භාවනාවෙන් හාස්කම් කළ කොණ්ඩදෙණියෙ හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන්ගෙන් ප්‍රභළ හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Life Story Of Ven. Sumanawansa Thero
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #LifeStory

ความคิดเห็น • 84

  • @HMANilmini
    @HMANilmini ปีที่แล้ว +14

    ඔබ වහන්සේගේ ගැමුණු රාජ තෙල් අති විශිෂ්ටයි! මම ඒ තෙල් පාවිච්චි කරන නිසා ඒකේ වටිනාකම දන්නවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියළුම දෙවි රැකවරණයි වෙදකම නම් නවත්තන්න එපා ස්වාමින්වහන්ස

  • @dacreation369
    @dacreation369 ปีที่แล้ว +12

    ජිවිතයේ මම දැකපු ඉතාමත් නිහතමානී . ගෞරවනිය සවාමින්වහන්සෙ නමක් සාදු සාදු සාදු

    • @sirimevanhewage3753
      @sirimevanhewage3753 ปีที่แล้ว

      Oba wahanseyve sarala nibathamaani kama apey ratey enna siyalu deanatama adarshayak 🙏🙏🙏

  • @sumayangani5530
    @sumayangani5530 ปีที่แล้ว +15

    අනේ ස්වාමින් වහන්ස වෙදකම නතර කරන්න එපා ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි!!!!

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Guru mustiy natiwa apata deana mee danum sambarayata budun daka niwanma labenava satyail

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Mewani putin behe kala demaapiyanda nivanatama yomuweeva

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +6

    දුක් විදපු කෙනෙක් දුක දන්නවා අපේ හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා තව වැඩි වැඩියෙන් වෙදකමේ කරන්න ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaPushpakumari-l2l
    @MangalikaPushpakumari-l2l ปีที่แล้ว +2

    අපේ පොඩි හාමුදුරුවනේ මං පිලියන්දල අක්කා ; හාමුදුරුවෝ කිව්වා වගෙම මගේ ඒ් ලෙඩෙ සම්පුර්ණයෙන් හොඳ වුනා;හාමුදුරුවන්ට ගොඩාක් පිං ;අපෙ පවුලේ නැතිවෙන්න ගිය ජිවිත දෙකක්ම බෙරලා දුන්නේ අපේ හාමුදුරුවෝයි;මං හැම විඩියෝ එකක්ම බලනවා ; මෙවැනිම විශ්ම කර්ම කටයුතු කිරිමට ඔබ වහන්සේ ටශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏,🙏🙏

    • @durgaishani8764
      @durgaishani8764 ปีที่แล้ว

      Puluwanam sambanda kara ganna wedihak mata kiyanna pl

    • @pragathi01
      @pragathi01 ปีที่แล้ว

      🙏🙏🙏

    • @rupikatisera323
      @rupikatisera323 8 หลายเดือนก่อน

      Pin ❤❤❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.., 🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ අපි හැමෝම අපේ හාමුදුරුවන්ගේ සියළුම වැඩසටහන් බලනවා. ඔබ වහන්සේ වගේ හිමි නමක් මේ මිහි කතට බිහි කරපු ආදරණිය මෑණියන්ටත් දිර්ගායුස පතමින් මතු බුදුවේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.. සාදු සාදු. 🙏🙏🙏🙏0

  • @s.v.gamagegamagesammasambu9033
    @s.v.gamagegamagesammasambu9033 5 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා..! අනන්තවූ බුදු ගුණබලයෙන් සියළු දෙවිරැකවරණ ලැබේවා ....!

  • @sunethrajayawickrama6868
    @sunethrajayawickrama6868 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ වගේ දුක් විඳපු ගැහැනියක් මමත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගි සුවයම ලැබේවා. තවත් චිරත් කාලයක් ලෝකයට සෙතක් සලසන්න ඔබවහන්සේට ලැබේවා 🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 3 หลายเดือนก่อน

    Godak සංවේදී කතාවක් ape suwaminwahansa ..කවදාවත් ledun සුවපත් karana katauthu nawath wanna epaa.jasu පිහිටයි .🙏🙏

  • @SahanthaKumara-h5d
    @SahanthaKumara-h5d 3 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ නොබලන දෑස් කුමකටද තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY 3 หลายเดือนก่อน

    Tv වල දිනපතා යන්න ඕන වැඩසටහන් මේව..😢..තෙරුවන් සරනයි 🙏

  • @nilanifernando6190
    @nilanifernando6190 ปีที่แล้ว +2

    🙏ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පින්වත් බුද්ධ පුත්ත්‍රයෙක් 🙏

  • @sanjeewasilva-ej8xy
    @sanjeewasilva-ej8xy ปีที่แล้ว +1

    අපි කොන්ඩදෙනිය හාමුදුරුවෝ දැකලා නැහැ හැබැයි මෙ හාමුදුරුවෝත් ඒ වගෙ සුපිරි වැඩ්ඩෙක්

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට,දීර්ගායු වේවා ..

  • @sandaruhasith744
    @sandaruhasith744 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවන්ට ලොකු හිත් රිදීමක් ඇති වෙලා වගේ පෙන්නේ

  • @LalithaPadmini-z4t
    @LalithaPadmini-z4t 9 หลายเดือนก่อน

    මගේ ගුරූ හාමුදුරුවනේ ඔබ වහන්සේ ටමව ගෙන් ලැබුණු.ආදරය මුළු ලොවටම.ඔබ.වහන්සෙ බෙදෑ දුන් බවයි මට සිතේ

  • @SahanthaKumara-h5d
    @SahanthaKumara-h5d 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ නොබලන දෑස් කුමකටද තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාධු! සාධු! සාධු!

  • @priapriangka5915
    @priapriangka5915 9 หลายเดือนก่อน

    තොරුවන් සරණයි අපේ හමුදුරුවනේ ඔබ වන්සේට !!!!

  • @NeethaKariyawasam-ij2xb
    @NeethaKariyawasam-ij2xb หลายเดือนก่อน

    Obawahanse Gana Harima dukai a wagema harima adambarai mewan budu puthun lakbimata thawa thawatb pahala wewa obawahanseta budusaranai devipihitai😍

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    Ape hamuduruwanta dergausha labawai kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 ปีที่แล้ว

    මෙතෙක් මා බලපු හොදම වීඩියෝව 🙏🙏🙏

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 ปีที่แล้ว

    oba wahanse harima awankawa katha karanawa ape hamuduruwane harima adarshamath hamotama. kawadahari dawasaka oba wahanse samaga katha karanna awasthawak lebenna kiya prarthana karanawa.godak uthsaha kala pansalata avith hamuwenna eth awasthawak lebune ne. theruwan saranai!!!!

  • @dammikasuranga5519
    @dammikasuranga5519 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා !!!

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @wwefan4619
    @wwefan4619 ปีที่แล้ว +2

    ඒ වචන ටික නම් හදවතිම්ම කිව්වේ බොරු වට ප්‍රෝඩාවට නෙවෙය් 🙏🙏🙏🙏🙏

  • @thenukaanuhas3885
    @thenukaanuhas3885 ปีที่แล้ว +1

    අපේ ගුරු හාමුදුරුවෝ දීර්ඝායුෂ ලැබේවා ❤️🙏

  • @Osh-f7c
    @Osh-f7c 5 หลายเดือนก่อน

    ඔබවහන්සේ හැදු වැඩු මෑණියන් ට පි ංසිදු වේවා

  • @ranmaliran8845
    @ranmaliran8845 ปีที่แล้ว

    Ape suwamin wahanse ge jeevitha kathawa Ahana vita Esh walin kadulu wetenawa oba wahanseta deergu labewaaa sadu sadu saduuu

  • @NilanthiRanjika-nk9iq
    @NilanthiRanjika-nk9iq 11 หลายเดือนก่อน

    Ape hamudhuruwane apita oba wahansegen beheth ganna ona. Oba wahanseta katha karanna vidiyak kiyanna.oba wahanseta theruwan saranai.apita pihitak wenna

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 8 หลายเดือนก่อน

    Budu saranayi....🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏budusaranai

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ අපේ රිලව් ටික බේරල දෙන්න ඔබ වහන්සේට පින් සිද්ධ වෙයි

  • @NelumKahandawa
    @NelumKahandawa 7 หลายเดือนก่อน

    අවංක ස්වාමින්වහන්ස නමක්,නමෝබුද්ධාය !!!

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว

    Pinwath swamin wahansege wadasatahanak enakam balan inne oba wahanse vishwakoshayak ewagema harima nihathamani swaminwahanse kenek oba wahanseta dirgayu wewa 🙏🙏🙏

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ට කතා කරන්න නොදී ප්‍රශ්න නගන එක කරදරයක් ප්‍රශ්න පස්සේ අහගන්න වැඩසටහනේදී හමුදුරවන්ට කතා කරන්න ඉඩ දෙන්න

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 ปีที่แล้ว

    Sadu sadu obawansaer samagagama newnn yanna mulu paulatama labaawaa. Sadu sadu.

  • @shorts8519
    @shorts8519 ปีที่แล้ว

    ඔබ වහන්සේට අනේ මං අවු 40ක් විදවන කරැමයක් තියෙනව එක නිදහස් කරල. දෙන්න පුඑවන්ද ඔබ වහන්සේට ඒ පිණම ඇති

  • @ManojManoj-ty3uw
    @ManojManoj-ty3uw ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane 🙏🙏

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 ปีที่แล้ว

    Obavahanse kalaguna danna sath prusa gathi athi thiyena niyama baudda svamin vahnse kenek anivarayaen methe bun daka nivan dakinava saththai

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai

  • @dilrukperera32
    @dilrukperera32 ปีที่แล้ว +1

    Oba wahanseta teruwan sarani

  • @amsadikari386
    @amsadikari386 ปีที่แล้ว

    TharuwangaRakawaranayai SuwaminWahansata!!!

  • @ramsanwadood8932
    @ramsanwadood8932 ปีที่แล้ว +1

    MAGA NAMAS KARAYA OBA WEHANSATA.
    ( APA RATHATA INNAMA ONA GODAK WATINA UTUMMA WATINA SUWAMIN WEHANSA NEMAK ) BS

  • @kumariliyange2607
    @kumariliyange2607 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nireshawijebandara4747
    @nireshawijebandara4747 ปีที่แล้ว +3

    Meka enakam thama balabal hitiye

  • @kusumakusuma9454
    @kusumakusuma9454 ปีที่แล้ว

    Obawahansetatheruwansaranayi.

  • @sriyanigamage505
    @sriyanigamage505 ปีที่แล้ว

    GODAK DUKA HITHUNA AMMA GANA KIYANAKOTA. APE HAMUDURUWANE. .MATA HARI AMARUI EWA DARA GANDA . THERUWAN SARANAI.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    Theruwansaranai devipihitai swaminwahansa

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว

    Supiri

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Mata oba wahansewa muna gehenna puluwan da. Ape hamuduruwane.. Dura kathana ankayak danna puluwan da

  • @chethiyanavodyaahangamage5832
    @chethiyanavodyaahangamage5832 ปีที่แล้ว

    Aiye sumanwansha hamuduruwo kiyanne ethamath uthum swamin wahanse namak me kale hatiyata,namuth video eke issarahata dana thumnail eke head line ekata konda deniye hamuduruwanta nodeweni kiyana de aye danna epa,konda deniye hamuduruwoth ekka sapeksha nokara,thumnail hadanna,adath video eka hodai,obata saha swamin wahanseta sethakma wewa jaya...

  • @vimadurusehnah9466
    @vimadurusehnah9466 ปีที่แล้ว

    Budu Saranay

  • @sanaboy7
    @sanaboy7 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්ස අම්මට ප්‍රතිකාර කරන්නට නොහැකි උනාද?

  • @gaminiharischandraperera1348
    @gaminiharischandraperera1348 ปีที่แล้ว

    Ane hamuduruwane apata anukampa kara gurukamen help karanna

  • @nireshawijebandara4747
    @nireshawijebandara4747 ปีที่แล้ว

    Ane hamuduruwanw apita ayeth enna one obawahansegawata

  • @kasunchanaka7150
    @kasunchanaka7150 ปีที่แล้ว

    Mata ettatama eduna .ape hamuduruwanta kiyanda sahodaraya

  • @dilshansathsara6354
    @dilshansathsara6354 ปีที่แล้ว

    Dinayalk denna apitath enna

  • @slrupasinghe4906
    @slrupasinghe4906 11 หลายเดือนก่อน

    Boru Kiyana Aya haritama dannawada Boru kiyala

  • @naturwil
    @naturwil ปีที่แล้ว +2

    හාමුදුරුවන්ගේ වැඩ කරලන number එකක් දෙන්න ලොකු උවමනාවක්

  • @tharakanadeera3917
    @tharakanadeera3917 ปีที่แล้ว

    Danna kenek kiynk number Ekta

  • @shanakamadushan6370
    @shanakamadushan6370 ปีที่แล้ว

    සෙමට මුකුත් නැද්ද බෙහෙත් හාමුදුරුවනේ 😢😢😢

  • @maheshikasandamali3519
    @maheshikasandamali3519 ปีที่แล้ว

    මෙ

  • @homesujith
    @homesujith หลายเดือนก่อน

    Ai ehenm thel wikunanne😂😂

  • @NilanthiRanjika-nk9iq
    @NilanthiRanjika-nk9iq 11 หลายเดือนก่อน

    Apith ooba wahanse wagema parippui bathui nai kochchi thamai kewe iskole yanna adum thibbe ne.godak dawas walata kannath ne wel3k4kkanna ne.eath adatath thawama daha dhuk vidinawwa.ammai thaththai dennama leda wela.apith sereppu nethuwa kakul pichchi ppichi irunu adum adan giye,poth path ne 1ka pothe thamai hema vishayama kale.

  • @manushamanusha5359
    @manushamanusha5359 ปีที่แล้ว

    ඔය නිවේදක මහත්තයා හාමුදුරුවන්ට කතාකරන්න ඉඩදෙන්න..

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว

    පට්ටපල් බොරු kiyann epa yakune

  • @SahanthaKumara-h5d
    @SahanthaKumara-h5d 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ නොබලන දෑස් කුමකටද තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාධු! සාධු! සාධු!

  • @santhasantha9275
    @santhasantha9275 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏