Maha Ulu Gedara (මහ උළු ගෙදර) Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2019
  • #RupavahiniDocumentary #Rupavahini
    හිර ගෙදර වෙන දේවල්, නොගිහින් බලන්න..
    මහ උළු ගෙදර
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Google + page - www.rupavahini.lk/gp
  • บันเทิง

ความคิดเห็น • 942

  • @sugaeranga8663
    @sugaeranga8663 5 หลายเดือนก่อน +11

    කියන විදියටම කෑම කපන එකට කෑම පෙට්ටියක් දෙන එක වටින්වා..ඒ වගේම නිදාගන්න මෙට්ටයක් දෙන එකත් වටිනව..ඒවා බොහොම ඉක්මනින් වෙන්න ඕන දේවල්❤

  • @surajjeewantha2331
    @surajjeewantha2331 3 ปีที่แล้ว +48

    අර පුංචි දරුවො දැක්කාම ඇස්වලට කඳුලු ආව 😔😔😔😔😔❤❤❤

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว +44

    ඉතාමත් සංවේදී වැඩසටහනක් වුනත් ගොඩක් වටිනවා. සංවිධානය කරපු හැමදෙනාමටම බොහෝමත්ත ස්තුතියි.

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +40

    ඉතාමත් හොඳ වැඩසටහනක්... නිතර නිතර ප්‍රචාරය කිරීමෙන් වැරදි වලට පෙළඹීම් අවම කරගත හැකිය

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +171

    බන්ධනාගාර ජීවිතේ දවස් 14 ක් වින්ද... ජීවිතේ කරපු පොඩි මෝඩ වැඩක් නිසා... උදේට දවල්ට හැන්දෑවට පෝලිමේ ගියා කෑම එකට...
    එක පොදියට ලිඳේ නැවා.. විහිළුව කරා දවසම සිනහවෙන් හිටියේ.. ඒත් බිත්ති හතරෙන් පිට ඉන්න දෙමාපියන්ගෙන් මොන තරම් ගින්දරක් දරන් ඉන්නවද කියන එක විසිට් දාන්න ආවම ඒ මනුෂ්‍යයන්ගෙ ඇස් වලින් දැක්ක..කෙමෙන් දින ගනන් ලන් වෙද්දි
    මට අද වගේ මතකයි මට ඇප දෙන්න තිබ්බ දවසෙ මම ඇතුලෙ ඉදල සෙට් උන ඔක්කෝටම වගේ කිව්ව "එහෙනම් ගිහින් එන්නම් කියල" එතනදි එක අයිය කෙනෙක් කිව්ව මල්ලි ආයි එන්න එපා ඒක නිසා යද්දි එහෙම කියන්න එපා කියල...
    ජීවිතේ ඒ අත්දැකීම ගැන පසුතැවීමක් ඇත්තෙමත් නෑ නැත්තෙමත් නෑ . ඒත් අත්දැකීම මම ආයි ජීවිතේට බලාපොරොත්තු වෙන් නෑ..
    ඒත් කවදාවත් කිසිම අවස්ථාවක වරදක් කරන්න කලින් දෙපාරක් සිතන්න එය ඔබේ මුළු අනාගතයම තීරණය කරන්න පුළුවන් ..... ජීවිතේ කියන්නෙ විඳින්න විදවන්න නෙවෙයි 🧡
    #මාතර

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +6

    මොහු දෙපල ඉතා විශිෂ්ට විදියට මේවා තේරුම් කලාට අපේ ස්තූතිය.
    මෙවැනි දේවල් වලට මිනිස්සුන් ඇබ්බැහි වෙන්න ප්‍රධාන හේතු; මුලදීම දෙමව්පියන් ළමයින්ගේ දේවල් නො සොයා බැලීම / හොඳ නරක නො පෙන්වීම,
    පාසැල, සමාජ ආශ්‍රය, මුදල් වැනි දේවල්..

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +28

    ඉක්මනිම්ම.මේතනින්.නිදාහස්.වෙලා.එන්න.ලැබේවා මගේ සියලුම සහොදර සහොදරියන්ට.බුදු සරනයි සියලුම දේනට

    • @arunharshana5513
      @arunharshana5513 4 หลายเดือนก่อน +1

      Pissuda ubata un නිදහස් උනාම ආයේ හොරු wedi වෙනවා නේ

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +66

    රංජන් රාමනායක ඇතුළු වැරදි නොකර මේ බන්ධනාගාරයේ දුක් විඳින අයට තවත් කිසිම ආත්මයක මෙවන් අසාධාරණයක් නොවේවා.....♥️
    බුදු සරණයි..
    ජේසු පිහිටයි..
    අල්ලා දෙවියන්ගෙ පිහිටයි..

    • @tharngadileepa1162
      @tharngadileepa1162 2 ปีที่แล้ว +1

      Hena gahapiya thoda waradi karuwe

    • @NJay380
      @NJay380 2 ปีที่แล้ว +1

      @@tharngadileepa1162 thopi wage higana wahallu nta aththa therenne na

    • @tharngadileepa1162
      @tharngadileepa1162 2 ปีที่แล้ว +3

      Amme ubala wage gonnuntanm therenwa ekani me rata mehema thiyenne ranjan harida

    • @NJay380
      @NJay380 2 ปีที่แล้ว +5

      @@tharngadileepa1162 rangan karapu warada aththa kiyapu eka da ? Ubalage wahal nayakayo gena aththa kiyapu eka da ?

    • @adheelivevlog
      @adheelivevlog ปีที่แล้ว +3

      @@tharngadileepa1162 රන්ජන් පොඩ්ඩක් වල් උනට උ එම වැරදි කරෙ නෑ රන්ජන් ආන්ඩුවෙ ඇත්ත කතා කරපු නිසානෙ හිරෙ දැම්ම පකෝ😶

  • @nikisashi7856
    @nikisashi7856 ปีที่แล้ว +4

    අනේ ඔයාලා දෙන්නා හොදට ඒ ප්‍රෝග්‍රම් එක කලා.මං මෙහෙ ගැන විස්තර හෙවුවා.මට අදයි හරිම වීඩියෝ එක බලන්න ලැබුනෙ.thank for all 👌

  • @pushpakonara6541
    @pushpakonara6541 ปีที่แล้ว +6

    ආන් සිර කරැවන් කියන්නේ අපි වගේම මිනිස් සු කොටසක්ය මොකද් දෝ පෙර කරැමයකට මෙහෙම හිර බත් කන්න සිද්ද වෙනවා මෙවැනි පාප කර්ම කිසිම කෙනෙකුට ලෝකයෙටම සිදුනොවේවා !!!!සැමදෙනාටම සහනයක් ලැබේවා !!!!සසම්මා සම්බුදු සරනින් සියලුම සිරකරුවන් නිසිමගට ඇවිත් ඉක්මනින් නිදහස් වි මහ පෙලෙවේ එලිය දකින්න වාසනාව උදා වේවා !!!සියලුම සිරකරුවන් ට සියලුම දෙවි යනගේ ආනුභාවය ලැබේ වා!!!!!!තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏😥😥😥😥

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +6

    මම එකම දවසක් පොලිස් කුඩු වෙ හිටියා බන්ධනාගාර යෙ ගියොත් දවස් දහතරකට මම හිතන් නැ හොද සිහියෙන් එයි කියලා මෙක මගෙ පුද්ගලික අදහස වැඩ. සටහනට බොහොම ස්තුතියි.

    • @sugaeranga8663
      @sugaeranga8663 5 หลายเดือนก่อน

      යන්න හිතන්වත් එපා.ඒත් කොයි දේටත් හුරුවෙනවා...සිහිය නැති කරගන්න දෙයක් ගැන් හිතන්න්වත් එපා...🙏

  • @hasinidhananjala5
    @hasinidhananjala5 3 ปีที่แล้ว +40

    බලන්න නැතිව බලන්න සලස්වන,සමාජයට හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔයාලට ගොඩක් ස්තූතියි..මේ වැඩසටහන හොදම සාක්ෂියක්..❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙏🌹🙏🌹🙏🌹👌🌹👌🙏🌹🙏👌🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +16

    බලපු හොදම වැඩසටහන. Respect රූපවාහිනී

    • @techtube2704
      @techtube2704 2 ปีที่แล้ว +1

      Hi මාලන්

  • @jayalathbandara5615
    @jayalathbandara5615 3 ปีที่แล้ว +8

    ඒක නම් අැත්ත වැරදි නොකරපු අය හැමදා අසරණය්

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +50

    ඉක්මනින්ම මෙතතින් නිදහස් වෙලා හැම කෙනෙක්ට තමන්ගේ ගෙවල් වලට යන්න ලැබේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏 සියලු දෙනා සුවපත් වේවා 🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว +2

      ලස්සන ඛඛිටෙට් අනෙ

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🙏💔💔💔

    • @user-qn5rz7th2i
      @user-qn5rz7th2i 10 หลายเดือนก่อน

      Oo89 just

    • @kalingasenarathbandaramsaw2931
      @kalingasenarathbandaramsaw2931 7 หลายเดือนก่อน

      @@diane427 trrttrrrrrtrtrrtrrtttttrtrrtrtrrrrrrttrrrttrttrtttttrttrrtttttttttttttttrtttrrtttttrtrtrttrttttrrrtrtrrtrtttttrtttrtttrrrttttrtttrrrttrtrtttrttttttrtrrttrttrtttrrrtrttttrtrtttttttttrtrttrrrtttrttrtttrttrtttttttttrtttttrtrtrttrttttrrttrrtrrtttrttttrrtrttrtrtttrrtrttrrttrtrttrrrrrrrrrrrtrtttrrtrrtrrrtrtrttrtrrrttttrrrrtttrttrtrrrttrtttrtrrrrtrrrtrtrtrrtrrrtrrttttrrrtrrrrtrtttttrttrrtrrrrttttrtrttrrrrrttrtrttrrrtrrtttrrttrttrttrrç ç. Ç. V. Ç c ç. Ç. V ç. Ç. C. V. C. Ç. C. Ç. C. C. Ç. Ç. V. Ç. Ç. C. C. V. C. C. C. Ç. C. Ç v. C. Ç. C. Ç. Ç. C. C. C. Ç. V. C. C. C. C. C. C. C. C. V. C. C. C. V. Ç. Ç. Vc. C. Ç. C c. V. V. C. C. V v. V. C. Vc. C. C c. C v. V. V. C. C. V. V. V. V. V. V. V. C. C. C. V. C. CV. C. V. V. C. C. V. C. V. C. V. V. V. C. V. C. V. V. V. Vv. CV. V. V. V. V. C. C. C. V. C. V. V. V. V. V. V. C. C. V. C. V. C. Vv. V. V

    • @banukasadakelum3771
      @banukasadakelum3771 6 หลายเดือนก่อน

      😢😢❤❤

  • @SO-fq8bl
    @SO-fq8bl 4 ปีที่แล้ว +13

    මම හිතාගෙන් හිටියෙ දෙන දෙයක් කාල .තමන් අදහන ආගමක් අදාහගෙන ඉන්නව කියල .ඒත් මේක බැලුවම ගොඩාක් දුක හිතුනා .වැරදි කරන්න එපා මිනිසුනේ.බුදු සරනයි සියලුම දෙනාට

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා අත්දැකීමක් සමාජගත කළාට බොහොම ස්තුතියි .ඒ සදහා දායක වු සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @santhadhamma2817
    @santhadhamma2817 3 ปีที่แล้ว +6

    අපට ලැබුණු මිනිසත් භව ඉතාමත් දුර්ලභයි. ලැබුණු මෙි අත්ම භාවයේම දිම නිවන් දකින්නට උස්සාවන්ත වන්න ඔන.කල්යණ මිතුු ඇසුර තමයි මග නිසි මග හදාගැනිම නිවන් දකින තුරැ කල්යණ මිතුු ඇසුර ලැබොවා පතමි තෙරැවන් සරනයි සැමටම ...

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +16

    සෑම දෙනෙක්ම නිදහස් වෙලා
    එකිනෙකාට මෛත්‍රී කරන යහපත් පුරවැසියන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +15

    බුදු සරණින් සියලු දෙවි රැකවරණින්. සියලු දෙනාගේ සිත් වල යහපත් සිතිවිලි පහළ වේවා.

  • @dilaproduction7849
    @dilaproduction7849 3 ปีที่แล้ว +21

    මේ සියලුම නීති පොඩි මිනිහට විතරයි.

  • @miriguwa1958
    @miriguwa1958 5 ปีที่แล้ว +19

    Kudos to Sri Lanka Rupavahini for this awareness program. Those who are in prison are also human beings who have made a wrong decisions in life and are now paying the consequences. They are also people who have families who love them and whom they love. The prisons dept in on the right track by training these prisoners in a vocation that they can make use of when they have paid their dues and free one day. I wish all the prisoners a better future when that day dawns for each and everyone of them.

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 6 หลายเดือนก่อน +2

    මෙතන දුක් විදින්නෙ කවුරුත් අපේම මිනිසුන් නේ.මේ අය කාටත් මම එකම ප්‍රාර්ථනාවක් කරනවා.ඒ සෑම දෙනාටම ඉක්මනින්ම ගෙදර යන්න නිදහස ලැබෙන්න කියා.🙏🙏🙏

  • @supuntharanga2610
    @supuntharanga2610 3 ปีที่แล้ว +9

    පපුව පිච්චිලා ගියා මේ දරු පැටවි ටික දැක්කම 😢

  • @asankarangana4279
    @asankarangana4279 3 ปีที่แล้ว +5

    ආදරෙයි ඔක්කොටම. ඉස්සරහට ජිවිතේ හොඳින් ඉන්න 👨‍👩‍👧‍👦🙏🙏🙏

  • @psithumina7973
    @psithumina7973 3 ปีที่แล้ว +22

    බුදු දහමට අනුව කටයුතු කරමු කටවත් මෙවන් ස්තානයකට යන්න සිදු නොවේවායි පතමු

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +61

    වැරදි නොකර ජිවිමට සැම දෙනාම අධිශ්ඨාන කරගන්න අපේ දරුවන් වෙනුවෙන්

    • @shanmohemedshan
      @shanmohemedshan 5 ปีที่แล้ว +1

      Set vela yanda one mase 10vithera

  • @renukagamage5033
    @renukagamage5033 3 ปีที่แล้ว +16

    This is a very valuable program to educate the people of the society.

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +6

    ලස්සන පොඩ්ඩෝ ටික.හොද වැඩසටහනක් ස්තුති .බුදුසරණයි

  • @nirmaladilhan2168
    @nirmaladilhan2168 5 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා නොදෙනුවත් අයට ඩෙන ගන්න.

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +60

    ඇත්තටම ගොඩක් දුකයි සියළුම දෙනාම හොඳ මිනිසුන් වි එලියට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිම වරදක් නොකර ජිවිමට සැම දෙනාටම ඔබේ සිත් තුළ කරුණා ගුණය ඇති වෙවා

    • @nilanthirambandage7054
      @nilanthirambandage7054 4 ปีที่แล้ว +2

      Godak dukai. Me atharin waradi nokara daduwan vidina ayath innawa.hoda minisek we jeevithe hada ganna

    • @user-nb7rs4kf8g
      @user-nb7rs4kf8g 6 หลายเดือนก่อน

      අනෙ හරිම දුකයි යන්නම එපා කිසිම කෙ⁣නෙක්😊

  • @user-ef6tu5wl9f
    @user-ef6tu5wl9f 5 ปีที่แล้ว +50

    මෙ හැමදෙම බලලා අද සමාජයෙ අය වැරදි නොකර ඉන්නවනම් කොච්චර හොදද එත් දවසින් දවස අද සමාජයෙ අපරාද වැඩියි .ගොඩක් දුකයි😭😭😭😭😭

  • @christinelaity7450
    @christinelaity7450 3 ปีที่แล้ว +44

    ඔයාලාව..ඉක්මනින්..නිදහස්..වෙවාකියාමම..දෙවියන්ට..පූාර්තනා..කරනවා..ජෙසු..පිහිටයි..සෙරමලාට

  • @mksekarasekara3790
    @mksekarasekara3790 5 ปีที่แล้ว +47

    අැත්තටම හරිම දුකයි අඩෙනව මෙහෙම තැනකට එන්න හාතන්නවත් එපා බුදුසරනයි සියලුදෙනාටම 😘😘😘😘😘😘😘😁

  • @nayanajithnayanajith6042
    @nayanajithnayanajith6042 3 ปีที่แล้ว +16

    ඹයාලා හැමෝම ඉක්මනින් නිදහස් වෙිවා යැයි මම ප්‍රර්තනා කරමි බුදුසරනයි.ජේසුපිහිටයි

  • @rosannilmini1050
    @rosannilmini1050 5 ปีที่แล้ว +19

    ගොඩක් කණගාටුයි ඇත්තටම දුකයි සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට සියලුම සිරකරුවන්ට සංසාර ඒවා ප්‍රශංසා වේ වා ප්‍රශංසාව මහිමය වේවා මහිමය වේවා අලෙවිය හා අලෙවිය

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 2 ปีที่แล้ว +17

    උතුම් තෙරුවනේ අනන්ත වූ ආශිර්වාද බලයෙන් ඔබ සැම ඉතා ඉක්මනින් නිදහස් වේවා ...

  • @nirobeata
    @nirobeata 5 ปีที่แล้ว +16

    ලැබුවේ අවවාද නොහොබින ආරකය...දුදනන් නිසා විය හෙනහුරු මාරකය..........මං පෙර ගියේ වරදින් පිරි පාරකය........ඒ ගිය මගේ අවසානය පෝරකය..🙏🙏😢😢

    • @himdesilva
      @himdesilva 4 ปีที่แล้ว

      Pp
      Neelapabu Teledrama

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +14

    නියම වැඩ සටහන මේවා පෙන්වීමට ප්‍රමාද වැඩි උනා වගේ කියන හැඟීමක් මට දැනේ,,...
    මේවා දිනපතාම පෙන්විය යුතු කාලේ ඇවත් තියෙන්නේ,,..,.
    මේවා දකින විට සතුටක් දැනෙනවා,...අපි හැදුවැඩූ දෙමවූපියන්ටත් ධර්මයෙන් ගුරැහරැ කම් ලබාදී ධර්මයෙන් පෝෂණය ලබාදුන් ඒ පූජ්‍ය උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!
    කවදාවත් පොලීසියකම සැකකරුවෙක් ලෙසින් හෝ රිමාන් වී ඉඳලා නෑ,... බන්ධනාගාරයක කොහොමටවත් ඉඳලා නෑ,,..සමාජයට අප විසින් දුන් හික්මීම කෙතරම්දැයි දැනුනේ මෙම වැඩසටහන බැලූ විටයි,,...
    චාරක යනු පාලියෙන් බන්ධනාගාරය හඳුන්වන නාමයයි එයට ලොකු තේරුමක් තිබෙනවා මේ සිරකරුවන් යම් සේ සිරවී ඉන්නේද ඒ වගේම ඔබ අප සියලු දෙනා මේ සංසාර සාගරයේ සිරවී සිටින්නේ ඒනිසා ඒ අර්ථයෙන් තමයි චාරක යන නම ව්‍යවහාර වන්නේ,...
    සොවාන් නොවූ සියලු දෙනාගේ තත්වය මීට වඩා දුක්ඛදායකයි කියා ඔබට නොසිතන්න ඇති නමූත් එසේ සිතන්න එපා!..එය එසේමය.,...
    ඒ නිසා ඔබත් ඔබට ලැබෙනු නිදහස් ජීවිතය යොදා ගන්න මේ සංසාරය නැමති අති භයානක බන්ධනාගාරයෙන් මිදෙන්න උත්සහ ගන්න
    "මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති
    යදාච පච්චති පාපං අථබාලෝ දුක්ඛං නිගච්චඡති"..
    තේරැම්....
    අනුවන බාලයා පාපකාරී ක්‍රියාවන් මිහිරිමීපැනිසේ සිතා කරති යම් කලකදී ඒ අක්ඤාණ පූද්ගල තෙමේ පාපයේ නපූර යම් කලකදී දකීද එකල්හී ඔහු බොහෝ දුකට පත්වේ,.......
    ක්ෂණික කෝපය නිසා එවන් පාපී නපුරැ දෑ කරනලද අයගේ කථාවයි මේ වීඩියෝවෙන් දිග හැරෙන්නේ,..
    ඔබත් හිතන්න ක්ෂණික කෝපය නිසා කරන කියන දෙයින් මෙලොවත් පරලොවත් ඔබව දුකට ඇද දමනු ඇත,..එය වලකාගැනීමට ඇති එකම මග බුදුදහමට නතුව හිත හික්මවා ගැනීමයි ,,..

    • @bulatha2888
      @bulatha2888 2 ปีที่แล้ว

      චාරක යන්නෙහි නිම අර්ථය ,,.චක්ඛුස්ඛන්ධ , සොතස්ඛන්ධය, ඝාණස්ඛන්දය, ජිව්හාස්ඛන්ධය, කායස්ඛන්දය යන්න ස්ඛන්ද පහ නැමති බන්ධනාගාරයෙන් මිදීමට නොහැකිව කාම ලෝකය, රෑප ලෝකය සහ අරූප ලෝකය නැමති ලෝක තුනේ කැරකි කැරකි ඒ ඇතුලේ සිටින්නට වීමයි,,...
      බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වී දේසනා කරන්නේ ස්කන්ධ ආයතන නැමති බන්ධනා ගාරයෙන් මිදීමට උත්සහ ගන්න,..
      ඒ සඳහා ඔබට සීල සමාධි ප්රක්ඤා නැමති පුහුණූ ආයතන තුනේම හොඳටම පුහුණූවීමෙහි ඔබ දක්ෂ විය යුතුය,..එවන් දක්ෂයා මේ සියලු බැඳීම් වලින් මිදී මට ඔබට හැකිවනු ඇති,..
      ප්‍රමාදය මග හරවාගෙන ඒ සඳහා උත්සාහවත් වීමට මේ වැඩසටහන බලන ඔබට මහෝපකාරී වීමට තවත් එක් හේතුවක් වේ,,..

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +4

    ඇත්ත නඃගෙනියේ..අපි ව්තරයි වැරදී...සල්ලිකාරයන්ට මොන නිතිද👆👆👆👆🙋🙋🙋🙋🙋👌👌👌👌💕💕💕💕

  • @SLwadakida
    @SLwadakida 2 ปีที่แล้ว +28

    ලක්මාලි මැඩම් හරිම ලස්සනයි යුනිෆෝම් එකට ගොඩාක් වැදගත් මේ වගේ වැඩසටහන් පොඩි දුකකුත් තියෙනවා අද රටේ තරුන පරම් පරාව මේ වගේ දේවල් බලන්නේ නෑ

  • @gamiweerasinghe4584
    @gamiweerasinghe4584 5 ปีที่แล้ว +11

    මට නම් දුක මෙතනම තරැණ ජිවිත කියක් නම් අකාලේ නාස්ති වෙනවද.කසාදයක් බැදල දරැවන් එක්ක ජිවත් වෙන්න පිනක් දහමක් කරගන්න මේ අයටත් ආසාව ඇති..පවු අසරණයින්..තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 ปีที่แล้ว +1

    හැමෝම නිදහස් වේවා හැබැයි කල වැරදි තේරුම් අරන් එවැනි වැරදි නොවෙන්න වගබලාගත් පුද්ගලයකු එනම් යහපත් මනුස්සයෙක් විදියට එන්න ලැබේවා❤️❤️❤️

  • @chathuchathu8489
    @chathuchathu8489 3 ปีที่แล้ว +5

    වැරදි කරන්න කලින් සිය දහස් වරයක් සිතන්න.හැමදේනාම.එක්තරා අතකින් සිරදඬුවමක් වගේ තමා අවුරැදු දෙකක කොන්තරත් කලයක් ගෙවන්නේ පිටරට ජිවිතයත් එක අතකින්.😭😭😭😭😭

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +32

    *සල්ලි තියෙන එකාට සැපත් දුප්පත් එකාට අපා දුකකුත් උරැම වෙන ආශ්චර්යයමත් ශ්‍රී ලාංකිකයන්ගේ සිපිරි ගෙදර🤣🤣*

    • @vajeerapooja7438
      @vajeerapooja7438 2 ปีที่แล้ว

      Ane mage thaththath a duka venda...deveyane...seyaluma denata budusarani..mata dennena duka kiyanda amarui..karunawen ellane.. werade nakara.. jewath wemu.. apa hema🙏🙏🙏🙏🙏 wedala ellane

    • @anuladickwella4514
      @anuladickwella4514 ปีที่แล้ว

      0

    • @anuladickwella4514
      @anuladickwella4514 ปีที่แล้ว

      @@vajeerapooja7438 78

  • @chamathdewranga6871
    @chamathdewranga6871 5 ปีที่แล้ว +1

    budusaranay............. jathiye nalikawata....... Thanks

  • @Lucky-xd9ss
    @Lucky-xd9ss 3 ปีที่แล้ว +1

    Hoda wadastahank niymai❤❤🇱🇰👍

  • @S.M_SHAN609
    @S.M_SHAN609 3 ปีที่แล้ว +19

    දරු පැටවු ටික දැකලා දුක හිතුනා ඒකටනම් අැඩුනා 😢

  • @kavindidilhara2761
    @kavindidilhara2761 2 ปีที่แล้ว +6

    සිරකරුවොත් මනුස්සයෝ කියලා බොඩ් ගැහුවට කන්න දෙන්නේ බාස්කට් එකකනේ පිගානක් දෙන්න බැයිද 😥😥😥

  • @arhulabandara4901
    @arhulabandara4901 ปีที่แล้ว +2

    Godak dukai, ahinsaka ,daruwo, gana, siyalu sathwayo...supath, weewa!!!

  • @ashokapadmini6434
    @ashokapadmini6434 5 ปีที่แล้ว +3

    Dukai godak me daduwam labune waradi karapu nisa ne me dewal balala samajaya hadenna oni budu saranai siyalu denatama

  • @isuruanjana2970
    @isuruanjana2970 2 ปีที่แล้ว +23

    හිරෙ ගියපුුු ලොකු මිනිස්සුත් ඔවා කරන්න ඇති නේද 😂, මීනි මරලා එල්ලුම් ගහට ගියපු එකා දැන් නිදහස් වෙලා නිවාස අධිකාරියේ සභාපති කම්කරන කොට සුලු සලු වැරදි වලට හිරෙ ඉන්න උන්ට මොනවා හිතෙනවා ඇති ද 😂

    • @KmJoran-jo3gl
      @KmJoran-jo3gl 3 หลายเดือนก่อน

      O 27:27 😅k

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 3 หลายเดือนก่อน

      Apitath pusant chiken Kali dnna salli thibba nm apith nidahas

    • @M.haman123
      @M.haman123 หลายเดือนก่อน

      Eka hira ge nemai bn achchuwa

    • @AkalAkaal
      @AkalAkaal 28 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢

  • @sujithparsanna9126
    @sujithparsanna9126 3 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම ගොඩාක් දුකයි. එත් වරදක් කලානම් මටවුනත් දදුවම් විදින්නම වෙනවා. ඉතින් මම පාර්ථනා කරනවා මෙහැමොටම යපත් මිණිසෙකු ලෙස එලියට එන්න ලැබේවා කියලා

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน

    බොහොමත් පින් මේ වැඩසටහන සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටම

  • @chandsenarath5011
    @chandsenarath5011 4 ปีที่แล้ว +1

    Harima lassana video eka...idiripath karana kena lassana t shirt ..tye court..nethuwa ..hire andumak andagena idiripath kirima visishtai

  • @sugaeranga8663
    @sugaeranga8663 5 หลายเดือนก่อน +4

    බුදුරදුන්ගෙ පිහිටෙන් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් සියලුම මේකේ ඉන්න සියලු දෙනා හැකි ඉක්මණින් මෙයින් නිදහස් වේවා...කිසිදු කරදරයක් කිසිදු කෙනෙකුට නොවේවා....🙏🙏🙏🙏

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +11

    අපේ .මුලු.ජිවිතේම.කඩ.වැටේනවා.අහිංසක.දරු.පැටවු.දැක්කාම..ඇයි.දෙයියනේ.අම්මලාතාත්තාලා.මේවා.කල්පනකරනම්.අද.අම්මලත්.තාත්තල.දරු.පැටවුනුත්.හොදින්.ඉන්නවනේ...මගේ.ජිවිතේටම.මම.දැක්කමයි.වැලිකඩ.ඉන්න.අපේ.සහොදරන්ගෙ.ජිවිතේ..මොන.දුකක්.විදිනවද.දෙයියනේ.තමන්ට.කියලා.අසවට.කැමක්.හදගෙන.කන්නද.දෙමවුපිය.සහොදරයන්.එක්ක.එකට.ජිවත්.වෙන්නවත්.පිනක්.නැද්ද.දෙයියනේ.දැන්.ඉන්න.අයහරි.මේව.දැකලා.හොද.මිනිහෙක්.වෙන්න.බලන්න.සියලුම දෙනට දළද.සමිදුගෙ පිහිටයි

  • @starwings8984
    @starwings8984 5 ปีที่แล้ว +73

    ලක්මාලිගෙ රංගනය සහ ඉදිරිපත් කිරීම ..හරිම තාත්විකයි හැබැයි ඔයාට.... රංගනය පැත්තෙන් ලොකු ගමනක් යන්න තිබුන.

    • @udayakumara8474
      @udayakumara8474 4 ปีที่แล้ว +1

      000

    • @udayakumara8474
      @udayakumara8474 4 ปีที่แล้ว +1

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +3

      රංගනයට වැඩිය කරන ජොබ් එක කරන එක නම්බුකාරයි නේද..මේ කලේ රංගනය අන්තිම තැනට දාල වගේ නේ..අල්ලස් නිසා

    • @irushigeethmi7834
      @irushigeethmi7834 ปีที่แล้ว

      Oyala ehema kiuwata oya bandanagre inna නිලධාරීන් sakkili wage ohoma bedala kema denawa ne E vidiyo ekata penna thibbata boruuuuuuuu
      Kanna denne ne oun
      Mawa rimad kara එකයි mama kiyanne

  • @samanbaba3706
    @samanbaba3706 5 ปีที่แล้ว +11

    It's very nice program and wonderful message for society

  • @Dj.Noizy.Boy.
    @Dj.Noizy.Boy. 2 ปีที่แล้ว +4

    Great program with great presentations ..

  • @chanu1582
    @chanu1582 2 ปีที่แล้ว +10

    මම දවස් 14 ඉදලා තියෙනවා.. ජිවිතේ ගත කරපු අවාසනාවන්තම දවස් 14

    • @kayakwithmayonkevon4177
      @kayakwithmayonkevon4177 9 หลายเดือนก่อน

      Ai e

    • @sugaeranga8663
      @sugaeranga8663 5 หลายเดือนก่อน

      ​@@kayakwithmayonkevon4177 ඒකට උත්තරේ ගිහින්ම බලන්න ඕන..ඒක කීවට තේරෙන් නැහැ..මේක බැලුවහමවත් ටිකක්වත් තේරෙන් නැද්ද දවස් 14ක් නෙමේ 1 දවසක්වත් මෙතන ඉන්න එක කරුමයක් කියලා

  • @senavirathna2878
    @senavirathna2878 4 ปีที่แล้ว

    Aththatama Hoda Wadasatahanak... Samajayata Wadagath Deyak Ganna Puluwan Wadasatahanak... Theruwan Saranai Siyalu Denatama

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Pau deiyane e..kolla patiya lassanai ane budusaranin ikmanatama nidahasa labewa

  • @supunmadushanka2065
    @supunmadushanka2065 3 ปีที่แล้ว +13

    "සිර කවුරුවොද මනුෂ්‍යයෝය" සමහරුන් දඩුවම් විදින්නේ වැරැදි කරලම නේවේයි, යුක්තිය සදාරනය හරිහැටි ඉස්ට නෝඋනු අවාස්තා නැතුවම නේවෙයි,, බලය දනය අතිනම්,,,,😪😪😪😥😥😥

  • @thejanathejana4927
    @thejanathejana4927 3 ปีที่แล้ว +3

    සියලුම දෙනාට ඉක්මනින් නිදහස් වේවා බුදු සරණයි

  • @kavindamadushan2075
    @kavindamadushan2075 2 ปีที่แล้ว +1

    Thank you srilanka rupavahini TV samajayata mevage vidio akak aran avata aliye inna aya danne na meke athule vidina duka meva dakapuhama minissunge varadi hadey

  • @chamariemapa1129
    @chamariemapa1129 5 ปีที่แล้ว +2

    Ane apita godak dukai..oba sematama ikmaninma enns lebewa..oba sematama b.s.

  • @sonydil3546
    @sonydil3546 3 ปีที่แล้ว +43

    සමහර මිනිස්සු නොකරපු වැරදිවලටත් දුක් විදිනවා ඇති..

    • @kapiladuminda3171
      @kapiladuminda3171 3 ปีที่แล้ว +5

      සහොදර සහොදරියනි. හිර ගෙදර යන්න හිතන්නවත් ථපා. ඹය. පෙන්වනවට. වැඩිය ගොඩක්. දරුණුයි කරදරකාරීයි හිරගෙදර. හැබැයි. එලියෙ. වගෙම. ඇතුලෙන් තියෙන එකා උඩු මහන්තලෙ නැති බැරි. අහිංසකයා. පහළ පැගෙනවා සල් ලි. වලට. හැම දෙයක්ම යටවෙනවා මචං නිලධාරීන්. ඇතුලූ හැම දෙයක්ම සල්ලි. වලට යට වෙනවා. ඔය තනිකර තියෙන්නේ ප්‍රොඩාව බොරුව හැමදේම. සල්ලි වලට. Broo...........🤪🤪🤪🤪🤪⚡💥🌟⭐🌟🌟🌟⭐⭐🌟🌟🌟💢💢💢🌟⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟⚡⚡⚡💥💥💥💥💥💥💥😆😝🤪🤪🤗

    • @sandushirajapaksha2748
      @sandushirajapaksha2748 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @premamohananmohanan4159
      @premamohananmohanan4159 2 ปีที่แล้ว

      @@kapiladuminda3171 qq

    • @SMFaiz-uc1ie
      @SMFaiz-uc1ie ปีที่แล้ว

      aaappppppppl0l 7

    • @achinthashaluka
      @achinthashaluka ปีที่แล้ว

      Aniwaren ❤️🥺

  • @pasidudilshan4804
    @pasidudilshan4804 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනාකමක් අති වඩසටහටක්

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 ปีที่แล้ว

    Me wadasatahana baladdi hethata enne dukk unata. Waradi nokaranna.waradi karanna baya wenna samajeta me dena paniwidaya samajayata gdk watinwa .ekata thanx me wage wadasatahan walin samajaya danuwath karnwata ❤️🥺

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว +2

    රූපවාහිනී ය mode වෙලා ඒක පට්ට

  • @Kavi_KGN
    @Kavi_KGN ปีที่แล้ว +3

    ඔතනට යන එකෙක්වත් හොද මිනිහෙක් වෙන්නෙ නෑ... තව තවත් දරුනු වෙනව විතරය. 😊

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +3

    ඉක්මනින්ම නිදහස ලැ ෙබිවා

  • @gaminiherath.2882
    @gaminiherath.2882 3 ปีที่แล้ว

    Verymuch appriciated.

  • @ireahmadusanka1280
    @ireahmadusanka1280 3 ปีที่แล้ว +1

    Watina wadasatahanak.meka balana kenek hire nam enna hithanne ne kawadakwath.marama creative

  • @sachiibandaranayaka7134
    @sachiibandaranayaka7134 5 ปีที่แล้ว +3

    Apooo ow ow...othana thamai okkoma balu wada karanne.

  • @nithuramahiti8805
    @nithuramahiti8805 4 ปีที่แล้ว +128

    නංගියෙ මල්ලියෙ කවම දාවත් බන්දනාගාරයට එන්න එපා

    • @shohanveerawarna4358
      @shohanveerawarna4358 4 ปีที่แล้ว +4

      Aka varadi godak varadi karapu aya namai aha inna

    • @kanthikanthi6329
      @kanthikanthi6329 4 ปีที่แล้ว +4

      Aniwarnn

    • @amithweerasinghe6469
      @amithweerasinghe6469 4 ปีที่แล้ว +7

      පල්ලකැලේ බන්ධනාගාර ඉදිරිපිට
      දොරටුව අසල තියනවා මෙහෙම වදනක්,, සිරකරුවන් සියල්ල මනුශ්‍යයෝය....,, ඒක වදනක්ම විතරයි...මේ රූප රාමු තුල දකින්නේ ඇත්තම දසුන් නෙවෙයි, ඇත්ත ,තිත්ත ,යතාර්ථය දන්නේ දවසක් හරි හිටපු මනුස්සයෙක් විතරයි ,,,

    • @rasikaindikakulathunga1806
      @rasikaindikakulathunga1806 3 ปีที่แล้ว +2

      Ó

    • @nadeerasadamali515
      @nadeerasadamali515 3 ปีที่แล้ว +2

      hareyata hitiyanan okata enta oni nanae hareyata hetapuwahama sakapitawath oakata yanta wanna

  • @econsukitha127
    @econsukitha127 2 ปีที่แล้ว +1

    ඉතාම හොද වැඩසටහනක් සමාජය යහපත් කරන්න මෙි වගෛ් ඒවා වැදගත්

  • @vidurangalahiru
    @vidurangalahiru 3 ปีที่แล้ว +6

    Excellent program. Well organized. Superb presentation by both presenters.

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว +5

    වැදගත් වැඩ සටහනක් තෙරුවන් සරණයී හැමෝටම

  • @sllivebeat
    @sllivebeat 4 หลายเดือนก่อน +1

    Valuable video , thank you rupawahini

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +1

    හැම දෙනාටම ඉක්මනින්ම නිදහස ලැබෙිවා තෙරුවන් සරනයි

  • @rasikasunil9009
    @rasikasunil9009 4 ปีที่แล้ว +26

    අනේ කවදාවත් මේ බන්ධනාගාරයට එන්න නම් එපා අයියේ මල්ලියේ

    • @dinushalakmal2686
      @dinushalakmal2686 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +3

      *ඇයි එහෙම කියන්නෙ.මෙි ඔයාලා phone තියාගෙන full ආතල් එකේ ඉන්නෙ*

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว

      @@countryfirst3235 😂😂😂

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว

      @@countryfirst3235 ඌ හිරේ ඉන්න එකෙක් නෙවෙයි බං 😂💔

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 2 ปีที่แล้ว +3

    වැඩසටහන ඉතා වැදගත්. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ‘‘මහ උළු ගෙදර‘‘ යැයි කටවහරට පැවසුව ද මේ නම ‘‘මහ උර ගෙදර‘‘ හෝ ‘‘මහ වුරු ගෙදර‘‘ විය යුතුයි. වැඩි විස්තර සඳහා: ප්‍රාෙයා්ගික ශබ්ද කෝෂය: හරිශ්චන්ද්‍ර විජයතුංග: පිටු 1282 සහ 1290 බලන්න.
    විශේෂයෙන් ම ජාතික රුපවාහිනිය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

  • @chamindamudiyan-vl1lf
    @chamindamudiyan-vl1lf 4 หลายเดือนก่อน

    athenma hoda wadak

  • @jagathgunasekara9266
    @jagathgunasekara9266 3 ปีที่แล้ว +2

    Good program thanks

  • @lankasubasingha2778
    @lankasubasingha2778 5 ปีที่แล้ว +13

    එලියට එන්න ඇවිල්ලා යහපත් පුරවැසියන් ලෙස ජිවත් වෙන්න ඔබලා සිය දහස්වරක් පසුතැවෙනවා නේද දැන් ආයෙත් එහෙම නොවෙන්න එලියට ඇවිල්ලා යහපත් ලෙස ජිවත් වෙන්න ආදරනීය මිනිසුනි

  • @iranganieparghawattege8970
    @iranganieparghawattege8970 3 ปีที่แล้ว +3

    This is very Sad, its very Sad to look at the children, i wish good luck forward

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +1

    ඇත්ත සාර් ඔයා ලා ට තෙරැවන් සරනයි 🙋🙋🙋🙋👌👌👌👌💕💕💕

  • @sugaeranga8663
    @sugaeranga8663 5 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම බුදුන්ගෙ සරණ්‍යි.🙏

  • @aliyaaliya8493
    @aliyaaliya8493 4 ปีที่แล้ว +24

    😭😰අනේ මේව දකිනකොට මට ඉන්න බෑ පපුව රිදෙනවා මේව බලා වැරදි වැඩ කරන්න එපා කියල මන් කියන්නෙ bs

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +7

    හරිම දුක යී කිසිම කෙනෙක් ට මේ වගේ බන්දනගර නොයේවා 😢😢😢

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +2

    Budu sarnai සියලුම දෙනාට හරිම දුකයි වැරදි නොකර ඉන්න හොඳ කෙනෙක් වෙලා එළියට එන්න ලැබේවා 😢😢

  • @user-fq3ye3hq8t
    @user-fq3ye3hq8t 4 ปีที่แล้ว

    Ane pau mage devi piyanani harima dukai jesu pihitai oyalata

  • @sudukumari8054
    @sudukumari8054 4 ปีที่แล้ว +6

    ගොඩක් දුකයි krpu pau pin තමයි මොනවා krannada

  • @erandimadushani3277
    @erandimadushani3277 4 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ දරු පැටව් දකිද්දි ඇග හිරිවැටිලා ගියා .පව් දෙවියනේ .

  • @amaldias3769
    @amaldias3769 5 หลายเดือนก่อน

    Good Program. This gives a good message to the society. All are human beings. This program prove that.

  • @roshanipriyangika4774
    @roshanipriyangika4774 5 ปีที่แล้ว +2

    Harima dukak awa daviyani

  • @nlproductions8741
    @nlproductions8741 3 ปีที่แล้ว +4

    2021 එකේ බලන අය කවුද

    • @sugaeranga8663
      @sugaeranga8663 5 หลายเดือนก่อน

      2024 බලන්නේ....😥

  • @shehanisilva8857
    @shehanisilva8857 4 ปีที่แล้ว +11

    මට ඇත්තටම එ ලමයි දැක්කම දුක හිතුණා 🙁🙁🙁😥😥😥