This is nice.. but not everyone can eat soooo much of chillie.. especially in noodles.. Chinese noodles don’t have chillie added into noodles.. they serve chillie paste and picked chilies separately.. 😊❤️
Nice receip thanku for sharing this receip I can't even understand singel word itself but u gave english explanation otherwise I will miss this recipe what language you are speaking, thank u
Akki oya hadana kama harima shook math try karla thiynwa.eth akka tharha wei da danne na, mata danaganna one akka peradeniya campus eke මනෝ වෛද්‍ය kle A/l walata Science karlada,nathm Sinhala karlada kiyla. Akkita puluwan da mata udau karnna .
Ingredients -
Oil 200ml
2 Onions
12 Garlic cloves
Chili flakes 5-6 tbsp
Salt 1/2 tsp
Sugar 1 tsp
Chili powder 1 tsp
Soy sauce 1 tbsp
පොල් තෙල් 200
බී ලූනු ගෙඩි 2ක් හෝ 3ක්
සුදු ලූනු බික් 10-12
කෑලි මිරිස් මේස හැදි 5ක්
ලුනු තේ හැදි 1/2
සීනි තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
සෝයි සෝස් මේස හැදි 1
සෝයි සෝස් දාන්නම ඕනෙද ?
l
Tks very much 😃😃😃😃😃😃
@@ayathma1666 සෝයි සෝස් දැම්මොත් හොඳ රසයක් එකතු වෙනවා.
නැතුවත් හදන්න පුළුවන්.
I88h
කෘතිම රසකාරක වෙනුවට මේ වගේ ගෙදරම හදාගන්න මේ වගේ දෙයක් වටිනවා! 👍
😍😍
මං මේක හැදුවා ❤ ඇත්තටම සුපිරි. Pasta වලට කලවම් කරාම නියමයි 💖 Chilly paste වලටත් වඩා ගතියක් තියෙනවා. Thank you කියලා දුන්නට 💕💕💕
මම මේක හැදුවා හරිම රසයි. බත් එක්ක ටිකක් දාගෙන කද්දී එහෙම ගොඩක් රසයි ❤️🤗
😍😍
ෂා.... මේක නම් හරිම රසයි සුදු චූටි recipe ය ඩබල් කරල හැදුව මොකද මම instant noodles කන්නෙ ඒකෙ තියෙන රසකාරක ඉවත් කරල මගෙ ව්‍යාංජනයක් එක්ක ඉතින් මට මේක මාර විදිහට වටිනව ස්තූතියි ඔයාට දුව🥰👈🇱🇰❤🇨🇾Cyprus
ආහාර තාක්ෂණය ගැන ඉගෙනුම ලබන මට අක්ක ගේ recipe ගොඩක් වටිනවා... අක්කට බොහොම ස්තුතියි ....♥️
Welcome😃
🙂
මගේ වයස 12 යි අක්කි .මමත් ඔයාගෙ videos බලල ඔයාගෙ ගොඩක් කෑම හදල තියනව 💕
Thank you so much chuti nangi
එහෙමද දුවේ ...ඒක හොදයිනෙ
න0ගා ඔයා හදන රෙසිපි ගොඩක් ලෙසියි .....බොහෝම ස්තුතිය න0ගා පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤️❤️❤️😘
ස්තුතියි ජේසු පිහිටයි
හදලා බලන්නම ඔනේ මම මේ වගේ දේවල්වලට මාරම ආසයි ❤❤❤ thank u akke
Welcome😃
අනේ හරිම වටිනවා නංගි..🤗 ඔයා හැමදාමත් ගේන්නේ හැමෝම ගැන හිතලා දෙයක්..මේ පින් බලෙන් ඔයා තව තවත් ලස්සන වේවා..!!! නිරෝගී වේවා..!!! සියළු සැප සම්පත් උරුම වේවා..!!! බුදු සරණයි මැණික..🙏♥️
ස්තුතියි බුදු සරණයි
@@Bandifull akke bath ekka kanna barida meva
Akki,me video eka dakapu dawasata passe dawase man meka hadala baluwa.ane eka harima rasai.Thank you akke me recipe ekata...😁💖😍
මේ චිලි ඔයිල් එක මරු..... 👌
Thank you bandi full 😍
Thank you❤️
Thankyou akke මම තාම නමය වසරෙ.ඒ උනාට මම ඔයාගෙ රෙසිපිස් බලලා ගොඩක් කෑම ජාති හදනවා.❤
😊❤️
හරිම වැදගත් උනා ❤️❤️
මන් ආවේ කෑම බලන්න නෙමේ මේ අක්කි ව බලන්න උස්සන් දුවන්න හිතෙනවා අනේ ලස්සනයි ❤
😍
ඔයාගෙන් බලලා හැමදාම කෑම හදනවා හරිම රසයි 👍👍👍❤❤❤
ගොඩක් ස්තුතියි😍
අක්කි මේක නම් මරැ 👍👍
මට මේ වගේම ගුලාබ් ජාමුන් හදන විදිහත් කියලා දෙන්න පුලුවන් වෙලාවක
නංගි ගුලාබ් ජාමුන් recipe එක තියනවා channel එකෙ😍
මමත් අද හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට..
😍😍
ඔයා හරියට මගේ බොනික්කි වගේ 👍👍❤️❤️❤️
බලාපොරොත්තු වෙන් සිටි දෙයක්,
බොහොම ස්තුතියි 🙏
🤗🤗
මම හැදුවා rasata ආවා ❤️💐
Rice,spaggeti , noodles okkotma mma meka use kranwa. 🤩 delicious
ගොඩාක් වටින රෙසිපි එකක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
.math haduva .mara rasai 😋.marama lesi hadanna . thank you so much Akka ❤️😌
තම්නේල් එක දැක්කහම මම හිතුවේ කොරියාවෙ සැරම සැර රාමෙන් නූඩ්ල්ස් එකවත් ද කියලා. 😁😁
මේ රෙසිපිය නම් මරු. 🤗🤗 කොරියන් රාමෙන් නූඩ්ල්ස් එකත් පුලුවන් වෙලාවක කියලා දෙන්න.
Good Luck & All The Best ❤️❤️❤️
😍😍
මම හැදුවා මේක. මාරම රසයි
😍
ඒක ඇත්තටම රසයි😍💫
Ane thanks akke , mn chilli oil recipe ekak denakam බලාගෙන hitiye 😍
Welcome😃
වෙනදා වගේම වෙනස්ම දෙයක් ඒක නම් මරු
😍😍
This is nice.. but not everyone can eat soooo much of chillie.. especially in noodles.. Chinese noodles don’t have chillie added into noodles.. they serve chillie paste and picked chilies separately.. 😊❤️
Hari rasayi math hadala baluwa 🙂thank you akkiiii
මන් මේක හැදුවා හරිම රසයි..
අනිවාර්යයෙන් හදනවා😊 Digatama videos danna🖤💜️
Sure thank you❤️
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
Subscribe karaa
... අක්කට බොහොම ස්තුතියි ....♥
40
Bandi Full
First comments එක මගෙන් 🥰🥰අදත් හරිම රස පාට recipe එකක් කියලා දුන්නට ස්තුති අක්කි 🥰
😊😍😍
Godak watinawa puthe video eka godak sthuthi puthata budu saranai
♥මරු අක්කි ඒක අලුත් දේවල් තව තවත් කියලා කියලා දෙන්න ඔයාට පුලුවන් ඉස්සරහාටත් 💖✌😜
Akki eka nam patta mama ada haduwa rasama rasai thank you akke mewage rasa kama hadanna kiyala denawata
Attatama godaak vatinava mama kiyanna kamali kalayak tibuna dannam puluvan Hama veleema oyavage vidiyo balala kama varga hadanava.godaak pin oyata.budusaranai.
Oya ge recipi vala kagewath racipiyak gavilavath na.adu viyadamin hadana kama kawruth kiyala dunna oya taram nam
ස්තුතියි😍
Tried this and, it's really tasty. Thank u
Welcome😃
මම මේක හැදුවා පට්ට රසයි 😏😏
මම ඔයාගෙ හැම video එකක්ම බලනවා සුදූ
Q & A program එකක් ඕන Darling
❤️❤️❤️
🤗😍
අක්කි korean වල tteokbokki රෙසිපි එක දාන්නකෝ.please
Dennam issarahata
මාත් හැදුවා හරිම රසයි❤
ම්ම්ම්ම්ම් ඒකත් රස පාටයි 😍😋
Thank you 😍
අනේ tnk u මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 😍👍🏻
මාත් මේ විදිහටම chili oil හදනවා නූඩ්ල්ස් වලට දාන්න.ආයෙ වෙන මුකුත් රසකාරක අවශ්‍ය කරන්නෑ.
Tnk u 😘
Welcome😃
ගොඩාක් වටිනවා.. ස්තූතී
Welcome😃
අමතක උනා කිව්වෙ සෝයි සෝස් දාන්න. කමක් නැ ඔයාගෙ ඇගිලිනන් ලස්සනයි අනේ. චිලි සෝස් වගේ රෝස පාටයි. අවසර නැත මට...ඔබෙ අත ගන්නට...චිලි සෝස් ඇත ලොව සතර දෙසේ..😅😅😅just kidding. Love your sauce❤
Athtatama godak rasa ethi ape lamai me widiyata kanne harima ashai good
😍😍
ගොඩාක් වටිනවා.. ගොඩාක් ස්තූතියි අක්කා 😍🙏
ස්තුතියි😍
Akka dana recipe godk mn hadla thiyenaw.. Okkom rahata haduna. 🥰😍
Thank you nangi❤️
මේක නම් නියමයි
Nice receip thanku for sharing this receip I can't even understand singel word itself but u gave english explanation otherwise I will miss this recipe what language you are speaking, thank u
Welcome. I added English subtitles, so you can understand it.
මාත් හැදුවා පට්ට😊😊😊😊
Thank you❤️
Thank you මගබලන්මයි හිටියේ
😍😍
Akki oya hadana kama harima shook math try karla thiynwa.eth akka tharha wei da danne na, mata danaganna one akka peradeniya campus eke මනෝ වෛද්‍ය kle A/l walata Science karlada,nathm Sinhala karlada kiyla. Akkita puluwan da mata udau karnna .
පොඩි කෙල්ලෙක් වුනාට දන්න ජාති අපෙ අප්පේ... 😍😍😍😍 ඔයාගේ හබී හුගාක් lucky
Thank you❤️
Thank you very much for this lovely recipe ❤❤
❤️
mn meca try cala😗 aththatama maru😛😛 cade bottle carala thiyena ewa wagemai😛 cisi wenasac ne😛😛 cruthima ewa nethuwa heduwa ciyala hithannawath be☺️ me recipe 1 godac watinawa dear😌 much love😇❤️
Thank you so much😍
හදලා කෑවා. රසම රසයි
Thank you❤️
අක්කි ගේ රෙසපි බලලා ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාලමයි යන්නේ 👌 අනේ අක්කි බිම්මල් රෙසපි එකක් දෙන්නකෝ
Harii mallii😍
ඇත්තටම නියමයි
Thank you❤️
Thank you akke supiri patta watinawa
Woooooooooow ,,, ඒක 👌 නියමයි
Akke miris walata rath wuna thel daddi miris yakada bajanayaka thibbata kamak nedda
මේ දැන් හැදුවා👍👍👍
කඩල තෙම්පරාදුවටත් මේක දැම්මම රසයි 😋
🤗😍
අක්කා fried rice,koththu වගේ ඒවා රස වැඩි වෙන්න කඩේ දාන stock powder වෙනුවට අපිට ගෙදර හදාගන්න පුලුවන් රසකාරකයක් කියලා දෙන්නකො.plz...
😯😍
ස්තුතියි ❤❤
Thank you akke ❤️ mn akkige choco pie ek heduw ek rasai 💞
Choco pie recipe ekak thiynwa😍
ස්තුතියි ඔයාට
😍🤗
මම හරි ම කැමතියි අක්කේ . වීඩියෝ 1 ඩිලිට් කරන්න එපා අක්කේ .
😍😍
Really useful recipe for tasting fried rice, noddles .. etc.
Thank you😊
මේකනම් හදනවා..❤️
😍😍
මම hewuwa hewuwa me wage ekak hdanna hambunema naha akke mrka nm marama rasai mn ape thathatath hdala dunna🤭🤭🤭🤭🤭🤭godak rasai kiyuwa
මමත් හැදුවා අක්කි
I tried this chille oil😍perfect
Thank you❤️
ගොඩාක් hodai
😍
Niyamai akki❤
මේක නන් මටම දාපු recipe එක 😍🤭
😯😍😍
Matat kiyapu recipe ekak😍
හරි අක්කි මම channal එකේ බලන්නම්
අක්කා iye match එක බලන්න RPS ආවා නේද? ඔයාව tv eke පෙන්නුවා, අර පිට්ටනියේ තියෙන display එකෙත් පෙන්නුවා, ඔයට එහා පැත්තෙ රතු පාට ඇදුමක් ඇඳපු තව අක්කා කෙනෙක් හිටියා නේ 😂👍❤️
Thank you so much great 👍 👌 😊
Most welcome 😊
රසයි ඉස්තූති
Maru bandiyo. Scl ganiyanda lesi recipe tikakuth danda hode
Thank you❤️
මාත් හැදුවා අක්කි 👌
Aththatama meka marama rasau man adath haduea
අක්කියෝ සෝයා සෝස් අනිවාර්යයෙන් ඕනෙද . Please කියන්නකෝ . 🙏🙏🙏😟
අනිවාර්ය නැහැ😍
Thankyou අක්කි . 💖
Akke oyage me recipe eka godak rasai vage...😍
Thank you😊
අක්කි කොරියන් රාමෙන් රෙසිපි එකක් දාන්නකො😋😍
😍
Fridge එකේ දාලාද තියාගන්න ඕන.
Fridge එකේ තියන්න ඕනෙ නැහැ
Meka kochchara kal thiyaganna puluvanda apita
Woow adama hadanawa thank you❤
Welcome😃
පුතේ ඔයා මේ පාවිච්චි කරන සෝයා සෝස් ජාතිය මොකක්ද
Hello akki..
Adath supiri kamak.😍😍...
Ane akki oyage visthara tikak kiyanna koo 😪😪😪🙏🙏🙏
😍😍
Thank you so much great
You are very welcome
Tnx. Niyamai..❤️❤️
Welcome😃
සෝයා සෝස් අනිවාර්යයෙන්ම දාන්න ඕනද