මධ්‍යම රාත්‍රියේදී සුමනවංශ හිමියන් අනාවරණය කරපු හෙළිදරව්ව - ලෝකයේ ඕනම විසක් අදින විස ගලේ රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @SusanthaJayaweera-dg4vy
    @SusanthaJayaweera-dg4vy 11 หลายเดือนก่อน +4

    ස්වාමින් වහන්ස ඔබවහන්සේ නිවන් දකිනවා සත්තයි මෙවිශ්වයෙ ඉන්න දැකපු පිණ්වතම ලොවුතුරා අමාමැනි බුදූරජානන් වහන්සේගෙ මගයන නියම බුද්ධ පුත්ත්‍රයෙක් ඔබවහන්සෙට තුනුරුවනගෙපිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි මෙවිශ්වයෙන් රකිත්වා රෑකෙවා

  • @tharukasewwandi1814
    @tharukasewwandi1814 ปีที่แล้ว +5

    මගෙ අම්මගෙ ජීවිතය බේරපු ඔබ වහන්සේට ඒ පින් බලයෙන් දීර්ඝායු වේවා !!!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!!!!

  • @nilminiperera6869
    @nilminiperera6869 2 ปีที่แล้ว +15

    ප්‍රර්ථනා කරන බෝදියකින්
    නිර්වාණය ශක්තාත් කර ගනිත්වා මගේ අදිෂ්ටානය
    🌹🌹🌹🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +13

    ජාතියේ පිනට පහල වු යතිවරයාණන් වහන්සේ .......දීර්ඝායු වේවා හිමියනි ....!

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ...🙏
    බුද්දෝත්පාද ආර්‍යන්වහන්සේ ගේ දර්ම දේශනා ස්වනය කරන්න ...🙏 ඔබ වහන්සේ ට නිරාමිස සුවපත් බාවය එයින් ලැබේවි .🙏 සුවපත් වේවා 🙏

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +7

    පුදුම ආසාවකින් බලන වීඩියෝ ක්ලිප් සීරීස් එකක් ඔබ වහන්සේගේ . ජීවිතයට වටිනා දැනුම් පාසලක්. දීර්ඝා යුශ පතනව ඔබ වහන්සේට!

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว +11

    අනේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මිනිසුන්ගෙ පිනට පහලවූ උතුම් වෙදදුරු ස්වාමින් වහන්සෙ නමක් ඔබවහන්සේලාගේ සියලු පැතුම් ඉටුවේවා ..!
    දීර්ගායූවේවා ..!
    තෙරුවන්සරණයි ..!
    🙏🙏🙏

  • @suneethapathirana1360
    @suneethapathirana1360 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා. මේ රටට ඔබවහන්සේ අමිලයි.

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ දීර්ඝ au ලැබේවා me කරන සේවය බොහොම අගනේ ya

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට ....නිරෝගී සුවය සියළුම දෙනාට ලැබේවා ...ඔබටද ගොඩාක් ස්තූතියි .මෙවැනි දැනුවත් කිරීමට .

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නටමෙම සියලූ සියලු කුසල් හේතුවාසනා වේවාඔබ වහන්සේට🙏❤️🙏

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว +7

    ඉගෙන ගන්න ආසයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @samiththilina
    @samiththilina ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා තව තවත් බිහිවේවා!!!

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සසර ගමන කෙටි වීමට මේ පින් හේතු වේවා !!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස සමාජයට වැඩක් කරන බව අපට පෙනෙනවා ඔබවහන්සේගේ මවුතුමිය කියාපු විදිහට ඔබ වහන්සේ බැබලෙනවා මම හිතන්නේ ඔබ වහන්සේ සසර සියලු සත්ත්වයාට උපකාර කරමින් මතු බුදුබවට පත් වෙන ස්වාමින්වහන්සේ කෙනෙක් වගේ ඔබ වහන්සේ වහන්සේ පාර්ථනා කරන බෝධියක පත්වෙවාසාදු සාදු 👃👃👃

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +4

    විශ්ව කර්ම නාලිකාවටත් ගොඩාක් පින් ස්තුතියි 💐💐💐

  • @djkaprico2382
    @djkaprico2382 5 หลายเดือนก่อน

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු දීර්ඝායු වේවා අපේ පිංවත් ස්වාමින්වහන්ස ඇතුලු හැමදෙනාටම 🙏🙏🙏

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ මේ යන සසර ගමනේම පාරමි සම්පුර්ණ වේවා" . තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ...

  • @Life.lk98
    @Life.lk98 ปีที่แล้ว +4

    බොහොම පිං 🙏🙏🙏
    මේ වීඩියෝ එක බලනකොට මට කාලය යනවා දැනුනෙම නෑ🙏🙏🙏

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +6

    ආසයි අහන් ඉන්න ගොඩාක් දැනුම ලැබෙනවා

  • @cloudnine3454
    @cloudnine3454 ปีที่แล้ว +2

    ලංකාවේ ජීවත් වුනානම් මෙතුමන් වහන්සේගෙන් මෙම උතුම් වූ මහා වෙදකම ඉගෙන ගැනීමට මහත් සේ ඕනෑකමක් ඇතිවුනා

  • @chamika-cd3gs
    @chamika-cd3gs 2 ปีที่แล้ว +7

    මම ආසම හාමුදුරු කෙනෙක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amarasiliperera5173
    @amarasiliperera5173 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගත හැකිවේ වා

  • @seetha25
    @seetha25 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන් ට දීර්ඝායුෂ වේවා!!!

  • @sandunlakmal6148
    @sandunlakmal6148 ปีที่แล้ว +3

    ඇඟ හිරි වැටෙන කතාවක් ...🙏🙏🙏

  • @keripakaya5868
    @keripakaya5868 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හමුදුරුවනේ

  • @suneethapathirana1360
    @suneethapathirana1360 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ දැනුම ලෝකයට දායාද කරන්න.

  • @ravifernando1637
    @ravifernando1637 2 ปีที่แล้ว +4

    පින් සිදු වේවා! 🙏

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane niduk neeroogi suwayath deergausath paarthana කරනවා budusaranai

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว +3

    Yatha kalayedi oba wahanse baha dakeemata kamathemi, Mema wisaya mathu parapura danuwath wiyauthui, theruwan saranai

  • @-traditionalschool560
    @-traditionalschool560 2 ปีที่แล้ว +10

    ගොඩක් අපේ හාමුදුරුවනේ මගේ පියාත් මැරුනා කියපු රෝගින් ගොඩදාපු කෙනෙක් නාග විසෙන් රෝහල් ගතකල රෝගියාගේ කකුල කපන්න කියල වෛද්‍යවරු තිරනයදිල තියෙද්දි ගෙදර ගෙන්නනගෙනමගේ සහෝදරයාදැනට මාස 03 කට විතර ඉහතදි එම කකුල සුවපත් කලා දැනට පියා මියගියත් මගේ සහෝදරයා සහ මම මෙම වෙදකම ඉදිරියට කරගෙන යනවා. අපේ දේ රැක ගැනිම අපේ යුතුකම.

    • @amarasiliperera5173
      @amarasiliperera5173 5 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ විසින් සාදන විෂ ගල ගන්න තවම තිබෙනවාද

  • @gangahiruni3996
    @gangahiruni3996 ปีที่แล้ว +2

    ජාතියේ පිනට පහල උන අපෙ හාමුදුරුවන් වහන්සෙ කිසිම ගුරු මුශ්ටියක් නැතුව සියල්ල හෙලි කරනවා ඔබ වහන්සෙ ඉක්මනින් නිර්වානය කරා ලගා වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Obavahanse ape pinata pahala uu Uthum uu Buddha Puthrayek🙏 Obavahanse Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏

  • @samankumara6758
    @samankumara6758 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ගේ දෙපා සිඔ වදිමි සාධු` සාධු` සාධු`

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙන් ඉගෙනගැනීමට කැමතියි

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 6 หลายเดือนก่อน

    Excellent suwaminnansa thankyou 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane.siyaluma sathwayo suwapath wewa.

  • @annjennifer64
    @annjennifer64 2 ปีที่แล้ว +11

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්ගේ bahath ගන්න kanak මම ඕමාන් වලින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @romhesh
      @romhesh 2 ปีที่แล้ว +1

      Me Hamuduruwanwa kohamada muna gahenne.

    • @kasunchanaka7150
      @kasunchanaka7150 ปีที่แล้ว

      Hamuduruwange nambare nedda

  • @lahiruchamara9005
    @lahiruchamara9005 2 ปีที่แล้ว +4

    Ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Thank for sharing

  • @gamingyakayt5250
    @gamingyakayt5250 ปีที่แล้ว

    මට මේ හෙල වෙදකම තව ඉස්සරහට අරන් යන්න ඕන... මට ඒකට මේ සුමනවංශ හිමියන්ගෙ උදව් අවශ්‍යයි... මට මේ හාමුදුරුවන්ව සම්බන්ධ කරලා දෙන්න...

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @hisanisureka4901
    @hisanisureka4901 ปีที่แล้ว

    Ape hamuduruwanta theruwannsaranai..oba wahanse ape rata sampathak hamuduruwane

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane budu

  • @mahanamachandrika3788
    @mahanamachandrika3788 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ විසයපිලිබද පරතෙරට ගිය බව මේ පැහැදිලි කිරීම්වලින් පේනවා

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว +4

    බුදු අම්මෝ ලක්ෂ 80ක්
    ස්වාමින්වහන්ස භාවනා කරලා සෙත් කිරණ වලින් මිනිසුන්ව සුවකරන විදිහ ඉගනගන්නඑක අමාරුද

  • @vimukthidilshaan4567
    @vimukthidilshaan4567 ปีที่แล้ว

    මෙ ස්වාමින්වහන්සේ ගෙ දුරකතන අන්කය මට කරැනිකව ලාබාදෙන්න

  • @gayandeshapriya1739
    @gayandeshapriya1739 2 ปีที่แล้ว +2

    Habaraliya kapuhama beraganna puluwanda .weda mahaththayek lagata yanakan denna one monawage behethda.

  • @roshanidunuwarathilakarath8505
    @roshanidunuwarathilakarath8505 2 ปีที่แล้ว

    ඔබවහන්සේ හරි...

  • @samanthiperera7863
    @samanthiperera7863 ปีที่แล้ว

    Deerga ausha lebewa ape hamuduruwane

  • @GaGa-vj8fq
    @GaGa-vj8fq 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @priyanthipriyanthi3875
    @priyanthipriyanthi3875 ปีที่แล้ว

    Swamin wahanseta theruwan deergausa lebeewa .

  • @amodyababagesellamgedara6849
    @amodyababagesellamgedara6849 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanse uganwanawanam man kamathi igana ganna..

  • @ruwanjanaka8989
    @ruwanjanaka8989 ปีที่แล้ว +1

    මම දන්නා වෙද මහත්තයෙක් ඉන්නවා කාපු සතා කියනවා....

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 2 ปีที่แล้ว +3

    Oba wahañse wada inna pansala koheda tiyenne hamuduruwane

    • @ruwankumara2040
      @ruwankumara2040 2 ปีที่แล้ว +2

      ගිරිදර කපුගොඩ පුරාණ විහාරස්ථානය

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 ปีที่แล้ว +1

    🙏💐

  • @heshanuchinda9707
    @heshanuchinda9707 ปีที่แล้ว

    දීර්ග කාලීන කොන්ද කැක්කුම සුව කරීමට හමුදුරුවන් ප්‍රතිකාර කරනවද,?

  • @srimajayaratne8635
    @srimajayaratne8635 2 ปีที่แล้ว +2

    Swameen wahanse deer gaya wewa

  • @sumanawathi9189
    @sumanawathi9189 ปีที่แล้ว

    Mata wada hamuduruwan wahansa inna pansala kohada kiyanna puluwannda

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +2

    11.11

  • @Kiviman100
    @Kiviman100 ปีที่แล้ว

    හාමුදුරුවන් වහන්ස ,
    නැවත කොවිඩ් එයි නේද
    ඒක ට බෙහෙත් තියේද

  • @avishauvindya2259
    @avishauvindya2259 ปีที่แล้ว

    Oba wahanse koheda inne

  • @avishauvindya2259
    @avishauvindya2259 ปีที่แล้ว

    Ape hamuduruwo weda inna tena danna kenek hariyatama kiyanna mata 🙏

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว

    Watina hamuduruwo kenek

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 2 ปีที่แล้ว

    Malli hamuduruwange no eka dannako......thanks.

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @CHERRYBLOSSOM_GIRL-R
    @CHERRYBLOSSOM_GIRL-R 5 หลายเดือนก่อน

    අනේ හමුඩුරුවනේ මට උගන්නන මෙ සස්ත්‍රය බුඩුබව අත් වෙනව
    🙏🙏🙏

  • @tharukashiran52
    @tharukashiran52 ปีที่แล้ว

    Hamuduruwane math asai sinhala wedakama igana ganna. Ape ahamduruwo hamba wenna vidhak nadda

  • @nilanifernando6190
    @nilanifernando6190 ปีที่แล้ว

    අනේ ස්වාමීන් වහන්ස මගෙ පුතාටත් ඔබවහන්සෙගෙන් ප්‍රතිකාර කරන්න බැරි විම ගැන මම දහස් වාරයක් දුක් වෙනවා

  • @wdunagodage5456
    @wdunagodage5456 ปีที่แล้ว

    අගයමි.

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 2 ปีที่แล้ว +2

    Haamudhuruwane Mata Wisa Nai Gala Dhekak Oona. Homagamin Ganna Puluwan

    • @ruwankumara2040
      @ruwankumara2040 2 ปีที่แล้ว +1

      පුලුවන්

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 2 ปีที่แล้ว

      Dhenna Puluwan Kawadhatadha. Mata Ena Tuesday (12 ) Dhina Ganna Puluwan. Mama Edhaata Udhe Homagamata Enawa. Ewagema Mata Buddhini Kiyana Beheth Ekath Edhaatama Ganna Puluwandha. Saha Sanjeewani Beheth Eke Mila Keeyadha Kiyalath Kiyanna. Pls. Budhu Saranai.

  • @roshinikowshalya
    @roshinikowshalya ปีที่แล้ว

    මමගොඩක්.අසනිපෙන්න.ඉන්නෙ.අපේ.හාමුරැවෝ ඔබ වහන්සෙට.ගොඩක්.පිං.මට.ඔබවහන්නෙ.සමිබන්ධ.කරගන්න.පුලුවන්න..නමිබර්.ගන්න.පුලුවන්ද.ඔබ.වහන්සෙට.පිං

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +2

    ගෑස්ට්‍රයිටීස් රෝගය නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් බෙහෙතක් හදන්න පුළුවන් නම් ලොකු පිනක් අපේ හාමුදුරුවනේ .

  • @emashakekanayake7734
    @emashakekanayake7734 ปีที่แล้ว

    ම්නිස්සුන්ගෙ පිනට පහලවූ...යතිවරයානෝ

  • @shalinikavindi5961
    @shalinikavindi5961 2 ปีที่แล้ว

    මේ හාමූදුරුවෝ ඉන්නෙ කෝහේද දන්න කෙනෙක් නම්බර් එකක් දෙන්න කෝ ???

    • @rohiniranaweera4284
      @rohiniranaweera4284 2 ปีที่แล้ว +1

      ගිරිදර පුගොඩ පාර ගිරිදර පුරාණ මහා විහාරය ස්වාමින්වහන්සේගේ ටෙලිෆෝන් නම්බරය උස්සන්නේ නෑ

    • @shalinikavindi5961
      @shalinikavindi5961 2 ปีที่แล้ว +1

      අනේ ගිරිදර තියෙන්නේ කොහේද කොයි හරියෙ ද කියල පොඩ්ඩක් කියනවද ???? එවගේම මේ හාමූදුරුවෝ මානසික ලෙඩුන්ටත් ප්‍රතිකාර කරනවද ????

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන් ට දීර්ඝායුෂ වේවා!!!

  • @channamalisugandika1746
    @channamalisugandika1746 ปีที่แล้ว +2

    🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @techdroidtube3666
    @techdroidtube3666 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻