඔෆර් එකක් වත් බාර ගන්නෙ නෑ.කදිර් ගෙ බාබර් කෙනෙක් වෙන වැඩේට අන්තිමට දෙමව්පියෝට අකමැත්තෙන් හරි කැමැත්ත දෙනවා.
    ඒ වුනත් කදිර් ට මේ රටම දන්න බාබර් කෙනෙක් වෙන වැඩේ ලේසි වෙන්නෙ නෑ.ඒ වෙනුවෙන් කදිර් ට එයාගෙ ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වෙනවා.එයාට ගොඩක් බාදා එනවා.මේ නිසාම ජීවිතේ ගොඩක් දේවල් නැති වෙන කදිර් මේ දේවල් දරා ගන්න බැරිම වුන මොහොතක තමන්ගෙ ජීවිතේ පවා නැති කර ගන්න යනවා.ඒත් අන්තිමට කදිර් ට පුළුවන් වෙනවා මේ කරදර බාදා මැද්දේ තමන්ගෙ අනාගත බලාපොරොත්තු ව ඉටු කරගන්න පුළුවන් වෙනවා.ඉතින් මේ කදිර් එයාගේ හීනේ හැබෑ කර ගන්න මොන තරම් මහන්සි වෙනවද?එතකොට කදිර් ට මුහුන දෙන්න වෙන බාදක මොනාද ?
    මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.
    වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.
    ⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
    Link - / madusanka.krishan.77
    ⭕️LIKE
    ⭕️COMMENT
    ⭕️SUBSCRIBE
  • บันเทิง

ความคิดเห็น • 230

  • @msadushanhatharasinghe
    @msadushanhatharasinghe หลายเดือนก่อน +29

    "Danushka chathuranga from Salon leo "තව ටික කාලෙකින් මේ තැනට අපෙ ලංකාවෙ කොල්ලෙක් එනවා සත්තයි 😊 ❤️

  • @nowtube.244
    @nowtube.244 หลายเดือนก่อน +32

    ජිවීතේ ජය ගන්න උද්දීපනයක් ඇති වෙන චිත්‍රපටියක්.❤️
    නියමයි.👍

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ඔයා හරී 😍

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 หลายเดือนก่อน +12

    අපී ලියෝ වගේ❤❤❤

  • @PraveenNiroshana
    @PraveenNiroshana หลายเดือนก่อน +17

    ලස්සන කතාවක්. අහන් ඉන්න ආස විදිහට රිවිව් එක කරලා තියෙනවා. තවත් මෙවෙනි නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා!!!

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 😍😍

    • @ravindujayasekara2939
      @ravindujayasekara2939 หลายเดือนก่อน

      Review newe storytelling 😂

  • @K_lakshan..
    @K_lakshan.. 2 หลายเดือนก่อน +46

    මම වගේ මෙයාලගේ video පට්ට කියන අය like එකක් දාගෙන යමු බලන්න

  • @kpchamod6319
    @kpchamod6319 หลายเดือนก่อน +1

    තමන්ට Persanality එකක් හදාගන තමන් ගැන විශ්වාසෙ තියාගන තමන්ගෙම කියලා අලුත් නමක් හදාගන ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා මේ කතාවෙ උනා වගේ හැමෝටම සුභ පතනවා ❤️

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 หลายเดือนก่อน +1

    Supiriyak❤

  • @amilapriyantha4112
    @amilapriyantha4112 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි.ඇත්තටම ඇඬුණා මටත්.ජය වේවා maduwa!❤️

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😘😍

  • @chamodvimarshana
    @chamodvimarshana หลายเดือนก่อน +89

    ඇඩුණා මචං😢❤

  • @SL_TECH_THINU
    @SL_TECH_THINU 14 วันที่ผ่านมา

    ඒක සුපිරි යක්❤

  • @poornachinthaka9520
    @poornachinthaka9520 หลายเดือนก่อน +2

    මෙ වෙනකම් බැලුවත් බලපු සුපිරිම ෆිල්ම එක ❤

  • @SachihiMadushika
    @SachihiMadushika หลายเดือนก่อน +3

    ගොඩක්ම ලස්සන ෆිල්ම් එකක්. මරු. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. / 😮😮😮😮😮😮😮😮. SOOS

  • @ChefTJB2005
    @ChefTJB2005 หลายเดือนก่อน +3

    ඇඩුනා සිරාවටම සුපිරි ❤😢

  • @dhanushaindrajith7529
    @dhanushaindrajith7529 2 วันที่ผ่านมา

    ඒකනම් සුපිරි❤

  • @Alphahe21
    @Alphahe21 หลายเดือนก่อน +2

    හදවතටම දැනුන❤❤

  • @chaminda451
    @chaminda451 หลายเดือนก่อน +3

    ඒක ටිකක් වෙනස්ම ලස්සන කතාවක්. සුපරියක් 👍

  • @lashurademel8936
    @lashurademel8936 หลายเดือนก่อน +2

    Patta film ekak jaya wewa

  • @user-bh8wg8of4w
    @user-bh8wg8of4w 27 วันที่ผ่านมา

    නියමයි❤🎉

  • @shanakadilshan7161
    @shanakadilshan7161 17 วันที่ผ่านมา

    ඇත්තටම හිතට වැදුන සුපිරි film එකක් ❤🥺

  • @NurajNadeera
    @NurajNadeera หลายเดือนก่อน +2

    Ekka maru bn

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😍

  • @user-jy1pw6xs7s
    @user-jy1pw6xs7s 24 วันที่ผ่านมา

    පට්ට

  • @oshadikasathsara-io5mg
    @oshadikasathsara-io5mg หลายเดือนก่อน +1

    Siravatama

  • @lishanthasanjeewa5730
    @lishanthasanjeewa5730 หลายเดือนก่อน +1

    Supiriyak

  • @user-jj4en4bi7r
    @user-jj4en4bi7r หลายเดือนก่อน

    Supiri😢

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 25 วันที่ผ่านมา +1

    ❤❤❤
    මට හිතෙන්නේ අර ගිරවුන් ගැන කියලා ආපු මනුස්සයා ඒ ගහේ හිටපු රුක්ශ දේවතාවා කියලා.

    • @heladiwaina4395
      @heladiwaina4395 17 วันที่ผ่านมา +1

      ඔයා කියන දෙයක් තමයි ඉතින් 😅

  • @madavidilruksi-xd8us
    @madavidilruksi-xd8us หลายเดือนก่อน +1

    Aduna ane mata❤❤❤

  • @Vogs123
    @Vogs123 2 หลายเดือนก่อน +2

    සුපිරි 😊

  • @RuwanIndika-je4bs
    @RuwanIndika-je4bs 25 วันที่ผ่านมา

    Api film ekk balawata kada oya kiyana oyage film baladdi therenawa ❤️

  • @Nesha22-ul4rf
    @Nesha22-ul4rf หลายเดือนก่อน +1

    lassanai kathawak

  • @user-jc1ur9bi1z
    @user-jc1ur9bi1z 19 วันที่ผ่านมา

    මෙකනම් පිස්සුවක්..අන්තිමට කදුලු අවෙ නැත්තනම් වැඩක් නැ 😢😮❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน +1

    Lassanai❤🎉

  • @Kr_Randiya
    @Kr_Randiya หลายเดือนก่อน +1

    Adeeh ek mruu ❤🥺

  • @shayanikaluarachchi1653
    @shayanikaluarachchi1653 หลายเดือนก่อน +2

    ඒක මරු 💪💪💪💪

  • @hewagemalsha513
    @hewagemalsha513 2 หลายเดือนก่อน +2

    Lassanai ❤

  • @pradeepnishantha1653
    @pradeepnishantha1653 หลายเดือนก่อน +1

    සුපිරි මචං

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි මචන් 😍

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍❤️😍❤️

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍😍😘

  • @user-pc5gc4up5g
    @user-pc5gc4up5g หลายเดือนก่อน +1

    Harima lassanai

  • @RmSuresh-mx3kv
    @RmSuresh-mx3kv หลายเดือนก่อน +1

    බලපු ලස්සනම විඩියෝ එක 👍👍👍

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😍

  • @user-es2ud4gu7f
    @user-es2ud4gu7f หลายเดือนก่อน +1

    Superb ❤

  • @sameeradamith4717
    @sameeradamith4717 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍

  • @thushariweerawanni332
    @thushariweerawanni332 หลายเดือนก่อน +1

    Supper

  • @KavinduMaxGamingAcademy
    @KavinduMaxGamingAcademy หลายเดือนก่อน +1

    ade eka patta film eka

  • @ayeshamy3539
    @ayeshamy3539 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් 💕💕💕

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😘

  • @Creator7768
    @Creator7768 หลายเดือนก่อน +1

    Salon liyo wage ❤

  • @oshadikasathsara-io5mg
    @oshadikasathsara-io5mg หลายเดือนก่อน +1

    Adunaa😢😮

  • @NilminiInsosha-xn5by
    @NilminiInsosha-xn5by หลายเดือนก่อน +2

    මෙකනන් සුපර් 👍👍🙏🙏😍

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😍

  • @NihonWAY
    @NihonWAY หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m หลายเดือนก่อน +1

    👌👌

  • @Comicsl
    @Comicsl หลายเดือนก่อน +2

    ගෑනු නම් ඔක්කොම එකයි 😁

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 หลายเดือนก่อน +1

    🔥

  • @gayanchameera598
    @gayanchameera598 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️🔥🔥🙏🙏🙏🙏

  • @sampathtech4577
    @sampathtech4577 หลายเดือนก่อน +1

    Good luck bro..🌹🌹🌹

  • @kasunkassa2368
    @kasunkassa2368 หลายเดือนก่อน +1

    Adoo ai bn adawanne apiwa

  • @MrRu01
    @MrRu01 หลายเดือนก่อน +1

    සුපිරි සිරාවට

  • @niroshadamayanthi9064
    @niroshadamayanthi9064 หลายเดือนก่อน +1

    ලස්සනයි aduna ❤😢

  • @shashikasudarshani
    @shashikasudarshani หลายเดือนก่อน +4

    ❤️😊🤩😇😜

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍🌼🌼

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😍😍

  • @user-nl6jw5cu9c
    @user-nl6jw5cu9c หลายเดือนก่อน

    👍👍👍👍

  • @maxakila5989
    @maxakila5989 หลายเดือนก่อน +2

    wqw❤

  • @sajanagathsara553
    @sajanagathsara553 หลายเดือนก่อน +1

    මේක පට්ට බන් 😻

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน +1

      ස්තූතියි 😍

  • @WathsalaKumari-wk7wi
    @WathsalaKumari-wk7wi หลายเดือนก่อน +1

  • @lolithajayapala3198
    @lolithajayapala3198 หลายเดือนก่อน

    Awa kawama kadulu awa

  • @dinisuruthathsara3322
    @dinisuruthathsara3322 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-tq1wr4th8j
    @user-tq1wr4th8j หลายเดือนก่อน

    අනේ ඇස් දෙකට කදුලු ආවා 🥺❤️

  • @maheshikasellappulige946
    @maheshikasellappulige946 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @kaindika7349
    @kaindika7349 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷🌷👌

  • @heshanidilhara8077
    @heshanidilhara8077 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 🥰

  • @adarshagamaadarshagama
    @adarshagamaadarshagama หลายเดือนก่อน

    නියමයි පුතේ

  • @Songvibez10146
    @Songvibez10146 หลายเดือนก่อน

    ❤😢😢

  • @gobicoolcool9110
    @gobicoolcool9110 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshatharaka2789
    @dilrukshatharaka2789 หลายเดือนก่อน

    Kawru monawa kiwwath thamnge dream eka wenas karanna narakai... amma taththa ape passen innawa nam godak hodai habai ema nathi ayath aniwa eka atha harinna narakai... kawru mona kiwwath thaman ahithi thamnta.... thaman ge jeewithe thaman sathutu karanna one issalla...

  • @ashwaryajithmini6299
    @ashwaryajithmini6299 หลายเดือนก่อน

    මේ වගේම කතාවක් තමයි saloon liyo එකටත් තියෙන්නේ ❤️

  • @gayashanprabod5280
    @gayashanprabod5280 หลายเดือนก่อน +2

    Film eke name ekath dammanam hodai

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      Description eke dala tiyenne brother

  • @user-cg3ri6gi2t
    @user-cg3ri6gi2t หลายเดือนก่อน

    Brother muladi film ek echchar wisthara krnna ep 😊❤️

  • @malithsajaya1061
    @malithsajaya1061 หลายเดือนก่อน +1

    අඩෝ ඒකටනම් ඇඩුන හුට්ටො 😫❤

  • @user-yn3zh2xl5p
    @user-yn3zh2xl5p หลายเดือนก่อน +1

    😢❤

  • @slgamingfirepro7439
    @slgamingfirepro7439 หลายเดือนก่อน

    Matath eduna...💧

  • @Imanshi-d2w
    @Imanshi-d2w หลายเดือนก่อน

    Mokadda ban kiyanna rachanawa kiyawana wage hesitate kiyawanda

  • @SarojaSanjeewani
    @SarojaSanjeewani หลายเดือนก่อน

    ඇඩුනත් එක්ක😢

  • @user-hp4wj1ym2k
    @user-hp4wj1ym2k 22 วันที่ผ่านมา

    Link eka nehene. Kohomada balanne??😢

  • @ChamiNisanka-lv8rk
    @ChamiNisanka-lv8rk หลายเดือนก่อน +1

    Lassanai super

  • @amuthulokaya-01
    @amuthulokaya-01 หลายเดือนก่อน

    athtama ekata aduna 😣😣

  • @Songvibez10146
    @Songvibez10146 หลายเดือนก่อน

    I want to be a anime arties❤❤

  • @GORAKERAPPER
    @GORAKERAPPER 27 วันที่ผ่านมา +1

    8 mile (eminem ge life eka) ooni

  • @LahiruSampath1995
    @LahiruSampath1995 หลายเดือนก่อน

    ඇඩුනා බන් 😢

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c หลายเดือนก่อน

    Ekanam superb 🎉

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ස්තූතියි 😍😍

  • @chanukapriyanga2976
    @chanukapriyanga2976 29 วันที่ผ่านมา

    ඇඬුනා බන් කතාවට 😢

  • @arunaudara4286
    @arunaudara4286 หลายเดือนก่อน

    😂

  • @sulanisachitra1527
    @sulanisachitra1527 หลายเดือนก่อน

    Teacher kenek wa samaje godak pili gannawada machan😂😂😂😂

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      බාබර් කෙකෙකුට වඩා පිලිගැනීමක් තියනවනේ

  • @petmasterssrilanka
    @petmasterssrilanka หลายเดือนก่อน

    Kathawa patan ganna kalinma film eke kathawa ketiyen kiyala spoil karana eka nam aul machn.

  • @ChamilaPriyadarshani-wv6hm
    @ChamilaPriyadarshani-wv6hm หลายเดือนก่อน

    😢😢😢😢😢😢❤❤❤❤ඇඩුන

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 หลายเดือนก่อน

    Salon Liyo මතක් උනා❤

  • @Songvibez10146
    @Songvibez10146 หลายเดือนก่อน

    Like karan yan ❤❤

  • @cvcv1700
    @cvcv1700 หลายเดือนก่อน

    Lassanai

  • @hasithanipun7722
    @hasithanipun7722 หลายเดือนก่อน

    Aduna oi😢

  • @thalayal7260
    @thalayal7260 หลายเดือนก่อน

    ade mata phone Hadanna uganwapu aiyawa mathak una

  • @mitxblack4442
    @mitxblack4442 หลายเดือนก่อน

    kathawa balala aduna aya me paththata enna 😣

  • @SaduSethu-is6tz
    @SaduSethu-is6tz หลายเดือนก่อน +1

    ඇඩුනා 😢

  • @NeshathShashika
    @NeshathShashika หลายเดือนก่อน

    Aga hiri waruna bn

  • @nippagaming8550
    @nippagaming8550 หลายเดือนก่อน

    You tube eke sub batton eka Kalu උනේ kohomada

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      Dark mode dala tiyenne 😉