බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2022
  • #kimbulabanis #kimbulabun#dushanisdiary #kimbula
    "Kimbula banis" is a famous srilankan bakery item. These sugar coated kimbula buns are kids alltime favourite.
    Very easy to make with ingredients we have at home. They are super soft and have beautiful layers when baked. You can also try this easy recipe and let me know if you like it. Enjoy :) 😊
    බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු.
    පාන් පිටි 300g
    යීස්ට් තේ හැඳි 1 1/2
    කිරිපිටි මේස හැදී 2
    සීනි තේ හැඳි 2
    මද රස්නේ වතුර 180ml
    බටර මේස හැඳි 1
    ලුණු තේ හැඳි 1/2
    සීනි සිරප් එක සදහා
    වතුර කෝප්ප 1/4
    සීනි මේස හැදී 2 1/2
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
    / dushanisdiary
    Please like my Facebook - page Dushani's Diary
    I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
    Instagram - Dushani'sDiary
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel and hit the bell icon to get the new video updates. Thank you very much!
    www.youtube.co...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 159

  • @Around_Sri_Lanka
    @Around_Sri_Lanka 9 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔයාගේ රෙසිපිය හරියටම හරි.මීට කලින් අපේ නැන්දම්මා youtube නාලිකාවේ බලලා හැදුවා.අන්තිමේ විසික් කරා හේතුව වැල් වටාරම් කියනන නිසා විඩියෝ බලලා හදාගන්න බැරුව ගියා.ඔයා නිසා හරියටම හැදුවා ස්තුතියි.ජය වේවා.

    • @DushanisDiary
      @DushanisDiary  9 หลายเดือนก่อน

      Thank you 💕💕💕💕

    • @user-sg6td1ge3e
      @user-sg6td1ge3e 8 หลายเดือนก่อน +2

      හරිම ලස්සනට කියල දුන්න❤

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 17 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ අද හැදුවා අපිත්. නියමෙට ආවා. Thankyou ❤❤❤❤

  • @rohiniwijewardana7508
    @rohiniwijewardana7508 7 หลายเดือนก่อน +1

    හරිම පහසු විදියට කියා දෙනවා....🤗🤗

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว +1

    ඔයාගෙ කිඹුලා බනිස් receipe එක හරිම ලේසියි. මම haduva හොඳටම ava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 25 วันที่ผ่านมา +1

    Thanks for the lovely recipe.

  • @gakgeetha
    @gakgeetha 5 หลายเดือนก่อน +2

    Wow very nice

  • @nishdesilva6449
    @nishdesilva6449 2 ปีที่แล้ว +4

    Thank you Akka. I tried your maalu pan recipe the other day. It was so delicious. Finally got a perfect recipe for that. Will try this one too. ❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thanks nangi,,, 💕💝💝💝

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 9 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරිම .

  • @hemanthadesilva527
    @hemanthadesilva527 ปีที่แล้ว +1

    Amazing..! I go nuts with your fabulous baking methods. Thanks. Cheers..!

  • @dahamidivyanjana22
    @dahamidivyanjana22 3 หลายเดือนก่อน

    Mn ada haduwa hariyatama awa Thank you💖 harima de harima vidiyata kiyala denawata

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +7

    ඔයාගෙ රෙසිපි හැම එකක්ම හරිම නීට් එකට ලස්සනට කඩෙ වගේම තීනව 🥰🥰🥰🥰🥰 අපි කිබුල් බනිස් හැදුවොද් විස්කිරිඤ්ඤා 😌 කන්න වෙන්නෙ 🙄

  • @IreshaThakshila
    @IreshaThakshila 3 หลายเดือนก่อน

    මාත් හැදුවා හරියටම ආවා😊

  • @ramonapereira128
    @ramonapereira128 2 ปีที่แล้ว +2

    Thank you for this recipe 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා. අනික ඔබ බොහෝම නිහතමානී ලෙස ඉදිරිපත් කරනවා. ඇඟිලි හි ඇති නියපොතු පාට ගැල්වීමෙන් තොරව සිටින එකම එක දියණිය ඔබ විය හැක. සුභ අනාගතයක් තව තවත් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන එන්න. ඔබට බුදු සරණයි !

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ආන්ටි. ❤️❤️❤️😍😍😍

  • @ishine6085
    @ishine6085 9 หลายเดือนก่อน +1

    Math heduwa. ❤❤❤

  • @user-rm6by1rh3q
    @user-rm6by1rh3q 7 หลายเดือนก่อน

    අක්කා ඔයාගේ රෙසිපිය නියමයි ❤

  • @umarfazz9632
    @umarfazz9632 2 ปีที่แล้ว +6

    thanks akki oyage recipe eka niyamai

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +2

      Thanks nangi 💕💕💕😘

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว +1

    Nice recipy.thanks akka.🙂😍

  • @rachitra100
    @rachitra100 2 ปีที่แล้ว +2

    Wow.., superb Akki 🔥👌👌🥰

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      💕❤️♥️thanks nangi ❤️

  • @amramuzni886
    @amramuzni886 11 หลายเดือนก่อน

    Thanks Akki for this recipe today I make it its came out perfect ❤

  • @nardeenshahani6663
    @nardeenshahani6663 2 ปีที่แล้ว

    Tried this came really well

  • @rianateddy2344
    @rianateddy2344 2 ปีที่แล้ว

    Thanks for a great recipe 👍

  • @nimaliwickramasinghe3439
    @nimaliwickramasinghe3439 2 ปีที่แล้ว

    Thank you very much for sharing this bun recipe with us . 🥖
    I wil try it . 👩‍🍳

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว

    ❤️Thanks nangi..oya hodata kiyala denawa...

  •  20 วันที่ผ่านมา

    Thank you

  • @lessoneka
    @lessoneka 2 ปีที่แล้ว +2

    Nice 👍

    • @lessoneka
      @lessoneka 2 ปีที่แล้ว

      Microwave oven ekaka cake bake ka time ko.da.
      Dana level eka mokakda( medium low,medium,medium high,high) Reply plz

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Mamanam microwave eke hadala ne, oya eke potha balanna, eke wisthara dala athi

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      💝💝💝

    • @lessoneka
      @lessoneka 2 ปีที่แล้ว

      @@DushanisDiary ☺️

  • @chaparuwandi3632
    @chaparuwandi3632 2 ปีที่แล้ว +1

    Instant yeast nan unu wathure dala tiyenna onada

  • @sanitamarina7897
    @sanitamarina7897 2 ปีที่แล้ว

    Akke oyage godak recipe baluwa.harima pahadili.lassanay❤️

  • @malarvilzhiratnasabapathy4971
    @malarvilzhiratnasabapathy4971 2 ปีที่แล้ว +1

    Your patience is very remarkable in making everything. Can this be made with wheat flour too. Keep well Dushani.

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Hi Mala yes you can, thank you so much 💕❤️💕♥️

  • @funnypal480
    @funnypal480 ปีที่แล้ว

    So clear recipe.thank you

  • @Nilaniindika1969
    @Nilaniindika1969 ปีที่แล้ว

    Lassanai rasaiiiiiiiiii

  • @vasanasmali
    @vasanasmali 2 ปีที่แล้ว +2

    💕

  • @lihinimanamperi8727
    @lihinimanamperi8727 2 ปีที่แล้ว +1

    Man ada heduwa...niyametama thibuna..thank you..😍

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว +1

    නියමයි akki❤❤❤

  • @navinamisha7387
    @navinamisha7387 7 หลายเดือนก่อน +1

    රස පාටයො හදල කියන් තැන්ක්‍යු අක්ක❤

  • @pushpadamayanthi6531
    @pushpadamayanthi6531 ปีที่แล้ว

    Nice ❤️❤️

  • @user-bs8ge7jc1j
    @user-bs8ge7jc1j ปีที่แล้ว

    Super

  • @user-ol7jk1zk1k
    @user-ol7jk1zk1k 5 หลายเดือนก่อน

    Panpity mesharin kap walin kiyada 😊

  • @lyricswithsl3481
    @lyricswithsl3481 2 ปีที่แล้ว

    Wow awesome😊😚

  • @travelwithhansi3545
    @travelwithhansi3545 7 หลายเดือนก่อน

    Thank you for the recipe 🫶

  • @rupikaperera4410
    @rupikaperera4410 ปีที่แล้ว

    Thank you 👍

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +3

    නියමයි අක්කි ආය කඩේ ඒවා ඕනි නැහැ...❤❤

  • @chandragamage2299
    @chandragamage2299 2 ปีที่แล้ว

    Thanks so much

  • @chinthaninuwanthika3220
    @chinthaninuwanthika3220 3 หลายเดือนก่อน

    Oven eka pre heat krn nadda

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    ❤❤❤

  • @ridergamingsl8000
    @ridergamingsl8000 หลายเดือนก่อน

    Kiripiti wenuwata fresh milk aulak ne neda

  • @user-qx8nm3by1m
    @user-qx8nm3by1m ปีที่แล้ว

    Thank you 💖

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 7 หลายเดือนก่อน

    Nice 🌹🌹💕❤️♥️💞💞💞

  • @ishuhansini8653
    @ishuhansini8653 2 ปีที่แล้ว +1

    Thanks so much akke..❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Onna demma recipe eka ♥️💕❤️

    • @ishuhansini8653
      @ishuhansini8653 2 ปีที่แล้ว

      @@DushanisDiary ow…Godak kal balan hitiya oya meka danakam. ❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      @@ishuhansini8653 hadala balanna nangi… matanam godak rasata awa…♥️♥️♥️

    • @ishuhansini8653
      @ishuhansini8653 2 ปีที่แล้ว

      Man ada haduwa akke harima rasai… lankawe ewagen ena rasama awa…thanks again Dushani Akke…god bless

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      @@ishuhansini8653 wow 🤩 nangi… thank you. Im so happy to see your comment ❤️💝💝❤️💕

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🌹

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 2 ปีที่แล้ว

    Thank akkiyo

  • @sadunianupama983
    @sadunianupama983 2 ปีที่แล้ว

    අක්කි me කිඹුලා බනිස්, සීනි බනිස් හදන්නකොට hand mixer eka use karama aul yanawada..ane.please reply karannako..

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Winadi 10 hondta dough hook eken ananna, guliyak wage hondata ekathu weddi eliyata aran winadi 5 athin ananna soft wenakan

  • @hemakanthi6274
    @hemakanthi6274 2 ปีที่แล้ว

    නියමයි නංගි තව දේවල්වල වීඩියෝ දාන්න

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว

    😋👍

  • @kaushalyand09
    @kaushalyand09 ปีที่แล้ว

    Awan eka mulinma anshaka 200ta dala rath krm inn onida

  • @thedsehesara4795
    @thedsehesara4795 3 หลายเดือนก่อน

    ❤❤❤❤ 👍

  • @gayanimadushika6795
    @gayanimadushika6795 2 ปีที่แล้ว

    Godak pahadili video ak

  • @smdhanawathi-uc2iw
    @smdhanawathi-uc2iw ปีที่แล้ว

    Millk hari gann nisa pol kiri daala hadanna barida kiyanko

  • @anomapeiris4783
    @anomapeiris4783 2 ปีที่แล้ว

    Thank you very much 🥰

  • @mariemaduragoda439
    @mariemaduragoda439 2 ปีที่แล้ว

  • @dinudsilva8995
    @dinudsilva8995 2 ปีที่แล้ว

    Akke dough eka anala
    Tiyanakota current eka giya
    Paya 2 tibbata kamak nadda ai bake karanna

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Tikak rasne adu thanakjn thiyanna, neththan pipila wedi wei nangi

  • @makarimmohamed9110
    @makarimmohamed9110 5 หลายเดือนก่อน

    Oven eke heat kiyak tiyanne

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi7762 2 ปีที่แล้ว

    Mth hdnwa ❤😁😁

  • @sadamalijayasinghe4454
    @sadamalijayasinghe4454 9 หลายเดือนก่อน

    you tanks

  • @indirathenuwara5146
    @indirathenuwara5146 ปีที่แล้ว

    🎉

  • @Chathu-Chathu
    @Chathu-Chathu 4 หลายเดือนก่อน

    කිරි පිටි ඕනම කිරි පිටි වර්ගයක් ඇඩ් කරන්න පුලුවන්ද

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🏖️️🏖️️🏖️️

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 ปีที่แล้ว

    Patty hadanath kiyala denna dear

  • @iroshabenjamin8590
    @iroshabenjamin8590 2 ปีที่แล้ว

    tea bun හදන හැටි කියලා දෙන්න පුලුවන්ද මිස් ඔයාගේ වැඩ සටහන් වලට අපි කැමතියි ඔයාට හොදට වැඩ සටහන කරනව ඔයාගේ විඩියෝ එන කන් අපි බලාගෙන ඉන්නේ අනේ කොම හරි tea bun හදන විදිහ කියලා දෙන්න ඒ විඩියෝ එක දානකන් බලාගෙන ඉන්නවා ඔයාට බුදු සරණයි

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 2 ปีที่แล้ว

    First comment

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you nangi ♥️❤️♥️

  • @kasundimuthukumarana3791
    @kasundimuthukumarana3791 2 ปีที่แล้ว

    Butter වෙනුවට dough එක අනද්දි තෙල් දාන්න පුළුවන් ද?

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Ou kamak ne

    • @kasundimuthukumarana3791
      @kasundimuthukumarana3791 2 ปีที่แล้ว +1

      @@DushanisDiary mn haduwa akki....harima rasata awa...🥰❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      @@kasundimuthukumarana3791 thanks nangi try kalata recipe eka… enjoy 🥰❤️😍

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 ปีที่แล้ว

    Kiripiti aniwaryenma onida

  • @thilinibhagya4763
    @thilinibhagya4763 2 ปีที่แล้ว

    Unuwathura wenuwata unu kiri ganna puluwanda thnks

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Ou ganna, pitikiri danna oni ne kiri walin dough eka ananawanam

    • @thilinibhagya4763
      @thilinibhagya4763 2 ปีที่แล้ว

      @@DushanisDiary thnk you

  • @dinudilshan3259
    @dinudilshan3259 11 หลายเดือนก่อน

    ❤😂🎉

  • @siththiradiya717
    @siththiradiya717 2 ปีที่แล้ว

    Akki piti Kiri wenuwata fresh milk Danna puluwandha

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Nangi freshmilk demmoth meka wenas wenawa, kiri noda hadanna

    • @siththiradiya717
      @siththiradiya717 2 ปีที่แล้ว

      @@DushanisDiary piti Kiri demme nettang awlak nedda akki

  • @tbvillagekitchen
    @tbvillagekitchen 2 ปีที่แล้ว

    👌🙏❤

  • @lakshikathamari3700
    @lakshikathamari3700 ปีที่แล้ว

    😋😋

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว

    ane mn hdou dough ek mula idlm elnwa oya measherment mai gthe...

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว +1

      Thawa piti tikak ekathu karaganna, athe piti tikak ga ganna

    • @kaviska5291
      @kaviska5291 ปีที่แล้ว

      @@DushanisDiary hari heduwa 😍😍😘😘

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว

    Like 📯📯📯

  • @rohiniwijewardana7508
    @rohiniwijewardana7508 7 หลายเดือนก่อน

    ඩෝ එක වහපු එකේ නම මොකක්ද ...

  • @priyankachandramali6179
    @priyankachandramali6179 ปีที่แล้ว

    යටනම් soft,ඒත් උඩ ටිකක් හයියයි,ඒඇයි?

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว

    Like 👈👈👈

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 ปีที่แล้ว

    Dough eka haiyawenne.ei

  • @nayanaranjani6777
    @nayanaranjani6777 11 หลายเดือนก่อน

    Porane yata peththa withadada on karanne

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤❤👍

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว

    අනෙ ශොක් එකට අවා 🤐🤐🤐

  • @sandaruwinijayawardhana4715
    @sandaruwinijayawardhana4715 ปีที่แล้ว

    Ane mage bun eka pipun neni. Meda amui. Wate hodatama kara wela

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      Yeast paranai nam , pipenne nehe… aye hadala balanna… dough eka hondata ananna waradinne nehe

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 2 ปีที่แล้ว

    ට්‍රේ එකට දාන කොලේට ඇස්ට්‍රා ගාන්න ඕන නැ නේද අක්කි... බනිස් එක කොලේට අල්ලන්න හේතුව සීනි සිරප් ගාලා තියපු නිසාද

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Oil paper ekak danawanam alenne ne, nikan kolayaknam thel tikak hari butter hari ganna. Neththan bake weddi seeni keta wetunama alenawa

    • @nilushasamarawickrama8187
      @nilushasamarawickrama8187 2 ปีที่แล้ว

      @@DushanisDiary බොහෝම ස්තූතියි අක්කි මම තෙල් කොලයක්මයි ගත්තේ සීනි ගාලා ටිකක් වෙලා තිබ්බා ඒ නිසා එහෙම වුනාදත් හිතුනා පළවෙනිපාරයි උත්සහ කලේ

    • @nilushasamarawickrama8187
      @nilushasamarawickrama8187 2 ปีที่แล้ว

      @@DushanisDiary අක්කි මේවා දින කීයක් විතර තියන්න පුලුවන්ද සීනි දියනොවී

  • @yohanperera1209
    @yohanperera1209 2 ปีที่แล้ว

    Door eka alenawane ai e okkoma e vidihatama danma ....

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thetha gathiya yanakan ananna, piti chittak danna wediya danna epa… winada 20 wage anaddi hondata soft wenawa

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว

    අක්කේ මට කියනවාද ⁣ බනිස් එක හොදට එනවා එත් සැර ඉට්ස් රහක් එනවානේ එහෙම වෙන්නේ ඇයි ගැස් අවන් එකේ හදද්දි උඩයි යටයි ඉලමන්ට් දෙකම දානවාද කරන්ට් අවන් වාගේ එකත් පි හිට් කරන්න ඔනිද පිල්ස් උත්තරයක් දෙන්න

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Ganna yeast warge wennath puluwan, yeast hariyatama manala danna nangi measuring spoon eken, udayi yatayi dekama rath wenna oni, winadi 10 pre heat karala danna

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว

      @@DushanisDiary තැන්කු අක්කා😍😍

  • @indeewarishashikala7624
    @indeewarishashikala7624 2 ปีที่แล้ว

    අනේ අක්කි ඩෝ එක හදලා පිපෙන්න තිබ්බා දැන් කරන්ට් එක ගියා. ලිපේ හදන්නේ කොහොමද කියන්නකෝ 😭😭😭

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Nangi oya wena buns bake karala thiyanawanam ewidiyata, mekath bake karanna

    • @indeewarishashikala7624
      @indeewarishashikala7624 2 ปีที่แล้ว

      @@DushanisDiary මං මීට කලින් එහෙම බේක් කරලා නෑ .. ඒත් කරලා බලන්නන්.

  • @nicky8287
    @nicky8287 2 ปีที่แล้ว

    ට්‍රේ එකට දාන්න පෙපර් නැත්තම් මොකද කරන්නේ අක්කි

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Thel hari butter tikak hari ganna

    • @nicky8287
      @nicky8287 2 ปีที่แล้ว

      @@DushanisDiary තැන්කිව් අක්කි

  • @menulisanjana817
    @menulisanjana817 2 ปีที่แล้ว

    Kiri piti nathoo

  • @ruwanindika1985
    @ruwanindika1985 2 ปีที่แล้ว

    අක්කේ ඔය විදිහටම හැදුව ඒක සොෆ්ට් ගතිය නෑ ගොඩක් හය්ය මොකද

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Me kiyana widiyatama welawa aran hondata dough eka ananna, awashya dewal hariyata manala danna….

  • @shaniBAli-hw6us
    @shaniBAli-hw6us 2 ปีที่แล้ว

    Thank you