💖 Thank You So much 🙏 for this recepi dear, So kind of you even with the busy shedule you had keep your promise right on time. Thanks again 💐 මට කියන්න වචන නැහැ ඔයා ගැන Chef Shani මෙ නිහතමනි කමට ගොඩක් ගොඩක් ආදරෙයි. 😘
Indeed specialy I like to watch your videos Bcz in addition to taste you demonstrate us how to make it elegantly & creatively end result is professional. Very useful for everyone. Keep it up. please upload savoury, spicy baking recipes.
ගොඩක් පින් මිස් ඔයාගෙ රෙසිපි වලට මං වැනිලා කේක්,චොකලට් කේක්,කප් කේක් ,ඩෝනට් ඔක්කොම හැදුවා.හැමෝම හරිම රසයි කියනවා.මගෙ බබාලගෙ උපන්දින වලට ඔක්කොම කෑම හදන්නෙ මං මිස්ගෙ රෙසිපි වලට.ගොඩක් පින් මිස් හැම පොඩි දේම හරිම පැහැදිලිව කියලා දෙනවට.❤
@@ludmilaperera3 ane mata හරිම සතුටුයි..❤️
ඔයාගෙ ඒව හරිම විදියටමතියනව
පිටරට මේව හදනව දැකපු මට මේ වැඩ ගැන හරිම ආඩම්බරයි ඔයා හරිම නිහතමානියි
Bohoma isthuthi oyata ❤️
👍👍👍හොදම වටිනා කමක් දුන්නා. කිසිම ලෝබ සිතක් නැතිව. ඔයාට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි. 🤲🤲🤲
හරිම පිලිවෙලට හැම දෙයක්ම කියලා දෙනවා ,ඩෝනර්ට් හරිම ලස්සනයි 🥰🥰🥰
නියම ඩෝනට් ටික,හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති
අක්කාගේ රේසපියට අද මම ඩොනටිි හැදුවා .හරිම රසයි .ඔය විදියටම පිමිිබිලා ආවා.කලින් හදලා තිබුනත් ඒවා ඔය වගේ ලස්සනයට ආවෙිි නැ.මෙිි රෙසපිය නමිි සුපිරිම සුපිරියි.thanks akke ❤️
ඇත්තටම මන් ඔයා කිව්ව විදියටම හැදුවා මාර රසයි හරිම සොෆ්ට් අනිත් අයගෙ චැනල් වලට වඩා මෙකෙ හරියටම හදන්න කියා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි❤
@@ChandaniBasnayaka-lq6fp 👍😍
අනේ මම ඉල්ලපු රෙසිපියක්..දවස් 2ක් හදලා වැරදුනා.ගොඩක් ස්තුතියි.😍
Mekatath try karala balannako ❤️
@@cookingwithchefshani me dn hadla rasa beluwa vitrai... hriyatma awa..thnkx dr.😍
@@nadeeshawarakawulla3037 Mechchara ikmanata? marune..❤️
මම දැන් ඩෝනට් හදලා ලග තියන ස්කෝලෙක canteen ekatath දානවා.... ඇත්තටම ගොඩක්ම ස්තූතියි ඔයාට❤
අනේ හරිම සතුටුයි..❤️🌷
Dawas dekak wage tiyaganne kohomada.tel berenawane 2 dawase
Mata kiyanko.akka oya dawas kiyak tiyagannawada,aulak nadda.mat shop ekkakata damma ekai ahawe
Ane oyala keeya ganeda kadeta danne
Hal pitida pan pitida
ඔයාගේ රෙසිපි හරිම පැහැදිලියි.මම හරි අසයි ඔයාගේ කටහඩ අහන්න.ගොඩක් ස්තුතියි තුනුරැවන්සරණයි ❤❤❤❤
Bohoma sthuthi oyata..♥️
ගොඩක් ස්තුතියි අක්කේ... කොච්චර හැදුවත් හරියට ආපු නැති එකක් ඩෝනට් 🥴
ඉතින් මේ රෙසිපි එක නම් ෂුවර් හරියටම හරියනවා.. කියලා... තවත් රසවත් ලස්සන දේවල් අරන් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤😘😘
Thank you nangi 😍
🎉😊. Thanks 9:41 9:44
මම අද හැදුවේ හොදට ආවා. Thank you හරියට කියලා දුන්නට..❤❤
මම ඩෝනට්ස් හදලම නැහැ දුව ඒත් ඔයාගෙ රෙසපිය දැක්කම හදන්නම
හිතුන ඉක්මනින්ම හදන්නම් ස්තූතියි
❤️❤️💐💐
මිස් හරිම පැහැදිලියි❤❤❤❤
❤️
👍නියමයි. හොදින් පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ස්තුතියි ඔයාට. 🤲🤲🤲
❤️
හරිම පැහැදිලි තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ලස්සනටම ආවා ඩෝනට්ස්...හරීම පැහැදිලිව කියලා දෙනවා....❤
🥰❤️
ලස්සනයි වගේම පැහැදිලියි ස්තුතියි ..
ඉක්ලෙයාස් හදන හැටිත් අපට කියාදෙන්න. ඔබට බොහොම ස්තුතියි! 🙏💐❤️
දෙවෙනි වතාවටත් පොල් කේක් හැදුවා. හරිම රසට ලස්සනට තිබුණා. දැන්නම් රෙසිපි එක කටපාඩමින් කියන්න පුළුවන්. නැවත වතාවක් ඔබට ස්තුතියි! 🙏🙏💜
😅😂😊
පැහැදිලි හොදටම. මම කවදාවත් හදලා නෑ ඒත් කියා දුන්න විදිහෙන් ගොඩක් පැහැදිලි අක්කේ. ඔයාට බොහොම ස්තූතියි ..
Baya nowee hadanna, bari na..🧡
අනේ මිස් හරිම සතුටුයි ලස්සනට පැහැදිලි කළාස්තුතියි
හරිම පැහැදිලියි ,කීප සැරයක් ම try කරලා තියෙනවා, හරි ගියේ නැහැ. ඔයා හොඳටම පැහැදිලි කරනවා, හොඳටම ආව, මේ පාර හදපු එක, ස්තුතියි ඔයාට ❤
❤
Chef ගෙ රෙසිපි එකට අද 🍩 & Patties හැදුවා. කියන්න වචන නෑ. කලින් කවදාවත් මෙහෙම perfect recipe මට හම්බවෙලා නැහැ. Thank you Chef ❤❤❤💐💐💐💐
ekane...bohoma sthuthi oyata ❤️
@@cookingwithchefshani ❤
මමත් හැදුවා.ලස්සනට රසට ආවා.thank u.
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි දුව!!!
හරිම ශොක්..පිලිවෙලට කියලා දුන්නා .හදන්න ඔනෙ .thank you .ජයවේවා budu saranai
Math heduwa. Kade donuts wagemai. Oya kiyala Dena ewa harima pahadili. Thank you.
ගොඩක් හොදට කියල දෙනවා මිස් හොදට තේරෙනවා තැන්කු මිස්.🙏❤
ගොඩක් ස්තුතියි මිස් මම කිපසැරයක් ඩෝනට් හැදුවා හැබැයි මිස්ගෙ recipe ට තමයි හරියටම හැදුනේ හැමොම හොඳින් රස වින්දා 💐💐💐💐💐
Harima sathutui ❤️
මම පොඩිවට මේ විදිහට හැදුවා හොඳටම ආවා ස්තූතියි
හරිම පිලිවෙලට කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුති යි.👍👍
ගොඩක්ම පැහැදිලිව කියලා දුන්නා හදන්න හිතෙන විදියට ස්තූතියි ඔබට
බොහොම වැදගත් වටිනවා මේ කියාදෙන පාඩම් .....
ස්තුතියි ඔයාට !
මාත් මේ රෙසිපි එක බලන් අද හැදුවා ගොඩක් ලස්සනට, රසට ආවා ස්තුතියි 🥰♥️
Miss hethako mewa box hekata dala heleya thiyankota diyawanna nadda dawas kiyak waga thiya ganna puluwanda
ගොඩාක්.ස්තුතියි...❤❤❤🥰🥰🥰🌹🌹🌹හරියටමහදන්නබරිවහිටියේ...හැදුවාහරියටමහරිගියේනැහැ
අලුත්විදිහක් කියල දුන්නට ස්තුතියි
හරිම ලස්සනයි ඒ වගේම රසත් ඇති කියලා හිතෙනවා .ගොඩාක් ස්තූතියි මිස් . අනිවාර්‍යයෙන්ම මාත් හදනවා
💐💐⚘️
ගොඩක් හොදට කියලා දුන්නාට ස්තූතියි 👍🌹❤
❤️🥰
ඇත්තටම හරි මම හැදුවා ඔයාගෙ රෙසිපි එකෙන් ......බොහොම ස්තුති කරනව ❤❤
Thank you. math haduwa.harima rasai rasai 💖💖💖💖💖
හරිම ලස්සනයි පැහැදිලි කිරීම ට බොහොම ස්තූතියි
Math haduwa harima rasai. Thank you❤budu saranai
Ane oyage vidiyatama heduwa hariyatama awa thank you. Mage family ekama rasa kara kara kewa. Thank you ❤❤
Harima sathutui ❤️
@@cookingwithchefshanithank you so much mis. ගොඩාක් විඩියෝ බැලුවා කාලයක් තිස්සේ ඉඳලා try කරන්නේ. හරියට ආවෙ නැහැ. පිටි ටික විසිකරනවා. ඔයා කියපු විදියට විඩියොව බල බල හැදුවා. හරියටම ආවා. මගේ බබාලා ආසාවෙන් කෑවේ. බොහොම ස්තුති ඔයාට ❤. හදවතින්ම කියලා දෙනවා ❤
හරිම ලස්සනයි. පැහැදිලිව කියා දුන් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
බලාපොරොත්තු උන වීඩියෝ එකක්. ස්තූතියි චෙෆ්
Onna Dan hadannako ehenan..🥰
@@cookingwithchefshani lofdh
බොහෙම ස්තුතියි හොදට තේරෙන විදියට කියලා දුන්නා.
හරිම ආකර්ශනීය පෙනුමක් සහ පිරිපුන් බවක් තියන ලස්සන ඩෝනට් ටික ඔයාට බොහෝම ස්තූතියි මේ කරන සේවයට.
Bohoma sthuthi oyata ❤️
පු%# දෙනවා වගේ💀😂
@@nethusenevirathna9865 නෑ ඒකට කියන්නෙ හොඳ දෙයක් දැක්කම ලෝභ නැතුව අගය කරනව කියල..ඔයා ඒක කියන විදිහ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි විදියට වගේ. එහෙමනම් මගෙ චැනල් එකේ 99% ඉන්නෙ මාව අගය කරන මට ආදරේ අය.ඒ හැමොම ඔය කියන විදිහෙ වෙන්න විදිහක් නෑනෙ.නිකමට අනිත් කමෙන්ට් කීපයකුත් බලන්නකො. වෙනස් වෙන්න ඕනෙ කවුද කියල තේරුම් ගන්න ඒ ටික හොඳටම ඇති.😍
8
NEW H
නියමයි අනිවාර්යෙන්
බබාලට හදලා දෙනවා
Pregnancy cravings 🍩 😁 donuts මයි කෑවේ මේ ටිකේ 🤤
@@hansi6323ඔව් නේ 😲
අහන් ඉන්න ආසයි ඒකයි පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි
Thank you for your video ❤🥰
You’re welcome 😊
Harima rasay Nanda mamath haduwa bohoma sthuthiy 😀😀😀
❤️
බොහොම ස්තුතියි Chef ❤️ ඔයා හරිම පැහැදිලිව කියල දුන්නා
🎉😅😊😊😊😮
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great lovely very useful video 🙏👌👍🤩😋🤗
❤️🥰
අද මම ඔයාගෙ මේ රෙසිපි එකට ඩෝනට්ස් හැදුවා .ඇත්තටම හරිම සතුටුයි ගොඩාක් හොදට ඩෝනට්ස් ටික හැදුනා.ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ වරදින්නෙ නැතිවෙන්න රෙසිපි අපි එක බෙදා ගන්නවට.මගේ චූටි පුතාගෙ යාලුවො ඔක්කොම හරිම ආසාවෙන් ඩෝනට්ස් කෑව .හැමෝම කිව්වා කඩේ තියන ඒව වගේ නෙමෙ හරිම සොෆ්ට් ඒ වගේම රසයි කියලා .නැවතත් ඔයාට ස්තූතියි කියන ගමන් ඔයාගෙ මේ චැනල් එකටත් තව ඉදිරියට යන්න ලැබේවා කියලා සුබ පතනවා
ඔයාට බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි..🥰
@@cookingwithchefshani 👍❤️
From
Eeee e
@@sllifeevents9580 1q
Aththatm me recipe ekanm hariytm hari .math heduwa.niyameta awa.thank you mis❤
ගොඩාක් ස්තූතියි චෙෆ් ...nusrry යන බබාට හදල දෙන්න පුළුවන් කලින් දවසේ රෑ හදල තියල..ඒ..වගේ රස ගුන ඉක්මනින් හදාගන්න පුළුවන් ලන්ච්බොක්ස් රෙසපි ටිකක් ගේන්න..චෙෆ් ..❤💗🙏🌷හරිම ලස්සනයි ඒ 🍩 ටික..😋
👍❤️
හරි ම රසයි අක්කේ .♥️♥️♥️♥️♥️♥️
ඔයා කිසිම දෙයක් හග්ගන්නෑතුව කියලා දෙනවා හරි විදියකටම. ඔයාට තව තව මෙ වැඩ කරන්න ශක්තිය දෛර්‍ය වසනාව ලැබේවා චෙෆ්. තෙරුවන් සරණයි
බොහොම ස්තුතිය දැනුවත් කලාට ජෙසු පිහිටයි
💖 Thank You So much 🙏 for this recepi dear, So kind of you even with the busy shedule you had keep your promise right on time. Thanks again 💐 මට කියන්න වචන නැහැ ඔයා ගැන Chef Shani මෙ නිහතමනි කමට ගොඩක් ගොඩක් ආදරෙයි. 😘
My pleasure darling 😘
?
@@surenidunuwila9495 ?🤣
Thank you mis. Api wagea tarunayinta mea wagea rasama rasa kamea jaathi hadeala penwanawaata
Yummy 😘🥰😘🥰
🌹🌹
Supiri aththatama supiri pattai harima lassanai hadanna try karanawa superb good luck 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
Thank you sister 😘
I wanted that recipe, thanks a lot, ❤️
Here you have it now ⚘️
හරිම පිළිවෙලයි... හරිම ලස්සනයි . .. 👍🌷🌷
Indeed specialy I like to watch your videos
Bcz in addition to taste you demonstrate us how to make it elegantly & creatively end result is professional. Very useful for everyone. Keep it up. please upload savoury, spicy baking recipes.
Thank you very much for your lovely compliment 😊
👍👍👍👍👍හරිම ලස්සනයි. මමත් හදලාබලනවා
Looks delicious Chef Shani! I am going to make this for sure!😋😋🍩🍩🍩♥️🌷
Why not?❤️❤️
😁♥️
Thank you very much putha
ගොඩක් ස්තූතියි 💓ගොඩක් වටිනවා ..හොඳට පැහැදිලි ව කියාදුන්නා..🍩🍩🍩
♥️⚘️
Wow....very pretty doughnuts shani....my wife is going to make them for our grand daughter who loves doughnuts....thank u for the lovely recipe 🌹
You are welcome Mr 🥰
මාත් හැදුවා මේ රෙසිපියට හරියටම ආවා.❤️❤️
Pretty donuts .I love try this recipe .Thank you daughter ❤
❤️❤️❤️🙏
Aththatama niyamaii ,hodatama awaa,MN heduwaa❤❤ thank you
අනේ ම්ස්ට තුනුරුවන් සරණයි ගොඩක් ඉස්තුතියි අපි ගොඩක් ආසයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම රසයි ❤️❤️
ආදරෙයි chef ෂානී ,ඔබ කරන නිහතමානී සේවයට ❤️
🍀💕🍀💕🍀💕🍀
බොහොම ස්තුතියි මෙවැනි දේවල් කියාදෙනවට
තෙල් වල බදින්නැතුව oven දාන්න බැරිද
Matath dana gann one
Mamath oyage vidiyata heduwa akke.rasata lassanata gedar hemoma kewa
Ithn thank you so much
මොන පිටිද ගන්නේ😊
Psn piti..
කුරක්කන් පිටි 😅
Thanks 7:59 8:02 @@SADEW_VIDDANJANA_19
සුභ දවසක් වටිනා රෙසපියක්
Me recipe ekata mamath haduwa marama rasata wagema lassanata awa thank you chef shanii...❤
හරිම හොදට පැහැදිලිව කියලා දුන්න නිසා ස්තුතියි
බොහොම ස්තුතියි ඔබ තුමියට
ඉස්තුතියි ලස්සනයි මම හෙට හදනවා
Godak sthuthiy...🙏🙏🙏
Harima lassanai. Piliwelai. Pehediliwa kiyala denawa. Mn hadanne dough eka thunee karala. Me widiya harima lesi. Ekama ganata thiyennawa. Oya kiyala denawa ahan inna asai. Wedi katha ne. One de witharai kiyanne. Thanks.
Thank you.
Hariyata pahadiliwa kiyala dunna.
⚘️⚘️⚘️
Thanks akke me recipes walata.oya danna hema deyakma kiyala denawa.godak thanks💖
Looks yummy
Thank you 😋
ගොඩක් ස්තූතියි පියවරෙන් පියවර කියල දුන්නට
ගොඩාක් ස්තුතියි චෙෆ්. හරිම නිහතමානීව කියලා දෙනවා. ගොඩාක් වටිනා ඉගැන්වීම ක්.🙏❤❤❤❤
❤️❤️❤️
Ekanam maru shsni.😍thank you thank you thank you sooo much.❤❤❤💐💐💐😘🥰
Harima lassanai❤
හරි ම ලස්සනයි පිලිවෙලයි
Thank you 😊
මමත් හැදුවා හරිම රසයි
Super Recipe may God bless you.
❤ලස්සන වගේම රසත් ඇති❤❤❤❤❤
harima lassanata kiyala dunna sister oyata godak tnx ❤❤me gana danuma nati kattiyatath one ahot එකෙන් ඉතා ලස්සනට කරන්න පුලුවන් විදියට කිසිම ලෝබ කමක් නැතුව කියලා දුන්නා. ඔයා නම් ගුරිවරියෙක් විිමට ඉතාමත් සුදුසු කෙනෙක් 🙏🙏.❤❤❤ u soo
Bohoma sthuthi me adareta..❤️