රැප් ලොවේ රජු Eminem ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් | Real Life Story Of Eminem - King Of Rap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2021
  • Real Life Story Of Eminem

ความคิดเห็น • 1K

  • @dhanujaprabashwara
    @dhanujaprabashwara ปีที่แล้ว +319

    mockingbird අහන්න...ජීවිත කතාව ගැන දුවට ලියපු සිංදුව ❤️

  • @dila860
    @dila860 3 ปีที่แล้ว +292

    Eminem කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මටනම් 😎😌❤️❤️💪

  • @chamarasiriwardhana8863
    @chamarasiriwardhana8863 3 ปีที่แล้ว +139

    Eminem fan කෙනෙක් වුණේ අහම්බෙන්
    අපේ අයියා තමා ඒකට වගකියන්න ඕන 🥺

    • @gimhantv8154
      @gimhantv8154 ปีที่แล้ว +3

      ඇත්ත 🤭❤

  • @ishowsewey8272
    @ishowsewey8272 3 ปีที่แล้ว +177

    මම හුගක් වීඩියෝවල comment කරා eminemge ජීවිත කතාව කරන්න කියලා. ලෝකෙ දැනට හොදම මෙන්ම දක්ෂම රැප් ගායකයා ගැන වීඩියෝ එක අද දැම්මා Thanks you wishma lokaya ❤🙏😘

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +9

      ඔබට සතුටුයි ද දැන්

    • @oshanadhivlogs9763
      @oshanadhivlogs9763 3 ปีที่แล้ว +1

      Tupac shakur , is my king ...♪♪♕︎

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 5 หลายเดือนก่อน

      Dan sapadaaaa,,,,

  • @lakshannavin5073
    @lakshannavin5073 3 ปีที่แล้ว +50

    අනිත් rapper ල වගේ ගනිකාවො ලොකු කරගන දැගලුවෙ නෑ කරන දේ හරියට කරල brand එකක් උනා. Eminemව dis කරන්න ආපු අයට උනේ තමන්ගෙ ක්ෂේත්‍රෙත් නැති වෙලා අන්ත අසරන වෙච්ච එක. ඒ විදියට තමයි eminem rap god උනේ 💪😎😎

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว +10

      Example Machine gun kelly😂

  • @chamilawijesooriya8018
    @chamilawijesooriya8018 3 ปีที่แล้ว +95

    මගේ ප්‍රියතම ගායකයා. පාසල් යන කාලේ ඉඳලා. මැරෙනකම්ම මගේ ප්‍රියතම ගායකයා EMIN3M තමයි ...❤️‍🔥

  • @bassbeatshome4028
    @bassbeatshome4028 3 ปีที่แล้ว +78

    JuSTIN bieber ගෙ වීඩියෝ එක දාපු ගමන් හිතුනා eminem ගැන වීඩියෝ එකක් කරොත් හොදයි කියලා.. පට්ට අයියා .. හැම කෙනාටම share කරා..
    Eminem = RAP GOD 🔥❤🔥❤😎

  • @HavishkaDenuwan
    @HavishkaDenuwan 3 ปีที่แล้ว +129

    මේ වගේ celebrities ගැන videos තව කරන්න. ඒවා සුපිරි ♥️♥️♥️

  • @hush914
    @hush914 3 ปีที่แล้ว +354

    Eminem ගෙ LOSE YOURSELF song එකට ආස අය කෝ..🙄🙄💓✌️

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +289

    කළු ජාතිකයෝ නොකියා කළු සම ඇති අය කියපු එකට හදවතින්ම ගෞරව කරනවා. 🙏🙏✔️

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +11

      yes bro, මාත් ඒකට එකගයි. එහෙම කියනකොට ගෞරුවාන්විතයි

    • @hashanmadusanka9226
      @hashanmadusanka9226 3 ปีที่แล้ว +8

      0.35 sec aye ahanna

    • @slrox2181
      @slrox2181 3 ปีที่แล้ว +8

      @@badboyz1079 🙏💯🤘

    • @scofflaw671
      @scofflaw671 ปีที่แล้ว +1

      @@hashanmadusanka9226 nambuwa left ne

  • @crichub2592
    @crichub2592 3 ปีที่แล้ว +32

    කට හඩට ආස එඋන් මේ කොනට😌🔥❤

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +80

    wow අයියා rap king eminam ගැන video ඒකක් කලාට thank you කටුක ජිවතයක් ගත කරපු eminam දැන් ඉන්න තත්වය ගැන ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤❤ අනේ 1D දිත් ඔිනි

  • @noorranasinghe1223
    @noorranasinghe1223 ปีที่แล้ว +20

    මෙහෙමයි..මං දන්න විදිහට Eminem ඉපදෙන්නේ එයාගේ අම්මට වයස අවු 15 දී පැය 72 ශල්‍යකර්මයකට පස්සේ..එත් Eminem ගේ තාත්තා මේ කෙනා කියලා කිසිම මනුස්සයෙක් ගැන කිසිම තැනක සදහන් වෙන්නැ(Eminem ඉපදිලා අවු 03 කින් තාත්තා මෙයලව දාලා යනවා)..එ වගේම Eminem ගේ Scl කලේ Eminem ට එකම ප්‍රශ්නයක් උනේ අසාමාන්‍ය කෙට්ටුවයි අවජාතකත්වයයි...Eminem ගේ අම්මා පොඩි වයසේදීම තිබ්බ ප්‍රශ්න නිසාම Drogues වලට ඇබ්බැහි වෙනවා තමනට ලමයේක් ඉන්නවා කියලා වත් එ අම්මා බලන්නේ නැ ඉතින් සැහෙන්න දුක් විදිනවා පුංචි Eminem..එකත් Eminem ගේ ජීවිතේට ලොකුවට බලපානවා එකෙන් එයාගේ පාසල් ජිවීතේ මගදිම ඉවරයක් වෙනවා..ඉට පස්සේ ඉ‍ංග්‍රීසි භාශාවට ආසා වේලා පොත් පත් වලින් එ වචන ඉගනගේන එවලින් Ripe කරනවා..Ripe intvo යනවා එවගේන් ප්‍රතික්ෂේප වෙනවා..අයේ සම්පූර්ණම Eminem කරපු Ripe ඔක්කොම Album එකක් කරලා එක ඉදිරිපත් කරනවා..එකත් ප්‍රතික්ෂේප වෙනවා..ඔන්න ඔය කාලේදි Eminem ගේ ජිවන සහකාරිය එයාට හම්බවෙනවා..පස්සේ ටික කාලේකින් Eminem අයේ Ripe album එකක් යම්කිසි company එකකට බාර දේනවා..එතනදී Eminem කියනවා මේ album එක අනිවාර්යයෙ ජනප්‍රිය වෙනවා බැරිවෙලා වත් එහෙම නොවුනත් එකට වියදම් උන සම්පූර්ණ මුදල Eminem විසින්ම ගෙවනවා කියලා..එකෙනුත් Eminem fall ඉතින් පොරොන්දු උන සම්පූර්ණ මුදල ගෙවන්න වෙනවා,එකෙන් කොච්චර යටට වැටුනාද කිව්වොත් Eminem එයාගේ ගෙදර වියදමටවත් සල්ලි එයාගේ අතේ නැති වෙනවා..එකෙන් Eminem ගේ wife එයාව දාලා යනවා..එකෙන් සැහෙන්න පල්ලේහට වැටෙනවා..එකෙන් අදී මාත්‍රාවල් වල Drogues බොන්න පුරුදු වෙනවා.එකෙන් සතියක් එක දිගට නින්ද යන්නේ නැ ඉතින් සිහිය නැතුව අසනීප වෙනවා පස්සේ සිහිය එද්දි Hospital එකක කකුල් 02 ම පනනැතිව කර කියා ගන්න දෙයක් නැතුව Eminem අසරණ වෙනවා..හැබැයි එතනින් නවතින්නේ නැතුව සතියක් තිස්සේ නිදි නැතුව අලුතින් කරපු සම්පූර්ණ Ripe Album එක එලියට දානවා..එක ප්‍රසිද්ධ වේලා Dr.D කියලා ප්‍රසිද්ධ වියාපරිකයෙක්ට අහන්න ලැබැනවා එතනදී Dr.D එ Album එකෙ අඩුපාඩු හදවලා ආයේ එයාට එක බාර දෙන්න කියලා යෝජනා කරනවා..එ Album එක 880M බලනවා ...එ album එකේ ආදරේ ගැන,ලිංගිකත්වය ගැන කිසිම දෙයක් සදහන් වෙන්නේ නැ හාස්‍ය උපදවන දේවල විතරයි..එකයි එච්චර ජනප්‍රිය වෙන්නේ..
    ඉට පස්සේයි Ripe ලොකේ King (*EMINEM*) ගේ සම්ප්‍රාප්තිය සිද්ද වෙන්නේ..
    (මං මුලින්ම ඔයාගෙන් සාමාව ඉල්ලනවා මේ විදිහට කියලා Comment කලාට එ වගේම මං මේ දෙවල් ඔයාට කිව්වේ Eminem ගේ සම්පූර්ණ life story එකයි එයාගේ intrvos බලපු නිසා..නැතුව ඔයාව අපහසුතාවට පත් කරන්න නෙමෙයි)
    ඔයා ලස්සනට වැඩේ කරනවා..මං සුභ පතනවා ඔයාගේ ආනාගතේ සාර්ථක වෙන්න කියලා
    All the best 🙂👍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +3

      Google එකේ නම් Debbie Nelsonගෙ උපන් දිනය විදිහට තියෙන්නෙ 1955 ජනවාරි 6 කියලා. එතකොට Debbie Nelsonට අවුරුදු 17දි තමයි එමිනෙම් ඉපදුණේ.

    • @noorranasinghe1223
      @noorranasinghe1223 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 මාත් Eminem ගේ interviews 2/3 බලලා විතරයි ඔහොම කිව්වේ ලොකුවට හොයලා නන් නෙමෙ,සමහර විට ඔයා හරි ඇති..මොනා උනත් හරියටම මං කිව්ව එක තමා ඇත්ත කියන මං ඒ මනුස්සයගේ මොනා දැනගෙනද..😊

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +1

      @@noorranasinghe1223 ඒ අතරේ තවත් සමහර කථා යනවනෙ 2005දි එමිනෙම් මැරිලා, දැන් ඔය ඉන්නෙ එයා වගේ හදපු Clone එකක් කියලත්. අනේ මන්දා ඉතින්.....

    • @kalanadissanayake9294
      @kalanadissanayake9294 3 หลายเดือนก่อน

      ​@@noorranasinghe1223❤️🙂 Hadawatha Lassana Minissu❤️

  • @sportsinbrief3975
    @sportsinbrief3975 3 ปีที่แล้ว +192

    Michael jackson= Still king of pop👑
    Freddie mercury= Still king of rock👑
    Elwis presley=Still king of rocknroll👑
    Bob marley= Still king of Reggae👑
    Eminem = Forever King of Rap👑❤🌎🤟

    • @user-xo9bk1ki2s
      @user-xo9bk1ki2s 3 ปีที่แล้ว +32

      Michael Jackson = *forever* king of pop 😎👑

    • @mr.pm.j8768
      @mr.pm.j8768 3 ปีที่แล้ว +7

      @@user-xo9bk1ki2s සිරාවට ✌😊👑

    • @informants28
      @informants28 3 ปีที่แล้ว +7

      naa Rap God

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 3 ปีที่แล้ว +6

      shehan your're correct 👍🏿👍🏿👍🏿👍🏿

    • @nawam854
      @nawam854 3 ปีที่แล้ว +9

      Michael Jackson king of Music forever❤❤❤❤❤😍😍😘😎😎🤘👍

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 3 ปีที่แล้ว +57

    Eminem is our king
    Eminem ව දන්නැති උනුත් ඉන්නවා මේ ලංකාවේ. . අනේ මන්දා 😂

    • @sasendinuga6382
      @sasendinuga6382 3 ปีที่แล้ว

      Ow

    • @dilshanchathuranga6468
      @dilshanchathuranga6468 3 ปีที่แล้ว

      Eminem kiyanne keemakda

    • @isurusandeepa280
      @isurusandeepa280 3 ปีที่แล้ว +7

      Eyala danne ara korean samallunwa. Eka kellek kiyanwa Ara korean buruwalu Rap Godlu. 😂😂😂 mta pukai katai dekama hina wenna madi una.

    • @user-ic9pm7kr6y
      @user-ic9pm7kr6y 3 ปีที่แล้ว +2

      @@isurusandeepa280 AMMO BTS GANA NEDA😹💔

    • @mahindarajapaksa908
      @mahindarajapaksa908 3 ปีที่แล้ว +2

      Eminem 😊

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +36

    RAP නම් EMINEM තමයි...
    සුපිරි විඩියෝ එකක් ..
    විශ්ම ලෝකය...

  • @navaeditz9187
    @navaeditz9187 3 ปีที่แล้ว +46

    ලංකාවෙ මිනිස්සුන්ට තමා සිංහල රැප් එකක කුනුහරපයක් තිබ්බම සංස්කෘතිය මතක් වෙන්නෙ 😅

  • @brayan-tq3id
    @brayan-tq3id 3 ปีที่แล้ว +85

    Plz ඊලගට ඔනේ Xxxtentacion ගැන එකක් ලන්කවේ කවුරුත් එයා ගැන කරලානැහැ ඔයා කරන්නකො plx ✨️

    • @redzone8914
      @redzone8914 3 ปีที่แล้ว +12

      සිංහ දැනුම චැනල් එක බලන්න..

    • @Thebookparty
      @Thebookparty 3 ปีที่แล้ว

      aniwarenma

    • @mffr_333
      @mffr_333 3 ปีที่แล้ว

      @@redzone8914 eke thiyenva da 🤔

    • @redzone8914
      @redzone8914 3 ปีที่แล้ว +2

      @@mffr_333 ow

    • @sasendinuga6382
      @sasendinuga6382 3 ปีที่แล้ว +2

      Sinha Danuma Chanel eka thiyanawa

  • @mrshagy5466
    @mrshagy5466 3 ปีที่แล้ว +60

    වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක්❤️

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 ปีที่แล้ว +25

    මම මනුස්සයෙක් වුනේ eminem ගෙ රැප් හින්දා. ❤️

  • @fridaytheth-fj3pi
    @fridaytheth-fj3pi 3 ปีที่แล้ว +58

    Eminem❤,Tupac❤, Snoop dogg❤, Dr.Dre❤,Easy E❤,Ice cube❤ and old school hip pop ❤

  • @poornajg999
    @poornajg999 3 ปีที่แล้ว +67

    Emminem ගේ රැපක් හයියෙන් දාලා අම්මගෙන් හොද පද අහගත්ත අවස්ථාද නැතුවම නොවේ😆💔

    • @tupac952
      @tupac952 3 ปีที่แล้ว +8

      Siravatama bn

    • @lachimolala6064
      @lachimolala6064 3 ปีที่แล้ว +10

      මටත් ඔක වෙලා තියෙනවා

    • @sasendinuga6382
      @sasendinuga6382 3 ปีที่แล้ว +6

      Ow bn

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +19

    අයියාගේ voice එක තමයි මගේ choice එක 👌🔥✌❤💥💫
    Rap king 👑❤🔥

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 3 ปีที่แล้ว +55

    ලංකාවේ rap ගායකයෝ කියන scene එකේ ඉන්න අයට ලොකු ආදර්ශයක්

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ලංකාවේ rap පොරවල් කියලා හිතන් ඉන්න එවුන්ට eminem follow කළොත් මොකක්ද ඇත්ත rap සංගීතය කියලා හදුන ගන්න පුළුවන්.

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 ปีที่แล้ว +2

      ඔහුගේ සංගීතය ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ වන්දනයට ප්‍රාත්‍ර වී තිබේ.

    • @oshanadhivlogs9763
      @oshanadhivlogs9763 3 ปีที่แล้ว +3

      @@shan-mc2dq apita wadak nah unge songs , ape un jathyantharada ? ?😕

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      @@oshanadhivlogs9763 ha ha sorry oya eva ahanna epa✋️

    • @oshanadhivlogs9763
      @oshanadhivlogs9763 3 ปีที่แล้ว +1

      @@shan-mc2dq ahla . Hadila inne

  • @chamiperera5171
    @chamiperera5171 2 ปีที่แล้ว +16

    Eminem කියන්නේ තනිකර මගෙ motivation එක ❤️

  • @Shasithrambukwella
    @Shasithrambukwella 3 ปีที่แล้ว +32

    Eminem😍😍😍කැමතිම රැපර්😍😍😍rap god🔥🔥why be a king? When you can be a god🔥🔥🔥😍

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +40

    දුක්බර,ආදර්ශමත් ජීවිත කතාවක්...☺
    ස්තූතියි විශ්ම ලෝකය❤

  • @lumina3404
    @lumina3404 3 ปีที่แล้ว +22

    Eminem කියන්නෙ පුරාවෘත්තයක් 🌹❤️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +36

    😍😍😍😍😍 world faster rapper 😍😍😍😍😍ඔයා හැම official rap videos තියෙනවා...අද වීඩියො එකනම් සුපිරී......💕💕

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      හලෝ යාලුවා කොහොමද ඉතින් 😚❤❤❤😚😚😚

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว

      Me peththatath aweth sahayogayak dennako 🙏🙏

  • @shineshadow407
    @shineshadow407 3 ปีที่แล้ว +9

    Eminem ගේ ෆෑන් කෙනෙක්. ඒ වගේම චාමර වීරසිංහ සහෝදර්‍යාගෙ සිංදුත් අහනවා. Eminem පට්ට කට්ටක් කාපු මනුස්සයෙක් ❤❤❤❤

  • @malingamaduwantha4980
    @malingamaduwantha4980 3 ปีที่แล้ว +43

    විශ්මලෝකය,ලෝකෙ හොඳම DJ player වෙන Alan Walker ගැනත් වීඩියෝ එකක් ඕනේ...😊😁💙💙💙.

    • @singaporesever3916
      @singaporesever3916 3 ปีที่แล้ว +6

      alan walker කියන්නේ රැපර් කෙනෙක් නෙමේ.. DJ කෙනෙක්..

    • @malingamaduwantha4980
      @malingamaduwantha4980 3 ปีที่แล้ว +2

      @@singaporesever3916 Oh shitz mata pataluna,oe DJ kenek,mata waraduna,thnks for comment 😊💙🖐️.

    • @thisaramadushan7434
      @thisaramadushan7434 3 ปีที่แล้ว +2

      Loke hodama dj player alan walker da 😂

    • @Trumpbeas
      @Trumpbeas 4 หลายเดือนก่อน

      ​@@thisaramadushan7434උබෙ අම්ම

  • @ceylond
    @ceylond 3 ปีที่แล้ว +38

    ලංකාවේ රැප් කරන අපිටත් අාදර්ශයක් 😊❤✊

  • @MSTR_BT
    @MSTR_BT 3 ปีที่แล้ว +15

    Eminem කියන්නෙ පිස්සුවක් 🙈❤️

  • @nilupulshadhitha7997
    @nilupulshadhitha7997 3 ปีที่แล้ว +10

    EMINEM ගේ මුල්ම Music Video එක උන ''My Name is Slim Shady '' සින්දුවේ එයාගේ ජීවිත කතාවෙ කොටසකුයි අම්ම කුඩු වලට ඇබ්බැහි උන විදිහ ගැන කියනවා..😎😎
    ඒ සිංදුවෙන් තමා එයා මුලින්ම Award ගැහුවේ. ‌ඒ Music video එක එලියට ආවේ 1999. ගොඩක් අයට දැන් මේ සිංදුව අමතකයි😐😐

  • @seanperera4867
    @seanperera4867 3 ปีที่แล้ว +18

    ''why be a king when you can be a god'' - Rap God

  • @donotdisturb4233
    @donotdisturb4233 3 ปีที่แล้ว +10

    🙂😎 Eminem❤️ මේක පිස්සුවක් හොද කරන්නම බැරි ✊

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +59

    අධිෂ්ඨානය උත්සාහය කැපවීම තියේනම් කාටත් සාර්ථක වෙන්න පුලුවන්❤️.

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      ඒවා කොහෙද තියෙන්නේ

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +21

    Bro . දිඹුලාගල හිමි .🇱🇰 බුදු දහම රකින්නට ගත්ත වෙහෙස plz

  • @tupac952
    @tupac952 3 ปีที่แล้ว +28

    Not Afraid
    Rap God
    Lose yourself
    No love

  • @devalmedha3375
    @devalmedha3375 3 ปีที่แล้ว +6

    Eminem best 10 Songs all of time❤
    1) Lose yourself
    2) Without me
    3) Drop the world ft Lil wayne
    4) Not afraid
    5) No love ft Lil wayne
    6) Love the way you lie ft Rihanna
    7) Rap god
    8) River ft Ed sheeran
    9) Lucky you
    10)Godzilla ft Juice wrld

  • @mrmathiya
    @mrmathiya ปีที่แล้ว +12

    Eminem හදවතේ ඉන්න පිස්සුවක් ❤️

  • @damsarabro9331
    @damsarabro9331 3 ปีที่แล้ว +10

    Eminem ගෙ අබුද්දස කාලෙ ඉවර වෙච්ච එක ගැන සතුටුයි ❤😎.
    NOW Luxurious life 🕋💎

  • @madukathilina6246
    @madukathilina6246 3 ปีที่แล้ว

    Oyage video lassanai aiya💖💖.e vagema hoda danumak labenava.tnx aiya

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +13

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

  • @nawam854
    @nawam854 3 ปีที่แล้ว +9

    Ariana Grande ගැන video එකක් කරන්නකෝ❤❤❤😍😘😎🤘👍

  • @illuminati7421
    @illuminati7421 3 ปีที่แล้ว +30

    එමිනෙම් ගැන් මන් දැන ගත්තෙ Alevel කාලෙ,, අපේ කclass එකක tute එකේ පිටිපස්සෙ article එකකින්, එයා රැප් කරන්න කලින් english dictionary කර්ටපාඩම් කරන්න අරන් තියෙනව,ඒ කාලෙ රැප් music අල්ලගෙන හිටියෙ කලු ජාතිකයින් නිසා මෙයාට තමන්ගෙ brand එක හදාගන්න හෙන ගේමක් දෙන්න උනා.

    • @asithasampath6579
      @asithasampath6579 3 ปีที่แล้ว +2

      චරිත සර්ගෙ ටියුට් එකකින්ද

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +2

      @@asithasampath6579 නෑ bro sujith liyanage kiyala p6 sir kenek gen, charitha sir ge tute mn laga thibbe na, mata eyava set une online paper class ekakin

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว

      @Sahan Dineth modayek vage comment danna epa bn.

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว

      @@asithasampath6579 ow bn

  • @dilshandarshana7442
    @dilshandarshana7442 3 ปีที่แล้ว +28

    අපිට live එකක් දෙන්න පුලුවන්ද?
    🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @user-ck3kk1ve7r
      @user-ck3kk1ve7r 3 ปีที่แล้ว +2

      ඌ මේ චැනල් එකෙන් දෙන දේ ගනිම් යකෝ live ඇවිත් උබට පුක දෙන්ඩද කියන්නේ 😹😹

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      @@user-ck3kk1ve7r අම්මෝ සහොදරයා ඔයා 😅🤣🤣😅❤❤❤👍👍😚😚👍👍😚😚

    • @dilshandarshana7442
      @dilshandarshana7442 3 ปีที่แล้ว

      @@user-ck3kk1ve7r ඔයාට ඒ ගැන වැඩක් නැති වුණාට මට ඒකෙන් වැඩක් තියෙනව.තව දෙයක් මේ චැනල් එකෙන් දෙන දේ ගන්න නිසා තමයි ඒ වගේ දෙයක් ඉල්ලන්නෙ.
      👊👊👊👊👊👊👊👊👊

    • @user-ck3kk1ve7r
      @user-ck3kk1ve7r 3 ปีที่แล้ว +1

      @@dilshandarshana7442 උගේ මූන දිහා බල බල අතේ ගහන්ඩද 😹😹

    • @darkofthedevil3757
      @darkofthedevil3757 3 ปีที่แล้ว +2

      @@user-ck3kk1ve7r සිරා කතාව යකෝ මුන්ට දාලා තියෙන Video වලටත් වඩා මේක කරන්නේ කව්ද මුන්ගේ ආදයාම ඕවා තමා ඕන ඕපදූප හැත්ත 😹 මාත් ඕක කියන්ඩ කියලමයි හිතන් හිටියේ 😂

  • @raptervenrix9646
    @raptervenrix9646 ปีที่แล้ว +14

    DR.DRE නැත්තන් අද Eminem කෙනෙක් නෑ...😊🖤🤘

  • @Anujaya759
    @Anujaya759 3 ปีที่แล้ว +50

    නොටිෆිය ආපු ගමන් එන්න බැරි උනත් අනිවාර්යයෙන් මේ පැත්තට ආව අය ලයික් එකක් commenet එකක් දාල යන්න

  • @dewa3238
    @dewa3238 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ💗. ආසම චැනල් එකක්💗💗

  • @chamindushaminda3580
    @chamindushaminda3580 3 ปีที่แล้ว +15

    Eminem ට goad of rap කියන්නේ නිකන් නෙමෙයි . ❤️🤣🙏

  • @pubudubandara7293
    @pubudubandara7293 3 ปีที่แล้ว +46

    Emi ගැන දන්නෙ ගොඩක් කල්. ඒත් විශ්ම ලෝකෙ නොබල ඉන්නැයි, 💐

    • @nauraprabath992
      @nauraprabath992 3 ปีที่แล้ว +4

      ඉංග්‍රීසිත් බැරි කාලෙ හෙවුවෙ ඇහුවේ👌👌

    • @loverstothenature4250
      @loverstothenature4250 3 ปีที่แล้ว +2

      ඒක හරි

  • @yasithchathupa4891
    @yasithchathupa4891 3 ปีที่แล้ว +10

    Xxx tentacion ගැනත් එකක් ඕනේ 😭😭

  • @mihirannavod1360
    @mihirannavod1360 3 ปีที่แล้ว +3

    මේ වගේ විඩියො එකක් කරපු එක ගැන ගොඩාක්ම සතුටුයි..
    ගොඩාක්ම ආසම කරන ගොඩාක් ආදරෙ කරන ගායක්‍යෙක් තමයි මේ ♥️♥️

  • @tharindusenevirathna3070
    @tharindusenevirathna3070 3 ปีที่แล้ว

    Perfect as always !

  • @tharangalakshan8958
    @tharangalakshan8958 ปีที่แล้ว +6

    මම ලොකෙ ආසම ගායකයා ❤️

  • @Kenny_Pathirana
    @Kenny_Pathirana 3 ปีที่แล้ว +24

    Eminem ගැන video එකක් කරපු නිසා පුලුවන් නම් Chester bennington ගැනත් video එකක් කරන්⁣නකෝ.😁😁

    • @rango7277
      @rango7277 3 ปีที่แล้ว +2

      Chester😈

    • @kdiwya8824
      @kdiwya8824 3 ปีที่แล้ว +4

      Hey

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 3 ปีที่แล้ว +4

      @@kdiwya8824 ahh yaluwaaa 😊🤪

    • @kdiwya8824
      @kdiwya8824 3 ปีที่แล้ว +3

      @@Kenny_Pathirana kalekin neda😇😇

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 3 ปีที่แล้ว +4

      @@kdiwya8824 ekneee....😊

  • @thepotterhead9796
    @thepotterhead9796 ปีที่แล้ว +5

    Eminem උයි cardi B අම්මෝ ආසම ගැම්මක් තමයි 👊

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +1

    නියම වීඩියෝවක් ස්තූතියි සහෝ ❤❤❤❤🇱🇰

  • @kassacinema4094
    @kassacinema4094 3 ปีที่แล้ว +22

    Eminem ❤

  • @xxpuls
    @xxpuls 3 ปีที่แล้ว +5

    jastin bilibar පොඩි තැනකින් ආපු කෙනෙක් නෙද , ඒකටත් විඩියෝ එකක් ගේමු🔥

    • @xxpuls
      @xxpuls 3 ปีที่แล้ว

      @𝐇𝐈𝐑𝐔ـــ٨ـہہـ♡ـ මන් දැක්කෙ නැ නෙ බලන්නම්

  • @N_JAy1201
    @N_JAy1201 3 ปีที่แล้ว

    Thank you අපි හැමෝම කැමති විශිෂ්ට චරිතයක් ගැන video එකක් කරපු එක ගැන.❤️👌

  • @binulachenitha7334
    @binulachenitha7334 3 ปีที่แล้ว

    Love the video , can you make a Taylor swift video next

  • @Uptrenddev
    @Uptrenddev 3 ปีที่แล้ว +6

    අයියේ enrique iglesias ගැනත් ඕනේ

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +3

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @ViDu_VK
    @ViDu_VK 3 ปีที่แล้ว +1

    THANKS AIYE VIDEO EKATA, ASAMA KENEK THAMA EMINEM KIYANNE❤❤❤

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +24

    මන් ආසම රැපර්...ආසම සිංදුව not affraid.😘😘😘😘

  • @nipunsanjana776
    @nipunsanjana776 3 ปีที่แล้ว +6

    Zayn malik ගැන විඩියො එකක් ඕන

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 3 ปีที่แล้ว +19

    BTS gahanu lamai wage da Eminem 💜 ♥

  • @rollingjoysticks5278
    @rollingjoysticks5278 3 ปีที่แล้ว

    thank you wishma lokaya oya mage request ekata response kala
    respect bro

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 ปีที่แล้ว +1

    මෙහෙම ජීවිතේට වැදගත් වෙන දේවල් අය ooni. 😊😊💖. Good luck

  • @vimukthimaduranganakandala7908
    @vimukthimaduranganakandala7908 3 ปีที่แล้ว +24

    Why be a king when you can be a god
    _eminem_
    Rap God

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 2 ปีที่แล้ว +1

      No . 2pac is rap god . Eminem is rap 👑 ❤️

    • @vimukthimaduranganakandala7908
      @vimukthimaduranganakandala7908 2 ปีที่แล้ว +1

      @@mnwhatsappstatus1915 brother rap god is a eminems song plez check ...

    • @nothernlight5354
      @nothernlight5354 2 ปีที่แล้ว

      @@vimukthimaduranganakandala7908 but he's not the fastest rapper bro

    • @DinethSathsara812
      @DinethSathsara812 2 ปีที่แล้ว

      @@nothernlight5354 .he fastest rapper bro.

  • @pleasehelpmetorich2ksubswi718
    @pleasehelpmetorich2ksubswi718 3 ปีที่แล้ว +69

    King of the rap

    • @informants28
      @informants28 3 ปีที่แล้ว +3

      wrong man, Rap God

    • @chanidu734
      @chanidu734 3 ปีที่แล้ว +1

      Smokio

    • @kingevin6944
      @kingevin6944 3 ปีที่แล้ว +1

      @@chanidu734 smokio 😹

    • @chanidu734
      @chanidu734 3 ปีที่แล้ว

      King EVIN ai

    • @kingevin6944
      @kingevin6944 3 ปีที่แล้ว

      @@chanidu734 Na na bn smokio thada ❤

  • @SuddaLoveStory
    @SuddaLoveStory 3 ปีที่แล้ว +1

    Ayeth me wani watinama watina video ekakin hamuwemu.
    ✌✌✌✌✌✌👍👍👍👍👍👍

  • @rukshaneranda2674
    @rukshaneranda2674 3 ปีที่แล้ว

    Aiyage video patta aa

  • @lahirugaming1417
    @lahirugaming1417 3 ปีที่แล้ว +5

    Eminem rapgod එකනම් පිස්සුක් 🙂❤️

  • @fridaytheth-fj3pi
    @fridaytheth-fj3pi 3 ปีที่แล้ว +18

    8 mile film එක බලලා තියෙන උන් කෝ 👍👍🤘😈

  • @raz.xshadow2134
    @raz.xshadow2134 3 ปีที่แล้ว +3

    මෙච්චර ඉක්මනට vidieo දාන youtub chanel එක්ක මම දැකලම නැ👍👍😱😀😄

  • @rogmeonrn719
    @rogmeonrn719 3 ปีที่แล้ว +2

    2pac ගැනත් වීඩියෝ එකක් දාන්න ❤️

  • @dewminakaushan8113
    @dewminakaushan8113 3 ปีที่แล้ว +7

    වීඩියෝ එක නියමයි , Eminem ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා

  • @udaragunatunge3701
    @udaragunatunge3701 3 ปีที่แล้ว +10

    Greatest rapper of all time. 🙏

  • @bulletproofk-popworld6199
    @bulletproofk-popworld6199 3 ปีที่แล้ว +1

    Superb video 👍

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +1

    සුපිරි 😍
    ස්තූතියි විශ්ම ලෝකය ❤

  • @ben10sinhala34
    @ben10sinhala34 3 ปีที่แล้ว +65

    ඊලග වීඩියෝ එක ඕනෙ dj marshmello ගැන කියන අය මේකට ලයික් එකක් දාන්න 💕😎

  • @nadeeshaskarunarathne2238
    @nadeeshaskarunarathne2238 3 ปีที่แล้ว +6

    සුපිරි චරිතයක්👌👍❤️

  • @JdOska777
    @JdOska777 3 ปีที่แล้ว

    Thawa Rapasla Gana Videos Karana Kiyala ilanwa.. Me Video Eka Godak වටිනවා.. 💖 Xxxtentacion ganath Puluwanm Video ekak Karana Eyage Jiwath Kathwenuth Gana Godak දේවල් තියෙනවා 😄💖🤘

  • @shevanrashmin1052
    @shevanrashmin1052 3 ปีที่แล้ว +1

    lokeee innnna hodama rapper meka thama oyage supirima video ft

  • @dinukalakshan9130
    @dinukalakshan9130 3 ปีที่แล้ว +4

    Lewis Hamilton ගැනත් ඕනි

  • @ririe3749
    @ririe3749 3 ปีที่แล้ว +5

    My favourite,
    Love the way you lie ❤
    Rap god🔥

  • @wedageprinith4862
    @wedageprinith4862 3 ปีที่แล้ว

    Wenada wgema video aka patta

  • @hima3090
    @hima3090 3 ปีที่แล้ว

    Woww supiriiii 😍😍😍😍

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +28

    මම තමයි මේ වීඩියෝ එක ඉල්ලුවෙ ඒත් හිතුවෙ නෑ මේක කරයි කියල

    • @Video-nk2oe
      @Video-nk2oe 3 ปีที่แล้ว +1

      Tnx wishma lokaya hart ekak dhunnata

    • @bangtanarmygirl946
      @bangtanarmygirl946 3 ปีที่แล้ว

      ඇත්තටම ද

    • @Video-nk2oe
      @Video-nk2oe 3 ปีที่แล้ว

      @@bangtanarmygirl946 ඔව් දවස් ගානක ඉදන් ඒත් ᒍᗷ වීඩියෝ බෙකේදි කිවුහමාම කරන්නම් කිවුව😁

    • @bangtanarmygirl946
      @bangtanarmygirl946 3 ปีที่แล้ว +1

      @@Video-nk2oe ආ ☺️☺️

  • @informants28
    @informants28 3 ปีที่แล้ว +5

    Jay Z
    Shawn corey carter
    ගැන කරන්න කෝ අයියේ

  • @nauraprabath992
    @nauraprabath992 3 ปีที่แล้ว +2

    නියමෙට විස්තර කරනවා සහෝදරයා 🖤🖤🖤

  • @naukalabels
    @naukalabels 3 ปีที่แล้ว +1

    Snoop dogg ගැන විඩියෝ එකක් ඕනේ plzz...❤️😊

  • @helikarajapaksha9134
    @helikarajapaksha9134 3 ปีที่แล้ว +3

    one direction ganath video ekak dannako

  • @isss7735
    @isss7735 3 ปีที่แล้ว +8

    Rap god , Rap king slim shady 🤗🤗

  • @sithumprabashana3932
    @sithumprabashana3932 3 ปีที่แล้ว

    Video ek lassanaii❤😌

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super .. thanks bro.

  • @ChamindaKumara-df6id
    @ChamindaKumara-df6id 3 ปีที่แล้ว +5

    Rap god
    Lose yourself
    Love the way you lie
    With out me
    When im gone
    Morckingbrad
    The real slim shady