ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒක තමා මම බැලුවෙ ඔයා is දැම්මෙත් නෑ බටර් දැම්මෙත් නෑ .මම කෑම හැදුවත් නැතත් ඔයාගේ ඒ වීඩියෝ අනිවාර්යෙන් බලනවා ...කියලා දෙන විදිහට කටහඬට ආසා හිතෙනවා ..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
🤪🤪
is නෙවෙයි " ඊට්ස්"
Mama hadana gaman
@@evergreen1004 නැ ඊස්ට්
👍👍👍
හරිම රසයි මදූ නැන්දේ මං අම්මත් එක්ක හදලා බැලුවා හරිම රසයි සුවදයි තව ඔය වගේ ලේසි රෙසෙපීස් ගේන්න නැන්දේ
මම දැං ඩෝනට් හදලා ලග ස්කෝලෙක canteen ekakatath දානවා... ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට❤
මිල කොහොමද.මාත් කැමති
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද
Keyada vikunanne
අක්කාගේ රෙසපි ගොඩකට මම කෑම හැදුවා .කවදාවත් වැරදුනේ නෑ.ගොඩාක් ස්තුති 🙏 ස්තුති අක්කේ....
ow 👌
Thanks..nangi..
Akka kiuwa wagama හැදුවා harima රස awa thanks akki
@@ireshathamel7175 me pramana valin kiyak hadaganna puluvan da kiyala kiyannako plz😊
මාත් කැමතිම M. R kitchan එකෙන් බලලා kema හදන්න. බුදුසරණයි.
මමත් හැදුවා ඩෝනට් එක ඇතුලත් පුලුන් වගේ හරිම රසවත් අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න කියල දුන්නට ගොඩක් පිං
ai heduwa kiyala boru kiyanne eka mama e widiyatama heduwa kate gthiyanna bee
ඔව් අක්කි මම හැදුවා හරිම රසයි . අක්කි තවත් කෑම හදන විදිය කියල දෙන්න ❤❤❤
Mara rahi
Icing eka hdnn kiri nethuw wena gnn deyk nedd..
Me pramanayek keeyak haduwada
හරිම ලේසි රෙසිපි එකක් ස්තුතියි ඔබට මෙවැනි රසවත් රෙසිපි අරං එනවට
මාත් හැදුවා අක්කි ... මාර රහට තිබ්බා ....♥️♥️ Thank you so much !!! 😍😍
හොදට අවද
මාත්හැදුවා
ගොඩක් ස්තූතියි අක්කේ මේ වගේ වීඩියෝ ගේනවට 💖👍 මේ වගේ ලේසියෙන්, ඉක්ලෙයාස් හදන වීඩියෝ එකකුත් දෙන්න පුළුවන් ද... 🤗
ආදරෙයි අක්කේ ලස්සනයි.හරිම පැහැදිලිය් 💜😊
මම හදලා බැලුවා. හරිම රසයි. හරිම ලේසියි අක්කේ ඔයාට ජේසු පිහිටයි🙏😊
තො ලව් කරනවා නෙද
Thank you so much ❤️Oyage රෙසිපි haka Hari 👍🏻
👌👌👌හැදුවත්..නැතත් ..හැම ..විඩියෝ..එකක්ම..බලනවා..ඉතා..ඉක්මනින් ..හරිම..පහසුවෙින් ..අඩු..වියදමෙින්......හදාගන්න ..පුළුවන් ..👌👌
ගොඩාක් ස්තූති🌹....ඔයාගේ රෙසිපි හරිම සරලයි ලේසියි....හදන්නත් ආස හිතේනවා🎀🥰😍
කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html
Eka eththa harima lesi 💪💪💪
Donuts walata baking soda add karanna puluwan da?
පිපෙන්න තියන්නෙත් නෑනේද ? ශා ඒකනම් නියමයිනේ ..💘ඔයාටත් ස්තුති සොයුරීය මේ වාගේ රස කෑම හදන හැටි කියා දෙනවාට..ජය වේවා 💘❤💘❤💘
ගොඩක් ලේසි කෑම recipe කියලා දෙනවට තැනක් you අක්කි ❤️
මම හැදුවා. හරිම රසයි. 😍😍 ස්තුතියි ඔයාට !!😘😘😘😘🙏🙏🙏❤️❤️❤️❤️
hi mata kiynnko dannawanm ara anthimata me video eke donat eka lassana karagnna sprinclals ganna kohenda
@@sathusathamali1780 කේක් බඩු කඩ වල තියෙනවා. නැතිනම් සුපර්මාර්කට් වල බලන්න. ආර්පිකෝ, කීල්ස් සුපර්මාර්කට් වල ඇති.මං ඉන්නේ රට. මං ගත්තේ නම් මෙහෙන්. පිටරට වල නම් උඩට නට්ස් ජාතිත්( කජු) පුන්චි කෑලි / කුඩු කරලා දානවා. රසයි. ට්‍රයි කරලා බලන්න.❤️❤️
Me pramana valin donuts kiyak hadaganna puluvan da?
අයිසින් එකට කිරි නොදා වෙන ගන්න පුලුවන් ආදේශකයක් නැද්ද
Godak sthuthi me wage videos genawata. Harima pahadili.Me donut hadatanakota thele dala badinne nathuwa අවන් එකේ දාලත් හදන්න පුලුවන්ද?
මං හැදුවා අක්කී. රසට, ලස්සනට ආවා ඩෝනට්ස් ටික. ඇත්තටම මරු අක්කි 💖👍☺️
ඔයා හැදුව නිසයි අහන්නේ කොච්චර කිරි දැම්මද ? MR ගෙන්ඇහුවා උත්තර නෑ.
මං ෆෙෂ් මිල්ක් බොට්ල් එකක් ගෙනාවේ. පොඩ්ඩයි ඕනී. ගොඩාක් ඉතුරු උනා. 500𝐦𝐥 ඇති වේවි
Wawww niyamaii harima rasa pataii....mmmmm..
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මෙිවගේ කෑම වර්ග අපට කියලා දෙනවට.ඉක්මනින්ම හදන්නත් පුළුවන් .හරිම ලේසියි .
Ykiiuu
Mamath me recipe ekata haduwa rasata awa...Thank you...❤
I made this .... It's very tasty 😋.... Thank you very much.... 😚💕...
ඔන්න මන් අද හැදුවා හරිම රහයි අක්කේ .Thank you so much
Mona kiri dalada heduwe dr
@@dilipchathuranga5354 fresh milk
සුපිරි වැඩක්🎉🎉❤❤
හොදයි❤
හරිම රසයි හිතුවෙ නෑ මෙච්චර රස ඇති කියලා..thank you akke
@@dilipchathuranga5354 fresh milk damme ( oya hdnwanm vanila tikkuth danna mokda podi biththara gadak enwa)😄
මාත් ඔයාගේ රෙසපියට හැදූවා..රසට අවා
Akki oya hadana hama kamakma harima lesiyen rasata hadanawa. Wadi wada na anith aya wage. Tnx me wage vedio goda godaaak oni hode👍😘😊
Niyamai dapu gaman baluwa😍
බිත්තර නොදා හදන්න පුළුවන් ද වෙජිටේරියන් අයට ත්.කන්න පුළුවන් නේ
Winadi 56 ට 5,7k views🤗 ගොඩක් සතුටුයි akke. thank you vedio එකට
මිස් මේ එකකට මිලක් කියන්නකො...කඩේට දාල විකුනන්න ම්ං කැමතියි💚
අනේ ගොඩක් ඉස්තුති අක්කි, මං ගෙදර හැදුවා මේක, හරිම රසයි, මේ විදියටම ආව thank you♥️
meke 300g piti walin keeyak awada donuts?
Thank you
Math haduva nande harima rasyi
Pahasuwen hadaganna puluwan kama kiyaladenawata godak isthuthiyi
අක්කෙ අර ඩෝ නට් එකේ අයිසින් එක හදද්දි ඒකට freshmilk වෙනුවට පොල්කිරි දාන්න පුලුවන්ද
ම්ම්ම් ❤❤ නියමයි..මාර රසයි..සුපිරියි 🎉
හරිම රසයි අක්කි . මම හැදුවා . ❤️❤️
Mage duwa koi weleth ellanawa,maru niyama recipe ekak,thanks nango
Nice recipe 😊
Wow nice recipe ekak😊Thawa aluth recipe danna .......
මමත් හදල බෙලුව හරිම රසයි 👌👌🙏
මමත් හැදු ඇන්ටි හරිම රසයි 🥰🌹🌹❤️❤️🌺👩❤️👩
sprinckles hadana vidiha one
I made it it is very yummy thanks for the recipe 😋 😊 😀
This is very easy...tasty and fluffy... thanks for sharing this ...tried it myself 💙
ඩ්ඝ්ග්ඝ්ෆ්ෆ්ෆ්ට්ක්ව්බ්‍ර්ක්බ්ග්ඩ්ක්ග්ෆ්‍ය්ෆ්ඩ්ක්ඩ්‍ර්ඩ්ංබ්න්ජ්ංංෆ්ෆ්ඝ්ක්‍ය්ංබ්ජ්ක්ක්ක්ෆ්ක්ෆ්ඝ්බ්බ්න්න්න්න්
Donut bake karana vidiha kiyala denna
අපි හදලා බැලුවා හරිම රසයි thank you❤
pipenna bekin soda danne natuwa hadanna barida.
මාත් හැදුවා අක්කේ...Thank you so much...❤️❤️❤️❤️
rahaidha?
අපිත් හැදුවා රසයි
Mehema hadala dawas keyak wage tiyanna puluwan da akka
අනේ අක්කි මම හැදුවා .ඒවා පුලුන් වගේ ආවේ නෑනේ . ඊට පස්සෙ ඊස්ට් දැම්මා . ගොඩක් රසයි ....❤❤
Ane.manika .oya ge.kama.jatit.man.tikak.හැදුවා .හරිම .lesi.resapi.kiyla.denne.oya ta.ජෙසු පිහිටයි .tawat.kama.jati.හදන්න.oya ta.saktiya.ලැබේවා .tanks.
මමත් හැදුවා ගොඩක් රසයි ඔයාට ස්තූති
ඒක ගොඩක් රස පාටයි මමත් හදලා බලන්න්ම් පුලුවන් වුනොත්.Thank youu💜️
Math heduwa harima rasai. Thank you. Salt danna oneda kiyala kiyanna
harima rasai akke apith haduwa
Eththatama godak hoda video ekak❤️❤️❤️❤️❤️
Ane akke mn yeast dala 2k haduwa hariyata awr na...meka ei neda akke pimbila soft widihata ane kiyannko plz
Mama oyaga cake recipes walata godak ආසයි
Akki oven eke bake karala donate hadana widiya kiyala dennako
මාත් හැදුවා මරු Thank you
මම මේ විදියට තුන් පාරක් හැදුවා. හොඳට ආවා. ඔයාට ගොඩක් ස්තූතියි
අපි අද හදුව .ගොඩක් රසයි❤🎉😊
හොඳට කියලාදෙන එක තේරෙනවා🙂🙂🙂🙂🙂🙂🙂🙂😄😀😀🍦🍦🍦🍦
මේ කනම් සුපිරි කැමක්❤️🥰
අක්කි එක ගොඩක් ලස්සනයි මං ඔයාගේ හැම විඩීයෝ එකක්ම බැලුවා හරිම ලස්සනයි මම කැමතියි
ඒක මාරම රසයි මන් හවසට නිතරම වගේ හදනවා ගෙදර අයත් ආසයි ❤❤
මාත් දැන් හැදුවා රසායී .... thank you 🙏
Akke mekata anivaryenma bekin pourder danna oneda🥺
Akke mama හැමවිටම oyage video balanawa oyage කටහඬ ta asai
Mama eye hadauwa.harima rasai.oyage video hondata pahadili.
Ane oyage kama hadanna lesii rasai
අනේ පිලීස් අවන් එකේ කේක් ට්‍රේ එක වගේ donut තියෙන අච්චුවේ හදන හැටි කියල කියලා දෙන්නකෝ
අක්කී අපි කාපු හොඳම ඩෝනට් එක මේක තැන්ක්ස් අක්කී කියා දුන්නට 🤤🍩🍩
Ane ada haduwa...marama rasai..yeast daala hadanawata wada..babala asawen kaawa
මමත් හැදුව රසයි🥰
Akkage roll katlet recipe ape nonat haduwa niyamai
Wow super recipe
Mother's day walata donut hadanna ghin eka upset wecha nisa ammi gen benum haagatha witarai. Mekanam mata try karala balanna hitanewa. Try karala kiyannam. Recipe share karata thank you akki..
sthuthi oyata me dewal kiyla denawata. ara donat eka lassana karagnna sprinclals ganna kohenda . theruwan saranai
Niyamae akki...hari ma ලස්සනයි ..a wagema rasa atae...thank you ...❤💖💐🥰
Your recipes r really amazing and healthy, i tried this recipe today, outcome is really delicious
Niyamayi akkiyo oyage recipe nn hariyatama hariyanawa😘😘👌👌👌👌
මේක නම් සුපිරිකැමක්
nice මිස් ඔයාගේ කටහඩ ලස්සනයි රෙසපි ඉක්මනට කරනවා ජයවෙිවා ....
Bohoma sthuthi. Oyage recipe tama godakma balanne. Digatama me wage recipes danna. ❤❤❤
මං අද හවස මේ වීඩියෝ එක බැලුවෙ අක්කෙ.ඒ ගමන්ම මං ඩෝනට් හැදුවා.හරිම රසයි Tanx අක්කේ.🙏🙏🙏
Oya damme appa soda namaineda
නෑ බේකින් පවුඩර්
කිරි වෙනුවට fresh milk දාන්න පුලුවන්ද
Akki oya coffee cake ekak hadena vidiya kiyala thennako
Thanks akke.harima lesii....👍👍
Wow
Niyamai.. Voice ekanam shok... Much love❤️❤️
Oya kiyala dena widihata harima lesiy mamath puluwan welawata gedara hadanawa harima rasay 🤩🤩😝😝
Mamath heduwa...rasaaaiiii...👍🙏🙏🙏thanks akkiyoooo...
මම මේක හැදුවා හරිම රසට ලස්සන ට ආවා Thanks
ඒක ගොඩක් රසයි 4:12
Thank you akki...😍 ada man oyage recipe ekata hadala baluwa fattetama awa harima rasai e wagema soft 😍😘😘
Your recipes are very easy and delicious. thank you.
සුපිරි රෙසපියක්.පට්ට
ඒක තමා මම බැලුවෙ ඔයා is දැම්මෙත් නෑ බටර් දැම්මෙත් නෑ .මම කෑම හැදුවත් නැතත් ඔයාගේ ඒ වීඩියෝ අනිවාර්යෙන් බලනවා ...කියලා දෙන විදිහට කටහඬට ආසා හිතෙනවා ..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
🤪🤪
is නෙවෙයි " ඊට්ස්"
Mama hadana gaman
@@evergreen1004 නැ ඊස්ට්
👍👍👍
හරිම රසයි මදූ නැන්දේ මං අම්මත් එක්ක හදලා බැලුවා හරිම රසයි සුවදයි තව ඔය වගේ ලේසි රෙසෙපීස් ගේන්න නැන්දේ
මම දැං ඩෝනට් හදලා ලග ස්කෝලෙක canteen ekakatath දානවා... ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට❤
මිල කොහොමද.මාත් කැමති
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද
Keyada vikunanne
අක්කාගේ රෙසපි ගොඩකට මම කෑම හැදුවා .කවදාවත් වැරදුනේ නෑ.ගොඩාක් ස්තුති 🙏 ස්තුති අක්කේ....
ow 👌
Thanks..nangi..
Akka kiuwa wagama හැදුවා harima රස awa thanks akki
@@ireshathamel7175 me pramana valin kiyak hadaganna puluvan da kiyala kiyannako plz😊
මාත් කැමතිම M. R kitchan එකෙන් බලලා kema හදන්න. බුදුසරණයි.
මමත් හැදුවා ඩෝනට් එක ඇතුලත් පුලුන් වගේ හරිම රසවත් අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න කියල දුන්නට ගොඩක් පිං
ai heduwa kiyala boru kiyanne eka mama e widiyatama heduwa kate gthiyanna bee
ඔව් අක්කි මම හැදුවා හරිම රසයි . අක්කි තවත් කෑම හදන විදිය කියල දෙන්න ❤❤❤
Mara rahi
Icing eka hdnn kiri nethuw wena gnn deyk nedd..
Me pramanayek keeyak haduwada
හරිම ලේසි රෙසිපි එකක් ස්තුතියි ඔබට මෙවැනි රසවත් රෙසිපි අරං එනවට
මාත් හැදුවා අක්කි ... මාර රහට තිබ්බා ....♥️♥️ Thank you so much !!! 😍😍
හොදට අවද
මාත්හැදුවා
ගොඩක් ස්තූතියි අක්කේ මේ වගේ වීඩියෝ ගේනවට 💖👍 මේ වගේ ලේසියෙන්, ඉක්ලෙයාස් හදන වීඩියෝ එකකුත් දෙන්න පුළුවන් ද... 🤗
ආදරෙයි අක්කේ ලස්සනයි.හරිම පැහැදිලිය් 💜😊
මම හදලා බැලුවා. හරිම රසයි. හරිම ලේසියි අක්කේ ඔයාට ජේසු පිහිටයි🙏😊
තො ලව් කරනවා නෙද
Thank you so much ❤️
Oyage රෙසිපි haka Hari 👍🏻
👌👌👌හැදුවත්..නැතත් ..හැම ..විඩියෝ..එකක්ම..බලනවා..ඉතා..ඉක්මනින් ..හරිම..පහසුවෙින් ..අඩු..වියදමෙින්......හදාගන්න ..පුළුවන් ..👌👌
ගොඩාක් ස්තූති🌹....ඔයාගේ රෙසිපි හරිම සරලයි ලේසියි....හදන්නත් ආස හිතේනවා🎀🥰😍
කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html
Eka eththa harima lesi 💪💪💪
Donuts walata baking soda add karanna puluwan da?
පිපෙන්න තියන්නෙත් නෑනේද ? ශා ඒකනම් නියමයිනේ ..💘ඔයාටත් ස්තුති සොයුරීය මේ වාගේ රස කෑම හදන හැටි කියා දෙනවාට..ජය වේවා 💘❤💘❤💘
ගොඩක් ලේසි කෑම recipe කියලා දෙනවට තැනක් you අක්කි ❤️
මම හැදුවා. හරිම රසයි. 😍😍 ස්තුතියි ඔයාට !!😘😘😘😘🙏🙏🙏❤️❤️❤️❤️
hi mata kiynnko dannawanm ara anthimata me video eke donat eka lassana karagnna sprinclals ganna kohenda
@@sathusathamali1780 කේක් බඩු කඩ වල තියෙනවා. නැතිනම් සුපර්මාර්කට් වල බලන්න. ආර්පිකෝ, කීල්ස් සුපර්මාර්කට් වල ඇති.මං ඉන්නේ රට. මං ගත්තේ නම් මෙහෙන්. පිටරට වල නම් උඩට නට්ස් ජාතිත්( කජු) පුන්චි කෑලි / කුඩු කරලා දානවා. රසයි. ට්‍රයි කරලා බලන්න.❤️❤️
Me pramana valin donuts kiyak hadaganna puluvan da?
අයිසින් එකට කිරි නොදා වෙන ගන්න පුලුවන් ආදේශකයක් නැද්ද
Godak sthuthi me wage videos genawata. Harima pahadili.
Me donut hadatanakota thele dala badinne nathuwa අවන් එකේ දාලත් හදන්න පුලුවන්ද?
මං හැදුවා අක්කී. රසට, ලස්සනට ආවා ඩෝනට්ස් ටික. ඇත්තටම මරු අක්කි 💖👍☺️
ඔයා හැදුව නිසයි අහන්නේ කොච්චර කිරි දැම්මද ? MR ගෙන්ඇහුවා උත්තර නෑ.
මං ෆෙෂ් මිල්ක් බොට්ල් එකක් ගෙනාවේ. පොඩ්ඩයි ඕනී. ගොඩාක් ඉතුරු උනා. 500𝐦𝐥 ඇති වේවි
Wawww niyamaii harima rasa pataii....mmmmm..
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මෙිවගේ කෑම වර්ග අපට කියලා දෙනවට.ඉක්මනින්ම හදන්නත් පුළුවන් .හරිම ලේසියි .
Ykiiuu
Mamath me recipe ekata haduwa rasata awa...
Thank you...❤
I made this .... It's very tasty 😋.... Thank you very much.... 😚💕...
ඔන්න මන් අද හැදුවා හරිම රහයි අක්කේ .Thank you so much
Mona kiri dalada heduwe dr
@@dilipchathuranga5354 fresh milk
සුපිරි වැඩක්🎉🎉❤❤
හොදයි❤
හරිම රසයි හිතුවෙ නෑ මෙච්චර රස ඇති කියලා..thank you akke
Mona kiri dalada heduwe dr
@@dilipchathuranga5354 fresh milk damme ( oya hdnwanm vanila tikkuth danna mokda podi biththara gadak enwa)😄
මාත් ඔයාගේ රෙසපියට හැදූවා..රසට අවා
Akki oya hadana hama kamakma harima lesiyen rasata hadanawa. Wadi wada na anith aya wage. Tnx me wage vedio goda godaaak oni hode👍😘😊
Niyamai dapu gaman baluwa😍
බිත්තර නොදා හදන්න පුළුවන් ද වෙජිටේරියන් අයට ත්.කන්න පුළුවන් නේ
Winadi 56 ට 5,7k views🤗 ගොඩක් සතුටුයි akke. thank you vedio එකට
මිස් මේ එකකට මිලක් කියන්නකො...කඩේට දාල විකුනන්න ම්ං කැමතියි💚
අනේ ගොඩක් ඉස්තුති අක්කි, මං ගෙදර හැදුවා මේක, හරිම රසයි, මේ විදියටම ආව thank you♥️
meke 300g piti walin keeyak awada donuts?
Thank you
Math haduva nande harima rasyi
Pahasuwen hadaganna puluwan kama kiyaladenawata godak isthuthiyi
අක්කෙ අර ඩෝ නට් එකේ අයිසින් එක හදද්දි ඒකට freshmilk වෙනුවට පොල්කිරි දාන්න පුලුවන්ද
ම්ම්ම් ❤❤ නියමයි..මාර රසයි..සුපිරියි 🎉
හරිම රසයි අක්කි . මම හැදුවා . ❤️❤️
Mage duwa koi weleth ellanawa,maru niyama recipe ekak,thanks nango
Nice recipe 😊
Wow nice recipe ekak😊
Thawa aluth recipe danna .......
මමත් හදල බෙලුව හරිම රසයි 👌👌🙏
මමත් හැදු ඇන්ටි හරිම රසයි 🥰🌹🌹❤️❤️🌺👩❤️👩
sprinckles hadana vidiha one
I made it it is very yummy thanks for the recipe 😋 😊 😀
This is very easy...tasty and fluffy... thanks for sharing this ...tried it myself 💙
ඩ්ඝ්ග්ඝ්ෆ්ෆ්ෆ්ට්ක්ව්බ්‍ර්ක්බ්ග්ඩ්ක්ග්ෆ්‍ය්ෆ්ඩ්ක්ඩ්‍ර්ඩ්ංබ්න්ජ්ංංෆ්ෆ්ඝ්ක්‍ය්ංබ්ජ්ක්ක්ක්ෆ්ක්ෆ්ඝ්බ්බ්න්න්න්න්
Donut bake karana vidiha kiyala denna
අපි හදලා බැලුවා හරිම රසයි thank you❤
pipenna bekin soda danne natuwa hadanna barida.
මාත් හැදුවා අක්කේ...Thank you so much...❤️❤️❤️❤️
rahaidha?
අපිත් හැදුවා රසයි
Mehema hadala dawas keyak wage tiyanna puluwan da akka
අනේ අක්කි මම හැදුවා .ඒවා පුලුන් වගේ ආවේ නෑනේ . ඊට පස්සෙ ඊස්ට් දැම්මා . ගොඩක් රසයි ....❤❤
Ane.manika .oya ge.kama.jatit.man.tikak.හැදුවා .හරිම .lesi.resapi.kiyla.denne.oya ta.ජෙසු පිහිටයි .tawat.kama.jati.හදන්න.oya ta.saktiya.ලැබේවා .tanks.
මමත් හැදුවා ගොඩක් රසයි ඔයාට ස්තූති
ඒක ගොඩක් රස පාටයි මමත් හදලා බලන්න්ම් පුලුවන් වුනොත්.Thank youu💜️
Math heduwa harima rasai. Thank you. Salt danna oneda kiyala kiyanna
harima rasai akke apith haduwa
Eththatama godak hoda video ekak
❤️❤️❤️❤️❤️
Ane akke mn yeast dala 2k haduwa hariyata awr na...meka ei neda akke pimbila soft widihata ane kiyannko plz
Mama oyaga cake recipes walata godak ආසයි
Akki oven eke bake karala donate hadana widiya kiyala dennako
මාත් හැදුවා මරු Thank you
මම මේ විදියට තුන් පාරක් හැදුවා. හොඳට ආවා. ඔයාට ගොඩක් ස්තූතියි
අපි අද හදුව .ගොඩක් රසයි❤🎉😊
හොඳට කියලාදෙන එක තේරෙනවා🙂🙂🙂🙂🙂🙂🙂🙂😄😀😀🍦🍦🍦🍦
මේ කනම් සුපිරි කැමක්
❤️🥰